ඩබල් ටොප් දෙකේ වැඩ 15'' inch Double top Speaker installing and Sound Testing🔊

ගමේ මල්ලි කෙනෙකුට අද පොඩි වැඩක් මේ විදිහට තමයි කරේ
🔴 SRX725 / SRX725F Dual 15" High-Power Two-Way Speaker 1200w 2000w
15'' inch JBL Double top Speaker installing and Sound Testing 🎤🔊
ඩබල් ටොප් එකේ මැස්මන්ට් එක මෙතනි ගන්න👉 drive.google.com/file/d/1U_xQ...
🟢 Speaker- 15'' inkel copy 15BM- 500B , 8 ohm - 1000w ( N.W: KGS 7.6)
🟢 Tweeter JBL Copy
🟢 sound testing
🟢 mixer - Soundcraft EFX8 ( Lexicon Effects )
🟢 Amplifier - Ekars 1200w ( Corian )
🟢 Video Shooting Camera - GOPro 9
🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
🙏 Welcome To My Channel ( Diary of Nishantha )
Thanks for watching. subscribe & share !
🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
මගෙ අනිකුත් ශෝසල් මීඩියා
Facebook Page👉 / diary-of-nishantha-100...
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
/ electroniclokaya
🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #diaryofnishantha #15''_Double_top #JBL_15_inch_top 1000 watt Aemplifier double top speaker DJ set up 500 Watt speaker DJ sound system amplifier machine JBL, JBL dj, JBL bass, JBL speaker, JBL sound check, JBL speaker price, JBL speakers bass test, JBL speaker sound, JBL speaker review, JBL speaker test, JBL speaker 400 watt price, JBL speaker 400 watt, JBL speaker 400 watt ka price, JBL speaker 400 watt 15 inch 2000w speaker system 1200w

Пікірлер: 909

  • @manel2343
    @manel2343 Жыл бұрын

    සුපිරිම වැඩක් අයියේ නියමයි ජයෙන් ජයම වේවා❤️❤️

  • @manel2343

    @manel2343

    Жыл бұрын

    kzread.info/dash/bejne/mn91qqaIhKqrms4.html වැලි කතරේ දුක් විදින තාත්තා ගැන පුංචි සිතට දැනෙනා හැටි❤️

  • @shanthakumara4300
    @shanthakumara43002 жыл бұрын

    වයර් සම්බන්ධ කරන විදිහ කියලා දෙන්න ,සුපිරියි

  • @Sithu-jb4gg
    @Sithu-jb4ggАй бұрын

    අහින්සක මම තාම රෙඩියො එකෙන් සින්දු අහන්නෙ ....😂😢😢

  • @electroboy3607
    @electroboy360710 ай бұрын

    Elakiri...niyma wdk...jaya wewaa...!!!👍💪👇

  • @nikila4617
    @nikila46172 жыл бұрын

    නියම වැඩක්😍

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @RD_Production
    @RD_Production2 жыл бұрын

    නියමයි අයියේ....❤️❤️❤️❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️

  • @lazamg8539
    @lazamg85392 жыл бұрын

    නියමයි ❤️.ජයෙන් ජය ❤️.

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️.❤️.

  • @tharindunimanthaspecialone
    @tharindunimanthaspecialone2 жыл бұрын

    Aiyee..maru....eq ekkuth aragann...ethkota සුපිරිම

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    බඩු තියෙනව මල්ලි මේක මේ ගමේ මල්ලි කෙනෙකුට සෙට් කරේ

  • @umeshmenaka4461
    @umeshmenaka44612 жыл бұрын

    ආඩම්බරයි මල්ලි.සුභ පැතුම් දිගටම ඔය දේවල් හොදින් කරන්න ව්වේක වෙලාවක අපේ පැත්තෙ එන්න

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @susanthsamarakoon3982

    @susanthsamarakoon3982

    Жыл бұрын

    Oya tika ganda kiyak yanawada

  • @KWG535

    @KWG535

    Жыл бұрын

    Man oman inne mate ganna oni kohomada ganam

  • @my4tech761
    @my4tech7612 жыл бұрын

    සුපිරි 👍❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha2 жыл бұрын

    Niyamai hode... 👌👍🔥

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @siyumdineththika6624
    @siyumdineththika66242 жыл бұрын

    Niyamay!👌🤘 jaya wewa

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    💗💗💗

  • @dammikasenaratne4261
    @dammikasenaratne42612 жыл бұрын

    Not bad but my original ONKYO set up (made in Japan)is best and CORONA French mixer .

