තිලිණි ප්‍රියමාලී ශිරන්තිට කෝල් කලේ මගේ ඉස්සරහ.තෙල් ගේන්න මගෙන් සල්ලි ගත්තේ, .-Truth with Chamuditha

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha

Пікірлер: 1 300

  • @rajakarunagamini2091
    @rajakarunagamini2091 Жыл бұрын

    හසන්,මහත්මයා ඔබ මහත්මයෙක් .ඔබ ඒකාන්තයෙන්ම ජය ගන්නවා මයි. ඔබ ඉතාමත් සාදාරනයි

  • @gayanihewa2204

    @gayanihewa2204

    Жыл бұрын

    බදු ගෙවන්න වෙනවාට සල්ලි හංගාගෙන ඉන්න එක මහත්මා කමක්ද🤣

  • @Max78902

    @Max78902

    Жыл бұрын

    අනේ යකෝ උඹවගේ මෝඩ මූසලයෙක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @delaniranathunga7916

    @delaniranathunga7916

    Жыл бұрын

    @@gayanihewa2204 L

  • @user-cu6je5zo5g

    @user-cu6je5zo5g

    5 ай бұрын

    Mr hason god bless you

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    කමල් හසන් නම් හදවතින්ම ශ්‍රී ලාංකිකයාට සාධාරණයක් ඉෂ්ඨ වේවා

  • @gayanihewa2204

    @gayanihewa2204

    Жыл бұрын

    ඇයි බදු නොගෙවා හංගාගෙන උන්නු සල්ලි වලින් වැඩි තන්හාවට කන්න ගිහින් වරද්ද ගත්තු හින්දාද🤣

  • @senanipriyanwada5368

    @senanipriyanwada5368

    Жыл бұрын

    Me pattapal hora ganita katha karana loyarla pake loyarla තමයි

  • @nimalsiriwardana8506

    @nimalsiriwardana8506

    Жыл бұрын

    @@gayanihewa2204 පොඩිකාලෙ "සත්තිකුම්බ" ජතකය කමැලිකමටවත් අහල නැද්ද ? මඑ අම්මත් ඒ හොරගුහවෙ ඉන්න නැහැදිච්ච උන්ටදාව උපන් එකියක්නොවැ. අන්න උන්ට තමා පරලොව යනකොට අපායවල් තියෙන්නෙ.මඑ කෙලීටත් දරුවො ඉන්නවනම් , යන්නෙ අපායෙ.මඑපුතා මැරිච්ච දවසක උබේ ලමයිත් අනුන්ගෙ වස්තුව හොරාකාල දානත්දෙයි ,කවුතුකාගාරත් හදයි නෙ.🐍 නාග 🌎 ලෝකෙත් පොට්ටු අරන් ගියානේද ? එදා හොර ගුහාවෙ මොලකාර සීයල පැනල යනකොට මඑ අම්ම කොහෙයි හිටියෙ. මහ රජතුමාගේ ගෙදර තියන 📚 පොටෝ එකට වැදගෙනද හිටියෙ ? 🤧🤧🤧🤧

  • @slwide7507

    @slwide7507

    Жыл бұрын

    මූ ඔය පලවෙනි පාර නෙවෙයිනේ මේ මේ ගෑනිත් එක්ක බිස්නස් කරේ. ඔයිට ඉස්සෙල්ල මේ ගෑනි මාර්ගයෙන් ඌ හොඳට සල්ලි හම්බ කරා. එත් එක ඩීල් එකක් අප්සෙට් උනා. ඉතින්, ඕක තමයි හොර බිස්නස් වල හැටි කියල දැන් හිත හදා ගනින්.

  • @tussecooray1545

    @tussecooray1545

    Жыл бұрын

    Bvb u.c t.cin

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 Жыл бұрын

    ඔබ තුමාගේ කතාව අසා අපටම සිදුවූ දෙයක් ලෙසින් ලොකු වේදනාවක් ඇතිවුනා.නිහතමානි ඔබ තුමාට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබෙනවා නියතයි.

  • @achinimunasingha5576
    @achinimunasingha5576 Жыл бұрын

    ඔබතුමා ඉතා හොඳ කොන්දක් තියන සහෝදරයෙක්. ඔබ වැනි අවංක මිනිස්සුන්ට තව තවත් හරි යන්න ඕනේ. චමුදිත ඔබතුමාත් අපේ මාද්‍ය ලෝකේ වීරයෙක්... දෙදෙනාටම සුභ පැතුම් 🌹

  • @senanandathantrige2584

    @senanandathantrige2584

    Жыл бұрын

    oba thumata saadaranayak wenna ona. me lokaye devikenek innawa nam ehema natnam jesuthumage asserwadayen e mudal.labiya uthui

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    Жыл бұрын

    Duk widina minisu nata sahanak labewa horu alladanna lawewa

  • @slwide7507

    @slwide7507

    Жыл бұрын

    මූ ඔය පලවෙනි පාර නෙවෙයිනේ මේ මේ ගෑනිත් එක්ක බිස්නස් කරේ. ඔයිට ඉස්සෙල්ල මේ ගෑනි මාර්ගයෙන් ඌ හොඳට සල්ලි හම්බ කරා. එත් එක ඩීල් එකක් අප්සෙට් උනා. ඉතින්, ඕක තමයි හොර බිස්නස් වල හැටි කියල දැන් හිත හදා ගනින්.

  • @sam12346
    @sam12346 Жыл бұрын

    පව් මෙ මනුෂ්‍යයා. කුමන ජාතිකයෙක් උවත් ඔහුට සාදරන්‍යක් විය යුතුයි

  • @KalyaniChandra-gv9nw

    @KalyaniChandra-gv9nw

    Жыл бұрын

    අනිවාර්යයෙන් . එත්.ලංකාවේ.නිතිය..දුප්පත් .මිනිහට.විතරයි

  • @kumaramadanayake7508

    @kumaramadanayake7508

    Жыл бұрын

    ඔබගේ සියලුම මුදල් රත්තරන් ඔබට ලැබේවා 🙏🙏🙏

  • @sldj7777

    @sldj7777

    Жыл бұрын

    👍

  • @lalitaliyanege6002

    @lalitaliyanege6002

    Жыл бұрын

    Ane ow aniwarayen sadaranayak viya uthui

  • @sasanthass7989

    @sasanthass7989

    Жыл бұрын

    eka hari

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 Жыл бұрын

    ඔබ නියම පුද්ගලයෙක්.ඔබ සාදාරන මිනිසෙක්.ඔබ දිනනව සහෝදරයා.ඒ වගේම ඔබ නියම ලාංකිකයෙක් 👍👍❤️

  • @shana6875
    @shana6875 Жыл бұрын

    වෙනදා වගේ මැදින් පනින්නේ නැතුව මේ මනුස්සයට katha කරන්න ඉඩ දුන්නට chamuditha oyata ඉස්තුති

  • @familypictures9750
    @familypictures9750 Жыл бұрын

    ඔබතුමාට සාධාරණයක් වේවා. ඔබ අවංක සාධාරණ ව්‍යාපාරිකයෙක් බව කතාවෙන් තහවුරු වෙනවා

  • @ubayatv2424
    @ubayatv2424 Жыл бұрын

    ඇත්තටම මනුස්සයෙක්...සාධාරණය හිමිවේවා...!!!

