Far Cry 2 Complete Storyline with Timeline | Far Cry 2 Story Analysis (Sinhala) (2021)
Far Cry 2 (frequently abbreviated FC2) is an open world first person shooter developed by Ubisoft Montreal, and published by Ubisoft. It is the sequel to the original Far Cry, a game produced by developer Crytek. It was released on October 21, 2008, in North America and on October 23, 2008, in Europe and Australia. It was made available on Steam on October 22, 2008. Crytek, the developer of the original Far Cry, was not involved in its development at all as it no longer owns the Far Cry franchise.
The game takes place in an unnamed war-torn African country. The player assumes the role of a mercenary who is sent to the country to assassinate a notorious arms dealer known as the Jackal. When the mercenary contracts severe malaria and botches the assassination, he is forced into working for the warring factions, all the while battling his disease malaria and going on a quest to track the Jackal down.
Ubisoft marketed Far Cry 2 as the true sequel to the previous Far Cry, it was a deal so they get to make it the complete absence of any plot connections between the two games. Far Cry 2 instead features completely new characters and settings. It also features a new style of gameplay that allows the player to explore the different African landscapes such as deserts, jungles, and savannas. The map is exactly 50 km² (only 19 km² are actually accessible, though). This is an astoundingly large play environment with amazing vista points. It is speculated to be based on Mali, what with its varied landscape, but also through the heavy use of Dogon architecture; the Dogon being indigenous to Mali. As of January 23, 2009, the game had sold 2.9 million copies.
Far Cry Complete Storyline with Timeline - • Far Cry Complete Story...
Planet 361 Storyline Videos - • Game Stories
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361
Пікірлер: 602
ඔයා නම් සුපිරිම KZreadr කෙනෙක් . ඔයා කොච්චර මහන් වෙනවද video එකක් හදන්න 🥺 නියමයි අයියේ ඔයාගෙ video බලන්නෙ හරිම ආසාවෙන් . හොදට කරුණු පිලිවෙලට ආසහිතෙන විදිහට ඉදිරිපත් කරනවා. ඔයාට අනිවාරෙන් දවසක ජයගන්න පුලුවන්. Best of Luck අයියේ. ♥♥♥
@Planet361
3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. කරන වැඩේ හරියට කරන්න ඕන. එහෙම නැත්නම් නොකර නිකන් ඉන්න ඕන. අපේ ගොඩක් contents creatorsල හදන්නෙ "මොනවහරි කරල" channels ගොඩ දාන්න.
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@mrkramsoonoob6982
3 жыл бұрын
Ba
@tkbro5574
3 жыл бұрын
@@Planet361 ඒක ඇත්ත😊
@chamodnanayakkara7176
2 жыл бұрын
ඇත්ත
ඒක ගේම් එකක්ම නෙමේ ලෝකේ කවුරුවත් දන්නැති ගනන් ගන්නැති අප්‍රිකාව මැද යුද්ධෙක හිරවෙලා තනියෙන් ජීවිතේ බේරගෙන මැලේරියාවෙන් පීඩා විදින ගමන් මෙහෙයුමක් කරන මනුස්සයෙක්ගේ feeling එකක් තනිකරම🖤
@Planet361
5 ай бұрын
අනිවාර්යයෙන්
FARCRY ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තමා ඉතින් කොච්චර පරණ වුනත් FARCRY 1/2 කියන්නේ. සුපිරියට වැඩේ කරලා තියෙනවා.
