දානයකට Sound දැම්ම ⏩ The sound was put inside the house ⭕ Vlog - 49
පොඩිවට සද්දයක් දැම්ම මෙහෙමයි 😄 2023-08-26 The sound was put inside the house
=============== indor sound
⭕ මොනිටර් ඇම්ප්👉 • How to Make an Amplifi...
==============
🙏 Welcome To My Channel ( Diary of Nishantha )
Thanks for watching. subscribe & share !
========================
මගෙ අනිකුත් සෝසල් මීඩියා
Facebook Page👉 / diary-of-nishantha-100...
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
=======================
ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
/ @electroniclokaya
=======================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration |Day Blog | Day work |Travel #diaryofnishantha The sound was put inside the house indor sound දානයකට Sound දැම්ම
Пікірлер: 215
දවසක හමුවෙන්න අසාවෙන් ඉන්න චරිතයක්. ප්‍රාර්ථනා කරනවා දවසක හමුවේවා කියලා
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
@DEWAN_K
10 ай бұрын
❤mm apith emai bradr❤
මමත් ආසකරන දෙයක් තමයි සවුන්ඩ් ... පොඩිකාලෙ මමත් ස්පීකර් අරන්ගියා... නියමයි මිත්‍රයා ..ජය වේවා
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
සුපිරි අයියේ ❤ජයවේවා!
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Good Luck !!
Supiri charithayak❤❤
Sirawatama hari nihathamani charithayak. Loku seen ne. Danna de uparime kiyala denawa. Budu saranai oba thumata.
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
නියමයි නියමයි. දිගටම කරගෙන යමු. ❤
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියෙමයි ඔය වීඩියෝම දිගටම දාන්න අයියෙ❤️👌
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Supiri charithayak thamai aiyya oya❣️❣️🙏🙏
@diaryofnishantha
11 ай бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
නියමයි පරිස්සමෙන් අයියා කරගෙන යන්න
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
නියමයි වැඩේ සුපිරි
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරි අයියේ❤
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤ budu saranai aiya
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Niyamai sir😊😊
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
නිශාන්ත අයියා. ඒක නම් සුපිරිම. 💪👍❤️
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරියක් තමා මරු ඇන්ටික් බාන්ඩ දෙකක් තිබ්බා නෙද
@diaryofnishantha
10 ай бұрын
හ්ම් ❤️❤️❤️❤️
Wede supiri aiyye
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ara mixer eka nam maru❤️❤️❤️❤️❤️
Sundarai ohoma digatama yan.jaya wewa.👍👍👍👍👍👍👍👍👍👍👍👍💕
@diaryofnishantha
10 ай бұрын
❤️❤️❤️❤️
Asama channel eka🥺❤️❤️❤️
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
මරුනෙ ඔය වගේ වීඩියෝ දිගටම දාන්න ❤❤❤
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
Maru 🔥 ❤
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
😚👍🏻👍🏻👍🏻
❤❤❤❤❤ jaweawa niyamai iya
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මම වගේම තමයි ලොරියක බඩු බෑග්එකට පටවනව කොහොම හරි...
