No video

මාව මරලා දාන්න කලින් මේක ප්‍රචාරය කරන්න චමුදිත, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන. - Truth with Chamuditha.

විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන චමුදිත සමරවික්‍රම සමග
Dr. Ranil Jayasena On Truth with Chamuditha.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 600

  • @sltechchannel6690
    @sltechchannel66902 жыл бұрын

    රටට ආදරය කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.. මේ වෛද්‍ය තුමාට සියලු දෙවියන් ගේ රැකවරණය ආශිර්වාද ය ලැබේවා...

  • @kelumchamaravk4265

    @kelumchamaravk4265

    2 жыл бұрын

    පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..! 👇 kzread.info/dash/bejne/g319rdCng7aco6Q.html

  • @fari9027

    @fari9027

    2 жыл бұрын

    Ya Allah save that’s gentleman 🤲🤲🤲

  • @rukmalrathnayaka2896

    @rukmalrathnayaka2896

    2 жыл бұрын

    @@kelumchamaravk4265 6

  • @kalyanipremalata2827

    @kalyanipremalata2827

    2 жыл бұрын

    Aniwaryenma🙏🙏

  • @arunalufashion6424

    @arunalufashion6424

    2 жыл бұрын

    අගට ලු යන්න තියන හෙන ලොකු කතාවක් කියල ඒකෙත් අගට අනේ මමනම් හරියට දන්නෙ නැහැ මට හිතෙනව එහෙම වෙන්න ඇති කියල කියන පුද්ගලයෙක්ද ශ්‍රේශ්ටයි කියන්නෙ.අනේ මන්ද ජෙප්පන්ගෙ මොලේ යටිපතුලෙද කොහෙද තියෙන්නෙ

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha88942 жыл бұрын

    වෛද්‍ය තුමාට ,චමුදිතටත් ගොඩක් ස්තූතියි . ඹබදෙපල දෙවියන් රැකදෙන්න .බුදුසරණයි දෙවිපිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා !

  • @warsil3735

    @warsil3735

    2 жыл бұрын

    Avon guard projectvekak andu wirodee wyaparaya adapana karanba

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    2 жыл бұрын

    කොහොමද මුන්ෙග වැඩ

  • @lalithsandaruwan3075

    @lalithsandaruwan3075

    2 жыл бұрын

    L

  • @gunasiriweerappuli4211

    @gunasiriweerappuli4211

    2 жыл бұрын

    @@lalithsandaruwan3075 as

  • @kmgamingno6576

    @kmgamingno6576

    2 жыл бұрын

    Oba 2 jaya wewa

  • @malikacysl7872
    @malikacysl78722 жыл бұрын

    ඔබ තුමාට ගොඩාක් පිං මෙ දෙවල් රටට හෙලි කලාට ඔබතුමාව සියලුම දෙවියො රැකදෙවා දළදා සමිදු පිහිට ලැබෙවා

  • @thilakjayawardhana3887
    @thilakjayawardhana38872 жыл бұрын

    ඔබ තුමාගේ ජීවිතය රැකේවා විශ්වයේ රැකවරනය ඔබ තුමාට ලැබේවා !!!

  • @Hoffmenn
    @Hoffmenn2 жыл бұрын

    චමුදිත මේ එක්කෙනෙක්ටවත් රට පනින්න බැරි වෙන්න උසාවි නියෝග ගන්නත් මිනිස්සු අතරේ කතිකාවතක් ගොඩ නගන්න පුලුවන්නම් අපිට අශ්වයා පිට වෙන්න කලින් ඉස්‍තාලෙ වහගමු❤️🙏🏾

  • @kelumchamaravk4265

    @kelumchamaravk4265

    2 жыл бұрын

    පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..! 👇 kzread.info/dash/bejne/g319rdCng7aco6Q.html

  • @padmagodage7817

    @padmagodage7817

    2 жыл бұрын

    So true

  • @anuravandara4161

    @anuravandara4161

    2 жыл бұрын

    ඔබගේ අදහස සමගම මමත් එකතු වෙනවා..............නමුත් අපි සිතන තරම් අති විසාල මහා පරිමාන දේසපාලන මැදිහත් වීම් ඇතුව කරන ලද හොරකම් සම්බන්දව පුද්ගලයින් නීතිය හමුවට පමුනුවන්න තරම් නීතියක් අප රට තුල තියෙනවද කියන එකයි...........අර්ජුන් මභේන්ද්‍රන වගේ පිටරට සිටින කෙනෙක් අතඩංගුවට ගැනීම,සහ පිට රට බැංකු වල තියෙනවා කියන මුදල් ලබා ගැනීම..........

  • @wasanthadisanayaka3789

    @wasanthadisanayaka3789

    2 жыл бұрын

    අනිවාර්යෙන් මුන් දැනටම ගෑනූ සහ දරුවන් විදේශ ගත කරලා, උද්ගෝෂණ අස්සේ මුන් හිමින්ම මාරුවෙමින් ඉන්න ව

  • @georgescell2269

    @georgescell2269

    2 жыл бұрын

    අනේ මන්දා මේ කතා කවුරු හරිද කවුරු වැරදිද දෙයියෝ තමයි දන්නේ 🤔🤔🤔🤔

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.23192 жыл бұрын

    ඔබතුමා වගේ අවංක පුද්ගලයන් තමයි රටට අවශ්‍ය.ඔබ දෙදනාටම බොහොම ස්තූතියි මේ වගේ අත්‍යාවශ්‍ය දේ පිළිබදව මහජනතාව දැනුවත් කරනවාට.

  • @neethajayaweeea3760

    @neethajayaweeea3760

    2 жыл бұрын

    oba thumata deergau wewa!!!

  • @inokaino8506

    @inokaino8506

    2 жыл бұрын

    Ow.. Thanks...

  • @ahamedahamed4027

    @ahamedahamed4027

    2 жыл бұрын

    Oba thumata deergayusu labewa

  • @thilakgunaratne3328

    @thilakgunaratne3328

    2 жыл бұрын

    හැබයි අර රනිල්ට ඇමතිකම් දෙන යෝජනාව........ ඊට වැඩිය හොඳයි රාජපක්ෂලාටම කර ගෙන යන්න කියන්න. මොකද රනිල ගෑවිච්චි තැන විනාශයි. සූස්තර පුංචා.

  • @kelumchamaravk4265

    @kelumchamaravk4265

    2 жыл бұрын

    පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..! 👇 kzread.info/dash/bejne/g319rdCng7aco6Q.html

  • @ashenmadushan2039
    @ashenmadushan20392 жыл бұрын

    රට වෙනුවෙන් මෙතරම් ජීවිත අවදානමක් ගන්න මෙතුමාට වහාම ආරක්ශාවක් ලබා දිය යුතුයි.

