ලේසියෙන්ම Sounds ටික Set කරගන්නේ මෙහෙමයි - How to setup my sound system for a function
Музыка
Learn how to expertly set up your sound system for a memorable function using top-notch gear including RCF Speakers, EVOLVE Speakers, a Mackie Mixer, Shure Microphones, and Sennheiser Wireless Mics. This comprehensive guide covers the Evolve EV50, RCF EvoxJ8, RCF NX32, Yamaha Keyboards, and the versatile Korg Keytar for a flawless audio experience. Get ready to impress your audience with outstanding sound quality!
#rcfSpeakers #evolveSpeakers #mackiemixer #Shuremic #senhisserwirelessmic #SoundSystemSetup #EventAudio #LiveSound #AudioEquipment #FunctionSound #SoundSystemTutorial #yamahaSx900 #montage #yamahapsrs770 #yamahamontage #shureslx4 #mackieprofx16 #musiclessons #RCF905as #rcfsubwoofer #nuxb2plus #korgkeytar #spiderprokeyboardstand #djlighting #beamz #smokemachine #sennheisermicrophone #herculesaudio #srilankanparty #onemanmusic #keyboardist
Sound system setup
RCF speakers
EVOLVE speakers
Mackie mixer
Shure microphone
Audio setup guide
Function sound setup
Event sound system
Sound equipment tutorial
Sound engineering tips
Pro audio setup
Event planning
Audio optimization
Best sound quality
Sound system configuration
Пікірлер: 114
ඇත්තටම ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම නියම ගුරුවරයෙක්..හැම දෙයක්ම නොසඟවා කියල දෙනව.මම කීබෝඩ් play කරන්න පටන්ගනිද්දි tone bank කරන විදිය වත් කියල දුන්නෙ නෑ කව්රුත්.
@slnmadhushan
8 ай бұрын
බොහොම ස්තුතියි ❤
@user-vz7qm8cz5q
7 ай бұрын
Oyage number eka denna puluwanda
නියමයි brother හැමදේම පැහැදිලියි,පිලිවෙලයි.ජයවේවා 👍❤️
@slnmadhushan
8 ай бұрын
ඔබටත් ජය වේවා ❤
සෙටප් එක දැක්කහම හිතුනා LIVE PLAY කරන එකක් බලන්න තිබුනනම් කියලා ❤
@slnmadhushan
8 ай бұрын
Dennam dawasaka Live එකක්
ඔයා සුපිරි පොරක් මචන්.ඔය වගේ Video එකක් කරන්න කුහක හිතක් තියෙන කෙනෙකුට Be.මට වෙලාවකට හිතෙනවා ඔයා ලංකාවේ ද කියලා .ඔබට ජයවේවා ❤❤❤
@slnmadhushan
8 ай бұрын
බොහොම ස්තූතියි Chandima. අපි දෙන දේ කරන දේ තමයි අපි වපුරන දේ වෙන්නේ. එහෙම වපුරන දෙයකට අස්වැන්න ගැන බියක් වෙන්නම ඕන නැහැ මොන කුණාටුවක් ආවත්. ඔයාටත් ජයම වේවා ❤️❤️🎼
@ruwanratnayake233
8 ай бұрын
ඔයා කවුද කියලා අපි හම්බවෙච්ච මුල් දවසෙම මම දැනගත්තා... එක දවසෙක මම ඔයා එක වැඩ කෙරුවෙ..❤
@slnmadhushan
8 ай бұрын
@ruwanratnayake233 Thank you Ruwan aiya. Aye dawasaka hambemu.❤
බොහොම අවංක, නිහතමානී දක්ෂයෙක්. ජය වේවා....👍👍
@slnmadhushan
8 ай бұрын
Obatath Jaya wewa. ♥️♥️👍🎼
Namobuddhaya theruwan saranai !!! දිනෙන් දින ඔබට ජයෙන් ජයම වේවා !!!