@diaryofnishantha
11 ай бұрын
ඒකනෙ තවත් මොන කවර කතා ද ❤️❤️❤️❤️
@Sasanka.2
11 ай бұрын
𝘾𝙚𝙧𝙫𝙞𝙣 𝙤𝙣𝙖 𝙖𝙣𝙚 𝙖𝙮𝙞𝙮𝙚 😢
ඔයා දාන විඩියෝ මන් ඔක්කොම බලනවා මං මාගාවත් සවුන්ඩ් තිබ්බා එවා දුන්න මට කරන්න බෑ මන් හැපිලා කකුල කැඩුන හින්දා මන් ආසාවෙන් කරපු ජොබ් එක❤
@diaryofnishantha
Ай бұрын
ආදරෙයි ❤️ දවසක ආයෙත් පටන් ගමු
ඇම්ප් එක හදන වීඩියෝ එක ඕනෙ
Niyami 😮
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
තරහ වෙන්ඩ එපා අයියේ ඔයිට වැඩිය පට්ට ලේසියි powered monitor එකක් ගෙනිච්චම
@diaryofnishantha
8 ай бұрын
අපොයි ඒව ලෙඩ ගොඩවල් අපි අපේ වැඩ වලට කොහොමටවත් පවර්ඩ් දාන්නෙ නෑ මල්ලි. අඩුම තරමෙ මොනිටර් වත් දාන්නෙනෑ
@diaryofnishantha
5 ай бұрын
@redfoxdjcrash9068ලේසි උනාට පවර්ඩ් මොනවත් වැඩක් නෑ මල්ලි ඒකට හේතු කීපයක් තියෙනව මෙතන විස්තර කරන්න ඉඩ නෑ , මගේ තව වීඩියෝ ඇති සව්න්ඩ් ගැන කරපු,
Sound eka hoda koliti
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
❤❤❤
@diaryofnishantha
2 ай бұрын
❤️❤️❤️
Mamath aasama subject ekak..mageth thiyenava 15" Inkel powered monitor ekai , 5 channels mixer ekai , wireless mic set ekai..habai aadayamak nam na..yaaluvange parties valai poyata pansalei thamai vada..😁
@diaryofnishantha
11 ай бұрын
ආදායමක විදිහට පොඩිවට පටන් ගන්න
❤
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
Supiri video මටත් හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
❤😊
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Yt එකෙ ආසම චැනල් එක❤❤❤🤗
@diaryofnishantha
11 ай бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@YASIYA_238
11 ай бұрын
මම සවුන්ඩ් කරන්න ඉගෙන ගන්න කෙනෙක් dj එහෙම කරනව ඔයා ගොඩක් දේවල් ගොඩක් හොදට පැහැදිලි කරනව මම මේ දාපු පලවෙනි කමෙන්ට් එක මීට කලින් හොරාට වීඩියෝ බලලා ගියා අද කමෙන්ට් එකක් දාන්නම හිතුනා🤗🥰❤
@diaryofnishantha
11 ай бұрын
මැච් එකට සව්න්ඩ් දාපු හැටි බැලුවද ඒකෙ තව ගොඩක් දේවල් කියල දීල ඇති මල්ලි ඒක බලන්න@@YASIYA_238
@YASIYA_238
11 ай бұрын
@@diaryofnishantha බැලුවා අයියෙ ඒක බැලුව❤
❤❤🙏
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
👍👍👍👍👍👍
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
aiya laga loudspeker thiyeyida
අර පොඩි මක්ස්සරක ගැන විඩියෝ.. එකක් දෙන්න කෝ...
@diaryofnishantha
6 ай бұрын
දැන් ඒව එන්නෙ නෑ මල්ලි අනික මං දන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ
Amp එක ගැන ඕනි video එකක්
@diaryofnishantha
11 ай бұрын
බලමුකො මල්ලි ඒ ගැනත් ඉස්සර්හට වීඩියෝ එකක් ගේන්න
Me davs vala lankaveda inne mame
@diaryofnishantha
11 ай бұрын
ඔව් තව ටික දවසක් ඉන්නව
mic eka mokakda
@diaryofnishantha
11 ай бұрын
ප්‍රීපවර්
E Podi amplifier ekak gana video ekak karannako ayye
@diaryofnishantha
11 ай бұрын
බලමුකො ❤️❤️❤️❤️
galle patte wada walata enne nadda hamuwela katha karanna asa ayagen kenek aiyathv❤
@diaryofnishantha
11 ай бұрын
රට යන්න කලින් සෙට් උනොත් එනව ඒ වගේ දුරක මේ වගේ පොඩි වැඩ වලට වගේ තමයි ඉතින්ම් මොකද ලොකු වැඩ වලට වාහන අරගෙන යන්න උනොත් බාඩුයි නේ ඒකයි, ලොකු වැඩක් නම ඔහෙන් ගන්න එක ඔයාලට ලාබයි ඒකයි, වාහන්වලට අසේ මෙසේ ගනන් නෙවෙ කියන්නෙ ඒකයි
Samanayen oya tika ganna kiyak vithara yayida kiyala tikak kiyanwada plz
@diaryofnishantha
3 ай бұрын
දැන් ගනන් දන්නෙ නෑ මල්ලි මොකද මං දැන් ලංකාවෙ ඇවිත් ගොඩක් කල් වෙනව
Ayya 15"rock spekar hodai da wadakata danna
@diaryofnishantha
2 ай бұрын
තරමක්
oya e mixer ekata power gaththa gaget eka mokadda?