  • @udarapabasara5929

    @udarapabasara5929

    2 жыл бұрын

    😂😂😂😂😂

  • @thilakshigamage2650

    @thilakshigamage2650

    2 жыл бұрын

    🙏🙏🙏

  • @rajikasilva3115

    @rajikasilva3115

    2 жыл бұрын

    Jus

  • @ghouseghouse6978

    @ghouseghouse6978

    2 жыл бұрын

    Hi

  • @rmplkumara9285

    @rmplkumara9285

    2 жыл бұрын

    @@udarapabasara5929 `

  • @shashikajayathilakah1264
    @shashikajayathilakah12642 жыл бұрын

    මේ යුගයේ දුටු ප්‍රබලම අනාවරණය ... ඔබතුමා සැබෑම ජාතික වීරවරයෙක් ....♥️🙏♥️

  • @komarikomariii9364
    @komarikomariii93642 жыл бұрын

    චමුදිත ඔබ තුමාට දෙවිපිහිටයි පරිස්සමින් ඔබ රටට වටිනා සම්පතක්

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    2 жыл бұрын

    කොහොමද මුන්ෙග වැඩ

  • @hsenevi
    @hsenevi2 жыл бұрын

    වෛද්‍යතුමනි,ඔබගේ නිර්භීතකමට අපගේ උත්තමාචාරය!ඔබට දීර්ඝායු වේවා!! 👍

  • @dhjjayamanna2834
    @dhjjayamanna28342 жыл бұрын

    චමුදිත සර් ඔයා ගැන මට ආඩම්බරයි.ඔබ දක්ෂ නියම මනුස්සයෙක්

  • @imalideepikaabeysinghe9625
    @imalideepikaabeysinghe96252 жыл бұрын

    බුදුන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම ආරක්ෂාව ලැබේවා !!!

  • @rainbowabc3217
    @rainbowabc32172 жыл бұрын

    රටේ ජනතාව වෙනුවෙන්, රාජපක්ෂලාගේ සැගවුනු තිත්ත ඇත්ත ප්‍රකාශ කිරිමෙන් ජනතාව දැනුවත් කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි වෛද්‍ය තුමනි ... ඔබතුමා පරිස්සමෙන් .... බුදුසරනයි .. 🙏🙏

  • @sasitharankandiah5897

    @sasitharankandiah5897

    2 жыл бұрын

    Dr. Ranil jayasinghe Consultant gastro enter ology surgeon. A very good singer. Have made several albums. One of jvp candidate.

  • @lonaal2941

    @lonaal2941

    2 жыл бұрын

    Rattaran doctor oba tuma puluwanthram fawesam wanna obatuma wani sampat api ahinsaka mahajanayata ratata manikak nidahanayak obatuma ta sambudusaranai seyaludaweyo oba tuma araksakaradhhiwa ?

  • @nilfarashfa9050

    @nilfarashfa9050

    2 жыл бұрын

    Please safe ur life doctor

  • @mmsk.rahumanrahuman6678

    @mmsk.rahumanrahuman6678

    2 жыл бұрын

    Pleas doctor very very cayarfu ly

  • @sandyapriyadarshani5230

    @sandyapriyadarshani5230

    2 жыл бұрын

    @@sasitharankandiah5897 U. වැඩට

  • @chinthakaprasath9810
    @chinthakaprasath98102 жыл бұрын

    චමුදිත ඔබ තුමාට තව වගකීමක් තියනවා මෙම වෛද්‍ය තුමා ගැන සෙවිල්ලෙන් ඉන්න.දෙදෙනාටම ජය ...

  • @susilayupala2959

    @susilayupala2959

    2 жыл бұрын

    Thanks god all robbers comming out Dewa sape before esta rajapaksa regiment go home. Finish. Thanks doctor. ❤️👍👏👏👏🙏 Boom garvarment 💥💥💥💥💥

  • @susilayupala2959

    @susilayupala2959

    2 жыл бұрын

    God bless you doctor. 🙏🙏👏👏

  • @susilayupala2959

    @susilayupala2959

    2 жыл бұрын

    💥💥💥💥boom gotta go home

  • @nandaneekarunathilaka2611

    @nandaneekarunathilaka2611

    2 жыл бұрын

    Ow me mahahttaya marai awadanmen enna

  • @priyankabalapuwaduge1261

    @priyankabalapuwaduge1261

    2 жыл бұрын

    Ow ඇත්ත ට ම. ඔහු ව පරිස්සම කරන්න 👍👍

  • @sampath6319
    @sampath63192 жыл бұрын

    හොඳ බුද්ධිමත් තේරීමක් ආණ්ඩුවක් ගැන අවසන් කතාබහ ත් මේතුමාට ආරක්ෂාව සපයන්න......✨🌟✨🌟

  • @ajithkumara6244
    @ajithkumara62442 жыл бұрын

    ජනතාව ගැන හිතන හොද කොන්දක් ඇති මහත්තයෙක් ඔබතුමාට බුදු සරණයී!

  • @kalyanirohini1738
    @kalyanirohini17382 жыл бұрын

    වෛද්‍ය තුමණි, ඔබට මේ විශ්වයේ ශක්තිය ලැබේවා. සියලු දෙවි රැකවරණයි.

  • @sadunperera999

    @sadunperera999

    2 жыл бұрын

    Pussuda bn..me wage eun thamai pal horu....

  • @chamilagayan1985

    @chamilagayan1985

    2 жыл бұрын

    Anurakumarath horek හැමෝම oy සල්ලි arana

  • @dinindu9941

    @dinindu9941

    2 жыл бұрын

    හනේ මන්ද. උඹල වගේ සංස්කෘතික යමපල්ලොත් එක්ක මේ රට කවදාවත් හදන්ඩ බෑ

  • @dayadasanayaka2267

    @dayadasanayaka2267

    2 жыл бұрын

    ò

  • @gourifernando838

    @gourifernando838

    2 жыл бұрын

    @@sadunperera999 මූ පල් හොරෙක් මම comment දාල තියෙන්නේ

  • @gvhu3542
    @gvhu35422 жыл бұрын

    ශාප වේවා මේ අමන පාලකයින්ට.. මේ රටේ දරුවන්ගේ මව්වරුන්ගේ පියවරුන්ගේ දුක් අඳෝනාවට ස්වභාව ධර්මය දඬුවම් කරාවි ළඟදීම. Dr.රනිල් ජයසේන ඔබතුමාට සත්‍යයේ ආරක්ෂාව ලැබේවා!

