රාජපක්ෂලාගේ කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය. Truth with Chamuditha

ආචාර්ය අනුජ ජයසිංහ චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 800

  • @upulruwanbandara9069
    @upulruwanbandara90692 жыл бұрын

    මුන්ට හෙණගහන්න ඕනේ මේ කරපු දේට අපේ ජිවිතේ බදු රුවන්වැලි mahasaya ජීවමාන බුදුන් වැඩසිටින තැන

  • @anjalakarunarathna5144

    @anjalakarunarathna5144

    2 жыл бұрын

    Hathii lwwe Rajapakslt puke Amruwaa budun tath Wanchw kranawada mun henaghanawa

  • @kevinb8959

    @kevinb8959

    2 жыл бұрын

    බුදුන්වහන්සේ පිරිනිවිල බොහෝම කල්. ඔය දෘෂ්ටි වලින් මිදෙන්න. බුදුන් දේශිත මාර්ගය වඩන්න. ඔය ධාතු වලින් ගඩොල් ගොඩවල් වලින් ඇති වැඩක් නෑ.

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    @@kevinb8959 එහෙමද මහත්තයෝ ඔයා එහෙනන් බුදුන් වදාල දාතු පරි නිර්වානය ගැන නොදන්න කෙනෙක් වෙන්ටෑ . කරුනා කරලා ඔබ බුදුන් දේශනා කල දාතු පරිනිර්වානය ගැන හදාරන්න මුලින්ම . පව් කාර සන්කාරයන් ගොඩ ගසා ගන්න එපා නොදැනුවත් කමින් උනත් එය ඔබගේ ආත්මයට හොදනෑ .. මම හිතන්නේ ඔබ බෞද්දයෙක් නොවෙ කමක් නෑ ඔබ සුවපත් වෙවා ..

  • @lonaal2941

    @lonaal2941

    2 жыл бұрын

    Budu ammoho miccaea wesala aparada karalat mokDa afpa mi dusetha palakayanta daduaan nodanni ai budu hamuduruwani mi rajapaksa7mutu paranparawama hadigawela palayan api sambudusasanaya wenasa karata

  • @udarajayasanka7137

    @udarajayasanka7137

    2 жыл бұрын

    @@kevinb8959 pala hora

  • @devamanikwt7255
    @devamanikwt72552 жыл бұрын

    Thank you චමුදිත. මේ වැඩේ කෙරෙනකම් මේ සම්බන්ද හැම කෙනෙක් ම ගේන්න සාකච්චාවලට. හාමුදුරුවන් වහන්සේලා පවා

  • @dilumidevindi2180
    @dilumidevindi21802 жыл бұрын

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආනුභාවයෙන් රටටම යහපතක් වේවා !!! යහපත් සිතින් කටයුතු කරන සියලු දෙනාටම ආශිර්වාද වේවා!!

  • @sumanawathiharankachchilag5717

    @sumanawathiharankachchilag5717

    2 жыл бұрын

    Ickmaniinma sidu Kele weradii niwardi kireemata sith weevaa

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    2 жыл бұрын

    බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @snkalpasomarathna4562

    @snkalpasomarathna4562

    2 жыл бұрын

    @@horriblewarzonemilitarynews 🙏

  • @roshanshaminda1931

    @roshanshaminda1931

    2 жыл бұрын

    වෙයි වෙයි බලන් ඉදින්...මෝඩ හුත්තියො

  • @ireshalakmali4337

    @ireshalakmali4337

    Жыл бұрын

    Henagahapan okunta

  • @thamararajapaksha1085
    @thamararajapaksha10852 жыл бұрын

    මේව අහනකොට හදවත පැලෙන්න තරම් වේදනාවක් දැනෙනව.මේ විනාසය කරපු හැම පව්කාරයකුටම නිසි දඩුවම් ලැබේවා !

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @chanukanimesh-wh4yg

    @chanukanimesh-wh4yg

    Жыл бұрын

    Uba🌝

  • @JayasiriDisanayaka-do3tl

    @JayasiriDisanayaka-do3tl

    Жыл бұрын

    Sayllata .polkattata sigaman ydinna wai...

  • @JeyaRatna-bf1ff

    @JeyaRatna-bf1ff

    9 ай бұрын

    ​@@chanukanimesh-wh4yg😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @JeyaRatna-bf1ff

    @JeyaRatna-bf1ff

    9 ай бұрын

    😅😅l

  • @semasingherani705
    @semasingherani7052 жыл бұрын

    බොහොම ස්තුති දැනුවත් කළාට රුවන්වැලි සෑයෙ හොරකම් කරළා තමා මෙච්චර අනුරාධපුර සවාරිය ගැගුවේ ඇත්ත තිත්ත වුනත් ඒ සාපය තමා මේ පලදීල තියෙන්නේ .බුදුසරණයි !

  • @prasannaweerakoon1838

    @prasannaweerakoon1838

    2 жыл бұрын

    අහක හිටපු අපි අහවල් දේකටද පරිප්පු කන්නේ, අපි ඔකුන්ට චන්දෙ දුන්නෙත් නෑ...

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @helankacchannel5470

    @helankacchannel5470

    2 жыл бұрын

    සවාරි ගහල එන එන සැරේ කෙල උනා.සවාරි ගහල ඇවිල්ල මැයි නවය ඉල්ලන් කෑව

  • @sampathvithanage8751

    @sampathvithanage8751

    9 күн бұрын

    😂😂😂😂අන්න දැන් මූ උසාවි යනවා.. රුවන්වැලි සෑයේ පරණ කොතේ කිසිම ප්‍රශ්ණයක් නෑ මැණික් ගලවපු සලකුණු නෑ කියල පරික්ශා කරපු ස්වර්ණාභරණ අධිකාරියෙන් කියනව.. මූ උසාවි ඇවිල්ල කියපි හීනෙන් කිව්ව දෙයක් තමා මම කිව්වෙ කියලා..😂😂😂😂 අම්මාප මුං වගේ උංට මඩුවලිගෙන් තලන්න එපැයි මෙව්වගේ පච කෙලලා රට ගිණිතියනවට.. මුගේ පච අහලා ටිපර් වෙච්ච කට්ටියට මොකෝ හිතෙන්නෙ දැන්.😂😂😂😂 තිත්ත ඇත්තලු.😂😂😂

  • @darshanaprasanga4119
    @darshanaprasanga41192 жыл бұрын

    බොහෝම ස්තුතියි චමුදිත අයියේ...තෙරුවන් සරණයි ඔබ දෙපලට.. අපිව දැනුවත් කරාට..🙏🙏🙏

  • @chamilapriyadarshani9350
    @chamilapriyadarshani93502 жыл бұрын

    ඉස්සරහට බුද්ධාගමට උදව් කරන්න පෝසත් අය, එන්නේ නෑ. පිං චමුදිත ඔයාට

  • @SUBHARATHITV

    @SUBHARATHITV

    Жыл бұрын

    අන්න මූ හිරේ😂

  • @chadhumax5402
    @chadhumax54022 жыл бұрын

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයේ ආශිර්වාදය මගේ ලක් බිමට ලැබේවා!!!!

  • @kanthikan5145
    @kanthikan51452 жыл бұрын

    රැවන්වැලිසෑය ජීවමාන අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටින තැන සාදු සාදු සාදු

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    ඔව් ඔව් සාදු සාදු කිය කියා ෆුල් ආතල් එකේ ඉඳපල්ලකෝ

  • @anandaadikari4799

    @anandaadikari4799

    2 жыл бұрын

    Kanthi What you said is perfectly correct. I am not used to write in Sinhala.

  • @np-vx9ck

    @np-vx9ck

    2 жыл бұрын

    @@ThilakaRandeniChannel අපි ඉන්නව තමයි. මොකටද අනුන්ගෙ ආගමක් ගැන ඔච්චර මහන්සි වෙන්නෙ. තමන්ගෙ වැඩක් කර ගතාත නම් හොදයි නේද? වදින මිනිස්සු ඒක කරගනියි.