@user-ks9dn2cn2x
3 жыл бұрын
මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
පට්ටම story යක්, පට්ටම physics තිබ්බ පට්ටම game එකක්. Thanks අයියේ ❤
@broagain363
3 жыл бұрын
අපෝ නෑ බං, මට නම් ඒකාකාරී ග්‍රැෆික්
@Heyitzme-t1j
3 жыл бұрын
@@broagain363 ඔව් ghrapics නම් අවුල්. ඔය අවුරුද්දේ ආපු GTA iv එකත් ඒ වගේ නේ
@xtremetech9003
3 жыл бұрын
Physics නම් හොඳයි
@kavindudilshan9347
3 жыл бұрын
@@xtremetech9003 ඇත්ත
@lk_knight
3 жыл бұрын
Ammo physics mawa kawa 😅
මේ game එකේදි අප්‍රිකානු රටවල් වල තියෙන දුශ්කරත්වය ඒ විදියටම මතු කරන්න උත්සහ අරන් තියෙනව .ඒකත් හේතුවක් වෙන්න් ඇති සමහරු මේකට වැඩිය කැමති නැති වෙන්න. සුපිරිම review එකක්..😍😍😍
@Planet361
3 жыл бұрын
ඒක ඇත්ත. සමහර අවස්ථාවල ඒක අධිතාත්ත්වික බවක් බවට පත්වුණා. Btw this is not a review brother. Just the story
මේ video එක බලන්න කලින් මේ comment එක කියවන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. පොඩි කාරණා ටිකක් තියනව කියන්න. 1. මේකේ පොඩි copyright claim එකක් වැදුණ නිසා විනාඩියක විතර video කෑල්ලක sounds නෑ. ඒකට sorry. 2. Game එකක කතාව video එකකින් අරගෙන එද්දි මම ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට මූණ දෙනව. ඒ තමයි 'මට game එක ගහද්දි කතාව තේරුණ විදියටමද ඔයාටත් ඒක තේරුණේ' කියන ගැටළුව. අපි සමහර තැන් තේරුම් ගන්න විදිය එකිනෙකාට වෙනස්නෙ. ඒ හරියටම සින්දුවක තේරුම තේරුම් ගන්නව වගේ. ලියපු කෙනාම විතරයි හරිම තේරුම දන්නෙ. Game එකකත් එහෙමමයි. ඒ නිසා මේකෙත් මම සමහර තැන් තේරුම් ගත්ත විදියට නොවෙන්න පුළුවන් ඔයා තේරුම් අරගෙන තියෙන්නෙ. ඒ නිසා ඒක ගැටළුවක් කරගන්න එපා. විවේචන තියනවනම් මිත්‍රශීලිව ඉදිරිපත් කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. 3. Far Cry 2 වල කතාව හරිම පැටලිලි සහිතයි. ඒ වගේම එකම විදියේ missions කිහිපයක් තියනවා. ඒ නිසා මම කතාව තේරුම් ගැනීමේ පහසුව පිණිස සමහර සිද්ධි සිදුවෙන අණුපිළිවෙලේ පොඩි වෙනස්කම් කරල තියනවා. ඒ වගේම gameplay එකට විතරක් බලපාන, කතාවට බලනොපාන සුළු සිද්ධි කීපයක් ඉවත් කරල තියනවා. ගොඩක් අවධානයෙන් Far Cry 2 ගහපු කෙනෙක්ට ඒ වෙනස තේරේවි. ඒකෙන් එයා කතාව තේරුම් ගත්ත විදිය වැරදී කියල හිතෙන්න පුළුවන්. ඒකයි කලින්ම දැනුවත් කරේ. 4. කරුණාකරල ප්‍රධාන video එකට යන්න කලින් මම කතා කරන intro කෑල්ල බලන්න. ඒකෙදි මේ video එක ගැන වැදගත් කරුණු මම ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන video එක ඉවරවෙලා යන කොටසත්. ඒ කෑලි දෙක skip කරල, මගේ උපදෙස් පිළිපදින්නෙ නැතුව video එක බලල ඔක්කොම අනාගන්න එපා. ඒ වගේම ඒ ටිකේ මම සදහන් කරන කරුණු ගැන නොදැන ඒවම ප්‍රශ්න විදියට අහන්නත් එපා. 