ලංකාවෙන් Finland එන අයට සල්ලිකාරයෝ වෙන්න බැරිද? | Harshana Dissanayaka | Finland

#finland #visa #harshana #dissanayaka #hiruni
මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland වලට ලංකාවෙන් එන අයට හොඳ සල්ලිකාරයෝ වෙන්න බැරිද කියන දේ පිලිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
Hello I’m Harshana Dissanayaka. Dear Subscribers, Today we discuss on the topic "Can not Sri Lankans be rich in Finland? ". Keep writing your ideas on comment sections. Thank you for watching us.
FIN EDUCATION CONSULTANTS
+9476 05 13715 | +35841 79 13715
Fin Education FB Page :- / finlandeducationn
Facebook page :- / harshanadissanayakafin...
Tiktok :- www.tiktok.com/@harshanadissa...

Пікірлер: 31

  • @captainnemo3958
    @captainnemo3958Ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤😊😊😊

  • @sukithashamalee3078
    @sukithashamalee3078Ай бұрын

    Thank you very much.... Godak dewal dana ganne oyalagen...thank you...

  • @ashenrosairo8668
    @ashenrosairo8668Ай бұрын

    මාත් මේ August වල Finland වලට එනවා , single ස්ටුඩෙන්ට් kenek විදිහට , language එක පුලුවන් නම ලොකුම ගේමක් ගහන්න පුලුවන් රටක් ! හැබයි මටත් අංක එක මානසික නිදහස , කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ , ලෙඩක් දුකක් හැදුනොත් , ආදරෙයි Finland වලට හැමදාමත් මගේ දෙවෙනි මව්බිම වෙයි කවදහරි ඔය රට ❤️❤️❤️❤️

  • @anuruddhahwn

    @anuruddhahwn

    Ай бұрын

    Did you apply yourself or through agent?

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244Ай бұрын

    Much love ❤

  • @JananiChathurisini
    @JananiChathurisini23 күн бұрын

    Thank you

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148Ай бұрын

    ඔයලා කියන දේ ඇත්ත පුතේ .මමත් හිතනවා දියුණුව තියෙන්නෙ තමන්ගේ උත්සාහය මත කියලා. ඔයාලටත් දියුණුව පතනවා.

  • @nipunimalsha3093
    @nipunimalsha3093Ай бұрын

    ❤❤❤❤

  • @dilrukshikdl942
    @dilrukshikdl942Ай бұрын

    ඔයාලගේ videoes හැමදාම බලනවා.ඒවා ගොඩාක් වටිනවා.සල්ලි වලට වඩා මානසික නිදහස වටිනවා නේද....ඔයාලට පුළුවන්ද finland government එකෙන් අපි වගේ student visa එන අයට සහ එහේ දැන් ඉන්න finland ජාතිකයන්ට ලැබෙන Benefit මොනවද කියන එක ගැන video එකක් කරන්න.ඒක හුඟක් වටින දෙයක් වෙයි.සුබ පතනවා දෙන්නටම.ඇත්තටම ඔයාලා ඉන්න තැන හරිම ලස්සනයි.....

  • @nipunaudayanga9969
    @nipunaudayanga9969Ай бұрын

    ඒක තමන්ගෙ උත්සහය කැපවීම මත වෙන දෙයක්.අනික තමා සල්ලි හොන්න හිතාගෙන Finland යනව කියන්නෙ ඒක අපරාධයක්.finland ලෝකේ හොඳ රටක්...ඒ culture එකට හුරුවෙන එක තමයි හොඳ..👍

  • @hmilroy
    @hmilroyАй бұрын

    "Happiness is the new rich, Inner peace is the new success. Health is the new wealth." Thats the Finnish vision 😊

  • @lakmaliperera8930
    @lakmaliperera8930Ай бұрын

    Sweden nuth ohomama thamai manasika nidahasa hoyanna anna ayata hodai me ratawall. Me aya harima sarala jewithayak gatha karanne. Karana job aka adalama ne status maintain karanna mahansi ganne ne. Harima satutin inne meyala