@diaryofnishantha
5 ай бұрын
මං හදපු එකක්
Aiye oya threweall akak ganna oyata pahasui
@diaryofnishantha
10 ай бұрын
ඒක අපරාදයක් මේ පොඩි වැඩ වලට බයික් එකෙන් පුලුවන් මීටත් වැඩිය අදිනව මං බයික් එකෙන්. ලොකුම වැඩක් උනොත් විතරයි ලොරියෙ අදින්නෙ
aiya gen ekai level ekai ochchara ussala feedback wenna nathiwa hadagane kohomada
@diaryofnishantha
11 ай бұрын
ටෝන් වලින් තමයි පස්සෙ ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්කො
@sisirakumara
11 ай бұрын
ikmanatama oni@@diaryofnishantha
amp eka hadapu vidiha danna puluwanda?
@diaryofnishantha
11 ай бұрын
පස්සෙ දවසක අනිත් චැනල් එකේ දාන්නම්කො
matath sound system ekak thibunanam 😍
@diaryofnishantha
10 күн бұрын
කරන්න ට්‍රයි කරන්න මල්ලි පුලුවන් වෙයි ❤️
@Deshan_of_short
9 күн бұрын
@@diaryofnishantha malli kiyannepa mata 16 🤣
@Deshan_of_short
9 күн бұрын
@@diaryofnishantha man O/L valim passe sound valata bahinava
@Deshan_of_short
9 күн бұрын
@@diaryofnishantha video nam maru oyage
@diaryofnishantha
9 күн бұрын
@@Deshan_of_short හපොයි එහෙමද මගේ පුතාටත් අවුරුදු 21ක් වෙනව
අම්ප් එක හදපු video එකක් දාන්නකො
@diaryofnishantha
11 ай бұрын
ඉස්සහට වීඩියෝ එකක් කරන්නම්කො ඒ ගැන
ඈම්ප් එක හදන වීඩියෝ එකක් නැද්ද
@diaryofnishantha
11 ай бұрын
ඒක පස්සෙ අනිත් චැනල් එකෙන් කියන්නම්කො
Oya monitor Amplifier aka gena video akak kranna puluwanda aiye..
@diaryofnishantha
11 ай бұрын
බලමුකො අනිත් චැනල් එකෙන්
@dhanushkalakmal5126
11 ай бұрын
@@diaryofnishantha thanks 😊
Mixer එකට amplyfire එකක් සම්බන්ද කරල output එක දෙන්නෙ ඇයි🤔 mixer එකෙන් කෙලින්ම output එකක් දෙන්න බැරිද? එහෙම දුන්නොත් මොකද වෙන්නෙ.