  • @MrDuleepa
    @MrDuleepa2 жыл бұрын

    සිත නිදහස් වීම බිය තුරන්වීමට හේතුවේ. නිදහස් පුද්ගලය කිසිවෙකුට බය නැත. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @galappaththiguruge7701
    @galappaththiguruge77012 жыл бұрын

    වෛද්‍යතුමනි ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ දෙයක් එළි කිරීම සම්බන්ධව .ඒ වගේම චමුදිත මහත්මයා ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ තිත්ත උනත් ඇත්ත වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙනවට.ඔබ දෙපළටම දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි .සියලු දෙවියන් ඔබ සැම රකිත්වා දුප්පතුන්ගේ දුක වෙනුවෙන් හඩක් නගන්නට තව තවත් දිරිය ලැබේවා .චිරන් ජයතු .🙏

  • @dileepaappuhami9465
    @dileepaappuhami94652 жыл бұрын

    ඩොක්ටර් ..ඔබ ඔබගේ වගකීම කලා ..ඔබ මැරුනත් හර්දශාක්ශියට එකගව මැරෙන්න පුලුවන් බුදුසරණයි ...චමුදිත පරිස්සමින් බුදුසරණයි

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k2 жыл бұрын

    රන්ජන් කීව කතා හරියටම හරි නේද ? දෙතුන් පැත්තෙම යාළුවො ටික එකතු වෙලා අන්තිමට කෙළවලා තියෙන්නේ මේ රත්තරන් රටට. මුංව දණගස්සමු. රටට ආදරේ අපේ උන් වරෙව් පාරට.

  • @ameesha6431
    @ameesha64312 жыл бұрын

    රටට ආදරය කරන....මනුස්සයෙක්ගෙ වේදනාව හොදින් තේරෙන උතුම් මිනිසෙක් ඔබ 🙏❤️‍🔥

  • @teriskafernando3939
    @teriskafernando39392 жыл бұрын

    විශ්වයේ මහා බලයෙන් සියළු දෙවියන්ගේ දිව්‍ය කිරණින් මෙතුමා ආරක්ෂා වේවා. 🙏🙏

  • @whchathurani8290
    @whchathurani82902 жыл бұрын

    බොඩි ලැන්වෙිජ් එකෙන්ම තේරෙනවා මෙි ඩොක්ටර් කියන්නෙ ඇත්ත .ඔබට සියලු දෙවි රැකවරණයි.❤️

  • @damindapriyankara7247

    @damindapriyankara7247

    2 жыл бұрын

    That's true

  • @mindful1995

    @mindful1995

    2 жыл бұрын

    තාර්කිකව හිතන්න .එහෙම දෙයක් වුනා නම් මේ දේ ගැන දන්න එකම කෙනා මේ දොස්තර වුණේ කොහොමද . ඇයි මේ වෙනකම් සජබය වත් ජේවීපී එක වත් මේ ගැන හෙළි නොකළේ .රට පුරා හොර මුදල් ප්‍රවාහයක් සැරිසරනවා නම් එහෙම මේ වනවිට හෙළිදරව් වෙලා ඉවරයි . මේ මිනිහා ප්‍රසිද්දිය ගන්න බොරු කියනවා වගේ

  • @chansam8966

    @chansam8966

    2 жыл бұрын

    Agree

  • @dulanjaperera368

    @dulanjaperera368

    2 жыл бұрын

    සහතික ඇත්ත ඩොක්ටර් කියන්නේ. එම ආයතනයේ වැඩ කරපු කිපදෙනෙක්ම ඔය කතාව කියලා තියෙනවා.

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    2 жыл бұрын

    Yes

  • @priyankapalugama6503
    @priyankapalugama65032 жыл бұрын

    නිර්භීත එඩිතර ඔබ තුමාට දෙකෝටි විසිලක්ෂයක් වෙනුවෙන් මගේ උත්තමාචාරය🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @lakshikakumuduni8332
    @lakshikakumuduni83322 жыл бұрын

    දීර්ගායුෂ වේවා වෛද්‍ය තුමනි.ඔබතුමාවගේ ⁣මිනිස්සු අතරෙ ඉන්න ඔිනි..ගොඩක් පිං ඔබතුමාට.🙏🙏🙏

  • @darshanasampath7095
    @darshanasampath70952 жыл бұрын

    රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ දෙපලටම ගොඩක් thank you.

  • @NadeeEdzi8225
    @NadeeEdzi82252 жыл бұрын

    මේ Doctor හොද කෙනෙක් කියලා මමත් අහලා තියෙනවා . අනේ මේ රටට යහපතක් ම වේවා !!!

  • @florenceherath8836
    @florenceherath88362 жыл бұрын

    මූලුලොකයටම වටිනා සාකචිචාවකි ඉස්තුතියි ඔබදෙපලට.ජේසුපිහිටයි.

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    පවු දෙවියනි මම මරන්නලු එ අපිනිසානෙ ති සරන සරන බබලයි මෙතුමා වාටෙි බය වෙන්න එපා

  • @chamilaniroshani4229

    @chamilaniroshani4229

    2 жыл бұрын

    මෙහෙම මිනිස්කම තියෙන මිනිසුන් සිටිමද අපගේ හද පිරි ප්‍රනාමය....

  • @kelumchamaravk4265

    @kelumchamaravk4265

    2 жыл бұрын

    පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..! 👇 kzread.info/dash/bejne/g319rdCng7aco6Q.html

  • @rath3213

    @rath3213

    2 жыл бұрын

    Yes thanks to jesu because he got what his priests wanted to create in SL. Lol

  • @rath3213

    @rath3213

    2 жыл бұрын

    By creating that bloody 30 year war and politics in sinhala and tamil communities now both communities have more Christians than ever. So you should thank that bastard

  • @anandaananda7864
    @anandaananda78642 жыл бұрын

    අහෝ මේවත් අහන්ඩ උනා රට වැසියට, හදට ඇති වේදනාව , බුදුන්ගේ රට විනාශ නොවේවා දෙවිවරුන්ද මිනිසුන්ද මේරට ආරක්ෂා කරත්වා

  • @sasindufarnando5343
    @sasindufarnando53432 жыл бұрын

    මාගේ ඒකායන ප්‍රාර්ථනය ඔබටත් ,ඔබේ පවුලේ සැමටත් තුන් රුවණේ සහ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!!!!!යන්නයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madhawapremaratne769
    @madhawapremaratne7692 жыл бұрын

    වෛද්‍යතුමනි,ඔබගේ නිර්භීතකමට අපගේ උත්තමාචාරය!ඔබට දීර්ඝායු වේවා!!🙏🙏👍🥰

  • @saumyasandamali5632

    @saumyasandamali5632

    2 жыл бұрын

    වෛද්‍යතුමනි ඔබගේ නිර්භීතකමට මාගේ උත්තමාචාරය! ඔබව සියලු දෙවියන්ගෙන් ආරක්ෂා වේවා!!!!

