ඕනම වර්ගයක Analog Sound Mixer එකක් භාවිත කරමු. Sound Craft EFX12 Sound Mixer...

Sound Mixer වර්තමානය වන විට Digital ආකාරයෙන් නිර්මාණය වුවද තවමත් වැඩි වශයෙන්ම Analog mixer භාවිත වෙනවා.
sound feild එකට අලුතින් එන අය හා ඉස්කෝල වල media unit වල ඉන්න ලමයි උදේසා තමයි මේ video එක අරගෙන ආවේ. මන් ඉදිරියට තව analog mixer කීපයක් ගැනම video අරගෙන එන්නම්.
අද අරගෙන ආවේ sound craft EFX12 analog sound mixer එකගැන. මේ mixer එක ලංකාවෙ තුල ගොඩක්ම ප්‍රසිද්ද mixer එකක්. මේ mixer එක ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරගෙන යන්න.
ඉස්සරහට මේ mixer එකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකකුත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් ඕන නම් comment කරගෙන යන්න.
සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
‪@Soundoperator‬

Пікірлер: 67

  • @OZGT123
    @OZGT12311 ай бұрын

    Photo වලන් විතරක් කියලා දුන්නට සුපිරියටම තේරෙන්න කියලා දෙනවා.

  • @sahithrishmika368
    @sahithrishmika36811 ай бұрын

    වීඩියො එකක් එනකම්ම බලන් හිටියෙ හොදටම පැහැදිලිව කියලා දෙනවා ඔයා අයියේ ජය වේවා❤️

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    Thank you...

  • @OZGT123

    @OZGT123

    11 ай бұрын

    ඒක ඇත්ත

  • @sithaganethvidu9335

    @sithaganethvidu9335

    11 ай бұрын

    ඒක ඇත්ත වෙන අය වගේ නෙවෙයි පැහැදිලිවම කියලා දෙනවා.

  • @nimanthan5160
    @nimanthan51609 ай бұрын

    The great and simple explanation ❤

  • @OZGT123
    @OZGT12311 ай бұрын

    Supiriya thama ithin

  • @aselakumara3083
    @aselakumara308311 ай бұрын

    Good

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna698511 ай бұрын

    ඉතා වටිනා දෙයක් දැනගත් තා ඉස්තුති

  • @sheyalgeenath2221
    @sheyalgeenath22215 ай бұрын

    Aiye soundcraft signature 16 ekata vedio ekak plzzzzzz

  • @RishiRishi-je1wm
    @RishiRishi-je1wm11 ай бұрын

    niyamayi ayiye. oya pahadiliwa kiyala denawa.

  • @malithank7828
    @malithank78287 ай бұрын

    niyamayi bro

  • @artofmusicDL
    @artofmusicDL11 ай бұрын

    වීඩියෝ එක නියමයි ❤

  • @asankabandara4399
    @asankabandara43998 ай бұрын

    සුපිරි

  • @dilanchathuranga3007
    @dilanchathuranga300711 ай бұрын

    Niyamai bro

  • @vinojshamilka7759
    @vinojshamilka775910 ай бұрын

    Thank you

  • @nimalgamage7380
    @nimalgamage73809 ай бұрын

    Supiri , thnks

  • @imashfernando3953
    @imashfernando395311 ай бұрын

    Nice video brother ❤️❤️❤️

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf11 ай бұрын

    නියමයි සගෝ

  • @user-ml2hx5vf8n
    @user-ml2hx5vf8n8 ай бұрын

    Godak hodi

  • @RaveeshRaveesh-sy8nb
    @RaveeshRaveesh-sy8nb11 ай бұрын

    පැක්ටිකල් විඩියෝ එකත් ඕන

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    දෙන්නම්...

  • @UkSumith

    @UkSumith

    9 ай бұрын

    ​@@Soundoperator😂‌ေ❤

  • @janakaliyanage8548
    @janakaliyanage854810 ай бұрын

    MFX 12/2ත් පුලුවන් නම් දාන්න මචං තව ඈම්ප් දෙකක් මික්සර් එකට සම්බන්ධ කරන විදිය පෙන්වන්න පුලුවන් නම් සුපිරියි

  • @Soundoperator

    @Soundoperator

    10 ай бұрын

    Hari bn..👍

  • @sithaganethvidu9335
    @sithaganethvidu933511 ай бұрын

    සාමාන්‍යය වැඩ වලට පාවිච්චි කරන්න ගන්න ඕන මොන වගේ මයික්ද? හොඳ මයික් වර්ග මොනවද?

