Grand Theft Auto: San Andreas Complete Story with Timeline | GTA SA Complete Story (Sinhala) (2020)

Ойындар

Grand Theft Auto: San Andreas is a 2004 action-adventure game developed by Rockstar North and published by Rockstar Games. It is the fifth main game among seven titles in the Grand Theft Auto series, and the follow-up to the 2002 game Grand Theft Auto: Vice City. It was released in October 2004 for PlayStation 2, and in June 2005 for Microsoft Windows and Xbox. The game, set within an open world environment that players can explore and interact with at their leisure, focuses on the story of former gangster Carl "CJ" Johnson, who is brought back home by the death of his mother, only to become involved in a long journey that sees him exploring the fictional U.S. state of San Andreas, which is heavily based on California and Nevada.
The game features references to many real-life elements of the world, such as its cities, regions, and landmarks, with its plot heavily based on several real-life events in Los Angeles in the early 1990s, including the rivalry between real-life street gangs, the 1980s-early 1990s crack epidemic, the LAPD Rampart scandal, and the 1992 Los Angeles riots. Unlike its predecessor, San Andreas brought with it new elements of gameplay that would be later incorporated in future titles, including RPG-style mechanics, customization options with both clothing and vehicle appearances, a vast array of activities and mini-games, and the inclusion of gambling games.
Considered by many reviewers to be one of the greatest video games ever made, San Andreas received critical acclaim, with praise directed at its music, story, and gameplay but criticized for its graphics and some aspects of its controls. It became the best-selling video game of 2004, as well as one of the best-selling video games of all time. It has sold over 27.5 million copies worldwide as of 2011.] it remains the best-selling PlayStation 2 game of all time.
The game, like its predecessors, is cited as a landmark in video games for its far-reaching influence within the industry. However, the violence and sexual content of San Andreas has been the source of much public concern and controversy. In particular, a player-made software patch dubbed the "Hot Coffee mod", unlocked a previously hidden sexual scene. A high-definition remastered version received a physical release for both Xbox 360 and PlayStation 3 in 2015. In June 2018, the game was added to the Xbox One Backward Compatible library. San Andreas has been ported to various other platforms and services, such as OS X, Xbox Live, PlayStation Network, and mobile devices (iOS, Android, Windows Phone, and Fire OS). The next main entry in the series, Grand Theft Auto IV, was released in April 2008.
Today we are going to discuss the full story of this fantastic game according to the timeline. This is the complete story of Grand Theft Auto: San Andreas
Grand Theft Auto V Complete Story with Timeline - • Grand Theft Auto V Com...
Grand Theft Auto VI (GTA VI) Predictions and News Updates - • Grand Theft Auto VI (G...
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 1 800

  • @Planet361
    @Planet3613 жыл бұрын

    මේ game එක ගහල දැන් අවුරුදු 15ක් විතර. ඒ නිසා කතාව ගැන 100%ක් පැහැදිලි මතකයක් තිබුණෙ නෑ. ආපහු gameplay walkthroughs එහෙම බලල, plot එක කියවලා තමයි මතක් කර ගත්තෙ. ඒ නිසා වැරදීම් තිබ්බොත් නිවැරදි කරන්න. සමහර video parts නම් ගැළපෙන්නෙ නෑ. ඒත් හරිම එක හොයාගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා. ඒ වගේම video එක පටන් ගනිද්දි කිව්ව කතාවට කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනවා. අපි games ගහද්දි කතාව දැනගෙන ගහන්න ඕන තමයි. ඒත් ලෝකයේ video gaming industry එක ගැන දැනගන්න, මේ වගේ story-line video එකකින් ලැබෙන දායකත්වය ගොඩක් අඩුයි. ඒ වගේම ගොඩක් අය ඉල්ලනවා තනි තනි games අරගෙන ඒවා reviews කරන්න කියලා. එහෙම කරොත් මේ චැනල් එක ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. මේ වෙනකන් ආව පරණ games එකින් එක අරගෙන reviews කරනවට වඩා මේ වැඩේ වැදගත් ඇති කියල මම හිතනවා. ඒකයි මම story videos කරන්න සහ game reviews කරන්න කැමති නැත්තෙ. ඒත් ඔයාලා කියන දේත් අහන්න ඕනනෙ. කොහොම වුණත් මූලිකත්වය දෙන්නෙ, ඉස්සරහට එන්න තියන games සහ video game trends ගැන කතා කරන්න. මගෙ ලොකු ආසාවක් තියෙනවා මගේ videos බලල, මේ industry එකට කැමැත්තක් ඇතිවෙලා, එක්කෙනෙක් හරි video gaming company එකක ප්‍රධාන චරිතයක් වෙනව දකින්න. බොහොම ස්තූතියි! GTA V වල කතාව දැනගන්න කැමති අයට - kzread.info/dash/bejne/mZiZ1th6ZMitoqg.html Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA Happy Gaming. ජයෙන් ජයවේවා!