5. දැන්වත් game එකක කතාවෙ වටිනාකම තේරුම් ගන්න. උනන්දුවෙන් play කරන්න. Gameplay එක ගැන විතරක්ම අවධානය දීල games ගහන්න එපා. Game එක ගහන ගමන් කතාවත් තේරුම් ගන්න උත්සාහ කරන්න. නොතේරෙන තැන් ගැන හොයන්න. ඒකටයි ඉගෙන ගන්නව කියන්නෙ. එහෙනම් හැමෝටම ජයවේවා. Far Cry 3 කතාවත් එක්ක ලබන ඉරිදා 7ට මුණගැහෙමු ( "අනේ අයියේ ඉක්මනට Far Cry 3 story එක දාන්නකෝ, Far Cry 3 story එක දාන්නෙ කවදද?, Far Cry 3 එක ඇයි පරක්කු" වගේ comments දාන අය සදහා...) ඔයාල දන්නවනෙ මම අළුත් KZread Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzread.info/dron/7wEwF1EbGgMt3DW-xId2jQ.html STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin
@vimukthimanodya7954
3 жыл бұрын
මම ඉස්සර ගේම් වල ස්ටෝරි තේරුම් ගන්න උත්සාහ කරේවත් නෑ. කොටින්ම කියන්ව නන් මම සිනමටික් ස්කිප් කරන්වා. ඇසසින් ගේම් 2-3 ක් ප්ලේ කරල්ත් ටෙම්ප්ලා කියන වචනෙවත් මට මතක තිබ්බෙ නෑ. එච්චරටම මම සබ්ස්ටය්ට්ල් ගැනවත් අවදානය යොමු කරේ නෑ. ඔයාගෙන් තමය් දැන ගත්තේ ගේම් වල මෙච්චර ලස්සන ස්ටෝරි තියනව කියලා.දැන්නන් දන්නෙ නෑතු වචනත් ගූගල් කර කර ස්ටෝරි එක තේරුම් ගන්න්ව. Thanks 🙏 අපිට මෙව කියල දෙනවට
මේක ගහන්න ගත්ත ගමන්ම අතැරල දැම්ම. මෙච්චර හොඳ story එකක් තියනව කියල දන්නෙ නෑනෙ. අනිව ගහන්න ඕනි මේක නම්.❤️❤️ තෑන්ක්ස් බ්‍රදර්😻😻😻
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😃
@Planet361
3 жыл бұрын
අපරාදෙ. ආයෙ try කරල බලන්න
මාත් අවසානෙදි ඔය දියමන්ති පෙට්ටිය දේශසීමාවට ගිහින් දීලා මිනිස්සු බේරගත්තා❤️❤️😁
@mrgaming-mm7by
3 жыл бұрын
math
@Planet361
3 жыл бұрын
නියමයි. ඒක තමයි හරිම ending එක.
@_Dilshan_Samarathunga_
3 жыл бұрын
මම ත් ඒකමයි කරේ
@_Dilshan_Samarathunga_
3 жыл бұрын
කොහෙන් ගියත් අපි මැරෙනවනේ😭
ගේම් එක ඉවර කරත් ලොකු තේරුමක් තිබුනෙ නෑ. තෑන්ක්ස්. පට්ට වැඩක්❤❤❤
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
Welcome. කල්පනාවෙන් ගහන්න මීට පස්සෙ game එකක් ගහද්දි
අමිමො අයියේ මාස දෙකකට විතර පස්සේ ආවේ යුටිබි එකට මතක ද දන්නේත් නැ තාම මේ නම. ආපු ගමන් ආවා කෙලින්ම අයියගේ වීඩියෝ ටික බලන්න
@sahanmanathunga2236
3 жыл бұрын
@theYOUNGoutlaw thanks bn a
@Planet361
3 жыл бұрын
ඇයි ඔයාගෙ තව acc එකක් තියනවනෙ
නියමයි අයියේ මේක නම්. ලබන සතියේ farcry 3 එක බලනකන් ඉවසිල්ලක් නෑ. අයියගේ chanel එක තව තව ඉස්සරහට යන්න සුබ පතනවා
@Planet361
3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
ඔහොම story එකක් දන්නැතුව ගේම ගැහුවෙ මන්. 😶 අවුල්ක් නෑ දැන් හරි දන්නවනි..😻 ඒම දේවල් සිංහලෙන්ම කියලා දෙන්න ඒකාලෙ කවුරු හරි හිටියනම් දැන් එන ගේම් ගැන උනත් story එක අපි දැන් ගන්න තිබ්බා 🙂 :: අයියා තමා ඉතින් වැඩ්ඩා. 😏 ජයෙන් ජයම වේවා.. !!
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
ගොඩක් ස්තූතියි. එහෙනම් දැන්වත් ඒ motivation එක හදාගන්න. එතකොට හරි
මේ දැං game එක ඉවර කරල අයියගෙ explain එක බලන්න ආවේ. නොතේරුන තැන් අයිය explain කරද්දි මාරම feel එකක් ආව. Thank you.