  • @thissakodikara1666

    @thissakodikara1666

    2 жыл бұрын

    ව්‍යෛද්‍ය තුමාට මහින්ද ගෝට කරදරයක් කලොත් .ලෝකයුද්දයක් වගේ ලංකාවෙම ප්රාදේසිය සභා මන්තුිලට පවා උන් හිටිතැන් නැතිවෙයි .

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    මෙම වෛද්‍යවරයාට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය රුකවරණය ලැබේවා.!!!!!!🙏🙏🙏🙏

  • @chlfilms
    @chlfilms2 жыл бұрын

    ලංකාවේ ඉන්නේ ඕනම බේගලයකට රැවටෙන කෙතරම් මෝඩ මිනිසුන් ද යන්නට හොඳම උදාහරණයක් තමයි මේ වීඩියෝ එක​. ඒ ගැන චමුදිතට ස්තුති කළ යුතුයි. මේකෙ කියන්නෙ 2014 දී 5000 අච්චු ගහල පක්‍ෂ වලට බෙදුව කතාවක්. ඒ නිසා වත්මන් ආර්ථිය විනාසය ආවලු. මේක අහල කොමෙන්ට් කරන 99% කට මේ 2022 බව අමතක වෙලා. මුදල් අච්චු ගහන්න නිකං ප්‍රෙස් වල බැරි බව වත් දන්නෙ නැති ජනතාවක් මෙ රටේ ඉන්නෙ. මුදල් කඩදාසි පල්ප් හා කපු රෙදි කෙඳි මිශ්‍රණය පාප්පයක් ලෙස හදන කම්හලක් තිබිය යුතුයි. එහිදී තමයි වොටර්මාක් හා ලෝක පටිය එකතු කරන්නෙ. ප්‍රෙස් එකට ගේන්නෙ ඒ ඒ රට වෙනුවෙන් හදපු කඩ දාසි. මේ මනුස්සය කියන මෝඩ ගොන් කතාව විශ්වාස කර කොමෙන්ට් කරන අයට මේ වගේ සරල දැණුමක් වත් නැද්ද ?

  • @rashelinuthasha5397

    @rashelinuthasha5397

    2 жыл бұрын

    ලංකාවෙ මිනිස්සුන්ට චන්ද ක්‍රමය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.. මේවත් ඉස්මුදුනින් පිලිගන්න ව. කැලනියෙ නයත් පිලිගන්නව

  • @chamindaranil7788
    @chamindaranil77882 жыл бұрын

    මේ රටේ ඉන්න සමහරක්ට මේදේවල් පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ. ඔබතුමාට බුදුසරණයි

  • @priyankapalugama6503
    @priyankapalugama65032 жыл бұрын

    අනේ දෙවියනේ රටකට වෙචිච දෙයක්....දැක්කා පින්වන්ත නීතිඥවරු කන්ඩායමක් මෙ දවස්වල පාරට බැහැලා ඉන්නවා..ඔවුන්ගේ නෙත ගැටෙවා.😭😭😭😭😭

  • @arnoffice152

    @arnoffice152

    2 жыл бұрын

    😊

  • @hruwan4616

    @hruwan4616

    2 жыл бұрын

    මොකද ඒ නීති වරුන් දන්නවා ඇත්ත මොකද්ද කියලා.

  • @chandralathamalawwethantri6819

    @chandralathamalawwethantri6819

    2 жыл бұрын

    Òò

  • @user-gr1ip1xn8b

    @user-gr1ip1xn8b

    2 жыл бұрын

    Up

  • @sudath.upul.bandara.kallor5090
    @sudath.upul.bandara.kallor50902 жыл бұрын

    දැන් සියල්ල සිදුවී හමාරයි .ඒත් ඇත්ත හෙලිදරව් වීම ගැන සතුටුයි.දෙදෙනාටම ස්තූතියි.

  • @arunaherath441

    @arunaherath441

    2 жыл бұрын

    දැන් තමයි පටන් ගන්නේ, තව ගේම් තියනවා එලියට එන්ඩ ඒවා එද්දී ඒ ගොල්ලො වයසට ගිහිල්ලා මැරිලා තියෙයි

  • @ramyakusumalatha3520

    @ramyakusumalatha3520

    2 жыл бұрын

    Kmbi . Mi go

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi10 күн бұрын

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි ඔබලාට

  • @salonserendib3802
    @salonserendib3802Ай бұрын

    ඔබට පින් රටට ආදරෙයි පින්වන්ත doctor කෙනෙක්

  • @shehandulanjana1844
    @shehandulanjana18442 жыл бұрын

    " මුන් ඔක්කොම යාලුවො මල්ලි " බලපුහාම මේ කතාව ඇත්ත තමයි.

  • @jcprashantha6698
    @jcprashantha66982 жыл бұрын

    රාජපක්ෂ රෙජීමයෙ තිත්ත ඇත්ත රටේ ජනතාවගේ මුදල් හොරා කෑව හැම ඩොලරයක්ම නැවත ලබා ගතයුතුයි අනාවරණයට ස්තූතියි ඔබ දෙපලට..

  • @skanagarathnam9703

    @skanagarathnam9703

    2 жыл бұрын

    Para hemathenama uthgoshanaya karana ayanta me paniwudaya ikmanin denta oney. Joni dinesh saha me horun arakshakarana kalakanni rajaye methi emathila me horakama denuwath karanta oney.viseshayen vimal.

  • @fandccell6502
    @fandccell65022 жыл бұрын

    රටට ආදරය කරන ඔබ තුමන්ට පිං ස්තූතිය දිර්ඝ ආයු ලැබේ වා !!!!ඔබ තුමන් ආරක්ෂා වන්න මහත්තයා රටෙ ඉන්න නායකයන් තිරිසන් සතුන් ටන් එහා ගිය අසික්කිත එවුන් මුන්ට හෙනම වදින්න ඕනෑ ඇයි මුන් මෙහෙම අපරාධ යක් රටට කලේ මෙවට හරියට නිති ය කිුයාත්මක කරව් චමුදිතට හා ඔබ තුමන්ට පිං පරෙස්සම් න් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි 😓😓😓😓

  • @shiranthsandamali6963
    @shiranthsandamali69632 жыл бұрын

    වහා මෙතුමාට ආරක්ෂාව ලබාදෙන්න.රට වෙනුවෙන් .අපි වෙනුවෙන් කතාකරන්නෙ.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75522 жыл бұрын

    එතුමාගෙ නිලමනය 100% නිවැරදියිය...🙏

  • @udarawimukthi1199
    @udarawimukthi11992 жыл бұрын

    ඔබතුමා සමග රටේ මහ ජනතාව ඉන්නවා වෛද්‍යතුමනි.ඔබට ජය.බුදු සරණයි

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe90792 жыл бұрын

    මෙ වගේ කරුණු ඉදිරිපත් කිරිම පිඩිත ජනතාවගෙන් සුබ පැතුම් ඔබ තුමාට,,

  • @sajidhyoonus7054
    @sajidhyoonus70542 жыл бұрын

    ස්තුතියි..චමුදිත ඒ වගේම දොස්තර මහතාටත්...ඉන්න හිටින්න රටක් වෙනුවෙන් රාජපක්ෂ නඩය බලයට ගෙනාපු සියළුම දෙනාටත් මාගේ ස්තුතිය....

