Behringer Mixer එකක් ගත්ත ( XENYX1222FX ) Test and Review 😄 Vlog - 39
ෆේස්බුක් මල්ලි කෙනෙක් එවපු මික්ෂරය XENYX1222FX Behringer Mixer Unboxing and Review - Test and Review
=============
🙏 Welcome To My Channel ( Diary of Nishantha )
Thanks for watching. subscribe & share !
========================
මගෙ අනිකුත් සෝසල් මීඩියා
Facebook Page👉 / diary-of-nishantha-100...
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
=======================
ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
/ @electroniclokaya
=======================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration |Day Blog | Day work |Travel #diaryofnishantha #Behringer_Mixer
#XENYX1222FX
Пікірлер: 195
wow, nice, now these mixers are expensive i guess. i wish i could buy one , loved the video.! all the best.!
ඕක නියෙමයි අයියෙ වේට් එක සුපිරියට තියෙනව 👍❤
@diaryofnishantha
Жыл бұрын
හ්ම්❤️❤️❤️❤️
අයියේ මට ආසාවක් තියෙනවා mixer එකක් හදන්න PCB design කරලා එහෙම. ඔයා ඒ ගැන හිතන්නේ මොකද කියන්නකො හදන්න ද එපාද. අනික තමා xlr එකට mp3 ගහන්න පුලුවන්ද. ඇයි එතකොට stranded Jack base එක ට ගහන්න බැරිද. මොකද ඒ දෙක අතර තියෙනවා වෙනස xlr එකේ sound quality ද. පොඩ්ඩක් වෙනස කියන්න කො 😊😊
නියමයි 👍 අලුත් මික්සර් එකේ වැඩ කෑල්ලකු ඉස්සරහට ඕන 😁❤
@diaryofnishantha
Жыл бұрын
දෙන්නම්කො ❤️❤️❤️❤️
සුපිරී අයියේ ❤️💪🔥
@sumithramalkanthi-fq3yi
Ай бұрын
හායි🎉🎉🎉🎉🎉😮
මරු මරු සහෝ.. 👍👍👍
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
iyeth order ekak dunna, amp flight case ekak, ekath galle Dj karana kenekta
සුපිරියක් තමා යිතින්...❤️🙏👌👌
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@supunchathuranga6117
Жыл бұрын
@@diaryofnishantha ❤️
Nipun mage yaluwa. ..... Manusssaya laga boru ne...nishantha ayya...❤❤❤
Ela ela jayawewa aiye❤️❤️❤️❤️😃👍
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@wejeethkumarawejeethkumara7889
8 ай бұрын
❤
නියමයි අයියේ 👍🔥❤
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
supiri Ayye!!!!!!!!!!! usb cable thiyena mixer hodaida? ikmanata pichchenawada? transformer eka wenama thiyena power adapter eka ena mixer hodaida?
@diaryofnishantha
5 ай бұрын
ඔව් වෙනම තියෙන එක හොඳයි පිච්චුනත් හදන්න ලේසියිනෙ
Supiriyak thamay💖🌚🙉
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Great work 👌👌👌❤
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
එල❤
Supiri eka 👌👍😃
@diaryofnishantha
Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
mixer ekak hadana vidiha video ekak karanna puluwnda
Aiye mage yamaha mixer ekak thiyenawa eke led vu meter eka wada naha mokakda karanna one.
