No video

Need for Speed Carbon Complete Storyline with Timeline | NFS Carbon Story Analysis (Sinhala) (2021)

Need for Speed: Carbon is a 2006 racing video game and the tenth installment in the Need for Speed series. Developed by EA Canada, Rovio Mobile, and EA Black Box, and published by Electronic Arts, it was released on October 30, 2006, for the PlayStation 2, PlayStation 3, Xbox, Xbox 360, GameCube, Wii, Windows, and Mac OS X and in 2008 for arcades. The game sees players conducting illegal street races within the fictional city of Palmont City, with the game's main story taking place after the events of Need for Speed: Most Wanted and focusing on the player's character taking control of the city from various street-racing gangs. While the gameplay is similar to its predecessor, Carbon introduced a number of new features, including crews and racing wingmen, Touge-styled racing events, and greater customization options.
Alongside console, home computer, and arcade versions, the game also received portable editions for the PlayStation Portable, Game Boy Advance, Nintendo DS, and Zeebo, titled Need for Speed: Carbon - Own the City. While the portable games featured similar gameplay to the console version, they included new/modified gameplay elements, a different setting and storyline, and a different selection of AI teammates.
Upon the release of Carbon, the game received positive reviews from critics, though faced some criticism over elements of its gameplay mechanics, including its lack of emphasis on police chases than its predecessor. A special Collector's Edition version of the title was developed for PlayStation 2, Windows and Xbox 360, and included additional content including new cars, new customization items, and new events for two of its game modes. The game was later succeeded by Need for Speed: ProStreet in 2007.
On May 31, 2021, EA announced that download versions of the game would no longer be available for purchase in any online stores, and online play has shut down on September 1, 2021. The non-download boxed EA DVD versions of the game can still be purchased from some online stores until supply runs out.
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361

Пікірлер: 611

  • @Planet361
    @Planet3612 жыл бұрын

    ඔයාල දන්නවනෙ මම අළුත් KZread Channel එකක් පටන් ගත්ත කියල. මගෙ Subaru Impreza WRX STI 2004 කාර් එකත් එක්ක පටන් ගත්තටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzread.info/dron/7wEwF1EbGgMt3DW-xId2jQ.html STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

  • @thisal5045

    @thisal5045

    2 жыл бұрын

    aniwaren api sup eka dennam ayye.

  • @sahantharaka8164

    @sahantharaka8164

    2 жыл бұрын

    Ayye nfs run eke story ek oone

  • @l.shehan.official2256

    @l.shehan.official2256

    2 жыл бұрын

    Ayya barida resident evil 7 biohazard game eke story eka danna please

  • @theShogunSL
    @theShogunSL2 жыл бұрын

    Been playing this for over and over again for almost 20 times since 2009. Never understood the story! Thanks a lot my man!!!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Played 20 times and still could not understand the story? OMG

  • @ravindukaveesha9680
    @ravindukaveesha96802 жыл бұрын

    මේ games දෙකම play කරල දැන් ගොඩක් කල්. ඒත් games දෙකේම තිබ්බ සම්බන්ධය අද තමයි හරියටම දැන ගත්තේ. මන් හිතන් හිටියේ nfs most wanted 1 පස්සේ nfs carbon පටන් ගන්නව කියල 😁😅 thnz broo...! ❤️🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒකනෙ. ගොඩක් අය ඔය වැරදි වැටහීමෙ ඉන්නෙ..

  • @matheeshanavodya8363
    @matheeshanavodya83632 жыл бұрын

    NFS කියන්නේ ආගමක් ❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @malithajayawardana468
    @malithajayawardana4682 жыл бұрын

    ඉස්සර NFS Carbon එක play කරද්දී ලොකුම target එක තමා කොහොම හරි කෙන්ජිගේ කාර් එක ගන්න එක❤️😁

  • @blakeroyale7006

    @blakeroyale7006

    2 жыл бұрын

    sirwt oi eke handling hodai ne

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sahanmanathunga2236
    @sahanmanathunga22362 жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එක. කොහොම වුණත් පරණ NFS Games වල තියෙන ගතිය අලුත් NFS Games වල නැහැ, .