  • @anulabandara1321

    @anulabandara1321

    2 жыл бұрын

    1

  • @priyankasenanayake4015
    @priyankasenanayake40152 жыл бұрын

    සාටකයින්ගේ ඇත්ත හෙළි කිරීම පිළිබඳව ස්තූතියි, ඔබතුමාට. ස්තූතියි , චමුදිත. අසරණ අහිංසක අපේ ජනතාවට ඉක්මනින් යහපත් කාලයක් උදාවේවා!

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka61382 жыл бұрын

    ඩොක්ටර් ඔබ තුමා අපේ රට වෙනුවෙන් දන්නා දේ එළි කර දීම ගැන ස්තුතියි. සියළුම දෙවියන් ඔබව රැක දේවා..

  • @mtg6355
    @mtg63552 жыл бұрын

    වෛද්‍ය තුමාට බෙහෙවින්ම ස්තුතිය hari තොරතුරු රැසක් heil කළාට දෙවියන්වහන්සේ oba තුමා ආරක්ෂා කරන සේක්වා 👍👍♥️♥️♥️

  • @sumuduprabod4118
    @sumuduprabod41182 жыл бұрын

    එක වෙලාවකට හිතෙනව කොයිතරම් මූලධර්මවාදීන් වුනත් මැදපෙරදිග රටවල් වැරදි කරුවන්ට දෙන දඩුවම් හොඳයි කියල හිතෙනව.රාජපක්ෂලට දෙන්න ඕනෙ දඩුවම් තාම අපේ නීතිපොතේ නෑ.සව්දි උසාවියක තමයි මුන්ගෙ නඩු අහන්න ඕනෙ

  • @frankdecroosfrankdecroos1456

    @frankdecroosfrankdecroos1456

    2 жыл бұрын

    baduth rajapakshalage_ naduth rajapaksalage_ policiyath rajapaksalage_ usaviyath rajapaksalage . itin khomada nithiya kriyathmaka wenne rajapaksalata?????

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    2 жыл бұрын

    ,good

  • @abcd19898

    @abcd19898

    2 жыл бұрын

    සිරා කතාව...සවුදි උසාවිය ක තමයි නග්ගන්න ඕනි😝

  • @landingroad6100

    @landingroad6100

    2 жыл бұрын

    Me rate rajapakshala, anurakumarala,rajithala premadasala,sagala,ranil, okkoma apa

  • @musiclife939
    @musiclife9392 жыл бұрын

    ගොඩාක් සංවේදී උනා ඩොක්ටර් ඇත්තටම ඇස්වලින් කදුලක් නොවැටුනානම් මේ කතාව අහපු කෙනෙක් ගෙ ඒක පුදුමයක් තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි පරෙස්සමින් ඉන්න ඔබතුමා රටට ජාතියට සම්පතක් 🙏🙏🙏💪💪😘👍👍👌👌😢

  • @mindful1995

    @mindful1995

    2 жыл бұрын

    තාර්කිකව හිතන්න .එහෙම දෙයක් වුනා නම් මේ දේ ගැන දන්න එකම කෙනා මේ දොස්තර වුණේ කොහොමද . ඇයි මේ වෙනකම් සජබය වත් ජේවීපී එක වත් මේ ගැන හෙළි නොකළේ .රට පුරා හොර මුදල් ප්‍රවාහයක් සැරිසරනවා නම් එහෙම මේ වනවිට හෙළිදරව් වෙලා ඉවරයි . මේ මිනිහා ප්‍රසිද්දිය ගන්න බොරු කියනවා වගේ

  • @somalathas8148

    @somalathas8148

    2 жыл бұрын

    Obatavidyathumani, deergayuweva, merate, minissudukvidiava, paw,

  • @deepika419

    @deepika419

    2 жыл бұрын

    ඇස්වලට කඳුළු ආවේ නොදැනීමයි. අනේ අපෙ රට ....😢

  • @anuracooray6906
    @anuracooray690622 күн бұрын

    හොඳම දැනුවත් කිරීමක් ඔබතුමා සද්භාවයෙන් යුතුව දූෂිත පාදඩ දේශපාලනඥයන් ගැන ප්‍රකාශ කළේ..! රට ජාතිය ගැන ආදරයෙන් කල කතාවට ස්තූතියි ! ජීවිත ආරක්ෂාව තබාගන්න.❤🎉😅😮 තෙරුවන් සරණයි !

  • @danugunarathna4999
    @danugunarathna49992 жыл бұрын

    ජීවිතය ගැන නොහිතා ජනතාව ගැන හිතන ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29152 жыл бұрын

    වෛද්‍ය තුමනි ගොඩක් පින් මේ සියළු කාරණා ඇත්ත වී හමාරයි මේ හොරකමි ගැන විස්තර දන්නා අය දැන් ඉදිරිපත් වෙන්න ...ලඟදීම හොරැන්ට නීතියෙන් ගැලවී ගියත් සොබාදහම සාධාරණය ඉටු කරාවි. මරණය ලඟාවී හද ගැහෙන අවසන් තත්පරයේ හැකිනමි හෘද සාක්ෂියෙන් බේරෙන්න....ඊටමත් මේ දැවැන්ත චෞරයන් පවුල් සාපයට අසුවී හමාරයි ..ඔවුන් දැන් දිටිට දමිම වේදනීය කර්ම චන්ඩ මාරැතයේ පැටලී ඇඹරි අවසානය දකිනවා..සුබ ගමන් චෞර රැළට එලෙසම වෛද්‍ය තුමාට චිරං ජයතු ..

  • @manojde_
    @manojde_2 жыл бұрын

    දිවි දි හෝ දරුවන්ට රටක් අනාගතයක් දිනවාදෙමු. අරගලයට ජය🎉

  • @senurimalisha4243

    @senurimalisha4243

    2 жыл бұрын

    Aragalayata jaya

  • @imashavidanage

    @imashavidanage

    2 жыл бұрын

    උතුම් අධිෂ්ඨානයක්..ජයවේවා..❤️🙏

  • @ShanikaKodagoda

    @ShanikaKodagoda

    2 жыл бұрын

    අලුත්ම ටෙලියක් 🤣🤣

  • @pasinduXxx

    @pasinduXxx

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Shake_Well_Before_Use

    @Shake_Well_Before_Use

    2 жыл бұрын

    @@ShanikaKodagoda ay BN hinawenne.