@Planet361
3 ай бұрын
දෙයක් තේරුණානම් එච්චරයි. Always welcome brother
නියමෙටම කියලා දෙනවා කතාව හොදටම තේරුනා ❤️😍 ඉක්මනින් 1m Sub එන්න කියලා පතනවා ❤️
@Planet361
3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. ලංකාවෙ මේ වගේ contents වලට 1M එන්නෙ නෑ
ඒක පට්ට ගේම් එකක් මන් තුන්පාරක්ම ගැහුවා.අයියා සුපිරියටම වැඩේ කරනවා🤙🤙
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
Thanks brother
Thank You aiye..මේකේ ස්ටොරි එක තේරුම් ගන්න අමාරුයි. ❤❤❤ නියමෙට පැහැදිලි කරලා ❤❤❤
@Planet361
3 жыл бұрын
Welcome brother. මේකෙ මුලින්ම කියන ටික තේරුම් ගත්තෙ නැත්නම් ටිකක් අමාරු වෙනවා
Game eka 2 parak play kara aiye 2016 play kare තේරුම දන්නෙ nathuwa..නියමයි අයියේ..සුපිරි ආපහු ආස හිතුනා play karanna..❤ඉදිරි wada කටයුතු සාර්ථක වේවා.. 🙌
@Planet361
3 жыл бұрын
කල්පනාවෙන් play කරන්න ආයෙ. දන්නෙ නැති තැන් ඒ වෙලාවෙම විසදගන්න. එතකොට හරි.. ගොඩක් ස්තූතියි
@sanugapulmeth9225
3 жыл бұрын
@@Planet361 ස්තුතියි අයියෙ 🙌🥰
පට්ට වැඩ්ඩෙක් අයියේ ඔයා ❤️
@Planet361
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
Fc 2 3n පාරක්ම ඉවර කරා .. Ending 2කම play kra 😍😍😍😍
@Planet361
3 жыл бұрын
නියමයි
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
එනකන් බලන් හිටපු වීඩියෝ එක.වෙලාවට මම farcry 2 ගහන්ට පටන් ගත්තේ දැන් සති 2කට කලින්.මේක බලපු හින්දා story එක තේරුනා.නැත්නම් ගහන්ට එපා වෙන සීන් එකක් තිබ්බේ ගේම් එක.Thank you❤️
@Planet361
3 жыл бұрын
හැබැයි game එක ගහන අතරෙම කතාව තේරුම් ගත්තනම් තමයි හොද
@slvideo8679
3 жыл бұрын
@@Planet361 අනිවාර්යයෙන්❤️
මං හිතාගෙන හිටිය කතාවට වඩා එහෙම් පිටින්ම වෙනස් කතාවක් තමයි මේකෙ තියෙන්නෙ 😂😂😂
@Planet361
3 жыл бұрын
කොහොමත් ටිකක් තේරුම් ගන්න අමාරුයි
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
ඔයාගේ රිවිව්ස් පට්ට වටිනවා.. ලංකාවේ මෙච්චර හොදට ගේම් ස්ටෝරිලයින් එක්ස්ප්ලේන් හා ගේම් රිවිව්ස් කරන්නේ ඔයා විතරයි.. මේ ගේම් එක මම හිතන්නේ හොදම physics කොලිටි එකෙන් හැදුන far cry ගේම් එකකියල.. ගේම් එකේ කලර් එකයි.. රෝඩ් බ්ලොක් සීන් එකයි තමා එපාම වෙන්නේ.. ගේම් එක ප්ලේ කරද්දි ඇස් දෙක මොනාදෝ වෙනවා කැරකිල්ල හැදෙනවා වගේ නිකම් ඒ ග්‍රැෆික්ස් කලර් එක හින්දා.. ඒ ඇරෙන්න ස්ටෝරි ලයින් එක ගොඩක් හොදයි.. මම හිතන්නේ ඕනවට වඩා රියල් බව දෙන්න ගිහින් වැඩේ පොඩ්ඩක් අනාගෙන තියෙන්නේ..
@Planet361
2 жыл бұрын
ගොඩක් ස්තූතියි. ඇත්තටම මම පෞද්ගලිකව ගොඩක් කැමති game එකක් මේක. හැබැයි ගොඩක් අය මේකට කැමති නෑ. ඒක අපරාදෙ
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සිවෙලා තියෙනවා අයියාට ගොඩක් ස්තූතියී
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
Welcome brother
මම මේ අයියගෙ වීඩියෝ එක බලන්න කලින් මේ ගේම් එක ඉවර කලා🙂ඒත් කතාව දන්නෙ නැතුව🤕මම හිතුවේ ගේමර් තමයි හොද කෙනා ජැකල් නරක කෙනා කියල..ඒක තේරුම් කලාට ඔයාට ගොඩක් ස්තූති අයියේ🙂🙂
@Planet361
2 жыл бұрын
Welcome. Game එකක් ගහනකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන
මම ගේම් එකට කැමතියි . ඒ උනාට මට ටිකක් ප්ලේ කරට පස්සෙ එපා උනා. ගේම් එකෙ කලර් එක නිසා.