@diaryofnishantha
11 ай бұрын
අයියෝ එහෙම කොහොමද සද්දෙ ගන්නෙ මික්ෂර් එකේ ඇම්ප් එකක් නෑ තියෙන ඒව තියෙනව කවදාවත් එහෙම ඒව ගන්න එපා ලෙඩ දෙනව හරි ඉක්මන්ට ඒවට කියන්නෙ පවර්‍ර්ඩ් මික්ෂර් කියල, හරිම විදිහ මික්ෂර් එක වෙනමෞඉඔ ඇම්ප් එක වෙනමයි ගන්න එක
What is name of the amplifier? Howmany Watt's pre channel
@diaryofnishantha
11 ай бұрын
ඉස්සහට වීඩියෝ එකක් කරන්නම්කො ඒ ගැන
@jalaludheenjalu5478
11 ай бұрын
🤔🤔
@diaryofnishantha
11 ай бұрын
It's a 600 watt amp I made and I'll post a video about it on the other channel later..@@jalaludheenjalu5478
ඈම්ප් එකේ රිවීව් එකක් දාමුද
@diaryofnishantha
11 ай бұрын
ලඟදිම දෙන්නම්
mokkda oyage top 2ka eka w kiyda ekta powerd da e wage 2 k price kohmda
@diaryofnishantha
6 ай бұрын
මේ මොනිටර් අපි හදපුව,තව හදන ඒව හෙම වීඩියෝ චැනල් එකේ දාල ඇති, පවර්ඩ් අපි යූස් කරනව අඩුයි මොකද එලිමහන් වැඩ වලදි මදි වෙනව, මේවයෙ ස්පීකර් පී ඕඩියෝ 2226 බාස්කට් 1000 වොට් ස්පීකර් දාල තියෙන්නෙ,මං නම් දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ, ඔයාට ගනන් කතා කරගන්න ඕනී නම් මං වීඩියෝ එකක් දාල ඇති අපි හදපු ලයින් ඇරේ කියල වීඩියෝ එකක් ඒකෙ තියෙන නම්බර් එකට කතා කරල බලන්න
00:13 e podi mixer eka kiyak vithara weida
@diaryofnishantha
9 ай бұрын
මේකත් දැන් 30ක් විතර වෙනව මල්ටි එකේ තියෙනව බලන්න
Podi amp eka මොකක්ද transistor or ic මොනවාද numbers
@diaryofnishantha
11 ай бұрын
ට්‍රන්සිස්ටර් තියෙන්නෙ 5200/1943 අයි සී වලින් මේ අඟල් 15 ස්පීකර් යූස් කරන්න අමාරුයි සද්දෙ නෑ
3n mase daneda
@diaryofnishantha
9 ай бұрын
නෑ ජීව දානයක්
aiye thawa sound karana ayege channel thiyeida . name danawada
@diaryofnishantha
11 ай бұрын
මේකෙ තව වීඩියෝ ඇති සව්න්ඩ් සම්බන්දව
Podi mixer eka kiyak venavada
@diaryofnishantha
7 ай бұрын
මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ කොලඹ මල්ටි එකට ගිහින් බලන්න මේ දවස් වල නත්තල් ඔපර් දාල තියෙනව දැක්ක
Moniter welat hadepu amp eke video ekak.oni ikmenata aiye puluwan ikmenin
@diaryofnishantha
11 ай бұрын
බලමුකො මල්ලි ❤️❤️❤️❤️
@thanujadeshan7864
11 ай бұрын
Aniwa oni aiye
අයියේ මම අර ඔයාගෙන් mixer ගැන එහෙම comment දාලා අහගත්තු මල්ලි . මම mixer එකක් ගත්ත. Wireless microphones ගත්තා.
@champikamanojith1914
11 ай бұрын
Amplifier එකක් තමා දැන් ඕනේ. අගල් 8 speaker තියෙන්නේ. අගල් 8 හරි නෑ නේද . වැඩ වලට.
@champikamanojith1914
11 ай бұрын
අර video එක amplifier එක හදන අන්න ඒක දාන කො KZread එකට plz
@champikamanojith1914
11 ай бұрын
දාන්න කො video එක
පොඩි ඈම්ප් එකේ වීඩියෝ එකක් ගේන්නකො
@diaryofnishantha
11 ай бұрын
හරි බලමුකො ඒකෙ කේසින් එක වෙනස් කරන්න ඉන්නෙ එතකොට බලමුකො
බඩු ට්කබරනැත්ද ?සුපිරි වැඩේමේනගරයේනම?
@diaryofnishantha
11 ай бұрын
මීට වැඩිය බඩු ගෙනියනව මල්ලි
mamath asama kenek.chanal eka wenas una ekane awula.mama parana sub kenak.