  • @senarathchandresiri9254

    @senarathchandresiri9254

    3 ай бұрын

    V qw

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 Жыл бұрын

    මුස්ලිම් උනත් ගෙදර බෞද්ධ සංස්කෘතියක් තියෙන්නෙ කිව්වා...Respect....♥️♥️♥️♥ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් රකී... වෙන කාගෙ නැතත් ඔබේ මුදල් ලැබෙනවා ඒකාන්තයි..

  • @keykitchen9238

    @keykitchen9238

    Жыл бұрын

    කෙල වුනාට පස්සෙ තමයි මතක් වෙන්නෙ,බදු නොගෙවු වංචනිකයික්,අපි ඔය වගේ මහබැංකුවට ඩොලර් නොදුන්න නම් ඔබ බෙහෙත් පෙත්තක්වත් ගේන්න බැරිවෙයි,මිනිස්සු හොරුන්ට උදව් කරන්වා ඒකයි 74 වසරක් උනේ

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    Жыл бұрын

    මෙයා නියම මුස්ලිම් කෙනෙක් නොවෙයි තම්බියෙක් ඒකයි බොනවයි කියල කිව්වේ. බොනවනම් අනිත් දේවලුත් හිතා ගන්න පුලුවන්නේ ද ?

  • @Sawarna-tv7iz

    @Sawarna-tv7iz

    Жыл бұрын

    අපෙ අය ඔය රැවටිම ට්ජමයි මෙ රට මෙ තැනට අවෙ ඔක්කොම බවුද්දයො කියල විස්වස කරනව තමත් අපෙ අය මට්ටුවෙලා නැ ඔය ජාතිය අපිට හොදක් කරපු එක තැනක් කියන්න යටින් එකක් වුඩින් එකක් මුන්ට ඔනෙ කොල්ලොකෙල්ලො කෞඩු පොවල ඉවර කලා වග්ව් දැනට තියන මොලටිකත් ඉවරකලාම ඉවරයි

  • @shanikajayamaha7485

    @shanikajayamaha7485

    Жыл бұрын

    Definitely

  • @rashikafernando8311

    @rashikafernando8311

    Жыл бұрын

    හොඳ වෙලා වට කිව්වේ බව්ද්ද සංකතියක් තියෙනවා කියලා නැත්නම් ඉතින් ඉවරයි මේ බව්ද්ද ‍රටේ 😂😂

  • @renukaadikari7792
    @renukaadikari7792 Жыл бұрын

    ඔබ තූමාට මේ මූදල් හම්බව්ය යූතූමයි හොදහිතින් කල දෙයක් නිසා සාධාරණය ඉෂ්ට වේවා 🙏

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Жыл бұрын

    ඔබ හොද සත්පුරුෂ මහත්මයෙක්. ඔබටත් ඔබගේ පවුලේ කිසිවෙකුටත් අසාධාරණයක් සිදු වෙන්න විශ්වය ඉඩ දෙන එකක් නෑ..

  • @riansboits8510
    @riansboits8510 Жыл бұрын

    මේ මනුස්සයාට ආරක්ෂාව දෙන්න❤

  • @geethamala7835

    @geethamala7835

    Жыл бұрын

    Anewarye...🙏🙏🙏

  • @kumaraperera9460

    @kumaraperera9460

    Жыл бұрын

    Aniwaryanma aya kala utuiee....

  • @nssithara6567
    @nssithara6567 Жыл бұрын

    තෙරුවන් සරණයි .සැබැ ස්ලාම් භක්තිකයෙක්..බුදුසරණින් මෙතුමාට සාධාරනයක් ඉෂ්ඨ වේවා..🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    මං බෞද්ධ නමුත් මේ මුස්ලිම් මහතා අවංකවම කථා කරනවා ඔබට සාධාරණයක් ඉෂ්ට වෙවා..

  • @upul1684

    @upul1684

    Жыл бұрын

    අනිවාර්යයෙන් ...හොඳ මනුස්සයෙක් ..එතුමාට සාධාරණය ඉශ්ට වේවා

  • @nimalsiriwardana8506

    @nimalsiriwardana8506

    Жыл бұрын

    හොද ගුනවත් මනුස්සයෙක් . නරක ⏰ වෙලාව අනුන්ගෙන් ගත්තුදේ , ඔවුනටම ලබාදිය යුතුය. සොබාදහම වෙලාවට ශොට් එක එල්ලවිය යුතු තැන්වලට ශොට් එක දෙයි.

  • @jayanthaamerasinghe8780

    @jayanthaamerasinghe8780

    Жыл бұрын

    මේ වගේ ප්‍රශ්නවලට බුද්ධාගම ගාවගන්න එපා මෙ කමලා හසන් කියන මිනිහා මුලින්ම මුදල් හම්බ කළේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නවා ද? මමත් ඔය මට්ටක්කුලිය පැත්ත මිනිහෙක් මම දන්න හින්දයි ලියන්නෙ මේ තවකුඩු බිස්නස් කාරයෙක්. ප්‍රාග්ධනය හොයා ගත්තට පස්සේ එතන ඉඳල ඉතින් වෙනත් බිස්නස් කරන්න පටන් ගන්තා.

  • @jayanthaamerasinghe8780

    @jayanthaamerasinghe8780

    Жыл бұрын

    ගේම් කාරයෙක්ට තව එකෙක් ගේම් එකක් දෙන එක ස්වභාධර්මය මේගොල්ලෝ මෝදර මට්ටක්කුලිය පැත්තේ ඉබාගාතේ ඇවිද ඇවිද හිටිය මිනිස්සු. දන්නෝ දනී.

