Finland Job | ෆින්ලන්තයට යන්න හිතනවනම් මේ වීඩියෝ එක බලන්න හැමදේම සරලව

#finlandjobs #finland #europevisanews
Finland Job | ෆින්ලන්තයට යන්න හිතනවනම් මේ වීඩියෝ එක බලන්න හැමදේම සරලව @ChatwithDiluka
Recording & editing by | Studio We : 0711132981 ‪@studiowe9409‬
පිට රට විස්තර දැනගන්න මේවත් බලන්න
එංගලන්තයට යුරෝපයට යන්නේ කොහොමද? • England Europe jobs | ...
රට යන්න ඉන්න කට්ටිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න • රට යන්න ඉන්න කට්ටිය පො...
Sweden සහ Uk tax ටැක්ස් ගැන රට ඉන්න ඇත්තො කියන ඇත්තම කතාව • Sweden සහ Uk tax ටැක්...

Пікірлер: 154

  • @user-wq2js1fk1u
    @user-wq2js1fk1u5 ай бұрын

    හංසි මං දන්න කෙනෙක් . Personally අපි මුණගැහිල කතා කරලා නෑ හැබැයි එයාගෙන් ජපානේ ගැන දැනගන්න කතා කරපු වෙලාවේ කිසිම ලෝබකමක් නැතුව එයා දන්න හැමදේම අපිට කියලා දුන්නා . Language එක කරද්දී ප්‍රශ්නයක් ආවොත් ඕන වෙලාවක අහන්න කියල පවා කිවුවා . හරිම නිහතමානී කෙනෙක් . මල්ලිත් එහෙමයි . ඒක නිසාමයි අද එයාල මේ වගේ තැනක ඉන්නේ . මේ වගේ මිනිස්සුන්ට හරි ගියේ නැත්තම් වැඩක් නෑ . දෙන්නටම සුභ පැතුම් !

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤

  • @WatsalaWatsala-tt9iu

    @WatsalaWatsala-tt9iu

    4 ай бұрын

    මට ඔය දෙන්නව contact කරගන්න විදිහක් කියන්නකෝ .. ලොකු උදව්වක්

  • @User12-17

    @User12-17

    4 ай бұрын

    Thank you so much ❤

  • @WatsalaWatsala-tt9iu
    @WatsalaWatsala-tt9iu4 ай бұрын

    වැඩසටහන හුගක් වටිනවා ..අදමයි අහම්බෙන් ඔයාගෙ වීඩීයෝ එකක් බැලුවෙ ...මට මේ නංගියි , මල්ලියි contact කරල දෙන්න මල්ලි ...

  • @niropeduru9747
    @niropeduru9747Ай бұрын

    Thanks for your information about the country situation,it’s really appreciate Malli

  • @user-by6rj7qs9i
    @user-by6rj7qs9i5 ай бұрын

    godak watinawa ,godak dewl wissthara danahnnth puluwnm una,ජයෙන් ජය🤗🤗🙏🙏👍👍

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤️

  • @hiruniwimalarathne1474
    @hiruniwimalarathne1474Ай бұрын

    Nice programme ... thanks

  • @lahiruwickramasinghe7398
    @lahiruwickramasinghe73982 ай бұрын

    godak hoda wadak....

  • @sepaadissanayake1332
    @sepaadissanayake13323 ай бұрын

    Godaaak wadagath vedio ekak e wagema hama dema explain kara mara hoda couple ekak thank you thun denatama ❤️

  • @antonjeradmilroy141
    @antonjeradmilroy1412 ай бұрын

    Thanks..jesu pihitai budu saranai

  • @nayanalakshitha9910
    @nayanalakshitha99103 ай бұрын

    Good explanation 👍

  • @JennieKim-ep6le
    @JennieKim-ep6leАй бұрын

    Very useful information....Diluka bro , Milroy bro and hansani sister. thankfully ur valuable details for thank you so much gouys.,. You both very hamble Caple guys 🙏🏻🙏🏻❤❤❤❤ & lovely caple💞💞💞 I wish you very happy enjoy life ❤️❤️❤️ god bless you... budu Saranai...jusu pitai

  • @vajiraeranga7047
    @vajiraeranga70473 ай бұрын

    all the best for you guys!!