  • @SLbadboy

    @SLbadboy

    3 жыл бұрын

    ela elama

  • @SLbadboy

    @SLbadboy

    3 жыл бұрын

    ayye mata podi deyak dena ganna ona Cyberpunk 2077 buy karana aka gena Steam aka usd 29i Epic ake 59 me deke wenasak thiyeda milen bagayakma aduine

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Always buy from steam or uplay. ඒ දෙක හොදයි

  • @SLbadboy

    @SLbadboy

    3 жыл бұрын

    Gana adu nisa wenasak nane

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නෑ

  • @sithumdilan9148
    @sithumdilan91483 жыл бұрын

    දැන්නං සිය පාරකට වඩා ඉවරකරල තියෙන්නේ ඒ වුනාට කතාව එහෙන් මෙහෙන් දැනගෙන ගැහුවට ඔක්කොම පැටිකිරිය දැන ගත්තෙ මේකෙන් thank you, good luck👊

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome. ජයවේවා

  • @viduradewagama464
    @viduradewagama4643 жыл бұрын

    කාට අකමැති උනත්. ඔයාගෙ ඉදිරිපත් කිරීමනම් අතිවිශිෂ්ටයි අයියේ. දිගටම කරගෙන යන්න. සුභ අනාගතයක්. 💪👌

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට

  • @KWImpressions
    @KWImpressions3 жыл бұрын

    Story එක ඉවර කරා 4පාරක්ම 🍻❤️ඒත් දැනුයි කතාව තේරුනේ. පට්ට ❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනෙ... thanks brother. ජයවේවා

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri85853 жыл бұрын

    ඉස්සර ඉස්කෝලේ ඇරිල ආපු ගමන් ඇදුම් ගලවන්නෙත් නැතුව ගහපු #Game එකක් ❤️❤️📢#Planet 361

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.. ගොඩක් අය story එක ඉල්ලල තිබ්බෙ ඒ නිසා වෙන්න ඇති

  • @siyathniduwara

    @siyathniduwara

    3 жыл бұрын

    mama nam ඉස්කෝලේ ඇරිල ආපු ගමන් ඇදුම් ගලවන්නෙත් නැතුව gahuve IGI 2

  • @tptechpower98

    @tptechpower98

    3 жыл бұрын

    HMM Mage pc eke thamath thiyanawa😉

  • @Hasun2

    @Hasun2

    3 жыл бұрын

    Siraawatama

  • @WMMNSDP

    @WMMNSDP

    3 жыл бұрын

    IGI 1

  • @gayanthapalipana4614
    @gayanthapalipana4614 Жыл бұрын

    GTA ගහපු කාලේ mission ගහන්නේ නැතුව ආතල් අරන් mission ටික තාම ඉවර කර ගන්න බැරි උන උන් මේ කොනට 😂

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    අයියෝ...

  • @nilushahimres5680

    @nilushahimres5680

    Жыл бұрын

    😎😎😎

  • @psacgamingchaliya770

    @psacgamingchaliya770

    Жыл бұрын

    me too thama gahanava

  • @LASSAMalli

    @LASSAMalli

    Жыл бұрын

    Anthima eka yanne

  • @vindiboy2853

    @vindiboy2853

    Жыл бұрын

    හැබැයි sanandreas විතරයි😅

  • @senithuosh
    @senithuosh3 жыл бұрын

    හදවතේ game එක. තාමත් මතකයි ඒ සොඳුරු මතකයන්... කිසිම game එකකට බැ GTA sanandreas එකට තිබ්බ තැන ගන්නනං 😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ කාලෙට සාපේක්ෂව හොද game එකක්

  • @senithuosh

    @senithuosh

    3 жыл бұрын

    @@Planet361 ඔව් අපිත් පිස්සුවෙන් වගේ ගහපු games නෙ 😍 මාරම විදියට popular ඒ කාලෙ

  • @tdtech5312

    @tdtech5312

    2 жыл бұрын

    just cause

  • @rasa-acadeny

    @rasa-acadeny

    Жыл бұрын

    මාත් පිස්සුවෙන් වගේ ගැහුවෙ

  • @user-pv4th9ze5h

    @user-pv4th9ze5h

    Жыл бұрын

    ane nikan palayan buruwa yanna mita wada hodha game kochchara thiyenawadha

  • @KuwindaMaxx
    @KuwindaMaxx3 жыл бұрын

    2020 sanandreas ගහන අය ❤️👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මම නම් නෑ

  • @semalvinuja7303

    @semalvinuja7303

    3 жыл бұрын

    Corona නිසා ඇඳිරිනීතී කාලේ ගහල ඉවරත් කලා

  • @samee3

    @samee3

    3 жыл бұрын

    Thama ghanawa

  • @semalvinuja7303

    @semalvinuja7303

    3 жыл бұрын

    @@samee3 කොයි හරියෙද ඉන්නේ

  • @samee3

    @samee3

    3 жыл бұрын

    @@semalvinuja7303 ara casino eke mission ekak

  • @anycyclopedia
    @anycyclopedia3 жыл бұрын

    දවස් දෙක තුනකට කලින් GTA :SA Download කරලා Play කර කර හිටියේ ,වැඩිපුරම ආස Open World එකේ ඇවිද ඇවිද ඉන්න තමයි.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Free roaming.. ඒකත් මරු

  • @Around.the.world154

    @Around.the.world154

    4 ай бұрын

    Mokenda download kare brother

  • @techbalt4087
    @techbalt40873 жыл бұрын

    ඔයා කරන දේ කරගෙන යන්න බ්‍රෝ... ඔයාගෙ passion එක follow කරන්න.., ඔයාට සුපිරි vision එකක් තියෙන බව මට තේරුණා ඔයාගෙ channel එකේ බලපු පළවෙනි video එකෙන්ම. Comment වල කට්ටිය කියන දේවල් වලට වැඩි priority එකක් දෙන්න එපා!!, Good luck brother!!