  • @MR_DADDY_SL
    @MR_DADDY_SL2 жыл бұрын

    Good Job👍👍👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @sldineshbro
    @sldineshbro2 жыл бұрын

    නියමයි අයියේ ජයවේවා තෙරුවණ් සරණයි ❤️❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nirmal7273

    @nirmal7273

    Жыл бұрын

    දැහැම්පන්සරා🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🏿👍🏾👍🏾👍🏼👍🏻👍🏻👍🏻👍🏼👍🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏿🙏🏾🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏿🙏🏾🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏼🙏🏻👍👍🏿👍🏿👍🏾👍🏾👍🏾👍🏼👍🏻👍🏻👍🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻

  • @akilasandaru7430
    @akilasandaru74302 жыл бұрын

    Supiriyak aiye jaya wewa

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @sandaru...3926
    @sandaru...39262 жыл бұрын

    සුපිරි ❤️❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @Kasunq
    @Kasunq2 жыл бұрын

    සුපිරියට තියෙනව 😃👍❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @noobslayer8310
    @noobslayer8310 Жыл бұрын

    Phonic xp1000 power amp ekata use karsnda puluwan podima speaker size eka mokakda

  • @artbro1358
    @artbro13582 жыл бұрын

    සුපිරි ❤️❤️❤️

  • @u.priyashantha6721
    @u.priyashantha67212 жыл бұрын

    Wow super😁😁👍👍👍👍👍අයියේ

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @deshanpasindu979
    @deshanpasindu9792 жыл бұрын

    Super

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    💗💗💗

  • @sajithvideoproduction
    @sajithvideoproduction2 жыл бұрын

    Niyamayi ayiye 👍👍👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @electronicgallerya
    @electronicgallerya2 жыл бұрын

    Eka Patta aiye

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @sadahamsethuli2229
    @sadahamsethuli22292 жыл бұрын

    සුපිරියි වැඩේ නම් 👍👍👍 අයියා 1000w sub woofer එකකුයි 1500w sub woofer එකකුයි සීරියස් කරන්න පුලුවන්ද, ඒක හරිද වැරදිද

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️ සීරියෙස් කරන්න පුලුවන් හැබැයි ඔතන පස්නයක් තියෙනව ස්පීකර් දෙක වර්ග දෙකක් නෙ සහ වොට් ප්‍රමානයන් දෙකක් ඒ නිසා කරන්න එපා හැම පැත්තකින්ම අවුල්

  • @sadahamsethuli2229

    @sadahamsethuli2229

    2 жыл бұрын

    @@diaryofnishantha ගොඩක් ස්තූතියි අයියා

  • @isuruisuru9771

    @isuruisuru9771

    Жыл бұрын

    ​@@diaryofnishantha chi chi chi chi too no no

  • @mahazona_
    @mahazona_2 жыл бұрын

    INNOVEZ IAS001 HI-FI Setup එකක Amp එක කොන්ට්‍රොල් කරන සවුන්ඩ් අඩු වැඩි කරන සර්කිට් එක පිච්චිලා😞 ඒව ලංකාවේ ගන්න තියනවද ඒ වෙනුවට ආදේශකයක් දාගන්න බැරි වෙයිද

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    බලන්නෙ නැතුව කියන්න අමාරුයි කිට්ටුව රෙපෙයාර් කරන තැනකට දීල බලන්න

  • @electricboylk3055
    @electricboylk30552 жыл бұрын

    සුපිරි ☺️👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 Жыл бұрын

    Podi music band akak hadanna watt kiyaka wage amp akak ona weida ayya

  • @nimeshmadushan5433
    @nimeshmadushan54332 жыл бұрын

    මටත් දෙකක් හදාගන්න ඔනේ.....

