Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)

Finland වලට එක කට්ටිය කල යුතුම දෙයක් තමයි එන්න කලින් ගෙයන් වෙන් කර ගන්න එක . ඒ සම්බන්ධව දැනුමක් තියනවා නම් කාර්්‍යය පහසුයි සහ සිදුවෙන්න පුළුවන් .අපහසුතාවයන් මග හරවා ගන්න පුළුවන් . ඉතින් ඒ සම්බන්ධ විස්තර තියන වෙබ් අඩවි කිහිපයක් ලින්ක පහලින් දක්වලා තියනවා ඒවත් වැදගත් වෙයි .
lumo.fi/
toas.fi/
www.kela.fi/main-page

Пікірлер: 69

  • @rohini9599
    @rohini95993 ай бұрын

    ජිව්තේට ලංකාවෙන් එලියට යන්න බැරි උනත් මම මේ චනල් එක බලන්නෙ හරි ආසයි

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුතී ලංකාව හදාගන්න බලමු

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q3 ай бұрын

    ithama honda pahadili visthara kireemak. sthuthi. oya athulu pawle sama niduk nirogi suwapath wethwaa ❤

  • @piuminisansala3303
    @piuminisansala33033 ай бұрын

    Meka balagenamai hitiye. Me dawas wala onema ekak. Thank you sir and all the best ❤

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුතී

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya90323 ай бұрын

    බොහොම ස්තුතියි , ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදීම ගැන . ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගී අනාගතයක් වේවා 🎉🎉🎉

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති ......

  • @accountingkingroshanhennad5230
    @accountingkingroshanhennad5230Ай бұрын

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    ස්තුතී

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika39363 ай бұрын

    වැදගත් video ekak

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති ගොඩක්

  • @sunildissanayake
    @sunildissanayake3 ай бұрын

    Good luck your future journey ❤

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Thanks

  • @user-nj8ru6xf8y
    @user-nj8ru6xf8y3 ай бұрын

    නියමයි.. අපි තව මාස 2කින් එන්න ඉන්නෙ. ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූති . May God bless you and your wonderful family more and more..

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති

  • @jayathripalihawadana6338
    @jayathripalihawadana63383 ай бұрын

    Thank you very much හොය හොය හිටියේ☺ මේ වගේ වීඩියෝ එකක් accomodation book කරන්න

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Good luck

  • @lasith7303
    @lasith73033 ай бұрын

    ජය වේවා 👍

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති අදහස් දැක්වුවාට

  • @lakmalkodithuwakku9567
    @lakmalkodithuwakku95673 ай бұрын

    Thanks

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Welcome

  • @irushayugan5295
    @irushayugan52952 ай бұрын

    Finland වලට ඇවිල්ලත් තාම මේ channel එකේ video ආසාවෙන් බලනවා❤

  • @warunaudayanga

    @warunaudayanga

    2 ай бұрын

    ස්තුති ......

  • @ashanfernando9440
    @ashanfernando94403 ай бұрын

    Thank you me video eka ape request ekata dunnata.. godak watinawa me wele Finland enna inna ayata. ❤ 🙏

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Good luck

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara3 ай бұрын

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Thanks

  • @Senuth0070
    @Senuth007013 күн бұрын

    Dependent ta awruddaka visa ekak nisa ita passe eka dik karaganne komada?

  • @GamayasPro
    @GamayasPro3 ай бұрын

    ජයවේවා

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga16683 ай бұрын

    ❤❤❤❤❤

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Thanks

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage99093 ай бұрын

    එන්න ඉන්න අපේ දුවලට හරිම වැදගත් .ඔබගේ වීඩියෝ දානකල් බලාගෙන ඉන්නේ.ජය ❤❤❤🎉🎉

  • @mahindadharmadasa1017

    @mahindadharmadasa1017

    3 ай бұрын

    Oyage dula mona intake ekeda yanne mage dut yanna inne

  • @piumikiriwaththage9909

    @piumikiriwaththage9909

    3 ай бұрын

    @@mahindadharmadasa1017 August Intak Akt

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති අදහස් දැක්වුවාට

  • @piumikiriwaththage9909

    @piumikiriwaththage9909

    3 ай бұрын

    6@@mahindadharmadasa1017 Offer latter ava .City Aka Jyvaskyla .Camps Aka Jamk. Dan India Yanna Date Gnna List Aka Innwa.Duwaga City Ake Idala Tampra City Akata 150 km Tiyanwlu. Oyala Koheda

  • @mahindadharmadasa1017

    @mahindadharmadasa1017

    3 ай бұрын

    ​@@piumikiriwaththage9909oba thumiyege karunika adahas dakwimata bohoma isthuthi ,mage dukata offer ekak thawama labune ne api balagena innawa ,mata withara tikak danaganna ona no. eka danna kamathida

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage99093 ай бұрын

    Sir.Ape Duwaga Camps Aka Jamk. Ma Denawala India Yanna List Ake Innwa City Aka Jyvaskyla.Aha Toraturu Tikk Kiyanna Puluwanda.