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    @@np-vx9ck හා වීරයෝ ටික වැඩට බහින්නද යන්නේ? ඊට ඉස්සෙල්ලා මගේ වීඩියෝ 4ක් තියෙනවා රුවන්වැලිසෑය ගැන. ඒක බලලා දැනුවත් වෙලා ඉන්න

  • @Metho89

    @Metho89

    2 жыл бұрын

    ජීවමාන 🤣🤣🤣🤣🤣

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj59972 жыл бұрын

    අනේ දෙව්පියන්ගෙ පිහිටයි .සාදු සාදු සාදු .රුවන්වැලිසෑයට.ඕව දැනුවත් කරනවට.ඔබතුමාටත් ගොඩක් පින්.රටේ සියලු දෙනාටම.ජයසිරි මහා බෝ සමිදු පිහිටයි

  • @chandanaananda2303

    @chandanaananda2303

    2 жыл бұрын

    සිවුරක් ඇඟේ පටලවා ගත්තට හාමුදුරු කෙනෙක් නොවේ. දාරු චීරිය රහ්ත්වුනේ සිවුරක් ඇඟේ පටලවා ගෙනද? සර්වඥයින් වහන්සේ විසින් සෝපාක සුනීතට සිවුරු ඇඟේ පටලවාගෙන එන්න කියල කීවද බණ කියල රහත් කරවන්න. කරුණාකර මෙම කරුණු කාරනා ගැන ඉතාමත් බුද්ධියෙන් ගවේශණය කරන්න. මේවා ලියන්නේ කාටවත් පහර ගැසීමට නොවේ බුද්ධි වර්ධනය සඳහා පමණි...................

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka50842 жыл бұрын

    දකිනවුන්ගේ ඇස ගටේවා🙏 මාගේ උත්තම මාතෲ භූමියට සියලු දෙවි රැකවරණ ලැබේවා🙏🙏🙏

  • @hichchikella255
    @hichchikella2552 жыл бұрын

    ඕක ඇත්ත කතාවක්.නැදුන්ගමුවේ රාජා මැරුනෙත් ලංකාවේ හොදම නැති කාලයක් කියලා හැමෝම තේරුම් ගන්න ඕනි

  • @dhammikagw2858
    @dhammikagw28582 жыл бұрын

    අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ හේතු නිසා තමයි මේ රටේ මේ තරම් ශාපයක් වෙලා තියෙන්නෙ ..චමුදිතබොහොමත්ම ස්තුතියි 🙏🙏🙏ඔයාට බුදු සරණයි නීතිය ඉදිරියට සියලු දෙනා රැගෙන එනන් අනිවාර්යෙන් රටේ සම්පත් ටික කාලෙ ඉවරයි.......

  • @kasuntharanga1501

    @kasuntharanga1501

    2 жыл бұрын

    A kiyanne corona aveth eka nisada? Loketama corona avath rajapakshala menik gal tika horakam karala chudaamanikaya ain karapu ekaiata da? Chamu aiye eka english valin kiyannako. Ethakota loketama news ekak vei.

  • @hemadissanayaka8259

    @hemadissanayaka8259

    2 жыл бұрын

    මේ ඔක්කොටම දැන් වන්දි ගෙවන්නෙ රටේ ජනතාවයි. 😢😢😢

  • @chamindananayakkara6719

    @chamindananayakkara6719

    2 жыл бұрын

    ඔක්කොටම වඩා මෝඩ චන්ද දායකයෝ. හොරු ගෙනාවේ උන් දැන් විදවපල්ලා. මුන් කම්බ හොරු කියලා කියනකොට උන්ටම කතිරේ ගැහුවා.

  • @aijthkarunarathna8905

    @aijthkarunarathna8905

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html

  • @amudayasiri

    @amudayasiri

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html

  • @sulochanakarunasinghe7071
    @sulochanakarunasinghe70712 жыл бұрын

    රාජපක්ෂලා ඇතුලු මේ අපරාදෙට අත හිත දුන්නු හැමඑකාගෙම පවුල් හිගමනේට පත්වෙල ශාපවේවා.....🇱🇰💓🦁

  • @darshanikaluarachchi7592

    @darshanikaluarachchi7592

    2 жыл бұрын

    බුදුන් වහන්සේ ධනය අත් හැරිය උත්තමයෙක්. ඔය දේවල් වටින්නේ පුතග්ඡනයන්ට.බුදුන් වදාල දර්ශනයේ පරම ධනය සන්තුස්ටියයි. ඵ් නිර්වාන සුවයයි. ඔය වටිනා දේවල් ඵතුමාගේ නමින් තැන්පත් කරගෙන කරන්නේ මිත්යාවක්.ඵ්ත් හොරකම අපරාදයක්.

  • @sinhadeshaya1722

    @sinhadeshaya1722

    2 жыл бұрын

    ඔිිකුන් පාරදිගේ හිගාකනව.කුණුවෙලා මැරෙනවා .පර බල්ලො..

  • @arunakumara9594

    @arunakumara9594

    2 жыл бұрын

    Mewage boru viswasa karanna taram moda wenna apa yako.... 😁😁😁

  • @sinhadeshaya1722

    @sinhadeshaya1722

    2 жыл бұрын

    මෙිික බොරු නොවෙිි. සාක්ෂි සහිත වීඩියෝව .ජයලත් මහතාගේ බලන්නකෝ.බොරුනමිි අපහාස කළා කියලා නඩු කියන්න පුලුවන්.

  • @arunakumara9594

    @arunakumara9594

    2 жыл бұрын

    @@sinhadeshaya1722 ..chudamanikya kocchara watinawada kiyala dannawada....aka samanya manikak taramwath watinne na...anika oya katayutu karanna wenama samithiyak tiyanawa parampara 4k tisse viharaye katayutu karana....ruwanwali saya hiyagatthata passe hadala pilisakara karanna dayaka uneth chudamanikya parithyaga kaleth a aya

  • @sarathkumara4599
    @sarathkumara45992 жыл бұрын

    රුවන්වැලි සෑ සමිදුන් ගේ ආනුභාවයෙන් සියලු දෙනා හට සත්‍ය අවබෝධ වේවා ...

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya82472 жыл бұрын

    පුලුවන් ඉක්මනට මේ වැරද්ද නිවරදි කරයුතුය.මගේ රටට යහපතක්ම වේවා..

  • @lakmaldesilva3477
    @lakmaldesilva34772 жыл бұрын

    ඔබතුමා මූලිකත්වය ගන්න 🙏 අපේ මේ උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ව ආරක්ෂා කරගැනීමටත්, නැවත මුල් චූඩා මාණික්‍ය සහ මැණික් සවිකර නිසි වත් පිළිවෙත් කොට මේ ශාපයෙන් මුදවා ගන්න 🙏🙏🙏 ඔබතුමාට අපගේ සහයෝගය 🙏

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    ශාපයෙන් මුදවන්න බෑ. මං ළඟදි ම සෑය 4ට පලනවා

  • @lakmaldesilva3477

    @lakmaldesilva3477

    2 жыл бұрын

    @@ThilakaRandeniChannel ඔබතුමිය තමා මුලින්ම මෙම හෙලිදරව්ව කලේ මට තාම මතකයි 🙏 ශාපයෙන් මුදවාගන්න කටයුතු කරමූ 🙏🙏🙏

  • @chuti9041
    @chuti90412 жыл бұрын

    මේවා බලලා සද්දෙ නැතුව ඉන්න එපා ..අපි හැමෝම එකතු වෙලා මේවට එරෙහි සටන් කරන්න ඕනා ..අපේ රටේ ජනතාවට එක එක මට්ටමේ හැකියාවන් තිබෙනව..මේවා බලන ජනතාවගෙන් ඉල්ලන්නේ ඔයාලා පුළුවන් විදිහට නීතියෙන් කරන්න පුලුවන් දේවල් තියෙනවා නම් ඒ ගැන දැනුමක් තියෙන අය එකතු වෙන්න..share කරල මේ දේවල් නිසි බලධාරීන්ගේ ඇස ගැටෙනකම් ඔබට පුළුවන් දේ කරන්න ..අපි අපේ දේ දූෂණයන්ගෙන් රැක ගන්න ඕන..

  • @milinduamanthawijekoon6854

    @milinduamanthawijekoon6854

    2 жыл бұрын

    Aniwaren

  • @priyanthadananjaya7207

    @priyanthadananjaya7207

    2 жыл бұрын

    කරන්න එකම දෙයයි තියෙන්නෙ.ඒක කලොත් අපිට අලුත් ශ්‍රී ලංකාවක් නැවත ලැබෙනවා.මොකක්ද කරන්න තියෙන්නෙ ?කරන්න තියෙන්නෙ කෝට් දෙකම ජනතාව බැහැලා පාර්ලිමේන්තුව සහ ජනාධිපති නිළ නිවස වටලා ජනාධිපතියා බෙල්ලෙන්ම අල්ලාගන්න ඕනි. ජනාධිපති නිළ නිවස

  • @HoraGediya

    @HoraGediya

    2 жыл бұрын

    හදවතට පුදුම දුකක් දැනෙනවා, උතුම් සම්බුද්ද ශාසනයත් විනාශ කලා මුන් දෙගොල්ලෝ චීවර දාරියොත් එක්ක එකතු වෙලා.

  • @priyankabalapuwaduge1261

    @priyankabalapuwaduge1261

    2 жыл бұрын

    එක හරි 👍👍

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    බයවෙන්න එපා. මං රුවන්වැලිසෑයට හෙණ කීපයක් ඇරියා. තව ටික දවසකින් සෑය 4ට පුපුරුවනවා.

