05 Finland එන්න වියදම කීයක් යනවාදා

ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමයි Finland එන්න කීයක විතර මුදලක් යනවද කියන එක ඉතින් ඒ ගැන අඅදහසක් ගන්න උදව්වුක් වෙයි මේ විඩියෝ එක මෙතන තියෙන්නේ අපේ පවුලේ හතර දෙනටෙ ගිය විදම සාමාජිකයන් ප්‍රමානය අනුව මේතන දි වියදම අඩු වැඩි වෙන්න පුළුවන්

Пікірлер: 218

  • @lushankuruppu1653
    @lushankuruppu16536 ай бұрын

    රටකට අලුතින් ආපු කෙනෙක් විදියට අයියගේ videos පට්ට.. අලුතින් එන්න ඉන්න අයට ඒක සෑහෙන්න වටිනවා.. Love ❤ from Sydney.. Keep it up!

  • @nadunmadu7710
    @nadunmadu77106 ай бұрын

    Sir obathumata godak pin. Me wistara beda gannawata. Explain karana widiya harima lassanai saha pahediliy. Anawasya thorathuru kisiwak ganne natiwa hari lassanata pahedili karanawa. Tawa issarahatath me wagema video idiripath karanna tawa tawath sirta shaktiya dairya labenna oni. A wagema hithe tiyena hema balaporoththuwakma hithanawatath wada lassanata suba wela itu wenna oni. Mamath finland gena wistara ekathu karamin inne. Kohoma hari finland enna oni kiyana balaporoththuwen weda karanne. Obathumage nirlobi hithen mta ekata ashirwada karanna sir. Puluwan nam me video eken kala tittle eka sambandawama meeta wada wistarathmaka pahedili kireemak denna sir. Sirge kalaya a wenuwen wen karanawata godak pin. Loku pressure ekak hithe tiyan weda karana kalayak mm me. A kalaya pahu k gnna puluwan weida kiyala hithena taramata. Ithin sirge videos hithata sahanayak wagema balaporoththuwak genawa. Thank you soo much sir. Sir babala ekka vinoda wena widiya harima adaraneeyai kiyala denuna dekapu punchi videos walin. Mm hithanne ewata mta comment k beri una. Eyalata oni nidahasa deela tiyenawa arakshawath ekkama. Ekata nam godakma pin. Duwa godak hurathal wage mta hithenne. Lassana family ekak. Digatama videos denna sir.

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd5 ай бұрын

    බොහොම ස්තූතියි .. මේක නම් හරිම නැවුම් අත්දැකීමක්. ඉදිරියේදීත් අපි ඔබ එක්ක හිටියොත්.. ලංකාවේ අපිට තියෙන stress එක ගොඩක් අඩුවෙයි. 1 C° යි කිව්වම පුදුම හිතුනා.. ඒ වගේම ආසයි. ලස්සන දර්ශන දකින්න ලැබුණු එකටත් සතුටුයි. ඔබේ අරමුණු ඒ අයුරින්ම ඉටු වේවා.. ! අනෙක් අයට උදව් දෙන එක ගැනත් ස්තූතියි . ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී ශ්‍රී ලාංකිකයෙක් වීම අගය කරමු...! 🙏🇱🇰🇱🇰

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ස්තුති ...

  • @JagathVithana-fw4wm
    @JagathVithana-fw4wm6 ай бұрын

    Sir ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි ඔබ තුමාට මෙවැනි වීඩියෝ තවත් ගොඩක් කරන්න ශක්තිය ලැබේවා

  • @InzanePHOTOGRAPHY
    @InzanePHOTOGRAPHY5 ай бұрын

    Sir දිගටම vidio කරන්න sr ❤️ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා srgen ❤️

  • @FamilyTeachings
    @FamilyTeachings5 ай бұрын

    ගොඩාක් පිං .ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා .තෙරුවන් සරණයි .

  • @thilankaweerasinghe3842
    @thilankaweerasinghe38426 ай бұрын

    Thank you for your informative video. We eagerly await your latest updates. Could you consider creating a video explaining the show money process?

  • @thejanilmini1334
    @thejanilmini13346 ай бұрын

    ඔබතුමා ට යහපත ම වේවා ,

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga24504 ай бұрын

    Thanks for your valuable information.❤

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    So nice of you

  • @ThanuJaKumari-yv3ew
    @ThanuJaKumari-yv3ew5 ай бұрын

    තෙරුවන් සරණයි..!!! ජයවේවා...!!!