  • @slwide7507

    @slwide7507

    Жыл бұрын

    @@jayanthaamerasinghe8780 ඔවා තමා තිත්ත ඇත්ත. එත් මුන් දැන් රඟ පාන්නේ ශාන්තුවරයෝ වගේ!

  • @vivosky2449
    @vivosky2449 Жыл бұрын

    ඔහුට සාධාරනයක් ඉටු වේවා බුදු දහමට අනුව සාධාරන දඬුවම් හොරුන්ට ලැබේවා

  • @hermanjayasekera4796

    @hermanjayasekera4796

    Жыл бұрын

    P0lĺ

  • @keykitchen9238

    @keykitchen9238

    Жыл бұрын

    ඔහුට කොහොමද සාදාරනය කරන්නෙ? ඔහු හොරෙක් බදු නොගවෙන,මේවා යමක් කරගන්න ආණ්ඩුව ගහන පොලිටිකල් ගේම්

  • @ryooe4964

    @ryooe4964

    Жыл бұрын

    🤣🤣🤣

  • @sasanthass7989

    @sasanthass7989

    Жыл бұрын

    ko❓❓❓neethi❓❓

  • @singhbling7566

    @singhbling7566

    Жыл бұрын

    😂😂😂

  • @chandrajayanthi4776
    @chandrajayanthi4776 Жыл бұрын

    ඔබ තුමාගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 Жыл бұрын

    මේ මනුස්සය මේ රටේ මනුස්සයෙක් මේ මනුස්සය බය නැතුව මේවා කියනවාට ස්තූතුයි ..මේ මනුස්සයට සාධාරණයක් සිදුවිය යුතුයි..අම්මෝහ් මේ කාලකන්නි කොහොමද මේවා කරන්නෙ..පව් මේ මිනිස්සු

  • @isurukelumdisanayaka7142

    @isurukelumdisanayaka7142

    Жыл бұрын

    හය්ය්‍යෙන්ම සාදුකාර දීල. හක් හක් හා....

  • @chandanakumara3227

    @chandanakumara3227

    9 ай бұрын

    Aetta katawa mis

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    කොටුව OIC ගැන හොඳ තොරතුරක් දුන්නේ. වෙනම පරීක්ෂණ කලයුතු.

  • @malkanthiperara7122

    @malkanthiperara7122

    Жыл бұрын

    Anewarayan

  • @saffanfarook1038

    @saffanfarook1038

    Жыл бұрын

    Kotuvae (fort) OIC ARAGALAYAE Hatura.

  • @kumaripushpa2067

    @kumaripushpa2067

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත මේ ලොකු ටෝක් නිසා තමයි උන් නටන්නේ..බලු පොලිසිය හොද මිනිහෙකුට තැනකුත් නෑ

  • @darshanawijerathna1621

    @darshanawijerathna1621

    Жыл бұрын

    කොටුවේ oic මෙහෙම අයෙක් කියලා හිතන්නවත් බෑ

  • @donmicheal100

    @donmicheal100

    Жыл бұрын

    Yes

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    මේ යහපත් මනුස්සයාට සාධාරණයක් ඉෂ්ට වේවා

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Жыл бұрын

    මේවා මොනවද.. අව්රුදු 74ක්‌ දේශපාලුවන්ට මාරුවෙන් මාරුවට රට බංකොලොත් වෙනකන් මුලු රටක්ම අහුවුනේ...

  • @mallawathanthrigeperera7504

    @mallawathanthrigeperera7504

    Жыл бұрын

    😂

  • @Freway9507

    @Freway9507

    Жыл бұрын

    😂😂

  • @shirazmaharoof4841

    @shirazmaharoof4841

    Жыл бұрын

    අවුරුදු 74 ක් ගැන කියල ජනතාව හිරිවට්ටලා JVP එක බලයට ගේන්නද රට සහ ජනතාව ,දැන් තියෙන තත්වයෙන් තවත් අගාධයට තමා .

  • @kmdweerasingha1667

    @kmdweerasingha1667

    Жыл бұрын

    😂😂😂

  • @sasanthass7989

    @sasanthass7989

    Жыл бұрын

    ko neethi❓❓❓

  • @kasunsagara6213
    @kasunsagara6213 Жыл бұрын

    කමල් මහතා මම දන්නේ ගොඩක් කල් ඉඳන් හරිම හොඳ අවංක මනුස්සයෙක් ඔබට වරදින්නේ නෑ ඔයාගේ සල්ලි ඔබට ලැබේවි, බුදු සරණයි

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 Жыл бұрын

    මේ තාත්තා දරුවන්ට ගොඩාක් ආදරය ඇති තාත්තා කෙනෙක් දරුවත් එක්ක ගියනිසා තාත්තා පිරිසිදුව බේරුනා .නැතිනම් මේ තාත්තාගෙ කටත් වස්සලා.කපටිකමක් හොරකමක් මිනීමැරුමක් ඇත්නම් රාජපක්ෂ පවුල සම්බන්දයි. රාජපක්ෂ පවුලට කිසිම නීතියක් නැහැනේ

  • @MandawalaHimi
    @MandawalaHimi Жыл бұрын

    “I have never sent a woman to Middle East because my mother advised me not to do so!” Mr Kamal Hazan, your words are great! I listened to your entire interview ( normally I don’t do so but wanted to listen to you because names of some monks are also involved in this ugly money laundering story) Your genuine words are appreciated!( you found a gem worth 90 hundred thousand Rs and you handed over it to the owner ! Universe is aware of your great deed! Mandawala Hamuduruvo

  • @stardustindigo

    @stardustindigo

    Жыл бұрын

    Oh wow Yes...yes and yes!

  • @rohithamahanama7869

    @rohithamahanama7869

    Жыл бұрын

    Kaml hazanta සාධාරණයක් karanna

  • @barney1019

    @barney1019

    Жыл бұрын

    Did he pay his income tax??

  • @ruqayyahhassan613

    @ruqayyahhassan613

    Жыл бұрын

    @@barney1019 yes he does, you should get ready to pay yours now🙂

  • @barney1019

    @barney1019

    Жыл бұрын

    @@ruqayyahhassan613 how do you know?

  • @sugathabeynayake2383
    @sugathabeynayake2383 Жыл бұрын

    නියම මහත්මයෙක් 👍❤️ ඔබ‍ට ජය වේවා.. සාදාරනය ඉෂ්ට වේවා..

