No video

Far Cry 4 Complete Storyline with Timeline | Far Cry 4 Story Analysis (Sinhala) (2021)

Far Cry 4 is a 2014 first-person shooter game developed by Ubisoft Montreal and published by Ubisoft. It is the successor to the 2012 video game Far Cry 3, and the fourth main installment in the Far Cry series. The game takes place in Kyrat, a fictional Himalayan country. The main story follows Ajay Ghale, a young Kyrati-American, as he is caught in a civil war involving Kyrat's Royal Army, controlled by tyrannical king Pagan Min, and a rebel movement called the Golden Path. Gameplay focuses on combat and exploration; players battle enemy soldiers and dangerous wildlife using a wide array of weapons. The game features many elements found in role-playing games, such as a branching storyline and side quests. The game also features a map editor and both cooperative and competitive multiplayer modes.
Announced in May 2014, development on Far Cry 4 began immediately after the shipment of Assassin's Creed III in late 2012. The team originally intended to develop a direct sequel to Far Cry 3 that continues 3's story, but the idea was later scrapped and the team decided to develop a new setting and new story for the game. Certain aspects of Far Cry 4 were inspired by the Nepalese Civil War, and the costume of the game's antagonist Pagan Min was inspired by Japanese films Ichi the Killer and Brother. The game's competitive multiplayer was created by Red Storm Entertainment while the Shangri-La segments in the campaign were handled by Ubisoft Toronto. The game was released for the PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, and Microsoft Windows in November 2014.
Far Cry 4 was met with a mostly positive critical reception upon release. Critics praised the open-world design, visuals, soundtrack, and characters as well as new gameplay additions and the wealth of content. However, some critics disliked the story and found the game too similar to its predecessor. The game was a commercial success, selling seven million copies by the end of 2014, and was the biggest launch in the franchise's history. Several releases of downloadable content were subsequently published. A successor, Far Cry 5, was released in March 2018.
Far Cry Complete Storyline with Timeline - • Far Cry Complete Story...
Far Cry 2 Complete Storyline with Timeline - • Far Cry 2 Complete Sto...
Far Cry 3 Complete Storyline with Timeline - • Far Cry 3 Complete Sto...
Planet 361 Storyline Videos - • Game Stories
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 889

  • @Planet361
    @Planet3613 жыл бұрын

    ඔයාල දන්නවනෙ මම අළුත් KZread Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzread.info/dron/7wEwF1EbGgMt3DW-xId2jQ.html STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

  • @UT.GAMINGG

    @UT.GAMINGG

    3 жыл бұрын

    Far cry 4 full story oni අයියේ

  • @UT.GAMINGG

    @UT.GAMINGG

    3 жыл бұрын

    Sorry far cry 5😂

  • @theactivity5787

    @theactivity5787

    3 жыл бұрын

    අපි සබ් කලා. ඒක සුපිරී.🤩🤩🤩✌️🇱🇰🇱🇰🇱🇰

  • @nilangaranasingha3521

    @nilangaranasingha3521

    2 жыл бұрын

    far cry 4 එකේ ඉන්න CIA එක්කෙනයි බෝම්බ හදන එක්කෙනයි far cry 3 ඉන්නවානේද?.. වැඩේ හොදයි මං ගොඩක් දේවල් ඉගෙනගත්ත Planet 361 එකෙන්

  • @kaveenadeesha8349
    @kaveenadeesha83493 жыл бұрын

    අයියගෙ දාන වදන් පට්ට 😅❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @user-ks9dn2cn2x

    @user-ks9dn2cn2x

    3 жыл бұрын

    මටත් උදව්වක් දෙනවනෙ ඕගොල්ලො දන්නවනෙ උදව්ව මොකද කියල😀😀😀😃

  • @Saggigamerr

    @Saggigamerr

    3 жыл бұрын

    NOW PLAYING 20.2K154 GTA 5 - Mission #14 - Casing the Jewel Store [100% Gold Medal Walkthrough] kzread.info/dash/bejne/nYmHzNZxf9TTnqQ.html

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💖

  • @vidarshanaperum6567
    @vidarshanaperum65673 жыл бұрын

    නියමයි දොස්තර මහත්තයෝ ! දැන් ඉරිදා වෙනකන් බලන් ඉන්න ප්‍රධානම හේතුව තමයි මේ Video Series එක. බොහොම ස්තූතියි !