  • @danushkaprabath1020
    @danushkaprabath10202 жыл бұрын

    අයියා. speaker අමුනපු විදිය පැහැදිලි කරානම් හුගක් වටිනවා

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    හරි සරලයි මේවයේ ස්පීකර් පැරලල් යන්නෙ

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    @@diaryofnishantha watt කීයද

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    @@diaryofnishantha watt කීයද

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    @@danushkaprabath1020 වොට් ගාන වීඩියෝ එකේ කියලත් ඇති වොට් 1000 ඕම්ස් 8

  • @musicsuperhut8584
    @musicsuperhut85842 жыл бұрын

    Mata 15inch speaks 4 k dala bus ekakata outdraw setap ekak gahanna one ekata ganna one speaks ,amp,monawada kiyala kiyanna පුළුවන් da.

  • @ajithkumara2827
    @ajithkumara28272 жыл бұрын

    සුපිරිම 👍👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    ස්පිකර් එකක් කියක් උනාද 😳✌️

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    අද කොලඹ එකක මිල 12350/= යි මල්ලි

  • @chamiya6536
    @chamiya65362 жыл бұрын

    අහල් 12 එවට මැසිමන්ට් ඔනෙ අයියෙ ❤️❤️

  • @isururandika3467

    @isururandika3467

    2 жыл бұрын

    අගල් 12 ස්පීකර් දාපු ඩබල් ටොප් 2 කින් dj ගහන්න පුලුවන්ද

  • @alaricace8118

    @alaricace8118

    11 ай бұрын

    Measurement* Masiment nemei

  • @user-bf1kq1we1k
    @user-bf1kq1we1k Жыл бұрын

    good luck 👍

  • @sonalsoysa4330
    @sonalsoysa43302 жыл бұрын

    Ayya mama laga Bose 301 series iv ekak speaker 2k tiyeno sadde wadi karama dan qulity නෑනේ dan nam අවුරුදු ගාණක් paranai original speaker ekamai tiyenne mekata mokada karanne

  • @danushkaprabath1020
    @danushkaprabath10202 жыл бұрын

    Speaker box හැදුවේ කවුද?

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ඉන්නව වඩු වැඩ කරන මල්ලි කෙනෙක්

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    අයියා box එකේmeasurement ටික දෙනවද

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    @@danushkaprabath1020 ඩව්න්ඩ්ලෝඩ් ලින්ක් දාල ඇති මල්ලි ඩිප්ක්‍රිප්සන් එකේ

  • @lakmalprime5256
    @lakmalprime52562 жыл бұрын

    සුපිරියක් , කාටද හැදුවෙ අයියටමද

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ගෙවල් ලඟ මල්ලි කෙනෙකුට

  • @user-kz6ii3bd4t

    @user-kz6ii3bd4t

    Жыл бұрын

    කියද

  • @priyanthapushpakumara1936
    @priyanthapushpakumara19362 жыл бұрын

    Supiri aiya

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    💗💗💗

  • @slmylife
    @slmylife2 жыл бұрын

    Niyamayi Niyamayi

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @wijesiriarachchi7944
    @wijesiriarachchi79442 жыл бұрын

    Patta aaa

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @prasaneon3891
    @prasaneon38912 жыл бұрын

    Supiri❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @chamara5908
    @chamara5908 Жыл бұрын

    Niyami ♥️👍

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga9 ай бұрын

    Diary onna mama oyawa sabscraes kala ❤❤❤❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    9 ай бұрын

    ❤️❤️❤️❤️

  • @SheN_Ezi
    @SheN_Ezi Жыл бұрын

    Single top ekak hadanna mona speaker ekak vageda one

  • @ramasamyhelan7229
    @ramasamyhelan7229 Жыл бұрын

    Nice Work

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shanakaruwan5726
    @shanakaruwan57262 жыл бұрын

    Good job.

