No video

මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.

නිහාල් ෆර්ඩිනැන්ඩෝ චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 300

  • @Mindbeacon1
    @Mindbeacon1 Жыл бұрын

    නිලංග ගෙන්නමු ඊලඟ වැඩසටහනට කැමති අය ලයික් කරන්න.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    ගේන්න දෙයක් නැහැ අංක එකේ ජාවාරම්කාරයෙක් තමයි දෑල කියන්නේ

  • @user-qt2gm8eq1i

    @user-qt2gm8eq1i

    Жыл бұрын

    අංක එකේ හොරෙක් ගේන දෙයක් නැහැ

  • @padminijayasinghe104

    @padminijayasinghe104

    Жыл бұрын

    ඔය කාලකණ්නි ප්‍රේතයෝ දකින්නවත් නොලැබේවා නියමෙටම වැඩේකරල.නොදකින් මුන් මහලොකුවට නිර්මාන්ශ උපාසකයො

  • @sriyaniiiyanage106

    @sriyaniiiyanage106

    Жыл бұрын

    මහින්ද හොරා ගේ හෙන්චයිය ලා.....නිලංග දෑල.... මල්වතු අස්ගිරි ලා....

  • @antonykurukulasuriya1168

    @antonykurukulasuriya1168

    Жыл бұрын

    එන එකක් නැහැ.

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Жыл бұрын

    ඇත්තටම හරිම නිර්භීත තාත්තෙක්. දීර්ඝායුෂ ලැබේවා.

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    උඹ කොහොමද තාත්තෙක් කියන්නෙ ...ඌ බැඳල නෑ...තාම කොල්ලෙක් ..😕

  • @VirajiDillesha-kg2zh

    @VirajiDillesha-kg2zh

    Ай бұрын

    ඒකනේ බයනැතුව කතාකරන්නේ..​@@lwpathi4296

  • @upaliragama2364
    @upaliragama2364 Жыл бұрын

    එඩිතරව පිළිතුරු දුන් මේ මහත්තයාට දළදා සමිදු පිහිටයි ඔබගේ ජීවිතය ද ආරක්ෂා වේවා මේ සත්‍යය කීමට ඔබට තිවිද රත්නය ම පිහිට ලැබේවා

  • @msnilam1565
    @msnilam1565 Жыл бұрын

    ඔබතුමාගෙ නිර්බීත කමට salute 👍👏

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

  • @Realeye66

    @Realeye66

    Жыл бұрын

    මේ මිනිහා මෙහෙයවලා තියෙන්නේ ජේවීපී කාරයෝ මේ යකාගෙ බොරු දැන් එළි වෙලා තියෙන්නෙ මුන්ට ගල් ගහලා මරන්න ඕන කාලකණ්නි හැත්ත රටක් ජාතියක් බේරගත්තේ මිනිස්සුන්ට මේ විදියට අපහාස කරනවට

  • @sanathjayamanna9555

    @sanathjayamanna9555

    Жыл бұрын

    මෙයා කියන විදියට 2009 සිට රාජපක්ෂ වරුන්ගේ හොරකම් ගැන දැනුවත් නම් 2015 සිට වසන්ත සමරසිංහ සමග කිට්ටු ඇසුරක් තිබුනේ නම් 2019 දී නැවත රාජපක්ෂ වරුන්ට මෙයා චන්දය දෙයිද? පරස්පර තැනක්.හරි අස්වාභාවිකයි නේද? මෙයා ගැන සුදන්ත කරපු වැඩසටහනක් තිබුණ.බලන්න.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Жыл бұрын

    අන්න හොද සාකච්ඡාවක් 👌

  • @nkrtravelstv4712

    @nkrtravelstv4712

    Жыл бұрын

    මෙයකා බොරු කියන්නේ.. කියලා හොදට පැහැදිලියි.. හැබැයි චමුදිත මහත්තයා මෙතන විරයා ඔබ

  • @udenisamanlatha9799

    @udenisamanlatha9799

    Жыл бұрын

    @@nkrtravelstv4712 ඔය මතු කරන හැම කාරනාවක්ම හුදෙක් රටේ ජනතාව අන්දන්න තව කෙනෙක් පොරක් කරන උප්පර වැට්ටි දැන් ජේ වී පේ ටිකක් පුම්බලා පෙන්නුම් කරන්න කරන වැඩ

  • @kamildodampe4658
    @kamildodampe4658 Жыл бұрын

    පුංචි ලංකාවෙ තැන තැන කතාවෙන දේවල් චමුදිත පොදුවෙ කතා කලා.විනිශ්චය සැමට භාරයි.චමුදිතට සියලු දෙවි පිහිටයි.

  • @mjagoda4073
    @mjagoda40734 ай бұрын

    හොදම ඇත්ත හෙලිදරවිවක් මෙිවා හෙලිකල යුතුයි. බොහොම ස්තුතියි .

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 Жыл бұрын

    මොහු කියන දේවල් සත්‍යය නම් ඔහු සුපිරි මනුස්සයෙක්. ඒවගේම මේක එළියට ගැනීම ගැන චමුදිත බොහෝම ස්තුතියි

  • @hansamalviranga2902
    @hansamalviranga2902 Жыл бұрын

    ඇත්තටම බෞද්ධයෙක්. රටට ණය නැතුව මැරෙන්න පුලුවන් මනුස්සයෙක් ❤️

  • @Realeye66

    @Realeye66

    Жыл бұрын

    මේ මිනිහා මෙහෙයවලා තියෙන්නේ ජේවීපී කාරයෝ මේ යකාගෙ බොරු දැන් එළි වෙලා තියෙන්නෙ මුන්ට ගල් ගහලා මරන්න ඕන කාලකණ්නි හැත්ත රටක් ජාතියක් බේරගත්තේ මිනිස්සුන්ට මේ විදියට අපහාස කරනවට

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Жыл бұрын

    චමුදිත ඔබට ගොඩාක් ස්තූති . ඔබතුමාට තෙරුවනගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    Жыл бұрын

    Me mahathaya ta theruwan saranai.

  • @k.g.phemantha9082

    @k.g.phemantha9082

    Жыл бұрын

    අර මනුස්සයට නඩුව ඔප්පු වුනොත් තමයි.

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    Жыл бұрын

    kzread.info/dash/bejne/lJeCm9qNlbzgn6g.html

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    Жыл бұрын

    Gòdak hodai chamuditha budusarani

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 Жыл бұрын

    ඔබ දෙපලට බොහොම පින්. සත්‍ය කවදා හෝ ජයගනිත්වා! අවුරුදු 80ක් වන ඔබතුමාගේ මතකයට හා තීක්ෂණ බුද්ධිය තව තවත් වර්ධනය වේවා !