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    ඔබට සියළු යහපත සිද්ධ වෙවා....🙏🙏🙏 යහපත යහපතට පමනි....නුබට වැරදුනේ දශමයයි ....

  • @barney1019

    @barney1019

    Жыл бұрын

    Did he pay his income tax though??

  • @samanthayapa5418

    @samanthayapa5418

    Жыл бұрын

    මෙච්චර කොම්පැනි ගොඩක් තියෙන පුද්ගලයකු රත්තරන් විකුනල සල්ලි දුන්න කියන එකෙත් පස්නයක් තියෙනව නෙද

  • @prabathrathnamalala7552

    @prabathrathnamalala7552

    Жыл бұрын

    @@barney1019 may be he not paid.,.But rightnow he complaining his money and gold.,.Incom tax pay or not i don't have idea .But according to dialogue my understand was he have good attitudes.

  • @barney1019

    @barney1019

    Жыл бұрын

    @@prabathrathnamalala7552 cunning guy.

  • @saffanfarook1038

    @saffanfarook1038

    Жыл бұрын

    @@barney1019 may be you are working for Thiline, it is your choice but beware cid will follow you soon,

  • @lalpremasinghe215
    @lalpremasinghe215 Жыл бұрын

    හරිම බුද්ධිමත් මහත්මයෙක්.. කතාකරන විලාසය සිංහල භාෂාව හැසිරවීම අතින් ගත් කල උසස්.. සාධාරණත්වය ඉෂ්ට වියයුතුය..

  • @taniyapabodhi2239
    @taniyapabodhi2239 Жыл бұрын

    චමුදිත ඔයාට ත් ගොඩක් ස්තූතියි අවංකව ම.ඔයාගෙ වැඩසටහනක් බලපු පලවෙනි වතාව..අනේ මේ මහත්තයා ට නම් සාදාරනයක් වෙන්නම ඕන.🙏

  • @rizan261
    @rizan261 Жыл бұрын

    නානා, අවුරුදු 35ක් බිස්නස් කරල, මේ ගෑණිට වුණත් අහු උනා,

  • @nnnnn9897
    @nnnnn9897 Жыл бұрын

    ඔබට ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    Жыл бұрын

    Wei redda. Me palane thiyenakam

  • @nandannadani2746

    @nandannadani2746

    Жыл бұрын

    බිරිද ට දරුවන් ට ගරු කරන හොඳ මුස්ලිම් ජාතිකයෙක්.ඔබට අසාධාරණ යත් නොවේ වා. සාධාරණ ය ඉෂ්ඨ වෙවා. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Жыл бұрын

    හසන් මහත්තයෝ ඔබතුමා රට වෙනුවෙන් ජීවිතය පරදවමින් කල සේවය ඉතාමත් අගය කරනවා, ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @creations245
    @creations245 Жыл бұрын

    මේ වගේ මිනිස්සු රටට සම්පතක්..පල් හැතිරිට නීතිය ක්‍රියාත්මක විය යුතුයි..

  • @gayanihewa2204

    @gayanihewa2204

    Жыл бұрын

    ආදායම් බදු හොර කරපු හොරුන්ට දුන්නු කනේ පාරක් තමයි පියුමි කලේ. පියුමිට රෙස්පෙක්ට්

  • @nrsgouzz2957
    @nrsgouzz2957 Жыл бұрын

    ඔහු නියම මහත්මයෙක්.......

  • @amithapadmini2898

    @amithapadmini2898

    Жыл бұрын

    Hasan mahathmaya obathuma harima awanki obathumata himidey aniwaryen labenawa budunge saranin daruwantath yahapathakma weva matath daruwo thundenek innawa rata yanna hithagena innawa rate horu nisa hithata bayi apith ape salli nathi weidakiyala odathumata jayama athweva ape budunge pihita arakshawa ashirwadaya labeywa budusarani

  • @charithgayan2723
    @charithgayan2723 Жыл бұрын

    නියම කෙනෙක් සාධාරණයක් ඉටු විය යුතුය 🙏🙏🙏🙏

  • @dayanijayasinu8643
    @dayanijayasinu8643 Жыл бұрын

    කමල් හසන් මහතාට සාදාරණය ඉටුවේවා..

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru Жыл бұрын

    නොමිනිසුන් අතර සුන්දර මිනිසෙක් ඔබ හසන් මහත්තයා . ඔබට නීතියෙන් සාධාරණය ඉටු වේවා ! ❤️

  • @buddhikejayasinghe4164
    @buddhikejayasinghe4164 Жыл бұрын

    ලංකාවෙි අධීකරණය පොලිසිය දේශපාලුවන් විසින් උලා කාලා හපාකාලා ඉවරම කරලා දාලා තියෙන්නේ

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    සාදාරනය කියන්නේ වචනයක් පමනයි මේහේ..

  • @patrickrodrigo
    @patrickrodrigo Жыл бұрын

    සියල්ල හෙලිදරව් කිරිම අතිශයින්ම වැදගත්.හසන් මහත්මයා ඔබට ස්තුතියි!

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 Жыл бұрын

    මම සිංහල බෞද්ධ නම සමරකෝන්. මෙතෙක් කල් මම හිතන් හිටියේ සිංහල මිනිස්සු විතරයි කපටියන් ට‍ අහුවෙන්නේ කියලා. මුස්ලිම් ජනතාව ලේසියෙන් බොරු කාරයින්ට අහුවෙන්නේ නැහැනේ. මම කොළබ මරදානේ ඉන්න නිසා අත්දැකීම් තියෙනවා. එහෙත් කමල් මහත්තයෝ ඔබ. මේක උගත් පාඩමක් ලංකාවේ ජනතාව ට‍. මේ වගේම සිද්දි කීයක් උනාද ලංකාවේ සක්විතිලා, ETI, වගේ තව කොච්චර අය හිටියද??? තව කොච්චර අය ඉන්නවාද??? කමල් මහත්තයෝ අතාරින්න එපා, සාදාරන ජනතාව ඔබ සමග ඉඳීවි.

  • @gayanihewa2204

    @gayanihewa2204

    Жыл бұрын

    ආදායම් බදු නොගෙවා හංගාගෙන ඉන්න සල්ලි එලියට ඇදපු පියුමි තමයි ශ්‍රේශ්ඨ

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    මහා බැංකුවේ බලපත්‍ර තිබ්බ ආයතනය ක් ETI කියන්නේ එකෙත් එහෙම උනා නම් අනිත් එවා ගැන කවර කතා ද.

