How to use Effects of Soundcraft EFX 16 | How to use Souncraft EFX Mixers | Sinhala | SD Audio Lab

Тәжірибелік нұсқаулар және стиль

How to use Effects of Soundcraft EFX 16 | How to use Souncraft EFX Mixers | Sinhala | SD Audio Lab
Soundcraft efx 16 review : • Soundcraft EFX 16 Mixe...
FL Studio Tutorials Series : • FL Studio Basics | How...
___________________________________________________________________
SD Audio KZread channel : / @sdaudiosl
___________________________________________________________________
Listen me on :
▶️Spotify
open.spotify.com/artist/0qVXL...
▶️Apple Music
/ sd-audio
▶️Soundcloud
soundcloud.app.goo.gl/4CoZv
▶️Deezer
deezer.page.link/Pzr7Fj6kLbWV...
________________________________________________________________
⭕Subscribe - SD Audio
/ @sdaudiosl
⭕Follow on Facebook - Shanaka Dilshan
/ dilshan.dissanayake .
⭕Follow on Instagram - Shana Dilshan
/ shana_dilshan
⭕Like the Facebook Page - SD Audio
/ sd-audio-108376120651584
⭕Whatsapp - 0769350077
________________________________________________________________
Listen also this music tracks :
🔴MInd it chill :
• MIND IT CHILL | Shan |...
🔴Obe Sumudu athin | Cover :
• ඔබෙ සුමුදු අතින් | Obe...
🔴Alone-Trap :
• Alone - Trap | Shan | ...
🔴Duka hadu dena raye|Relaxation Music :
• Video
🔴Unknown :
• Video
_________________________________________________________________
#Soundcraft #EFX16 #LiveSound #usingeffects

Пікірлер: 123

  • @ajithpriyantha5508
    @ajithpriyantha550825 күн бұрын

    විඩියෝව බොමත්ම වටිනවා .ස්තූතිය

  • @maakrmorawaka2608
    @maakrmorawaka26088 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමකින්...බොහොම ස්තූතියි..ඉදිරියේදී තවත් දැනුම ලබාදෙන්න.

  • @judenipunafernando3941
    @judenipunafernando39412 жыл бұрын

    Thanks bro. I learned lot of things about this mixer.

  • @0716086908
    @07160869088 ай бұрын

    ගොඩක් වටින වැඩක්. අපි සවුන්ඩ් පාවිච්චි කලාට මේ ගැන හරියට නොදැන තමයි පාවිච්චි කරන්නේ. මේ වැඩේනම් ඉතාම වැදගත්. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @user-my1xq9bc1v
    @user-my1xq9bc1v5 ай бұрын

    මාරම වටිනවා. ස්තුතියි ඔබට.❤

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 Жыл бұрын

    හරිම පැහැදිලි කිරිමක්. සුපිරි 👍👍💐

  • @sanumithakemindu7387
    @sanumithakemindu7387 Жыл бұрын

    මේක හුගක් වටිමවා බොහොම ස්තුතියි

  • @sithagaminsitha
    @sithagaminsitha Жыл бұрын

    හරිම පැහැදිලි වීඩියෝ එකක්❤️❤️❤️

  • @daiwaraj5854
    @daiwaraj58543 жыл бұрын

    Niyamai aiye....😍😍

  • @slmusiccovers9424
    @slmusiccovers94243 жыл бұрын

    malliya elaga vidiyo akate ekmanine oneeeeeee godake watinawa video eka

  • @imzanofficial6514
    @imzanofficial65142 жыл бұрын

    Great work! bro❤

  • @user-oq4tv9mn7v
    @user-oq4tv9mn7v3 ай бұрын

    Thanks mali 👍👍👍 All the best

  • @donlalee7736
    @donlalee77362 жыл бұрын

    Super.. Thanks bro. 👍👍👊👊

  • @sampathpriyanka1998
    @sampathpriyanka19984 ай бұрын

    Thanks

  • @srinithpriyanga5375
    @srinithpriyanga5375 Жыл бұрын

    Thank you

  • @musicnalaka3372
    @musicnalaka33722 жыл бұрын

    සුපිරි ❤️🙏

  • @sheltonsilva6609
    @sheltonsilva6609 Жыл бұрын

    hoda wadak..hoda danumak labagaththa..thanks.thawa video danna...b.s...