  • @supunparanamanage522
    @supunparanamanage5222 жыл бұрын

    චමුදිත , ඔබ මෑත කාලයේ බිහිවූ සුපිරි මාධ්‍යවේදියෙක්.. මුලු විශ්වයේම බලගතු ස්ථානය , සතරවරම් දෙවිවරු ඇතුලු සම්බුද්ධ ශාසනය රැකගැනීමට දිවැස් හෙලන සියලු දෙවිවරු වන්දනාමාන කරන රැකවල් යොදන උත්තමවූ ස්තානය. මනුලොව රැවන්වැලි මහා සෑයත් , දෙව්ලොව සිලුමිණි සෑයත් , බඹලොව සලුමිණි සෑයත් එකම රේඛාවක පිහිටන පරිදි ඉදිව ඇති අති උත්තම ස්තානයයි. වදින්න යන අපේ අතින් වචනයකින් හෝ වැරැද්දක් සිදුවුනොත් ( කට වරද්දගත්තත් ) දඩුවම් ලැබෙන තැනක් මේක. සම්බුද්ධ ශාසනය පවතිනාතාක් ආරක්ෂාව ඇති තැනක් මේක.. තීන්ත ආලේප කරන්න පවා මාසගනන් පේ වෙලා කරන්න තියෙන්නේ.... මේක කිසිම පදනමක් නැතිව හුදෙක්ම විවේචනය පමනක් කැටිවූ කතාවක්.. බුදුබණ නොහදුනන යන්ත්‍ර මන්ත්‍ර වල විශ්වාස කරන මෙවැන්නන් සමග interview කිරීමෙන් ඔබගේ කීර්ති නාමය පවා බාල්දු වෙනවා.. අනෙක මේ පිස්සා කියන කතාව එකිනෙකට පරස්පරයි... නාමිකව ආචාර්ය පට්ටම් ගන්න එක අමාරු නෑනේද.. ( Dr marvin silva).. මේවගේ පිස්සො අරගෙන එන කතා කියලා ඔයා නම කැතකරගන්න එපා. අපි ඔයාගේ හඩට ස්වරයට හරි කැමති මිනිස්සු ., චමුදිත

  • @SH-hd7jg
    @SH-hd7jg2 жыл бұрын

    ඒ කරපු විනාසෙට තමයි අද ඔක්ටෝම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ...මේ රට ගොඩ ගන්න බෑ ආයේ..සෑහෙන කාලයකට..සම්පූර්ණ ඇත්ත මොහුගේ කතාව...වටේ ඉන්න මිනිස්සුන්ගේ කීම අහලා කරන්න තිබ්බ දේවල් නෙමෙ කරේ...එද්දි රට හදන්නම් කියාගෙන ආවා.නමුත් අන්තිමට කරේ වෙන දේවල්..නමට බුද්ධාගමේ උනාට වැඩක් නෑ..

  • @saralaatapattu1561
    @saralaatapattu15612 жыл бұрын

    රැවන්වැලිමහාසෑ රජුනේ අපේ රට ආරක්ෂා කරත්වා!!🙏🙏 වැරදි කරපු අයට දඩුවමි ලැබෙන්නම ඔන..

  • @dondonerdon2787

    @dondonerdon2787

    2 жыл бұрын

    Ado ruwanweli seye rajunta thamnge menikawath aarakshakRaganna beri eke asiawe amuthu ate aaaraksha karaida😂😂😂😂

  • @Truth_is_01

    @Truth_is_01

    2 жыл бұрын

    රුවන්වැලිසෑයෙ මැණික් ගලටම විදල නමි. තවත් මොන කතාද .

  • @DisconnectedRat7788

    @DisconnectedRat7788

    2 жыл бұрын

    @@dondonerdon2787 අම්මො අම්මො සහරාන් ඇවිත් දේවමන්දිරෙටම වැඩෙ දිලා ගියේ කෝ ඔගොල්ලොන්ගෙ දෙවියන්වහන්සේ 😂😂😂😂😂😂😂😂

  • @DisconnectedRat7788

    @DisconnectedRat7788

    2 жыл бұрын

    @@dondonerdon2787 සර්වබලදාරි දෙයියන්වහන්සෙ ට තම්න්ගෙ දේව මන්දිරෙට ආපු කට්ටියව බෙරගන්න බැරිවුනා එයාටද උඔලා සර්වබලදාරි කියන්නෙ 😂😂😂😂😂😂

  • @dreamgirl8961

    @dreamgirl8961

    2 жыл бұрын

    ​@@dondonerdon2787 අනේ පල යන්න තොපේ ජේසු කොහෙද😃😃

  • @naturellife6458
    @naturellife64582 жыл бұрын

    මුලු විශ්මයේම බලවත්ම තැන තමයි අති උතුම් රුවන්වැලි මහාසෑරදුන්. එහෙම තැනට අත තිබ්බා නම් මේ මිනිස්සුන්ට ඒවා පටිසන් දෙනව.

  • @ThinkLabSL

    @ThinkLabSL

    2 жыл бұрын

    කවුද කිව්වේ කැලනි පන්සලේ හාමුදුරුවෝ ද? විශ්වයේ බලවත් ම තැන තිබිලත් ලංකාවට කෙල උනේ චූඩා මාණික්‍යය ප්‍රශ්නයක් හින්දද? මේ ගොන් බූරුවාගේ කතාව ඇත්ත නම් චූඩ මාණික්‍ය හොඳට තියෙන කාලෙ ලෝකයේ දියුණුම සමෘද්ධිමත්ම රට බවට ලංකාව පත් වෙලා තියෙන්න ඕනා.මේ වැඩසටහනෙන් වෙන්නේ බුද්ධාගමේ හරය විනාශ කරලා බුද්ධාගම මිත්‍යා ආගමක් බවට පත් කරන එකයි

  • @naturellife6458

    @naturellife6458

    2 жыл бұрын

    @@ThinkLabSL ඔයා මොනවද බුදු දහම ගැන දන්නෙ? ගෞතම බුදුරදුන්ගේ ද්‍රොනයක් දාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑ රදුන් විශ්මයේම බලවතම තැන නොවෙයි නම් කොහෙද බලවත්ම තැන? දෙශපාලන කරන උන් එදා ඉදන් මේ රට විනාස කරා. එකට වගකියන්න ඕනී තමුන්ලා වගේ මිනිසු තම..

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @grumpymonkey3614

    @grumpymonkey3614

    2 жыл бұрын

    Ow eka aththa

  • @supunmaduranga9459

    @supunmaduranga9459

    2 жыл бұрын

    Yahathin inna hamba wenne na ubalage daruwo ta hena Hatha gahanawa saththai koi rataka hitiyath balapalla thope parampatawa iwara wenna lagai wadi athaka na sobadam mathawa thopilata daduwam dei

  • @user-sg2kc7gk7y
    @user-sg2kc7gk7y2 жыл бұрын

    මේ කතාව සත්‍යයක් චමුදිත ඔය සම්බන්ධයෙන් අපි නිර්භයව ඉදිරිපත් උනේ අපි තමයි

  • @poornajayasooriya3141
    @poornajayasooriya31412 жыл бұрын

    මමත් දැඩි රාජපක්ශ විරෝදියෙක්.හැබැයි මේ කියන කාරනා වල නොගැලපීමක් තියෙනවා. රාජිනී කියන යක්ශනියක් එක්ක ගනුදෙනු කරනවා කියන, තමාට විශ්ව ශක්තියක් තියෙනවා කියන එකේ නොගැලපීමක් තියෙනවා. මා දන්නා පරිදි විශ්ව පාරමී පදනම කියන්නෙ බුදු දහම වෙනුවෙන් රට වටේම විශාල සේවයක් කරන සංවිදානයක්. පසුගිය කාලය පුරාම ආරන්‍යවාසී හිමිවරුන්ට දානමය පිංකම් විශාල වශයෙන් කරපු සංවිදානයක්. පාලු ගෙයි වලං බිදින්නෙ නැතිව මේ පිලිබදව අදහස් දැක්වීමට ඒ අදාල හිමිවරුන්ටත් මෙමෙ වැඩසටහනේදීම අවස්තාවක් දිය යුතුයි.

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    2 жыл бұрын

    බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @donsilva3131
    @donsilva31312 жыл бұрын

    විශ්ව ශක්තියේ බලමහිමයෙන් වැරදි කරුවන්ට පමනක් දඩුවමී ලබාදෙන්න.🙏🙏🙏

  • @janithmadushan3461

    @janithmadushan3461

    2 жыл бұрын

    ambo ow

  • @dasmangamini4817

    @dasmangamini4817

    Жыл бұрын

    Saththaya heliwewa.budu sasuna rekadewa.jawuru ho hirakamak Kara Nam owunta mihipita me aathmedima sapaweva

  • @kasunmendisar
    @kasunmendisar2 жыл бұрын

    චමුදිත මහත්තයා , ජයලත් මහත්මා සමග සාකච්ඡාවක් රටවැසියන් වෙනුවෙන් ගෙන එන්න 🙏

  • @sujithheshan926
    @sujithheshan9262 жыл бұрын

    චමුඩිත ඔයාගේ මෙවැනි අපරාධ කරන්නේ .