@diaryofnishantha
Жыл бұрын
ගලවල බලන්න ඕනී මල්ලි
Super 👍👍
@diaryofnishantha
Жыл бұрын
Thank you 👍තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සරම තමයි සල්ලී සල්ලී
සුපිරි 😎🥰🤙
@imandiminodya9144
12 күн бұрын
ඇයි මොප් මික්ෂරේටද
අයියේ මික්සර් එකක් හදන වීඩියෝඑකක් ඕන ඩ්‍රයගම් එකත් දාන්න 😌 වීඩියෝඑකනම් සුපිරි ❤️🔥💥 👌
@diaryofnishantha
Жыл бұрын
ඒව ගොඩක් සංකීරනයි මල්ලි බඩුත් නෑ හොයාගන්න
@lasithmalinga6540
Жыл бұрын
@@diaryofnishantha අනේ අයියේ අයිය වගේ මමත් මික්සර් වලට පට්ට ආසයි මටතියෙන පිස්සුවක් තමයි ඈම්ප් හදන එකයි මික්සර් හදන එකයි 😜 මම ඉලෙක්ට්‍රොනික් වැඩ කරනව කැඩුනු ඈම්ප් සෙටප් එහෙම හදනව...අනේ අයියේ මොකක්හරි මික්සර් එකක් හදන වීඩියෝඑකක් කරන්නකො...ඔය උඩට පල්ලෙහාට අදින බෑන්ඩ් තියෙන එකක් නෙමෙයි අර අතින් කරකවල කන්ට්‍රෝල් කරන්න තියෙන මික්සර් එකක් අලුතින් හදන හැටි වීඩියෝඑකක් කරන්න අනේ ප්ලීස් ප්ලීස් 😥❤️❤️
අයියේ මං ගාව යමහා චැනල් 7 මික්සර් එකක් තියෙන්නේ.. ටොප් දෙකට අඩි. 7.8 දුරින් හිටියත්.. අර. කීන් ගාන සද්දේ ඇහෙනවා. ඒක එන්නැති වෙන්න හදා ගාන්නේ කොහොමද
@diaryofnishantha
6 күн бұрын
මෙහෙමයි කියල කියන්න අමාරුයි පෙන්නලා තමයි කියන්න වෙන්නෙ අනික ඒ සම්බන්දව කෝස් එකක් කරන්න නැත්තම් වැඩ කරන කෙනෙක් එක්ක වැඩ යන්න, මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
Mame oya mike aka deela check kare agala keeye vage speeker akakatad
@diaryofnishantha
Жыл бұрын
10යෙ පොඩි එකකින් මේව ලොකු ඇම්ප් වලට ලොකු බෆල් වලට හොඳ
Ayye mage laga okak tiyenwa...eke power paththa wada krnne na..bord eka kadila...power bord eka wenuwata apita akak hada ganna barida
@diaryofnishantha
2 ай бұрын
පුලුවන් ඒත් මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@lahiru1994abr
2 ай бұрын
@@diaryofnishantha hri ayye...පරිස්සමෙන් ..budu සරණයි
Effect ake light eka gehenawa kiyanne lagaduma effect ekata badu hari thama
@diaryofnishantha
10 ай бұрын
ඒ කැමරාවට අනේ ඒකෙ ගැහෙන්නෙ නෑ
කීයද ඒක පුලුවන් නම් මට කියන්න sony MHD-V 43D Home Sistam එකට ඕක සෙට් කරන්න පුලුවන්ද කියල
@diaryofnishantha
Жыл бұрын
මොකද්ද ?