  • @user-ko8bw2gu7c

    @user-ko8bw2gu7c

    6 ай бұрын

    ඔබට .ජයම වේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    බුදුදහම වැළදගන්නා අය බොහෝ වේවා.. ඒ ඇත්තන්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalpramuditha1364

    @nisalpramuditha1364

    Жыл бұрын

    පිස්සු

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 Жыл бұрын

    නියමයි වැඩේ. දැන් තමයි සේරම එලියට එන්නේ.අනිත් අයත් මේ මාධ්‍ය ඉස්සරහට ගෙන්න ඕන

  • @sumedhakelum5909

    @sumedhakelum5909

    Жыл бұрын

    9 pppppoo9oo0p

  • @kmansar6267

    @kmansar6267

    Жыл бұрын

    @@unknowndepth1224o

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    Жыл бұрын

    kzread.info/dash/bejne/lJeCm9qNlbzgn6g.html

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    Well don brother nice job 👍

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    God bless you brother amen 🙏😭😭😭

  • @laksmanlaksman5528
    @laksmanlaksman5528 Жыл бұрын

    රටට සම්පතක් එක්වෙමු ජයගමු දීර්ගායු පියතුමනි💘💘

  • @isankalackmal4468

    @isankalackmal4468

    Жыл бұрын

    චමුදිත ඔබ මේ රට වෙනුවෙන් දීර්ගායු ඉන්න ඕන කෙනෙක් ඔබ වැනි මිනිසුන් ඉදිය යුතුයි

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527Ай бұрын

    අයුක්තියට අසාධාරණයට එරෙහි වන සැබෑ මිනිසෙකුගේ භූමිකාව ඔබ තුමාට දීර්ඝායුෂ පතමි

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 Жыл бұрын

    දන්න කියන හැමෝම මේ වගෙ රටට ආදරය කරන වනම් .. ඔබතුමාට තෙරුන්වන් සරණයි

  • @thomaswarnakulasuriyaferna4037

    @thomaswarnakulasuriyaferna4037

    Жыл бұрын

    90⁹

  • @palithaubesiri2447

    @palithaubesiri2447

    Жыл бұрын

    Danee.Munee.HuukaaNaaewee...

  • @palithaubesiri2447

    @palithaubesiri2447

    Жыл бұрын

    Kaereeyoo.Maaekaae.Ponezeeyaakee..

  • @piyadhasapathirana

    @piyadhasapathirana

    Жыл бұрын

    හරි,මිනිහෙක්, නම්,හොරකම්,වෙච්ච,දවසෙමයි, එළි කරන්න, ඕනෑ

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 Жыл бұрын

    ඔබ දෙපලම දළදා වහන්සේ ආරක්සා කරන සේක්වා 🙏🙏🙏❤️❤️

  • @rosibalu8996

    @rosibalu8996

    Жыл бұрын

    @@unknowndepth1224 PANIVIDA KARUTA VEDI NOTHIYA MEGENA APAKSHAPAATHEE PULUL PAREEKSHANAYAK THIYANA EKA NEDA HONDA?

  • @kusal1982

    @kusal1982

    Жыл бұрын

    රනිල්ට බනිනකොට චමුදිත සද්ද නෑ…😂😂😂

  • @kamil-gulawita

    @kamil-gulawita

    Жыл бұрын

    පිස්සෙක් නේ ඕයි.....ඔයා. දලදා වහන්සේගෙ ඒවා හොරකම් කරගෙන යද්දි ආරක්ෂාව දෙන්න බැරිව තව කෙනෙකුට ආරක්ෂාව , පිහිට දෙන්නේ කොහොමද . ගෙන් කතා කියන්න එපා .

  • @disnakanthi8140

    @disnakanthi8140

    Жыл бұрын

    Dalada wahanse araksa karanawa horunwa KO yukthiya

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 Жыл бұрын

    ඔබතුමාට දීර්ඝායු පතමි .

  • @sl3290
    @sl3290 Жыл бұрын

    වර්තමාන අනගාරික ධර්මපාල තුමන්ලාට සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාව පතමු .ඔබතුමන්ලාට ජය වේවා 🏆️👊

  • @tomiya4031

    @tomiya4031

    Жыл бұрын

    වර්තමාන අනගාරික කීවේ මාලිමාවේ මහින්ද සමරසිංහටද??🤣🤣🤣🤣🥲🥲🥲

  • @chandimaherath2907
    @chandimaherath2907 Жыл бұрын

    චමුදිත ඔබට තෙරුවන් සරණයි..දෙවි රැකවරණයි. උතුම් දළදා වහන්සේගේ පිහිටයි.. විශ්වයේ ආරක්ෂාව ලැබේවා..

  • @ranjithperera736
    @ranjithperera736 Жыл бұрын

    අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @dharshaniwickramasuriya9618

    @dharshaniwickramasuriya9618

    Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @lakdev6297

    @lakdev6297

    Жыл бұрын

    දළදා මාලිගාව ලබ්බක් කියල දැන් හොදටම ඔප්පු උනා ,සේපාල ඔබට ජය වෙවා !!

  • @samudriwijesiriwardena6263

    @samudriwijesiriwardena6263

    Жыл бұрын

    දළදා මාලිගාව විතරක්ද ඒ ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා, හැබැයි පල්ලි, කෝවිල් වල තියෙන ලබුකැටගැන කතා කරන්න කවුරුත් නැහැ. සිංහල බෞද්ධයන් සිටින ප්‍රදේශවල ඕනෑම කෙනෙකුට සහනයෙන් වාසය කරන්න පුළුවන්කම තිබුනත් අනෙක් බහුතරය සිටින ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාවට තිබෙන තත්ත්වය ගැන සොයන්න කවුරුත් නැහැ.........????????

  • @Slvitaminprotein846

    @Slvitaminprotein846

    Жыл бұрын

    @@lakdev6297 නැ කොහොමද ඔප්පු වුනේ 😂😂....කිරි ස්තියානි උන්ගෙම් පුදුම ශාපයක් නෙ බන් තින්නෙ 😂

  • @Slvitaminprotein846

    @Slvitaminprotein846

    Жыл бұрын

    @@lakdev6297 රිදුනද ඕයි ✌️😀ජෙසුව ලබ්බක් කියල ඔප්පු වුනා😂

  • @somawathae9042
    @somawathae9042 Жыл бұрын

    මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    මාලිමාවට ජයවේවා !!!මෙතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @ganganathkeerthisinghe4285

    @ganganathkeerthisinghe4285

    Жыл бұрын

    මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා. අපි සත්‍ය සමගයි 👊👊👊👊👊

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

  • @user-nz6bm7db6g

    @user-nz6bm7db6g

    Жыл бұрын

    අන්න දිර්ඝායුශ ලැබිලා පලයන් මෝඩ හරකා වැලිකඩට මූව බලන්න තොපි වගෙ මෝඩ හරක් ඉන්නකොට ලංකාව මෙහෙම තියෙන එකක් පුදුමයක්

  • @user-nz6bm7db6g

    @user-nz6bm7db6g

    Жыл бұрын

    @@Sudarshikulathunga මෝඩ ඒසියෙ බලපන් මොලෙ පුකෙද තියෙන්නෙ කියලා

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 Жыл бұрын

    නිහාල් ෆර්ඩිනැන්ඩස් අවුරුදු 80 උනාට සුපිරි කොන්දක් නෙ ලොක්කා. සියලු දෙවිවරු රැකදේවා 🙏🙏🙏

  • @mohomednawufer8509

    @mohomednawufer8509

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔබතුමාව සියලු දෙවියන් රැකදේවා

  • @bandaramanike1187
    @bandaramanike1187Ай бұрын

    අපි අසරණ වෙලා වගේ හීතට දැනෙන වා බුදු හාමුදුරුවනේ

  • @naturewithkamal6515
    @naturewithkamal6515 Жыл бұрын

    පට්ට ගේම් එක,,,,,චමුදිත ඔබට ගොඩක් පින් මේ වගේ රටේ මිනිස්සු දැනුවත් කරාට

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 Жыл бұрын

    ෂා....අවු:80 කියන්න ත් බෑ.නිරෝගීසුවය ලැබේවා!ඉක්මනින්ම හොර අල්ලගන්න උපකාර කරන්න ලැබේවා.