  • @JennieKim-ep6le
    @JennieKim-ep6leАй бұрын

    Diluka bro you also done good job 🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👏🏻👏🏻👏🏻thznk you so much....your helpful good heart brother❤❤❤

  • @sashininimrekha2787
    @sashininimrekha27873 ай бұрын

    Thank you ❤

  • @saraniwanthika4827
    @saraniwanthika48274 ай бұрын

    Maarama hlpful oylge programme eka.apith finland enna try krngmn inne

  • @madushanpriyadrshana1253
    @madushanpriyadrshana125328 күн бұрын

    Good vedio

  • @ravisampath284
    @ravisampath28410 күн бұрын

    hoda explane kirimak...thanx dennatama.Milroy mallige contact kara ganne kohomada..

  • @ishanudara815
    @ishanudara8155 ай бұрын

    Simply Explained, thnq ♥️.

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    ❤❤

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga24504 ай бұрын

    Thanks for valuable information ❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you 🙏🏽❤️

  • @upuliperera97
    @upuliperera97Ай бұрын

    Godak vatina visthara tika. Thanks ..❤

  • @user-dp5dc5rz2z
    @user-dp5dc5rz2z9 күн бұрын

    Oyalage wada satahana harima wadagath.❤mata family ekath ekka enawanam.babala3k innawa.kohomada?job visa da hodama danna.

  • @accountingkingroshanhennad5230
    @accountingkingroshanhennad523016 күн бұрын

    Thank you very much ♥️♥️

  • @ashiii96
    @ashiii965 ай бұрын

    හරිම වටිනවා මේ විස්තර 🙌

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    ❤😉

  • @GAParanavithana
    @GAParanavithana4 ай бұрын

    ජය ✌

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤

  • @thanujaliyanage3915
    @thanujaliyanage39153 ай бұрын

    Super❤

  • @shaheenservices7174
    @shaheenservices71744 ай бұрын

    ගොඩාක් හොද පැහැදිලි විස්තර ගොඩාක් අවංකවම එ දුවයි පුතයි දැනුවත් කලාට බොහොම ස්තුතියි . අපි දැනට ජිවත් වෙන්නෙ මැද පෙරදිග රටක. දරුවන්ගෙ වැඩිපුර අධ්‍යාපනය සදහා හොද රටක් සොයා ඉන්න අතරෙයි ඔබලගේ මේ පැහැදිලි විස්තරය නෙත ගැටුනෙ. මට මේ දරුවන් දෙදෙනා සමග කතා කර ගන්න දුරකථන අංකයක් හෝ ඊමේල් අංකයක් ලබා දෙනවද. විශ්ව විද්‍යල සම්බන්දව වැඩිදුර විස්තරයක් ලබා ගන්න.

  • @DinushFernando-oi9oe

    @DinushFernando-oi9oe

    Ай бұрын

    Thanks for the info ❤❤❤

  • @wnoyel4481
    @wnoyel4481Ай бұрын

    Thank you ❤❤❤

  • @romeish
    @romeish3 ай бұрын

    Great job guys this is brilliant work by the host & guests on the show. Such a sweet couple in Finland. Only thing is learning Finnish must be next level ne 😅

  • @dimanimarasinghe2170
    @dimanimarasinghe21703 ай бұрын

    ගොඩක් හොඳ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා.උදාර මල්ලිගෙ හෝ ඒ නංගිගෙ කන්ටෑක් එකක් දෙන්න පුලුවන් ද