  • @induwara6696
    @induwara66962 жыл бұрын

    චමුදිත උබනම් සුපිරි චරිතයක් ඔය කොන්ද දිගටම කැඩෙන්න නොදී තියා ගන්න බුදුසරණයි ❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾👌🏾

  • @perumliyanage8708
    @perumliyanage87082 жыл бұрын

    හොරුන්ට වැදිච්ච සාපයක් නෑ උන් සැපට ජීවත් වෙනවා. .. රටෙ අහිංසක මිනිස්සු තමයි එ සාපෙත් ගෙවන්නේ. ...

  • @anushakariyawasam9942

    @anushakariyawasam9942

    2 жыл бұрын

    ඒක නම් සහතික ඇත්ත.

  • @indigo378

    @indigo378

    2 жыл бұрын

    ✔️

  • @uduljayarathne1510

    @uduljayarathne1510

    2 жыл бұрын

    හෝරැ යැව්වේ මහ ජනතාවනේ .

  • @sinhadeshaya1722

    @sinhadeshaya1722

    2 жыл бұрын

    අපි චන්දේ දුන්නෙත් නෑ..69 විතරද අපිත් විදවනවා..

  • @helankacchannel5470

    @helankacchannel5470

    2 жыл бұрын

    චන්දෙ දීපු නිසා ජනතාව තමා වග කියන්න ඕන දැන දැන හොරු පත් කරාට දඩුවම් තමයි විදවන්නෙ

  • @jayamininisansala9999
    @jayamininisansala99992 жыл бұрын

    බුද්ධාගම දියුණු කරන්න දානපතියන් කරන මේ වගේ පින් වැඩ නවත්තන්න චමුදිතට කොන්ත්‍රාත් එකක් ලැබිලා...

  • @buddikagunarathna4078
    @buddikagunarathna40782 жыл бұрын

    මෙ වගේ බොරු ප්‍රචාරයන් කරන අයට කර්මයෙන්ම පිලිතුරු දෙයි.

  • @papersbyyourself5210

    @papersbyyourself5210

    2 жыл бұрын

    👍

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    2 жыл бұрын

    බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @manjulaprasaddanansooriya6491

    @manjulaprasaddanansooriya6491

    2 жыл бұрын

    ඉතින් නඩු දාපුදෙන්...

  • @jayamininisansala9999
    @jayamininisansala99992 жыл бұрын

    රුවන්වැලි සෑ රදුන්ගේ අනූභාවයෙන් රටට යහපතක්ම වේවා... යහපත් සිතින් කටයුතු කරන සැවොම රැකදේවා...🙏🙏🙏🙏

  • @bandulakariyawasam5019

    @bandulakariyawasam5019

    2 жыл бұрын

    Rajapaksa pulata Henagahanawa

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    2 жыл бұрын

    බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @shrefrefat8801

    @shrefrefat8801

    2 жыл бұрын

    🙏🙏

  • @malanipathirana8076
    @malanipathirana80762 жыл бұрын

    කම්සැප තකන පවිකාර අමනයෝ රටින් තුරන් වේවා යයි අපි පතමු...මවි බිමේ පින්වත් දරුවෝ නැවත අපේ උරුමය රැකදේවා!!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි වාසනාවන්!!!

  • @aijthkarunarathna8905

    @aijthkarunarathna8905

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html

  • @royal4795

    @royal4795

    2 жыл бұрын

    නම් සැප විඳින එවුන් ලංකාවේ නෑ දුක් විඳින එවුන් තමා ලංකාවේ ඉන්නේ 😂🖕

  • @user-wu1jc7zr4y

    @user-wu1jc7zr4y

    2 жыл бұрын

    මේක බලන හරක්ට තේරුම් ගන්න පුලුවන් ද මන්ද. මූ මේ චමුදිතට ලක්ෂ ගාණක් දීලා මේ ගැන ප්‍රචාරය අරන් බිස්නස් එකක් කරගන්නයි හදන්නෙ. හරක් ඉතින් මේවට ‍රැවටෙනවා.xxxx

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @naturalmedicom5603

    @naturalmedicom5603

    2 жыл бұрын

    Ruwanvali sayee Hamuduruwo,atamasthanayee hamuduruwo dennama horu

  • @harshdarshana7491
    @harshdarshana74912 жыл бұрын

    මී හරක් දෙන්නෙක් උම්බෑ කියනවා

  • @ruwanrathnayake5502
    @ruwanrathnayake55022 жыл бұрын

    විශ්ව පාරමී පදනම මේ වැඩේ ඉතාමත් වැදගත්ව මිනිස්සුන්ට පේන්න ලස්සනට කලා.

  • @deepashikaweerasuriya2802
    @deepashikaweerasuriya28022 жыл бұрын

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑයේ පිහිට අපේ රටේ අහිංසක ජනතාවට ලැබේවා...🙏🙏🙏

  • @-report1070

    @-report1070

    2 жыл бұрын

    මචං ඇත්තම කියන්නං. මේ දවස්වල පට්ටම අමාරුවෙන් ජිවත් වෙන්නේ. මමත් තාම ස්කොලේ යනවා. නිවාඩු දවස්වලට වැඩට යනවා. මේ චැනල් එක හැදුවේ ගෙදර අයට උදව්වක් කරන්න. පුලුවන්නම් සබ්ස්ක්රයිබ් කරලා උදව්වක් කරන්න.

  • @slyt9621

    @slyt9621

    2 жыл бұрын

    @@-report1070 ර්‍

  • @thurupanadderani8917

    @thurupanadderani8917

    Жыл бұрын

    @@slyt9621 8

  • @DSD394
    @DSD3942 жыл бұрын

    ස්තුතියි චමුදිත. මෙය කීප වතාවක් කීප දෙනෙක් විසින් මාධ්‍යයට එලි කරපු තිත්ත ඇත්තක් . මේ සම්බන්ධව බලවතුන්ගේ අවධානය යොමු වේවා!!! මේ වගේ අයව පාලනයට බලය දීපු ජනතාව මේ සම්බන්ධව සාමූහිකව වගකිව යුතුයි. Eka sarayak දෙසරයක් හොරාකාපු බව දන්නා පාලනයක් නැවත නැවත පත්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාව වගකිව යුතුයි.

  • @amarakumariherath4635

    @amarakumariherath4635

    2 жыл бұрын

    ඇත්ත ..

  • @jagathgamini4590

    @jagathgamini4590

    2 жыл бұрын

    යකෝ මුන් මේ වගේ දේවලුත් මංකොල්ල කෑවානම්,, මුන්ට මේ තරම් ධන තණ්හාවක්‌ ඇතිවුනේ මුන් ,,, සැබෑවටම බෞද්ධයෝද ?????..... මුන් පොළොව ඉබලා,,,,,,,,,,, x, ළමයි උඩ දාලා,,,, බුරිය මිරිකලා,,,, පුකට තට්ටුවක් දාලා,.......,,, පොට්ටු අප්පචිචියා , හොරමුලනේ මහ රජාණෝ දීපු බයි චුන්වලින් රැවටිලා ,, උන්ගේ අශුචි වලේ බැහැගෙන නාලා, කාලා,, නටලා, එකේම සැප ඉල්ලාගෙන කන්න හිත රවටාගෙන,,, උන්ටම පුක දීලා ,,, වැද වැටිලා ,,, මුළුමහත් රටේම ජනතාවම උන්ට පාවා දීලා,,, මේ මහා නරකාදී වළට රටම ඇදලා දැම්මෙත්,,, ඔය පොට්ටු අමන,, නිවට වහල්ලු,,, රැළම තමයි... දැන් ඉතිං හොරමුලනේ පාදඩ,, තක්කඩි,,, හොරුත් එක්කම අශුචි වලවල්වලම ගිලිලා උනුත් එක්කම වැනසියල්ලා......

  • @abeykoonsarath3335

    @abeykoonsarath3335

    2 жыл бұрын

    බලවතෙක් කියල එකෙක් නෑ ඕව පරික්ෂන කරන්න බලය තියෙන්නේ හොරුන්ටනේ

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    @@abeykoonsarath3335 ඕවට බලය දුන්නේ කවුද? ලංකාවේ ජනතාව නේ. බලෙන් කවුරුත් ආවෙ නෑ. වැඩි ඡන්දයෙන් පත් වුණේ. ශ්‍රී ලාංකික මෝඩ බහුතර ජනතාවගේ මනාපය.