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂🧡

  • @theactivity5787
    @theactivity57873 жыл бұрын

    දැන් ගේම් ගහනවට වඩා ගේම්වල ඇතුළෙ කතාව අහන එකට තමයි වැඩියෙන්ම කැමති. ඒත් වෙනත් භාෂාවකින් රසවිඳිද්දි ඒකෙ නියම රසය දැනෙන්නේ අඩුවෙන්. සිංහලෙන් මේ වගේ දෙයක් රස විඳින්න පුළුවන් වෙන්නෙ හරි අඩුවෙන්. නියම වීඩියෝ එකක් අයියේ. දිගටම කරගෙන යන්න.✌️✌️🇱🇰🇱🇰🇱🇰

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. Stories විතරක්ම නෙමේ අනිත් දේවල් වලටත් අවධානය දෙන්න

  • @theactivity5787

    @theactivity5787

    3 жыл бұрын

    @@Planet361 අනිවා.👍 අයිය තමා ඇස් ඇරෙව්වෙ.💪💪✌️✌️✌️🇱🇰🇱🇰🇱🇰

  • @user-ks9dn2cn2x

    @user-ks9dn2cn2x

    3 жыл бұрын

    ,මටත් උදව්වක් දෙනවනෙ ඕගොල්ලො දන්නවනෙ උදව්ව මොකද කියල😀😀😀😃

  • @theactivity5787

    @theactivity5787

    3 жыл бұрын

    @@user-ks9dn2cn2x එකෙන්ම.✌️✌️✌️ ගොඩයන්න බලන ලංකාවේ එවුන්ට තමා අපේ ස්පෝට් එක.💪💪🇱🇰🇱🇰🇱🇰

  • @chamodnanayakkara7176

    @chamodnanayakkara7176

    2 жыл бұрын

    Marama attak eka nm

  • @achiranuwantha2224
    @achiranuwantha22243 жыл бұрын

    Far Cry 4 නම් පිස්සුවක්😍💖💖...මං ගොඩක්ම ආස කරේ Far Cry 4 වල ගේම් ප්ලේ එකට වඩා Far Cry 4 වල මැප් එකේ ඇවිදින්න..ඒ තරම් ලස්සනයි Far Cry 4 වල පරිසරය🥰🥰..මගෙ Far Cry 4 ගේම් ප්ලේ ටයිම් එකත් පැය 114 වගේ තිබ්බා😂.. අමීතා හා සබාල්ගේ හැසිරීම අනුව මට තේරුම් ගියේ මෙහෙමයි...දෙදෙනාටම ඕනි උනේ කයිරාට් මුදා ගැනීම උනත් ඒකට දෙදෙනා ක්‍රියා කරපු ආකාරය සම්පූරනයෙන්ම වෙනස්..සබාල් ට ඕනි උනේ කයිරාට් වල මිනිස් ජීවිත හා දේපල,පෞරානික තැන්,සංස්කෘතිකත්වය කියන ඔක්කොම ආරාක්ෂා කරගෙන කයිරාට් මුදවාගැනීමට...නමුත් අමීතාට ඕනී උනේ කයිරාට් වල මිනිස් ජීවිත,දේපල,පෞරානික තැන්,සංස්කෘතිකත්වය වගේ දේවල් ඔක්කොම බිල්ලට දීලා හරි කයිරාට් මුදවා ගන්න..ඔන්න ඔය නිසා තමයි අමීතා හා සබාල් අතර ගොඩක් දුරට මත ගැටුම් ඇති උනේ...අපි ගේම් එකේදී තෝරගන්න අමීතා ගේ පැත්ත හෝ සබාල් ගේ පැත්ත අනුව අපිට ඒ ඒ මිශන් ප්ලේ කිරීමට සිදු වෙන ආකාරයේ වෙනසක් ඇති වෙනවා🙂✌...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔව්. ඇත්තටම ලස්සනම map එකක්. අමිතා සහ සබාල්ගෙ ගතිගුණ සම්පූර්ණයෙන් අනිත් පැත්ත නේ? Sabal තමයි modernize. අමීතා තමයි පෞරාණිකත්වය ආරක්ෂා කළේ මට මතක විදියට

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @sadipthbandara4554

    @sadipthbandara4554

    9 ай бұрын

    සුපිරි story ya me දැනුත් play karan gaman inn Oke මරු tamil sinduwak යනවා redio eke

  • @DizzpY6
    @DizzpY63 жыл бұрын

    Game වල හිටපු ලොකුම Crush එකක් Amita Game එකෙ එකි ඉන්න Scene එකක් එනකොට මාර Happy 😍💜