  • @nadeeshkalansuriya2912
    @nadeeshkalansuriya29122 ай бұрын

    Good❤

  • @nethrakarunarathne595
    @nethrakarunarathne595Ай бұрын

    thak you so much

  • @JennieKim-ep6le
    @JennieKim-ep6leАй бұрын

    Brother,i also want your good advice. Wich parth is best to go finland... please advise brother....i need your help...thank you 🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻

  • @SurangiWathsala-xj1cx
    @SurangiWathsala-xj1cx5 ай бұрын

    ජය ජය ජය ❤️

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you❤️

  • @9014anush
    @9014anush3 ай бұрын

    oyala godak hodat explain karanawaa hamadeyakma..Man lankaawee. Mata a/l 2 subject vitarai pass. Mata english diploma ekak tiyenawaa. Mage husband english tution karanne. Eyatath A/l 2 subject thiyrnne. Mata mehe idan course ekak karala finland apply karanna barida? Mata udu karanna. Apply karanna path eka hoyaganna....please.

  • @JeewanthiJayarathne-cm3xu
    @JeewanthiJayarathne-cm3xu5 ай бұрын

    Dilika aiya.. udara.. kohomada.. hansani.. hemadamath sathutin inna kiyala wish karanawa. Matath help karanna puluwanda.. mama finland try krnawa. Mawa mathakada...😊

  • @anushapriyadarshani8502
    @anushapriyadarshani8502Ай бұрын

    thank u

  • @chathurikamadushani9032
    @chathurikamadushani90322 ай бұрын

    Hi, is there a possibility of going to Finland in a visit visa and then switch to a work visa

  • @article-yg7yc
    @article-yg7yc3 ай бұрын

    Great ❤❤❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    3 ай бұрын

    Thank you ❤️

  • @user-by6rj7qs9i
    @user-by6rj7qs9i5 ай бұрын

    ඇත්තටම මේ නන්ගි ගොඩක් හොද යාලුවෙක් ,ෆ්බ් එකෙන් හම්බුන හොදම යාලුවෙක් ,ගොඩක් ස්තුතියි ,ගොඩක් විස්තර danagnna watina imfometion danagnnth puluwn una.ane thank you ,good luck,all the best both of u.💗💗🤗🤗🙏🙏

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi13 күн бұрын

    Api next jan enna බලාපොරොත්තු wnwa...apita ayyawai akjawai andunaganna puluwn da

  • @D.Tharuka
    @D.Tharuka5 ай бұрын

    Thank you for your information and sharing your experience. Personally I don’t know you guys , but both are my Facebook friends. She is a humble character. Best wishes both ❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤

  • @ShashiMadushani
    @ShashiMadushani12 күн бұрын

    ❤❤❤❤

  • @user-dq9vs3ni4e
    @user-dq9vs3ni4e2 ай бұрын

    Enna adahasak thiyenawa . Work visa ekak vidiyata. Danata romeniya wala inne

  • @lakshi_Life96
    @lakshi_Life965 ай бұрын

    I am really happy for this couple. I hope everyone will get a good and correct answer from this video. Thank you ❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you❤

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398Ай бұрын

    බලාපොරොත්තු වක් තියෙනවා කොහොමද ඒක ඉෂ්ට කර ගන්න path eka kiyala denna puluvada

  • @KHTL395
    @KHTL3954 ай бұрын

    Mama tissa maharamen machan mama Anna innawa Mata ana hodama option aka danna puluwan da work visa walata

  • @nirmalasilva4337
    @nirmalasilva43374 ай бұрын

    Student ena widiyat kiyaana pluwanda

  • @user-jk3lt7dv7x
    @user-jk3lt7dv7x5 ай бұрын

    My best friends😍❤️ ජය වේවා🎉️

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    ❤️🤘🏾

  • @User12-17

    @User12-17

    4 ай бұрын

    Thank you Udeni ❤️

  • @14KCuTVlogsInUSA
    @14KCuTVlogsInUSA5 ай бұрын

    Nice work brother Diluka & Udara Malli n Nangi ❤🔥. “ තැනේ විදිහට ඇනේ ගහන්න බැරිනම් මොන රටට ගියත් වැටක් නෑ.

