Aravinda de Silva vs Kusal Mendis | සචිත්‍රගෙන් සැර කතාවක්

#kusal_mendis #Aravinda_De_Silva #srilankacricket
Aravinda de Silva vs Kusal Mendis | සචිත්‍රගෙන් සැර කතාවක් @ChatwithDiluka
• ගන්ජා නීතිගත කිරීම | A... ගන්ජා නීතිගත කිරීම | Addiction to drugs පාසල් ළමුන් සහ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
• Famous model Rozanne D... Famous model Rozanne Diasz
• හොකී ක්‍රීඩාංගන 2ට සාද... හොකී ක්‍රීඩාංගන 2ට සාදාරණයක් වෙයිද?
• පළවෙනි පුතා හොයන වසූදා... පළවෙනි පුතා හොයන වසූදා නිළියගේ කවුරුත් නොදන්න කතාව
• England Europe jobs | ... එංගලන්තයට යුරෝපයට යන්නේ කොහොමද?
• එංගලන්තයේ හොකී ගහන ලංක... එංගලන්තයේ හොකී ගහන ලංකාවේ ජාතික කණ්ඩායමේ නායිකාව

Пікірлер: 69

  • @ushithamadushan9559
    @ushithamadushan95594 ай бұрын

    මෙන්ඩිස් ගැන කියපු දේ නම් ඇත්ත talant තිබ්බට පොර ඔලුව පාවිච්චී කරන්නේ නෑ.

  • @kavindamahesh3026
    @kavindamahesh30264 ай бұрын

    හොකී ගහපු මහත්තයෝ 2014 Semi Final එක ගහන්නෙ කොදෙව්වත් එක්ක...NZ ට ගහන්නෙ ඊට කලින් මැච් එක 😂😂😂😂

  • @sdvlog69
    @sdvlog694 ай бұрын

    අරවින්ද කෙනෙක් වෙන්න semi final එකේ MOM වෙලා, Final එකේ MOM වෙන්න ඕනෑ. තාම එහෙම කෙනෙක් නැහැ පේනතෙක් මානෙක නැහැ.

  • @sahirupriyashandesilva7458

    @sahirupriyashandesilva7458

    4 ай бұрын

    ඉන්නවා බ්‍රදර් ඔයා දැකලා නැ ඒ තමා පැතුම් නිස්සන්ක ලෝකෙ නම්බර් වන් වෙන්න ඕන ප්ලේයර් කෙනෙක් ❤

  • @sdvlog69

    @sdvlog69

    4 ай бұрын

    @@sahirupriyashandesilva7458 අනිවාර්යයෙන්ම පැතුම් next level player කෙනෙක්, #1 වලට යන්න පුළුවන්. හැබැයි අරවින්ද කියන්නේ SL cricket වල වෙනම පරිච්ඡේදයක්.

  • @ranganakumara9732

    @ranganakumara9732

    3 ай бұрын

    හරියටම හරි , තවම අරවින්ද වගේ කෙනෙක් තවම නෑ,

  • @guwani01
    @guwani016 күн бұрын

    Aravinda = Mercedes Benz Kusal Mendis = Indian TATA

  • @vasanthgodamunna
    @vasanthgodamunna3 ай бұрын

    Well said!

  • @yasithjay1845
    @yasithjay18454 ай бұрын

    He was batted really well when he came to nalanada college in year of 2000 when i was playing under 13A as a reserve player at the the score board batted 1st match with against ashoka vidyalaya he scored 209. if i'm correct he was breake arjuna ranathuga's that age group record or something.. under milinda weerasinghe captaincy ...මට score board එක කරකවලා එපා වුනා ...😆

  • @guwani01
    @guwani017 күн бұрын

    There is no player in SL to match The Great Aravinda. All other players are far behind him, including Sanath and Sanga. Even Sanath, very humbly, admitted it. Kusal M is no where near

  • @WILWALASKOLEHAMUDURUWO
    @WILWALASKOLEHAMUDURUWO4 ай бұрын

    Aravinda kiyanne legend kenwk nethuwa oya kiyana eka vage gottek novei

  • @lanefast747
    @lanefast7474 ай бұрын

    අරවින්ද ගැන උබ අපිට කියන්න ඕනි නෑ,ඉන්දියාවෙ ක්‍රිකට් ෆෑන් කෙනෙක් එක්ක ටිකක් කතා කරලා බලපන් නැත්නම් අරවින්දගෙ වීඩියෝ වල ඉන්දියා , පකිස්තානෙ උන්ගෙ කමන්ට් ටිකක් කියවපන් 😂😂

  • @nishanichaturika
    @nishanichaturika4 ай бұрын

    You were the best Malli. ❤️❤️

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne24204 ай бұрын

    දැනට නම් අරවින්දගෙ ලඟින් වත් තියන්න බෑ.