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y9 ай бұрын

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා...

  • @dimuthusampath8243
    @dimuthusampath82432 жыл бұрын

    නිහතමානී මිනිස්සු හෘද සාක්ෂිය ට අනුව කටයුතු කරන නිසා වසන් කිරීමට නොහැකි ය සත්‍ය ජයගනී.

  • @anujarangana6677
    @anujarangana66772 жыл бұрын

    " රජකම් කළ ත් කලකම් පලදේ " රාජපක්ලා එක්ක මේක ත් වලංගු නැහැ දෙයියනේ,,, 😭🇱🇰 රාජපක්ෂ ශාපය මගේ රටින් තුරන් කරන්න අපි එකතු වෙමු🇱🇰🇱🇰❤️❤️❤️

  • @illangakoonmudiyanselageba7343

    @illangakoonmudiyanselageba7343

    2 жыл бұрын

    #RajapakshaFamilyCurse

  • @nisansalafernando7324

    @nisansalafernando7324

    2 жыл бұрын

    Api mona karannada kiyala hitha ganna ba

  • @sisira123prasa7

    @sisira123prasa7

    2 жыл бұрын

    L

  • @mindful1995

    @mindful1995

    2 жыл бұрын

    තාර්කිකව හිතන්න .එහෙම දෙයක් වුනා නම් මේ දේ ගැන දන්න එකම කෙනා මේ දොස්තර වුණේ කොහොමද . ඇයි මේ වෙනකම් සජබය වත් ජේවීපී එක වත් මේ ගැන හෙළි නොකළේ .රට පුරා හොර මුදල් ප්‍රවාහයක් සැරිසරනවා නම් එහෙම මේ වනවිට හෙළිදරව් වෙලා ඉවරයි . මේ මිනිහා ප්‍රසිද්දිය ගන්න බොරු කියනවා වගේ

  • @niroshimadilhari5490

    @niroshimadilhari5490

    2 жыл бұрын

    Sahathika Aththa.....munta mewa pala nodenne ai deweyane

  • @divinejourney-official50
    @divinejourney-official502 жыл бұрын

    Hats off Doctor 🧡💜 🙏🏻රටට ලෝකයට වටින මේ තොරතුර ජීවන අවදානම නොතකා ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ප්‍රනාමය,,,,, මේ අරගලය නවතින්නේ සුවිශාල පරිවර්තන රාශියක් වෙලා !!!

  • @upekshaprasadi8410

    @upekshaprasadi8410

    2 жыл бұрын

    පුදුම අපරාධ නේද මිස්?

  • @hasithaudayangani7240

    @hasithaudayangani7240

    2 жыл бұрын

    Mahathmiyani...❤❤❤

  • @meththameththa9587

    @meththameththa9587

    2 жыл бұрын

    Mona balayakda pavichchi karala thiyenne. Hamadema hodatasidda wenawae welawe neda miss.

  • @hewagesarathperera266
    @hewagesarathperera2662 жыл бұрын

    ලොකෙන් උතුම් රට ලංකාවයි, රජවරු හොරැකෑ ප්‍රරදේශ යයි පත්කර ගත් ජඩයන්ට සැපවෙවා

  • @maduwabromusic4990
    @maduwabromusic49902 жыл бұрын

    ඔබතුමා සැබෑ මානව හිතවාදියෙක් බව නොඅනුමානය දීර්ඝායුෂ ලැබේවා වෛද්‍ය තුමනි🙏🙏🙏🙏🙏🙏

  • @subashinisubashini3086
    @subashinisubashini30862 жыл бұрын

    ❤ මේ ඩොක්ටර් හරිම හොද අවංක කෙනෙක් ... අනිවාර්යයෙන්ම මේ කියන දේවල් අනිවාර්යයෙන්ම ඇත්ත වෙන්න ඕන ... අනේ දෙවියනේ අපේ රටේ වෙච්ච දෙයක්

  • @nicknick2675

    @nicknick2675

    2 жыл бұрын

    වෙන්න ඇති නෙමේ යාකෝ. ඇත්ත.

  • @lalith9415
    @lalith94152 жыл бұрын

    අප රැස්කල සියළු පිං ඔබතුමාගේ පවුලේ සියලු ඉෂ්ඨකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ..............

  • @chanakamaduranga5520
    @chanakamaduranga55202 жыл бұрын

    ස්තුතිය මහත්තයා..🙏 ඔබ තුමාගේ සියලුම කරැණුවලට එකග වුනත් අන්තිමට තනතුරු බෙදාදුන් විදිහට එකග නොවෙමි..සියල්ලෝම දූෂිතයෝ සියලුම දෙනා ගෙදර යා යුතුයි /යුතුමයි..☝️☹️✊

  • @sherikacader3556
    @sherikacader35562 жыл бұрын

    Thank you very much doctor and chamuditha, කම්බා හොරු රැලක්, එකෙකුවත් බලයට ගෙන්න නරකයි. උගත් තරුණ තරුණියන් අතරින් නායකත්වයට තොර ගත යුතුයි. රට දියුණු කරන්න නම් 🇱🇰

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa7102 жыл бұрын

    අනේ ලංකාවේ පළමු චන්ද්‍රිකා රෑපවාහීනි නාලිකාව වනTV lanka නාලිකාවෙන් අපට දැනුම් සම්භාරයක් ශ්‍රී නිමල් පද්ම කුමාර ප්‍රවීණ මාධ්‍යවේදීයා සමග කරපු දැනුවත් කිරීම් තව අපේ මතකයේ රැව් පිළිරැව් දෙනව. ඩොක්ටර් ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේ අවස්ථාවේ ඔබව දැකීමත් ඉතාම සතුටක්.

  • @wasalananayakkara3957
    @wasalananayakkara39572 жыл бұрын

    හොද හෙළි දරව්වක් රනිල් අය්යා.කොන්ද කෙලින් තියන් කියපු විශිෂ්ඨ කතාවක්.දීර්ඝායු 🙏🙏🙏🙏🙏

  • @damanasugathadamma2808
    @damanasugathadamma28082 жыл бұрын

    ඔබතූමාගේ අනාවරණය ඉතාම වැදගත්, මේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාව, ජාතික සම්පතක් ලෙස ආරක්ෂා කිරීම ජනතා අපේ වගකීමයි.

  • @UpamalikaJayasingha
    @UpamalikaJayasingha19 күн бұрын

    මෙම හෙලිකිරිම පිළිබඳව ස්තුතියි ....