  • @HoraGediya

    @HoraGediya

    2 жыл бұрын

    හදවතට පුදුම දුකක් දැනෙනවා, උතුම් සම්බුද්ද ශාසනයත් විනාශ කලා මුන් දෙගොල්ලෝ චීවර දාරියොත් එක්ක එකතු වෙලා.

  • @wenurijayawikkrama5477
    @wenurijayawikkrama54772 жыл бұрын

    minissunta pin karalath benum ahaganna one meh wage aya nisa itin hoda dekata minissu idiripath weida meh wage modayo innakota meh wage dewal karannath pinak tyenna one ese mese kenkta oya wage dewal krnna behe pawkarakamata ohoma kiyawanna epa

  • @mekhaladesilva1585

    @mekhaladesilva1585

    2 жыл бұрын

    8o is

  • @erandisasankani6755
    @erandisasankani67552 жыл бұрын

    බුද්ධාගමින් දානපතියන් අයින් කරමු කියලනෙද මේ හරක් දෙන්න කියන්නෙ...

  • @Lokavidu7840
    @Lokavidu78402 жыл бұрын

    රටට සෙතක් ලැබෙන්නෙ කවදද..😪සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි....

  • @creations245
    @creations2452 жыл бұрын

    උතුම් බුදු දහමට කෙලසලා රටක් රාජ්‍යක් පවතින්නෙ නෑ..මේ මංකොල්ලය රටට හෙලිකර එයට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දිය යුතුයි..

  • @chamilapriyadarshani9350
    @chamilapriyadarshani93502 жыл бұрын

    බුද්ධාගම දියුණු කරන්න දානපතියන් කරන මේ පිං වැඩ නවත්තන්න චමුදිතට කොන්ත්‍රාත් එකක් ලැබිලා...

  • @oshadakodagoda5209
    @oshadakodagoda52092 жыл бұрын

    ජයලත් මහතා සමග ද වහා සාකච්ඡාවක් කැදවා ඇත්ත තත්වය වහා සමාජ ගත කරන්න චමුදිත මහත්තයෝ...🙏🙏

  • @nuwansampath3498

    @nuwansampath3498

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html

  • @imeshmadhu7006
    @imeshmadhu70062 жыл бұрын

    බුදු දහම කෙලෙසපු පාලකයෝ ආගමික නායකයෝ ඉන්න රටක්. හරිම දුකයි මේ රටට වෙන්න යන විනාසයට 😢

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @slfishermansabaragamuwa9894

    @slfishermansabaragamuwa9894

    2 жыл бұрын

    කරපු හොද නිසා තමයි රජ කමෙනුයි රටිනුයි ගහලා පැන්නුවෙ

  • @hansi7265
    @hansi72652 жыл бұрын

    ඇයි රටට මෙහෙම කරන්නේ 😔💔 ඇයි ආගමට මෙහෙම කරන්නෙ.ඇයි මේවා නිසා අහින්සක මිනිස්සු දුක් විදින්නේ..කොහොමද තාම වැරදිකාරෝ සැප විදින්නේ 😔 ඇත්තටම දුකයි.රටක් අඩවපු සාපයෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්න විදිහක් නැ රාජපක්ෂලටනම් 💔

  • @chamilapriyadarshani9350
    @chamilapriyadarshani93502 жыл бұрын

    අනාගතේ No දානපතියන් අපිට... thanks Chamudita

  • @SUBHARATHITV

    @SUBHARATHITV

    Жыл бұрын

    උඹට සතුටුද😂

  • @olmathsworkshop2215
    @olmathsworkshop22152 жыл бұрын

    මෙය අනිවාර්යෙන්ම විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදු විය යුතුයි...

  • @angelicarossi6842

    @angelicarossi6842

    2 жыл бұрын

    යාකො මුන් තියන්න වැඩක් නැ ..පාටිට හොරැ ගු ගහලා එලවන්න .

  • @egodagemedi5793

    @egodagemedi5793

    2 жыл бұрын

    Umba uskole giyada ban

  • @HoraGediya

    @HoraGediya

    2 жыл бұрын

    හදවතට පුදුම දුකක් දැනෙනවා, උතුම් සම්බුද්ද ශාසනයත් විනාශ කලා මුන් දෙගොල්ලෝ චීවර දාරියොත් එක්ක එකතු වෙලා.

  • @chamindananayakkara6719

    @chamindananayakkara6719

    2 жыл бұрын

    මේ ලංකාව 😄පොල්ගෙඩියක් හොරකම් කලානම් අල්ලයි. කවද්ද මහා උන් හිරේ ගියේ 😄රාජපක්ෂලා 🤪රනිල් අගමැතිගෝටාභය ජනාධිපති 😄

  • @angelicarossi6842

    @angelicarossi6842

    2 жыл бұрын

    එතටකොට නීති දෙකයි 😂 මුන්ට ගෑස් ගහලා එලියට දන්න ඔිනේ .😂😂 එතටකාට යන්නේ .

  • @yamunajayakath8397
    @yamunajayakath83972 жыл бұрын

    අනේ දෙයියනේ මේ හැම දෙයක්ම නිවරැදි වෙලා රටට සෙතක් වේවා 🙏🙏🙏🙏🙏thank ypu chamuditha 🙏

  • @kumaridissanayake987

    @kumaridissanayake987

    2 жыл бұрын

    me warada niwaradi kara buruma chudamanikkiya savikirmata rata karawana palakayage sithata sithiwili phala weewa ! Apa samata theruwan saranai !!!

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @peshalasandakelum7454

    @peshalasandakelum7454

    2 жыл бұрын

    මේ link එකේ video ව,,මේ වෙන හැම දෙයක්ම සංඝයා වහන්සේලා ඉදිරියේම kzread.info/dash/bejne/an5mw82hqJe2eto.html කියනවා පුදුමයෙනුත් පුදුමයක්

  • @chanakasenarath5352
    @chanakasenarath53522 жыл бұрын

    සම්බන්ධ සියලු දෙනාට sapa වේවා

  • @nimeshmadhuranga5947
    @nimeshmadhuranga59472 жыл бұрын

    බුද්ධාගමට උදව් කරන්න කැමති දානපතියන් නවත්තන්න ගහන ගැටයක් මේ

  • @The-ye3cq
    @The-ye3cq2 жыл бұрын

    අනේ බුදුසමිදුනේ මගේ රටේ අහිංසක මිනිස්සු ආරක්ෂා කර දෙන සේක්වා!!!!! උතුම් සෑ රජුට මගේ නමස්කාර ය වේවා..... සාදු සාදු සාදු. තණ්හාය ජායති සෝකෝ.....

  • @sasankajayasekara2051

    @sasankajayasekara2051

    2 жыл бұрын

    යකෝ තමන්ට තමා පිහිට හැර වෙනත් සරණක් නෑ කියපු බුදුන්ගෙන්ම සරණ ඉල්ලන්න තොපි හරක් ද? මේකේ අවුරුදු 2500කට කලින් පිරිනිවන් පාපු බුදුන් ගෙන් හිගා කන්නේ නැතුව මහන්සි වෙලා වැඩක් පලක් කරලා ඊලග චන්දෙදිවත් ඔලුව පාවිච්චි කරලා කතිරයක් ගහපන්. ගොන් හැත්ත.

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @TJ-hi3ey
    @TJ-hi3ey2 жыл бұрын

    මේවගේ දෙයක් එළිකිරීම ගැන සතුටුයි චමුදිත.ඔබට ජය

  • @anjellenikz6301

    @anjellenikz6301

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @lahirunuwanpriya2596
    @lahirunuwanpriya25962 жыл бұрын

    ලාංකීය සංස්කෘතිය තුළ මුදුන්මල්කඩ. අපේ උරුමය. අපේ මහා සෑය. ඒ ගැන අලලා මේ වගේ ඉන්ටරවීව් කළාට, ඇත්තටම හිතෙන් නැද්ද පබ්ලිශ් කරන්ඩ කලින් මේ කරන්නේ මං මොන පව්කාර වැඩක් ද කියලා..

  • @seethakuruppu2742

    @seethakuruppu2742

    2 жыл бұрын

    පබ්ලිෂ් කළාම පව් චූඩාමාණික්‍ය ගත්ත එකයි පාදමේ මැණික් ගල් හොරා ගත්ත එකයි පව් නැහැ .අම්මෝ ලංකාවේ බෞද්ධයො .බුදු හාමුදුරුවන්ව වික්කත් කියයි ඒවා ප්‍රසිද්ධ කරන එක වැරදි කියලා .කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ කට්ටිය වගේ

  • @k.n6067

    @k.n6067

    2 жыл бұрын

    ඒ මුදුන් මල්කඩ රැක ගැනීමත් අපේ යුතුකම නේද ...