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother ඒ වගේ විශ්වාසයක් චැනල් එක ගැන තියනවට. ගොඩක් ස්තූතියි. ජයවේවා

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana47993 жыл бұрын

    Play කරන කාලෙ ඔහේ play කලා මිසක් story එක ගැන මෙලෝ සසරක් තේරුනේ නෑ. දැනුයි හරි විස්තරේ දැනගත්තෙ. බලන් යද්දි පට්ට ස්ටෝරියක්නෙ තිබිලා තියෙන්නෙ. තෑන්ක්ස් අයියේ. විස්තර ටික නම් සුපිරි. පට්ට වීඩියෝ එක.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. හැම වෙලාවෙම game එකක් ගහන්න පටන් ගනිද්දි background එක ගැන අවබෝධයක් තියාගන්න. එතකොට ලේසී. ජයවේවා

  • @chadsana5184
    @chadsana51842 жыл бұрын

    අම්බෝ ගේම් එක නම් ඉවර කරා දහ පාරක් විතර ඒත් story එක දැන් තමා තේරුනේ thanks අයියේ ඔයාගේ ඉදිරි පත් කිරීම නම් සුපිරි

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome. Game එක දහපාරක් ඉවර කරත් කතාව තේරුණේ නෑ කියන්නෙ ඔයා play කරන විදියෙ අවුලක් තියනවා. ඒ නිසා ඒක හදාගන්න මුලින්ම

  • @rumeshsanka6348
    @rumeshsanka63483 жыл бұрын

    අඩෝ පටන් ගත්ත ගමන් Music එකට පොඩි කාලෙට ගියා.🔥💪❤️❤️❤️❤️ නියම Review එකක් ගොඩක් Thankz brother.ඔයා ඔයාගෙ ගේම ගහන ගමන් පුලුවන් විදිහට Story අරන් එන්න අපි තරහක් නෑ.දැන් මේක මගේ වගේම තව ගොඩක් අයගෙ Favorite Channel එක වෙලා. මන් ඕකෙ කොයි වෙලෙත් RocketMan ගහල අහසෙම තමයි හිටියෙ😄 ඒ කාලෙ පට්ට Graphic අපිට මේව.නියම ගේම් එක.මොන Story එක ගෙනාවෙ නැතත් Assassin's Creed story එක නම් update කරන්න අලුත් ගේම් එකක් අවම Brother.ආපු ගමන් නැතුව ටිකක් කල් යන්න දීල Story එක combine කරන්න.එහෙනම් ජය 💪❤️🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ music එක.. අම්මෝ, ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. කොහොමත් අළුත් ඒවා ගැන update කරනවා. මම ගොඩක්ම කිව්වෙ, ඉල්ලන පරක්කුවට දෙන්න බෑ කියල හැමදේම.. ගොඩක් අයගෙ කැමතිම චැනල් එක වීම ගැන හදවතින්ම සතුටුයි. තව දිග ගමනක් තියෙනවා යන්න. ජයවේවා

  • @nilehtheekshana138
    @nilehtheekshana1383 жыл бұрын

    Good work bro😍😍😍සුපිරිම වැඩක්.හැබැයි මම නම් ආස මේ වගේ game story ගේන එකට....බහුතරයක් දෙනා කැමතිත් මේ වගේ game story ගේන එකට මම හිතන්නේ.මොකද views දිහා බැලුවම story video වලට අනිත් video වගේ දෙගුනයක් තුන්ගුනයක් views තියනවා.මොනවා උනත් හැමදාම ආසාවෙන් බලන channel එකක්.🥰🥰🥰

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි.. game stories වලින් ඔයාට ඉගෙනගන්න විශේෂ දෙයක් තියනවද? ඕන නම් කතාව දැනගනී. එච්චරයි. ඊට වඩා gaming industry එක ගැන විශ්ලේෂණාත්මකව කතා කරන එක interesting නැද්ද? තාමත් අපේ කට්ටියවත් වෙනස් වෙලා නෑ කියලා තමයි මේ comment එකෙන් මටනම් හිතෙන්නෙ. මට views වැඩක් නෑ. වැදගත් දෙයක් කරන්න තිබ්බනම් ඇති

  • @n.bkiller2994
    @n.bkiller29942 жыл бұрын

    Sanandreas කියන්නෙ කොච්චර ගැහුවත් එපා වෙන්නේ නැති ගේමක්. මොනා නැතත් පට්ටම පට්ට වීඩියෝ එකක් හැමදෙයක්ම නියමෙටම තේරුනා. එලකිරි ජය වේවා 😎.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @tharindumendis2683
    @tharindumendis26833 жыл бұрын

    GTA san andreas characters were based on real life Ryder - Eazy E big smoke - The notaries B.I.G carl Johnsen - warren G sweet - ice cube mad dogg- snoop dogg officer tenpenny - Samuel.L.Jackson

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    😮😮 ඒවගෙන් සමහර ඒවා අහල තිබ්බට ඔක්කොම ඒවා දන්නෙ නෑ... thanks for the input.. ජයවේවා

  • @ZeroRaid

    @ZeroRaid

    2 жыл бұрын

    Easy E Dead B.i.g. Dead

  • @ZeroRaid

    @ZeroRaid

    2 жыл бұрын

    @@Planet361 ඔව් ගොඩක් Rappers ලා අඩු වයසින් මැරෙනවා

  • @rasindudeshan102

    @rasindudeshan102

    Жыл бұрын

    2pac

  • @harshawijesundara5194

    @harshawijesundara5194

    Жыл бұрын

    @@ZeroRaid xxxtentacion 20 n marune

  • @rushergaming2742
    @rushergaming27423 жыл бұрын

    නියම වැඩක් අයියේ මමත් Subscribe කරා 🔥❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kawshalyastudios9388
    @kawshalyastudios93883 жыл бұрын

    Oh $hit here we go again 😂❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Second time watching or playing ?

  • @kawshalyastudios9388

    @kawshalyastudios9388

    3 жыл бұрын

    @@Planet361 nope that is a quote from CJ

  • @multiverse_game
    @multiverse_game Жыл бұрын

    ඔයා දලා තියෙන ගේම් ස්ටෝරීස් එකින් එක බලන ගමන්..❤ ඇත්තටම මේ විදිහේ ස්ටෝරීස් එක්ක ගේම් එක ලයින් වෙන්නේ කියලා පැහැදිලිව දැනගත්තේ ඔයාගෙන්. ආයෙත් ඒ ගේම්ස් ගහන්න හිතෙන තරමට ඔයා ඒක ඉදිරිපත් කරනවා.❤ ජය වේවා..❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි. Game එක play කරන විදිය වෙනස් කරානම් ඒ ගමන්ම කතාව දැනගන්න පුළුවන්

  • @multiverse_game

    @multiverse_game

    Жыл бұрын

    @@Planet361 අනිවාර්යයෙන්.