  • @Ezio_Malindu

    @Ezio_Malindu

    2 жыл бұрын

    Ow bn uba hriyata ma hri

  • @booboo385

    @booboo385

    2 жыл бұрын

    Nfs payback vala thiyenava

  • @gihankaushalya2876

    @gihankaushalya2876

    2 жыл бұрын

    Ow bro

  • @raveeshadenuwan9182

    @raveeshadenuwan9182

    2 жыл бұрын

    අනිවා

  • @slprogaminglk8473

    @slprogaminglk8473

    2 жыл бұрын

    ඔව් බන්

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri85852 жыл бұрын

    මගෙ නම් Favourite Most Wanted Payback Run ❤️❤️❤️❤️❤️🏎️🏎️🏎️🏎️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice

  • @Inu4YT
    @Inu4YT2 жыл бұрын

    මමත් මෙච්චර කල් හිතන් හිටයෙ nfs mw ඉවර වුන ගමන් carbon පටන්ගන්නව කියල තැන්ක්යූ අයියෙ පැහැදිලිව කියල දුන්නට❤🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @prabhashmediwake1020

    @prabhashmediwake1020

    7 ай бұрын

    ඉවර උණු ගමන් තමයි ගේම් එක පටන්ගන්නේ. ඒත් කතාව MW එකට දෙපැත්තෙන්ම සෙට් වෙන විදියට හදලා තියෙන්නෙ. ඒක මරු කොහොම උනත්

  • @mahimamanaranjana7267
    @mahimamanaranjana72672 жыл бұрын

    නියමයි,අයියේ නියමයි මං ගිය සතියේ ඔයා දාපු need for speed most wanted game එකේ කතාව බැලුවා,රීට පස්සෙ තමා මං ඔයාට comment එකක් දැම්මා need for speed carbon game එකේ කතාව දාන්න කියලා ඔයා මට එතකොට comment එකක් දැම්මා thank you,බලමු කියලා ඒත් අද ඔයා carbon game එකේ කතාව දැම්මා බලමු'යි කිව්වට ඇත්තටම carbon game එක ගැන මාත් වැරදි වැටහීමකින් හිටියේ ඇත්තටම ඒ වැරැද්ද නිවැරදි කරාට ඔයාට thanks අයියේ,ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා thank you අයියේ ඉස්සරහටත් මේ වගේ videos දාන්න

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. මම සාමාන්‍යයෙන් ඕනම storyline එකකට දාන reply එක ඒක

  • @user-si6lc5bp9q
    @user-si6lc5bp9q2 жыл бұрын

    ඔයා නම් දැන් ජාතික වස්තුවක් ❤🥺

  • @kanishka393

    @kanishka393

    2 жыл бұрын

    🔥

  • @kavindushadeesha354

    @kavindushadeesha354

    2 жыл бұрын

    Sira atha bm

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @vidhu_777

    @vidhu_777

    2 жыл бұрын

    ❤❤❤

  • @vidhu_777
    @vidhu_7772 жыл бұрын

    සුපිරිම වැඩක් Superb Brother නියමෙටම Explain කරනවා ඒවගේම පට්ටටම හිතට වදිනවා දිගටම ඔහොම කර ගෙන යන්න ❤❤❤❤❤❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @etch_official
    @etch_official2 жыл бұрын

    මට හොදටම Sure, NFS Games වලට කතාවක් තියෙනවාය , ඒවා එකිනෙකට සම්බන්ධය, කියලා බහුතර පිරිසක් දැනගන්නෙත් මේ video series එකෙන් කියලා. හේතුව ( ලංකාවේ shop වල විකුණන්නේ Cut scenes අයින්කරලා, Audio අයින්කරලා crack කරලා පොඩි CD's වලට ගහපු ඒවා නිසා. [ ඒවට Games කියන්න පුලුවන්ද? ] මේ විදිහට තවදුරටත් නීති විරෝධී විදිහට එලිපිට crack විකුණනවනම්, ලංකාවේ Video Gaming Industry එක හැදෙන්න තව කල් යයි 🥴