@Agent_SD
3 жыл бұрын
Matath ehemai ban
@samindarathnayaka1044
3 жыл бұрын
Graphic mod ekak dagnna
@Planet361
3 жыл бұрын
ගොඩක් අයට ඔය අවුල තිබුණා
පට්ට අයියෙ.. 😊😊😊
@Planet361
3 жыл бұрын
Thanks brother
පට්ට review එක අයියෙ
@Planet361
29 күн бұрын
Thanks buddy
Keep it up legend..I know මේ වගේ ගොඩක් interested details තියෙන video ekak hadannai , edit karannai කොචිචර වෙලාවක් යනවද කියලා..😏
@Planet361
3 жыл бұрын
කතාවනම් ඉතින් දන්න එකනේ. ඒක පැහැදිලි කරල දෙන්න උපරිම සරල කරන එකටයි, edit එකටයි තමයි වෙලා යන්නෙ
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😃
නියමයි අයියෙ 😍 outlast game eke story එකත් ගේන්න කො 😁
@Planet361
3 жыл бұрын
Thanks. මම outlast ගහල නෑ brother
Game එක ගැන විතරක් නෙමේ ඊට එහා ගිය දේවලුත් තේරුන් කරනවා 🔥 good luck ❤️☘️🔥
@Planet361
3 жыл бұрын
Thanks brother
@harrypotter_999_OC
3 жыл бұрын
@@Planet361 ❤️
ගේම් එක දිහා බලන් ඉන්න තමා එපා වෙන්නෙ... story එක මරු 🤪❤️
@Planet361
3 жыл бұрын
පාට තමයි case එක
@kasunranawaka0813
3 жыл бұрын
@@Planet361 ඖ
Great explanation..! I started to play this a long time ago. But I got bored and gave up. The story is really interesting. 😊
@Planet361
3 жыл бұрын
Thanks. So better to try it again
@nikagodanagitha
3 жыл бұрын
@@Planet361 Yup. It's worth trying! 🙂
එකනම් පට්ට ආ🥰✌
@Planet361
3 жыл бұрын
Thanks brother
aiyage video tika nm patta. aiyat viwes adu venne mewa balanne kollo vithark hinda😂
@Planet361
2 жыл бұрын
Thanks. Views නම් අඩු වුණාට කමක් නෑ බලන අය දෙයක් ඉගෙන ගන්නවනම් ඇති
ඔයාගෙ videos වල thumbnail එක නම් මාර attractive ..දකිනකොටම බලන්න හිතෙනවා❤️
@Planet361
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
මටනම් Far Cry series එකේ හොඳම game එක far cry 2 තමයි. ගොඩක් ඉස්තූති මේ video එකට. ජය වේවා
@gayanindika7780
3 жыл бұрын
Ake bn pare yaddit enimy Lage whana enawa
@Planet361
3 жыл бұрын
Welcome. එකේ physics එහෙම සුපිරි. හැබැයි colours තමයි එපා වෙන්නෙ
@malishabro8800
2 жыл бұрын
Far cry 3 ekath maru
Awesome content bro! 🎈
@Planet361
3 жыл бұрын
Thanks buddy
ඔයා තමයි හොදටම කලෙ ඔයා හින්දා දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගන ගත්තා
@Planet361
3 жыл бұрын
එහෙනම් එච්චරයි.ගොඩක් ස්තූතියි
First ❤️
@Planet361
3 жыл бұрын
Thanks brother
@sanjanajayasooriya5023
3 жыл бұрын
@@Planet361 Always With u ❤️😉
Oyage you tube channel eka nm supiri aiyye niyamai 😍😍😍👍👍👍
@Planet361
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා
"මතු පිටින් මනින්නට බැහැ මිනිසා" කියන එක නියමට මේ game එකෙන් ඔප්පු වෙනවා.
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
අන්න ඒක තමයි heart of darkness theory එක බලන්න කිව්වෙ. ඒකෙ 'මිනිසා' කියන දේ අර්ථකථනය කරන්නෙ වෙන විදියකට
Interesting brother ❤
@Planet361
3 жыл бұрын
Thanks buddy
Farcry 2 play kalata kathawa dana gaththe dan. Niyamai aiya 😍👍
@Planet361
3 жыл бұрын
ඒක තමයි අවුල. Play කරන ගමන්ම කතාව දැනගනනෙ play කරන්න ඕන
maru... great explanation ayye
@Planet361
2 жыл бұрын
Thanks brother
Best farcry game...... Keep it up Kasun අය්යා ❤️
@Planet361
3 жыл бұрын
Thanks brother
@mr.lunatic3157
2 жыл бұрын
Farcy 3 is better
@planet361 ayye...hugak dewal oya nisa egena gatta bn...thanku hode,
@Planet361
3 жыл бұрын
Welcome brother
Mama බලාපොරොත්තු una video ekak .thanks brother.