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ❤❤❤❤❤

  • @pathummadhushan8991
    @pathummadhushan89913 жыл бұрын

    දැන් තමයි FC 4 ගහන්නේ♥️♥️♥️♥️♥️

  • @vtvideo1910

    @vtvideo1910

    3 жыл бұрын

    Gmk tama

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එහෙනම් කල්පනාවෙන් play කරන්න

  • @pathummadhushan8991

    @pathummadhushan8991

    3 жыл бұрын

    @@Planet361 ඇත්තටම අයියා, ඉස්සර කරෙ ඔහේ මිශන් ටික සෙල්ලම් කරපු එක විතරයි. අයියා නිසා තමයි කතාව දැනගෙන ප්ලේ කරන්න ආසාව ඇතිවුනේ සහ අද තමයි මේ කතාව හරියටම තේරුම් ගත්තෙ. ගොඩක් ස්තූතියි ♥️♥️♥️

  • @binuwaracreations2506

    @binuwaracreations2506

    3 жыл бұрын

    mama asa thamaa iawara karanna hadanne

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂🧡

  • @samindarathnayaka1044
    @samindarathnayaka10443 жыл бұрын

    මෙච්චර කල් Golden Path කියන්නේ පාරක් කියල හිතන් හිටපු මම! 🤣😅😂🔫🔥💔. Thanks Planet 361!

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අප්පටසිරි.. welcome brother

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @broagain363
    @broagain3633 жыл бұрын

    අයිය තම්නෙල් එකට දාන ටයිටල් නම් සුපිරි ඈ...

  • @lamidupabasara2758

    @lamidupabasara2758

    3 жыл бұрын

    Ow

  • @vidhu_777

    @vidhu_777

    3 жыл бұрын

    💪

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නිකං හිතෙනවා, දානවා

  • @theactivity5787

    @theactivity5787

    3 жыл бұрын

    @@Planet361 ඒක සහජය. හැමෝටම ඕව පිහිටන්නෑ. Good Luck!!!✌️✌️✌️✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-ks9dn2cn2x

    @user-ks9dn2cn2x

    3 жыл бұрын

    මටත් උදව්වක් දෙනවනෙ ඕගොල්ලො දන්නවනෙ උදව්ව මොකද කියල😀😀😀😃

  • @charithakaveeshwara7325
    @charithakaveeshwara73253 жыл бұрын

    ගේම් එක ඉවර කරාට මෙච්චර ලොකු ස්ටෝරි එකක් දැනන් ඉඳියෙ නෑ. දිගටම ඔයාගෙ videos බලනව bro ජය වේවා❤️✨✌️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක තමයි කල්පනාවෙන් games play කරන්න ඕන. නැත්නම් තේරුමක් නෑ

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @isandaruwan8580
    @isandaruwan85803 жыл бұрын

    මේක බැලුවම තමා මුල් කතාව මෙච්චර ලොකුයි කියලා දැන ගත්තේ. Thanks. Keep it up

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother

  • @harshanaprabhath_
    @harshanaprabhath_3 жыл бұрын

    නියම වීඩියෝ එක යාලුවා ඔන්න මන් ඔයාට එකතු උනා අපිවත් අමතක කරන්න එපා හොදේ.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @longtimekitty9266
    @longtimekitty92663 жыл бұрын

    පට්ට Thanks 🙏😊 කව්ද අයියේ Thumbnail එකට වදන හදන්නේ කව්ද පට්ට ආ 😊🙏👏

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    වෙන කවුද ඉතින් මමම තමයි.. thanks

  • @user-ks9dn2cn2x

    @user-ks9dn2cn2x

    3 жыл бұрын

    ,මටත් උදව්වක් දෙනවනෙ ඕගොල්ලො දන්නවනෙ උදව්ව මොකද කියල😀😀😀😃

  • @nikagodanagitha
    @nikagodanagitha3 жыл бұрын

    I was not aware this much about the story when I was playing. As I remember in 2015. Great explanation! 🙂

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U might know.. thanks

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @slnero53
    @slnero533 жыл бұрын

    සුපිරි . බලා ගෙන හිටපු video එකක්

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @SheshaGaming
    @SheshaGaming3 жыл бұрын

    මාත් ඕකේ ස්ටෝරිය කරන්න ඉදියෙ දැන් ඕනෙ නෑ 😁Farcry Game Series එකෙ මාන් ආසවෙන් play කරපු game එකක් ඕක,3 වලට වඩා කැමති ඕකෙ තිබ්බ story එක නිසා..ඇත්තටම පෙගන් මින් කියන්නෙ වෙනස්ම විදියක හතුරෙක්, හතුරෙක් කිව්වට හතුරෙකුත් නෙමෙයි හරියට බැලුවොත් අජේගේ සුලු පියානේ.මන් නම් මැරුවේ නෑ..නියමයි අයියේ විඩියෝ එක ❤️🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අන්න ඒක තමයි වැදගත් දේ.. සතුරෙක් වුණාට සතුරෙක් නෙමේනෙ..