  • @pasindumaleesha25
    @pasindumaleesha253 жыл бұрын

    You tube එකට ආපු ගමන් අයියාගෙ චැනල් එකට තමා එන්නෙ❤❤ පට්ටම කරනවා අතීතයට අරන් ගියාට ගොඩක් පින්

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එච්චර ආසාවෙන් චැනල් එක බලනවා කියල කියද්දිත් ආසයි

  • @pasindumaleesha25

    @pasindumaleesha25

    3 жыл бұрын

    @@Planet361 ❤❤

  • @murder1028
    @murder10282 жыл бұрын

    අර කාර් නටන mission එක ගහගන්න බැරුව story එක අතඇරියේ🙂well done explain. හැබැයි ගේම් එකට තියන ආසාවට එක එක පිස්සු වැඩ කරා ගේම් එකේ😅

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Gaming කියන්නෙ professional දෙයක්. තව ටිකක් professional වුණා නම් හරි games play කරද්දි

  • @murder1028

    @murder1028

    2 жыл бұрын

    @@Planet361 අනිවා bro පොඩි කාලේ තමයි ඉතින් එහෙම gta වල පිස්සු නැටුවේ. දැන් නම් දෙයියනේ කියලා story එක රස විදින ගමන් ගහන්නේ. ඒ කාලේ අර ඔයාගේ වීඩියෝ එකේ කිව්වා වගේ videogames සාක්ශරතාවය අඩුයි. ඔයාගේ වීඩියෝස් නිසා තමයි ඒක inspire උනේ

  • @btsworld2104

    @btsworld2104

    Жыл бұрын

    මන් මිසන් ගහන එක නැවැත්තුවෙ මොකද දන්නවද මන් ගේම් එකෙන් හතරෙන් තුනක් විතර ඉවර කරල තියෙද්දි දවසක් අපේ මෝඩ මල්ලි ගේම් එක ඝල new game එකක් මගේ එකට සේව් කරල ඉටපස්සෙ එප උනා

  • @slshark
    @slshark3 жыл бұрын

    Mn ඕකේ අන්තිම misson eka ada දාන්න හිටියේ .... 🤣🤣🤣 What a coincidence 😲😲 ආසම Game එකක් තමා මගේ ... අලුත් game කොච්චර ආවත් තාමත් computer එකේ තියෙනවා 😘😘

  • @siyathniduwara

    @siyathniduwara

    3 жыл бұрын

    ow GTA SA Ultra Realistic ENB Graphics Mod ekan thama mamanam play karanne

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් අය කතාව ඕන කියල ඉල්ලල තිබ්බනෙ.

  • @siyathniduwara

    @siyathniduwara

    3 жыл бұрын

    @@Planet361 ඔව්

  • @darkgaming-ll8yg

    @darkgaming-ll8yg

    2 жыл бұрын

    Bosa ✌️

  • @kushanshadow7301
    @kushanshadow73013 жыл бұрын

    අපිට තේරෙනව ඔයා මේ විඩියෝ හදන්න කොච්චර මහන්සි වෙනවද කියල.මන් පෞද්ගලික ලංකාවේ කැමතිම you tube චැනෙල් එක තමා මේක මේ චැනෙල් එක නිසා ගේම් ගැන ගොඩක් ඉගෙන දේවල් දැන ගත්තා ඉදිරියටත් මේ වගේ විඩියෝ කරන්න .ආදරෙයි පැලෙන්න 😄😄😄😁🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😋8

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඒ වචන ටිකට. ❤ ජයවේවා

  • @chamal7029
    @chamal70293 жыл бұрын

    වීඩියෝ එක සුපිරි... මේ වගේම හැමෝම ආසකරන sleeping dogs ගේම් එකේ ස්ටෝරි ලයින් එක දාන්න පුලුවන්නම් වටිනව😍😍😇

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. බලමු ඉස්සරහට

  • @chamal7029

    @chamal7029

    3 жыл бұрын

    Thnz bro😉😁

  • @feelthemelody3278
    @feelthemelody32783 жыл бұрын

    පට්ට අයියෙ දිගටම ඕන මෙහෙම story. අපි ගේම play කරාට මෙහෙම story එක ගොඩක් වෙලාවට නොදැන play කරන්නෙ good luck broh Keep it up😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Stories ගේන්නෙ අඩුවෙන්. Gaming trends ගැන තමයි කතා කරන්නෙ

  • @rashmikagamerx2005
    @rashmikagamerx20052 жыл бұрын

    GTA SA play කරාට අද තමයි කතාව හරියටම දැනගත්තෙ..😍😍❤️❤️ මටනම් පෙන්නන්න බැරි නිකන් ඉන්නකොට වෙඩි තියන උන්..😅😅

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    කල්පනාවෙන් play කරන්න ඕන game එකක් play කරද්දි