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Truth🤘🏾❤️

  • @user-vp5me3ty9e
    @user-vp5me3ty9e2 ай бұрын

    Visit Visa gannath exam karanna onada

  • @ffloverarosha9746
    @ffloverarosha97462 ай бұрын

    Ayye man ol karanava may Mata al valata man maths valata ict karanava Mage favourite country ekath finland mata ehe job ekak karanna ona ict paththen vage monada job Ane please karadarayak nattam reply karanavadaAne please karadarayak nattam reply karanavada

  • @imashadinethri2718
    @imashadinethri27185 ай бұрын

    ❤❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @ranjithranjithkumar7582
    @ranjithranjithkumar75822 ай бұрын

    Ayye mn romania inne ane... mt mehe idan pehedilikirimk karannako..kwru hari..khmda apply karnna plvn❤...

  • @theekshanabuddhi8167
    @theekshanabuddhi81675 ай бұрын

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @kumudunijayawickrama9081
    @kumudunijayawickrama90813 ай бұрын

    Worker kenek widiyata enne kohomada

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc3 ай бұрын

    Wsleataram nathiwa kiuaalla ban monada me tome pass

  • @sameerawadduwage
    @sameerawadduwage4 ай бұрын

    Hoda interview ekak🎉🎉🎉

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤️

  • @ranjeewa7591
    @ranjeewa75914 ай бұрын

    විසිට් වීසා ගිහින් සෙට්ල් වෙන්න පුලුවන්ද ජොබ් හොයාගන්න පුලුවන් ද...

  • @healthonlinetv
    @healthonlinetv5 ай бұрын

    💝💝💝💝

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @thisaraniroshana95
    @thisaraniroshana955 ай бұрын

    ❤🙏

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @malkikannangara477
    @malkikannangara4775 ай бұрын

    💗💗💗

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @subodi_vlog1742
    @subodi_vlog17424 ай бұрын

    Ehema kara agency kiyna puluwnd

  • @SurangiWathsala-xj1cx
    @SurangiWathsala-xj1cx5 ай бұрын

    Me akkai ayyi hrima hodai..facebook mage friendsla..man akat japan gana ahnna mg kr..ane hrima hodai reply kr...good luck both of you ❤️

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you ❤️

  • @nilushanperera5492
    @nilushanperera54925 ай бұрын

    Guys❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @AsankaG
    @AsankaG5 ай бұрын

    ❤❤❤❤❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @salonmaheshi3966
    @salonmaheshi39662 ай бұрын

    Ow asai yanna

  • @lakmaliweerasinghe5680
    @lakmaliweerasinghe56802 ай бұрын

    Babalage school wala tatwe kohomada

  • @user-ii7nd3sg9k
    @user-ii7nd3sg9k3 ай бұрын

    Mata ahamben meka dekke eththatama godak hodai

  • @Ann-me9rf
    @Ann-me9rf4 ай бұрын

    ♥ ♥ ♥ ♥

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa10175 ай бұрын

    oyalage danuwath kirima hari watinawa thank you very much 🎉🎉🎉❤❤❤ mage duwath enna inne ,danuka puthage number eka denna puluwannda please , Thank you

  • @user-tg3zy8rk5d
    @user-tg3zy8rk5d5 ай бұрын

    Appreciate you guys for sharing their own experiences. However it’s dependent on people or their situation. This is their’s story ❤ both are talking nicely ! 👌 very positive couple, ❤ I captured they are always talking plus points . It’s a good motivation for newcomers who want to apply for Finland . Because we can see only bad points,negative points for whole countries not only Finland. And I love this “ කියන තරම් යකා කළු නෑ " Yes 🙌, ගියපු කෙනෙක් ලේසියෙන් එන්නේ නෑනේ . Thank you guys . Stay positive more than anything ❤👏🙌

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you so much for your words ❤️

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z4 ай бұрын

    Meyala cost eka gana... 5, 6 mil rupees kiyanne... Per person da ? Couple ekata ma da?? Pahadiliwa ewa kiyanna pla

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Show money nathuwa couple ekatama 5M,6M wage ynawa dennatama cost eka. But eka depend wenawa rate ekath ekka.