  • @manusharukshan2814
    @manusharukshan28143 жыл бұрын

    හිමාලය සසල කළ මාතෘත්වයේ දෝංකාරය අම්මෝ අයියෙ පට්ටම ලස්සනයි e caption එක nam aa.අයියා පට්ටම creative ❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. අන්තිම මොහොතේ ඕක හිතුනෙ

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @erandatharindu567
    @erandatharindu5673 жыл бұрын

    ඊලඟට ගහන්න හදන game එක මේ කතාව දැනගනම ගහන්න ලැබෙන එක ගොඩක් හොඳයි තවත් ආස හිතනවා 😍❤️ ගොඩක් ස්ත්තුති සහොදරයා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හැබැයි ඒකටනම් මම එකග නෑ එච්චර. Game එක ගහන ගමන්ම කතාව තේරුම් ගන්න පුළුවන්නම් මරු

  • @benulokitha5306
    @benulokitha53063 жыл бұрын

    නියමය් අය්යේ video එක දානකම් බලාගෙන් හිටියේ 👍👍👍👍😋

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan90543 жыл бұрын

    සුපිරි පට්ට මම නම් ආස Far cry 3 එකට ❤️❤️ හැබැයි Far cry 4 එකටත් කැමතියි ❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ලස්සනයි. Ambient lightning එහෙම සුපිරි

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @gamingshadow1725
    @gamingshadow17253 жыл бұрын

    Supiri Aiya. farcry primal eka one❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @sahanmanathunga2236
    @sahanmanathunga22363 жыл бұрын

    FARCRY 4 මේකත් නියම ගේමි එක. එත් අයියේ FARCRY 3 තරම් නම් මට නමි එච්චර මේක හරි ගියෙ නැ 👍👍👍👍👍☝වැඩේ සුපර් FARCRY 3 එකටත් වඩා මම නම් කැමති FARCRY 5 එකට එකෙ ස්ටොරිය නමි මට තේරැණා සැහෙන්න

  • @user-ks9dn2cn2x

    @user-ks9dn2cn2x

    3 жыл бұрын

    මටත් උදව්වක් දෙනවනෙ ඕගොල්ලො දන්නවනෙ උදව්ව මොකද කියල😀😀😀😃

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මේකෙ කතාව වෙනස්ම එකක්නෙ. මටනම් හැබැයි මේකෙ කතාව හිතට ඇල්ලුවා

  • @imemes24

    @imemes24

    3 жыл бұрын

    @@Planet361 meka patta tama mn wepon anam manm tawa hunting krala godak ewa unlok krala dan me tike tama story eka ghanne mata toragnim tama tynne .. Ptta atal ❤️❤️❤️

  • @impotnt5976

    @impotnt5976

    2 жыл бұрын

    @@Planet361 mamath farcry franchise eken kamathima farcry 4 😀😀😀😃

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @nehan1560
    @nehan15603 жыл бұрын

    එල අයියේ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @wishmithahettirarachchi2419
    @wishmithahettirarachchi2419 Жыл бұрын

    A wise man once said "a great villain is the one that makes you question whether they are the villain". For me, golden path and ajay are the villains. Pagen is just trying to live a life with his family.

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ❤ Yes, it might be. That is why video games should be known as art works

  • @sathsindupahan8421
    @sathsindupahan84213 жыл бұрын

    Unlike එකක් දාපු පරය මොකාද 😐😑 Good Work Brother ♥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Pagan min වෙන්න බැරිද? 🤣

  • @samujithasgf6726
    @samujithasgf67263 жыл бұрын

    One Hour but no dislikes. 😍🛡️ Love your videos..😎😎😎

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @thisumrochana4364
    @thisumrochana43643 жыл бұрын

    Clz iwara una gaman duwagena awe meka balana. Wade niyami aiye. ඉස්සරහට යමු දිගටම. ජය වේවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @themouse9199
    @themouse91992 жыл бұрын

