පවර් ඈම්ප් බෝඩ් ඇතුලු සවුන්ඩ් අයිටම් අඩුම මිලට අපෙන්.

Музыка

අඩුකලා❣️
වැඩිමිලට මිලදී නොගෙන ලංකාවේ අඩුම මිල සහ අඩුම කුරියර් ගාස්තුව යටතේ මිලදී ගන්න . වට්ස්ඇප් සේව් නොකර මේ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න👇
WhatsApp. wa.me/qr/VLJ3725DLGLKE1
අපගේ ෆේස්බුක් පේජ් එක සේව් කරලා තියාගන්න. මෙන්න ලින්ක් එක👇
Ruwansolutio...
❤️ ඔබගේ වාහනය අලංකාර කරගැනීමට
❤️ කාමරය, ශොප් එක අලංකාර කර ගැනීම සදහා
❤️ වෙනත් නව නිපැයුම් සදහා
විස්වාසවන්ත එකම නාමය
🙏රණසිංහ ඔන්ලයින් ශොප්🙏
0770829978 වට්ස්ඇප් සමග සම්බන්ධ වන්න

Пікірлер: 78

  • @user-bl5ok6gk8n
    @user-bl5ok6gk8n9 ай бұрын

    අයියා මම මේ ඔස්තාර් වෙනවා නෙවෙයි..KAWACHI ඈම්ප් එක 150W නෙවෙයි තියෙන්නේ 60W...ඔයා කියනවා ඇත්තේ බොක්ස් වල හරි ලැබිල තියෙන Details අනුව වෙන්න ඇති...ඇත්තටම ඕක 60W හොඳ ඈම්ප් එකක්...ජය වේවා....400W ඈම්ප් බෝර්ඩ් එකේ මිලත් කියන්න...❤😊

  • @sampathkumara637

    @sampathkumara637

    3 ай бұрын

    සුද්ද අගල් 12ඩබල් පිකර් බෆල් දෙහෙකට හරියනෙ මොන වගෙ ඇම්ප් එකද්ද මික්සර් එකත් කියන්න කුලියට දෙන්න ගන්න ඔනි ඔයා දන්නවනම් මට කියන්න හොදම බඩු මෙකට තව මොනවද අවස්‍ය කියලත් කියන්න

  • @Manul_Tech

    @Manul_Tech

    Ай бұрын

    1000w hodatama ethi aiye

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254Ай бұрын

    පාවිච්චි කළ musical keyboards ගෙන්නුවා නම් හරිම අගෙයි.බලන්නකෝ ඒකත්👍

  • @sudeerakumara-wd8vi
    @sudeerakumara-wd8vi5 ай бұрын

    400w kiyada trns pomar aekath ekka

  • @prabhathuyanwatta4441
    @prabhathuyanwatta44418 ай бұрын

    Home theatre system එකේ player එක පිච්චිලා , ඒකෙ speakers ටික ගහන්න පුලුවන් Amp තියෙනවාද ?

  • @lgapranaweeraanoma8212
    @lgapranaweeraanoma82129 ай бұрын

    Siz 15 speaker 2i amp1ki kiyak weida

  • @hashansampath9352
    @hashansampath93529 ай бұрын

    400w amplifier thanispomr eka nadda aiya 10A 24 v

  • @user-zr7en3hp9s
    @user-zr7en3hp9s9 ай бұрын

    ❤❤😊👌

  • @kavidugihan9447
    @kavidugihan94479 ай бұрын

    ලයිට් තමා ඕනා ❤

  • @hashini1871
    @hashini18719 ай бұрын

    අයියා හොද වැඩක් අගල් 15 බුෆර් ස්පිකර් තිනවද

  • @alarishicare-sq6bo
    @alarishicare-sq6bo9 ай бұрын

    Bass speaker , subwoofers gennanawada

  • @user-in5ps3cj1g
    @user-in5ps3cj1g4 ай бұрын

    Mixser ekak kiyak wenawada

  • @issankachathurani4380
    @issankachathurani43809 ай бұрын

    Uba danna magla china unath eka eka gred thiyenawa ban

  • @cbasnayake
    @cbasnayakeАй бұрын

    W400 power amp board eke price kiyada

  • @user-zu5zs8uo8h
    @user-zu5zs8uo8h9 ай бұрын

    Wat 1000 1200 Power Amp Ekak Gena Kiyanna Wikunanna Thinawanam Kiyanna

  • @sisirakumara1392
    @sisirakumara13924 ай бұрын

    Bt amplifier kurunegala diliwari denawada kiyada

  • @supunchathuranga9888
    @supunchathuranga98889 ай бұрын

    Ayya cheanal 4 miksar kiyada

  • @dhilankaruwan643
    @dhilankaruwan6438 ай бұрын

    Amp eka thiyena bufal set nadda

  • @sudeshlakshan6145
    @sudeshlakshan61459 ай бұрын

    231 equalizer gennanwda😊

  • @senarathrandeniya
    @senarathrandeniya2 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤ super