@slnmadhushan
8 ай бұрын
ඔබටත් ජය වේවා ❤
Set up eka nm maru habai
@slnmadhushan
8 ай бұрын
Thank you ❤️❤️
Adarei oyage oya nihathamanikamata. Hariyanna one hamDama 💚💚💚💚💚💚💚💚
@slnmadhushan
8 ай бұрын
Thank you ❤❤
Great work bro. You are great guider.👍
@slnmadhushan
8 ай бұрын
Thank you brother ❤️🎼
Excellent presentation tnx
@slnmadhushan
2 ай бұрын
You are most welcome
You are not only an excellent teacher and a sound engineer as well. I would like to see a little of the fun as well. Thank you Sir. Hope I will have the chance to see you performing in Sydney. God's Blessings
@slnmadhushan
8 ай бұрын
Thanks for the comment. Hopefully will get to see you in Sydney oneday ❤
Wow super ❤
@slnmadhushan
8 ай бұрын
Thanks ❤️
❤❤❤ wede supiri aiya
Jayawawa❤
Supiri kollek. Respect ..❤
@slnmadhushan
8 ай бұрын
Thanks ❤️
Best..👍
@slnmadhushan
8 ай бұрын
Thank you ❤️ 😊
Nice sound system Machan 🔥🔥🔥
@slnmadhushan
8 ай бұрын
Thanks machan Mahesh ❤
Asai sir niyamai.ගොඩාක් asa hithuna
Harima watinawa Sir 🎶♥️💯
@slnmadhushan
8 ай бұрын
❤❤
Thanks you very much brother...
@slnmadhushan
8 ай бұрын
Most welcome ❤️ 🙏
Amazing video aiya ❤️❤️❤️
@slnmadhushan
8 ай бұрын
Thank you 😊❤
Awesome 👌
@slnmadhushan
8 ай бұрын
Thanks 🤗
Nice Arrangement mchn❤ & waiting for the live performance video🔥
@slnmadhushan
7 ай бұрын
❤️❤️🙏
Thank you very much
@slnmadhushan
7 ай бұрын
You are welcome
Supperb ❤
@slnmadhushan
8 ай бұрын
Thanks 🤗
Sir tone walat honda nomal key bord ekak kiyanna..
thaks
Ayya, oya eka sub ekak witharak use karanawanam, sub eken speaker walata out karanna kiyala thiyenawa. mange sub eke thiyenne eka out ekak vitharai. eken speaker ekakata dila e speaker eken anith speaker ekata out karama aulak nadda? man console eken 2 RAC eken 2 XLR out denakotada, 2 RAC eken one XLR out dekakatada ( Y Cable) hoda sound balance ekak thiyenne? Naththam Mixer ekak use karanna onada?
දැක්කත් ආසයි ඒ ටික...ජයවේවා
@slnmadhushan
7 ай бұрын
❤️❤️🙏
Denna athi ithin atti halenna. Penawane ithinbadu tikma 🙌🕺🎸🎤🎹
@slnmadhushan
8 ай бұрын
Hodata thibuna. ❤❤
Patta badu tika sir ❤❤❤❤❤❤
@slnmadhushan
8 ай бұрын
Thank you ❤️
සුපිරියිනෙ..❤
@slnmadhushan
8 ай бұрын
Thanks ❤️
Jayawawa
@slnmadhushan
8 ай бұрын
❤🙏
❤
@slnmadhushan
8 ай бұрын
❤❤
❤❤❤godak watinawa aiye❤❤❤
@slnmadhushan
8 ай бұрын
Thank you ❤
❤❤❤❤ ජයවෙවා
@slnmadhushan
2 ай бұрын
❤❤
Woow..Thank you ❤
@slnmadhushan
8 ай бұрын
You're welcome 😊
why dont u use the kbs in stereo?
Oya wage video thamai ona ayya ❤❤❤❤
@slnmadhushan
8 ай бұрын
Sure ❤️ 🎼
Live play dawasaka denna balanna asai sound stup ekath ekka
Play karana ekak balanna thibba nam thawath supiri
@slnmadhushan
8 ай бұрын
Welawaka dennam live ekak ❤️🎼
Maddo oyanm niyama manussayek danna okkama kiyala denawa suba wewa
@slnmadhushan
7 ай бұрын
❤️❤️🔥
NUX B2 plus wireless system eka gena wistarayak karannako, eka guitar eken outdoor show walata gelapenwd
@slnmadhushan
8 ай бұрын
Outdoor walata madi malli
Shure qlxd2 ksm9hs wireless microphone eka gana review ekak dennako please........