🤩💚💚💚👍🏻
Oya mixer eke effect kadekak Hoya Hanna puluwanda aiye
@diaryofnishantha
10 ай бұрын
කොලඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
Thankz Aiya, Review Ekata, Oyawa sure nisai salli dannath kalinma ewwe🙂🙂🙂🙂💌💌💌💌
@diaryofnishantha
Жыл бұрын
අප්පටසිරි ඒ ඔයාද? නියෙමයි මල්ලි පොඩි පොඩි අඩුපාඩු තිබුන ඒව හදාගෙන මේ වෙනකොට වැඩ 12කට වැඩිය කරල ඇති, නියෙමයි දැන් මික්ෂර් 3ක් තියෙනව 3න්ම වැඩ ගන්නව තව චැන්ල් 4ක වගේ එකක් ගන්න ඕනී
@udnix5962
Жыл бұрын
@@diaryofnishantha Man 1wenida Giya yaluwekta mixer ekak aran denna, Biyagamata, soundcraft ekak gaththe 12ch ekak, ethana thibuna original ewa podi mixer, onenam kiyanna balala kiyannam oyata
@cruzerblade4153
Жыл бұрын
@@udnix5962 oyage WhatsApp number eka danna malli
Aiye me mixer eka melaganan kohhomda. Kohomda fb yaluwa set karaganne.😊
@diaryofnishantha
10 ай бұрын
ෆේස්බුක් ගූෆ් වල විකුනන්න දාල තිබුන එකක්
Beringer mixer sathapahakata wedak ne leda godawal
@diaryofnishantha
10 ай бұрын
වෙන්න ඇති මට නම් මේව රෙපෙයාර් කරලම දන්නව කොහෙද ලෙඩ එන්නෙ කියල හදන්නත් හරිම ලේසියි
කෝ ලයින් ඇරී system eka
@tharindumadushan9849
Жыл бұрын
Ow
@diaryofnishantha
Жыл бұрын
වීඩියෝ එක එඩිට් කරේ නෑ තාම ටීවී එක දිහා බල්න ඉන්න බැරි නිසා බෙල්ල රිදෙනව
@diaryofnishantha
Жыл бұрын
ලැප් එක කැඩිල
@tharindumadushan9849
Жыл бұрын
ඉක්මනට දෙන්න
අයියෙ yamaha mg 16 xu copy mixer එක හොදද
@diaryofnishantha
9 ай бұрын
ඔරිජිනල් එක් නම් හොඳයි ඒකෙම කොපියකුත් තියෙනව ඒක අව්ල්
@ShehanMaddumageq-tz6gu
9 ай бұрын
@@diaryofnishantha eken vadak ganna ma ba da copy eken
15 ,INCH DUBBLE TOP ස්පීකර් එකක් කීයක් ඉතර වෙයිද අයියෙ
@diaryofnishantha
Жыл бұрын
කොලඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
❤
Oka patta bringer xenexy2442 eka thawath patta
@diaryofnishantha
Жыл бұрын
ඔව් එකේ එකියු නැති එක නම් හරි නෑ ලෝ එක මදියි
Mixsar valata wot ganak thiyenavada
@diaryofnishantha
7 ай бұрын
පවර්ඩ් වල විතරයි තියෙන්නෙ, ඒව ලෙඩ ගොඩවල්
🎉🎉🎉❤❤❤❤
@diaryofnishantha
5 ай бұрын
❤️❤️❤️
Saund kolitima micser eka mokakda
@diaryofnishantha
9 ай бұрын
මික්ෂර් ජාති නම් තියෙනව ඒව ගනන් ඇහුවොත් පිස්සු හැදෙනව ඒව ලංකාවෙ තියෙන්නෙත් එකයි දෙකයි වගෙ
මේකෙ xenyx x1222usb පාවිච්එචි කළ එකක් තියනව 60000 කට ගන්න කියනව. ඒ ගානට ගන්න එක පාඩුයි ද අයියෙ.
@diaryofnishantha
9 ай бұрын
මේක මං යූස් ගත්තෙ 45යි ආපහු රට එද්දි 35කට දීල ආවෙ
පොල් ගනවා සුපිරි
Super
@diaryofnishantha
5 ай бұрын
Thanks❤️❤️
Nishanatha aiye maru mage gawath ekak thiyanawa okama thami
@aksusanthasusantha
10 ай бұрын
Yaluwa apith mx ekak ganna baluwa oka tathwe kohomada mela ganan khomda.