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    Жыл бұрын

    Athatama godak nirogi kenak..ethumata budusarani...

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    අපේ ආයුසහත් අරන් ඔබ තුමාට දීර්ගාඋස ලැබේවා!!!🙏🙏🙏

  • @themushroomshub8917

    @themushroomshub8917

    Жыл бұрын

    Well done

  • @rachelperaud1945

    @rachelperaud1945

    Жыл бұрын

    අල්ල ගන්නකම් බලාඉමු. අවසානයේ නිදොස් කොට නිදහස් කරන ලදී. 🤣🤣🤣🤣

  • @chamindaherath7470
    @chamindaherath7470 Жыл бұрын

    චමුදිත ගේ හොදම් වැඩසටහන ,,,

  • @shamalka82
    @shamalka82 Жыл бұрын

    මම සිංහල කතෝලිකයෙක්. මැදමුලන රාජපක්ෂලා තරම් බෞද්ධාගම විකුණන් කන සෙට් එකක් මගේ මුළු ජිවිතේටවත් දැකලා නෑ කියලා මම අවුරුදු 10ක් තිස්සේ කියනවා, ලියනවා හැබැයි බොහෝ බෞද්ධයන් මං කියපු දේ පිළිගත්තේ නෑ. හැබැයි මහින්ද බුදු හාමුදුරුවන්ට නෑදෑ වෙනවා කියලා කතෝලික ජැක්සන් කිවුවම ඒක ගොඩාක් බෞද්ධයෝ විශ්වාස කළා. මට මේ රටේ බහුතරයක් බෞද්ධයන් පිළිබඳව තියෙන්නේ ලැජ්ජාවක් සහ කණගාටුවක්. දැන්වත් ඇන්දෙන එක නතර කරපල්ලා සිංහල බෞද්ධයෙනි.

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    ඔබතුමාට තෙරුවන් සරනයි කිසිම කරදරයක් නොවේවා

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Жыл бұрын

    ඔන්න වැඩ....මැරෙන්න ඉස්සර අරුව අත්අඩංගුවට ගන්න.

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    Жыл бұрын

    kzread.info/dash/bejne/lJeCm9qNlbzgn6g.html

  • @travelwithkule2847
    @travelwithkule2847 Жыл бұрын

    හරි දේ කරන මිනිස්සුන්ට අපේ රටෙි ඉන්න දෙන්න නැ .මෙි කාල කාලකණ්නි පාලකයෝ .ඔබ තුමාට බුදු සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 Жыл бұрын

    තෙරුවන් සරණයි.. ඔබට. දළදා වහන්සේ රැකවරණය ලැබේවා. ඇත්ත කතාව ට

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 Жыл бұрын

    මහින්ද කියන්නේ පටිටම හොරා මෙ මහත්තයා කියන්නේ සම්පුර්ණ ඇත්ත

  • @rajithapathirana2710

    @rajithapathirana2710

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @surekamadushani9608

    @surekamadushani9608

    Жыл бұрын

    Or oya manussayge oluva kanba aepa oi tamuse pessek

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    Жыл бұрын

    kzread.info/dash/bejne/lJeCm9qNlbzgn6g.html

  • @prasadedirisingha2179

    @prasadedirisingha2179

    Жыл бұрын

    Rupiyal 5000 coins currency eka Sri Lanka central bank eka visin publish karanne 2010,12,15, dawase rupiyal 5000 note currency eka janathawata pavichchiyata laba denne 2011,02,04 ,wenida,,, kohomada mee yaka 2009 rupiyal 5000 notes bundle bende ,,

  • @K.Rangana

    @K.Rangana

    Жыл бұрын

    @@prasadedirisingha2179 2010.01.01 release une.meyata aurudda poddak ehe mehe una wennath beri na.80ine waysa

  • @mohanmohan29
    @mohanmohan29 Жыл бұрын

    මෙතුමටත් චමුදිතටත් අපගේ ප්‍රණාමය.

  • @rasangachandika2679
    @rasangachandika2679 Жыл бұрын

    මේ කතාව ඇහුවම හිතෙන අවසාන නිඟමනය ලංකාව තරම් අවනීතිය ක්‍රියාත්මක වෙන හොර ගුහාවක් ලෝක සිතියමේ වෙන නැතුව ඇති..😢 මගේ රටට දළදා හිමි සරණයි! 🥺🙏

  • @user-ni6wm5oj8s

    @user-ni6wm5oj8s

    6 ай бұрын

    Ewata awurudu 35,40k gihilla hari thithak watenawanm api sathutui

  • @user-hq5gg3rd7w
    @user-hq5gg3rd7w7 ай бұрын

    චමුදිත ඔබ ලෝකයක් වටිනා ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.

  • @NirangaMadhuwantha

    @NirangaMadhuwantha

    11 күн бұрын

    😂😂Patta wihiluwa ban

  • @senarathbandara7618
    @senarathbandara7618 Жыл бұрын

    බොහොම ස්තුතියි! හැමෝම එකතු වෙලා මේ රට හොරුන්ගෙන් බේරා ගනිමුඔබට දළඳා වහන්සේගේම පිහිටයි!! මේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න..

  • @rosibalu8996

    @rosibalu8996

    Жыл бұрын

    DALADA MALIGAVE VENA HORAVEDA BERAGANNA BERI DALADAWAHANSE KESEDA RATA BERAGANNE?😋

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    @@unknowndepth1224 sinhala katha jathi wada vadak nahane hora kawe nath nam koo bola mudun malkade danayata mokada une ,ediripath karaw,hamadama jathi waden rata kawa,ratata oye tharam aadarayak thibuna nam balaya gaththu kaale edan rata vikineida ,dan ethin kawru awath oye tikamai,ethuru tika un kai ,hodama hariya rajapassala ariya,😡

  • @Slvitaminprotein846

    @Slvitaminprotein846

    Жыл бұрын

    @@rosibalu8996 අමෝ ජීසස් ඒවත් වෙන්නෙ ජෙසුවගෙ කැමැත්ත ට නේ 😂

  • @Slvitaminprotein846

    @Slvitaminprotein846

    Жыл бұрын

    @@rosibalu8996 රිදුනද 😅😂

  • @fathimanusfa5799

    @fathimanusfa5799

    Жыл бұрын

    @@rosibalu8996 lj

  • @moonlighting4661
    @moonlighting4661 Жыл бұрын

    අම්මෝ අවුරුදු 80 ලු ...❤තම ම කොල්ලෙක් වගේ බුදු සරණයි 🙏🙏🙏

  • @dilandesilva8954
    @dilandesilva8954 Жыл бұрын

    නිමා නොවන "හදවතේ අරගලය" 💪🇱🇰💕💕

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179Ай бұрын

    තව මාස තුනකින් පසු කළ කවුරු කවුරුත් කර හොරකම් එළි වේවි එම ජනතාවගේ මුදල් ආපසු අරගෙන ජනතාවටම දිය යුතුයි එය ඉටුවන්නේ මාලිමා රජයකින් පමණමය❤❤❤❤

