No video

🔴කප්පම්කාරයොන්ට,වෙඩිතියන්නෝනලු.මේක කියන්නේ ප්‍රසන්න!අනුර කිවුව විතරයි ඈතින් හූත් වදී FULL SPECH AKD

අයියේ අනිත් අයත් එවනවා අපි එනකල් බලාගන්න
අද ඒකට උත්තර පෝස්ටරයකුත් ගහලා. මේ මහ දවල්.
පෝස්ටර් යුද්ධයක්.මේක රටක්ද?
ප්‍රසන්නගේ වැකිය කිවුවම හු වැදුණු ගම්පහ සමුළුව
🔴කප්පම්කාරයොන්ට, වෙඩිතියන්නෝනලු. මේක කියන්නේ ප්‍රසන්න!-අනුර කිවුව විතරයි ඈතින් හූ ත් වදී FULL SPEECH AKD GAMPAHA YOUTH
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
#RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
#sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

Пікірлер: 448

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALAАй бұрын

    මේ තරුණ තරුණියන් අතර දෙමළ මුස්ලිම් තරුණයන් තරුණියන් හරි හරියට අත්වැල් බැඳගෙන සිටිනවානම් අපේ රට මොනතරම් සුන්දරද,ඒ දවස් උදා කරගන්න එක්ව කැපවී ජාතික ජනබල වේගය දිනවමු,

  • @KamalHassan-tg4ss

    @KamalHassan-tg4ss

    Ай бұрын

    ක්‍රමයෙන් එකතු වෙනවා....දාන්න භාෂාව කින් දෙමළ මුස්ලිම් සහෝදරයන්ට පණිවිඩය දෙන්න..... භාරගන්න බලාගෙන ඉන්නේ ❤❤❤

  • @SampatheNuwan
    @SampatheNuwanАй бұрын

    දරුවන්ගේ අනාගතයට දිරිය ගෙනෙන එකම හදවත. අනුර සහෝදරයා සහ මාලිමා ටීම්එකට ජයවේවා.

  • @WasanthaKumara-ie5gz
    @WasanthaKumara-ie5gzАй бұрын

    සියලුම ජනතාව ඵක්වරක් ඵකතු වෙන්න මෙම වෙනස ට. රට වෙනුවෙන්. ❤❤❤❤❤

  • @DhananjayaDewanama
    @DhananjayaDewanamaАй бұрын

    අනුර සහෝදරයා දිනුවොත් ඒක තමයි අපේ දිනුම අපේ දිව්නුව ජයවේවා මාලිමාව ...

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    Ай бұрын

    Ow ane mageth balaporotthuwa ekamai

  • @user-qu2pc6gj2c

    @user-qu2pc6gj2c

    Ай бұрын

    ආණ්ඩු පෙරලයකට එහා ගිය සමාජ පරිවර්තන යුගයක් අරඹමු.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185Ай бұрын

    අපි මේක හරි විදියට වෙනස් කරමු අනුර සහෝදරයා. ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @shanthadesilva490
    @shanthadesilva490Ай бұрын

    තරුණයෝ, තරුණියෝ, වැඩිහිටියෝ, වෘත්තිකයෝ, ව්‍යවසායකයෝ, එකමිටට මාලිමාව ට.

  • @SarathMunasinghe-nz5qd
    @SarathMunasinghe-nz5qdАй бұрын

    ආදනීය දරුවනේ ඔබලාට ගොඩාක් ස්තුතියි මාලිමාවට ජයවේවා ඔබලාට අනාගතය ජයවේවා

  • @anushadealwis6073
    @anushadealwis6073Ай бұрын

    මාලිමාවට ❤❤❤❤ජය වෙිවා මාලිමාවට තමයි ජය මාලිමාවට ජයග්‍රහණය අනිවාර්ය ඵයඵසේම වෙනවා

  • @shadowplayz1316
    @shadowplayz1316Ай бұрын

    බලය රැක ගැනීමට........ඕනෑම දරුනු, පහත් වැඩක් කල හැකි බවට බොහෝ උදාහරණ තිබෙන පසු බිමක, දරුවා ඔබ මීට වඩා ආරක්ෂා විය යුතු.

  • @nevilsampath8768
    @nevilsampath8768Ай бұрын

    අනිවාර්යයෙන්ම මේක වෙනස් කරන්න වෙර දරන මිනිස්සුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. අපේ පරම්පරාවේන් මේ පාදඩ ක්‍රමය වෙනස් කරමු.