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @DushmanthaPradeep-kp9zx
    @DushmanthaPradeep-kp9zxКүн бұрын

    Supiri Supiri ❤❤❤❤❤❤❤

  • @CYLONTV
    @CYLONTV2 жыл бұрын

    Beach plywood ගන්න තියෙන්නෙ කොලබ කොහෙද

  • @powermax1249
    @powermax12492 жыл бұрын

    නියමයි ජයවේවා

  • @dinuwara3457
    @dinuwara34572 жыл бұрын

    Niramayi uncle

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @slonlinexshop1885
    @slonlinexshop18852 жыл бұрын

    Niyamai

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️.❤️.

  • @chathurakumara7205
    @chathurakumara72052 жыл бұрын

    සුපිරි

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @nirangaanuraga4162
    @nirangaanuraga416211 ай бұрын

    Wow niyamaine. Good luck. Asai dakkama....Oba thumata puluwanda powerd top ekak hadana hati kiyala denna amplifier ekak dala. 1000w wage. 👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    11 ай бұрын

    බලමුකො ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්නම්

  • @nilanthadanasiri9574
    @nilanthadanasiri95742 жыл бұрын

    Top dekahadana vidiha,mesimat vidiyo ekak danawada aiya bs

  • @darshanamadura7603
    @darshanamadura7603 Жыл бұрын

    jbl 12" speark ekk hoyl dennko puluwanm

  • @shihanchamikara43
    @shihanchamikara432 жыл бұрын

    niyamai

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    💗💗💗

  • @mahadurage2331
    @mahadurage23312 жыл бұрын

    Supiri 🖒🖒❤❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @nalakakarapitigala3490

    @nalakakarapitigala3490

    2 жыл бұрын

    මෙවගෙ set එකක් ගන්න කියියද ක් වගෙ වෙයිද?

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 Жыл бұрын

    ඒක පට්ට 😍❤️😎

  • @dinukaekanayake2216
    @dinukaekanayake22162 жыл бұрын

    Supiri

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara63252 жыл бұрын

    නියමායී!!

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ❤️❤️

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 Жыл бұрын

    ආඩම්බරයි සහො ජයවේවා ,කොහොමද මිල කියන්න ,ඔයාට ජය..💪🔥

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ම්මෝ දැන් මේව හරි ගනන්

  • @malshantuktuk2026

    @malshantuktuk2026

    Жыл бұрын

    @@diaryofnishantha එක ලෙකු ස්පිකරයක් කියද දැන්

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    @@malshantuktuk2026 දන්නෙ නෑ මල්ලි දැන් මේක එන්නෙත් නෑ

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN Жыл бұрын

    Spiker ekei amp ekei oms gana samana wenna oneda spiker set karaddi

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඔව්

  • @kiyaskiyas8054
    @kiyaskiyas8054 Жыл бұрын

    Okok

  • @chamindadilhan7417
    @chamindadilhan74172 жыл бұрын

    Spekar copy kiyala hoyanne kohomada ayye

  • @wasanthanirosh1017
    @wasanthanirosh10172 жыл бұрын

    Ela patta Podi niweradi kireemak thiyei ශෝසල් නෙවෙයි අයියන්ඩි සෝශල්.....කරන්න.... Description eke....

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    තැන්කූ මල්ලි වැරැද්ද පෙන්නුවාට මං බලන්නම් ඔහේ කොපි කරල දානව බැලුවෙ නෑ නේ

  • @sampathwijenayake4347
    @sampathwijenayake43473 ай бұрын

    Mona amp mixer demmath wedak ne ba dj sindu walata witharai bass wadinne😅

  • @samithsrimal1636
    @samithsrimal163610 ай бұрын

    Matath dekak one aiya hadaganna puluwanda

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Жыл бұрын

    Ayye jbl p2226 copy speaker ekada hoda natinum b&c da wena monawa hari tida hoda.