  • @nerogamer9975

    @nerogamer9975

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඇත්ත. හැබැයි game එකක් ගන්න පුළුවන් ගානට ආර්ථිකය හැදෙන්නත් ඕන

  • @dhananjithisuruthaveesha5354

    @dhananjithisuruthaveesha5354

    2 жыл бұрын

    Sound , all mission ,cut scenes වගේ හැමදේම අඩංගු වෙලා තියෙන crack dvd එකක් ගහනවනම් හොදයි. ගේම් එකක් buy කරන්න තරම් වයසක නෙවෙයි මම නම් ඉන්නෙ

  • @nilangaiduwara5936

    @nilangaiduwara5936

    2 жыл бұрын

    @@Planet361 aka atta aiye

  • @nilangaiduwara5936

    @nilangaiduwara5936

    2 жыл бұрын

    Aiye hamotama game bay kranna salli na na aiye

  • @deanvinchestet7445
    @deanvinchestet74452 жыл бұрын

    Car games වල story එක ගොඩක් වෙලාවට බෝරින්..ඒ නිසා ඒවා බලන්නේ නැතුව skip කරනවා..ඊට පස්සේ game එක මැදට යද්දි ෆුල් අන්දොස් ඉතිං .😅 මේහෙම දෙන එක respect broh.♥️🌟

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒක තමයි. දැන්වත් ඒක වෙනස් කරන්න

  • @weerasingheb7a998
    @weerasingheb7a9982 жыл бұрын

    ලස්සන කතාවක්නෙ තිබිල තියෙන්නෙ. ඇත්තටම මම හිතන් හිටියෙ පාලමෙන් පැන්නුවට පස්සෙ ඉතුරු ටික carbon වලින් පටන්ගන්නෙ කියල. බලද්දි මුලු story එකේම මුල පටන්ගන්නෙ Palmtown වලින් ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඔව්. ඇත්ත. හරියටම තේරුම් ගන්න එක වටිනවා

  • @BT7274cooper
    @BT7274cooper2 жыл бұрын

    ඔයාගේ storyline video වල ගහලා තිබුණත් දන්නේ නැති දේවල් ගොඩක් තිබුණා 🙂👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒ ඔයාල කල්පනාවෙන් play කරල නැතිනිසා

  • @ramalbeenu
    @ramalbeenu2 жыл бұрын

    Adeh meka patta aah.. Story eka danagena hitiya..eth Nodanna than godak danagatta. mechchara lassana kiyaddi aye gahanna asa hithenawa.. Patta..supiri...

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sldragongaming8146
    @sldragongaming81462 жыл бұрын

    supiri video eka godak pahadili. මමත් මෙච්චර කල් හිතන් හිටයෙ nfs mw ඉවර වුන ගමන් carbon පටන්ගන්නව කියල thanks pahadili karala dunnata👍🏎

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @thedaffyteck.4021
    @thedaffyteck.40212 жыл бұрын

    නියමයි මචං...... call of duty, assassin's creed and metro වගේ ඒවත් ඉස්සරහට ගේන්න. ජයවේවා ❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Call of duty - done Assassin's Cree - done Metro - will do

  • @Mahesh_Bandara-Amunugama-

    @Mahesh_Bandara-Amunugama-

    2 жыл бұрын

    Metro game එකෙ story ය ටිකක් තේරුම් ගන්න අමාරුයි සගො

  • @Bleederiscool
    @Bleederiscool2 жыл бұрын

    කතාව අහද්දි වෙනම ලෝකෙකට යන්ව Crazy work keep it up ❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @yasasrathnasuriya5892
    @yasasrathnasuriya58922 жыл бұрын

    Aththatama api hithan hitiye wena story ekak. Thank you aiye...