  • @sithadahanaka9775
    @sithadahanaka9775 Жыл бұрын

    මෙන්න නියම සත් ගුණවත් මහත්මයෙක් 💐💐💐 මොන මොහොතක හෝ ඔබ තුමාට මේ මුදල් ලැබෙනවා මොකද මුල ඉඳන්ම ඔබ තුමාගේ කතාව ඇහුවා.... ඔබ වැනි අය අප රටේ සිටිය යුතුයි.... නමුත් මේ වාගේ කාලකන්නි අමන මෝඩ තිරිසනුන්ට ඉතාමත් නුදුරු දිනෙක අපි බලාගෙන ඉමු....

  • @supunnagasinghe8976
    @supunnagasinghe8976 Жыл бұрын

    ඔහු නම් නියම මහත්මයෙක්... ඔබට යහපතක්ම වේවා.. කොටුවෙ ඕ අයි සී..තොට කවදාවත් හොදක් වෙන්න එපා..

  • @Hasthi-un7px
    @Hasthi-un7px Жыл бұрын

    මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙි සත්පුරුෂයාට සාධාරණයක් ඉටුවිය යුතුම යි. මෙිතරමි සැදහැති කාරැණික මිනිස්සුන්ටත් මෙවැනි විපත්තියක් කෙසේ ඇතිවුවාද? ඔබතුමා ට ත්‍රිවිධ රත්නනයේ පිහිට ආරක්ෂාව ලැබෙිවා !!!☸️☸️☸️☸️☸️

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Жыл бұрын

    මේ ව්‍යාපාරිකයාට සාධාරණය ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @takkoushcell6792
    @takkoushcell6792 Жыл бұрын

    ඇත්තටම පව් සොබාදහම සත්තයි නිසිකලට දඩුවම් ලැබේනවා මෑට 🙏

  • @lakshilakshika9632
    @lakshilakshika9632 Жыл бұрын

    හසන් මහත්තයා පරිස්සමට ඔබ තුමාගේ ඡිවිතයට අනතුරක් වෙයි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    එහෙම ට රට මේක..

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Жыл бұрын

    හොඳ මහත්මයෙක්... සාධාරණය ඉටුවේවා ...

  • @wsuranthafernando7308
    @wsuranthafernando7308 Жыл бұрын

    ඔබතුමාට සියළු මුදල් ලැබෙන්නට කියාත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නට කියාත් මම මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ නිරන්තරයෙන් යාච්ඤා කරනවා. මහත්තයා ඔබට ජයවේවා නිදුක්ම නිරෝගිමත් ජිවිතයක් ගත කරන්නටත් ඔබේ දරුවන් සමග සතුටින් සමාදානයෙන් යහපත් ඉස්ලාම් ජිවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය දේව ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.මම රෝමානු කතෝලික

  • @ramanijayanti1558
    @ramanijayanti1558 Жыл бұрын

    අනේ දෙවියනේ මේ මනුස්සයට සාදාරනයක් ඉටු කරදෙන්න

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Жыл бұрын

    චමුදිත මහතාණනි, ඔබට ස්තුතියි, සත්‍යය හෙලිකරමින් මේ සාකච්ඡාව කළාට. කමල් හසන් මහතාට සාධාරණය ඉටුවේවා.

  • @ashahemage7610
    @ashahemage7610 Жыл бұрын

    ,කමල් හසන් මහත්මයාට තෙරුවන් සරණින් සත්‍යයෙන්ම ජයග්‍රහණයක්ම වේවා.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Жыл бұрын

    අල්ලා දෙවියන් ඔබව ආරක්ෂා කරාවි.ඔබගේ මවත් ඔබව ආරක්ෂා කරාවි.ඔබට අල්ලා දෙවියෝ පිහිටයි.ඔස්ට්‍රේලියාව

  • @prabodhmadhushan8032
    @prabodhmadhushan8032 Жыл бұрын

    Mr.Hasan, Really proud of you. May you get the justice you deserve soon!

  • @antonfernando7588
    @antonfernando7588 Жыл бұрын

    කවදත් වත් හොයා ගන්න බැරි ගනුදෙනුක්,, මොකද , ලංකාවේ ලොකුම පවුලක් සම්බන්ධ නිසා ,,

  • @kumarawanshakunarawansha9455

    @kumarawanshakunarawansha9455

    Жыл бұрын

    උබ ඖ

  • @egodagemedi5793

    @egodagemedi5793

    Жыл бұрын

    Deepan tho puka

  • @dnatapaththu2093

    @dnatapaththu2093

    Жыл бұрын

    Asad salige aniyam biridlu😂😂

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Жыл бұрын

    ඔබ තුමාගේ මහත්මා ගතිගුණ වලට මේ විශ්ව මාතාව සාදාරණයක් කරනව කාගෙ නැතත් ඔබේ මුදල් ලැබෙනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems Жыл бұрын

    මේ මනුස්සයා මොන තරම් දක්ෂ වියාපාරියෙක් වුනත් මේ ගෑණී කණෙන් රිංගුවා. හැබැයි මේ මහත්තයා ගේ නෝනා සහ පවුල නම් සැබෑ වාසනාවන්තයෙක් දෙවි පිහිටෙන් විසදේවා.

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 Жыл бұрын

    Sri lanka නීතිය යුක්ති මේ මිනිසාට ඉටු වේවා .මානසික පිඩනය උපරිමයෙන් අත්විඳී බව පෙන්නුම් කරනවා කතාවෙන් .

  • @dulanihasintha5332
    @dulanihasintha5332 Жыл бұрын

    Thilini එලියට එනවා. මේක ලංකාවනේ

  • @wazeerahmed4113

    @wazeerahmed4113

    Жыл бұрын

    100% sure

  • @virusfounds2021

    @virusfounds2021

    Жыл бұрын

    apa matha muda harey..videsha gaman tahanam kerey..simple

  • @sandunneluka7683

    @sandunneluka7683

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    දැනුත් ඉන්නේ එලියේ වගේ තමයි

  • @padmika1
    @padmika1 Жыл бұрын

    සාධාරණය ඉටුවන තෙක් අතාරින්න එපා ......👍👍👍

  • @sdnk5087
    @sdnk5087 Жыл бұрын

    ඔබතුමාට යහපතක්ම වේවා !🙏 හොද මනුස්සයෙක්.කුමන ජාතියේ උනත්.නීතියෙන් ගැල උනත් කර්මයෙන් නම් කිසිදාක අපරාධකරුවන්ට සමාවක් නැහැ .විපාක දෙනවාමයි සසරෙ කොතැනක හරි.අවු.100 ක් වත් ජීවත් නොවෙන කෙටි ආයුශ ඇති මනුස්ස ජීවිතේ පව්කාර වැඩ කර කර ඉන්න මේ වගේ අනුවණ අසත්පුරුශ මිනිස්සුන්ට කල කම් පල දෙනවාමයි. මේ මහත්තයාට නීතියෙන් සධාරණය ඉටු වේවා !🙏

  • @bestdriversrilanka
    @bestdriversrilanka Жыл бұрын

    අවුරුදු 75ක් විතර අඩු වැඩි වශයෙන් මාරුවෙන් මාරුවට ඇප නැතුව රැවටුනු උන් කමල් හසන් රැවටුනා කියලා වැලලෙන්න හදනවා...