@Planet361
3 жыл бұрын
Welcome brother
ඔිිකේ Multiplayer එක සුපිරි.Lan කේබල් එක ගහල ඉස්සර අපි සුපිරි අාතල් ගන්නව farcry 2 ,එකෙන්👍
@nethsararavishan9964
3 жыл бұрын
Lan cable eken plvnd
@kavindudilshan9347
3 жыл бұрын
Ade එකෙන් පුළුවන් ද
@ulindu.025
3 жыл бұрын
පුලුවන්..අපි උපරිම pc හතරක් නෙට්වර්ක් කරල ගහනව.👍
@Planet361
3 жыл бұрын
මම faculty hospital ඉන්න කාලෙ රෑ තිස්සෙම පාන්දර වෙනකන් ඕක තමයි කරේ
පුලුවන් නම් මේ comment එක pin කරන්න . මේ ගේම් එක realistic නැහෑ ghraphics වැඩක් නැහැ කියන අය මේක කියවන්න. හොදටම ගේම් එකේ details වලට attention දෙන්නෙ නැතුව ගේම් එකේ සෝටොරිය තේරුම් ගන්නේ නැතුව නිකම් ගහන්නන් වාලේ ගේම් එක ගැහුවම එහෙම වෙනවා . ගොඩක් combat scene වල්දී shootouts මාර realistic ඒකාලේ තිබ්බ gta iv වලට වඩා . Texture quality , tree and fire , fog quality කියලා වැඩක් නැහෑ. Revaluition එකක් කරාපු ගේම් එකක්. පස්සේ ආපු facry ගේම් වල realistic වීමට මූලික අඩිතාලම දැම්මේ මේක. Dunia engine එක ගැන හොයලා බලන්න කස්ටිය . ගේම් එකේ AI එක නම් සාපේක්ෂව මරු. අනික farcry 5 වලට වඩා මේක complicated. Thats a fact 😯 .
@Planet361
2 жыл бұрын
මම ඔයත් එක්ක 100%ක් එකගයි. මට නම් මේකෙ පොඩි අවුලකට තිබ්බෙ repetitive missions තිබ්බ එක විතරයි
@COMRADEAPG
2 жыл бұрын
@@Planet361 අන්න ඒකයි. මන් මේකේ remasterd version එකක් ගැහුවා .farcry 5 වගේ පට්ට
තාම gahanava farcry2,. jackal කියන්නේ ඇත්තටම හිටපු කෙනෙක්ද? මම නම් හිතන්නේ හිටියා කියලා මොකද game eke avasane තොරතුරු ටිකක් danava jackal ගැන, nice story explaining 🤗
@Planet361
2 жыл бұрын
Thanks buddy. ඇත්ත කතාවක්මයි කියල කියන්නනම් දන්නෙ නෑ brother
මට Story එක නොතේරිල හිටියෙ.. තෑන්ස් අයියේ
@Planet361
Жыл бұрын
Welcome brother. කල්පනාවෙන් play කරන්න
සුපිරි ඇ මරු
@Planet361
3 жыл бұрын
Thanks brother
Excellent video
@Planet361
3 жыл бұрын
Thanks buddy
ඊලගට තියෙන්නේ ගේමින් ඉතිහාසය උඩුයටිකුරු කරමින්,දුෂ්ඨයාට ආදරය කරන්න මිනිස්සු පෙළඹුණු Farcry 3❤..ඉවසිල්ලක් නෑ ඒ කතාව අහනකං
@chamathanupamaabeywickrama6260
3 жыл бұрын
Sirwata Eka nan agamak farcry 3
@Planet361
3 жыл бұрын
ලබන ඉරිදා
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@udula1876
3 жыл бұрын
Ow oy fc3 patta
නියම video එක❤👌
@Planet361
3 жыл бұрын
Thanks brother
Best of Luck Brother!