  • @koekloeren1707
    @koekloeren17072 жыл бұрын

    රට පාලනය ලබා දිමට සොයමින් සිටි අපට ඔබ තුමා පාර සොයා දුන්නා, ඔබ තුමාට නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි

  • @dulanjaperera368
    @dulanjaperera3682 жыл бұрын

    ස්තුතියි දොස්තර මහත්මයා ඇත්ත කියුවට ඔබට නිරොගි සුව. ඔය කතාවේ සත්‍යයක් තියෙනවා. එම ආයතනය ඔහුගේ තමයි. 2015 පෙරලිය වෙද්දි හුගක් දෙවල් ඔතන වෙලා තියෙනවා කියලා අපිත් ඔය අහලා තියෙනවා

  • @priyankadarmawardana927
    @priyankadarmawardana9272 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරාට ඔබගේ යෝජනාවට අපිත් එකගයි ♥️♥️♥️♥️

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m2 жыл бұрын

    චමුදිත ට සහ අනිල් මහතට බෙහෙවින්ම ස්තුතියි 🙏🙋 ඔබ කිව්ව වගේ රාජපක්ෂ පවුල ගෑවුණු එකෙක් හුළඟක් වදින තැනක තියන්න හොඳ නෑ

  • @niroshaalahakoon609

    @niroshaalahakoon609

    2 жыл бұрын

    අනේ මුන්ට හෙන දාහතරක් වැදිලත් මදි

  • @najimunissa2811
    @najimunissa28112 жыл бұрын

    අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට එලියට ආවා ගොඩාක් පිං ඔබතුමාට පරිස්සමෙන් ඉන්න අල්ලාදෙව් පිහිටි බුදු සරණයි ලොකු දෙයක් මේ හැම දේම ජනතාවට දැනුම් දීම ගැන ස්තුතියි

  • @niroshaalahakoon609

    @niroshaalahakoon609

    2 жыл бұрын

    මේ රාජපක්ෂලාගෙ අවසානය

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe594629 күн бұрын

    ඔබ තුමාට සියලු දෙවි රැක කරණයි.....

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha15872 жыл бұрын

    වැදගත් ලෝකයාට මේ දේ පෙන්නුවා ට චමුදිත අය්යෝ & ඩොක්ටර් රනිල් ඔබ දෙදෙනාට බෙහෙවින් ම අගය කරමි.... සත්‍ය ජයගනී දවසක........👊👊

  • @renukajayakody2343
    @renukajayakody23432 жыл бұрын

    හොරු හොරුන්ව රැක්කා හැමදාමත් ජනතාව මෝඩයාට අන්දගෙන.දැන්වත් මේ අවස්ථාවෙවත් තේරුම් අරගෙන රට වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරපල්ලා.මේ අපේ රටයි

  • @sajithyasawardana3348
    @sajithyasawardana33482 жыл бұрын

    මිනිසුනේ....රාජපක්ශලාව හිරේ දානකම්ම..අරගල කරපියව්.... මොකද..ඉස්සර ඉඳලම කතාවක් යනවනි ඕකුන් හොරු කියලා පිටරට ඉන්න අපි .උන්ඩියල් නැතුව බැන්කු හරහා පුලුවන් විදියට ලන්කාවට ඩොලර් එවන්නම්....හොරා නොකන...ආන්ඩුවක් පත් උනොත් රට ඉන්න අය ඩොලර් එවයි..... අපේ දරුවන්ට අපි විඳපු දුක දෙන්න බෑ සැබෑ තොරතුරු ලෝකෙටම පෙන්වනවට..ස්තුතියි..චමුදිත

  • @mallawathanthrigeperera7504

    @mallawathanthrigeperera7504

    2 жыл бұрын

    එවන්න එපා ෙම් ෙහාරැන්ට

  • @shirajismail3544

    @shirajismail3544

    2 жыл бұрын

    Baandagaare thibuna doller walata keliya. Pitakotuwe thibuna doller walatath keliya den undiyal walin yawana sallith unng kelinawa pitaratawala mae undiyal business karana mowunge theraw kaaroyo wenna puluwan. Mung maara mafiayawak. Mung balaya arang thiyenne mae business ekata thamayi.

  • @sithumsilva9647

    @sithumsilva9647

    2 жыл бұрын

    Aniwaren

  • @kumarikanchana708

    @kumarikanchana708

    2 жыл бұрын

    ඇත්ත අපිත් දාන්නමි හොද කෙනෙක් ගේන්න,,

  • @kumarykumary6303

    @kumarykumary6303

    2 жыл бұрын

    ඔවු අපි ඵවන්නමි හොද කෙනෙක් පත් උනොත්

  • @shreelalpathirana7359
    @shreelalpathirana73592 жыл бұрын

    චමුදිත අනුරගෙන් අහන්න. ඔහුගේ පිළිතුර මත බොහෝදේ වටහැගත හැකි වේවි.

  • @infinitemind9237
    @infinitemind92372 жыл бұрын

    අවදානයෙන් ඉන්න මේ මහත්තයා සහ ඔහුගේ පවුල ගැන මිනිසුනෙ🙏🙏🇱🇰🇱🇰🔥

  • @apple24tl
    @apple24tl2 жыл бұрын

    මිනිසුනි මේ හොරු රැලට අපි මොකද කරන්නෙ. රටින් පනින්න නොදී හිර කරමු . අපි පාට පක්ෂ නොබලා එකට එකතු වෙලා අලුත් පක්ෂයක් හදලා අලුත් නායකයෙක් පත් කරමු.

  • @niroshaalahakoon609

    @niroshaalahakoon609

    2 жыл бұрын

    අනේ ඔව්

  • @hasikarunarathna

    @hasikarunarathna

    2 жыл бұрын

    මුන් හිරෙ දැම්මත් දාන පරක්කුවෙන් එළියට එන එකනෙ ප්‍රශ්නෙ. සාධාරණව නඩු අහන්න ඒව හරියට ක්‍රීයාත්මක කරන රටක් නෙමේ මේ ලංකාව.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe39102 жыл бұрын

    පක්ෂ බේදයකින් තොරව සියලුම ජනතාව එකතු වෙනවනම් මේ රට මේ හොරුන්ගෙන් මංකොල්ලකරුවන්ගෙන් බේර ගන්න පුලුවන්..මේ ආරම්භ කරපු සටන ඉදිරියටම අරගෙන යන්න සියලුම දෙනා එකතු වෙලා අපේ රට ආරක්ෂා කරගමු..👍👍

  • @ajithsamarawickrama3448
    @ajithsamarawickrama34482 жыл бұрын

    මෙතුමාව ආරක්ෂා කිරීම අපේ රටේ සියළුම දෙනාගේ වගකීමක්. චමුදිත මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින් ජනතාවගේ පැත්තෙන් ඉන්න එකට. පින්වන්ත නිතිය දන්න මහත්වරුනේ මෙතුමාව ආරක්ෂා කරන්න 🙏🙏🙏

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe47592 жыл бұрын

    රටෙ මුදල් වංචා කළ හොරුන් ගෙන් සියලු මුදල් ගත යුතුයි. මිනීමරුවො .ඔබ දෙපලට බුදු සරණයි සියලු දෙවි පිහිටයි.