Octapad ekk hadamuda
හොඳ professional recording එකකට චැනල් 8 ක වගේ මික්සර් එකක් percussion recording වලට හොඳ mixer එකක් කියන්නකෝ..🤔🙏👍
චැනල් 12 රෙකෝඩින් සහිතව එකක් නැද්ද
@diaryofnishantha
Жыл бұрын
අව්ලකුත් නෑ ඉතින්
Oya amp eka price kohomda aiye
@diaryofnishantha
Жыл бұрын
මේක ඇම්ප් එකක් නෙවේ නෙ මික්ෂර් එකක් මං යූස් එකක් ගත්තෙ ෆේස්බුක් පේජ් එකේ මල්ලි කෙනෙක්ගෙන 45ක් වගේ උනේ ආයෙ රට යද්දි විකුනල දාල යනව තියෙල ගිහින් වැඩක් නැහැනෙ ඒකයි
Me bord 1 ganna renal thiyanawada
@diaryofnishantha
Жыл бұрын
නෑ මල්ලි
Yamaha mixer hodaida aiye
@diaryofnishantha
Жыл бұрын
යමහා පරනම එක නම් ගොඩක් හොඳයි
Oka hodayida bernger aluth eka leda neda aiya
@diaryofnishantha
Жыл бұрын
කොයිකත් ලෙඩ දෙනව හරියට පාවිචි නොකලොත් ඉලෙක්ට්‍රොනික් බඩුනෙ
Mata mixer ekai top 2 ganna bariweida
@madunirupama1376
Жыл бұрын
100000 eha wage
@diaryofnishantha
Жыл бұрын
ඒ ගානට යූස් කරපු එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ ඒත් මොනව වෙච්ච ඒව දෙයිද දන්නෙ නෑ ඒ වගේ සෙට් එකක් නෝමලි ලක්ෂ 3ක් 4ක් වත් වෙනව යූස් බඩු
අයියේ අඟල් 15 කොපි ස්පිකර් හොඳයිද පාවිච්චියට මට හොඳ කොපි ස්පිකර් එක කියන්නකො හොඳ වෙිටි එක ගන්න පුලුවන් එක p2226 ද හොඳ එහෙම නැත්තමි B&C ද හොද වෙනත් හොඳ මොනව හරි ස්පිකර් තිද.🙂
@diaryofnishantha
Жыл бұрын
ඔය දෙකම හොඳයි
අළුතෙන්ම ගන්නව නම් මිළ කොහොමද,.....
@diaryofnishantha
10 ай бұрын
අලුතෙන් දැන් එන්නෙ නෑ කොහේහරි අතෑරිච්ච එකක් තිබුනොත් මිසක්
👍👍👍👍👍
@diaryofnishantha
Жыл бұрын
❤️❤️❤️❤️
Keyada oka
අන්කල් මේකේ මිල මේකට මයික් එකක් එනවද?
@diaryofnishantha
11 ай бұрын
මයි හම්බවෙන්නෙ නෑ දැන් මේව එන්නෙ නෑ යූස් කරපු එකක් තමයි හොයාගන්න වෙන්නෙ 40ක් වත් වෙයි
Power neweda mixar aeka
@diaryofnishantha
10 ай бұрын
නෑ
අයියෙ ඔය මික්සර් එකේ ලෝ කට් ස්විච් එකක් තියෙද
@diaryofnishantha
Жыл бұрын
ඔව්
Me mixer eka kiyada
@diaryofnishantha
28 күн бұрын
යූස් කරපු එකක් ඒ දවස් වල ගත්තෙ මිල කොමන්ට් වල ඇති දැන් මේක මං ලඟ නෑ රට එද්දි විකුනල ආවෙ
oyada etakota elecronic lokaya chanel eka karanne
@diaryofnishantha
Жыл бұрын
ඔව් මල්ලි ඒ ගැන ගොඩක් අය දන්නවනෙ
How much
@diaryofnishantha
2 ай бұрын
මොනාද?