  • @MrChathurinda
    @MrChathurinda Жыл бұрын

    හොද සාකච්ඡාවක්

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 Жыл бұрын

    ඇත්ත කවදා හෝ එලි වේවා අපෙ රටේ සිටින දූසිත පාලකයන් සහ ඒ සදහා මුල්වුවන්ට සාප වේවා සථය වසන් කළ නොහැක

  • @roshanwijesiri8107

    @roshanwijesiri8107

    Жыл бұрын

    ඇත්ත එලි උනාට ලංකාවෙ කිසිම වැඩක් නෑ කෝ එකෙක්වත් දැන් මේ වෙනකොට අල්ලලා ගෙනල්ල නීතිය ක්‍රියාත්මක වෙනවද නෑ කියනව විතරයි අර බස් එකක් පැදල යූට්යුබ් දාපු ලමය නම් පහුවදා වෙනකොට ඇල්ලුව බලු පොලිසිය

  • @indusharma1404
    @indusharma1404 Жыл бұрын

    තෙරැවන් සරණයි රටට අාදරය කරන අවන්ක එඩිතර මහත්මයෙක්..සත්‍ය ජය ගනිවි..ඔබ තුමාට සියලු දෙවි පිහිටයි..

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 Жыл бұрын

    රට වෙනුවෙන් ඉදිරියට පැමිණීම සම්බන්ධව ඔබ තුමාට මා හිස නමා ආචාර කරමි. මේ විශ්වයේ පවතින බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ නිරතුරුවම ආරක්ෂා වේවා

  • @nimalthilakarathna6526

    @nimalthilakarathna6526

    10 ай бұрын

    vvvvvvvv

  • @nimalthilakarathna6526

    @nimalthilakarathna6526

    10 ай бұрын

    vvvvvvbvv

  • @nimalthilakarathna6526

    @nimalthilakarathna6526

    10 ай бұрын

    b

  • @samansilva7567
    @samansilva7567 Жыл бұрын

    නියමයි චමුදිත,කොහොමද මුංගෙ ගැහිලි,පුදමයි ලංකාව මේ තත්වෙන් හරි තියෙන එක ගැන 😏😏😏

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 Жыл бұрын

    ජනතාව කියන්නේ රජය,රජය කියන්නේ ජනතාව👍ඔබට නිරෝගී සුව!!

  • @rajaekanayake2327

    @rajaekanayake2327

    Жыл бұрын

    ඒ කියන්නේ මෙයා මැරුවොත් ජනතාව වගකියන්න ඕන.වග කියන විදිය,තමයි... ඡන්දයෙන් විසද ගන්න ඕන...ඒකයි එතුමා අදහස් කරන්නේ මං හිතන විදියට..

  • @dhanushkaabayarathna3887

    @dhanushkaabayarathna3887

    Жыл бұрын

    @@rajaekanayake2327 තාමත් මෙතුමාට ආරක්ෂාව තියෙනවා ජන්දය තියනකම්,ජන්දය ජනතාව භාවිතා කරන විදිය අනුව එතුමාගේ ආරක්ෂාව වෙනස් වෙන්නේ,එතුමා ජනතාව ගැන විශ්වාසයක් තියල අවදානම අරගෙන

  • @user-ny4rr6lb5y

    @user-ny4rr6lb5y

    8 ай бұрын

    ..රජයත් ජනතාවත් එකයි ..😊😊 හු ගාාා ක් ඉස්සර එහෙම එකක් අහල තිබුන වගෙ යාා න් තං මතකයි...😊😊😅

  • @sanathsamarasekara7010

    @sanathsamarasekara7010

    8 ай бұрын

    Si M

  • @sirisiri3225
    @sirisiri3225 Жыл бұрын

    පහුවෙලා හරි මේ ඇත්ත එලි කරන එක ගැන ඔබ තුමාට බොහෝම ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @harshani79

    @harshani79

    3 ай бұрын

    🙏

  • @CharithaWaravita
    @CharithaWaravita Жыл бұрын

    මේ රට පිරිසිදු කරන්න කාලේ !!! 😊✌🙏

  • @jayahsam
    @jayahsam Жыл бұрын

    පට්ට! තනි බුද්ධි නිලධාරීයෙක් වගේ කෙනෙක්.

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //kzread.info/dash/bejne/aoRmu8uOgNjOgLg.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

  • @priyadarshanikumudukumari7203

    @priyadarshanikumudukumari7203

    Жыл бұрын

    😆😆😆😆😆😆🙄😎😎😎

  • @shamasujeewaniperera7128

    @shamasujeewaniperera7128

    Жыл бұрын

    👍👍💪💪

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    fast and furious eke MR nobody mathak una😎

  • @judyferdinando1222

    @judyferdinando1222

    Жыл бұрын

    එකෙන්ම

  • @maheshidabare1627
    @maheshidabare1627 Жыл бұрын

    නිර්භීත මිනිස්සු.. බොහොම ස්තූතියි! දේශපාලුවො කරපු හොරකම් වලට මුලු රටක් අද දුක් විදිනවා..

  • @prasangafernando3446
    @prasangafernando3446 Жыл бұрын

    මේ සියලුම දේවලින් ගම්‍ය වන්නේ අපි පිනට දෙන දෙ...අවසානයේ දි හොරෙක් අතට පත්වෙන ඒක නොවේ ද ?

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 Жыл бұрын

    මගේ රටට දළදා හිමි සරණයි, මගේ දැයට දළදා හිමි සරණයි 😥😥😥😥

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Жыл бұрын

    ඔය වගේ තමයි රාජපක්ෂ ලාගේ හැම හොරකමටම රනිල් උදවු කලේ

  • @priyanthinagoda5236

    @priyanthinagoda5236

    Жыл бұрын

    මහින්ද බෑනා රනිල්මාමා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ 🤣

  • @kameldilhara7589

    @kameldilhara7589

    Жыл бұрын

    පන්දාගේ හොල කාල තරනය කර ගේන්න පුලුවන් . මීට - මිනී මරු ජවිපෙ

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    ඔන්න සදුදා නිලන්ග දැලේ බන්ඩාර සමග පැයක් චමුඩිත මහත්තයා ❤

  • @sudeeradharmarathna9266

    @sudeeradharmarathna9266

    Жыл бұрын

    අනිවා අනිවා

  • @umeshnawrathne1978
    @umeshnawrathne1978 Жыл бұрын

    දීර්ඝායුෂ ඔබ තුමාට❤️

  • @prasadkumara7280
    @prasadkumara7280 Жыл бұрын

    බුදු අම්මෝ චමුදිගේ දැනුම .නියම මාධ්‍යවේදියෙක් .රටට සම්පතක් .