  • @thaalalivemusicroom5840
    @thaalalivemusicroom58402 жыл бұрын

    Thank you brother

  • @sampathpriyanka1998
    @sampathpriyanka19984 ай бұрын

    Godak වටිනවා

  • @dkcreations1500
    @dkcreations15002 жыл бұрын

    Thank you brooo

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 Жыл бұрын

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @bandara3260
    @bandara32602 жыл бұрын

    නියමයිනේ යාලු

  • @hemanthajayasinghe3675
    @hemanthajayasinghe3675Ай бұрын

    Good one

  • @user-mz5kt5ll5k
    @user-mz5kt5ll5k6 ай бұрын

    Good job

  • @sampathpriyanka1998
    @sampathpriyanka19984 ай бұрын

    Godak පැහැදිලි

  • @artbro1358
    @artbro1358 Жыл бұрын

    Thanks ❤️❤️

  • @user-vt3nf7hc1t
    @user-vt3nf7hc1t5 ай бұрын

    Supiri ❤

  • @dumindatharanga5149
    @dumindatharanga51492 жыл бұрын

    සුපිරි

  • @ajantha3960
    @ajantha39603 жыл бұрын

    ඔයාගෙ මේ වීඩියෝ වලින් මං fl studio ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක් ...❤️

  • @Auk2344
    @Auk2344 Жыл бұрын

    Supiri malliyo

  • @sumithsanjeewa2450
    @sumithsanjeewa2450Ай бұрын

    Nice bro

  • @buddikaudaya590
    @buddikaudaya590 Жыл бұрын

    Tnkzz broo

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga29682 жыл бұрын

    හරිම පැහැදිළියි

  • @kavindasandaruvanthilakara8713
    @kavindasandaruvanthilakara8713 Жыл бұрын

    Supirii.... brooo

  • @paliwith...7980
    @paliwith...79808 ай бұрын

    Tnx bro

  • @surangasamanthilaka381
    @surangasamanthilaka3812 жыл бұрын

    ELA MACHAN

  • @asankarathnayaka3395
    @asankarathnayaka3395 Жыл бұрын

    හරිම පැහැදිලියි . ඒ වගේම හරිම ප්‍රයොජනවන් . Yamaha MG 20XU mixer එක මේ mixer එකට වඩා quality හොඳයි ද කියල දැනුවත් කරන්න පුලුවන් ද ?

  • @teachzonesrilanka6704
    @teachzonesrilanka6704 Жыл бұрын

    Wena ekkwath uba tharam wedennama kiyala dunne nee bng supiriyak bnmg

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu69952 ай бұрын

    Good boooo

  • @samiththilina5370
    @samiththilina53707 ай бұрын

    Fatta

  • @sampath324
    @sampath3242 жыл бұрын

    Super

  • @samansugathadasa9235
    @samansugathadasa92352 жыл бұрын

    Weldon

  • @ayeshmadukumara1992
    @ayeshmadukumara19925 ай бұрын

    👍👍👍

  • @senarathbandara8697
    @senarathbandara8697 Жыл бұрын

    Good

  • @chamindagunasekara97
    @chamindagunasekara97 Жыл бұрын

  • @rameshyoyo7482
    @rameshyoyo74828 ай бұрын

    ❤❤❤❤

  • @WajiraSampath-yc1rc
    @WajiraSampath-yc1rc Жыл бұрын

    Aththatama pattama wadagath e video eka mata thawa podi deyak danaganna ona .... efert line eke .. podi balb 3k thiyenne . Anna e balb 3 .. efert nobs 3 ta thiyana balb 3 n mokada wenne api program karaganna onada efert eka

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe5975 ай бұрын

    Thank for all

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha97012 жыл бұрын

    සුපිරියටම කියල දෙනවා.❤️‍🔥💯

  • @music__lk

    @music__lk

    Жыл бұрын

    සුපිරි

  • @sumithchaminda71
    @sumithchaminda71 Жыл бұрын

    Meka hodai

  • @kalingarathnaweera1603
    @kalingarathnaweera1603 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @Dushmantha1152
    @Dushmantha1152 Жыл бұрын

    Aux input eke low, high, mid hadanna barida?

  • @sampathpriyanka1998
    @sampathpriyanka19984 ай бұрын

    Thawa veadio ekak genna

  • @SDAudioLab

    @SDAudioLab

    4 ай бұрын

    දැන් මේ Mixer එක මං ලඟ නැ..💔

  • @rathsarakofficial
    @rathsarakofficial3 жыл бұрын

    ❤❤❤

  • @youthlinemusic9916
    @youthlinemusic99163 жыл бұрын

    Efx Mfx athara wenasa mokadda? Deken kokada hoda???