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒක තමයි.. welcome

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna46102 жыл бұрын

    මට නම් පෞද්ගලිකව නියම illegal street racing culture එක embrace කරන NFS game එක NFS Carbon. Great video bruh❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice. Thanks brother

  • @SithumGame
    @SithumGame2 жыл бұрын

    වීඩියෝ එක සුපිරී අයියේ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @vidhu_777
    @vidhu_7772 жыл бұрын

    Nfs 🤟❤😎🙂 මරු ඊළඟ වීඩියෝ එකත් එනකන් බලන් ඉන්නෙ 🤗🤗🤗

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @thisal5045
    @thisal50452 жыл бұрын

    exam iwara wela ekath gahanna one . eka thama gaha ganna bari una podi kale gahala thiyenawa e unata aye gahanawa. Happy gaming . Thanks brother. 👍👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother. දැන් කතාව දන්න නිසා හරියටම play කරන්න පුළුවන්

  • @KALINDU01
    @KALINDU012 жыл бұрын

    Wow සුපිරි අයියේ Video එක. ♥️♥️♥️♥️ 😎☝

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen2 жыл бұрын

    මේකත් සුපිරියක් වෙයි අයියෙ😇🤩🥰

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @udeeshagaming9594
    @udeeshagaming95942 жыл бұрын

    අම්මො දානකම් බලාගෙන හිටියෙ උදේ ඉදන් 👍👍👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @RTX4090_OC
    @RTX4090_OC2 жыл бұрын

    Supiri video ek ❤️❤️❤️.. RTS genre එක ගැනත් story ඕනේ.. command and conquer, Age of empire වගේ..

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks.. බලමු

  • @rockrock2187
    @rockrock21872 жыл бұрын

    Mreka godak watina video eakak aiye Api ada thama game eaka gahuwata kathawa danagatthr thanxxxx ouaya

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒකට games කල්පනාවෙන් ගහන්න ඕන

  • @nehan1560
    @nehan15602 жыл бұрын

    මරු අයියේ ගැම්මක් තමා

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @rivindufernando1663
    @rivindufernando1663 Жыл бұрын

    Much needed explanation.Thank you & keep it up 💪❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome buddy

  • @lakshithanimesh7887
    @lakshithanimesh78872 жыл бұрын

    වීඩියෝඑක සුපිරී අයියේ 😍❤️.අයියගෙ pc එකේ system repuiremts මොනවද කියල කියන්නකෝ ?.ඒක දැනගන්න ආසයි 😍.?

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    PC එකේ කොහෙද system requirments? ඉස්සරලාම technical terms ටික හරියට ඉගෙනගන්න වෙයි වගේ. මම technical terms ගැන live discussion එකක් කරල තියනවා, ඒක බලන්න

  • @nerogamer9975

    @nerogamer9975

    2 жыл бұрын

    specs monada kiyla kolla ahnne

  • @sunetharavinda9630
    @sunetharavinda96302 жыл бұрын

    සුපිරි අයියෙ ❤️..කාර් ගේම් ගැන තව දාන්නකො

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @matheeshamethmina5870
    @matheeshamethmina58702 жыл бұрын

    👍👍👍👍😎gammak

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @lakinduyethmin
    @lakinduyethmin2 жыл бұрын

    Brilliant explain 😘😘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @pathumnuwan7157
    @pathumnuwan71572 жыл бұрын

    බොහොම ස්තුතියි ,ඒකත් හරි එහෙනම් ,අද දැනගත්තා ඒ story එකත්

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @dilaagaming2848
    @dilaagaming28482 жыл бұрын

    Carbon වල Story එක තමා අඩුම කාලෙකින් ඉක්මනට ඉවර කරන්න පුලුවන් ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඔව්. Short and sweet

  • @udeeshagaming9594

    @udeeshagaming9594

    2 жыл бұрын

    ඔව් story ය පොඩ්ඩයි හැබැයි story ය නම් පට්ට

  • @vikuma6550
    @vikuma65502 жыл бұрын

    Patta brotherhh.thankxzzz.😘😘😘😘😘😘😘😘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @lordofthegame4809
    @lordofthegame48092 жыл бұрын