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1uАй бұрын

    මෙහෙම හරි තැනට මේ රටේ ජනී ජනයා එකතු වෙනවනම් ඇත්තටම මේරට ලස්සන රටක් වෙනව

  • @LDAnanda
    @LDAnandaАй бұрын

    මාතර අපෙන් සුභ පැතුම් මාතර සිට ආදරෙයි මාතරඅපි

  • @pushparani6825
    @pushparani6825Ай бұрын

    අපි තරැන.පරමිිපරාව වෙනුවෙන් මාලිමාවට ජන්දෙ දෙමු.සියලුමදෙනා.එකතුවෙලා.මෙිිතියෙනකුුමය වෙනස්්කරමුමාලිමාවට ජයවෙිිවා මිලගජනාධිපති.අනුරකුමාරටජයෙන්.ජයමවෙිිවා බුදුසරනයි❤❤❤❤❤❤❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147Ай бұрын

    තෙරුවන් සරනයි පුතේ ...අම්මා ලාගෙ ආශිර්වාද ලැබෙනවාමයි..සිරිලක් මවගෙ අනාගතේ රැදි තිබෙන්නේ ඔබේ අතේ..❤❤❤❤❤❤❤❤

  • @chamaragtb1457

    @chamaragtb1457

    Ай бұрын

    ආදරෙයි ❤❤❤❤

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842Ай бұрын

    ඔබ තුමා පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @hewagemaalani3191
    @hewagemaalani3191Ай бұрын

    මාලිමාවට ❤❤ජයවේව❤❤❤

  • @lilith5730
    @lilith5730Ай бұрын

    අනේ දෙවියනේ,සහෝදරයා ඔබ ගොඩාක් ආරක්ෂා විය යුතුයි අප වෙනුවෙන්.මේ රට වෙනුවෙන්.විශ්වාස කරන්නබෑ පොලීසියේ හමුදාවේ ආරක්ෂාව.ඔබ දැන් රැලිවලට සහභාගී වූවාඇති.

  • @LDAnanda
    @LDAnandaАй бұрын

    ගම්පහ පැටවුන් හට ආදරෙයි මාතරඅපි

  • @HubbunNabiGroup
    @HubbunNabiGroupАй бұрын

    වැඩිය ඕන නෑ. පළමුව බස් වලට කෝච්චිවලට,ත්‍රීවීල්වල ට සත ගණනට ගෙවන්න පුළුවන් ඇප් එකකුයි කාඩ් එකකුයි හඳුන්වා දිල තාක්ෂණය පටන්ගමු ජයගමු.

  • @SisiraKumarasinghe-cs4gu
    @SisiraKumarasinghe-cs4guАй бұрын

    සහතික ඇත්ත සහතික ඇත්ත ජයවේවා මාලිමාවට ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා මාලිමාවට !!!!!!

  • @geethrajapakse4667
    @geethrajapakse4667Ай бұрын

    අනුර කුමාරට ජයවේවා.!🩷🩷🩷✌✌👍

  • @user-yv3dl3mg5f

    @user-yv3dl3mg5f

    Ай бұрын

    නෑ, දිනන්නෙවත් පරදින්නෙවත් අනුර නෙවෙයි, රටයි ජනතාවයි! අපි තේරුම් ගන්න ඕනෙ එපමණයි!

  • @chamaragtb1457

    @chamaragtb1457

    Ай бұрын

    රට දිනන්න නම් වෙනසක් ඕනෙමයි..අපි ඒක කරමු

  • @jinasenanavin7095
    @jinasenanavin7095Ай бұрын

    අවුරුදු 18 ඉදන් අවුරුදු 35 දක්වා තරුණ තරුනියන්ගේ ජ්න්දය මානාපය එකේන්ම මාලිමාවට .... ජාතික ජනබලවෙගයට NPP ❤❤❤❤

  • @user-xb8tj1bz2y

    @user-xb8tj1bz2y

    Ай бұрын

    60 පැනපු අපිත් මාලිමාවට.