  • @Thashi_Beatz
    @Thashi_Beatz3 жыл бұрын

    😊😊😊😊😍😍😍😍

  • @sugathpriyadarshana763
    @sugathpriyadarshana7632 жыл бұрын

    MAta kiyanna oya chanal ekakata ift akak in karaganna widiya...mixer ake ift aka pawichchi karannathuwa wena mechin akakin in karaganna widiya..kiyanna puluwanda

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    මං ලග දැන් Mixer එක නැ කියල දෙන්න

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe38692 жыл бұрын

    Me mixer eka kiyak venawada gannawanam koheda tiyenne

  • @LAKSHAN_DEWINDA_BEATS
    @LAKSHAN_DEWINDA_BEATS Жыл бұрын

    හොදයි

  • @amilanuwan4699
    @amilanuwan4699Ай бұрын

    Vidiyo eka hodai. Hoda pehedili kirimak

  • @vimukthikd
    @vimukthikd2 жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්

  • @AntonFernando-nq1xt
    @AntonFernando-nq1xtАй бұрын

    මෙම මික්සර් එකට Equalizer , crossover, එකක් හා ඈම්ප් එකක් සෙට් කරන් විදිය වයර් අමුණා එය ක්‍රියාත්මක කරන විඩීයෝ එකක් දාන්න පුලුවන් ද.

  • @saliyamadu2030
    @saliyamadu2030 Жыл бұрын

    Aiiye meka කොහොමද bafal walata set karaganne

  • @shanherath1314
    @shanherath1314 Жыл бұрын

    ගොඩක් වැදගත්වුනා. ගොඩක් අය මහන්සිවෙලා පැඩ්ල් වලින් ටෝන් හදාගන්නවා. හැබැයි ශෝ එකට ගිහින් මික්ස්චර් එකට ප්ලග් කලාම අර ටෝන් එකකවත් කොලිටි එක නැ. ඇයි එහෙම වෙන්නෙ. මික්ස්චර් එකෙ ඉන්න කෙනාට කිව්වත් එයා කියන්නෙ මන් මෙතනින් මොනවත් වෙනස්කලේ නෑ කියල. පුලුවනනම් පැහැදිලි කිරීමක් කරන්න පැඩ්ල් එකෙ තියෙන ආද්දෙ නිවැරදිව කොහොමද අවුට් කරන්නෙ කියලා

  • @SDAudioLab

    @SDAudioLab

    Жыл бұрын

    හරියට Output එක Mixer එකට දීලා කිසිම වෙනසක් නොකර තිබ්බොත් Pad එකේ තායන Original sound output එක Mixer එකේ Preamps හරහා ගිහිමි තමා එන්නේ..සාමාන්‍යයෙන් Mixer එකේ Preamps වලින් ටෝන් වල වෙනසක් වෙන් නැ.

  • @janithdilhara577
    @janithdilhara5772 жыл бұрын

    Soundcraft mfx20/2 mixer eke sub out walata effect active karaganne kohomda...?

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    Mfx මං Use කරලා නැ.මගෙ Mixer එකත් දුන්නා.ඒ නිසා ඒකෙන්වත් පෙන්නන්න විදියක් නැ මචං..පොඩ්ඩක් user manual එක බලන්න..සමහරවිට ඇති

  • @ajantha3960
    @ajantha39603 жыл бұрын

    මේ mixer record out lap top එකකට input කරලා fl studio support කරගන්නේ කොහොමද ....? (Edison record ...)

  • @SDAudioLab

    @SDAudioLab

    3 жыл бұрын

    Mixer එකේ Record out එක PC එකට input කරලා රෙකෝඩින් වලදි Record in Audio Editor කියන Option එක දෙන්න

  • @SUJSTUDIO
    @SUJSTUDIO3 жыл бұрын

    🥰🥰

  • @thambaraspeedbrain1756
    @thambaraspeedbrain175610 ай бұрын

    Soundcraft mixer චනල් 8 එකක් ගන්නෙ කොහොමද.

  • @prabhashwarau
    @prabhashwarau Жыл бұрын

    2TRK In kiyanne mokakda ,audio in put ekak denne Kohomada

  • @shanthabenadicbenadic1615
    @shanthabenadicbenadic1615 Жыл бұрын

    How to connect stage monitor in sound craft efx

  • @giwanthaparakrama8477
    @giwanthaparakrama84773 ай бұрын

    Ch 16 kiyak wenawade.

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera18882 жыл бұрын

    🙂🙏

  • @slmusiccovers9424
    @slmusiccovers94243 жыл бұрын

    Video ekake enakame balane inna mama

  • @DineshKumarWickramasinghe
    @DineshKumarWickramasinghe2 жыл бұрын

    XLR Input එකට පහලින් තියන Line in එක Stereo input එකක් ද? Line එකෙයි Insert එකෙයි වෙනස මොකක්ද?