  • @lathamudalige6262
    @lathamudalige6262 Жыл бұрын

    සත්‍ය කියද්දී සම හරක්ට හිතෙනවා මේ සිහිවිකලෙන් කියනවා කියල.ඔබට දීර්ඝායු වේවා....

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 Жыл бұрын

    මේව එලි කරන්න ගිහින් තමයි සේපාල්ට වචනයක් වැරදුනේ. අපි ඔහු ගැන කතා කරමු.

  • @nisansalafernando7324

    @nisansalafernando7324

    Жыл бұрын

    Ane ow

  • @senarathparanavitana5612

    @senarathparanavitana5612

    Жыл бұрын

    සේපාල් කලේ අපහාස කිරීමනේ ධාතූන් වහන්සේට. ඒක වැරදියි.

  • @gaminirupasinghe9679

    @gaminirupasinghe9679

    Жыл бұрын

    @@senarathparanavitana5612ඉතිං උඹ කියන්නෙ හොර කන එක හොඳයි කියලා ද. ඔයිට වැඩිය අපහාස කලෙ ඌරු දතක් කියලා . උඹ නම් හිපාටුවෙක් බං

  • @user-vg7yh6bu1p
    @user-vg7yh6bu1p3 ай бұрын

    තාත්තේ හෙලිදරවි කලට ප ස්තූතියි

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe6 ай бұрын

    ප්‍රමාද් වී හරි ඇත්ත කියපු එක වටිනව.නැත්නම් මේ රට අනතුරේ.ඔබ දර්මය විසින් ආරක්ෂා කරයි.

  • @piyasiricooray112
    @piyasiricooray112 Жыл бұрын

    එඩිතර මිනිසෙක්. ඔබට ජාතියේ ප්‍රණාමය.

  • @silaniperara3046

    @silaniperara3046

    Жыл бұрын

    අයියෝ මගේ රටට වෙනදෙයක් බුද්සාසනේ කනවනේ මුන්

  • @lakmalnanayakkara2685

    @lakmalnanayakkara2685

    Жыл бұрын

    මූ මූලධර්මවාදියෙක්. මූ බොරු කියන්නේ. බෞද්ධයන් කොටවන දළදා වහන්සේ ට අපහාස කරන වැඩපිළිවෙළක්

  • @ranilasanka8337
    @ranilasanka8337 Жыл бұрын

    සම.. හරක් .අහනවා ඇයි කලින් නොකීවේ දැන් කියන්නේ මොකෝ කියලා...කලින් කීවනම් අද ජීවතුන් අතර නෑ ඇත්ත ඕකයි..

  • @nishanthiudayakumar

    @nishanthiudayakumar

    Жыл бұрын

    👍👍 නියම උත්තරේ අපේ ගොන්නුන්ට ඕව තේරෙන්නෙ නෑ

  • @SirilankakAST

    @SirilankakAST

    Жыл бұрын

    Denadat viswasa ne meyage jevite anaturu dayakai

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    Жыл бұрын

    සත්තකින්ම ඇත්ත

  • @kamil-gulawita

    @kamil-gulawita

    Жыл бұрын

    වෙලාවකට චමුදිත කියන්නේ පට්ට මෝඩයෙක්. මේ වගේ සිද්ධියකදි ප්‍රශ්න කිරිමේදි වාචාල කතා කරලා බැහැ. එකක් මේ මනුස්සයාගෙ ආරක්ෂාව , අනෙක තොරතුරු විනාශ කිරිමේ අවදානම. ඒ කිසි දෙයක් මේ මෝඩයා ගානකට වත් ගනන් ගන්නේ නැහැ . උසාවියට සබ්මිට් කරපු එකක් නම් ඇයි කියන්න බැරි කියලා අහනවා . චමුදිත මොන තරම් හරකෙක් ද

  • @tharindu6242

    @tharindu6242

    Жыл бұрын

    කාවද බන් එහෙම මරල තියෙන්නේ 🤣🤣🔫

  • @Decadeshow
    @Decadeshow Жыл бұрын

    සුපිරි චරිතයක්.. මේ පාර ශ්‍රී ලාංකීය ජනතාව දිනනවා ඒකාන්තයි.. මාලිමාවට ජය... ❤❤❤ 🤟🤟🤟 තවත්, දැනුම වෙනුවෙන්.. මට අර ගුරු මුෂ්ටියෙන් තොර දැනුම බෙදන, ගුරුවරයාට කියන ඉංග්‍රීසි වචනය, උච්චාරණය හා අකුරු සදහන් කරන්න පුලුවන් පුද්ගලයෙක් සිටී නම්, පහදන්න.. 🙄😊😊

  • @UpaliMalki-rm3gp

    @UpaliMalki-rm3gp

    7 ай бұрын

    ❤😂

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 Жыл бұрын

    චමුදිත, සහෝදර මාධ්‍ය වේදියා ඔබ විශිෂ්ටයි. නිර්භිතයි. කියන්න වචන නෑ. මේක වටිනා හෙළිදරව්වක්

  • @hard_talk1281
    @hard_talk1281 Жыл бұрын

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... බෙදුවා.. බියවැද්දුවා ... දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ... දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා... ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ... ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ... මිලදීගත් අය කොඩි මල් රැගෙන ගස් වටේ කැරකුනා... රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා ... (වසර 75ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පෝය දින, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, කුරිරු තක්කඩියන් පිරිසක් දේශපාලන බළල් අත් හරහා ගම්බද දුප්පත් අසරණයන්ව අමු මෝඩයන් පිරිසක් ලෙස ප්‍රාණ ඇපකරුවන් ලෙස දිගටම තබාගෙන... අප සමාජයේ වෙනමම ඉහල වරප්‍රසාද ලබන පැලැන්තියක් ලෙස සිටීමට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.)

  • @chathurangeabeyrathne9298

    @chathurangeabeyrathne9298

    Жыл бұрын

    පිස්සෙක්

  • @amiinsane

    @amiinsane

    Жыл бұрын

    Absolutely true.

  • @amiinsane

    @amiinsane

    Жыл бұрын

    @@chathurangeabeyrathne9298 is your father?

  • @kapilakarunarathna5763

    @kapilakarunarathna5763

    Жыл бұрын

    V8 sasanaya.....

  • @nishanthiudayakumar

    @nishanthiudayakumar

    Жыл бұрын

    👍👍, සහතික ඇත්ත හැබැයි බහුතරයක් ගොන්නුන්ට මේක තේරෙන්නෙ නෑ සදාකාලික වහල්ලු

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 Жыл бұрын

    ඔබ ඉතම පරිස්සමෙන් සිටියයුතු කෙනෙක් දෙවියනී ඔහුව 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️අරක්සා කරඩුන මැනව

  • @countryofhelios9767

    @countryofhelios9767

    Жыл бұрын

    දුන මැනව කියද්දිම තේරෙනව පල්ලියෙ පුක දෙන එකෙක් කියල.