    Nice work oyage video super hamaweme balne time ekak nathi unata awahya dewal balanawa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @inurawathmal9632
    @inurawathmal96322 жыл бұрын

    සුපිරි story eka ස්තුතියි සරලව තේරුම් කලාට ❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @user-te3io3vm6i
    @user-te3io3vm6i3 жыл бұрын

    දැන් තමයි බ්‍රෝ කතාව හරියට දැනගෙන ගහන්නේ.තෑන්ක්ස් 😊

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother.. කල්පනාවෙන් ගහන්න

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @kingsira653
    @kingsira6533 жыл бұрын

    සුපිරීයටම තෙරුනා පට්ට ❤❤👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @thenujajayasekara5859
    @thenujajayasekara58593 жыл бұрын

    Jaya wewa Aiye 🎉 Karagena Yanna ♥️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @gayanukafernando1277
    @gayanukafernando12773 жыл бұрын

    Well done brother farcry 4 genawa kiyala dannnawa namuth dawasa kawada kiyala danne nane. Godak asaweb balagena itiye🤩🔥❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy.. ඉරිදනෙ දාන්නෙ

  • @nipunpremarathne8962
    @nipunpremarathne89623 жыл бұрын

    නියමයි අයියෙ වෙනදා වගෙම සුපිරියටම කතාව පැහැදිලි කරලා තියෙ .....😍❤ මන් farcry siries ඒකට කැමති උනෙ farcry3 ඒකෙන් ඒ උනාට පලවෙනියටම play කරලා තියෙන්නෙ farcry 4 ..... far cry 3 ඒකට කැමති ඒකෙ story ඒකයි ඒ ගෙම් ඒකෙ තියන nature ඒහෙම පට්ට ඒකෙ colours ඒහෙම ඇහැට ලස්සනට පෙනවා far cry 4 ඒකට වඩා . ඊටත් වඩා ඒපා වෙන්නෙ far cry 2 පට්ටම අව්ල් colours ටිකක් තියෙන්නෙ ගොඩ දෙනෙකුට fc2 ඒපා වෙන්න ලොකු හෙතුවක් වෙන්න ඇති ඒක .😅මට නන් පැයකට වඩා play කරන්න බෑ ඔලුව රිදෙන්න ගන්නවා😅 ඉක්මනට 50k ගහමු. good luck🥰❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. 2 වල ඉතින් අවුල තියෙන්නෙ colour එක තමයි. අනිත් ටික මරු. Specially physics. 4 වල lightning නියමයි

  • @DKCinematic
    @DKCinematic3 жыл бұрын

    Supiri aiyya 😊😊❤❤❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @praveenrandima7588
    @praveenrandima75883 жыл бұрын

    ඔයා නම් පැහැදිලිව සුපිරියටම story line කියලා දෙනවා nice aiye ❤️💪😍🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @sameeralakmal4278
    @sameeralakmal42782 жыл бұрын

    මම ආසම ගේම් එක.. හතරපාරක් ගැහුවා.. එන්ඩින් තුනෙන්ම ඉවර කරා.. වීඩියෝ එක සුපිරි.. ජය වේවා..

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @ndppcgames1518
    @ndppcgames15182 жыл бұрын

    Marama video eka ayye.ayyage okkoma video patta❤️😀

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @vMaliyaGamer
    @vMaliyaGamer Жыл бұрын

    සුපිරි aiya

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @IndikaPriyadarshani-rl6wy
    @IndikaPriyadarshani-rl6wy6 ай бұрын

    කතාව මාර පැහැදිලි 😊

  • @Planet361

    @Planet361

    6 ай бұрын

    Thanks brother

  • @riyazridhma4699
    @riyazridhma46993 жыл бұрын

    සුපිරි බ්‍රෝ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @TMkolla
    @TMkolla3 жыл бұрын

    ගැම්මක් තයි ආ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @gamingduli5591
    @gamingduli55913 жыл бұрын

    Fatta ayye keep it up ❤️😘

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @vidhu_777
    @vidhu_7773 жыл бұрын

    ඕකෙ එක එක තීරණ අර ගත්තාම මොකද වෙන්නෙ කියලා බලන්න දහ පාරකටත් වඩා Play කරපු මම 😁😁😁😁😁

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අන්තිම ටික වෙනම save කරගත්තනම් හරිනේ

  • @sasankakasun
    @sasankakasun3 жыл бұрын

    Nice aiya !! Jayawewa💥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @rahulrathnayake1104
    @rahulrathnayake11042 жыл бұрын

