විස්මිත වෙස්සගිරිය | Vessagiriya Buddhist monastery complex

Vessagiriya or Presmanaramaya is a Buddhist monastery complex situated in an area of ​​about 20 acres near Isurumuniya Vihara. BC During the reign of Devanampiyatissa, who reigned between 307-267 AD, steps were taken to build Buddhist temples and monasteries with the arrival of Mihidu Maha Rahathanvahanse. It is said that Vessagiriya got its name because 500 people of the Vaishya or Trade caste took ordination from Mihidu Maharahatahathanvanse and lived here. It is also speculated that Vishwasgiri later became Vessagiriya because Ravana's grandfather Vishvrasmuni lived here. Vessagiriya is considered to be a hiding place of King Varagamba who fled due to the Tamil invasion. Here, in the rock caves on the rock, you can clearly see how the large blocks of stone are covered with several small pieces of stone. These look like stone traps. There are 32 stone caves here. Next to the katarams are inscribed the names of those who offered them in Brahmi character. AD In 473-491, King Kasyapa restored Vessagiriya and sacrificed the two daughters named Bo Upulvan. There is also a place where blocks of stone were cut and rocks with drilling marks prepared for cutting the stone.
වෙස්සගිරිය හෝ ඉස්සරසමනාරාමය ඉසුරුමුණිය විහාරය අසල පිහිටි අක්.20 ක පමණ ප්‍රදේශයක පිහිටි බෞද්ධ ආරාම සංකීර්ණයකි. ක්‍රි .පු.307- 267 කාලයේ රජ කළ දේවානම්පියතිස්ස රජු සමයේ මිහිදු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමග බෞද්ධ විහාර ආරාම ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. වෛශය හෙවත් වෙළඳ කුලයේ 500 ක් දෙනා මිහිදු මහ රහතන් වහන්සේගෙන් පැවිදිවී මෙහි වාසය කළ නිසා වෙස්සගිරිය නම් ලද බව කියවෙනවා. එසේම රාවණාගේ සීයා විශ්ව්‍රස්මුණි මෙහි වාසය කළ නිසා විශ්‍රවස්ගිරි පසුව වෙස්සගිරිය වූ බවටද මතයක් පවතී. වෙස්සගිරිය ද්‍රවිඩ ආක්‍රමණය නිසා පලාගිය වළගම්බා රජු සැගවුන ස්ථානයක් ලෙස ද සැලකෙනවා. මෙහි පර්වතය මත පිහිටි ලෙන් වල විශාල ගල් කුට්ටි කුඩා ගල් කැබලි වලින් රදවා ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකිය. මේවා ගල් උගුල් වැනිය. මෙහි ගල් ලෙන් 32 කි. ඒවා පූජා කල අයගේ නම් කටාරම් අසල බ්‍රාහ්මී අක්ෂර වලින් කොටා ඇත. ක්‍රි .ව.473-491 දී කාශ්‍යප රජතුමා විසින් වෙස්සගිරිය ප්‍රතිසංස්කරණය කර දියණියන් දෙදෙනා වන බෝ-උපුල්වන් නම්න් පූජා කර තිබෙනවා. ..ඉසුරු මෙනු බෝ උපුල්වන් කසුබ් ගිරි රද් මහ වෙහෙර්... මෙහි ගල් කුට්ටි කපන ලද ස්ථානයක් හා ගල කැපීමට සූදානම් කළ විදුම් ලකුණු ඇති පර්වත දැකිය හැකිය.

Пікірлер: 20

  • @neelthushara3145
    @neelthushara31454 ай бұрын

    🎉🎉🎉

  • @ajithkumara6700
    @ajithkumara67005 ай бұрын

    🎉🎉🎉🎉❤

  • @funnyyt7426
    @funnyyt74265 ай бұрын

    ❤❤❤❤❤❤

  • @iyoniweerasinghe9601
    @iyoniweerasinghe96015 ай бұрын

    ❤❤❤❤❤

  • @nadeekasajeewani1792
    @nadeekasajeewani1792Ай бұрын

    දැකලවත් නැති තැනක් ගිහින් දැක බලාගත ගත්තා වගේ දැනුනා ගොඩාක් ස්තුතියි. මේ වගේ දැනුවත් කිරීම් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා තෙරුවන් සරණයි

  • @malamala2619
    @malamala26192 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍 thanks

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    🌹🥀🐞❤❤‍🩹💞

  • @user-ji1ij3ek7k
    @user-ji1ij3ek7k5 ай бұрын

    අහලා තිබුනට ගිහිල්ල නැති තැනක්. ගොඩක් වෙලා අරගෙන බලන්න ඕනැ තැනක් කියල හිතෙනවා. ස්තුතියි දැනුවත් කළාට.

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    හරීම ලස්සනයි.නිදහසේ බලන්න...

  • @studyatleisure
    @studyatleisure5 ай бұрын

    Wessagiriya. What a nice place. Calm ,quiet, beautiful surrounding. Thanks Seri charika for the excellent presentation.

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    thanks for encouraging

  • @chathuraarachchi621
    @chathuraarachchi6215 ай бұрын

    excellent madam ❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    thank you

  • @malakadias4967
    @malakadias49675 ай бұрын

    Wessagiriya kiyanne loku wansha kathawak ape.ape thakshanaya.rathriyata eliya gaththa heti.surya shakthiya gabada karapu heti.seethala welawata ushnathwa palanaya karana heti ushna welawata seethala karana widiya.maha wishala kalu gal depalu karapu heti.e wagema akunu shan nayaka hadapu heti.e ithihasaya ,........

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    ඹව් ..මේ අපේ විස්මිත ඉතිහාසයයි.

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    obe adahas gannath kemathiyi

  • @CHANDRAMAL1
    @CHANDRAMAL15 ай бұрын

    ana bola mihidu enna godak issra mewa haduwe .... budunge kale saha rawanage kale...mihindu awe apema Rgjagala - Ada Ammpara.... indiewata kade giyoth unsubcibe karanawa....budun upanne lankawe

  • @Rapkolla

    @Rapkolla

    5 ай бұрын

    @chandramal1 Aniwarrayen 🙏🙏

  • @funnyyt7426
    @funnyyt74265 ай бұрын

    ❤❤❤❤❤

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    5 ай бұрын

    ස්තුතියි ඔබට

Келесі