  • @vimukthikd
    @vimukthikd9 ай бұрын

    බොහෝම හොදයි.

  • @nadeepruwan1298
    @nadeepruwan129811 ай бұрын

    ප්‍රැක්ටිකල් එකක් කරමු

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    අනිවා

  • @NisalAnuhas
    @NisalAnuhas5 ай бұрын

    delay , decay , variation , tap tempo , store buttons & nobs valin mokkd venne aiye ❤❤

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    Delay- mic එකෙන් කතා කරහම අන්තිමේට කියවෙන අකුරු ටික ඇදි ඇදි යනවා, දෝන්කාර දෙනවා. (සිංදු කියනකොට වගේ පාවිච්චි කරනවා.) Decay - අනිතිමට කියවෙන වචනය ටිකක් පරක්කු වෙලා ඇහෙනවා. (කවි බණ වලදි) Variation - අනිතිම අකුර ඇදීගෙන යනවා. (විරිදු වලදි එහෙම පාවිච්චි කරනවා) Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා. store - රිටර්න් එකක් විදියට පාවිච්චි කරනවා.

  • @NisalAnuhas

    @NisalAnuhas

    5 ай бұрын

    @@Soundoperator අයියෙ අතකොට මෙ mixer එකේ තියන effects 32 මොනවගේ වැඩැවලදීද පාවිච්චි කරන්නෙ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ♥♥

  • @NisalAnuhas

    @NisalAnuhas

    5 ай бұрын

    @@Soundoperator Tap tempo & Store buttons වලින් වෙන වැඩේ තේරුනේ නෑ.පුලුවන්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අයියා

  • @NisalAnuhas

    @NisalAnuhas

    5 ай бұрын

    @@Soundoperator " Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා." එතකොට අයියේ මෙ mixer එකේ company එකෙන් save කරලා එන effects එන්නේ නැද්ද . අපි effect එකක් හදලා save කරගන්න ඕනෙද

  • @NisalAnuhas

    @NisalAnuhas

    5 ай бұрын

    @@Soundoperator මෙ mixer එකෙන් Practical වැඩක් කරන video එකක් දෙන්න පුලුවන්ද අයියා

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka62639 ай бұрын

    පුලුවන් නම් pHoNIC AM 642DP එක පිලිබද විස්තර යක් දන්න කො

  • @drpmendis7124
    @drpmendis712411 ай бұрын

    Mackie Fx16prov3 USB port eka gana video ekak krnna

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    හරි, ඉස්සරහදි වීඩියෝ එකක් කරන්නම්

  • @ranjithkumarasingha8139
    @ranjithkumarasingha813910 ай бұрын

    Fm mic sambanda Karana widtha danna

  • @Soundoperator

    @Soundoperator

    10 ай бұрын

    අනිවාර්යෙන්. fm mic වර්ග ගැනත් video එකක් ගේන්නම්

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan130911 ай бұрын

    Aka power amplifya ekakata withatadh me ken sound signal දෙන්න පුළුවන් ,,,🤔

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    amp එකේ පිටිපස්සෙ තියෙනවා sterio, paralar, brideg කියලා mode මාරු කරන switch එකක්. ඒකෙන් paralar mode එකට දාලා එක line input එකකින් amp එකේ channel දෙකම වැඩ කරවන්න පුලුවන්. paralar mode එකට නම් දාලා තියෙන්නේ mixer එකේ input දෙක mixer දෙකකට දෙන්න පුලුවන්. මගේ amplifier ගැන කරලා තියෙන video එක බලන්න. mode 3ගැන අවබෝදයක් ගන්න පුලුවන් වෙයි. amp එකේ පිටිපස්සේ line out කියලා port එකකුත් ඇති . ඒකෙන් line out එක අරගෙන තව amp එකට line input කරන්න පුලුවන්. මුලින් කිවුව විදියට නම් amp 2ක් එකපාර සම්බන්ද කරන්න පුලුවන්. දෙවනියට කිවුවවිදියෙන් amp 10-15 අතර ප්‍රමාණයක් මික්සර් එකේ එක channel එකකට සම්බන්ද කරන්න පුලුවන්. ඒකියන්නේ එකmixer එකකින් amp 20-30 පමණ colity loss වීමකින් තොරව සම්බන්ද කරන්නපුලුවන්. සමහර විට මන් කිව්ව දේ අපහැදිලි ඇති. amp ගැන කරපු video එක බැලුවහම ටිකක් පැහැදිලි කරගන්නපුලුවන් වේවි. මන් ඉස්සරහට amp කපල් කරන විදියගැන විඩියෝ එකක් අරගෙන එන්නම්.