  • @chandrasenavidanapathirana8610

    @chandrasenavidanapathirana8610

    Жыл бұрын

    පිස්සෙක්

  • @tharakairugalbandara4057

    @tharakairugalbandara4057

    Жыл бұрын

    දළදා මාළිගාවට අපහස කරන්න මේ නකී රිලවා ඡේ,වී,පී ඇතුලට දාපු කුරැසකාරයේක්. මුන්ට ඔාන රටේ කලබලයක් ඇති වුනවේලාවට ඡේවීපි බොම්බ ගහපු වේලාවේ, කොටි බොම්බ ගහපු වේලාවේ ,අරගලබල්ලේ ආපු වේලාවේ දළදා කරඩුව රහසිගත තැනක හන්ගනවා ඒක හොයාගේන විනාස කරලා දාන්න ඡේවීපී ඒකට ඔනා ඒකපරක් (සේපාල ) නාකීරීලේක් දාල දළදා මාළිගාවට අපහස කරා දැන් තවබොරැවක් ඇදබැවා . මුට සහ මූට සාදුකාර දේන අමනමරීමොඩන්ට වස් වදනවා මොකද දළදා මාළිගාව කියන්නේ හුගක් අනුහස් තියන පුඡනය ඉස්තානයක් මේකට දාපු කොමන්ට් දැකකම අපේරටේ මිනීස්සු කොච්චර මොට්ටයොද කියල හිතේනවා. රඡපක්‍ෂයා කොතනීන් හොරකම් කරත් දළදා මාළිගාවේන් පන්සල්වලින් හොරකම් කරන්නේ නැහැ මොකද උන් බයය් වස් වදි කියලා අනික රඡපක්‍ෂලාට සල්ලි ඔානනම් අච්චුගහල ගනීවී ඔනතරම් කගේ තහනමක්ද උන්ගේ අන්ඩු තිබුනේ ම්ක අමුලික බොරැවක් මුන්ට ඔානා ඒක දේයය් සින්හල බවුද්දයගේ දළදා මාළිගාවට තියන විස්වසය බක්තිය නැතිකරන්න මේවට වචනයකින් හරි උදවු කරන උන්ට වස් වදනවා අනීවා

  • @TharushaMalshan-fr6fv
    @TharushaMalshan-fr6fv4 күн бұрын

    තව me wage සැඟවී ගිය දේවල් කොපමණ ඇතිda අනිකුත් සියලු ඇත්ත රටට හෙළිදරව් කිරීමට ඔබට දළදා හාමුදුරුවන්ge පිහිට ලැබේවා 🙏🙏🙏

  • @TharushaMalshan-fr6fv

    @TharushaMalshan-fr6fv

    4 күн бұрын

    ජය වේවා ඔබට mage ස්තුතිය 🙏🙏🙏

  • @abeyarahne6315
    @abeyarahne6315 Жыл бұрын

    බුද්දිමත් මිනිසුන් පිස්සන් නොකරන්න ඔවුන් ආරක්ෂා කරන්න,, අපේ බුදුදහම රැකගනිමු,,,

  • @rmcruvan667
    @rmcruvan667 Жыл бұрын

    දහම රකින්නා දහමෙන්ම රැකයි !

  • @ranilasanka8337
    @ranilasanka8337 Жыл бұрын

    හොදම දේ පන්සල් දේවාල වල පින් කැට වලට මුදල් නොදා සිටීමයි

  • @820astrology8

    @820astrology8

    Жыл бұрын

    ඒක සහතික ඇත්ත බුදුහාමුදුරැවො සල්ලි එකතු කරන්න ගදකුටිය ඉදිරිපිට කැට තිබ්බද

  • @rathnagedara7472

    @rathnagedara7472

    Жыл бұрын

    මේක චන්ද ගුන්ඩුවක්, බොරුකාරයෙක්

  • @rathnagedara7472

    @rathnagedara7472

    Жыл бұрын

    බොල එ් එදා, අද මුදල් ඕන හැම දේටම,

  • @rathnagedara7472

    @rathnagedara7472

    Жыл бұрын

    එහෙනම් කොටින්ට දිපල්ල, සල්ලි

  • @rathnagedara7472

    @rathnagedara7472

    Жыл бұрын

    පට්ටපල් බොරු, මූ චන්ද ගුන්ඩුවක්

  • @Thanuja.Jeewanthy
    @Thanuja.Jeewanthy2 күн бұрын

    චමුදිත කියන්නේ අපේ රටේ වාසනාවට උපන් .විරුවෙක්. ඔබට තෙරුවන් සරනයි .

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 Жыл бұрын

    තම ජීවිතය මරණයට කැප කරපු මිනිසෙක්. තෙරුවන් සරණයි. පරිස්සමින්.

  • @rayanfernando7184
    @rayanfernando7184 Жыл бұрын

    නියමයි චමුදිත .අපි එදා ඉඳලම දන්නවා මහින්ද කියන්නේ පට්ටම හොරා කියල

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    Жыл бұрын

    හොර පාලකින් ගැන අප තුල ඇත්තේ විසාල කල කිරීමකි ඔබතුමා බුදුන්වන්සේ සහ සියලුම දෙව්යන් ආරක්ශා කරත්වා !!!🙏🙏🙏

  • @ranjiharitha1709

    @ranjiharitha1709

    Жыл бұрын

    රටක් වටින කතාව.

  • @Acgtyj

    @Acgtyj

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @rangakushan8487

    @rangakushan8487

    Жыл бұрын

    Me vage kiidenek athidha aththa Kiyanna baye..

  • @patriciagomez3868

    @patriciagomez3868

    Жыл бұрын

    Maligawe weda karapu minissuth baara welata dena watina dewal gedara geniyanawa.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    අවුරුදු 80ක්. තෙරුවන් සරණයි ඔබට.දීර්ඝායුෂ ලැබේවා! බුදු දහම ඔබව ආරක්ෂා කරාවි. රාජපක්ෂ හොරු ගැන පුදුමයි

  • @rinozashashika7082

    @rinozashashika7082

    Жыл бұрын

    මොකට පුදුම වෙන්නද උන් කොහොමත් පට්ට පල් හොරු

  • @p.g.utheekshana8760

    @p.g.utheekshana8760

    Жыл бұрын

    මූ පිස්සෙක්

  • @gishanidesilva7958

    @gishanidesilva7958

    Жыл бұрын

    පුදුම හිතෙන්නෙ යහතින් ඉන්න එක ගැන මේ තරම් හොරකම් කරලා. දන්ත දාතුන්වහන්සේට ලැබෙන දේ සාංගික දේවල්. මහ සෑයෙ කරපු හොරකම්. මට නම් හිතෙන්නෙ ගිනි දැල් පෙනි පෙනී හරිම බයානක මරන උරුම වෙයි ඔක්කොම කාලකන්නි ටිකට.