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ෆේස්බුක් එකේ ඉක්මන් එකේ හෙම බලන්න

  • @dumindasandaruwan6262
    @dumindasandaruwan62622 жыл бұрын

    Copy original adura ganne kohomada aiye

  • @kasunsaranga9469
    @kasunsaranga9469 Жыл бұрын

    Aiye mage bapal eke spekar eke meda ara podi rauma theluna eka sound ekata prashnayak weida

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    නෑ ඩස් එක යන්වට ඒක තියෙන්නෙ

  • @rmhhashan3834
    @rmhhashan383410 ай бұрын

    ඕකට wayer set කරන හැටි පැහැදිලිව කියලා දෙන්නකෝ

  • @sajithmadushan6867
    @sajithmadushan6867 Жыл бұрын

    Oy mixer ekai amo ekai keeykatada gaththe aiye

  • @dilmusicsl6338
    @dilmusicsl63382 жыл бұрын

    අයියෙ සුපිරි.👍 ඔයා phone එකෙන් sount out කරන cable එක හදපු එකක්ද එහෙම එ්වා ගන්න තියෙනවද

  • @hiruna13

    @hiruna13

    2 жыл бұрын

    Ganna thiyenawa .ekata kiyanne aux cable eka kiyala 150k wage wei

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    මේක නම් මං හදා ගත්තු එකක්

  • @dinushadehigama1442
    @dinushadehigama14422 жыл бұрын

    Cross over cct vedio ekakth dammanam thamai hoda

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ඉදිරියෙදි දෙන්නම්

  • @nipunsathsara9153
    @nipunsathsara91532 ай бұрын

    JBL Sri Lanka මැනුපැක්ටර්😂😂😂😂

  • @Deshan_of_short
    @Deshan_of_short10 күн бұрын

    asama eka 😍

  • @diaryofnishantha

    @diaryofnishantha

    10 күн бұрын

    ❤️❤️❤️

  • @Deshan_of_short

    @Deshan_of_short

    9 күн бұрын

    @@diaryofnishantha jbl srx ekee maarama penumak thiyenne

  • @Deshan_of_short

    @Deshan_of_short

    9 күн бұрын

    srx725

  • @sirimalpeiris2467
    @sirimalpeiris2467 Жыл бұрын

    matath dakak hadaganna ony komada sambanda wennay

  • @ravindudesilva6175
    @ravindudesilva61752 жыл бұрын

    Jbl srx 725 ekta watt 200 amplifier ekk athida uparima dnna pulanda

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ගොඩක්ම මදියි අඩුම වොට් 1000 ක් වත් ඕනී ඒකත් මියුසිකල් වලට ගන්න පවර් ඇම්ප් වෙන්න ඕනී

  • @vidurangaruwankumara1043
    @vidurangaruwankumara1043 Жыл бұрын

    Hice deka watt kiyada ayye?? 1000w buffel ekata kiuwama denne 400w kiyala gahala thina hice ekakne....

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    හයිස් වල ලොකු වොට් ගනන් එන්නෙ නෑ මල්ලි වොට් 100ක් තිබ්බත් ඔරිජිනල් නම් ඇති

  • @charakateco1118
    @charakateco1118 Жыл бұрын

    inkel p 150-2226 eka sadde kohomada

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    වරදක් නෑ

  • @alone____officer1928
    @alone____officer19282 жыл бұрын

    Ayyi apita mee wagee ekak hdawa ganna derida

  • @dhayalini5293
    @dhayalini52937 ай бұрын

    Hello my dear friend how are you amazing ❤❤❤❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    7 ай бұрын

    🤛❤️❤️❤️

  • @gihanlahiru3045
    @gihanlahiru30454 ай бұрын

    Jbl srx 725 filter net ganna thiyenne koheda

  • @diaryofnishantha

    @diaryofnishantha

    4 ай бұрын

    මල්ටි එකේ තියෙනව

  • @Nayanajith-cn2ou
    @Nayanajith-cn2ou Жыл бұрын

    meka aiya loku party walata wedding walata ehem kohoma d?,papuwata danenna colity sound system ekak kiyakata wage ganna puluwan d?