  • @user-gw9iu7xd6g
    @user-gw9iu7xd6g9 ай бұрын

    Oya 400 w amp bord eka kiyeda

  • @ashenmadwa3813
    @ashenmadwa38139 ай бұрын

    Aiye 13i ganak kiwwa amp eka hodaida...oyala delivery karanne nedda.. contact number ekak danna

  • @upulweerasinghe
    @upulweerasinghe9 ай бұрын

    Oyge sopaka koheda tiyenne

  • @sandunsasindu22
    @sandunsasindu229 ай бұрын

    Bess spekar agal 8 nedda

  • @sankarsanbro426
    @sankarsanbro4269 ай бұрын

    8 in speakers thiyanavada

  • @priyanthapushpakumara1936
    @priyanthapushpakumara19368 ай бұрын

    Trnsister nmber kiyanna, amp bode eke,,2SC5200 thiyanawade,,

  • @sachithkumara9048
    @sachithkumara90489 ай бұрын

    KAWACHI aka boada aka tida mila kihada

  • @niroshanidilukshi6995
    @niroshanidilukshi6995Ай бұрын

    අඩුම මිලට ඇප් කියද

  • @user-ff8vg6vz7j
    @user-ff8vg6vz7j9 ай бұрын

    ඔය ඇම්පෙකේ න් ලව්ස් පීකර් වැඩ කරන්න පුලුවන් ද

  • @Ntatoos
    @Ntatoos9 ай бұрын

    ස්පිකර් වල මිල කියන්න...

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe38699 ай бұрын

    Koheda shop eka tiyenne

  • @ajithkumara9241
    @ajithkumara92419 ай бұрын

    1000 pawa amf akak kouada bod aka

  • @sujiththiriwitharana2594
    @sujiththiriwitharana25949 ай бұрын

    නොබරය දෙන්න පුළුවන් ද

  • @user-mq3yi5vd7o
    @user-mq3yi5vd7o9 ай бұрын

    Home us ap kiyada

  • @amilaweerakkodigedon
    @amilaweerakkodigedon9 ай бұрын

    Partybox aduwata nedda

  • @PushpakumaraSusantha-wx4cw
    @PushpakumaraSusantha-wx4cwАй бұрын

    600w amp brod kiyada

  • @washa841
    @washa8418 ай бұрын

    Pcb බොර්ඩ් තියෙනවා ද

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan19684 ай бұрын

    Aiye amp 1200w sekiy ek kiyd

  • @hmsk3768
    @hmsk37689 ай бұрын

    18 spikar ehema na

  • @madawakumarasiri4529
    @madawakumarasiri45299 ай бұрын

    බපfල් නැද්ද

  • @king_nadun_official_page
    @king_nadun_official_page4 ай бұрын

    Av mp326 bt eka kiyada

  • @inupama.
    @inupama.9 ай бұрын

    ඇම්ප් 300w ඉවරද

  • @srinewvideos4817
    @srinewvideos48179 ай бұрын

    ස්පීකර් මිල කීයද

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu69956 ай бұрын

    කොහෙද tiyanna

  • @ishanmaduranga668
    @ishanmaduranga6689 ай бұрын

    Koda shop eka thiyenne

  • @asankalakmal8998
    @asankalakmal89988 ай бұрын

    Koheda thana phone nombar eka danawada

  • @Pramoshikaidunil
    @Pramoshikaidunil4 ай бұрын

    Kiyada

  • @himeshjeewantha3083
    @himeshjeewantha30839 ай бұрын

    අයියේ ඔයාගෙ කඩේ කොහෙද තියෙන්නේ

  • @upulweerasinghe

    @upulweerasinghe

    9 ай бұрын

    Oyage sopaka koheda tiyenne

  • @karokehubsl1136
    @karokehubsl11367 ай бұрын

    2000w කීයද

  • @gihandinushka6242
    @gihandinushka62429 ай бұрын

    Mahathyo oyage maara linne....api ..whatsap msg ekak daala oyagen baduwak salli dila ganna hadadi....oya msg balala nikan inne ai....oyata videos daana eken balaporothu wenne...sell ekada wadi karagannada natham..wiews...wadi karagannada...

  • @ranasingheonlineshop1097

    @ranasingheonlineshop1097

    9 ай бұрын

    අනේ සමාවෙන්න. ඔයාලට වීඩියෝ දානවා වගේම මාත් හම්බකරන්න ඕන. ජීවත් වෙන්න. තාම ඕවගෙ මිල ලැබිල නෑ. ඒකයි මම නම්බර් එකක්වත් දාල නැත්තෙ. සේරගෙම මැසේජ් වලට අනිද්දා පහුවෙලා රිප්ලයි කරනවා. මැසේජ් 780ක් තිබුනා දවල් වෙනකොට එකතු වෙලා. සේරම කරන ගමන් මාත් කීයක් හරි හොයාගන්න ඕන. ඒකයි මේ ටිකේ ඩිලිවරි ගියෙ

  • @ishanmaduranga668

    @ishanmaduranga668

    9 ай бұрын

    ​@@ranasingheonlineshop1097 15 ඩබල්ටොප් 4කට දෙන්න කියෙ ඇමිප් එකක් ඔිනද.බඩු තියෙනවද කියද.4n no ekak denna