  • @seethakuruppu2742

    @seethakuruppu2742

    2 жыл бұрын

    @@k.n6067 ඔව් ඒක ඇත්ත ඒ වගේම ආගමට මුවාවෙලා අපරාධ දූෂණ වංචා කරන උන්ටත් දඩුවම් දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම .රටෙන් ගෙනගිය වස්තුව දේපොළ ඩොලර් ආපහු ගන්න ඕනෑ .බ්‍රිතාන්‍ය යටත් විජිත කාලෙවත් මෙහෙම උන් ඉදලා නැහැ .උන් අපෙන් හොරා කාපුවා උන්ගේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ .මුන් මුන්ගෙ පෞද්ගලික ගිණුම් වල .පෞද්ගලික අයිතිවාසිකම් වල තියෙන්නේ ඒවා

  • @charithapriyadarshana8929

    @charithapriyadarshana8929

    2 жыл бұрын

    Ethin yako vatina hindane meva minissunt kiyanne

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    Жыл бұрын

    ඈ පොල් බූරුවෝ උන්ට හොරකම් කරන්න හොඳනම්. ඒක පබ්ලිස් කරන්න හොඳ නැද්ද 😂

  • @amazingsrilanka1464
    @amazingsrilanka14642 жыл бұрын

    සුජීව ප්‍රසන්න ආරච්චි කෑලේ. ඔයාගේ කතා වලට.. පොතකුත් ලියමුද බ්‍රෝ?

  • @ranjikakumu7700
    @ranjikakumu77002 жыл бұрын

    මේ කාලකන්නි කරපු වංචාවට රටේ සාමාන්‍ය ජනතාවට විශ්ව මාතාවගේ අනුකම්පාව සහ සමාව ලැබේවා.කරපු අලුගෝසු වන්ට දඩුවම් ලැබේවා.

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @priyanika3629
    @priyanika36292 жыл бұрын

    අයෝ මොන සාපයක්ද මේ රටට උනේ. රාජපක්ෂ රෙජීමය රට කෑවා

  • @nilanthi9663
    @nilanthi96632 жыл бұрын

    Shakshi nethuwa kiyana boru walata ai me wage prasiddiyak denne? Wahama pareekshanayak kalayuthui me boru pracharawalata viruddawa.

  • @Virusprodctions
    @Virusprodctions2 жыл бұрын

    චමුදිත පොඩ්ඩක් එයාට කතා කරන්න දෙන්න. කතාවේ කිසිම පැහැදිලි බවක් නෑ මැදින් පැනලා කතා කරන නිසා

  • @palithawijesighe8780
    @palithawijesighe87802 жыл бұрын

    සම්පූර්ණ සත්‍ය කතාවක් ඇත්තටම රාජපක්ෂලා කියන්නේ මේ රටට විනයක් ශාපයක් මුන් නීතියෙන් ගැලවුනත් 2024 වර්ෂයේ යුක්තියෙන් නියම දඩුවම් ලැබෙනවාමයි ඒක සත්‍යයි මේක කලි යුගයක් උණත් වරදට දඩුවම් මේ භවයේදීම ලැබෙනවා ඒකයි රාජපක්ෂලා දැන්ම නොමැරී ඉන්නේ උන්ට යුක්තියෙන් දඩුවම් ලැබෙනවාමයි

  • @ugithamadusanka1682

    @ugithamadusanka1682

    2 жыл бұрын

    රුවන්වැලි මහා සෑය හෙළිදරව්ව ජයලත් මහතාගේ 1st interview 1k link kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html dear sir/ madam i don't know is this true or not but do something 2nd link mr chamuditha kzread.info/dash/bejne/hKB5pcSxoMe6gaw.html

  • @wijayangawijesinghe3027

    @wijayangawijesinghe3027

    2 жыл бұрын

    ලෝකයේ කොහේ නිතීය අවභාව්තය වුනත් ස්වභාවයධර්මය ඉදිරියේ සියල්ල යටයි...... ස්වභාවයධර්මය නීතිය

  • @chandanaananda2303

    @chandanaananda2303

    2 жыл бұрын

    සිවුරක් ඇඟේ පටලවා ගත්තට හාමුදුරු කෙනෙක් නොවේ. දාරු චීරිය රහ්ත්වුනේ සිවුරක් ඇඟේ පටලවා ගෙනද? සර්වඥයින් වහන්සේ විසින් සෝපාක සුනීතට සිවුරු ඇඟේ පටලවාගෙන එන්න කියල කීවද බණ කියල රහත් කරවන්න. කරුණාකර මෙම කරුණු කාරනා ගැන ඉතාමත් බුද්ධියෙන් ගවේශණය කරන්න. මේවා ලියන්නේ කාටවත් පහර ගැසීමට නොවේ බුද්ධි වර්ධනය සඳහා පමණි...................

  • @peshalasandakelum7454

    @peshalasandakelum7454

    2 жыл бұрын

    මේ link එකේ video ව,,මේ වෙන හැම දෙයක්ම සංඝයා වහන්සේලා ඉදිරියේම kzread.info/dash/bejne/an5mw82hqJe2eto.html කියනවා පුදුමයෙනුත් පුදුමයක්

  • @ajanthaherath2987

    @ajanthaherath2987

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @diwani3970
    @diwani3970 Жыл бұрын

    Thank you

  • @sisitha8587
    @sisitha85872 жыл бұрын

    Ape sith kelasanna epa.

  • @athalsagare466
    @athalsagare4662 жыл бұрын

    මේක සම්පුර්ණයෙන් ඇත්ත දැන් තියෙන්නේ බොරු එකක් රාජපක්ෂලා අකුලෝලම යන්න පටන් අරන් තියෙන්නේ ඔය හින්දා තමයි උන්ව බලයට ගේන්න දඟලපු හැම මිනිහටම ඔය දුක විඳින්න වෙනවා කර්මය විශ්වාස කරපල්ලා දැන්වත් 😓🙏

  • @prasadbandara3338
    @prasadbandara33382 жыл бұрын

    අපි බල බලා සිටින්නේ නැතිව ලන්කාවේ සිටින සැවොම සම්මාදන් කරලාහරි මේ කාලකන්නි කරපු වැරද අපේ රට වෙනුවෙන් බුදුන්ගේ නාමයෙන් නිවැරදිව ඉටුකරමු

  • @yasinthakuruppu4066

    @yasinthakuruppu4066

    2 жыл бұрын

    අනේ ඇත්තට ම කව්රු හරි ඉදිරිපත් වෙන්ණ

  • @user-wu1jc7zr4y

    @user-wu1jc7zr4y

    2 жыл бұрын

    මේක බලන හරක්ට තේරුම් ගන්න පුලුවන් ද මන්ද. මූ මේ චමුදිතට ලක්ෂ ගාණක් දීලා මේ ගැන ප්‍රචාරය අරන් බිස්නස් එකක් කරගන්නයි හදන්නෙ. හරක් ඉතින් මේවට ‍රැවටෙනවා. උඩ කොමෙන්ට් එකෙන් පේනවා මේ යකා ඇපල් ලැප් ටොප් ගත්තෙ කොහොමද කියල.

  • @chandanapathirage206

    @chandanapathirage206

    2 жыл бұрын

    බුදුඋන්ට මැණික් ඕනි නැත හොර බල්ලෝ සංගයාන්ට මැණික් දීපියව් මේ හොර සාංගයන්ට දෙස පළුවන් එක්ක ගූ කන්න කියාපිය

  • @malanikarunasinha1589

    @malanikarunasinha1589

    2 жыл бұрын

    Mewahla aptapisuhednwa

  • @malanikarunasinha1589

    @malanikarunasinha1589

    2 жыл бұрын

    Chamudith thilka randeniy mis ekka wewedsathnk krnn

  • @wenurijayawikkrama5477
    @wenurijayawikkrama54772 жыл бұрын

    සල්ලි කාරයො බුද්ධාගමට උදව් කරන්නැති කාලෙක, චමුදිතල කරන මේ වැඩෙන් වෙන්නේ ලොකු හානියක්.

  • @nandanap9225
    @nandanap92252 жыл бұрын

    මේක විමර්ශනයක් කල යුතු දෙයක්. චූඩාමානික්‍ය ඉවත් කිරීමට විශාල අට්ටාලයක් ගසා විශාල ආන්දෝලනයක් සිදුවූවා බොහෝ දෙනකට අමතකය.

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 жыл бұрын

    මහා සෑයට අගෞරවයක් කල ගිහි පැවිදි සැවොම සොබාදහම් දඩුවම් වලට යටත් වියයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿 ❤🌿❤🌿 ❤🌿❤🌿❤🌿❤🌿

  • @nirmalikusuminikarunanayak5024

    @nirmalikusuminikarunanayak5024

    2 жыл бұрын

    😱

  • @sujithheshan926

    @sujithheshan926

    2 жыл бұрын

    Chamuditha oya oya wage pawwada karana epa. Oyata .apayayanna wenawa.