  • @user-nr5ok3bx5x
    @user-nr5ok3bx5xАй бұрын

    Superb ❤

  • @SLSAMURAI01
    @SLSAMURAI01Ай бұрын

    Finland වල job එකක් හොයාගන්න බැරි උනොත් degree ඉවර කලාට පස්සෙ norway or sweden වල job එකක් හොයාගන්න බැයිද පස්සෙ ඒ රටවලින් PR දාගන්න බැයිද

  • @tv2wins883
    @tv2wins883Ай бұрын

    Loku salli karayek wenna oni na lamainta honda අනාගතයක් lAbenawan, sathutin kala andalainna puluwannam, tiaka honda වාහනයක් පාවිච්චි karanna thiyenam athi.ekafinland walin labaganna puluwanda

  • @osheesoysa
    @osheesoysaАй бұрын

    Hi could you please let me know if for student visa, I should get affidavits attested by the foreign ministry? Is that a requirement?

  • @piyoshidev5381
    @piyoshidev5381Ай бұрын

    ගොඩාක් වැදගත් video එකක්‌ thank you😊 අද background eka nam supiri e මල් monada 🥺

  • @harshanadissanayaka3140

    @harshanadissanayaka3140

    Ай бұрын

    Summer ekata hadena lupine kiyla mal wargayak ❤️

  • @Kumari7979
    @Kumari7979Ай бұрын

    Finland tamange family ekath eka awata passa thamange demawpiyan ganna barida,ewagema awrudu 17k wena o/l karapu lamayek awoth eyage education kohomada venne .mama me prashne 2tama pilithurak labei kiyala balaporoththu wenawa.oyalage vedio asawen balanawa .thank you.

  • @JananiChathurisini
    @JananiChathurisini23 күн бұрын

    Finland walata awata passe parentsla genna ganna process ekak tiyanawada? .. plz mata urgent reply ekak ona..

  • @enavigator3821
    @enavigator3821Ай бұрын

    බෑ!

  • @kasunsameera3270
    @kasunsameera3270Ай бұрын

    Karunu 5 supiri.oya dennata jaya wewa.

  • @hasindubanuka
    @hasindubanukaАй бұрын

    ෆින්ලන්ඩ් වල ව්‍යාපාර ආරම්භ කරනකොට මොන වගේ ක්‍රියාපටිපාටියක්ද තියෙන්නෙ ( ලංකාවට සාපේක්ෂව ) විශේශයෙන්ම යම්කිසි සේවාවක් ප්‍රවර්ධනයට සම්බන්ද ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවනම් මොන වගේ වටපිටාවක්ද තියෙන්නෙ ( ෆින්ලන්ඩ් වල ඉන්න විදේශිකයින්ට උදාහරණ ඔයාල වගේ කියල හිතන්න) ආයෙ වීඩියෝ එකක් දානවනම් පුංචි පැහැදිලි කිරීමක් කරනවද ඒ ගැන.

  • @Wander-lust-
    @Wander-lust-Ай бұрын

    masters eken passe job ekak natiwa business ekk karagena pr ganna plwnda ?

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755Ай бұрын

    Agency karayonta ahuwenna epa .thaniyen apply karanna loku deyak newei

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650Ай бұрын

    ඉක්මනින් ගෙයක් ganna පුළුවන් da

  • @prabathrangana3748
    @prabathrangana374827 күн бұрын

    Visit evith job 1k hoyaganna berida?

  • @anuradhadilrukshi7289
    @anuradhadilrukshi7289Ай бұрын

    ෆින්ලන්තය තෝරාගත්තේ මානසික සතුට වෙනුවෙන් ම යි❤❤❤❤

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8mАй бұрын

    Job walata enawanam kohomada enne

  • @nalikaanuradani
    @nalikaanuradaniАй бұрын

    Dubai edala job Walata enna puluwanda

  • @JananiChathurisini
    @JananiChathurisini23 күн бұрын

    Thank you

Келесі