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    Ай бұрын

    ​@@user-xb8tj1bz2yniyamai supiri minissu

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    Ай бұрын

    ​@@RangaPrabadniyamai supiri minissu

  • @DineshPrasanna-gs6il

    @DineshPrasanna-gs6il

    Ай бұрын

    ​@@user-xb8tj1bz2y👍👍👍♥️♥️♥️🙏🙏🙏🙏

  • @chamaragtb1457

    @chamaragtb1457

    Ай бұрын

    ​@@user-xb8tj1bz2yආදරෙයි ❤❤❤

  • @UdeshSenarath
    @UdeshSenarathАй бұрын

    මම ඉන්නේ දකුණු කොරියාවේ, අනුර සහෝදරයා මේ කියන කතාව මීට අවරුදු ගානකට කලින් දකුණු කොරියාවේ සිද්ද වෙලා තියෙනවා,ඒ කියන්නේ මේක කරන්න පුළුවන් වැඩක්, අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ජයවේවා!මාලිමාවට ජයවේවා!

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368Ай бұрын

    ජයවේවා malimawata anura කුමාර දිසානායක සහෝදරයා ta

  • @shaniidesilva453
    @shaniidesilva453Ай бұрын

    මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️අනුර සහෝදරයගේ ජය නියතයි 👍👍❤️❤️🙏🙏

  • @elizabethperera1944

    @elizabethperera1944

    Ай бұрын

    Jaya wewa

  • @VindayaSanju

    @VindayaSanju

    Ай бұрын

    ජය නා​@@elizabethperera1944

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047Ай бұрын

    බලන්න ඇත්ත පෙන්නලා දෙන්න කොච්චර මහන්සි වෙනවද කියලා අනුර සහෝදරයා .. දාඩියත් දාලා ඒත් අවංකව මහන්සි වෙන්නෙ මේ රට ගොඩ දාන්න අපි වෙනුවෙන් ... කුහක නොවි ලංකාවේ අනාගතය වෙනුවෙන් එකතු වෙමු දැනුවත් කරමු.. ලස්සන රටක් හදමු... AKD .. NPP ..❤❤❤❤

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8hАй бұрын

    අරක්කු කාලට බත් පර්සලේට,රුපියල් දෙදහට අපු බේබද්දො කිසිවෙක් මෙතන නොමැත.බලාපල්ල මුහුනුවල පින් පාට.

  • @mohamednishan2895

    @mohamednishan2895

    18 күн бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @mohammedansar8718
    @mohammedansar8718Ай бұрын

    කොහොමත් අනුර සහෝදරයා හට අධි ආරක්ෂාවක් සැලසිය යුතුමයි රටේ දේශ පාළුවන් සේරම.මිනීමරු කල්ලියක් වන නිසා

  • @chamaragtb1457

    @chamaragtb1457

    Ай бұрын

    එකඟයි

  • @DineshPrasanna-gs6il

    @DineshPrasanna-gs6il

    Ай бұрын

    👍👍👍♥️♥️

  • @KRACHIKASHRIYANGA
    @KRACHIKASHRIYANGAАй бұрын

    අපි රට හදමු.....මාළිමාවට ඡන්දය දෙමු

  • @chamaragtb1457

    @chamaragtb1457

    Ай бұрын

    සුපිරියි .... අපි.....අන්න වචනේ

  • @DineshPrasanna-gs6il

    @DineshPrasanna-gs6il

    Ай бұрын

    👍👍👍♥️♥️♥️

  • @asitharanjan8177
    @asitharanjan8177Ай бұрын

    හැමෝම එකතු වෙමු අපගේමවිිරට බෙිරගමු ජයවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා

  • @manjuperera
    @manjupereraАй бұрын

    ජයවේවා අනුර අයියේ....❤❤❤❤❤❤❤❤❤

  • @nilanharsha1440
    @nilanharsha1440Ай бұрын

    ජාතික ජනබලවේගය ජාති ආගම් භේද නැතුව අපි හැමෝම එකතු වෙලා දිනවමු. නාකී හම්පඩ හොර යක්කු ටික මේ ඡන්දෙන් පන්නමු 🙏🙏🙏🙏

  • @manolivera4813
    @manolivera4813Ай бұрын

    අම්නේ මාලිමාවේ කෙම්ලෝ ටික.... 🌝😁❤❤❤. ජයවේවා ජයවේවා 😁❤

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rnАй бұрын

    අනුර රටේ ජනතාවට ජීවිතය දෙන්න ඔයාගෙ ආරක්ෂාව ඊතාම වැදගත් කිසිසේත්ම එය සැහැල්ලුවෙන් සලකන්න එපා රට වගේම ඔබත් අපිට වටිනා සම්පතක් පරෙස්සම් වෙලා ඉන්න ඔබට බුදුසරනයි .