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    Line in එක Mono එකක්,Insert එකෙන් අපිට ඒ ඒ Channel වලට වෙන වෙනම එලියෙන් Effect Processor,EQ,Compressor වගේ Gear එකක් දෙන්න පුලුවං..

  • @DineshKumarWickramasinghe

    @DineshKumarWickramasinghe

    2 жыл бұрын

    @@SDAudioLab එතකොට අපිට මේ එක චැනල් එකකට Stereo Input එකක් දෙන්න බැරිද? Stereo In එකක් දෙන්නේ කොහොමද (යමහා කීබෝඩ් එකකින් වගේ)?

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 Жыл бұрын

    TAPE kiyana 1n wenne mkda?

  • @hmjherath4879
    @hmjherath48792 жыл бұрын

    VERY GOOD AYYE,SOUND CRAFT MIXER EKA HODAIY DA PRICE කොහොමද

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    දැන් Prices ගැන නම් update නැ..Mixer එක හොඳයි වැඩක් කරගන්න පුලුවං

  • @janakaliyanage8548
    @janakaliyanage85487 ай бұрын

    AV cable එකෙන් ද ඈම්ප් එකට signal දීලා තියෙන්නෙ තව දෙයක් මල්ලි එක XLR එකකින් main out එක පැත්තක් වැඩ නැහැ amp එකට සිල්නල් දෙන්න වෙන ක්‍රමයක් නැද්ද

  • @SDAudioLab

    @SDAudioLab

    7 ай бұрын

    Cables maru krla blnna..Av ek use krla thma mn mixer eke main out ekk lap ekt gththe

  • @geethikaamasri9122
    @geethikaamasri91223 жыл бұрын

    Pfl walin gain stage eka hadaganna use krnw

  • @SDAudioLab

    @SDAudioLab

    3 жыл бұрын

    ඔව් Brother❤️

  • @geethikaamasri9122

    @geethikaamasri9122

    3 жыл бұрын

    මේ මික්සර් එකේ ඔක්කොම effects වර්ග ගැනයි කොහොමද use කරන්නෙ,මොනවගේ අවස්තාවලදිද ,use කරන්නෙ කියලා effects ගැන විතරක් වීඩියෝ එකක් ඕනේ

  • @wasanthaudayakumara4023
    @wasanthaudayakumara40239 ай бұрын

    Maka kohomada Epattaka sau karaganna

  • @samimadush1440
    @samimadush1440 Жыл бұрын

    මේකේ effect එකේ A-B කියලා දෙකක් තියෙනවා. ඒ දෙකට මාරු කරන්නේ කොහොමද?

  • @sudeshp6869

    @sudeshp6869

    Жыл бұрын

    සමිපුර්නයෙන්ම ඒ නොබි එක කරකවන්න එතකොට a b වලට මාරැ වෙනවා. සමිපුර්න වටයක්ම 1 පටන් ගෙන අවසාන අංකයටම කරකවලා අයේ රිටන් කරකවන්න එපා කරකවපු පැත්තටම අයේ කරකවලා නො 1 ට දාපුවහම a සිට b වලට මාරැ වෙනවා.

  • @prasadsanjaya4827
    @prasadsanjaya4827 Жыл бұрын

    Soundcarft MFX ganat akak maranna

  • @lakmalbuddhika6461
    @lakmalbuddhika6461 Жыл бұрын

    සවුන්ඩ් දෙන්නෙ කොහොමද

  • @user-cj1yi3pn9z
    @user-cj1yi3pn9z10 ай бұрын

    තව විස්තර දැනගන්න තියෙනවා කොහොමද පුලුවන්

  • @randujazz
    @randujazz2 жыл бұрын

    Machan video ekak dennako record out lap top ekata ganna vidiha. Api play karana ekak

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    Video එකක් කරන්න මං ලග දැන් mixer එක නැ මචං.Sold

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    Rec out එකෙන් RCA to 3.5mm cable එකක් Use කරලා ඒක PC එකට දීලා..FL හෝ ඕනම Software එකකින් Record කරගන්න පුලුවං

  • @randujazz

    @randujazz

    2 жыл бұрын

    @@SDAudioLab laptop eka venuwata 4 n ekata beida macho

  • @DerrickLye-yz1wr
    @DerrickLye-yz1wr10 ай бұрын

    Wedgwood

  • @chamiperera805
    @chamiperera8052 жыл бұрын

    Master eka 0 neda thiyanne eka wenas kran nha needa..........fedr 2+ valata vadaa ussan nha needa