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    4 ай бұрын

    අරවින්ද වෙනයි මෙන්ඩිස් වෙනයි ඉතින් ,අරවින්දව replace කරන්න බෑ කාටවත්. හැබැයි මෙන්ඩිස් කියන්නේ හොද talant එකක් තියෙන player කෙනෙක්

  • @JaninduWalahewa

    @JaninduWalahewa

    4 ай бұрын

    Mendies wenai aravinda wenai e kale T20 thibbe na mendies gahanne. Wenena cricket ekak

  • @smhs3313

    @smhs3313

    3 ай бұрын

    ඇත්තටම .

  • @vasanthgodamunna
    @vasanthgodamunna3 ай бұрын

    Perfectly true!

  • @yashanikeshanika7461
    @yashanikeshanika74614 ай бұрын

    👌👌

  • @ksperera2870
    @ksperera28704 ай бұрын

    මම නම් ලංකාවට ක්‍රිකට් ගැහුවේ නෑ ඒත් මං බද්‍ර සෙනෙවිරත්න සර් ලග ප්‍රැක්ටිස් පොඩි කාලේ ගිය කාලේ එක සැරයක් මම සචි මල්ලීට නෙට් එකේ ඕවරයක් දාලා තියනවා 😂😂😂 මගේ නමත් සචිත්‍ර මමත් ඉන්නේ ලංඩන්, මොනවා උනත් සචියා හරියටම කිව්වා මමත් රෙස්පෙක්ට් කරන වැඩ්ඩෙක් සචියා, උඹත් හොදට කර කරනවා බ්‍රෝ Good Luck ඔන්න උඹව Subscribe කරා ජයවෙවා දෙන්නාටම! 🦾🦾🦾🇱🇰🇬🇧

  • @seemonchamindasamankumara9935
    @seemonchamindasamankumara99353 ай бұрын

    I was played soft ball cricket with his father,I was remember he is little guy that time, he's farther played for lumbini mulleriyawa❤.

  • @RAVANA724
    @RAVANA7243 ай бұрын

    අපේ පැතුමත් බෙරැනේ අනු නවයෙන් පෙර පිනකට. මේ වගේ ගොඩක් හිටියා ආසාදාරණයට ලක් වුන.

  • @nimrekawanasinghe6264
    @nimrekawanasinghe62644 ай бұрын

    ❤ the truth you are the best

  • @specialreport2361
    @specialreport23614 ай бұрын

    කවුද මේ ප්‍රශ්න අහන එකා..ක්‍රිකට් ගෑන මෙලෝ අලබෝලයක් දන්න එකෙක් නොවන බව පැහැදිලිය

  • @damithsanju3793

    @damithsanju3793

    4 ай бұрын

    Gon harakek mu sanath ekka mara puke amaruwak thiyenne muta 😂

  • @specialreport2361

    @specialreport2361

    4 ай бұрын

    @@damithsanju3793 කියලා වැඩක් නැ..මුංට වඩා දෙයක් සනත් එදත් කලා අදත් කරනවා..

  • @NuvanViduranga
    @NuvanViduranga3 ай бұрын

    ජෙරම් දෙයියා. තමා කාලයක් තේරුම් කමිටුවේ හිට් යෙ ...😂😂😂😂😂 දැන් ක්‍රිකට් ව්නාස කරන අනිකා මහේල ජයවර්ධන .....

  • @vasanthgodamunna
    @vasanthgodamunna3 ай бұрын

    Good to be selector!