  • @tharakairugalbandara4057

    @tharakairugalbandara4057

    Жыл бұрын

    දළදා මාළිගාවට අපහස කරන්න මේ නකී රිලවා ඡේ,වී,පී ඇතුලට දාපු කුරැසකාරයේක්. මුන්ට ඔාන රටේ කලබලයක් ඇති වුනවේලාවට ඡේවීපි බොම්බ ගහපු වේලාවේ, කොටි බොම්බ ගහපු වේලාවේ ,අරගලබල්ලේ ආපු වේලාවේ දළදා කරඩුව රහසිගත තැනක හන්ගනවා ඒක හොයාගේන විනාස කරලා දාන්න ඡේවීපී ඒකට ඔනා ඒකපරක් (සේපාල ) නාකීරීලේක් දාල දළදා මාළිගාවට අපහස කරා දැන් තවබොරැවක් ඇදබැවා . මුට සහ මූට සාදුකාර දේන අමනමරීමොඩන්ට වස් වදනවා මොකද දළදා මාළිගාව කියන්නේ හුගක් අනුහස් තියන පුඡනය ඉස්තානයක් මේකට දාපු කොමන්ට් දැකකම අපේරටේ මිනීස්සු කොච්චර මොට්ටයොද කියල හිතේනවා. රඡපක්‍ෂයා කොතනීන් හොරකම් කරත් දළදා මාළිගාවේන් පන්සල්වලින් හොරකම් කරන්නේ නැහැ මොකද උන් බයය් වස් වදි කියලා අනික රඡපක්‍ෂලාට සල්ලි ඔානනම් අච්චුගහල ගනීවී ඔනතරම් කගේ තහනමක්ද උන්ගේ අන්ඩු තිබුනේ ම්ක අමුලික බොරැවක් මුන්ට ඔානා ඒක දේයය් සින්හල බවුද්දයගේ දළදා මාළිගාවට තියන විස්වසය බක්තිය නැතිකරන්න මේවට වචනයකින් හරි උදවු කරන උන්ට වස් වදනවා අනීවා

  • @sriyanigodamunne2118

    @sriyanigodamunne2118

    Жыл бұрын

    Whoever he is let him reveal the truth. Now it is crystal clear what this famous rogue family have been doing. Shame on you . People of Sri Lanka have every right to talk freely about all these robberies you Rajapaksas' have done. What a shame.

  • @inokasuriya769
    @inokasuriya769 Жыл бұрын

    දේශපාලුවෝන් ගෙන් ආගමික ස්තාන් ආරක්ශා කර ගන්න කාලය ඇවිත් .....😮😮

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 Жыл бұрын

    යලි උපදින බවයකවත් අකල් මරනයන්ට ගොදුරු නොවේවා. 🙏

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Жыл бұрын

    ඔබතුමාට ස්තුතියි, මේ අදහස් හෙළිකරමින් අපව දැනුවත් කිරීම ගැන

  • @slsonghub1907
    @slsonghub1907 Жыл бұрын

    අයියො අපේ රට දැන්වත් මේක වෙනස් කරපල්ලා.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    දෙන්නාටම දිර්ඝ ආයුෂ 🙏🙏❤❤❤🇶🇦

  • @laksmikumari504
    @laksmikumari504 Жыл бұрын

    දළදා වහන්සේ සිටිය යුත්තේ රටේ රජු බාරයෙයි බුදුසරණයි අරගලයට 🙏🌹

  • @AjithJinadasa

    @AjithJinadasa

    10 ай бұрын

    රජු කරල තියෙන දේවල් තමයි ඔය දිග හැරියෙ. නරියට කු..ලු බාර දුන්නම මොකද වෙන්නෙ කියල දන්නෙ නැද්ද.

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 Жыл бұрын

    සේපාල් ද හිරේ ඉන්න ඕන.....මිනිස්සුනේ අවදිවෙයල්ල..🙏❤

  • @kumaripushpa2067

    @kumaripushpa2067

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    Жыл бұрын

    Sampoorna eththa...

  • @user-kv9oj3ok3h

    @user-kv9oj3ok3h

    Жыл бұрын

    මමත් එකගයි

  • @mohamedibraheem8354

    @mohamedibraheem8354

    Жыл бұрын

    I am with you 🤙

  • @amiinsane

    @amiinsane

    Жыл бұрын

    Absolutely.

  • @peaceofmeditation1249
    @peaceofmeditation1249 Жыл бұрын

    මේකේ comments බැලුවමත් තේරෙනවා ලංකාවේ මිනිස්සුනම් ජීවිතේට මොලේ පාවිච්චි කරලා ජීවත් වෙන්නෑ කියලා. අපේ රටේ පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්නේ අර සරණයි මේ සරණයි,අහවල් දෙයියෝ මේක රකිනවා,අහවල් එක ලංකාවට පිහිට වෙනවා කිය කියා. හැබැයි එහෙම ලබ්බක් නෑ කියලා දැන්වත් මිනිස්සුන්ට තේරෙන්නෑ,තාමත් කියන්නේ සරණ හම්බෙයි කියලා. මෙච්චර ස්වාභාවික සම්පත් වලින් පිරිච්ච රට මේ තරමටම කාබාසිනියා කරලා අපිට නහුතෙටම කෙලවනකන් කිසිම දෙයියෙක් බැලුවෙ නෑ. මේ මොකුත් බලවේග,පිහිටවල් නැති රටවල් යස අපූරුවට දියුණු වෙලා තියෙනවා. නොපෙනෙන බලවේග වත් කොහේවත් නැති දෙයියෝ වත් ඵන්නෑ අපිව බේරාගන්න. මොළේ කියන දේ දැන්වත් පාවිච්චි කරනවා නම් ඒකයි වැදගත්ම දේ.

  • @gamagekumara6114

    @gamagekumara6114

    Жыл бұрын

    හොරකමින් වංචාවෙන් තොර රටක් ඕන එතකොට තමයි රට දියුනු වෙලා මහජනයට සෙතක් වෙන්නෙ ඒනිසා අපි මෙවර මාලිමාවට ජයවේවා!!!

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    Жыл бұрын

    Owa katha karala wedak ne kawadawath ape minissu therum ganne ne

  • @sampathsanjeewa8316

    @sampathsanjeewa8316

    Жыл бұрын

    Ape rate 48 sita me dakwa rata palanaya karpu un wagema wipakshaye hitapu wagema inna unuth horu wagema geam karayo. Ratata awashsha balawegaya thawama bihi une ne. A balawegaya goda nagenda one minissu atharin Namuth make inna minissu meeharak nisa a balawegaya godanagenda godaak parakku wei. Moo kiyanneth boru eka moo kiyana widihata moone iriyaw walin penawa. Eth dala thiyena cement walin ape Unge buddiyai yamak therum ganime hakiyawai rina bawa penawa.dukai bn mage rata gana

  • @sirimewanpulasinghe6526

    @sirimewanpulasinghe6526

    7 ай бұрын

    ඔබ කියන දේ හරි මේ රටේ වැඩි හරියක් ඉන්නේ මොලේ කලඳක් නැති ගොබ්බයෝ අර සරණයි මේ සරණයි කියා වැඳ වැඳ ඉන්නකොට හොරු ටික දළදා මාලිගාවේ ආදායමත් කොල්ල කනවා

  • @user-qe5qp2de8m
    @user-qe5qp2de8mАй бұрын

    ඇත්ත එලි කරන.බොහොම පින්

  • @malanieindra123
    @malanieindra123 Жыл бұрын

    ඔබ තුමා දළදා වහන්සේ ගේ ආරක්ෂාව ලැබේවා

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 Жыл бұрын

    බුදු රජානන් වහන්සේට වදින දැතින් ඔබට මගේ වන්දනාව කරමි

  • @priyanga3926
    @priyanga3926 Жыл бұрын

    ඔය වගේ ඉදිරිපත් වෙලා මේ රටේ හොරකම් එලියට ගත යුතුයි .👍

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Жыл бұрын

    චමුදිත ඔබ කරන්නෙ රටට ලොකු සේවයක්.. ඒත් ප්‍රවේශමෙන්.. ඔබේ සේවය රටට අවශ්‍යයි..