  • @vajiraeranga7047
    @vajiraeranga70475 ай бұрын

    Good job man. Keep it Up!! God bless you!!

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thank you! Will do!

  • @weera3945
    @weera39456 ай бұрын

    Thank you brother 🎉, Honda video ekak ❤

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thank you too

  • @prasadikagonakumbura792
    @prasadikagonakumbura7925 ай бұрын

    Thank you😊

  • @chinthakagalgewala9196
    @chinthakagalgewala91964 ай бұрын

    Supiri Niyamai ... Keep this up please ..

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    Thank you, I will

  • @champabasnagoda5403
    @champabasnagoda54036 ай бұрын

    Ape rata hadaganna obe uthsahaya agaya karanawa.❤️❤️❤️

  • @seethadasanayaka1927
    @seethadasanayaka19275 ай бұрын

    වසන්තයේ ලස්සන බලමු.24 වසරේ අපේ දුවත් ජනවාරි පින්ලන්තයට අාවා.සුබ අනාගතයක් ජය වේවා !

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd5 ай бұрын

    හිම කාලෙදී අව්ව දකින්න ආසයි.. ඒ video එකත් අපිට දකින්න ලැබේවා..!

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw6 ай бұрын

    thank you so much very useful a video

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    You are most welcome

  • @thilinibandara8322
    @thilinibandara83226 ай бұрын

    Thank u ayye

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks

  • @lalithperera1197
    @lalithperera11975 ай бұрын

    හරිම වටිනා වීඩියෝ එකක් ....

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t6 ай бұрын

    ස්තුතියි ඔබට

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🙏

  • @shanakapeiris2378
    @shanakapeiris23786 ай бұрын

    Great

  • @b.a.p.nilanthi7424
    @b.a.p.nilanthi74245 ай бұрын

    මාව මතකද දන්නේ නැහැ පුතා. ජය වේවා

  • @lahiruaravinda4050
    @lahiruaravinda40506 ай бұрын

    ජයම වෙන්න ඕනේ සහෝදරයා ඔයාට. ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්න. 🥰🥰

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ගොඩක් ස්තුති ....

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    5 ай бұрын

    ​​@@warunaudayangaමිලානෝ සිට එන්න ( අප්‍රේල් ).නවතින්න තැනක් සොයා දෙන්න පුලුවන් ද

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    @@lesliemawatha7685 මොකක්ද ena නගරය

  • @ramithmadushan-ih1kj

    @ramithmadushan-ih1kj

    4 ай бұрын

    Aiye oya mokda inne city eka

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    @@ramithmadushan-ih1kj tampere

  • @user-tt4rk5uk4x
    @user-tt4rk5uk4x5 ай бұрын

    Good job.

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera39876 ай бұрын

    Excellent 🙏🙏🙏

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks

  • @deepthivitharana7212
    @deepthivitharana72125 ай бұрын

    Excelant🎉

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa10176 ай бұрын

    congratulation 🎉

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks

  • @user-rv7ej2ud6f
    @user-rv7ej2ud6f4 ай бұрын

    Thank you so much sir

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Thanks

  • @samanmalihemachandra2974
    @samanmalihemachandra29745 ай бұрын

    Good luck aiya

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks ..

  • @ravijayawardana9177
    @ravijayawardana91776 ай бұрын

    Good work

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thank you! Cheers!

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne82886 ай бұрын

    Excellent ❤❤❤❤❤❤

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thank you! Cheers!

  • @DanuNagarathan
    @DanuNagarathan3 ай бұрын

    Good job

  • @udayaadikari1282
    @udayaadikari12826 ай бұрын

    good luck

  • @dilinithusharika5975
    @dilinithusharika59756 ай бұрын

    ❤❤❤

  • @nadeeshkalansuriya2912
    @nadeeshkalansuriya29122 ай бұрын

    Superb ❤

  • @IsuruWalakumbura-ys8vl
    @IsuruWalakumbura-ys8vl5 ай бұрын

    බොහොම ස්තූතියි 🙏 හොද agency එකක details share කරන්න පුලුවන්ද? එගේම Shannon n Clover agency එක හොදයිද ?

  • @udanigunathilaka6482
    @udanigunathilaka64824 ай бұрын

    Pls recomend good agency ..thank for giving details...good luck...