  • @sandaliperera4602
    @sandaliperera46024 ай бұрын

    Kohomada oyalawa contact kara gnne

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z4 ай бұрын

    Macho....as per show money... Lanka we tiyena current account use kala haki da? Savings account ma wenna ona da?

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Saving account ekaka thama apitanam pennanna kiuwe.. current account ekak OD karnna puluwan nisa mama hithanne baruwa athi.. hariyatama oyata oka chek karagnna puluwan Migri.fi eken.

  • @Wander-lust-
    @Wander-lust-6 күн бұрын

    අයියා අපේ school එකේ ❤

  • @kelumsembukuttige7720
    @kelumsembukuttige77205 ай бұрын

    කාට හරි job ekak ononam mama hoyala sdennam Salo ,hair helsinki wali. Lankawe ona kenekuta Ona udawwak karanawa

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Great 🤘🏾👍❤

  • @kavindukishan7391

    @kavindukishan7391

    4 ай бұрын

    Hi aiye. Oyage contact number eka denawada ? Mamath job ekak hoyanawa

  • @User12-17

    @User12-17

    4 ай бұрын

    Thank you so much ❤

  • @WatsalaWatsala-tt9iu

    @WatsalaWatsala-tt9iu

    4 ай бұрын

    Contact කරගන්න විදිහක් කියන්නකෝ ..

  • @champikamunasinghe4793
    @champikamunasinghe47934 ай бұрын

    මේ අක්කව සම්බන්ධ කරගන්න පුලුවන් ද

  • @sureshinoj2943
    @sureshinoj29434 ай бұрын

    Show many penwanna account open karana ona bank monawada?

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Ona bank ekaka Prashnayak nah.

  • @Pasangalappaththi
    @Pasangalappaththi5 ай бұрын

    අපේ නංගි ❤❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @user-xx2kg5ck3e
    @user-xx2kg5ck3e25 күн бұрын

    Romania inna mama apita anna puluwan da

  • @dumindafernando7549
    @dumindafernando75495 ай бұрын

    නියම ශ්‍රි ලාංකික ජෝඩුවක් , ලස්සනයි නියමයි

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you❤️

  • @User12-17

    @User12-17

    4 ай бұрын

    Thank you so much ❤

  • @akalankanayanathilaka219
    @akalankanayanathilaka2195 ай бұрын

    Nangi indean sambawayak thiyanawa neda oya dakkama mata hithenawa

  • @User12-17

    @User12-17

    4 ай бұрын

    Na na man Sri Lanka 🇱🇰

  • @nikmini4568
    @nikmini45684 ай бұрын

    normal driver කෙනෙකුගේ සාමාන්‍යයෙන් පඩිය කීයද

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Normal driver kenek kiuwe taxi driver kenekda? Nathnam mehe bus train metro wage ewageda? Bus driver kenke wage gaththoth above 3000Euro wage hambenawa mama danna vidihata..

  • @2002_Nishu
    @2002_Nishu4 ай бұрын

    Sponsorship thiyenwda finland walata...