  • @rashmikagamerx2005

    @rashmikagamerx2005

    2 жыл бұрын

    @@Planet361 😊😁 thamks..❤️

  • @sweet238
    @sweet2383 жыл бұрын

    මම ඔය game එක ඉවර වෙනකම් ගැහුව.ඒත් කතාව දන්නෙ අද .Thanks Ayya❤️💜️🧡💚💙

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome brother

  • @pradeepherath998
    @pradeepherath9983 жыл бұрын

    සමහරු ඉන්නවා subscribesla ගොඩක් හම්බුනාම දාන comments වලට reply දාන්නේ නෑ.මම නම් කවදාවත් හිතන්නේ නෑ ඔයා එහෙම කරයි කියලා.මටනම් ඔයාව විශ්වාසයි. මෑත කාලයේදී මම දැක්ක හොඳම gaming youtube channel එක හා හොඳම youtuber.හරිම නිහතමානී කොල්ලෙක්. ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා. දැන් කාලයේ games play කරන අයට වාසනාව තමයි මේ වගේ channel එකක් හම්බුන එක. Happy gaming. 🙏🙏🙏🙏💪💪

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි චැනල් එක ගැන ඒ වගේ විශ්වාසයක් සහ දර්ශනයක් තියෙන එක ගැන. KZread කියන්නෙ social media එකක්. අපි දාන contents බලන්න කෙනෙක් නැත්නම්, අපි හදල තේරුමක් නෑනෙ. ඒ කියන්නෙ බලන කෙනා තමයි වටිනම කෙනා. එයාට ඒ නිසි තැන දෙන්න ඕන. ජයවේවා

  • @pradeepherath998

    @pradeepherath998

    3 жыл бұрын

    @@Planet361 ඒක ඇත්ත.අපි හොඳ ගමනක් යමු. ජය වේවා 🙏🙏

  • @anjanawikasitha6413
    @anjanawikasitha64133 жыл бұрын

    Video එක බැලුවට පස්සෙ ආයේ play කරන්න හිතුනා ♥️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Try කරල බලන්න එහෙනම්

  • @tharinduhashan7734
    @tharinduhashan77343 жыл бұрын

    Good Job bro👏.Keep it up💙👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @professorstreaming7281
    @professorstreaming7281 Жыл бұрын

    අම්මො ඒකාලෙ ඉස්කෝලේ ඇරිල ආපු ගමන්ම ගහන ගේම් එක ❤️‍🔥

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Nice

  • @slmrkaviya
    @slmrkaviya Жыл бұрын

    මගෙ අකමැත්ම චරතෙ big smoke යාලුවොවගෙ ඉදල කෙටෙඋවෙ😢

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @slgamingworldofficial
    @slgamingworldofficial2 жыл бұрын

    සේරටම වැඩිය ආසයි sanandreas එකේ music එකට ❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒ song එක.. 🤩

  • @bigsmoke5814

    @bigsmoke5814

    2 жыл бұрын

    that's ma dog

  • @noobiumbaconate

    @noobiumbaconate

    Жыл бұрын

    @@Planet361 nothing can beat the west coast gangster themes #grove4lyfe

  • @windowslab6537

    @windowslab6537

    Жыл бұрын

    @@noobiumbaconate The G-Funks

  • @kavindumilaksha2667
    @kavindumilaksha26673 жыл бұрын

    සුපිරි චැනල් එකක් අයියා මරු....

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother... ජයවේවා

  • @FlameX_Gaming
    @FlameX_Gaming3 жыл бұрын

    සම්පූර්නයෙන් ඉවර කලා😊.අන්තිමට අර පොලිස් කාරයව ගේ ගාවදිම මරනව😂

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි

  • @fenixxi2459
    @fenixxi24593 жыл бұрын

    ❤️ nice video අයියේ 🔥🔥🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @ravivlogs3670
    @ravivlogs36703 жыл бұрын

    supiri machan oyage hema video ekakma beluwa

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ජයවේවා

  • @chandulk582
    @chandulk5823 жыл бұрын

    මොකක් නැතත් ඔයා යන විදියට යන්න ඔයා දාන හැම video එකක් වගේම බලනව 🖐️🤙👍👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. එහෙම කියන එක සැනසීමක්

  • @comichirostudio696

    @comichirostudio696

    3 жыл бұрын

    Ow ayiye mamath baluve asaven g.t.a 5 eka

  • @comichirostudio696

    @comichirostudio696

    3 жыл бұрын

    Mekath ehemayi

  • @chandulk582

    @chandulk582

    3 жыл бұрын

    @@comichirostudio696 🤗🤗

  • @comichirostudio696

    @comichirostudio696

    3 жыл бұрын

    Ela ayiye

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay95483 жыл бұрын

    Onna aiya math ekatu una channel ekata jaya wewaa digtma videos genna

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @sithumransidu9367
    @sithumransidu93673 жыл бұрын

    කොච්චර ගැහුවත් එපා වෙන්නේ නෑ දෙපාරකට වඩා ඉවර වෙනකන් ගැහුවා👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මමනම් ඉතිං එක පාරයි. ඒත් ආසාවෙන් ගැහුවා

  • @closer99
    @closer992 жыл бұрын

    පරන ගහපු sanadres අපහු මතක් උනා. තාමත් ගහනවා. Graphics mod එක තමයි . Maru gta sanadres game ekee තැන මොන ගේමකට වත් ගන්න බැ .😘😍

  • @closer99

    @closer99

    2 жыл бұрын

    Yes bro😘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් දෙනෙක් මේක පොඩි කාලෙම ගහල තියනවා

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT2 жыл бұрын

    SANANDRESS කියන්නේ ආගමක් ❤ ඒ මතක අමතක වෙන්නෙ නැ කවදාවත්

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @aucrafts6995

    @aucrafts6995

    2 жыл бұрын

    Ekenma😎😍

  • @SAVEENMAHAKUMARAGE-yn3yd

    @SAVEENMAHAKUMARAGE-yn3yd

    8 ай бұрын

    ශා ලොක්කා ශා මාර ලස්සන කවියක් නෙ🤩

  • @AshenSamarakoon
    @AshenSamarakoon Жыл бұрын

    Fact -: Mulinma Ryder Big Smoke ekka gang eka betray karana widihata newei kathawa plan karala thibila thiyenne. Passe Ryder ge voice actor athara magadi leave una hinda lu Ryder wath Big Smoke ekka ekathu karala passe e hinda maranna theeranaya karala thiyenne. Ekai Ryder ge death eka cutscene ekak wath, hariyata dialogues tikak wath nathuwa ohe iwara karala thiyenne.Ryder podi kale idanma CJ ge hondama yaluwek widihata hood ekata godak loyal wa idala thiyenne; Ara prashne une naththam kathawa oyta wada lassana wenna thibba🙂 Review eka niyamai Doctor!