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    ඒක තමයි කරන්න අමාරු මොකද ඒ ගැන කියලා වගකිමක් ගන්න අමාරුයි සමාවෙන්න

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40966 ай бұрын

    m.c.q kiyala daala thiyenne..mn hithuwa physics m.c.q discuss karanawada kiyala...Q&A 3 kiyala dammanam hari habai😆 great vlog!

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Upload wenna dala nida gathaa 🙏🙏

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    6 ай бұрын

    @@warunaudayanga 😄

  • @prabhathpemarathne5210
    @prabhathpemarathne52106 ай бұрын

    නියමෙට කරනවා.

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ස්තුති ....

  • @duminditalagala1022
    @duminditalagala10226 ай бұрын

  • @ManjulaRandeni
    @ManjulaRandeni6 ай бұрын

    Your Good atitude

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks

  • @priyanthimangalika3084
    @priyanthimangalika30846 ай бұрын

    ❤❤❤😊

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🥰

  • @nimalashoka3493
    @nimalashoka34935 ай бұрын

    🎉

  • @priyadarshanihettige4818
    @priyadarshanihettige48185 ай бұрын

    ඔබ තුමා ගේ පැහැදිලි කිරිම් හරිම වටිනවා.ගොඩක් ස්තුති .එජන්සි එක ගැනත් කියන්නකො..එක ත් ගොඩක් වැදගත් පනිවිඩයක් වෙවි

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ස්තුති but i cant recommend agency

  • @yasiruananda1798

    @yasiruananda1798

    4 ай бұрын

    ඔබ ගියපු ඒජන්සි ඒකවත් කියන්න පුළුවන් ද?

  • @tharukaindrajith4947

    @tharukaindrajith4947

    2 ай бұрын

    Sir job visa enawanaeNm kiyak vithara yanawada Finland walata

  • @priyanthimangalika3084
    @priyanthimangalika30846 ай бұрын

    බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏

  • @supunarunadesilva7068
    @supunarunadesilva70685 ай бұрын

    2nd year dependent visa daddi ayet show money penanna ona neda A wade kohomada kiyala idea ekak denna

  • @dineshwimalasena3942
    @dineshwimalasena39425 ай бұрын

    Kiitos

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Ole hyvaa....

  • @anurashantha2109
    @anurashantha21096 ай бұрын

    Thank you for your valuable information. How about the Medical system in Finland? How about the medical expenses?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks

  • @maheshikagallage2664
    @maheshikagallage266424 күн бұрын

    sir,api Rauma hari pori hari enawanam ehe survive wenna puluwan weida.ehe vocational training school ekakta enawanam

  • @daysofchanuka
    @daysofchanuka6 ай бұрын

    Sir video wlt thumbnail demma nam mita wada video wlt views eyi ❤

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🙏🙏🙏

  • @apex-uw5kx
    @apex-uw5kx5 ай бұрын

    Oya finlend hitiyata ලංකාවට godak ආදරෙ කෙනෙක් වටිනවා

  • @shanakajayasundara682
    @shanakajayasundara6825 ай бұрын

    Thanks🙏 Accommodation හොයා ගන්නේ කොහොමද

  • @dilinimaleesha6106
    @dilinimaleesha61065 ай бұрын

    Video එක වටිනවා.❤Finland වලට යන්න පුලුවන් හොඳ agencies මොනවද ලංකාවෙ?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Ekata nam uthara denna අමාරුයි

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe64174 ай бұрын

    ❤🎉🎉

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    😍😍😍😍

  • @rmJourneyBook
    @rmJourneyBook5 ай бұрын

    Can you please mention the consultant details

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi83323 ай бұрын

    අපිරට එන්න ඉන්න අය නොවෙය් එත් අපි පිල්ලන් රටටේ ඉන්නවා වගේ දැනෙනවා ඔබතුමාගේ විඩියෝ බලනවිට සිතුතියි වටිනවා රටගැන දැනගැනීම

  • @warunaudayanga

    @warunaudayanga

    2 ай бұрын

    ස්තුති අදහස් දැක්වුවාට

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara39425 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹

  • @user-dh5lo9dr9t
    @user-dh5lo9dr9t6 ай бұрын

    👍👍👍👍🌹❤️

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🥰🥰🥰

  • @malithperera3747
    @malithperera37475 ай бұрын

    අයියා ඔයාගේ පැහැදිලි කිරීම සුපිර.❤❤❤.අවුලක් තියනවා ඉංදියාවේ එම්බසි එකට ගියාම. අපේ ලංකාවට සැලකිල්ල ඉතාම අඩුයි...අපේ රටේ එම්බසි එකක් නැති නිසා ඉංදියාවේ ජනතාවට වැඩි සැලකිල්ලක් දක්වනවා..අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ (විසා රිජේට් කරනවා) එක ප්‍රශ්නයක් නොවෙන විදියට මොකක්ද කරන්න ඔනේ....එහේම වෙන්නේ ඇය...පුළුවන් නම් video එකක් දෙන්න..