    එ මැප් එක සුපිරියක් තමා.ෆාර් ක්රයි💔

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @allthings7519
    @allthings75193 жыл бұрын

    Ela aiye mama ooka iwara kala patta game eka..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි

  • @chamiyagamingsl
    @chamiyagamingsl3 жыл бұрын

    supiri aiye godk dewal danagatha. game set ekama gahala thiyena hinda therum ganath lesi GG

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඇත්තටම ගහල තියන කෙනෙක්ට බලන්නම තමයි videos ටික හදන්නෙ. නැත්නම් අපරාදෙනෙ

  • @akilaudara4312
    @akilaudara43123 жыл бұрын

    ලංකාවෙ ගොං හැත්තට මේ වගේ වටින ඒවා බලන්න පින නෑ බං ❤️

  • @greenlantetnarrow305

    @greenlantetnarrow305

    3 жыл бұрын

    Ow bn..🥴

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    පින දෙන්න හැදුවත් එපා කියනවනෙ සමහරු

  • @pavandhananjaya6765
    @pavandhananjaya67653 жыл бұрын

    Tnx ayye facry4 කතාව gana අවබෝධයක් nathuwa hitiye 👍❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother

  • @malithajayawardana468
    @malithajayawardana4683 жыл бұрын

    Supiri..gahanna bari game wala kathawa hri dana ganna ek godak watinawa..godak sthuthi ayya..❤️❤️ Digatama mee wadee kara gena yanna..❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනම් අපරාදයක්. ආයෙ කවදහරි ගහන දවසක තියන ආසාව අඩුවෙනවනෙ

  • @malithajayawardana468

    @malithajayawardana468

    3 жыл бұрын

    @@Planet361 dn thamai aasaawa thawa thwath wadai wenne😁

  • @shehanniluksha6740
    @shehanniluksha67403 жыл бұрын

    නියමයි සහෝ... දිගටම කරමු..❤😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @thesarupraneeth469
    @thesarupraneeth46929 күн бұрын

    Good explanation 😍🖤

  • @Planet361

    @Planet361

    28 күн бұрын

    Thanks buddy

  • @bigfootlk1138
    @bigfootlk11383 жыл бұрын

    niyamai ayye. supiri

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @seniruyasas5973
    @seniruyasas59733 жыл бұрын

    මාරම පැහැදිලී මචං😍 පට්ටම ❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @bigsmoke5814
    @bigsmoke58142 жыл бұрын

    ඔයාගෙ vedios nam maru me vedio eka witharak 5 parakata wada balala thiyenwa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @gamingof2856
    @gamingof28563 жыл бұрын

    Poddak therun nathi than thibba dan ewath therum gatha thnxs

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome buddy

  • @nipunakaluarachci9107
    @nipunakaluarachci91072 жыл бұрын

    Hariama sundara kathawak..❤.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඔව්

  • @mendisnigamuni9019
    @mendisnigamuni90192 жыл бұрын

    I play it 3 times but i can't understand it. thank you brother

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy. Better to be open minded while playing games

  • @pcdoctor3606
    @pcdoctor36062 жыл бұрын

    Thanks මම pegin min එක්ක ඉන්න ගැනු කෙනා මරන්න තියන minssion එක වෙනකන් ගෙහුවා . මම අද වෙනකන්ම හිතන් හිටියේ ඒ ගැනු කෙනා යකෙක් කියල ඇත්තම සිද්දිය කියල දුන්නට ආයෙත් සැරයක් Thanks

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    යකෙක්? ඒ Kalinangගෙ story එකයි මේකයි පටලගන්න එපා.. welcome brother

  • @pcdoctor3606

    @pcdoctor3606

    2 жыл бұрын

    @@Planet361 එතකොට kal කියන්නෙයි අර ගැනු කෙනයි දෙන්නෙක්ද? මට ඒ kill kal minssion එක ගහන්න බැරි වුනා I am noob :( එතකොට ඒ kal කියන්නෙ කවුද ?

  • @fancystores1349
    @fancystores13493 жыл бұрын

    Supiri Ayya

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @tkbro5574
    @tkbro55743 жыл бұрын

    Addeh elane primel eke kathaawa ahanakan iwasillak ne😘good luck maame🤗🤗🤗🤗

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks. ලබන සතිය වෙනකන් ඉමු

  • @udarachathuranga8520
    @udarachathuranga85203 жыл бұрын

    *යූමාගෙයි කාලිනාග්ගෙයි සම්බන්ධයක් තීනවද *durgesh prison එකේ shangri la වල ඉන්න demonල ඉන්නෙ කොහොමද

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    1. ඒ වගේ 2. ඒකෙදි මායා දර්ශනයක් සහ යථාර්ථය අතර දෝලනය වෙන සිද්ධියක්නෙ වෙන්නෙ

  • @DulanKumarasinghe
    @DulanKumarasinghe10 ай бұрын

    Supiri ayye..... Tnx....