    සුපිරියක් තමා තවත් nfs කතා පුලුවන් නම් ගේන්න

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. බලමු

  • @deshankalhara758
    @deshankalhara7582 жыл бұрын

    අයියේ HALO full story එකම ඕන 😥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @nilangakavishka9492
    @nilangakavishka94922 жыл бұрын

    Wow🤩 එකටනම් ආස හිතුන හොදේ 🥰

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @vinodharshana1932
    @vinodharshana19322 жыл бұрын

    අදත් වීඩියෝ එක සුපිරී😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @harrypotter_999_OC
    @harrypotter_999_OC2 жыл бұрын

    ඇත්තටම Car game ගැහුවට Story එක ගැන වැඩිය හිතන් නෑ 😂❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒක තමයි ගැටළුව

  • @harrypotter_999_OC

    @harrypotter_999_OC

    2 жыл бұрын

    @@Planet361 ඔච්චර ගෙතුන කතා කාර් ගේම් වල තියෙනවා කියල දැන් දන්නෙ 😂

  • @l.shehan.official2256
    @l.shehan.official22562 жыл бұрын

    Ayya niyamai me game eka ....marathon harima asamam game eka nfs carbon... ayya next video eka dannako doom 2016 eka

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks.. බලමු

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha71772 жыл бұрын

    ගැම්මක් තමයි ඉතිං PLANET 361 නම්

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @naveeshafernando3196
    @naveeshafernando31962 жыл бұрын

    කන්ටෙන්ට් මරු... කනාවට දැක්කෙ..සබ්ස්ක්‍රයිඩ්..

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @sakmalhansakadissanayaka7399
    @sakmalhansakadissanayaka73992 жыл бұрын

    Supiri ayye...❤️😘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @anuhasindusara456
    @anuhasindusara4562 жыл бұрын

    supiri👍 Jawa wewa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @Shiran.shanaka
    @Shiran.shanaka2 жыл бұрын

    ❤️😊Aiya Supirima waddek ah❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @kaliduposands8461
    @kaliduposands84612 жыл бұрын

    You are the legend... 💓 💓 💓 💓

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @animalpanat938
    @animalpanat9382 жыл бұрын

    Tanks අයියා nfs ඔක්කෝම කාතා ටික ගේන්න

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy. Will c

  • @virajmiluda4696
    @virajmiluda46962 жыл бұрын

    supiriyak thamai

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @nilangaiduwara5936
    @nilangaiduwara59362 жыл бұрын

    Video aka maru aiye ❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @heshanhansa3583
    @heshanhansa3583 Жыл бұрын

    මං හිතන්නේ මේ video එකෙත් සමහර වැරදි තැන් තියෙනවා.. nicky darius ගේ gf නෙවෙයී..nicky කියන්නේ අපේ player ගේ gf කලින්..මුලින්ම තිබුන race එක මම හිතන විදිහට player ඇවිත් මේ තුන් දෙනාට කෙලින්ම අහියෝග කරපු නිසා තිබුන එකක් කියල හිතෙනවා..darius මෙයාගේ යාලුව නිසා ඒයාගෙ supra එක දෙනව මේ තරඟෙට සහභාගි වෙන්න..ඒත් සුපිරි plan එකකින් මෙයා යාලුවට ද්‍රෝහි කමක් කරනවා ඒ වෙලාවේ ඔයාගේ කතාවෙ තියෙන විදිහටම..nicky darius ගේ gf නම් ඒ වෙලාවේ ඇයි darius එක්ක පැනගත්තේ නැත්තෙ..? nicky bag එක දාල car එකට නඟින්න හදනවත් එක්කම පොලිස්සියෙන් එයාව අල්ලගන්නව..ඒ එක්කම player වාහනේ අද්දනවා..මෙන්න මේ සිද්දිය නිසා තමයි මම හිතන්නේ nicky මෙයත් එක්ක තරහ වෙන්නේ..🙂 මම හිතන විදිහට darius මේ ගහපු plan එකෙන් ලැබුන money bag එකේ ප්‍රතිඵල විදිහට තමයී, *player palmont city එකෙන් පැනල යන්නෙත් *nicky darius ගේ gf වෙන්නෙත් *silverton වගේ ධනවත් නගරයක් තමන්ගේ පාලනයට ගන්නෙත් *darius ට R8 එකක් වගේම nicky ford gt එකක් ලැබෙන්නෙත් (ඇත්තම කිව්වොත් මේ මුල් අවස්ථවෙදි දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් මේ වාහන දෙක තිබුනෙ නෑ) මම හිතන විදිහට මෙතනින් පස්සෙ සේරම ඔයා කියන දේවල් හරි..☺️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    මම තේරුම් ගත්ත විදියනම් එහෙම නෙමේ. ඕන කෙනෙක්ට ඒ වගේ පොඩි දේවල් ගැන විවරණ දෙන්න පුළුවන්. ඒකෙ ගැටළුවක් නෑ. No hard and fast rules in game stories