අයිය කියක් උනාද මික්සර් එක කොහෙන්ද ගත්තෙ
@diaryofnishantha
6 ай бұрын
කොමන්ට් බලන්න
mixer වල තියන equelizer එක පාවිච්චි කරන විදිය වීඩියෝ එකක් තියනවනම් කියන්නකො😊😊😊
@diaryofnishantha
11 ай бұрын
හ්ම් තව වීඩියෝ එකක් ගෙන්නම්කො
@kavithamayuru3550
11 ай бұрын
@@diaryofnishantha Thanks😇😇
Price කොහොමද
@diaryofnishantha
Ай бұрын
මේක යූස් කරපු එකක් ෆේස්බුක් මාකට්ප්ලේස් එකෙන් ඕඩර් කරරේ ඒ දවස් වල 40ක් උනා
Aiya oya badalada oya ga tami job aka monawada
@diaryofnishantha
Жыл бұрын
අවුරුදු 20ක පුතෙක් ඉන්නව කරන ජොබ් ගැන වීඩියෝ වල දකින්න පෙන්න ඇති වීඩියෝ බලන්නකො
@Mproduction854
Жыл бұрын
@@diaryofnishantha mm
ඔක කීයද අයියේ
@diaryofnishantha
Жыл бұрын
කොමන්ට් බලන්න
ඕකමයි මගේත් තියෙන්නේ
@diaryofnishantha
Жыл бұрын
මේකෙ වේට් එක නියෙමයි මල්ලි
@kalindurathnayake2521
Жыл бұрын
@@diaryofnishantha ඕක පාවිච්චි කරන හරි විදිහ විඩ්ඕ එකකින් ඕනේ. මමත් හරියටම නොවේ කනෙක්ෂන් දිලා අහන්නේ.
Meka kiyak wenawada ayye
@diaryofnishantha
Жыл бұрын
අලුතෙන් ගන්න නම් නෑ යූස් තමයි 45ක් වත් වෙයි
me sellerge no eaka ganna puluwanda ayye
@diaryofnishantha
10 ай бұрын
එහෙම බඩු නෑ මල්ලි ෆ්බී එකේ මල්ලිකෙනෙක්ගෙන් ගත්තෙ
kiyaDA AIYE MEKA
@diaryofnishantha
10 ай бұрын
යූස් එකක් ගත්තෙ අලුතෙන් එන්නෙ නෑ යූස් එකත් 45ක් වගේ උනා ඒ වෙලාවෙ
කියද අයියෙ ඔක
@diaryofnishantha
Жыл бұрын
මේව කොහොමත් 35ත් 40ත් අතරනෙ යන්නෙ ඒ අතර ගානක් උනේ
රට යනකොට ඔයා ලග තියන බඩු විකුනනවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්දෝ🖤🖤 ලොකු උදව්වක්😊
@diaryofnishantha
Жыл бұрын
ගොඩක් ඒව විකිනුව මල්ලි තව මික්ෂර් එක විතරයි විකුනන්නෙ
ඕක බ්‍රෑන්ඩ් නිව්ද
@diaryofnishantha
Жыл бұрын
නෑ මල්ලි දැන් මේව අලුතෙන් හොයන්න අමාරුයිනෙ
Kiyada mixer eka
@diaryofnishantha
Жыл бұрын
මේක යූස් එකක් 35ක් 40ත් අතර වෙනව
ඕක කීයද අය්යේ
@diaryofnishantha
Жыл бұрын
යූස්නෙ 35ත් 40ත් අතර යන්නෙ
ලංකාවේ මොකක්ද කුරියේ කියලා කිවුවේ ඒ වචනයේ තේරුම මොකක්ද
Wede supiry Aiye namba eka danna.