@Planet361
3 жыл бұрын
Thanks buddy
පට්ට මාමේ
@Planet361
3 жыл бұрын
Thanks පුතේ
JACKAL ❤️❤️❤️
@Planet361
3 жыл бұрын
❤❤❤❤
❤❤❤❤❤ Gdak aya kyno farcry 2 wdak na kyla Eth mama nan pttama asai okata ❤ Supiri video eka 🖤 Ilagata thamai farcry eke pissuwa Farcry 3❤❤
@Planet361
3 жыл бұрын
මාත් ආසම එකක්
Niyamai Aiye Danakammai Hitiye Godak Thanks Ohoma Yan Mata 5 EKa danaganna Oni
@Planet361
3 жыл бұрын
Welcome brother. අන්තිමටම වගේනෙ 5 එන්නෙ
@godofgames9669
3 жыл бұрын
Ow ☺️👍
සුපිරි වැඩක් අයියේ...❤❤❤
@Planet361
3 жыл бұрын
Thanks buddy
අයියේ Halo game storyline ඒක ගෙන්නකො plzzzz බං ❤️❤️👍
@Planet361
3 жыл бұрын
බලමුකෝ
Supiri.farcry 1,2,3 thunama gahuwa
@Planet361
Жыл бұрын
නියමයි buddy
karumeta thama ghala nane storiyath danagena gahan eka watinwa thnks planet brother...
@Planet361
3 жыл бұрын
Welcome brother. ඒත් කතාව දැනගත්තම interest එක නැතිවෙනවනෙ
Heart of darkness therory එකට ටිකක් බැට්මෑන් එකෙ two face ge story එකත් ලගින් යනවා නෙ
@Planet361
3 жыл бұрын
ළගින් යනව. ඒත් ඒකම නෙමේ
ලබන සතියෙ තමයි හොදම එක ❤❤
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
හොදම එක නෙමේ, ගොඩක් අය කැමතිම එක
ඉකමනට farcry 3 ඕන අනේම්....
@Planet361
3 жыл бұрын
ඕක තමයි කියන්නෙ pinned comment එක කියවන්න කියල
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Chanthul_saubhagya
3 жыл бұрын
@@user-ks9dn2cn2x apitath sup ekk denna sago😌
පට්ට story එකක්
@Planet361
3 жыл бұрын
අනිවාර්යයෙන්
සුපිරි ආ ,, හම්මෝහ් ඊලගට 3 නේත ... ❤
@Planet361
3 жыл бұрын
Thanks. ඔව්
supiri ❤
@Planet361
Жыл бұрын
Thanks buddy
Super...game ek 2paarak ghuwath ada thama kathaawa sampuurnayen theerunee...thanks❤️❤️
@Planet361
3 жыл бұрын
Welcome brother. කල්පනාවෙන් play කරන්න
Ftt bn ela digatama video dapan
@Planet361
3 жыл бұрын
Thanks brother
Niyamai krn wade 😘❤❤
@Planet361
2 жыл бұрын
Thanks brother
niyamay bro api gameply karata terum danaganta udav venne me channel eka thama ithin best... just cause 1 story ekath genta puluwanda
@Planet361
3 жыл бұрын
පුළුවන්නම් game එකක් ගහද්දි කල්පනාවෙන් ගහන්න
Supiri video eka😍😍😍😍👍👍👍👍👍
@Planet361
3 жыл бұрын
Thanks buddy
Video eka niyamai🤗❤️❤️❤️ far cry 3 wenakan ghl tynw lassanama story eka tynnenm far cry 3 wala tamai❤️❤️❤️❤️🖐️🖐️🖐️🖐️
@Planet361
3 жыл бұрын
Thanks brother. Far Cry 3 එකේ ලොකු story එකක් නෑ මේකෙ තරම්
Niyamai ,jaya veva
@Planet361
3 жыл бұрын
Thanks buddy
patta ah unique wadak
@Planet361
3 жыл бұрын
Thanks buddy
නියමයි මගේ පොඩි අනුමානයක් තියනව ඒක මට කියන්න වෙන්නේ farcry සම්පූර්න story එකේ අවසානෙට 👍🥰
@Planet361
3 жыл бұрын
එහෙනම් තව සති 4ක් විතර ඉන්න වෙයි
@kavidusachintha12b62
3 жыл бұрын
@@Planet361 කමක් නෑ යිවසන් යින්නවා 👍
Meka gahuwata mechra deyak meke thibuna kiyala dananhitiye na Thanks bro
@Planet361
3 жыл бұрын
ඒක තමයි අවුල. කල්පනාවෙන් play කරන්න මීට පස්සෙවත්
නියම video එකක්
@Planet361
3 жыл бұрын
Thanks buddy
මං මේ game එකට ගොඩක් ආස කරන කෙනෙක්, ඒත් කතාව දැනගත්තෙ අද. අයියගෙ පැහැදිලි කිරීම නම් මරු 👌.