  • @Nugapitiya

    @Nugapitiya

    Жыл бұрын

    👍

  • @user-bv4rp6jm9t

    @user-bv4rp6jm9t

    Жыл бұрын

    👍

  • @dushancruez3717
    @dushancruez3717 Жыл бұрын

    ඔබතුමාට සාධාරණය ඉටු වේවා... මුදල් ආපසු ලැබේවා...

  • @michaelgeorge262
    @michaelgeorge262 Жыл бұрын

    මුදල් අමාත්‍යංශයට සල්ලි නෑ කියලා දවස් දෙකකින් දෙන්නම් කියලා අරං තියෙන්නේ. ටිකිරි මොලේ 🤣😁 දන්න කෙනෙක්ට රුපියල් 1000 දෙන්නෙ නැති උන් නොදන්න එකියක ට කෝටි ගණන් මුදල් දීලා.

  • @oshadhijayawardena8766

    @oshadhijayawardena8766

    Жыл бұрын

    අනේද කියන්නේ

  • @risaraautohouse3846
    @risaraautohouse3846 Жыл бұрын

    හොරකම කොතන තිබුනත් මේ හොර පවුල එතන ඉන්නවා. තිලිණිව දාලා මුන් යමක් කමක් තියෙන උන්වත් මංකොල්ල කාලා ඔය සල්ලි මේ ආත්මෙට ලැබෙන්නේ නෑ.

  • @gayanihewa2204

    @gayanihewa2204

    Жыл бұрын

    අසාද් සාලිගේ හොර අඹුව 🤣 පවු ඔයා

  • @malamala8943

    @malamala8943

    Жыл бұрын

    Bs.bs♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sihinamaliga5530
    @sihinamaliga5530 Жыл бұрын

    ඇත්තටම මම පතනව ඔබට සාදාරනයක් වෙන්න කියල

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 Жыл бұрын

    තොට කම්පැනි හතත් වුණත් තෝ 8 පාස් කෙල්ල තොට ඇරියා නේ පොත පාටට පස්සෙන් ගිය තොට හොද මෙච්චර කල් මොනවද ඉගන ගත්තේ තෝ සල්ලි පෙරේතකමට ගිය තිළිණි ට ජය වේවා

  • @manke7562

    @manke7562

    Жыл бұрын

    දුවලා පුතාලා උගත්තුලු සේරම ගොන් නේද

  • @kmmk150
    @kmmk150 Жыл бұрын

    ඔබට වැරදින්නෑ රටට හොදක් කරන්න හිතල මෙහෙම වුනාට. ජාතිවාදයෙන් තොරව හිතන්න දෙයක් තියනවා.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 Жыл бұрын

    වටිනම දේ මෙයා වයිෆ්ට ආදරෙයි. "දවල්ටත් උයලා රෑටත් උයන්න වයිෆ්ට මහන්සියිනේ"

  • @dammia5993

    @dammia5993

    Жыл бұрын

    තුවාලය තියෙන එකා බොල වේදනාව දන්නෙ. කාලකන්නි කතා.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Жыл бұрын

    I hope and pray he will get back his hard earned money soon.

  • @haifaaism

    @haifaaism

    Жыл бұрын

    How can you presume it is hard earned money

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 Жыл бұрын

    මේ අවංක මහත්මයාට සාධාරණ ඉටු වේවා!!

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 Жыл бұрын

    35:00 දානය. මම අහපු හොදම කොටස. එතුමිය බුද්දිමත් කෙනෙක් වෙන්න ඕන.

  • @shehananjana8695
    @shehananjana8695 Жыл бұрын

    ඔබතුමා වැනි අය අපේ සින්හලයන්ට ආදර්ශයක් අල්ලා දෙවියන් පිහිටයි ඔබතුමා ට

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 Жыл бұрын

    ඔබ නීතීයානුකූලව උපයාගත් මුදල් ඔබට නැවත ලැබේවා...එමෙන්ම චමුදිතටත් ස්තූතීයි ඒ මහතාට බාදාවකින් තොරව අදහස් දැක්වීමට අවස්ථාවදීම පිළිබද

  • @elenieleni3859
    @elenieleni3859 Жыл бұрын

    මොනතරම් ඉහලට ගියත් කොච්චර ව්‍යාපාර තිබුනත් අටපාස් නගර සෝබනියට අහූඋනානේ ඔලමොට්ටලයා.

  • @rexysa8287

    @rexysa8287

    Жыл бұрын

    lol

  • @keykitchen9238

    @keykitchen9238

    Жыл бұрын

    බුද්දිය හා උගත් කියන්නෙ දෙකක්,කොහොමත් බුද්දිය ඉස්සර උගත්කම වහල්වෙනවා

  • @sasanthass7989

    @sasanthass7989

    Жыл бұрын

    8 pass ekeeta 60 pass ewn ahuuna😂🫠🤫💰🥱😯

  • @rushdyhamza47

    @rushdyhamza47

    Жыл бұрын

    True!

  • @Mdes7777

    @Mdes7777

    Жыл бұрын

    🤓🤣

  • @keshanidesilva1728
    @keshanidesilva1728 Жыл бұрын

    Chamuditha is so patient today 😅 think he has learnt from his mistakes.

  • @FazreenRazeek

    @FazreenRazeek

    Жыл бұрын

    So true. The businessman made a deal before giving chamuditha an opportunity to interview him 😂

  • @funnysl8695

    @funnysl8695

    Жыл бұрын

    Ehma ekk naa aruta hariyata sinhala bane bara wachana therene naa 😂

  • @zereendeen6673

    @zereendeen6673

    Жыл бұрын

    The story was too shocking to him. Suppose so.! 🤔

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 Жыл бұрын

    මොන lawyer කෙනෙක් වත් ඕනේ නැහැ Mr Kamal Hassan ටම තමන් වෙනුවෙන් උසාවීයේ කතා කරන්න .. දේව ආශිර්වාද .

