හදන්න බැරි ඔලික් අඟල් පහළොව බපල් එකට amplifier එකක් තියෙන විදිය මුල සිට සරලව..

හදන්න බැරි ඔලික් අඟල් පහළොව බපල් එකට amplifier එකක් තියෙන විදිය මුල සිට සරලව
Sathan electronic

Пікірлер: 25

  • @RCIDEA_OFFICIAL
    @RCIDEA_OFFICIALАй бұрын

    ❤🎉❤🎉

  • @ShehanViduranga-og5fw
    @ShehanViduranga-og5fw2 ай бұрын

    Aiye300w ampekata 5A transkomarayakin denna puluvanda amp eke gaha tiyena volt eka 24,30 Athara

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Puluwan

  • @Sldiyworks
    @Sldiyworks9 күн бұрын

    Amplifier casing ekk gnn tiyenwd parana?

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    9 күн бұрын

    Casing nan brother

  • @dakshinasounds9129
    @dakshinasounds91292 ай бұрын

    ඔය වගෙ හදපු w600 mono amp නැද්ද

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Hadala thamii danna wanna oyata onanan

  • @avishkadilan4452
    @avishkadilan44522 ай бұрын

    Seramic resistor 8n mokakda wenne

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    රෙසිස්ටර් වලින් වෙන්නේ speaker වලට සවුන්ඩ් එක අවුට් වෙනවා ඒ වගේම බයිසින් වෝල්ටේජ් හදන එක

  • @avishkadilan4452

    @avishkadilan4452

    2 ай бұрын

    @@SathanElectronicworkshop mokakda bisin voltage kiynne

  • @kapilsds7
    @kapilsds72 ай бұрын

    amplifier එක බෆල් එක ඇතුලට දාන්න එපා කල්පැවැත්ම අඩුයි. වෙනම unit එකක් විදිහට තියන්න බලන්න.

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Oya kiyana vdihata mama hadala dila tiyanawa ath samahara aya akata kamati nane ❤️

  • @Nethmina-ru6tt
    @Nethmina-ru6tt2 ай бұрын

    අයියේ ඔයා පාවිච්චි කරන බවුත් එකෙ නම මොකක්ද?

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Oyat ganna puluwan whatsapp anna ganan dannan0777 612 305

  • @danu4492
    @danu44922 ай бұрын

    අවසානෙ වෙනකම් බලාපොරොත්තු උනා හැබැයි සවුන්ඩ් වෙස්ටින් එකක් එක්කම😢

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Meka godak diga video akak aka nisa kotas 3ta danna wanne

  • @danu4492

    @danu4492

    2 ай бұрын

    @@SathanElectronicworkshop ituru tika ada daanna barid hadissi😁

  • @rio_zia
    @rio_zia2 ай бұрын

    පොඩි රේඩියො එකක් තියෙනවා බං කලින් ඒකෙ සද්දෙ ඇහුනෙ අඩුවෙන් fm හරියට අහුවුනෙත් නැ. මම ගලවලත් බලලා පොඩි smd කෑලි තියෙන නිසා පැත්තකට දාලා තිබ්බා. දැන් ආයෙ ගලවලා එහෙට මෙහෙට අත තියතියා බැලුවා එතකොට රේඩියෝ එක හොඳට වැඩකරනවා. හිතාගන්න බැ මොකක්ද උනෙ කියලා දැන් හොඳට වැඩ.. හැබැයි 65x5 කියලා පොඩි smd කෑල්ලක් තියෙනවා වෝල්ටේජ් රෙගුලේටර් එකක්ද, ට්‍රන්සිසටර් එකක්ද,මොස්ෆෙට් එකක්ද කියලා දන්නෙ නැ ඒක ගොඩක් රත් වෙනවා...

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Whatsapp photos akak danna puluwan

  • @rio_zia

    @rio_zia

    2 ай бұрын

    ​@@SathanElectronicworkshopවට්ස්ඇප් නම්බර් එක දෙන්නකො සහෝ

  • @sumithlaksman4719
    @sumithlaksman47192 ай бұрын

    ඔර්ජිනල් පාර්ට්ස් ගෙන්වා ගන්න ලංකාවේ ෂොප් එකක් තියනවාද ඔන්ලයින්

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Tiyanawa oyata monada ona mn gawa amplifier nan tiyanawa

  • @sumithlaksman4719

    @sumithlaksman4719

    2 ай бұрын

    පවර් ඈම්ප් වලට අවශ්‍ය අමතර කොටස් කීපයක්ම තියනවා

  • @gayanmadusanka6974
    @gayanmadusanka69742 ай бұрын

    Amp eka kiyada

  • @SathanElectronicworkshop

    @SathanElectronicworkshop

    2 ай бұрын

    Transistor akka akapatthak 3200 hadala thamii danne

Келесі