  • @Planet361

    @Planet361

    10 ай бұрын

    Welcome brother

  • @IamCurrie
    @IamCurrie3 жыл бұрын

    6:55 මම නං ගේම් එකේ මෙතනදි පුටුවෙන් නැගිටින් නැතුවම ඉන්නවා.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ලේසියෙන්ම ආව වැඩේ කරගෙන යන්න පුළුවන්

  • @benulokitha5306
    @benulokitha53063 жыл бұрын

    Elah , ,, super ...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @mr.nipu98
    @mr.nipu983 жыл бұрын

    Supiri brother 🔥❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @yashmithawarnakulasooriya647
    @yashmithawarnakulasooriya6473 жыл бұрын

    Thank you👍❤️. Farcry New Dawn එකෙත් ඉන්නවා (Hurk) කියලා කෙනෙක්😇.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Hurk far cry 3 ඉදලම ඉන්නවා co op එකේ

  • @wapasela
    @wapasela3 жыл бұрын

    Supurb mr. We lv u so much

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks

  • @SAR4NGA_
    @SAR4NGA_3 жыл бұрын

    Thumbnail එක 😂❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    කොහොමද ඒක...

  • @vishwasamaraweera9134
    @vishwasamaraweera91343 жыл бұрын

    Stealth ගහන එක තරම් ආතල් එකක් තවත් නෑ ❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @ashenmihiraj7604
    @ashenmihiraj76043 жыл бұрын

    Sub 34🖤 Congratulations

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @madushankadissanayake7469
    @madushankadissanayake74693 жыл бұрын

    කතාවට මෙච්චර එන්ඩින් තියෙනවා කියලා දන්නෙ අයියාගේ වීඩියෝ එක නිසා 😍❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හරියටම ගත්තොත් endings 4යි

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @soapgaming99
    @soapgaming993 жыл бұрын

    ගැම්මක් තමා යාලුවේ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @godofgames9669
    @godofgames96693 жыл бұрын

    Niyamai aiyeee....

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @chethiyavishvgith6714
    @chethiyavishvgith67143 жыл бұрын

    සුපිරි

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @sithum_vihanga99
    @sithum_vihanga993 жыл бұрын

    Supiri ayye oya niyemeta kathava kiynva 🤘👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @gamingof2856
    @gamingof28563 жыл бұрын

    Man therum gathu widiha hari me lagadi iwara kare maru story ek 😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි

  • @malithasadaru6851
    @malithasadaru685111 ай бұрын

    “You either die a hero or you live long enough to see yourself become the villain.” 🖤

  • @Planet361

    @Planet361

    11 ай бұрын

    This should be from Batman series. Shouldn't it?

  • @malithasadaru6851

    @malithasadaru6851

    10 ай бұрын

    ​@@Planet361Yes, Its From 'The dark knight'

  • @pramithjeewantha7678
    @pramithjeewantha76783 жыл бұрын

    Nice nice👍👍👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @xoxo-ox2hu
    @xoxo-ox2hu3 жыл бұрын

    Video eka supiri............❤️❤️❤️ Far cry franchise eka ewara unata passe Horror game ekaka story line eka gennako...🥺🥺🥺

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. බලමු

  • @vidhu_777
    @vidhu_7773 жыл бұрын

    සුපිරි වැඩක් අයියේ.............💪💪💪

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @thegreatestduck4038
    @thegreatestduck40382 жыл бұрын

    Also in my opinion the best ending is the secret ending, coz Ajay accomplishes what he came for, and he happily reunites with his Stepfather!

  • @mohpe1416

    @mohpe1416

    2 жыл бұрын

    E unath bn e ending ekedi kyrat Pagangen nidas wenne nane..

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Yeah... and no kills and no gun fights

  • @sahasmahogha6399

    @sahasmahogha6399

    2 жыл бұрын

    Agreed lol, if somebody asked me to enjoy the crab Rangoon I would sit down an enjoy the crab Rangoon.