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Godak adui..loku process ekak thiyenawa ehema gannawanm

  • @shiranigunarathna3712
    @shiranigunarathna37124 ай бұрын

    ලංකාවේ doctor කෙනෙක් ට ඇවිත් doctor කෙනෙක් ලෙස වැඩ කල හැකිද.ඒ සදහා කල යුතු අන්දම කියන්න පුලුවන්ද

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Mehe work visa walata gannawa harima adui..mokada apiwa Ganna company eka mulinma government declare karanna ona a position ekata Finland wala kenek nah kiyala ita passe Europe walath nah kiyanna ona. A wage Loku process ekak thiyenawa ..student vidihata ena eka thama api danna vidihata lesima..but try karnna job visa hambenna puluwan. Ehema apu ayath innawa.🙂

  • @pavisandeepa774

    @pavisandeepa774

    3 ай бұрын

  • @shiranigunarathna3712

    @shiranigunarathna3712

    3 ай бұрын

    @@GowithRoy21314 thank you

  • @sciencewithme3521
    @sciencewithme35214 ай бұрын

    What a nice video..thanks for uploading ..could I have Udara malli or Hansi nangi s number pls

  • @user-qe1tl7nz5x
    @user-qe1tl7nz5x4 ай бұрын

    N🙏

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    ❤🙏🏽

  • @PradeepikaHewapathirana
    @PradeepikaHewapathirana3 ай бұрын

    දැන් ලන්කාවෙන් වීසා ඇපෘවල් කරන්න පුලුවන් නේද

  • @GowithRoy21314

    @GowithRoy21314

    3 ай бұрын

    Mama danna vidihata thama ehema process ekak lankawe nah. India yanna wenawa visa process ekata

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo43214 ай бұрын

    Mt asi Enna

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

  • @nlaki5960
    @nlaki59603 ай бұрын

    Mata meylge phone nmber eka dennko.finland gana thawa wistra tikk dngnna one

  • @shalikacooray1761
    @shalikacooray17614 ай бұрын

    Family visa denawad

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Student dala spouse and babala innawanm eyalawath aran yanna puluwan ..

  • @rasikalakmini3099

    @rasikalakmini3099

    3 ай бұрын

    Details denko.. khmd apply krnne.viyadama kohomd kiyk

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z4 ай бұрын

    Me joduwa gen...kolla pana, pana kiya wanawa nowa😂😂 Kella ta katha korala iwara wena kan inna bari da ban??😂

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

    Thank you for your comment 🙂 next time api ehema nokara innm❤️🤘🏾

  • @User12-17

    @User12-17

    4 ай бұрын

    Thanks for the comment . ❤️

  • @saramob9311
    @saramob93115 ай бұрын

    රුසියාවේ ඉදන් එන්න බැරිද

  • @GowithRoy21314

    @GowithRoy21314

    5 ай бұрын

    Puluwan

  • @nayananjaleepiumika4388
    @nayananjaleepiumika43883 ай бұрын

    Godak asawen yanna balan inna ratak.. contact number ekak denna puluwan nam thiyanawa godak visthara ahala denaganna...

  • @user-co8re6qu9b
    @user-co8re6qu9bАй бұрын

    Hi, can you send us Udaras or Hansi number ? because we are planning to move to Finland

  • @user-xx2kg5ck3e
    @user-xx2kg5ck3e25 күн бұрын

    Please malle sand contact nombara

  • @nishatharangani2346
    @nishatharangani23463 ай бұрын

    Thank you very much for your most valuable information . I'm sri Lankan government nurse . Please give more details for nursing top up degree program . I have 3 sons. (16y/ 14y/ 11y. ) our family 5 members . Please contact number ? Thank you ..

  • @alexjayasuriya6640
    @alexjayasuriya6640Ай бұрын

    Great work you all are doing Very helpful information provided without any hesitation Honest view of the journey Appreciate your kindness to help Could you please give me the contact number for Lovely couple Hansi and Udara Really appreciate you great work Dinuka All the best

  • @sarangadissanayaka1101
    @sarangadissanayaka11015 ай бұрын

    ❤❤

  • @GowithRoy21314

    @GowithRoy21314

    4 ай бұрын

Келесі