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ok balamuu

  • @malithperera3747

    @malithperera3747

    5 ай бұрын

    @@warunaudayanga 👍👍👍💪

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne23295 ай бұрын

    Thanks for your experience sharing. Wife ge course akai campus akai kiyanna puluwanda😊

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    All the best

  • @indrajithrajakaruna7840
    @indrajithrajakaruna78405 ай бұрын

    Show money eka krapu widiha kiyanna puluwanda? Godak watinawa eka

  • @indikarathnayake5699
    @indikarathnayake56995 ай бұрын

    🥂🥂👍👍

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ස්තුති ....

  • @richelleolivia263
    @richelleolivia263Ай бұрын

    Can you share the agency name and details please how about the housing and children education could you please explain more about it

  • @UdumbaraDivya
    @UdumbaraDivya4 ай бұрын

    Aiye, api 5 k innawa. Hithan innawa man master k Finland enna . Language eka kohomada. Oya kiyana details harima pahadili.

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ගොඩක් ස්තුති උත්සහ කරන්න කරගන්න පුලුවන්

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana82574 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    Thanks

  • @sampaththarindu5162
    @sampaththarindu51624 ай бұрын

    Aiye indian interview ake monada ahanne? Exam nathuwa offer letter gann apply karannath puluwn neda

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    ඒක නම් ටිකක් දිග උත්රයක්

  • @vinsri7129
    @vinsri71295 ай бұрын

    Thani පුද්ගලyek විදියට එනවා nam.....oheta ena wita...Euro keeyak wage aran enna ona da?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    😄

  • @NilangiShashimali
    @NilangiShashimali5 ай бұрын

    Babalath ekka ena ayata daycare gena podi wistharayak karanna puluwannam lokudeyak.videos harima hodai.good luck!!

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    harii isarahata karannam

  • @vihangapraneeth5367
    @vihangapraneeth53675 ай бұрын

    What did your wife applied for? Bachelor or Masters? Please let us know brother

  • @kasungayathra1068
    @kasungayathra10685 ай бұрын

    PR eka ganath podi video ekak aran enne puluwan da sir

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Ekata nam tikkk kal onaa

  • @dhammikawitharana2672
    @dhammikawitharana26724 ай бұрын

    Show money , පෙන්වද්දී අපේ savings account එකේ මුදල් කොච්චර කාලයක් තියෙන්න ඕනෙද. Please reply.

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    ඒක වෙනස් වෙනවා තත්වයන් මත ඉන්න ළමයි ගාන වගේම කොස් එකට ගෙවන ගාන අනූව

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi28 күн бұрын

    Apita agency wlin scholarships araganna puluwnda

  • @warunaudayanga

    @warunaudayanga

    28 күн бұрын

    ඒක ඇතිත්ටම ඒජන්සියෙන් කරන වැඩක් නෙමෙයි ඒක දෙන්නේ කැම්පස් එකෙන්

  • @ashajayawickrama
    @ashajayawickrama5 ай бұрын

    Cyprus edala enne puluwanda

  • @user-ml4jv2cu3t
    @user-ml4jv2cu3t6 ай бұрын

    Mam SLMC register pharmacist kenek kohomada job offers please details denna thanks

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Please wait

  • @Mido.69D
    @Mido.69D6 ай бұрын

    Adooohh siirr waruna siirrr prima eke bake keremuda 😮

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    😂😂🥰🥰🙏

  • @lahiruisanka5749
    @lahiruisanka57493 ай бұрын

    මම සර්ගෙ studypack ගත්තා මුල්ම stydypack එකක මිනුම් උපකරනද මන්දා ඒකෙදි සර් කියනවා අපේ රට හදන්න පුළුවන් කියලා ඒත් සර් අපේ රට දාල ගිහිල්ලා