  • @SDAudioLab

    @SDAudioLab

    2 жыл бұрын

    Master එක වෙනස් කරන්නෙපා Master එකේ තියන 0db level එකට සෙට් වෙන්න Mix එක කරගන්න..Channel එකක වුනත් Fader එක 0db පන්නන්නෙපා..ඊට පල්ලෙහා තියාගන්න බලන්න..නැත්නම් 0ම තියාගන්න..gain මදි නම් Gain knob එකෙන් Gain එක ටිකක් Up කරගන්න..ඕනාවට වඩා Gain up වුනාම Distort වෙනවා Signal එක.

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe457110 ай бұрын

    Monawada ban oya kiyanne

  • @WajiraSampath-yc1rc
    @WajiraSampath-yc1rc Жыл бұрын

    Man gawath thiyenne me mixer ekakma thamai

  • @sampathudovita2418
    @sampathudovita2418 Жыл бұрын

    Oya mixer ekak ganna ona

  • @nethmithekshana5160
    @nethmithekshana516010 ай бұрын

    මගේ ගාවත් තියෙනවා එක් තාම මට කවිබනකට Epet තියාගන්න අමාරුයි

  • @udumalagalaacharigechintha877
    @udumalagalaacharigechintha8772 ай бұрын

    Insert eken mokadda wenne

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi857411 ай бұрын

    ❤Suprb

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 Жыл бұрын

    Danna kenek nemi.

  • @malshansandeepa5913
    @malshansandeepa59139 ай бұрын

    Record akak.gannna vidiha poddk kiyanna

  • @SDAudioLab

    @SDAudioLab

    7 ай бұрын

    Rec out එකෙන් Aux cable එකක් use කරලා PC or Laptop එකකට in කරලා ගන්න පුලුවං.නැත්නම් Soundcard එකක් පාවිච්චි කරලා කරගන්නත් පුලුවං.

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 Жыл бұрын

    අපෙ ඉස්කෝලේ තියෙනවා එකක් මං ඒක sport meet කාලෙට පාවිච්චි කරන්නෙ ඒක එක පාරම පිචිචුනා.හදන්න ගියාම කිවුවෙ out put jak දෙක ගලවද්දි ශෝට් වෙලා කියලා ගන්න අය පරිස්සමෙන් පාවිච්චි කරන්න

  • @SDAudioLab

    @SDAudioLab

    Жыл бұрын

    ඕනම සංගීත භාණ්ඩයක් පරිහරණයෙදි පරිස්සමින් වැඩ කරන්න ඕන..ලක්ෂ ගානක එකක් වුනත් එක අත්වැරදීමකින් විනාශ වෙන්න පුලුවං..🙂

  • @slsaranganayanashan5755

    @slsaranganayanashan5755

    Жыл бұрын

    @@SDAudioLab ඇත්ත. හැබැයි ඒක පිචිචුනේ නිකම්ම ගලවද්දි නෙවෙයි වැඩ කර කර තියෙද්දි පින්සිපල් ගෙ කතාව මැද .අදටත් අබිරහසක් ඒක පිචිචුනේ කොහොමද කියන එක මීඩියා යුනිට් එකේ අපිට 🙂

  • @SDAudioLab

    @SDAudioLab

    Жыл бұрын

    කරන්ට් එකේ ප්‍රශ්න කේබල්ස් වල ප්‍රශ්න වෙන වෙන ප්‍රශ්න නිසා ඕම වෙන්න පුලුවං.ඊටත් වඩා භාන්ඩේ Originalද ⁣Copyද කියන එක මතත් වෙන්න පුලුවං ..එක එක හේතු තියනවා.ඕම වෙන්න පුලුවං සාමාන්‍යයෙන්

  • @thenaturemind
    @thenaturemind3 жыл бұрын

    Contact karaganna whatsapp number ekak denna barida,

  • @SDAudioLab

    @SDAudioLab

    3 жыл бұрын

    0769350077 Wtsapp

  • @thenaturemind

    @thenaturemind

    3 жыл бұрын

    @@SDAudioLab ela

  • @isurupathum8051
    @isurupathum80513 жыл бұрын

    ❤️❤️

  • @SamuDrop
    @SamuDrop3 жыл бұрын

    ❤️

  • @Izzey
    @Izzey3 жыл бұрын

    ❤️❤️

  • @Izzey
    @Izzey3 жыл бұрын

    ❤️❤️

Келесі