  • @user-mv3cr7br6b
    @user-mv3cr7br6b17 күн бұрын

    Chamuditha මහතා ඔබ bayanathuwa me වැඩසටහන කරනවා 👍👍

  • @dilshannugawelage2966
    @dilshannugawelage2966 Жыл бұрын

    රට හොද පැත්තකට හැරෙනව..සුබයි ජයවේවා..සියලු දෙවියන් රැකදෙත්වා...❤️

  • @hanswiseman

    @hanswiseman

    Жыл бұрын

    උඹෙ අම්මට පුක වේවා

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 Жыл бұрын

    කතාව අැත්ත මාලිගාවට වැටෙන සල්ලිකෝ මටත් පොඩි සිද්දියක් වුනා මගේ දුව ලියුකේමියා හැදිලා ඉන්න වෙලාවෙ මම ගියා ඔය නිලංග කියන හොරාගෙන් අාධාරයක් ඉල්ලගෙන මොකද ඵ් වගෙ දේවල්වලට අාධාර කරනවා දලදා මාලිගාඅරමුදලෙන් කියන්න ලැජ්ජයි හවස් වෙනකමි ඉඳලා මාව කැත විදිහට අාධාර නැ කියලා එලවා ගත්තා ඔන්න ඔහොමයි වැඩ මෙි ගැන විභාගයක් කරන්නම ඕනේ හැබයි මෙි රජයවල් වලින් නොවෙන එකම දේත් ඵ්කමයි

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    Жыл бұрын

    kzread.info/dash/bejne/lJeCm9qNlbzgn6g.html

  • @chandiuduwara9714

    @chandiuduwara9714

    Жыл бұрын

    හොරකම් කරන කොට ආදාර කරන්න සල්ලි තියෙන්නෙ කොහොමද ?😅😅😅

  • @darshanibandarage8183

    @darshanibandarage8183

    Жыл бұрын

    හෙණ ගහපං... ඔය හොරකං කරපු හැම එකාටම..... දේවසාපය දැන් වැදෙන්න පටන් ගත්තා.... තව.....තව දේවල් එලිවන ජාමයට......👍👍👍👍👍😛😛😛😛😛😛😛😛😛😛😛😛

  • @chandrasenavidanapathirana8610

    @chandrasenavidanapathirana8610

    Жыл бұрын

    ඔයාට දුන්න නම් හොදයි

  • @indraparhirana4809

    @indraparhirana4809

    Жыл бұрын

    @@chandrasenavidanapathirana8610 ai tamunut hora kawada ekada tamunta dunnanam hodai kiyanne yako kakussiyata wadila gu kapiyau owa kapu un hena gahanta

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi6436 ай бұрын

    චමුදිතට ජය වේවා

  • @thusharagunarathne2288
    @thusharagunarathne2288 Жыл бұрын

    අනේ... මගේ ආයුශත් අරං තවත් වසර 100 ක් ජීවත් වීමට වාසනාව ලැබේවා

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    මෙතුමාව ආරක්ෂා කරන්න ඕනා ❤😢

  • @nothingsm9257
    @nothingsm9257 Жыл бұрын

    නිලංග ගෙන්නමු ර්‍ර්ලගෙ වැඩසටහනට

  • @myway245
    @myway245 Жыл бұрын

    මචං chamuditha ඔයා කරන වැඩේ හොඳයි නමුත් නිකංම බොක තද වෙලා වගේ ප්‍රශ්න අහා අහා දුවනවා නං ඉතින් මචං ඕක ඔයාට නොකර ඉන්න තිබුනනෙ අනිත් එක මචං ප්‍රශ්න අහද්දි උඹ සීඅයිඩී නෙමේ නේ මචං නිකං මේ කුනුහර ජනමාධ්‍යවේදියෙක් වශයෙන් හුස්ම අරගෙන ප්‍රශ්න හා පන් නැත්තං ඕක නොකර ඉඳපන් වර්තමාන මචං කියන එක මොකද නිකන් බොරුවට නිකං නරපුර වෙන්ඩ යන්න ඕන නෑ අනිත් එක මචං ඕනම එකෙකුට බෞද්ධ දහම මේ අදහන්න පුළුවන් ඒක මේ ලංකාව ඇතුලේ තියෙන එකක් නෙමෙයි

  • @samankumara8253
    @samankumara8253 Жыл бұрын

    චමුදිත කියන්නෙ නියම මාධ්‍යවේදියෙක්.අපි බලන රූපවාහිනී නාලිකා වල ඉන්නෙ කඩේ යන අය පමණයි.Respect චමුදිත.

  • @aneslyperera9153
    @aneslyperera9153 Жыл бұрын

    ආගමට මුවා වූ හොර පාලකයන් හා හොර ගනයන්ගෙන් රටත් ජාතියත්,ආගමත් ගලවාගත යුතු බව බෞද්ධයන්ට අවබෝධ වේවා...... යහපාලනයක් සදහා ජාතික ජන බලවේගය.

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    Жыл бұрын

    kzread.info/dash/bejne/lJeCm9qNlbzgn6g.html

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    Ayyo maratheris meka lokayakda kalkanni rajayak 👍👏👍pasqu boom blast now all natural punishment start. ✝️✝️❤❤🙏🙏

  • @kapilasenaratne4374

    @kapilasenaratne4374

    Жыл бұрын

    NPP IS THE ONLY SOLUTION

  • @nihalkandewatte2299

    @nihalkandewatte2299

    Жыл бұрын

    ඉතින් ඇයි අධිකරණය මේගැන සොයා නොබලන්නේ, බොරු කියනවා නම් මොහුට දඩුවම් ලබා දෙන්න, ඇත්ත නිසා ගොළුව කසාය බීව වගේ ඉන්නවා,

  • @Ravy.G

    @Ravy.G

    Жыл бұрын

    @@nihalkandewatte2299 යකො‌ අධිකරනයෙ ඉන්නෙත් දුෂීතම හො‌රැ කන්ඩායමක්නෙ! උන් කො‌හෙද අල්ලන්නෙ මහ හො‌රැන්ව! ඔය පො‌ඩි හාල් කැලි වගෙ උන්වනම් දන්න වැඩ කිඩ ඔක්කො‌ම දල සන්දර්ශන පෙන්නල අල්ලලා ඇ‌තුලට දායි !🤣🤣🤣

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 Жыл бұрын

    මිනියක් නොමරපු නිලමේ කෙනෙක් හොර ගෑනියක් නැති නිලමේ කෙනෙක් සිටිත් ද

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Жыл бұрын

    මහත්තයා ඔබට ජය ජයම

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx6 ай бұрын

    Ane මේ නිර්භීත ඉවසන්න හැකි නිලධාරී thumata theruwan saranai

Келесі