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඒ වගේ ඩී ජේ වැඩ වලට තමයි මේක හැදුවෙ

  • @toshihirun4077
    @toshihirun40772 жыл бұрын

    Original jbl speaker nea mea nea oya

  • @manjulaudaya7748
    @manjulaudaya7748 Жыл бұрын

    Athule inkel eliye logo eka jbl....ape gam wala un thama hithanne okkoma jbl kiyala,api original soundking bard top genalla sounds denakota jbl newei wadak na kiyala giya ayath hitiya😢😢😢

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    හ්ම්

  • @PrageethInduwara
    @PrageethInduwara8 ай бұрын

    👌👌👌

  • @sudeshpiumal5810
    @sudeshpiumal58102 жыл бұрын

    XLR mic cebel ekak gahanna mic ekata

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ඔව් එහෙමත් පුලුවන්

  • @kapilakumarasinghe9582
    @kapilakumarasinghe958211 ай бұрын

    Malli speeker gannawanam monwada hoda wargaya lankawa kohada ganna thiyanna

  • @diaryofnishantha

    @diaryofnishantha

    11 ай бұрын

    මල්ටි ඉලෙක්ට්‍රොනික් එකේ තියෙනව ඉන්කෙල් හොඳයි පී ඕඩියෝ එකත් හොඳයි

  • @madusankanarampanawa368
    @madusankanarampanawa3682 жыл бұрын

    Aiya matath box ekak gahanna one eth box eka mimitika gann විදිහ කියන්න ko

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ඩවුන්ලෝඩ් ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති

  • @rohangallahan2123
    @rohangallahan2123 Жыл бұрын

    සාමාන්‍ය හතරැස් වොට් 500 බෆල් දෙකක් හදාගන්න කීයක් විතර යනවද?

  • @channasampath8281
    @channasampath82812 жыл бұрын

    Car casat ekak home karant eken denne kohomd

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    අනිත් චැනල් එකේ වීඩියෝ දාල ඇති

  • @harindukeshawa
    @harindukeshawa2 жыл бұрын

    Aiye, sub woofer ekata onema crossover set karanna puluwan da, nettnam pichchenawa da

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    මොකුත් වෙන්නෙ නෑ නිකම් දාන්න පුලුවන්

  • @harindukeshawa

    @harindukeshawa

    2 жыл бұрын

    Aiye, ethakota speaker 200w wela, crossover 1000w unata kamak nedda

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 Жыл бұрын

    Pioneer speeker copy හොදයිද අයියේ නික්න් නෝමල් ස්පීකර් වලට වඩා

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    තරමක් ඒත් ලංකාවෙ තියෙන එක නම මට විස්වාසයක් නෑ

  • @lahiruheshan1193
    @lahiruheshan11939 ай бұрын

    Monawa d aiye me box eka ඇතුළේ ගහල thiyena padded eka. eka mokatada ගහල tතියෙන්නේ

  • @diaryofnishantha

    @diaryofnishantha

    9 ай бұрын

    ස්පෝන්ච් තුන්කාල සයිස් එක

  • @tharakaamarasinghe2822
    @tharakaamarasinghe28222 жыл бұрын

    මට double top 2ක් හදාගන්න පුලුවන්ද?

  • @anjanapushpakumara7313
    @anjanapushpakumara7313 Жыл бұрын

    Pahara wada

  • @priyankara883
    @priyankara8836 ай бұрын

    Hariyta minum ekk..top box dekk gahana hati kiyala denna

  • @diaryofnishantha

    @diaryofnishantha

    6 ай бұрын

    ඩිස්ක්‍රිප්සන් එකේ ඇති ලින්ක් එකක් ඒකෙන් ඩව්න්ලෝඩ් කරගන්න

  • @pulinaudeshan69
    @pulinaudeshan692 жыл бұрын

    Me buffel dekata saha amp, mixer okkoma gaththoth cost eka kochchara weida

  • @diaryofnishantha

    @diaryofnishantha

    2 жыл бұрын

    ලක්ෂ 4ත් 5ත් අතර වගේ වෙද්දි පුලුවන් වෙයි

Келесі