  • @dayarathnaperera5570
    @dayarathnaperera5570Ай бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා ජාතික ජනබලවේගට ,ජයවේවා ජනබලවේගයේ පුතාල දුවලට

  • @user-zw9dh2rf4b
    @user-zw9dh2rf4bАй бұрын

    Jaya wewa NPP..

  • @Jayathilakajayathilaka-iv7qq
    @Jayathilakajayathilaka-iv7qqАй бұрын

    ඡය මාලිමවට

  • @arthimira1385
    @arthimira1385Ай бұрын

    AKD ජයවේවා 💪❤️❤️🚩🚩

  • @AD-ll3pc
    @AD-ll3pcАй бұрын

    Well said AKD! Only hope for Sri Lanka. AKD!!❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132Ай бұрын

    මේ අපේ ජාතියේ වාසනාවට පහලවු අව්‍යජ පිරිපුන් පිරිසිදු මහකලුසිංහලයා අපේ ලක්මෑනියන්ගේ භාරකාරයා කලයුතුමයි මාලිමාවට ජයවේවා අපේ තරුණ දරුවන්ට ජයවේවා

  • @user-yv3dl3mg5f

    @user-yv3dl3mg5f

    Ай бұрын

    ❤❤❤

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082Ай бұрын

    විවස්ථාවට ඇතුලත් කරන්න ඕන. කිසිදු මැති ඇමතිවාරුන්ට තම පක්ෂය මාරු නොකිරීමට නොහැකි නීතියක් ගෙන්න ඕන. නැත්නම් මේරට හදන්නෑ. හැමදාම පක්ෂය මාරු කරමින් උන් හැදුනා පමණයි.

  • @gnanadhaja5848
    @gnanadhaja5848Ай бұрын

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @user-yv3dl3mg5f

    @user-yv3dl3mg5f

    Ай бұрын

    ❤❤

  • @chamaragtb1457

    @chamaragtb1457

    Ай бұрын

    ආදරෙයි ❤❤❤❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiriАй бұрын

    ජාතික ජනබල වේගයට ජයවේවා... මාතෘ භූමියට ජයවේවා....❤❤❤

  • @slsadarubro
    @slsadarubroАй бұрын

    අනුර සහොදරයගෙ කතා විතරයි දැන්නම් ඉවර වෙනකල් අහන්නෙ.නොදන්න පොඩි දරුවට උනත් ලොකු දැනුමක් ගන්න පුලුවන් හරවත් චරිතයක්

  • @priyanidhammika7862
    @priyanidhammika7862Ай бұрын

    Ape rate ape ekata jayaweewa 🎉❤malimawata jayaweewa 🎉🎉❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914Ай бұрын

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා මාලිමාවට

  • @GayanKumara-iu1dj
    @GayanKumara-iu1djАй бұрын

    ජය වේවා

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131Ай бұрын

    ජයවේවා ❤

  • @bandararathnayake575
    @bandararathnayake575Ай бұрын

    අනුර ගේ ආරක්ෂා ව වැඩි කරන්න

  • @lankacool9116
    @lankacool9116Ай бұрын

    අපේ එවුන් දැන් වෙනසට සුදානමි එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1uАй бұрын

    මේ උතුම් මිනිසා මේ රටේ නායකයා කරපල්ල ඒක තොපිට සන්සාරෙ නිවන් යන්න පිමක් මේ මල් වට්ටියට සැවොම අත ගහපල්ල දරුවනේ

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    Ай бұрын

    Meka tamai awasanama mal wattiya

  • @user-yv3dl3mg5f

    @user-yv3dl3mg5f

    Ай бұрын

    ❤❤

  • @bandulabliyanage8845

    @bandulabliyanage8845

    Ай бұрын

    ❤❤❤❤

  • @DineshPrasanna-gs6il

    @DineshPrasanna-gs6il

    Ай бұрын

    👍👍👍👍♥️♥️♥️

  • @asithaeranda8398

    @asithaeranda8398

    29 күн бұрын

    ❤❤❤

  • @geethrajapakse4667
    @geethrajapakse4667Ай бұрын

    මාලිමා වට ජයවේවා🩷🩷🩷🩷✌✌✌🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fwАй бұрын

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤

  • @NimalRathna-rm9xo
    @NimalRathna-rm9xoАй бұрын

    අපි Npp ජයග්‍රහණය AKD

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325Ай бұрын

    අනුර මහත්මයාගෙ ආරක්ෂාව ජනතා සතුයි. හැමෝම පරිස්සමට ඉමු.මෙි නාලිකාවල යන නිව්ස් දැක්කම භය හිතෙනවා.මාලිමාවට ජයම බුදුසරණයි ! යහපතක්ම වෙිවා 🎉🌹🌹🌹 ❤

  • @user-db1sm2dt8p
    @user-db1sm2dt8pАй бұрын

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ඈත ගම්වල අය දැනුවත් කළොත් තවත් හොදයි. මාලිමාවට ජය ජය ජය වේවා!!!