@diaryofnishantha
11 ай бұрын
මගේ නම් චැනල් නම් වෙනස් වෙලා නෑ දෙකම තියෙනව
මික්සරේ 12v da
@diaryofnishantha
10 ай бұрын
නෑ 15 ෆුල් වේව්
E amp koheda heduwe mta ahu une nane
@diaryofnishantha
11 ай бұрын
ඒකෙ වීඩියෝ එකක් කරේ නෑ මල්ලි හදිස්සියෙ චෙක් කරන්න හදපු එකක්
@dilankadilshan4677
11 ай бұрын
@@diaryofnishantha ekne aiya krnna brida😊
Amp eka w kiyakda aiya oya haduwe
@diaryofnishantha
11 ай бұрын
වීඩියෝ එකකින් පස්සෙ දවසක පෙන්නලම කියන්නම්
Contact karaganne kohomada
@diaryofnishantha
11 ай бұрын
ෆේස්බුක් එකට එන්න විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති
Indoor outdoor sound rent කරන්න පටන් ගන්නවනන් මොනවගේ බඩුද අපිගාව තියෙන්න ඔනේ.sound ගැන electric පැත්ත ගැන දැනුමක් තියෙන්න ඔනෙද?
@diaryofnishantha
11 ай бұрын
ඔව් ඒඅත් එක්ක යන්න පුලුවන් නම් ලේසියි
මේ සෙට් එක කීයක් වගේ වෙනවද....
@diaryofnishantha
10 ай бұрын
හදන විදිහට මිල වෙනස් වෙනව
ayye oya monitor amp eka hadapu video eka oyage anith channel eke thiyenawanan link eka danna plz...😇🙏
@diaryofnishantha
11 ай бұрын
ඒකෙ විඩියෝ එකක් කරේ නෑ මල්ලි හදිස්සියෙ හදපු එකක් පස්සෙ දාන්නම්කො
@gishandisanayaka1841
11 ай бұрын
@@diaryofnishanthaඉක්මනට ඈම්ප් එකේ වීඩියෝ එක්ක ඕන
Wedeta kiyak gattada ?
@diaryofnishantha
6 ай бұрын
හරි මතකයක් නෑ ගොඩක් කල්නෙ එහෙමෙයි කියල ඊට පස්සෙ වැඩ ගානක් කරානෙ එහෙම මතකයක් නෑ
@diaryofnishantha
6 ай бұрын
මේක කරල ගොඩක් කල්නෙ ඊට පස්සෙත් වැඩ ගොඩක් කරා ඒ නිසා හරි ගානක් මතක නෑ අනික මං දැන් ලංකාවෙත් නෙවෙ මල්ලි ඉන්නෙ
Oya amp eka hadanawa API dakke nahane
@diaryofnishantha
11 ай бұрын
ඔව් හදිස්සියෙ චෙක් කරන්න හදපු එකක්
Mame man electronic wada walat asayi oyage phone nanbar eka dennako
@diaryofnishantha
11 ай бұрын
රට යන්න ඉන්නෙ ඒ නිසා නම්බර් එක අයින් කරා
අර කොල පාට පෙට්ටිය ඇතුලේ මොකක්ද තියෙන්නේ
@diaryofnishantha
11 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකක්
video එකේ පේන තරම් ලේසි නැ වැඩේ.බැරි වෙලාත් මොකක් හරි වයර් එකක් හරි බුරුල් උනොත්😓.අත්දැකීම් තියෙන හින්ද කියන්නෙ
@diaryofnishantha
11 ай бұрын
මොකද්ද මල්ලි ප්‍රස්නෙ ඇයි බුරුල් වෙන්න තියෙන්නෙ? දෙයක් හරියට ඉගෙන ගත්තොත් ඒ හැමදේම මගහරව ගන්න පුලුවන් නේද?, මං පොඩි කාලෙ ඉඳන් ඉලෙක්ට්‍රොනික් කරන නිසා මට නම මේවයෙ ලොකු දෙයක් නෑ මල්ලි,
@lisitharanhinda3270
11 ай бұрын
@@diaryofnishantha පොඩි ස්කොලෙක වැඩසටහනක නැටුමකට සිංදුව දාාල තියෙද්දි power ලූස් එකක් වුනා .සිංදුව නතර උනා. නැටුමත් එතනම😅.මට එවෙලෙ සවලක් අරන් වැලලෙන්න😭 හිතුන
ඔය amp එකේ ලින්ක් එක දාන්න
@diaryofnishantha
11 ай бұрын
විඩියෝ එකක් කරේ නෑ මල්ලි
@nimsaraledakalanka8603
11 ай бұрын
Amplifier එක W කීයද
@diaryofnishantha
11 ай бұрын
600වොට්@@nimsaraledakalanka8603
මේ Mixer එක මොකක්ද අයියේ ?