  • @easy4158
    @easy41583 ай бұрын

    Aiye Tampere University ekata select wuna knkta apartment search karaddi, Hallila, Hervanta,lidersanta-jarvensivu,kaleva, kaukajarvi-Annala,center,lukonmaki,Messukyla-janka, kiya a region walin lagama monada aiye?

  • @AK_585
    @AK_5853 ай бұрын

    Room ඇතුලෙ වීඩියො එකක් ඕනෙ sir

  • @chemicalart6131
    @chemicalart6131Ай бұрын

    Education masters welata awoth masters welin passe related jobs hoyaganna puluwan weida

  • @devmithsanka8864
    @devmithsanka886410 күн бұрын

    Aiye appointment eketa furniture wenama ganna ona neda

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya3 ай бұрын

    Vfs ganna indiyan giyama sikureti aken atulata yanna dennen neththe aye

  • @1stgrade343
    @1stgrade3433 ай бұрын

    නියමයි.. අපි තව මාස 2කින් එන්න ඉන්නෙ. ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූති ❤

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika393628 күн бұрын

    Valkeakoski thamai api enna enne danna kenek ennawada sir.api 4 denek( family)thank you.

  • @rameshdhilshan
    @rameshdhilshan3 ай бұрын

    හැමදාම බලාගෙන ඉන්නව අලුත් දෙයක් අපිට දානකන්.... ❤

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ස්තුති දිරිමත් කරනාවාට

  • @pradee-vf4cn
    @pradee-vf4cn3 ай бұрын

    visit visa awit work karanna puluwanda?

  • @ranasinghadulari853
    @ranasinghadulari8532 ай бұрын

    සර් අපිට දැන ගන්න පුළුවන් ද? මෙ අලුත් නිකිය ලබන September වල එන අයටත් වලංගු ද කියලා.Fenland වල.

  • @amaliranathunge7592
    @amaliranathunge75922 ай бұрын

    4 inna family akakta finland walata anna kochchara witara wiyadama yanawada? Attatama hodama hoda explan akak thanks

  • @warunaudayanga

    @warunaudayanga

    2 ай бұрын

    වියදම සම්බන්ධව විඩියෝ එකක් නරලා ඇති බලන්න

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052Ай бұрын

    Hamaleena wala. Mage putha hitiya. Dan inne tampere. Thampere pahasukam wadyilu tampere ta enna balanna

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    🥰🥰 mama inne tampere තමා

  • @nadeeshakelum582
    @nadeeshakelum5823 ай бұрын

    Sir mage husband aircraft technically engineering karanna,,sir puluwn NM Finland wala job tiynwada,enne kohomada keyala danuwth karanna barida?

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන් කැමති ක්ෂේත්‍රයේ ජොබ් එකක් හොයාගන්න එක

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya3 ай бұрын

    Temparatcampus lagama apartment soyaganna puluwantha

  • @rathnawaleehettiarachchi2052

    @rathnawaleehettiarachchi2052

    Ай бұрын

    Tampare

  • @JanakaJanaka-zn7nk
    @JanakaJanaka-zn7nk2 ай бұрын

    කොහොමද brother

  • @warunaudayanga

    @warunaudayanga

    2 ай бұрын

    හොඳින් ඉන්නවා

  • @weera3945
    @weera39453 ай бұрын

    Hameelinna wala kohomada apartment and transport? ❤

  • @dimuthupradeep8628

    @dimuthupradeep8628

    3 ай бұрын

    Matath danaganna oni

  • @DharmashakthiPooja
    @DharmashakthiPooja3 ай бұрын

    SUPIRI

  • @AG-el6pu
    @AG-el6pu3 ай бұрын

    Ayye B permit ayatath housing benefit eka ganna puluwan

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    දන්න තරමින්‘ ගන්න බෑ

  • @NandaRanawaka-z3k
    @NandaRanawaka-z3kАй бұрын

    Vasaa.walin.geyak,Hoya.ganna.udau.karanna

Келесі