@diaryofnishantha
10 ай бұрын
ලඟදි රට යන්න ඉන්නෙ ඒ නිසා නම්බර් එක අයින් කරා දවලට ෆේස්බුක් කෝල් ගන්න
කියද අයියා ඔක ගත්තෙ
@diaryofnishantha
Жыл бұрын
කොමන්ට් බලන්න
මිල කියක් වුනාද අයියා 🙏
@diaryofnishantha
Жыл бұрын
ෆ්බී එකේ තිබුන එකක් ගත්තෙ මේව කොහොමත් 35ත් 40ත් අතරනෙ යන්නෙ
කුරියර්ල ඔහොම්මයි පැය ගාණක් යනව
@dngamingbussid4554
Жыл бұрын
ම්ම්
Mokadda warge
@diaryofnishantha
4 ай бұрын
ඇයි මල්ලි 🤔
සහෝදරයා , සරම අදින විට , ටිකක් පිලිවෙලකට අදින්න . තමන් පිලිවෙලකට , ඉදලයි යම් වැඩක් කරන්න ඕනෙ . අනිත් කාරනය තමයි , යමක් සමාජයට හදුන්වා දෙන අවස්ථාවක ඔබ පිලිවෙලකට සිටිය යුතු නොවේද?
@diaryofnishantha
10 ай бұрын
ඇයි මොකද්ද සරමෙ අව්ල? හැරත් අනේ මංද
@slmylife
Ай бұрын
මිනිස්සුන්ට වැරැද්දක් හොයන්න නැති වුනාම ඇඳන් ඉන්න රෙද්ද හරි ඇදේ හොයනව කියන්නෙ ඕකට තමයි 🤭
අයියා ඔයාගෙ නම්බර් එක දාන්ව
@diaryofnishantha
Жыл бұрын
ෆේස්බුක් එකෙන් කතා කරන්න
Me mixer eka kiyak wenawada
@diaryofnishantha
10 ай бұрын
දැන් ගනන් දන්නෙ නෑ හැබැයි අලුතෙන් ලොකු ගානක් වෙනව මං යූස් කරපු එකත් ගත්තෙ 45ක්
@lakmallakmal3809
10 ай бұрын
Pissuda 45ta ganne mama oka dunne 25ta
මට එකක් ගන්න ඔනී අයියෙ
@diaryofnishantha
10 ай бұрын
ෆේස්බුක් මාකට් එකේ සහ ඉක්මන් එකේ බලන්න
Podi deyak danaganna one oyagen
@diaryofnishantha
11 ай бұрын
දවලට ෆේස්බුක් කෝල් ගන්න
ඕක බෙරින්ජර් නෙද මන් කුරුණෑගල සවුන්ඩ් බඩු කඩේකින් ඇහුවා බෙරින්ජර් 4 චැනල් එකක් 58 කියනවා අලුතින්ම.
@diaryofnishantha
Жыл бұрын
හ්ම්
කියක් ගියාද කියලා කිවුවේ නෑ නේ
@diaryofnishantha
Жыл бұрын
ඒව මෙතනට වැඩක් නැති නිසා ඒ ගැන කතා කරේ නැත්තෙ
Me Aeeye oyage nambare dannako Apita thawa thawa dewal danaganna Aniwaren danna😊
@diaryofnishantha
8 ай бұрын
මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
Oyage phone nambar eka dennako.
@diaryofnishantha
Жыл бұрын
ෆ්බී එකෙන් කෝල් කරන්න නම චැනල් එකේ එබවුට් වල ඇති
Matat ganna oni number ekak danna
@diaryofnishantha
Жыл бұрын
මේක යූස් එකක් ෆේස්බුක් පේජ් එකෙන් බලල ගෙන්න ගත්තෙ
@asankasanjeewa452
Жыл бұрын
@@diaryofnishantha aiyage number eka dannko
පොල් ගානවා නේ
@diaryofnishantha
Жыл бұрын
කව්ද මල්ලි
@nevindachathupa
Жыл бұрын
@@diaryofnishantha පොල් ගාන සද්දයක් ඇහෙනවා
@diaryofnishantha
Жыл бұрын
@@nevindachathupa පලාතක ගෙයක් නෑ අර වලවල් හාරන සහ බිම සුද්ද කරන එකද දන්න්නෙ නෑ
contact Number ekak dannako
@diaryofnishantha
3 ай бұрын
කාගෙද මල්ලි?
👍👍👍👍👍
@diaryofnishantha
Жыл бұрын
❤️❤️❤️❤️