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ඒක ඇතත් එත් පුතා මට පැවරිච්ච පුද්ගලික වගකිම නිසා මට එන්න වුනා ඒත ලංකාව අමතක කරලා නෑ මට පුළුවන් විදිහට සේවයක් කරනවා

  • @malsha1645
    @malsha16455 ай бұрын

    Finland ගොඩක් සීතලයිනේ ..Australia වගේ choose කරේ නැත්තෙ ඇයි ? Education එක නිසාද ?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ඔව් Education නිසා තමයි තොර ගත්තේ අනික යන්න යන විදම සාපෙක්ෂව අඩුයි

  • @kanhat986
    @kanhat9866 ай бұрын

    Hi, what is the digree? and what's the university pls...

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Hamk

  • @Dilshan764
    @Dilshan7646 ай бұрын

    ඔච්චර ලොකු ගානක් යට කලා කියමුකෝ 😁. සාමානියෙන් ඔය ගානා . හොයන්න කොච්චර කල් යයි ද ? .

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ඇත්තටම එන එකේ අරමුණ වුනේ සල්ලි හොයාගන්න එකම නෙමෙයි නිදහස් ජිවිතයක් ලබාගන්න එක නිදහස අත්විදින එක ආර්තික නිදහස සාමාජිය නිදහස වගේ දේවල්

  • @Najath1
    @Najath12 ай бұрын

    Hi bro

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    hiii

  • @Gayathra1998
    @Gayathra19985 ай бұрын

    ෆින්ලන්වල university වල cosmetology level 7 / 8 වගේ කරන්න පුලුවන්ද?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    බලන්න වෙනවා

  • @dulanjanapasindu4762
    @dulanjanapasindu47626 ай бұрын

    Thani kenekta masekata living cost eka kohomada?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Isarahata dannam

  • @ravishangamage107
    @ravishangamage1073 ай бұрын

    Pte ekath karatg awlk na neda

  • @ThanuJaKumari-yv3ew
    @ThanuJaKumari-yv3ew5 ай бұрын

    Marketing/Sales සම්බන්ධ ජොබ් මොනවද තියෙන්නේ ?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    බලමු

  • @pihuu2632
    @pihuu26326 ай бұрын

    Agency ek mkkd sir

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🙏🙏

  • @ireshalakmali4635
    @ireshalakmali46355 ай бұрын

    Sir, awa agency eka kiyanna puluwanda ..

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Ekanam අමාරුයි

  • @nimeshalakshani7636
    @nimeshalakshani76365 ай бұрын

    is there any vacancies for caregivers in findland?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Yes...

  • @sureshinoj2943
    @sureshinoj29436 ай бұрын

    Showmaney keeyak penwanna ona unada?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🙏🙏🙏

  • @kudalugodaniroshini5488
    @kudalugodaniroshini54886 ай бұрын

    Wifege course eka mokakda??

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Engineering

  • @mudaligemudalige5745
    @mudaligemudalige57455 ай бұрын

    Oya giya agency eka mokadda. Romaniya nam hamathanama tiyenawa. Oyage agency eka kiyannako

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    💥💥💥💥

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige59146 ай бұрын

    Theruwan Saranai !

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage99096 ай бұрын

    Apamant Kohomada

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    පුළුවන්

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa11356 ай бұрын

    Work visa එන්න බැරිද ..

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Amarii

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda12056 ай бұрын

    Shomoney kochcharada.

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Up

  • @sankaprabashana2371
    @sankaprabashana23716 ай бұрын

    Age එකක් තියනවද apply කරන්න?

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    🙏🙏🙏

  • @gaminigaminda3110
    @gaminigaminda31106 ай бұрын

    ඔබ තුමා මේ කියන්නෙ ලක්ෂ 85 කියලා කියලා එක්කෙනක් සදහා යන වියදමද???

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    බලන්න ආපහු ...vedio eka

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi28 күн бұрын

    Agency eka mkkda sir

  • @warunaudayanga

    @warunaudayanga

    28 күн бұрын

    Thanks

  • @KasunDasanayake
    @KasunDasanayake4 ай бұрын

    VFS appoinment gena wistarayak kiyanna.

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    හොඳයි ...

  • @user-qn5oi4oz7g
    @user-qn5oi4oz7g5 ай бұрын

    Ayya giya agency eka mokadda..

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    💥💥💥💥

Келесі