  • @laknarocky2433

    @laknarocky2433

    2 жыл бұрын

    Yes 1000

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa74832 жыл бұрын

    Thanks camuditha.

  • @sanjanaperera2657
    @sanjanaperera26572 жыл бұрын

    Views ගන්න බලාගෙන මෙහෙම බොරු දේවල් ප්‍රචාරය කරන්න එපා චමුදිත...

  • @amilamadushan6838

    @amilamadushan6838

    2 жыл бұрын

    මෙක ඇත්ත මන් අයතනයක වැඩ කරා esset engineriyan eke ආයතනයේ නයකයා තමයි කොත පැලදුවා එක විදුරු බව අපි දන්නවා . මහින්දගෙ නෙයෙක් වෙන්නෙ නයනක්කර ..ඔහු තමයි ගෙම ගැහුවේ

  • @pathumprasanna4983
    @pathumprasanna49832 жыл бұрын

    බුදු ගුණ බලයෙන් නැවත චූඩාමානික්්‍යක් පැලදිය හැකි වේවා

  • @viduravangeesa914
    @viduravangeesa9142 жыл бұрын

    රුවන්වැලි මහ සෑයෙ කොතේ රත්‍රන් ගාලා අලුත් කොත පලන්දන්න ඒකට ගහපු පලංචිවල ඉඳන්ම රටේ ලොකු කතාබහක් ඇතිවුනා. අලුතෙන් කොත් පැලැන්දවීමෙන් පස්සෙත් බොහොම ආන්දෝලනාත්මක කතා අහන්න ලැබුණා. අටමස්ථානාධිපති නායක හාමුදුරුවො , රුවන්වැලිමහසෑ චෛත්‍යරාමාධිපති හාමුදුරුවො වගේ හාමුදුරුවරුන්ට චෝදනා එල්ලවෙනවා. මේ ගැන නිසි විමර්ශණයක් කරලා මේකෙ සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් කරන්න ඕනි වගකිවයුතු බලධාරීන්.

  • @chinthakamadusankasampath7240
    @chinthakamadusankasampath72402 жыл бұрын

    රුවන්වැලි මහා සෑයට පළඳවන ලද නව චූඩා මාණික්‍යය හා රන් පාදම, බැතිමතුන්හට මනාව දර්ශණයවන ආකාරයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව, බුදු දහමේ පුනර්ජීවනය සහ උන්නතිය උදෙසා එකී පැළඳ වීමේ කටයුත්ත, ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ ඉතාම බැති සිතින් සහ වගකීමෙන් යුතුව සිදුකරන ලද්දේ විශ්ව පාරමී පදනමේ පුර්ණ අනුග්‍රහයෙනි. ඒ සදහා කිසිදු රාජ්‍ය හෝ දේශපාලනික මැදිහත්වීමක් සිදු නොවූ බව ඉතා වගකීමෙන් සදහන් කල යුතුය. මෙම වීඩියෝවේ සදහන් සෑම කරුණක්ම අසත්‍ය වන අතර, ඒ සදහා ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතී. පදනමක් නොමැති හුදු මිත්‍යා විශ්වාසයන් සහ ගුප්ත බලයන් පමණක් පදනම් කොටගෙන මහා සංඝරත්නය අපහසුතාවයට පත්කරන මෙවැනි සාවද්‍ය; සාපරාධී අදහස් සහ කරුණු විශ්වාස නොකරන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @sachiniweerasinghe3161

    @sachiniweerasinghe3161

    2 жыл бұрын

    Chamuditha spreading utter shit to get views typical KZreadrs

  • @mirigamasiteoffice6364

    @mirigamasiteoffice6364

    2 жыл бұрын

    true

  • @pradeepweerasingha7007

    @pradeepweerasingha7007

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sandaruchamikawellala8778

    @sandaruchamikawellala8778

    2 жыл бұрын

    👍

  • @papersbyyourself5210

    @papersbyyourself5210

    2 жыл бұрын

    👍

  • @delonmara5512
    @delonmara55122 жыл бұрын

    චමුදිත , ගෙදර උන්ට කන්න නැත්නම් පිටකොටුවට ගිහින් නාට්ටමි ලට අදො මර්ගය දේපන් . බොරු කියවන්නෙ නතුව.

  • @rosakatu5477
    @rosakatu54772 жыл бұрын

    දේවසාප පල දෙන හැටි නියමයි නියමයි එක පවුලක් කල වරදට මුඵු රටම දඩුවම් ලැබිය යුතුද?69 ලක්ෂයටම ජනතාවනි,මොනවා වියයුතුද?.

  • @thochphonsl5889
    @thochphonsl58892 жыл бұрын

    ජයලත් මහතාගේ වැඩ සටහනක් බැලුවා මොකද මිනිසුන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් දිරිය මිනිස්සුන් ගෙන් උදවි අරන් මේ රටේ මිනිස්සුන් ගේ ජීවිත බේරගන්න ඔබලාට ඉක්මනට හැකි වේවා ඉක්මනට යමක් කරන්න-------'

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    ඔයාලා මගේ වීඩියෝ බැලුවේ නැද්ද? ඒවා 2019 ඉඳන්ම ඇති. ජයලත් මහතා දන්නවාට වඩා දේවල් මෙතන උනා.

  • @sameeraweerathunga709

    @sameeraweerathunga709

    2 жыл бұрын

    @@ThilakaRandeniChannel link ඒක දාන්න

  • @dilkibhagya4201
    @dilkibhagya42012 жыл бұрын

    අපේ රට පවු දැන් හුස්ම ගන්නෙ අමාරුවෙන් අපිම එකතු වෙලා මේ දේ හරියට කරල ආයෙ හුස්ම දෙමු..🙏

  • @lakshithadewinda7064
    @lakshithadewinda70642 жыл бұрын

    බුද්ධාගමෙන් දානපතියන් අතුගාල දාන්න හදන ප්ලෑන් එකක් මේක

  • @LahiruRoXx411
    @LahiruRoXx4112 жыл бұрын

    රටේ මෙවන් විපත් වෙන්න හේතුව මෙක තමයි රජපක්ශ වරුන්ට සාප වෙනවා..

  • @anushakumare5003
    @anushakumare50032 жыл бұрын

    මේවා අහද්දී අපේ රට ගැන පුදුම දුකක් ඇති වෙන්නේ, ඇයි දෙයියනේ බුදුන්ගේ දේවල් විනාස කරලා දැම්මේ මේ දේශපාලුවෝ. 😭😭😭😭

  • @bluesky1042

    @bluesky1042

    2 жыл бұрын

    මෙ හොරකමට සම්බන්ධ හැමොටම සහ උන්ගේ පවුල් වල අයට විශ්වයේම සාප වැදෙවා , රුවන්වැලි මහා සෑයට දොහොත් මුදුන් දී වන්දනා මාන කල අහිංසක මිනිස්සුන්ට කිසිම ආන්තරාවක් නොවෙවා දෙවියන් ඒ අහිංසකයන් රකිත්වා

  • @chandanapathirage206

    @chandanapathirage206

    2 жыл бұрын

    බුදන්.ගේ දේ කාටවත් සොරකම් කළ නොහැක..බුදුන් ආරක්ෂා කරන්නට දෙයක් නැත,. ප්‍රශ්නය මැණික් දාපු එක.. සහ ආරක්ෂා කිරීම බුදුන්ට මැණික් ඕනි.නැත..මුන් දෙන්නා ම හොරු බල්ලෝ නිවන් මග වසන උන් සහ මේවාට වදින මෝඩ බුධ ගම් කාරයො බුදුන් සක්විති රජ කම අත් හැර අවෙ මුන් නියෙම්ට රට අන්ද නාවා....(බුදු හිමියන් ටත් කලි යුගය යේ දෙවියන්ගේ පිහිටයි) මෝඩ බවිධ්‍යනි රැවටෙන්න එපා...මුන් දෙන්නගේ දීහා හරියට බලන්න අපිට කිසිම.අගැරවයක් නැත.. මුන් බුදුන් ට ත් දෙව් පිහිට ලබා දෙනවා... අනේ පොන්න බල්ලෝ. දෙන්නා ගූ කාපිය බුදුන් වහන්සේගේ නම් කන්නේ නැතිව..

  • @harshaarsecularatne4574

    @harshaarsecularatne4574

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dI16sdyMdcrMltI.html

  • @premaandagasen1554

    @premaandagasen1554

    2 жыл бұрын

    😫😫😫🌹😟

  • @pradeepweerasingha7007
    @pradeepweerasingha70072 жыл бұрын

    බොරු ප්‍රචාරවල පලවිපාක කර්මය එක්ක එනවාමයි..

