Finland Uni වල 2nd Year Uni Payment එක Free කරගන්න පුළුවන් (Vlog 31)

Finland විශ්ව විද්‍යාලයකට එන පිරිසට තියන ලොකු ගැටළුවක් තමයි දෙවන අවුරුද්දේcourse fee එක ගෙවන විදිහ. අවශයය නම් දෙවන අවුරුද්දේ ඉදන් මුදල් ගෙවිමකින් තොරව නොමිලේම ඉගෙන ගන්න පුලුවන් අවස්ථාවන් පවා තියනවා .ඒ සම්බන්ධ විස්තරයක් තමයි මේ විඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ .මේ වගේ විස්තර ගැන දැන ගන්න අපේ සමාජ මාද්‍යයය සමග සම්බන්ධ වන්න පහත ඇති ලින්ක භාවිතා කරන්න .
Facebook : / warunaudayangalk
whatsapp :

Пікірлер: 70

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909

    එන්න බලාගෙන ඉන්න අපේ දුව වගේ අයට භරිම වැදගත්. ඔබතුමාට ජය.❤❤😊😊

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q

    දරුවෙක් පාසලට දමා ගන්නවා නම් මොනවද අවශ්‍ය සුදුසුකම් දෙමව්පියන්ට පැමිනිය හැකිද

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257

    A type visa දෙන්න පටන්ගත්තේ 2022 ඉඳලා. හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි. 🌹🌹🌹 HAMK එකට යන්නේ Tempare ඉඳලා ද?.

  • @UnkonwD
    @UnkonwD

    සර් මන් maths කරල fail.මට uni එකක්කට එන්න පුලුවන්ද.please reply ❤

  • @thilankachamara
    @thilankachamara

    ඔයා ඉගෙන ගන්නකොට ඔයාට stipend එකක් දෙනවද කැම්පස් එකෙන්....

  • @thilankachamara
    @thilankachamara

    අනික work visa දැම්මම course fee free වෙන seen එක තාම apply කරනවද

  • @gangapriyadarshani
    @gangapriyadarshaniКүн бұрын

    Thank you....very important

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda1205

    Thank you malli.keep it up.👍

  • @miroshikaudayanga7400
    @miroshikaudayanga7400

    Thank you for your valuable information.

  • @DanushkaWeerasinghe-hy7ub
    @DanushkaWeerasinghe-hy7ub

    Good one very informative bro... keep it up.....

  • @1stgrade343
    @1stgrade34314 күн бұрын

    Thank you ❤

  • @gayathriherath7652
    @gayathriherath7652

    Thanks a lot...

  • @sadeeshandesilva5982
    @sadeeshandesilva5982

    My sister and her husband migrated to finland in last september. My sister had 10 years working experience in Sri Lanka as a senior software engineer. Special thing is she had not any degree in IT field. She was enter to the IT in Sri Lanka at 2013 through the professional course. But, She could find a software engineer job in Finland within 2 months. I don't know it's lucky or whatever. But it happned.

  • @gihan.kavinda
    @gihan.kavinda28 күн бұрын

    ස්තූතියි

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017

    thank you 🎉

  • @nireshakivain4341
    @nireshakivain4341

    Thank you so much for your kind support on sharing information in order for us to get clear knowledge on important matter

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw

    Thank you for your information good luck

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417

    🎉🎉❤

  • @user-yz5zf8cu1w
    @user-yz5zf8cu1w

    Thanks sirr❤

  • @amilawedikkara2292
    @amilawedikkara2292

    ❤❤

Келесі