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 Жыл бұрын

    මුං ඔක්කොම දැන් තමයි නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ පියුමිව ජය

  • @pauldaniel5929
    @pauldaniel5929 Жыл бұрын

    As a resident of Mattakkuliya I am proud of you Mr, Kamal Hazan for bringing this matter public . Bravo tc. .

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 Жыл бұрын

    ඔහු මොන ජාතිකයෙක් වුණත් ඔහුට නීතියෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි

  • @cookwithdoni
    @cookwithdoni Жыл бұрын

    වන්චාව හැමතැනම.....ඔබතූමා සත්භාවයෙන් දූන්නනම් ලෑබේවා......(ඒත් ඔක උනේ අපේ රටේනේ...එකයී දුක..😥)

  • @eigochat
    @eigochat Жыл бұрын

    Midea Police and CID can learn from this gentleman!!! Very simple , follow his instructions and advice !!! Well done sir!!!!

  • @ayomiliyanage304
    @ayomiliyanage304 Жыл бұрын

    ඔබේ මුදල් ඔබට ලැබෙන්නම ඔ්නේ.ඔබ නිවැරදි පුද්ගලයෙක්

  • @nima8549
    @nima8549 Жыл бұрын

    වේසාබන්ධු ඉතින් හත්පොලේ ගාගන්නවා..😂😂😂

  • @Mahindajayamaha64

    @Mahindajayamaha64

    Жыл бұрын

    අප්පටසිරි

  • @aprsisiranatha2886
    @aprsisiranatha2886 Жыл бұрын

    මෙතුමාට ඉක්මනින්ම සුදුසු ආරක්ශාවක් ලබා දෙන්න.අවංකව දියුනු වුන ලාංකික පුත්‍රයෙක්.ජය නියතයි

  • @bandara3499
    @bandara3499 Жыл бұрын

    තන්හාව වැඩි උනාම ඔහොම වෙනවා.මුස්ලිමි ඔබ ඔබගේ අාගමට අනුව වැඩ කරානමි හරිනේ.

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 Жыл бұрын

    හොද වැඩේ සල්ලි තියෙන උන්ට තමයි තිළිනි ඇරලම තියෙන්නේ .කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් පිං හරි තියෙයි

  • @asokakh1563

    @asokakh1563

    Жыл бұрын

    Ewata denna lobaii ekige poththa suduii makeup dala inne Duppath minissu gawa oya psh nehee denna lobaii hondamawedee

  • @ramisha3270

    @ramisha3270

    Жыл бұрын

    මාත් කියන්නෙ ඒක තමයි

  • @wsjayawardhana4293
    @wsjayawardhana4293 Жыл бұрын

    චමුදිත වගේම බොහොම නිස්කලංකව සාකච්ඡාව ඇහුවා...එකම දෙයයි අහන්නේ....මළපෙරේත කමට...තණ්හාවට...දවස් දෙකෙන් උපරිම ලාබයක් ලැබෙන නිසානේ සල්ලි දුන්නේ.. කමල් හසන් මුදලාලි....ඉස්ලාම් භක්තිකයෙක් හැටියට ...සල්ලි දෙන්න කළින් ඇතිවුන නියියත් එක ( යටි සිතේ අරමුණ ) මොකක්ද..?.. දැන්වත් හරියාකාරව ඉස්ලාම් දහම ඉගෙන ගන්න. මතක තියා ගන්න...." MONEY IS JUST SUPPORTING TO OUR LIFE ". විතරයි කියල.. අවුරැදු 32 ක ලාබය විනාඩි 32 ක් වත් හරියට හදුනා නොගත් තිළිණි ගත්තා නේද..?.FINALLY...MY ADVICE TO YOU IS.. HOLY QURAN SAYS....OH...MUSLIMS...DON'T TRUST NON MUSLIMS ... ALSO DON'T TAKE THEM AS YOUR GUARDIANS ...

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    Жыл бұрын

    මෙයා නියම මුස්ලිම් කෙනෙක් නොවෙයි තම්බියෙක් ඒකයි බොනවයි කියල කිව්වේ. බොනවනම් අනිත් දේවලුත් හිතා ගන්න පුලුවන්නේ ද ?

  • @DJP706

    @DJP706

    Жыл бұрын

    එහම නම් තෝ සමහර ගොඩාක් බෙහෙත් බොන්න බෑ..ඇයි ඒවායේ ඇල්කොහොල් තියෙනවානේ..මරි මෝඩයා...

  • @dilanmadusanka428

    @dilanmadusanka428

    Жыл бұрын

    Haha😂😂 holy Quran says don't trust non muslims..😂😂😅

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    Жыл бұрын

    @@DJP706 සහෝ..... ශ්‍රණික කෝපයෙන් සිත සුවපත් වේවා. ඉස්ලාම් දහම අනුව චේතනා අනුවයි පින තීරණය වෙන්නේ. චෙතනාහං භික්ඛවෙල කම්මං වදාමි. මේ මනුසය කියනව ගෙදර බෞද්ධ පරිසරයක් තියනව කියල. ඒනම් මොනවට ද බොන්න තැනක් ගෙරද නිර්මාණය කරල තියන්නේ. හුගාක් අයගේ කටේ ආගම හිතේ හොරකම කරනදේවල් ඔක්කෝම වල්කම. සහෝ.... කෙටියෙන් පන්සිල් රකින කල් ජීවිතය මල්. පන්සිල්වලට එරෙහිව ජීවත් වන අයගේ ජීවිතය අවුල් අන්තිමට පවුල් පිටින් වන පල්.

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    Жыл бұрын

    @@DJP706 මත්පැන් පිළිබඳ අල් කුර්ආන් මතය “විශ්වාස කළවුනි, සැබවින් ම සුරාව ද සුදුව ද (බිලිපුජා කරන) අල්තාරය ද (පේන බැලීම සඳහා භාවිතා කරන) ඊතල ද ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ කිලිටකි. එබැවින් නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළකෙවු” අල් කුර්ආන් 5:90) මත්පැන් පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමී (මදයට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි)

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Жыл бұрын

    ඔබට ගොඩක් ස්තුතියි kamal hashan මහතා harima අවංක srilankika minissu 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    අන්කල් ඔහොම අහුවෙන්න ඔස්ට්‍රේලියන් රට තණකොල ද කන්නේ ඔච්චර දේවල් දෙන්න...වැඩේ උනා නම් ඔහොම කියන්නේ නැහැ නේ නේද...තෙල් ගෙන්වන්නේ Ioc එකයි Cypetco එක ව්තරයි කියලා දන් නැද්ද මෙයා...