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Oh! ඒක මමත් නොදන්න කාරණාවක්. ගොඩක් ස්තූතියි මේක එකතු කරාට

  • @slgamingworldofficial
    @slgamingworldofficial2 жыл бұрын

    අකමැතිම චරිතේ ඉතින් Tempenny තමා

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @RedwhaleCryptoTrading

    @RedwhaleCryptoTrading

    2 жыл бұрын

    අඩෝ සැඩෝ 😹💫

  • @slgamingworldofficial

    @slgamingworldofficial

    2 жыл бұрын

    @@RedwhaleCryptoTrading ah kolla. Wena video ekakin set una ne 😍

  • @sasmithaprabshana2915
    @sasmithaprabshana29153 жыл бұрын

    ඉස්කෝලේ ගිහින් ආපු ගමන් sanandrias ගහපු උන් කවුද

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අම්මෝ ඒ අතීතෙ

  • @sasmithaprabshana2915

    @sasmithaprabshana2915

    3 жыл бұрын

    @@Planet361 එලම එලම

  • @sahasdissanayake2045

    @sahasdissanayake2045

    3 жыл бұрын

    Mama

  • @SaNaLk
    @SaNaLk3 жыл бұрын

    sanandreas menna methana thiyenne ❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    😍😘

  • @shevonameeshasilva5008
    @shevonameeshasilva50083 жыл бұрын

    Niyamay bro hoya Nam mara KZreadr kenek hithuwe nathi widiyata damma GTA San eka

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. හෙට උදේ බලන්නකෝ එහෙනම්. ජයවේවා

  • @sadesgunawardhana9695
    @sadesgunawardhana96953 жыл бұрын

    කවදාවත් අමතක නොවන game එකක් ayye😍😍😍😘

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @madushankadissanayake7469
    @madushankadissanayake74693 жыл бұрын

    ආසම ගේම් එකක් සුපිරියටම පැහැදිලි කරා ❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @ravindushashin2251
    @ravindushashin22513 жыл бұрын

    Well done bro keep it up 😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha33403 жыл бұрын

    Thank you aiye...issara gahapu hoda game ekak kisima story ekk denagena gehuwa ne..ada thama ekath denagatte...pattama ❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome buddy. එහෙනම් එච්චරයි. ජයවේවා

  • @s.l5285
    @s.l52853 жыл бұрын

    ඒක නම්.පට්ට Video එක 😍❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ජයවේවා

  • @anjanaarunodh7329
    @anjanaarunodh73293 жыл бұрын

    අම්මො මේකෙ කතාව දැනගන්න පට්ට ආසාවෙන් ඉන්නෙ😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හෙට උදේ වෙනකං ඉවසමු

  • @Ali-kg7sh
    @Ali-kg7sh3 жыл бұрын

    Awseome content liked keep up the good work and stay connected and stay safe 🙏

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. Cheers

  • @djwalkers5247
    @djwalkers52472 жыл бұрын

    Suppiri ayiie. Mama akamathima charithe ridai, big smoke

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice brother

  • @Bhavathra
    @Bhavathra Жыл бұрын

    San andreas එක හොඳ වුනාට bug එහෙම ගොඩාක් වැඩියි.. ගේම් එකේ story එක මරු.. bug වලින් එහෙම අඩු ගොඩාක් හොඳ ගේම් එක තමයි vice city මගෙනම් gta වල පරන ගේම් වලින් කමති ගේම් එක තමයි vice city..❤️🔥, ඒත් vice city වල helicopter mission එකෙන් පස්සෙ vice city එපා වුනා..😂

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Helicopter mission එක ඉතින් bug එකකුත් නෙමේනෙ. Hard වැඩී. ඒ කාලෙ එක්ක ගත්තම ඉතින් තාක්ෂණික දෝෂ කියන්නෙ සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ

  • @hirushrukshan4076
    @hirushrukshan40763 жыл бұрын

    ආසම ස්ටෝරියක්😌❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    පරණ වුනාට ලස්සන game එකක්

  • @slstats7948
    @slstats79483 жыл бұрын

    San Andreas = like Vice city = comment

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Like both

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    වය

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    වවට

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    ය්‍ර‌්‍යඨද

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    වටඩ්‍ය

  • @lofihitmusic3946
    @lofihitmusic39463 жыл бұрын

    නියමයි අය්යෙ.. හෙන ආසාවෙන් අහන් හිටයේ ..මරු

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @tmkahadugoda9073
    @tmkahadugoda90733 жыл бұрын

    Wade nam supiri ayye ♥️♥️♥️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @pasindunimesh8005
    @pasindunimesh80052 жыл бұрын

    සුපිරි අයියේ🙂😌❤😌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @sarathchandra1205
    @sarathchandra12052 жыл бұрын

    මාත් ආසම game එකක් තමයි ඔය ❤️🤗❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @IsuruDhananjaya-fn4nq
    @IsuruDhananjaya-fn4nq Жыл бұрын