  • @dilushasadaruwan1309

    @dilushasadaruwan1309

    11 ай бұрын

    Elam bn ,, therunaa ,, thanks....🤝

  • @lakshanwickramage813
    @lakshanwickramage8138 ай бұрын

    Pfl on කරන්නෙ නැතුව monitor line eken out eka ganna බැරිද

  • @Soundoperator

    @Soundoperator

    8 ай бұрын

    පුලුවන්. ඔයා කියන්නේ හැම channel එකකම mute butten එක ලග තියෙන PFL එක ගැන නේද. ඒකෙන් කරන්නේ ඒ channel එක විතරක් වෙන්කරලා headset එකට ගන්න එක.

  • @sajithelectronic3129
    @sajithelectronic31295 ай бұрын

    Port kiwwata mokakdha කියලා පේන්නේ මෑ

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja57853 ай бұрын

    12 channel mixer ekak ganna wa nm hoda mokadda Yamaha mgx12 da Soundcraft efx 12 channel ekada

  • @Soundoperator

    @Soundoperator

    2 ай бұрын

    එහෙම කියන්න අමාරුයි. මන් ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා. දෙකම එක වගේ තමයි. effect වලින් බැලුවෙත් නම් yamaha වලට වඩා soundcraft හොදයි

  • @AsankaJayanath-gj7to
    @AsankaJayanath-gj7to11 ай бұрын

    Siya Olen mixsarakagenat kiyannako

  • @Soundoperator

    @Soundoperator

    11 ай бұрын

    අනිවා👍

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri356910 ай бұрын

    මලෙ දුරකථන අංකය දෙන්නකො

  • @Soundoperator

    @Soundoperator

    10 ай бұрын

    ඉස්සරහට දෙන්නම්

  • @malshansandeepa5913
    @malshansandeepa591310 ай бұрын

    3pic gahann hoda mixer mokkda

  • @Soundoperator

    @Soundoperator

    10 ай бұрын

    Sory ඒ ගැනනම් මන් හරියටම කියන්න දන්නෙ නෑ.

  • @user-nt2ud5my4r
    @user-nt2ud5my4r9 ай бұрын

    Bheringer x32 mixer eka kiyala dennako ee mixer eka thama dan kattiya gawa thiyenne

  • @user-nt2ud5my4r

    @user-nt2ud5my4r

    9 ай бұрын

    ❤😊

  • @Soundoperator

    @Soundoperator

    9 ай бұрын

    අනිවාර්යෙන්ම කියලා දෙනවා

  • @user-nt2ud5my4r

    @user-nt2ud5my4r

    9 ай бұрын

    Elaa machan ❤😊

  • @upaliwijewardana9729
    @upaliwijewardana97296 ай бұрын

    ය්ට තියන රතුපාට ෆේඩර් දෙකෙන් මොකද්ද වෙන්නෙ..

  • @Soundoperator

    @Soundoperator

    6 ай бұрын

    SoundCraft EMX mixer වල රතු පාට ෆේඩස්එන්නෙ නෑනේ...

  • @DilukaPabasara-lq9hq
    @DilukaPabasara-lq9hq3 ай бұрын

    STERIO return kiyanne mokadda

  • @Soundoperator

    @Soundoperator

    2 ай бұрын

    එක හරහා effect maching සම්බන්ද කරන්න පුලුවන්.

  • @user-vz7qm8cz5q
    @user-vz7qm8cz5q6 ай бұрын

    Malli oyage number ekak denna puluwanda

  • @user-it7mi2ki1w
    @user-it7mi2ki1wАй бұрын

    MFX12 මීට වෙනස් නේද.පොඩ්ඩක් ඒ ගැනත් කියන්න.

  • @Soundoperator

    @Soundoperator

    22 күн бұрын

    මට මතක විදියට ඔව්. ඒකේ pen drive එකක් තියේද කොහෙද...

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka62639 ай бұрын

    දුරකත අංකයක් දන්න පුලුවන්ද

  • @Soundoperator

    @Soundoperator

    9 ай бұрын

    Channel එකේ About වල තියෙන එකම තමයි

Келесі