  • @PriyangikaPerera-fg8pq
    @PriyangikaPerera-fg8pqАй бұрын

    පාලක මිනිමරුවන් වියරු වැටී ඉන්නෙ. අනුර සහෝදරයා පරිස්සම් කර ගත යුතුයි

  • @fernandoxfiles2611
    @fernandoxfiles2611Ай бұрын

    Jayawewa npp❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fwАй бұрын

    බුදුසරණ යීඔබතුමන්ට ❤අනුර ❤❤❤❤❤

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8hАй бұрын

    ප්‍රසන්නය.කාල තියන ජරාව තරමට ,ඔකගෙ බඩ කුනුවෙලා මරෙන්නෙ.

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466Ай бұрын

    ජය වේවා ජනතාවට.

  • @sunilarachchige
    @sunilarachchigeАй бұрын

    මාලිමාවට ජය..!

  • @පාසලහාලෝකයSchoolworld
    @පාසලහාලෝකයSchoolworldАй бұрын

    සහභාගි වූ දරුවන්ට ජයම වේවා ❤️😊

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280Ай бұрын

    Npp jaya wewa ❤❤❤

  • @sunethlanka4324
    @sunethlanka4324Ай бұрын

    Jayawewa 🎉🎉NPP

  • @ChamindaSesathgedara
    @ChamindaSesathgedaraАй бұрын

    මාලිමාවට ජයවේවා

  • @Layanal-y5d
    @Layanal-y5dАй бұрын

    තරුණ.තරුණියන්ට.රටගොඩනගන.. විධිය.වැඩිපුර. පැහැදිලි.කරන්න.

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297Ай бұрын

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @AD-ll3pc
    @AD-ll3pcАй бұрын

    Vote for NPP for better Sri Lanka! Only choice for Sri Lanka, vote NPP!!

  • @user-vw1ec8gr7c
    @user-vw1ec8gr7cАй бұрын

    Akd jaya wewa

  • @SampatheNuwan
    @SampatheNuwanАй бұрын

    අනිවාර්යෙන් මේ යාන්ත්‍රණය වෙනුවට නව අදූෂිත විශිෂ්ඨ නායකයෙක් මාලිමාවෙන් බිහිකරන යුගය අතලග.අනුර සහෝදරයා ඔබට බාරයි මේ ලක්මව. වර්තමාන දේශයේ රැකවලා නුබයි. මාලිමාවට ජයවේවා!!!.

  • @sumithchandana3919
    @sumithchandana3919Ай бұрын

    ALL THE BEST MALIMAWA...WE FROM OMAN

  • @bandulajayalal8357
    @bandulajayalal8357Ай бұрын

    මාලිමාවට නියත ජය !!!අපි එක මිටට මාලිමාවට !!!

  • @dpw-un2ql
    @dpw-un2qlАй бұрын

    ඔතන ඉන්න කවුරු වත් අරක්කු කාලට බත් පැකට් එකට හො මද්‍යසාර පානය කරපු කෙනෙක් සිගරට් එකක් පත්තු කරමින් ඉන්න කෙනෙක් නෑ-----හැ___නැහැ නේද..... අපි හැමෝම එකෙන්ම මාලීමාවට ඡන්දය... අපි හැමෝම මින් ඉදිරියට මාලීමාවට මාලීමාවට ජයවේවා

  • @KosalaJayaweera-ch9it
    @KosalaJayaweera-ch9itАй бұрын

    Tribute to our young generation who are seeking the future of our motherland

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cnАй бұрын

    💝💖🌹ජයවේවා..අපේ තරැණ ජවය ට

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9itАй бұрын

    npp💞💞💞💞💞

  • @manojaweerasinghe8718
    @manojaweerasinghe8718Ай бұрын

    අපි දිනන්නෙමු මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7yАй бұрын

    Wish you all the best

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8hАй бұрын

    ඕකු න් එකතු උනාට,මිනිස්සු එකතුවෙන්නෙ මාලිමාවට .