  • @dilaagaming2848
    @dilaagaming28482 жыл бұрын

    අම්මො මේකත් පට්ට මං ගිය සතියෙත් ඉවර කලා 12වෙනි වතාවටත් ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අම්මෝ...

  • @CharithMadusanka-xz4qh

    @CharithMadusanka-xz4qh

    11 ай бұрын

    Bro game eka play karana vidiha kiyannako mokakdda karanna yhiyenne kiyala therenne na

  • @ssds..4461
    @ssds..44612 жыл бұрын

    Cod world at war ඕනී...😁

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @ssds..4461

    @ssds..4461

    2 жыл бұрын

    @@Planet361 බලමු නෙවී...ඕනිමයි 😌😏

  • @lahiruudayanga5344
    @lahiruudayanga53442 жыл бұрын

    Nfs carbon sound track එක ආගමක් ඒක තමා තාම මගේ රින්ග්ටෝන් එක

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice brother

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka96532 жыл бұрын

    පට්ට පට පට ආ😼🥳🥳🥳🥳🥳🥳🥳😋😋😋

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @TechwithJaneesha
    @TechwithJaneesha2 жыл бұрын

    Thanks.balan hitiya vid ekak

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @sandeepamadushan686
    @sandeepamadushan686 Жыл бұрын

    Amboo aiyya oya deviyak 😘❤️🙏

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    🙄🙄🙄🙄

  • @slnaviya5830
    @slnaviya58302 жыл бұрын

    අම්බෝ අයියෙ ඉල්ලුව එකම දුන්න ​තැන්ක් යු අයියෙ. 🙏🏻 ආදරෙයි අහස තරම්. අපි දිගටම ඔයත් එක්ක ඉන්නව😍😘😘😘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @sameenamila2163
    @sameenamila21632 жыл бұрын

    අයියේ..ඔයා call of duty modern warfare 2019 එකේ ස්ටෝරි විඩියෝ එකක් කරලා නෑනේ...මම හෙව්වා හෙව්වා හම්බුන්නෑනේ...අනේ කරලා නැත්තන් එකේ ස්ටෝරී විඩියෝ එක කරන්නකෝකෝකෝ.🥺🥺🥺🥺🥺🥺

  • @Haloo564

    @Haloo564

    2 жыл бұрын

    Karala tiyenne mulu series ekama modern warfare

  • @Haloo564

    @Haloo564

    2 жыл бұрын

    kzread.info/dash/bejne/lnebmceGlNK5YJs.html මේ තියෙන්නේ පලමු දිගහැරුම

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Reboot එක ගැන විශේෂයෙන් කරේ නෑ. බලමු

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera80052 жыл бұрын

    බොරු කියන්න ඕන් නෑ මම ගහපු මුල්ම කා ගේම් එක කාබන් අදටත් ආසම ගේම් එක ❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice.