  • @harshimahesha9281
    @harshimahesha9281 Жыл бұрын

    සදාරන ලෙස හම්බ කරපු මනුෂ්‍යයෙක් , මේ මනුෂ්‍ය යාට සදරනය ඉස්ට වෙන්න ඔනි

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo Жыл бұрын

    සල්ලි තියෙන උන් තමයි සල්ලි වලට පෙරේත.දැන් පෙරහැර ගිහින් ඉවරයි තැන් තැන් වල කියලා හිත හදාගන්න එක විතරයි කරන්න තියෙන්නේ 😭

  • @sriyanichandrika305

    @sriyanichandrika305

    Жыл бұрын

    මෙහෙම වෙන්න ඕනේ මුන්ට ලොකු ලොකු පොලි ගන්න අදායම් බදු වලින් පනින්න හොරුන්ට දීලා දැන් ඉතින් ඔහොම තමයි තොපිට මෙහෙම වෙන්න ඕනේ

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    Жыл бұрын

    ❤😀😃😀😀😀😀😀

  • @iddagodaariyawansa1483

    @iddagodaariyawansa1483

    Жыл бұрын

    ​@@mallikaisrael9921

  • @piyalgalagedara2513

    @piyalgalagedara2513

    Жыл бұрын

    Badubanis lokka than. Resort ekata gihilla Ithru kale gewanna. Lokka SALLI THAN GALWELA AWASANAI.

  • @egodagemedi5793

    @egodagemedi5793

    Жыл бұрын

    Honda wade thota UNDIAL SALLI

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 Жыл бұрын

    අපිට උනාක් මෙන් කම්පනයක් ඇතිඋනා.මෙතුමාට සාදාරනයක් ඉටුව්‍රෙවා

  • @anurakwt5575
    @anurakwt5575 Жыл бұрын

    බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි ,ඔබතුමාට

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 Жыл бұрын

    වෙඩිය කන්න ගිය රටෙ නරියා කාපු පරි අටෙ

  • @donshiroma6772
    @donshiroma6772 Жыл бұрын

    Chamuditha very important interview.We have to respect this Gentleman Mr Kamal Hassan .He and his family genuine . Responsible legal authorities should support him and should recovered his money from such called Alibaba woman and man .

  • @themagicboyfans
    @themagicboyfans Жыл бұрын

    God. Allmighty. Look at this brother. Have mercy and help him.

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 Жыл бұрын

    අදික තන්හාව තාම මේ හැමදේටම මුල....

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 Жыл бұрын

    සැබෑ ප්‍රශ්න යට ගහන්න කාලෙකට මොකක් හරි ඇදල දානව...මේ වතාවෙත් අතීතෙ වගේමයි..හැම එකාගෙම කොනක් ගෑවෙද්දි මේ කේස් එකේදි රනිල් සහ සමීපතමයො බේරිලා..ඒ හින්දම මෙ සීන් එක ලීක් වෙන්න ඇති එලියට....මේකම අතීතෙ වෙන්නත් ඇති එක එක නායකයො රාජ්‍ය පාලනය කරද්දි..මේ වගේ චරිතවලට අවසානෙ දීපු දඩුවකුත් නෑ..වංචා කරපුව නැවත ගැනීමකුත් නෑ..වෙන්නෙ එකම දෙයයි..රටේ ඇත්ත ප්‍රශ්න වලින් ලංකාවෙ ගොං මිනිසසුන්ගෙ අවදානෙ වෙන පැත්තකට යොමු කරනව...එච්චරයි වෙන්නෙ මේවයි..එක කාලෙක කොතලාවල,තව කාලෙක සක්විති,තව කාලෙක එදිරිසිංහ..ඊට පස්සෙ රාජකක්ශල ඊට පස්සෙ අර නාමල්.කියන බූතයෙක්..ඉන් පස්සෙ අර්ජුන මහෙන්ද්‍රන්..ඉන් පස්සෙ කක්කි නැව..දැන් මේ කුන්ඩවාලෙ...ඔහොම යං....

  • @shamaniedesilva2399

    @shamaniedesilva2399

    Жыл бұрын

    Oba hithana vidiyatamai mamath hithanne ape avadananaya vena paththakata haravanna eka eka katha mawanawa kisima venasak venne neha api harima buddiyaen hithanna one habai harima dukai vena deyak balagena apita nikamun vage inna vela thiyenne

  • @anonymousfishermen4168

    @anonymousfishermen4168

    Жыл бұрын

    @@shamaniedesilva2399 මේ සිද්ධි රටේ පාලනයෙවත් පොලිසියෙ හොද නිසාවත් ප්‍රසිද්ධ වෙන දේවල් නෙවෙයි..මේවත් එක එකාගෙ අරමුනුසහ ඉල්ක්ක වෙනුවෙන් ප්‍රසිද්ධ කරන ඒව...

  • @nawatime_titha

    @nawatime_titha

    Жыл бұрын

    ඕවා දීර්ඝකාලීන සැලසුම් ..තව තව ඒවි..රංගනවලට දායකත්වය දෙන්න අය තව්ස් ඇති..

  • @champaperera8487

    @champaperera8487

    Жыл бұрын

    ඔබ හරි,මේවා අහන්න කාලය නාස්ති කිරීම මෝඩකමක්.මේවා ඉතින් ඒ අය බේරා ගත්තාවේ.

  • @hdlskls9973
    @hdlskls9973 Жыл бұрын

    ඝුරංගිි දිගටම රාජකාරි කරගෙන යන්න....

  • @riyazanwer
    @riyazanwer Жыл бұрын

    ඔබතුමා ඉතා හොඳ කොන්දක් තියන සහෝදරයෙක්. ඔබ වැනි අවංක මිනිස්සුන්ට තව තවත් හරි යන්න ඕනේ. චමුදිත ඔබතුමාත් අපේ මාද්‍ය ලෝකේ වීරයෙක්... දෙදෙනාටම සුභ පැතුම්

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Жыл бұрын

    හොද වැඩසටහන හොද පාඩමක් කියලා දුන්නේ...

Келесі