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231Ай бұрын

    Jaya niyathai. Malimawata Jaya wewa ❤❤

  • @kusumadhikari1388
    @kusumadhikari1388Ай бұрын

    ❤❤❤❤❤❤npp.

  • @ajanthaajantha6377

    @ajanthaajantha6377

    Ай бұрын

    ❤❤❤❤

  • @SilwaEA12
    @SilwaEA12Ай бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉Npp

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519Ай бұрын

    මාලිමාවට ජය 💐💐💐

  • @wasanthawijelal817
    @wasanthawijelal817Ай бұрын

    ජයවේවා ජයවේවා Npp

  • @GunarathnaWadumethrige
    @GunarathnaWadumethrigeАй бұрын

    ❤skd❤npp

  • @indrajithupul6395
    @indrajithupul6395Ай бұрын

    කොහොමද මාලිමාව රස්වීම් වල විනය ජය වෙවා මාලිමාවට තරුණ ජවය

  • @dhammika6619
    @dhammika6619Ай бұрын

    Ape obsamagi jayavewa😊

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529Ай бұрын

    අනුර පුතා දිනනවා කියන්නෙ අපේ දරුවන්ගෙ ඉදිරිය ගැන තියෙන අවිනිශ්චිතභාවය ඔලුවෙන් අයින්කරගෙන නිවී සැනසිල්ලේ වලහ හ්ංගන් බිස්නස් කරන සංඝයාඇන පිලිකුල් භාවනාවෙන් ද බුදුන්ගේ සැබෑ දහම න්වැරදිව සැනසිල්ලේ විදසුන් කර සසරින් නිවී යන්නට අව්ස්තාව උදාවේ. වැඩිහිටි අපි ඒකයි සාදුකාර දී මේ මල්වට්ටිටට අතගැසූයේ. ජයවේවා මාලිමාවට... රටට.. ඉදිරි පරපුරට. (මාලිමාවේ කුඩය යට වැඩිහිටියෝවෙනුවෙන්)

  • @user-yv3dl3mg5f

    @user-yv3dl3mg5f

    Ай бұрын

    ❤❤

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uyАй бұрын

    .බත්.pecat.එකට .arakku.tikata.ඡන්දය දෙන්න .epa.rtata.යහපතක් වේවා .කියා .ඡන්දය දෙන්න .malimawata .ජයවේවා ජයවේවා ❤❤❤❤ජයවේවා 16:50

  • @renukaaluthge2224
    @renukaaluthge222422 күн бұрын

    අනුර ඔබට ප්ය්‍ර්‍ර් වෙව❤❤❤❤❤🎉🎉

  • @samanthadewage1906
    @samanthadewage1906Ай бұрын

    මේවෙඩපිලිවෙක්වෙනත්දේසපාලනනායකයෙක්ගෙන්.අහාන්නපුලුවන්දජයවේවා

  • @smsenarathne8739
    @smsenarathne8739Ай бұрын

    ජය නියතයි ❤👍🎆

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240Ай бұрын

    අපිට පහලින් තිබුන අනිත් රටවක් දියුනුවෙ ඉහලටම ගියා. අපි බලා ඉදිද්දීම අන්තඅසරන තත්වයකට පත්වෙලා. නොදියුනු රාජ්‍යයක් බංකොලොත් රාජ්‍යයක් බවට නම්වෙලා. අපි කොතනද ඉන්නෙ ?

  • @user-xu1uj7yo5e
    @user-xu1uj7yo5eАй бұрын

    මාලිමාවට ජයවේවා ...රටට ජයවේවා .....

  • @kavindudeshan1820
    @kavindudeshan1820Ай бұрын

    බොක් බොක් ගාන්නේ ජන්දෙන් පස්සේ බලාපොරොත්තු වෙන් ඉන්න මාලිමාව එනතුරු .

  • @Bentourswadduw
    @BentourswadduwАй бұрын

    Well said

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119Ай бұрын

    NPP ජයෙන් ජය!!!!!!!!!!!!!!!

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327Ай бұрын

    Malimavata Jayawewa ❤️ ❤️ ❤️

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945Ай бұрын

    මේක ගහන්න ම ඕනේ මැච් එකක් මිනිසුනේ කතිරේ එකතු කරපල්ලා....

Келесі