  • @osiyayt2452
    @osiyayt24522 жыл бұрын

    Supiri

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @everyshorts123
    @everyshorts1232 жыл бұрын

    Nfs carbon පට්ට මමත් ගහලා තියේ 👌.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @tharukahirushan6741
    @tharukahirushan67412 жыл бұрын

    Supirii aiyaa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @HemsithTharuk
    @HemsithTharuk Жыл бұрын

    Super

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @wachboy9152
    @wachboy91522 жыл бұрын

    අයිය far cry 6 වල story එක ගේන්නෙ නැද්ද එතොකොට most wanted වලයි carbon එකෙයි පොඩි සම්බන්දයක්වත් නැද්ද 👍🤩😍😇

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    1. ගේන්නම්. 2. Video එක හරියට බැලුවනම් දැනගන්න ඕන සම්බන්ධයක් තියනවා කියල

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha53542 жыл бұрын

    Cut scene බලබලා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ. ඊළඟට තියෙන වැඩේ මොකක්ද කියල බලාගන්නයි ආසාව තිබුනෙ. ඒ්ත් දැන් එහෙම නෑ cut sceneනුත් බලල පුලුවන් විදිහට ගේම තේරුම් ගන්න උත්සාහ කරනව.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Good. ඒක තමයි හොද විදියට වෙනස් වෙනව කියන්නෙ

  • @No__Name007
    @No__Name0072 жыл бұрын

    Man kamathima nfs gema 🥰💖😍...

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @sadewinduwara3590
    @sadewinduwara35902 жыл бұрын

    අම්මෝ sl අපි cut seen skip කරකර game ගහලා කව්රු හරි කතාව ඇහුවම "යන්නේ කොහෙද මල්ලේ පොල් නේ" කියල කියන්න තමයි වෙන්නේ🥺😭අයිය නැත්නම් අපි😬😬🇱🇰🇱🇰🇱🇰♥♥😍😍😍😘😘😘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    දැන්වත් හිතෙන්නෙ නැත්නම් ඒක වෙනස් කරන්න ඕන කියල මම මේ කරන වැඩේ තේරුමක් නෑ

  • @chamikaprabashwara1992
    @chamikaprabashwara19922 жыл бұрын

    Great thanks 👌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @___d_zy___
    @___d_zy___2 жыл бұрын

    ඕනි games දෙකේ stories ලැබුනා.. මීට අවුරුදු දහයකට විතර කලින් සෙල්ලම් කරපු මේ games දෙක අදටත් ඒ විදිහටම සෙල්ලම් කරනවා.... #පිස්සුවක්

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @christopherff2689
    @christopherff26892 жыл бұрын

    Wooow daamn🥰

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @nipunrathnayakeofficial
    @nipunrathnayakeofficial2 жыл бұрын

    Thanks aiye mama hituwe wenawidiyakata ekale

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome. ඒකනේ.. කල්පනාවෙන් play කරමු

  • @chamiyagamingsl
    @chamiyagamingsl2 жыл бұрын

    nice ah gg

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @slcreative7364
    @slcreative73642 жыл бұрын

    supiri brother

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @rajithadilshan6809
    @rajithadilshan68092 жыл бұрын

    Good Luck !!!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @DgcLal
    @DgcLal2 жыл бұрын

    Niyamai

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @lakinduyethmin
    @lakinduyethmin2 жыл бұрын

    අපි මේ දවස් වල epic එකේ දෙන mystery games guess කරනවා මමයි ෂේන් අයියයි dice lk එකේ අයියයි 😍😍එකත් සුපිරි වැඩක් එකේ තියෙන cover එකෙන් games guess කරන්නේ පුලුවන්

  • @nerogamer9975

    @nerogamer9975

    2 жыл бұрын

    sirawata

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි. ඔව් ඔව් . ඒකත් interesting වැඩක්