@Planet361
2 жыл бұрын
ගොඩක් ස්තූතියි. කතාව නොදැන ආස වුනේ කොහොමද ?
oya nam games gana nodanna deyak naa aiyee ......... oya game vithark forces karanne naa hamakenadama jeewithayata ganna mokak hari deyak oyage hama video wala thiyenawa patta porak goood luck................................/////////
@Planet361
3 жыл бұрын
Thanks.මට ඕන නිකං ඔහේ games ගහනවට වඩා මේකෙ ඊට වඩා ගන්න දෙයක් තියනවා කියල පෙන්නන්න
ඒ story එකනම් මරු
@Planet361
3 жыл бұрын
Thanks brother
game eka gahala aw gnaka ada thama kathawa therune ,thanx bro patta
@Planet361
3 жыл бұрын
Welcome. කල්පනාවෙන් ගහන්න brother
niyama video eka mama kamathima far cry game eka
@Planet361
3 жыл бұрын
Thanks brother
Good morning ayye
@Planet361
3 жыл бұрын
දැන්නම් good night කියන වෙලාව
Next Sunday Is The best Day😍😍 Waiting For it
@Planet361
3 жыл бұрын
Will c
මේකෙ ඉන්න ජැකල් farcry 1 එකෙ main character ජැක් කියල ubisoft එකෙන් තහවුරු කලාලු නේද අයියෙ 😍
@Planet361
2 жыл бұрын
ඔව්. කොහොමත් ubisoft එකට උවමනාවක් තියනවා මේ හැම far cry game එකම, same universe එකක් ඇතුළේ තියනව කියල කියන්න. ඒකට තමයි ඔය වගේ සම්බන්ධයක් හදන්නෙ
Far cry 2 දෙපාරක් ගැහුවා දෙපාරෙම හරියට කතාව තේරැම් ගන්න බැරි උනා ❤️
@Planet361
3 жыл бұрын
එහෙනම් game එක ගහන විදියේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා
ayye film balanavata vada oyage vedio ekak baladdi aathal 😀
@Planet361
11 ай бұрын
Thanks brother
Far cry 3 ගහලා ඉවරය් මන්🙂🙂ඔයා far cry 4 වීඩියෝ එක දුන්න ගමන් far cry 4 download කරනවා🤭🤭
@Planet361
3 жыл бұрын
ඊට කලින් ගහන්න. නැත්නම් spoil වෙනවනෙ
කතාව හරියටම දැනගත්තෙ මේක බැලුවට පස්සෙ..ගේම් එක ටිකක් දිගයි
@Planet361
3 жыл бұрын
කතාවත් ටිකක් කෙටි කරල තියෙන්නෙ ඔය
nice video 🤩
@Planet361
2 жыл бұрын
Thanks buddy
thank you aiye matath meke story eka therune na
@Planet361
3 жыл бұрын
Welcome brother. Games ගහද්දි කල්පනාවෙන් ගහන්න
Tanks ayya✌❤❤
@Planet361
3 жыл бұрын
U r welcome brother
Far cry game එකේ Wepone කැඩෙන එකයි ලෙඩ හැදෙන එකයි එපා උනේ මට විතරද 🤣🤣🤣❤️
@kavindudilshan9347
3 жыл бұрын
Wepone හිර වෙන එකනම් පට්ට ආතල් bn
@Planet361
3 жыл бұрын
ඒකෙන්නෙ realistic ගතිය වැඩිවුණේ 🤔
Very good explanation bro...👍👍
@Planet361
3 жыл бұрын
Thanks buddy
එනකල් බලන් හිටියේ 😋😍අද තමා game එක හරියටම තේරුනේ ❤
@user-ks9dn2cn2x
3 жыл бұрын
,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀
@Planet361
3 жыл бұрын
Thanks. කල්පනාවෙන් play කරන්න මීට පස්සෙ. එතකොට තේරේවි
දැන් Far cry 2 ගහනගමන් ඉන්නෙ. ආයෙ ආව වීඩියෝ එක බලල යන්න😗
@Planet361
3 жыл бұрын
එහෙනම් ඉතින් කල්පනාවෙන් ගහන්න
@pasindumadushanka9841
3 жыл бұрын
@@Planet361 ඔව්☺️