  • @samithadilruwan4792
    @samithadilruwan47923 ай бұрын

    මෙන්ඩිස් අරවින්දට සමාන කරන්න 😂😂

  • @sumisumi6512
    @sumisumi65124 ай бұрын

    Menda kohomat ayyalata kade yanawa dassawa drop kalet mendage uwamanawata odi eke

  • @vishmitha6370

    @vishmitha6370

    3 ай бұрын

    Uba dakkada 😂

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q4 ай бұрын

    Tikk short vidiyata damma nn godak aya therum gani me gana

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne76963 ай бұрын

    කුසල් මෙන්ඩිස් බූරු පැටියෙක් නෙ.ඌට ගහන්න බෑ කියලා ඌවත් දන්නෑ.ඊට වැඩිය දක්ෂයො ඕන තරම් ඉන්නවා

  • @vasanthgodamunna
    @vasanthgodamunna3 ай бұрын

    Facts. Are stubborn!

  • @cricbeat7848
    @cricbeat78484 ай бұрын

    සනත් 40 කේක් කපල ඇවිත් ගහල තමයි පස්සෙ 30 වයසයි කිවුවෙ .

  • @suman6355
    @suman63554 ай бұрын

    ❤❤❤❤

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii4 ай бұрын

    All rounder kenek

  • @sumisumi6512
    @sumisumi65124 ай бұрын

    Arjuna gamegode newei eya posath kenek podikale idalama

  • @user-hf5yr6bl6y
    @user-hf5yr6bl6y3 ай бұрын

    issara ara la gahana kale shathaka count kare naha wadiya un record book.gana baljwe naha ehema balala gahuwanam ada wadima shathaka arage habai.aralata wadiya match labuneth naha

  • @mohammeds879
    @mohammeds8794 ай бұрын

    Just wasted a top talent who had easy 5000+ test runs and 100 + test wickets, slc didn’t use him in the right way , wish you the best sera aiyya❤

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q4 ай бұрын

    Meka nn aththama kathawa

  • @nilangarathnasekara9352
    @nilangarathnasekara93524 ай бұрын

    සනත්, මාවන්, කිව්වෙ අරවින්ද කිට්ටුවට එන්න තියා පෙඑන්නවත් නෑ කියල

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii4 ай бұрын

    මුණ බලල ගත්තා

  • @arawinda123
    @arawinda1234 ай бұрын

    පට්ට බැටෙක් ,,,කලුවිතාරන් ඔයා තමයි හොදටම කරේ

  • @AC-hu3xk
    @AC-hu3xk3 ай бұрын

    😅😅😅😅😅😅😅

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana81034 ай бұрын

    Aravinda pujaniya kenek srilanka cricket wala. .... Hariyata misic wala H R jothipala wage....e thenata enna kawruwath nea...denata.samana kerannath be..

  • @eagleaxa7546
    @eagleaxa75464 ай бұрын

    අඩේ ඇයි මෙයාව sri Lanka team දැම්මේ නැත්තේ

  • @anushkaprabath210
    @anushkaprabath2104 ай бұрын

    Aravinda wnna ba mendista......mendis mendis wnna oni......

  • @bandara929
    @bandara9294 ай бұрын

    Aravinda kiyanne honda vinayak athi player kenek Aravindava sama karanna epa ohuta karana agaurawayak. The bitter truth that won't spoken.

  • @damithedirisingha6885
    @damithedirisingha68854 ай бұрын

    ඕන batman කෙනෙක්ට අති දක්ෂ වෙන්ඩ පුලුවන් කැපවීම තියෙනවනම්

  • @user-yi6mp4hv5z
    @user-yi6mp4hv5z4 ай бұрын

    මුන් දෙන්නා කවුද බන් 😃😃😃😃

  • @vasanthgodamunna
    @vasanthgodamunna3 ай бұрын

    When one bug bites all the bugs die! Thats srilanken cricket!

  • @chamindudilshan6680
    @chamindudilshan66804 ай бұрын

    සිරාවටම වැඩ්ඩෙක් 🫶🫀

  • @shammijayathilake2725
    @shammijayathilake27257 күн бұрын

    Oyala kiyana okkoma piligannawa.habai oya social media walin players la gana katha nokata inna. 96 social media na. Eyalata banapuwa danneth na. Cricket kawe social media. Players la salli hewweth passe giyoth a nisa.

  • @shammijayathilake2725
    @shammijayathilake27257 күн бұрын

    Dan attitude gana katha. Sanath ge keeweni wifedha hashange keeweni wifedha social media nathi nisa hodhai.