  • @sahasmahogha6399

    @sahasmahogha6399

    2 жыл бұрын

    @@mohpe1416 No, he gives it to Ajay. That was his intention. He mentions that in the ending where you spare him

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA3 жыл бұрын

    gammak thamai ithin adath ayye❤🙂

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama62603 жыл бұрын

    ❤❤❤❤❤❤ Thama ghnma une na oka nan😢🥺 Hurk ,willies farcry 3 eketh inno Maru doubla😂😂

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගහල බලන්න. ඒ චරිත FC 4 එකට ගේන්නෙ මේ ඔක්කොම games එකම universe එකක් කියල කියන්න

  • @flash6347
    @flash63473 жыл бұрын

    ආසම ගේම් ටික. 😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි

  • @nickname2396
    @nickname23963 жыл бұрын

    මට නම් Far Cry 3 වලට වඩා මේක fit වුණා. Shangri La missions වල තිබුණේ අමුතුම ගතියක්. ඒකෙදි අපිට හම්බවෙන කොටියා මරු... Thank you for the video aiya......

  • @natureland389

    @natureland389

    3 жыл бұрын

    සුදු කොටිය නේහ් ❤😈

  • @nickname2396

    @nickname2396

    3 жыл бұрын

    @@natureland389 ඔව් ඔව්. Shrangri La mission වලදි set වෙන කෙනා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මේකෙ කතාව වෙනස්ම concept එකක්නෙ

  • @nickname2396

    @nickname2396

    3 жыл бұрын

    @@Planet361 ඔව් නේද

  • @achaladesilva6614
    @achaladesilva66143 жыл бұрын

    Far cry 4 එකේ valley of the yettys එකේ කතාවත් ගේන්න 🎉🎉

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකෙ වෙන්නෙ ඔය දුර්ගේෂ් වලින් පැනල එනකොට Yeti කෙනෙක්ව හම්බවෙන එක. අමුතු දෙයක් නෑ. DLC එකක්නෙ

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @ashansenarathne7703
    @ashansenarathne77033 жыл бұрын

    ආසම ගේම් කිහිපයෙන් එකක්. ‌ෙහාද රිවීව් එකක්. Farcry 5 එකෙත් එකක් ඔ්න

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මේක review එකක් නෙමේ brother. Storyline video එකක්.. ගේනවා

  • @sohanjayasooriya6765
    @sohanjayasooriya67653 жыл бұрын

    දැන් තමා කතාව හරියටම තේරුනේ.. නියමයි අයියේ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome buddy

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @newtonra4337
    @newtonra43373 жыл бұрын

    නියමයි

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @KNisH_
    @KNisH_3 жыл бұрын

    Play කරන්න කලින් ලැප් එක RIP....🥺😪 ගේම් එක ඉවර කරන්න පුලුවන් හැම විදියටම ඉවර කරන්න ඕන..තියෙන හැම choice එකක්ම කරලා බලන්න ඕන...කී වතාවක් ඉවර කරන්න උනත් කමක් නෑ...🤗........අද video එක පට්ට♥️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @shehandevinda1283
    @shehandevinda12833 жыл бұрын

    දානකල් බලන් හිටියෙ බ්‍රදර් ඔයා නියනෙට කරනවා ❤️😘

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @malinanjana
    @malinanjana3 жыл бұрын

    One of my personal favorites ❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    It should be

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @shashikanuwan2087
    @shashikanuwan20873 жыл бұрын

    Fatta😍 2 3 deketh characters innawane❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Call of duty walata asanam 🤟 math ekka ekathu wenna 🙂💙

  • @ashenmihiraj7604
    @ashenmihiraj76043 жыл бұрын

    පහු ගිය විඩියෝ ටික බලන්න බැරි උනා සේරම ටික බලන් යන ගමන් දැන්

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    බලල comment එකක් එහෙම දාන්නකෝ.. ජයවේවා

  • @bimsarajayasingha9293
    @bimsarajayasingha92933 жыл бұрын

    Kathawa harima pehedily❤❤❤😊

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @thegreatestduck4038
    @thegreatestduck40382 жыл бұрын

    Amazing video, I think at 4:41 Ajay Ghale didn't actually change his name, it's just the American way of pronouncing it.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    As I think, Ishwari let it happened purposefully.

  • @Gamesailer
    @Gamesailer3 жыл бұрын

    patta aiye

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @gaveen5545
    @gaveen55453 жыл бұрын

    සුපිරි යක් FarCry 5ත් ඔනේ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks. ගේනවා

  • @gaveen5545

    @gaveen5545

    3 жыл бұрын

    @@Planet361 ❤

Келесі