  • @ruwankumara2964
    @ruwankumara29642 жыл бұрын

    අපි 🐇 කියලද හිතන් ඉන්නේ? 😂😂😂

  • @supunsameera2525
    @supunsameera25252 жыл бұрын

    මැණික නැති උනාට රුවන්වැලි මහා සැයේ හාස්කම් නැති වෙන් නෑ. රාජපක්ෂලා ඇතුළු ඕකට හවුල් උණු ඔක්කොටම මිනිස් ආත්මයක් නැති වෙනවා කල්ප ගානකට 🙏

  • @ferin674
    @ferin6742 жыл бұрын

    අනේ මන්දා මේ පවුල කරලා තියෙන අපරාදය. කොහේ ගියලා නවතීද?

  • @dhanushkaedirisinha1540

    @dhanushkaedirisinha1540

    2 жыл бұрын

    මුන්ට හෙන පිට හෙන ගහන්න ඕන 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @sandradesilva7242

    @sandradesilva7242

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hp2NyrekeabbY7g.html

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    @@dhanushkaedirisinha1540 මං යැව්වා එක දිගට අකුණු සන්නාහයක් දානකම්

  • @rajithdilshan6311
    @rajithdilshan63112 жыл бұрын

    අපිත් ගියා චූඩා මානික්‍ය බලන්න. දවස් ගානක් එක මිනිස්සුන්ට බලන්න දීල තිබ්බා. ඒ දවස් වල කියන්න තිබ්බනෙ. අවුරුදු ගානක් ගිහින් තමයි වීදුරු බෝල දැකල තියෙන්නෙ.

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    2 жыл бұрын

    විදුරු බෝලයක් නෙමේ ඕස්ට්‍රේලියන් ක්‍රිස්ටල් හුගක් දුර්ලබය කොටි 7 විතාර පලිගුව වීතරක් වටිනවා අනික් ගලුට් හුගක් වටිනවා (අපි මැණික් වියාපාරික පවූලක් එකනිසා මේගැන දන්නවා මේ පිස්සු මිනිහා කියන්නේ බොරු අහු වෙන්න එපා)

  • @ritaadikarama2464
    @ritaadikarama24642 жыл бұрын

    දෙවියනේ මේ වගේ කාලකන්නි පවුලක් ද අපේ රට පාලනය කරන්නේ. මුන්ගේ පරම්පරා හතකට මේ ශාපය වදින්න. ඕනි. තවත් මුන්ට ආවඩන මී හරකුන් ඉන්නවානේ. මේ රට මේතරමටවත් බේරිලා තියෙන එකත් ලොකු පුදුමයක්.

  • @shani9967

    @shani9967

    2 жыл бұрын

    Meka budunge deshaya.ekai mechcharawth rakila thiyenne 🙏🙏🙏

  • @sisithamedagoda4317
    @sisithamedagoda43172 жыл бұрын

    Mewa you tube channel walin saali hambakaranna dapu pattapal boru.Wishwashakthi thiyanawanam rata goda ganda udawkaranam mokada boru program karan nethuwa

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana13692 жыл бұрын

    මුලින් හිතුවෙ මොකක් හරි ඇත්ත දෙයක් හෙලිකරන්න හදනවා කියලා.. පස්සෙ මූ මොකෙක්ද යකෙක් බැදන් ඉන්න කතාවක් කිව්වා..😂 එතනින් තේරුනා මූ පිස්සෙක් කියලා.. අපරාදෙ මේක වෙනුවෙන් ඒ වෙනකන් වැය කරපු විනාඩි කීපය.. චමුදිත වැදගත් ඉන්ටවිව් කරන්න මේ වගේ පිස්සොන්ට ඔයාගෙ චැනල් එකේ ඉඩ දෙන්න එපා..

  • @nimanima408
    @nimanima4082 жыл бұрын

    Vishwa Parami foundation eka me wage pahath wada krnne na. Hodata hoyala balnna rate budu dahame unnathiyata kochchara pin wada krala thiyenawada kiyala

  • @susanthakuma
    @susanthakuma2 жыл бұрын

    චමුදිත ඔයාට ගොඩක් ස්තුතියි මේ කරන දේට..ජයලත් වෙද මහත්තයත් එක්ක වැඩසටහනක් කරලා ඕකේ ඇත්ත නැත්ත හොයාගන්න.

  • @ThilakaRandeniChannel

    @ThilakaRandeniChannel

    2 жыл бұрын

    ජයලත් මහතා දන්නවා ට වඩා දෙයක් මෙතන උනා . ගිහින් බලන්න මගේ වීඩියෝ.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12612 жыл бұрын

    අග.ම් බෙද ය කින් තෝර ව සියලු දෙනා එකමුතු වෙන්න මෙවැනි සිදු වී ම් ගැන අවධානය යොමු වේවා 🙏🙏❤️

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Жыл бұрын

    Thanks

  • @harshdarshana7491
    @harshdarshana74912 жыл бұрын

    ලෝකවාසී බෞද්ධ ජනතාවම නොමග යනවා මුන් කියන බොරු නිසා. හරියට දැනගෙන කතා කරපල්ලා.විශ්ව පාරමී පදනම ඉතාමත් ගෞරාවයෙන්, ශ්‍රද්දාවෙන් මේ උතුම් කාර්ය ඉටු කරලා තියෙනවා. ඕනම කෙනෙක්ට පුළුවන් හොයල බලන්න

  • @nadeeshalakmali3158

    @nadeeshalakmali3158

    2 жыл бұрын

    Mokada bayada.balaagena enna.matakane sripadeta atha thiyapu kattiyata wechchadee.hodata mathak kara ganna.bayee weulanawada.bayawenna apaa karmaya kalpa siya dahas gaaanak yanakam hambeewi

  • @chamilapriyadarshani9350
    @chamilapriyadarshani93502 жыл бұрын

    තමන්ගේ චැනල් ප්‍රසිද්ධ කරන්න බොරුකාරයෝ ගෙනල්ලා 👹️👹️

  • @varunasandika272
    @varunasandika2722 жыл бұрын

    චමුදිත ඔයා අපායට ඔය පාර කපා ගන්නේ මේ දෙන්නා එකතු වෙලා බොරු කියන්නේ ඇයි

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    2 жыл бұрын

    බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @chamindaudayakumara482

    @chamindaudayakumara482

    2 жыл бұрын

    Oya sudda karanda hadanda apa thawa kenek oka gana vidiyo akak dla thibuna aya sahkshe shethaw.pennanawa

  • @damithchanaka185
    @damithchanaka1852 жыл бұрын

    නිවැරදි සොයාබැලීමකින් තොරව මිනිසුන් ප්‍රකෝප වන මෙවැනි තොරතුරු සමජගත කරන මෙවැනි මාධ්‍යවේදීන් ට හා චැනල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි.

  • @papersbyyourself5210

    @papersbyyourself5210

    2 жыл бұрын

    👍

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    2 жыл бұрын

    බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @plskumari7401

    @plskumari7401

    2 жыл бұрын

    ​@@horriblewarzonemilitarynews 👍👍

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb2 жыл бұрын

    මෙි වන්චාව හිරු නිවීස් හරහා රටට දෙන්න.සමස්ත ජනතාවට දැන ගැනීම සදහා.චමුදිත ඔබට ස්තුතියි

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    2 жыл бұрын

    මොන වන්චාවද දෝරේ ........ චමුදිතගේ ලැට් වලේ කොටසක් මු කනව කියලද

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara86422 жыл бұрын

    Thank you for both of you

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna40022 жыл бұрын

    මේ සම්බන්දව මද්‍යයෙන් මුලිනුත් කතාවට ලක්වුනා නමුත් මේදක්වා කිසිම ක්‍රියාමර්ගයක් ගත්තේනැ ජනාධිපති අගමැති පොලිස්පති මහාසංඝ රත්නය නිහඩවීමෙන් හෙලිවන්නේ මේ සැමදෙනා මෙයට සම්බන්ධ බැවින් බව සිතිය හැක

  • @pamudimalshani8332
    @pamudimalshani83322 жыл бұрын

    මේ අපරාධයට හවුල් වුණ සියල්ලන්ටම දැඩි දඩුවම් ස්වාභාවධර්මයෙන් ලැබේවා!

  • @mcbond6162
    @mcbond61622 жыл бұрын

    මැණික් ගල් ගලවපු බිමට ගත්ත කම්කරු ආදී වැඩ කරුවන් පරීක්ෂණ වලට උදව් කරන්න ..

  • @dilanrandika9893
    @dilanrandika98932 жыл бұрын

    ගොඩක් වටින වෙනස් අදහස් ටිකක්👍👍👍

Келесі