  • @lathagamage4006

    @lathagamage4006

    2 жыл бұрын

    Obathuma araksha wewaaa, suwapath wewaa adistana karami 🙏

  • @edirisinghedon5856

    @edirisinghedon5856

    2 жыл бұрын

    Doctar oba rathtarn obata budusarani?

  • @janukachamod9296

    @janukachamod9296

    2 жыл бұрын

    @@lathagamage4006 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmb.mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga12242 жыл бұрын

    කරුණාකර එතුමාට ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්න... එතුමා දන්නා කරුණු අනුව සහ දැනුම අනුව අපේ රටේ ආර්ථිකය නැවත තිබ්බටත් වඩා හොද මට්ටමට ගැනීමේ හැකියාව තියෙන්න පුළුවන්

  • @bernafonseka5369

    @bernafonseka5369

    2 жыл бұрын

    God be with you docter.proud .

  • @mjimthiaz204

    @mjimthiaz204

    2 жыл бұрын

    රාජපක්ෂ හොරු රටම කෑවා

  • @elenasabaratnam6613
    @elenasabaratnam66132 жыл бұрын

    Dr.Ranil Jayasena truth will prop up one day.You are truly Sri Lankan willing to die for this country.God Bless you

  • @rasangaweerasiri7606
    @rasangaweerasiri76062 жыл бұрын

    මෙතුමන්ට විශේෂ ආරක්ෂාවක් දිය යුතුයි 🙏

  • @hemaw1657
    @hemaw16572 жыл бұрын

    ඉතා හොඳ සාකචචාවක්, ස්තුතියි චමුදිත!. විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතාගේ අන්තිමට කල යෝජනාවට "රනිල් නැතිව" හොඳයි.

  • @-xxx527

    @-xxx527

    2 жыл бұрын

    ඡාත්‍යන්තරයේ පිලිගැනීමක් තියෙන කෙනෙක් වෙන්නත එපාය..රනිල් මහත්මයා හියටම හරි

  • @ayesha354
    @ayesha3542 жыл бұрын

    රට පුරා share කරමු.. මෙ වෙලාවෙ ⁣කල යුතූම දේ ඒක 😠👆

  • @bernafonseka5369
    @bernafonseka53692 жыл бұрын

    ඔබදෙදෙනාට ස්තුතියි ජතියේ සමිපතක් ඹබ දෙපල.දිර්ගායු වෙිවා බුදුසරණයි දෙවිපිහිටයි.

  • @mohamedgazzaly1448
    @mohamedgazzaly14482 жыл бұрын

    Dear sir, May almighty give you a healthy and peaceful life… Love the nation… We are with you sir.

  • @ThishanthiWijayakoon
    @ThishanthiWijayakoon2 жыл бұрын

    ඔබ තුමාලා වැනි උගත්,අවංක බුද්ධිමත් 10 දෙනෙකු මෙම පාර්ලිමේන්තු වේ සිටියා නම් ඇත්තටම අපිට අපේ රට 'පෙර දිග මුතු ඇටය' යයි නිහතමානී ව ලෝකයට හඩ නගන්නට තිබුනා..ඔබතුමා ගේ ඉදිරිපත් කල නම් කරන ලද පෙල ගැස්මත් ඉතාමත් කාලෝචිතයි, අද අපේ රට මෙම දැවැන්ත වය්‍යසනයෙන් බේරා ගැනීමට..ආණ්ඩුවක් වෙනස් වනවිට වෙනස් නොවන රටේ දියුණුවට අදාල ප්‍රතිපත්ති හැදීමට හැකියාව ඇති පාලනය කල හැකි පුද්ගලයන් බිහි වේවා!!...කොමිස් පසුපස නොයා රටට දෙයක් කල හැකි අවංක දේශපාලකයන් බිහි වේවා.. චමුදිත මහතා ඔබටත් ස්තූතියි මෙවැනි චරිත අප ඉදිරියට ගෙන ආවාට...දීර්ඝායූ වේවා!..සදා ජය!!!

  • @sriyanikusum5465
    @sriyanikusum54652 жыл бұрын

    ඔබතුමාට සියළු දෙවියන්ගේ ආරක්ෂාව වේවා ! 🙏🙏🙏 විශ්වයේ අපිරිමිත ශක්තියේ බලයෙන් සියළු වංචාවන් හෙලිවේවා ! 🙏🙏🙏

  • @kawinkannangara4226
    @kawinkannangara42262 жыл бұрын

    සර්...මම ඔබතුමා ව දන්නව..ඔබතුමා තමයි වරාදල ස්වාමීන් වහන්සේට උදව් කරේ රාගම රෝහලේ වාට්ටුවක් ඉදිකරන වැඩේට උපරිම කැපවීමෙන් උදව් කලේ..මම ඔබතුමාව සම්බන්ධීකරණය කෙරුවෙ ඒ වැඩේට...ඔබ තුමා කවදාවත් බොරු කියන්නෙ නැති අවංක පුද්ගලයෙක් ...රටට ණය නැති මනුස්සයෙක් ..බුදු සරනයි සර්

  • @nadunianuradhaa54
    @nadunianuradhaa542 жыл бұрын

    අපි අපේ රට දැන් වත් රැක ගමු. Chamiditha ඔබට ජය වේවා. මෙතුමාට දළදා වහන්සේ ගේ රැකවරණය ලැබේවා.

  • @lankacannel9060
    @lankacannel90602 жыл бұрын

    රට ගැන හිතන ජනතාව ගැන හිතන වෛද්‍ය තුමාව සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා මිණිමරැ දේශපාලුවන්ගෙන් වෛද්‍ය තුමාවත් චමුදිතවත් ආරක්ෂා කරගැනිම ජනතාව සතුයි

  • @dinindu9941

    @dinindu9941

    2 жыл бұрын

    හනේ මන්ද. උඹල වගේ සංස්කෘතික යමපල්ලොත් එක්ක මේ රට කවදාවත් හදන්ඩ බෑ

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv6 ай бұрын

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා

  • @r.a.gunawardhana5817
    @r.a.gunawardhana58172 жыл бұрын

    මේ කතාව ඇත්ත වෙන්නෙ පුලුවන් ජනාධිපතිවරනය පැරදිලා ණය ගෙවාගන්න බැරිව කැළේ සත්තු බල බල හිටිය සජිත් කොහොමද එකපාරට පක්ශ කඩාගෙන වෙනම මැතිවරනයකට ගියේ.. ඔහුව මිලට ගත්තේ ඒ මුදල් වෙන්න ඕනෙ

Келесі