    මම gta 3 , gta vice city , san andreas , liberty city stroris , gta iv , gta eflc , gta v ඒ ඔක්කොගෙන්ම කැමතිම එක තමා san andreas . එකේ තිබුන story එක ,ගම, කැලේ ඒ කාලේ වෙනම vibe එකක් තිබුන game එකක් ❤️ මුලින්ම ගැහුවේ 2008 තුන් පාරක් විතර game ඉවර කරා 👍

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Nice brother

  • @Demelation
    @Demelation2 жыл бұрын

    අකමැති චරිතයක් කියනවට වඩා gta games වලින් ආසම character එක නම් CJ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Nice

  • @StudywithSAJEE
    @StudywithSAJEE3 жыл бұрын

    ඒ කාලෙ හැටියට ග්‍රැෆික් සුපිරි ස්ටෝරි එක සුපිරිම ගේම් එක මේක.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    2004 හැටියට නියමයි. Open world concept එක ජනප්‍රිය කරපු game එකක් මේක

  • @inurawathmal9632

    @inurawathmal9632

    2 жыл бұрын

    Nha nha nha nha nha 2000-2010 කාලේ release වෙච්ච games වලින් කාළයේ හැටියට හොඳම story ekak thiyena hodhama graphics thiyena game eka god of war

  • @kushanshadow7301
    @kushanshadow73013 жыл бұрын

    ආසම ගේම් එකක් තමා ❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්... ජයවේවා

  • @djushansl
    @djushansl3 жыл бұрын

    බොහෝම ස්තූතී මචං

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome buddy

  • @lakshanrajapaksha7171
    @lakshanrajapaksha717110 ай бұрын

    යකෝ මේක ම්න් 10 පාරකට වැඩිය ඉවර කරලා තියෙනවා කොච්චර ගැහුවත් එපා වෙන් නෑ ❤

  • @Planet361

    @Planet361

    10 ай бұрын

    Nice brother

  • @kasunsameera2707
    @kasunsameera27073 жыл бұрын

    අයියේ පුලුවන්නම් call of duty mw 2019 ගැන පොඩි විස්තරයක් ගේන්නකෝ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    බලමුකෝ ඉස්සරහට

  • @proff8401
    @proff84013 жыл бұрын

    Ane thank you aiye

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother

  • @comichirostudio696

    @comichirostudio696

    3 жыл бұрын

    Puluvan aya mage chanalekath SUBSCRIBE karannako

  • @TechWithGaming2023
    @TechWithGaming20232 жыл бұрын

    supiri video ekak. mama nam ee kale hithan hitiye big smok,ryder hodai kiyala😁😁

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. කල්පනාවෙන් ගැහුවනම් එහෙම හිතෙන්න හේතුවක් නෑ

  • @TechWithGaming2023

    @TechWithGaming2023

    2 жыл бұрын

    @@Planet361naa aiye mata ee game eke play karanna puluwan une driving school ekata witharai driving school eka amarui

  • @user-vw7gw6vr9h

    @user-vw7gw6vr9h

    2 жыл бұрын

    @@TechWithGaming2023 😂😂😂

  • @kasunkasunmax6188
    @kasunkasunmax61883 жыл бұрын

    Ela ela bn games gehuwata kawuda ochchara stories danna elama bro aayat gahanda hituna

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනෙ... එහෙම අදහසක් ඇතුව ගහද්දි තමයි හොදම

  • @nethmikaransara5351
    @nethmikaransara53513 жыл бұрын

    ryder ta akamathi aya like ekak danna

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @gayanindika4571

    @gayanindika4571

    3 жыл бұрын

    Ela ela

  • @gaminiwickramasinghe8330
    @gaminiwickramasinghe83303 жыл бұрын

    අපි මොනවා දැම්මත් ඔයා එක්ක ඉන්නවා rdr2 එනකන්ම බලන් ඉන්නවා එකේ story එක පිස්සූ😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ඒ වචන ටිකට ගොඩක් ස්තූතියි

  • @heshannavod6975
    @heshannavod69753 жыл бұрын

    Supiri chanel ekk ona ymu❤🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @SH-se8iu
    @SH-se8iu2 жыл бұрын

    පරක්කු උනාට කමක් නෑ හොදට හොයලා බලලා ගෙන්න,ඔයා වගේ හොදට ස්ටෝරි කියලා දෙන කෙනෙක් සෙට් වෙලාම නෑ,ස්ටෝරිය ම විතරක් නැතුව අර වටේ පිටේ දේවලුත් කතාකරන එක තමා නියමම❤️❤️❤️

  • @SH-se8iu

    @SH-se8iu

    2 жыл бұрын

    AC එකේ ඔක්කොම ස්ටෝරි ස් බලුවා පට්ට ඒක ,පුලුවන් නම් valhalla එකෙයි,god of war serias එකෙයි ස්ටෝරි ගේන්න .good luck

  • @SmRasara
    @SmRasara3 жыл бұрын

    පිස්සුද තරහ වෙන්නෙ මොකටද 👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එහෙනම් එච්චරයි

  • @d.j.production1067

    @d.j.production1067

    3 жыл бұрын

    කවුද ⁣බන් මේ

  • @SmRasara

    @SmRasara

    3 жыл бұрын

    කවුද බං මෙ පොඩ් එවුන්ට ☎ ඔහොමයි 💩🙏🙏🙉

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 Жыл бұрын

    ඒ කාලේ වගේම අදටත් පිස්සුවකි තියන එකෙක් Gta vi ,එනකන් ලක්ෂ 14, ක් වටින මැශින් එකක් හදන් ඉනිනවා... ❤️🥺

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    අම්මෝ.. නියමයි. හැබැයි තව අවුරුදු දෙකක් වගේ ඉන්න වෙනවා