@diaryofnishantha
3 ай бұрын
චයින එකක්
@DhanushkaLakmal-sr4ek
3 ай бұрын
Thanks 😊
Hire or buy three wheel.
@diaryofnishantha
11 ай бұрын
වීල් මොකටද මේ පොඩි වැඩ වලට මීට වඩා බඩු ගෙනියනව මල්ලි මං බයික් එකෙන්
Oya koheta
@diaryofnishantha
11 ай бұрын
දැනට ඉන්නෙ බද්දෙගම තව ටික දවසකින් රට යනව
@NimeshLakmal-nc3ry
11 ай бұрын
@@diaryofnishantha apit sound vada podivata karanava
@NimeshLakmal-nc3ry
11 ай бұрын
Narammala dihalpola Apee tiyenava JBL dabal top 2 Normal dabal top 2 Monitor 4 Bin 4 5#24 canal mixsar 3800 #2000#1000#600#ampp Led lait mixsar led lait 8
podi mix eka mokakda aiya
@diaryofnishantha
11 ай бұрын
මේක නම චයින එකක් ලොකු වැඩක් කරන්න බෑ කව් බලනට වගේ ඉපෙට් සෙට් නෑ
Kewet nehe ne giyane...........
@diaryofnishantha
11 ай бұрын
හ්ම් ❤️❤️❤️❤️
ඈම්ප් එක හදපු විඩියො එක නැද්ද
@diaryofnishantha
11 ай бұрын
පස්සෙ දවසක අනිත් චැනල් එකේ දාන්නම්කො
@wimathmusic123
11 ай бұрын
@@diaryofnishantha ❤️
amp eka mokadda ane ee
@diaryofnishantha
11 ай бұрын
මං හදපු එකක් චෙක් කරන වැඩ වලට
Mata aiyage number eka ewanna puluwanda kata hari
@diaryofnishantha
11 ай бұрын
මගේ ෆේස්බුක් එකට එන්න දවලට කතා කරන්න ලින්ක් ඩිස්ක්‍රිප්සන් එකේ ඇති
katha karanna number eka ewanna puluwanda
@diaryofnishantha
25 күн бұрын
මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
පියාජියො ත්‍රීවීලර් එකක් තීනවා නේද පිටිපස්සෙන් පොඩි තට්ටුවක් ගහපු. එයින් එකක් ගත්තනම් හරි අයියෙ. අවුවට වැස්සට ඕන පාරකට ඔරොත්තු දෙනවනෙ
@diaryofnishantha
11 ай бұрын
හ්ම් මේ පොඩි වැඩ වලට වීල් මොකටද බයික් එකෙන්මයි මං අදින්නෙ බෆල් දෙක දැම්මත් එහෙමයි
එ් කැත කථා කියන්න එපා හොදෙ රජයක් මේ පැත්තෙ නැ කි්වම 225 පැනලා යයි
@diaryofnishantha
2 ай бұрын
හ්ම් ඔව් නෙ ❤️
❤
@diaryofnishantha
11 ай бұрын
❤️❤️❤️❤️
Kewet nehe ne giyane...........
@diaryofnishantha
11 ай бұрын
ඔයා කොහෙද?
@palithananayakkara7133
11 ай бұрын
Mama godak dura ruwanwella,