  • @sankamadu6013
    @sankamadu60139 ай бұрын

    2500V power amp ekak ona

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    9 ай бұрын

    😂😂

  • @sandunlevera1431
    @sandunlevera14319 ай бұрын

    17500 චැනල් හත.මික්සර් එක.⁣වෙන තැන් වල 13500 යි එකෙන්ම මුන්ගේ.බඩු ගිනි ගනන් අර 13500 කියපු ඇම්ප් එක.කොටුවෙ කඩවල් වල.තියෙනව Waranty එක්ක 9500 යි 😂😂😂😂😂 වැඩි වැඩියෙන් මිනිස්සු හුරන් කන උබගෙ.බිස්නස් එකට ජය වෙවා

  • @hashini1871

    @hashini1871

    9 ай бұрын

    අනේ බං අනුන්ට හිනා වෙන්න එපා . හොරකාම් නොකර ඉන්නවනම් කාටවත් කරදරයක් නැතුව එන කොල්ලෙක්

  • @thisaralaksitha8986

    @thisaralaksitha8986

    9 ай бұрын

    Eka deyak nm mata pahadeli una me yakabadu wekkata uta n Melo denumak ne mewa gena 😂

  • @mytechnics3460
    @mytechnics34609 ай бұрын

    ඹ්නනම් relay speaker protection circuits ,,එකක් හයි කරලදෙන්න පුලුවන්

  • @smanimalsiri6168
    @smanimalsiri61689 ай бұрын

    නොම්:දෙන්න

  • @raveey12k
    @raveey12k9 ай бұрын

    250W kiyada

  • @raveey12k

    @raveey12k

    9 ай бұрын

    ayyee මෙ මගෙ සෙට් එකේ sound වැඩිකරහම එකපාරට ඇහෙන්නෙ නැතුව යනො අයෙ තප්පර 3විතර අයෙ saund වැඩිවෙනව එ මොකක් වෙලාද ඒක 250×2 .

  • @ThanujaRangana
    @ThanujaRangana9 ай бұрын

    Call gaththa ansar na broo

  • @ranasingheonlineshop1097

    @ranasingheonlineshop1097

    9 ай бұрын

    9න් පස්සෙ ගන්න බ්‍රෝ

  • @ChamaraRuwan-zn6dd
    @ChamaraRuwan-zn6dd9 ай бұрын

    Shop eka koheda

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk9 ай бұрын

    වොට් 1000 ඈම් එකක් කියද

  • @kamalwillochandra9302
    @kamalwillochandra93022 ай бұрын

    Oyage number eka dannako

  • @gaminiranjithgaminiranjith8521
    @gaminiranjithgaminiranjith85219 ай бұрын

    මෙි අර පිස්සු හුකන්නද

  • @ranasingheonlineshop1097

    @ranasingheonlineshop1097

    9 ай бұрын

    ඔව් මහත්තයෝ.... ඔයා එහෙම මානසිකත්වයෙන් හිතනවනම් කාරි නෑ....😆 ඔයත් අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් ජාතක වෙච්ච කෙනෙක් වෙන්න ඇතිනෙ... මාත් එහෙම කෙනෙක්. ඒ නිසා ඔයත් ඒ කියපු වචනෙ ඒ විදියටම බාරගන්න. නැත්තන් ඔයාගෙ මෝඩකම මේ කමෙන්ට් එකෙන් හැමෝටම පේන්න දාන්නෙ නෑනෙ. හැමෝටම පේනවා තමන්ගෙ මෝඩකම

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym9 ай бұрын

    Phone number daanna

  • @mobailsinalrupasinghe7384
    @mobailsinalrupasinghe73849 ай бұрын

    Tp danna

  • @Ntatoos
    @Ntatoos9 ай бұрын

    ස්පිකර් වල මිල කියන්න...

  • @sandunlevera1431
    @sandunlevera14319 ай бұрын

    17500 චැනල් හත.මික්සර් එක.⁣වෙන තැන් වල 13500 යි එකෙන්ම මුන්ගේ.බඩු ගිනි ගනන් අර 13500 කියපු ඇම්ප් එක.කොටුවෙ කඩවල් වල.තියෙනව Waranty එක්ක 9500 යි 😂😂😂😂😂 වැඩි වැඩියෙන් මිනිස්සු හුරන් කන උබගෙ.බිස්නස් එකට ජය වෙවා

  • @ranasingheonlineshop1097

    @ranasingheonlineshop1097

    9 ай бұрын

    ඒ කඩේ ෆෝන් නම්බර් එක එවන්න

  • @hashini1871

    @hashini1871

    9 ай бұрын

    මොකක්ද අර ගොන් මිමා යකො සිංහලයගේ හැටි ඕක තාමා මනුස්සයෙක් නැගිටිනවට අකුල් හෙලනො මුස්ලිම් තම්බි ළගටමයි තොපි යන්නේ

  • @SitushanaTharush-zj1pj

    @SitushanaTharush-zj1pj

    9 ай бұрын

    සිරාවට එ කඩේ නම්බර් එකයි නමයි කියන්නකො මෙහෙ ඇම්ප් එක 15500 ක්

Келесі