  • @pasindumadumal7970
    @pasindumadumal79702 жыл бұрын

    පුලුවන් විදිහට සප් එක දෙන්නම් තවත් ඉදිරියට් යමු අපිට ඔයාව වටිනවා..... පුලුවන්නම් watch dog 1 දෙන්නකො අයියේ ලස්සන කතාවක් ඒක

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. අපි බලමු

  • @sanjeeme
    @sanjeeme2 жыл бұрын

    Watch Dogs games gena video ekak karanna. Mama kemathima Game ekak

  • @kosalakavinda8022
    @kosalakavinda80222 жыл бұрын

    සුපිරි ❤🇱🇰

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @anse217
    @anse2172 жыл бұрын

    nfs mw game eke athithayayi anagathayayi kiyala danagaththe ada thamayi 😱😱

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒක තමයි game එකක් ගහනකොට කල්පනාවෙන් ගහන්න කියන්නෙ

  • @disalthiwanka5594
    @disalthiwanka55942 жыл бұрын

    super.............

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @sldragongaming8146
    @sldragongaming81462 жыл бұрын

    cod captain pricege family history eka ගැන video එකක් ගේන්න පුලුවන්ද 😥🙃

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඈ... ඒ මොකටද?

  • @sldragongaming8146

    @sldragongaming8146

    2 жыл бұрын

    @@Planet361 2003 game eke cpt price මැරිලා 2007 ඉපදෙන්නෙ කොහොමද ඒ දෙන්නෙක් ද 😂😂

  • @yashmithawarnakulasooriya647
    @yashmithawarnakulasooriya6472 жыл бұрын

    Superb👍❤️.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @lynx9432
    @lynx94322 жыл бұрын

    Ammo patta

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @dammikaganegedara8078
    @dammikaganegedara80782 жыл бұрын

    Patta planet 361 ayye oyage video patta

  • @shenalnimsara3460
    @shenalnimsara34602 жыл бұрын

    නියමය් අය්යේ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @tushanchandana3231
    @tushanchandana32312 жыл бұрын

    Super.... mamat oka play kara NSF lage hodama game akak thama oka

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @madushankadissanayake7469
    @madushankadissanayake74692 жыл бұрын

    ❤️ petalili thibba then pehedili una ayye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    එහෙනම් එච්චරයි

  • @_das__sa_5153
    @_das__sa_51532 жыл бұрын

    අය්යේ sleeping dogs වල storyline එක ගැන video එකක් ගෙන්නකෝ

  • @nerogamer9975

    @nerogamer9975

    2 жыл бұрын

    eka nm patta thama

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @reddragon4661
    @reddragon46612 жыл бұрын

    Superb❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @lahiru2817
    @lahiru28172 жыл бұрын

    අයියගේ STORY LINE වලට තමා ආසම

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @shehan_sasanka
    @shehan_sasanka2 жыл бұрын

    Halo series එක ගැන ඕනේ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමුකෝ

  • @phoenixhub4239
    @phoenixhub42392 жыл бұрын

    2:39 Nikki was Not Darius's GF, its players GF before the big race......(Before the underground 1) Darius not the best friend more like the team captain.............ලංකාවෙ ස්ටෝරි ලයින් දන්නැති අය ගොඩාක් ඉන්නවා හැබැයි, හොදට හොයලා ඩීටේල් පිට ස්ටෝරි දන්න පිරිසකුත් ඉන්නවා like Including Samanthas and rachels backstories in nfs........

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Actually Nikki was just a friend of both of them. Nikki, Darius and Hero worked as a strong team. Whatever we have to deliver it carefully

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe14122 жыл бұрын

    ❤️❤️නීඩ් ෆෝ ස්පීඩ් ගේම් 24ක් ආව නේද ❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Mobile versions එක්ක 24යි

  • @yanjana5815
    @yanjana58152 жыл бұрын

    The Run එකේ කතාව ඕනි 😇

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @feelagreatshifter5423
    @feelagreatshifter54232 жыл бұрын

    Darious defeat karala eyage pink slip eka mn gaththa bmw m3 eken eyawa defeat karala 😘😊😅

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice brother

Келесі