Babarakiri falls

මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන් නැරඹීමට යන අතරමගදී හමුවන ඉතා සුන්දර දිය ඇල්ලකි ,බඔරකිරි ඇල්ල.මෙම දිය ඇල්ලට එම නම යෙදී ඇත්තේ ඇල්ල කඩා හැලෙන පර්වතයේ බඔරවද රාශියක් ඒතුළ බැද තිබූ නිසාය.
මෙම බඔරකිරි ඇල්ල මීටර් 10 උස වන අතර මීටර් 3 ක කොටස් තුනකින් යුක්තව කඩා හැලේ.මේ ජලය අඔන් ගගට වැටී මහවැලි ගගේ ජලය පෝෂණය කරයි. බඔර කිරි ඇල්ලට ඉහළින් නිමවා ඇති අපූරු අත්වැල් පාලම අකර්ෂණීය දසුනකි.සංචාරකයන්ට එය විනෝදජනක අත්දැකීමකි.මෙම අත්වැල් පාලම ගම් දෙකක් යාකරන්නකි.
බඹරකිරි ඇල්ලට ජලය සපයන උල්පත් ඇර‌ඹෙන්නේ නකල්ස් කදු වැටියෙන්,නිකොල් ඔයේ හා සොහාන් කන්දෙන් මතුවන ජල මූලාශ්‍ර වලිනි.
Bamarakiri falls is a very beautiful water falls found on the way to visit Riverston in Matale District . This waterfalls got its name because
there were many wasp nests in the rocks where the waterfall falls. Bambarakiri falls is 10 meters parts. The water of Bambarakiri falls into Ambangnga and feeds the water of Mahaweli River. The wonderful Hand bridge above Bamabarakiri falls is an impressive sight. It is fun experience tourists. This hand bridge connects two villages. The springs that supply water to Bambarakiri falls start from the Knuckles mountain range, From Nikol Oya and Sohonkanda .

Пікірлер: 16

  • @BuddhikaChandrathilake
    @BuddhikaChandrathilake2 ай бұрын

    👍

  • @nadeekasajeewani1792
    @nadeekasajeewani1792Ай бұрын

    Good work ❤❤

  • @shownish
    @shownish2 ай бұрын

    Wow nice place to visit

  • @TravelwithSeri

    @TravelwithSeri

    2 ай бұрын

    yes.

  • @BuddhikaChandrathilake
    @BuddhikaChandrathilake2 ай бұрын

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    🥰

  • @PrabhaniJayarathna-zw7qm
    @PrabhaniJayarathna-zw7qm2 ай бұрын

    Good work

  • @TravelwithSeri

    @TravelwithSeri

    2 ай бұрын

    thanks

  • @renukaariyarathne
    @renukaariyarathne2 ай бұрын

    ❤ very beautiful falls

  • @TravelwithSeri

    @TravelwithSeri

    2 ай бұрын

    yes dear

  • @ayomirathnayaka4574
    @ayomirathnayaka45742 ай бұрын

    ලස්සනයි මිස් ❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    2 ай бұрын

    ස්තුතියි

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Thanks madam pin oyata මෙවැනි දේවල් කියලා denawata

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    තව කැමති තැන් තිබේ නම් කියන්න.තොරතුරු දිය හැකියි.

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Thanks madam

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    අගයමි

Келесі