  • @KNisH_
    @KNisH_3 жыл бұрын

    හම්මෝ..ඒ කාලෙ game එක ගැහුවෙ ඔය වගේ සුපිරි story ක් තියෙනව කියල දැනගෙනෙ නෙමේ...බලං ගියහම ඒක පට්ට නේ.. sleeping dogs එකත් ගෙනාවනම් හරි බ්‍රෝ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනෙ. ලස්සන game එකක්

  • @b.m.somawathi296
    @b.m.somawathi2963 жыл бұрын

    Aiya meka wagama gta 3 gta vice city gta 4 kathawa ganath issarahayha video onni.😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    බලමු

  • @ashenud3926
    @ashenud39263 жыл бұрын

    officer tempeny, "see you around officer"

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.. i can remember well

  • @xandy6150

    @xandy6150

    3 жыл бұрын

    "Tenpenny and pulaski harras me cop cars been on our ass the last past week"😁

  • @redx5155
    @redx51553 жыл бұрын

    Ayya Mata me video aka Balanna bane Premieres in 9 hours ago Kiyala watenawa

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ කියන්නෙ තව පැය නමයකින් පුළුවන්. උදේ 8ට දාන්නෙ වීඩියෝ එක

  • @shamikasrimal
    @shamikasrimal Жыл бұрын

    ඒ ආසාවෙන් කාලෙ ගහපු ගේම් එක තාමත් හිතුනු වෙලාවට ගහනව ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    නියමයි brother

  • @tharindudesilva3390
    @tharindudesilva33903 жыл бұрын

    Super bro...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy . ජයවේවා

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa92023 жыл бұрын

    අදටත් ගහනවා 😊❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එපා වෙන්නෙ නැද්ද?

  • @janithsanjana2001
    @janithsanjana20013 жыл бұрын

    දැන් තමා ගේම් එකේ හරිම ආතල් එක දැනෙන්නෙ

  • @Nethsara_
    @Nethsara_3 жыл бұрын

    patta brother lassanai ... jaya wewaa.. adarei..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @yuriboyka3014
    @yuriboyka30143 жыл бұрын

    Ayye adarei hamadamath.warzone cod ගැන වීඩියෝ එකක් ගේන්න

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks. මම game reviews කරන්නෙ නෑ brother

  • @Sandakelum_X
    @Sandakelum_X3 жыл бұрын

    අඩෝ ඒ කාලෙ ආයෙ මතක් උනා 😭❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනෙ.. 😍

  • @udyogadilshan7552
    @udyogadilshan75523 жыл бұрын

    තාමත් ආසම ගේම් එකක් තමයි.. ❤🙏

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sandarutharusha2276
    @sandarutharusha22763 жыл бұрын

    Oya play karanna ganna kapu katta eka sundarayi 🙄😇 Nice ayye Wetin... good luck 💜

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @kasundilhara5212
    @kasundilhara52123 жыл бұрын

    Game eka play karala thibbunata kathawa danagaththe ada ........video ftt 👉❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @rajithadilshan6809
    @rajithadilshan68093 жыл бұрын

    BRING UP A VIDEO ABOUT F.E.A.R GAME SERIES (FIRST ENCOUNTER ASSAULT RECON) GOOD LUCK !!! 👊👊👊👊

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    I'v played all those. Nice series. Will do, when a new F.E.A.R comes

  • @s.predator536
    @s.predator5363 жыл бұрын

    🔥Gta san an🔥 one of the best game ever

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @thisandupriyanjana2106

    @thisandupriyanjana2106

    3 жыл бұрын

    @@Planet361 එ බන් gta v ලැප් එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද අනිවා රිප්ලයි එකක් ඔනේ බන් අැ 😔😔😔

  • @vismalkethmika185
    @vismalkethmika1853 жыл бұрын

    Graphic අඩු ගේමක් උනාට story එක නම් ගැම්ම.දෙපාරක් ගේම ගැහුවා මන් හිතුව විදියට වඩා වෙනස් ම story එකක් තිබ්බේ. මන් ගහන game එක පටන් ගද්දී ඔය මුල් video එක සෙට් වෙලා ම නෑ අද තාම මුල මැද අග හරියටම දැන ගත්තේ thankz broooo...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මුල මැද අග ගලපගන්න අමාරුයි. හැබැයි ලස්සන කතාව

  • @Nethsara_
    @Nethsara_3 жыл бұрын

    you tube ekaa mn aasawanma balana ch ekak .. jaya wewaaa...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @Nethsara_

    @Nethsara_

    3 жыл бұрын

    @@Planet361 jaya wewaa...

  • @NegativeCodes
    @NegativeCodes11 ай бұрын

    අකමැතිම චරිතෙද බුදු අම්මෝ Catalina ඒකිගේ කට ටම පෙන්න බැරි😂

  • @Planet361

    @Planet361

    11 ай бұрын

    ඒකනම් ඇත්ත

  • @TheCobra_99

    @TheCobra_99

    5 ай бұрын

    @@Planet361 catherina puduma kunuharpa thogayakin ne bainne neda

  • @sadewdesilva7770
    @sadewdesilva7770 Жыл бұрын

    Plane mission iwara karanna widapu duka

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒක ඇත්තටම අමාරු එකක්

  • @sanugapulmeth9225

    @sanugapulmeth9225

    Жыл бұрын

    Ow kollo e wagema patta athal neda 🤭

  • @Water_O_Brien

    @Water_O_Brien

    8 ай бұрын

    Sirwtm

  • @gamunujayawardana7106

    @gamunujayawardana7106

    6 ай бұрын

    Sahathika. Aththa

  • @anjuladilshan1208
    @anjuladilshan12083 жыл бұрын

    Thanks doctor story eka pahadili karala dunnata❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome buddy

  • @eshannimdana3575
    @eshannimdana35753 жыл бұрын

    නියමයි වීඩියෝ එක❤️♥️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

Келесі