@slnmadhushan
7 ай бұрын
❤️🙏
Keybord walin stereo use karanne natte ai...
ලඟ ඉඳලා අහගත්තා වගේ ❤
@slnmadhushan
8 ай бұрын
Sathutui ahannath ❤️🎼
Congratulations
@slnmadhushan
8 ай бұрын
Thanks ❤
අනෙ අයිය මන් ලග බෆල් එකක් තියනව එකෙන් හෙඩ් පොන් පැත්තෙන් 3.5 මිලි ජැක් එක ගහල අවුට් එක අරන් තව බෆල් එක්කට එ විදියටම 3.5 මිලි ජැක් එක ගහල ගැහුවොත් කිසිම ඩිලෙ එකක් නැ නමුත් එහෙම ජැක් එකක් නැති ඇම්ප් එක්කට l r ඔක්ස් වයර් දෙකකින් කන්වර්ටර් කැල්ලක් ගහල සිග්නල් එක දෙනකොට ලොකු ඩිලෙ එකක් එනවනෙ එකට විසදුමක් කියන්න කො
Ane ayye mata kiyala dennako chenal 24 mikxar eka palanaya karana vidiha ❤
@slnmadhushan
7 ай бұрын
❤️🙏
Ayye montage keyboard eka gena video ekak gennako please.❤😍
@slnmadhushan
8 ай бұрын
❤🙏
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක.❤
Aiye oyage 950ya vadavalata danne nadda. 770ya alutenda gathte..
@slnmadhushan
8 ай бұрын
950 eke podi error ekak awa. Ganna baluwa 975 ekak. Hambune naha. Passe 770 hambela gaththa shows tikata daganna one nisa
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක.
Montaj eka tikak ganan neda
@slnmadhushan
6 ай бұрын
Ow
Ply karaddi video ekak ganna
@slnmadhushan
8 ай бұрын
අනිවාර්යයෙන්ම
1:46 ඒ 3ම keyboard කියලද පොදුවෙ හදුන්වන්නෙ?🤔, එතකොට ඔය 2 ,3keyboard තියෙන්නෙ, sound track කිහිපයක් අතර switch වෙන්න ලේසි වෙන්නද නැත්නම් වෙන හේතුවකටද, 🤔හිතාගන්න බෑනෙ
@slnmadhushan
8 ай бұрын
Mama 770 eken godak welaeata karanne beats maru karana ekak witharay.Tones play karanne godak welawata SX900 eken. Montage eka hama show ekakatama daane naha. Loku parties walata danawa. Mata godak nidahas ethakota. Tones 24k hama welema thiyenawa. Keyboards 3k onema naha. Ekak thibunath athi. 2k thibunoth godak watinawa Tones maru karaddi,expansion wage wada walata.❤🎹🎼
@Crazyexplanation
8 ай бұрын
@@slnmadhushan Thanks❤ 🥰
අනේ අයියෙ වන් මෑන් ශෝ එකක් ගහද්දි ඔනිවන උපකරන,ඒකෙදි හැසිරෙන විදිහ,keyboard එක ඒකට හරියන විදියට play කරනඑක , එකෙ ඇතිව අකරතැබ්බ මග හැරගෙන් keyboard එක play කරන එක , Notation හරි විදිහට සකස් කරගන්න හැටි , ඒකට හොදින් practice කරන හැටි , හරියට chords මාරු කරන හැටි,ශෝ එකට යද්දි බය නැතිකරගන්න හැටි video එකක් ගේන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😞😞😞😞😞
@slnmadhushan
7 ай бұрын
Sure karannam ❤️🙏
අනෙ මෙ ශො එක ගැහුව විදිහ විඩිඔ එකක් දාන්නකො
@slnmadhushan
8 ай бұрын
Videos tikak dennm ❤️🎼
Malli oyage number eka dennako
සැපේ ඉන්න පොරක්
@slnmadhushan
8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️ 😅 😉
ආසයි ඉගෙන ගන්න contact number දෙනවද
@slnmadhushan
8 ай бұрын
❤❤