  • @inupapramod1120
    @inupapramod11204 ай бұрын

    රොහිත් ශර්මා ලාත් cricket gahapu kenek

  • @vasanthgodamunna
    @vasanthgodamunna3 ай бұрын

    Kamidu mendis has the same problem like you!

  • @sudhar141
    @sudhar14112 күн бұрын

    මොකාද මේ සචිත්‍ර කියන්නේ මෙතන සතිපට්ඨ සේනායකයා නෙවෙයිනේ මේ වෙන එකනේ මොකෙක් හරි ලංකාවට ඕන්නං හඳ දකින්නවගේ ක්‍රිකට් ගහපු එකක් වෙන්න ඇති අපි බලපු ක්‍රිකට් නම් ඔය සචිත්‍රද මොකාද කියලා කොමෙන්ට් දාන එකයි හිටියේ නැහැ . ගොන් බල්ලෝ තෝදන්න ක්‍රිකට් රවින්දන කොහෙද යකෝ කුසල් මෙන්ඩිස් සමාන කරන්නේ පිස්සුද තොපිට මේ program කරන එකත් කොමෙන්ට් දෙන එකත් මෙතන මොකාද ඔය සචිත්‍ර කියන එකත් අමු හරකෙක්

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii4 ай бұрын

    ජෙරමි තමා ඕවා කරේ ඔය යකා ඉන්න නම් කරන්නේ තමයි නැතිකරනවවා

  • @sudhar141
    @sudhar14112 күн бұрын

    වල්බූරු හැත්ත තොපිට යකෝ අරවින්ද සිල් වලට සමාන කරන ක්‍රීඩකයෙක් නෑ, ඔය කුසල් මෙන්ඩිස්ක් කියන ගොන්වාන් සේද තොපි මේ අර විඳ සිල් වලට සමාන කරන්නකෝ මෙතන මේ ගෙදර පාන් කෑල්ලක් කල් නිදාගනින් හැත්ත එනවා මෙතන ආතල් දෙන්න මල පැනලා ඉන්න වෙලාවට

  • @sumisumi6512
    @sumisumi65124 ай бұрын

    Aravinda wagelu menda 😂😂😂😂

  • @lahirudarshana3704
    @lahirudarshana37044 ай бұрын

    අරූට උත්තර දෙන්න වෙලාවක් දෙන්නෑ මූ එක දිගට බයිලා වැල් බයිලා කියවනවා

  • @sumisumi6512

    @sumisumi6512

    4 ай бұрын

    Arjuna gamegode newei duppath kenekut newei ❤❤😂

  • @sadeeshroshana3191
    @sadeeshroshana31914 ай бұрын

    උබලා කිුකට් ගහපු එවුන්ද බන් පිස්සුද. කුසල් මෙන්ඩිස්ව අරවින්දට සම කරන්ඩ යන්නේ. කුසල් මෙන්ඩිස්ලා අවුරැදු ගානක් පේල්වෙලා මැච් පැරදිලා බොහොම අමාරැවෙන් ලකුනු ටිකක් ගහන්නේ. අරවින්ද ද සිල්වා කිුඩාකරපු කාලේ අවුරැද්දටම මැච් දහයක්වත් තිබිලා නැහැ. අදකාලේවගේ පහසුකම් නැහැ තාක්ෂනයේ සහය කිුඩාවට ඒකාලේ නැහැ. අමතර තරගත් නැහැ. අරවින්ද ද සිල්වා මේ යුගයේ බිහිඋනානම් විරාත් කෝලිට වැඩිය ලකුනු සහ ශතක ගහනවා. උදාහරනයක් විදියට ගත්තාම විවියන් රිචඩ්ස් මෙකල කිුඩා කරානම් කවර කතාද. අරවින්දගේ තියෙන ටෙක්නික් වලට කුසල්ට හැරෙන්ඩවත් පුළුවන්ද.

  • @bawanthachandrasekara3801

    @bawanthachandrasekara3801

    4 ай бұрын

    samana kare na hutto, e level ekata enda puluwan ekekta inne kusal kiyla kiwe

  • @kalhanavp

    @kalhanavp

    4 ай бұрын

    hari fast bowler kenek dammoth nikanma kusala out...balapan aravinda gahuwe headgear,arm guard nathiwa bret lee wage unta unge pitch wala..wicket eka watetama shot,mokunda dan inna kabbo

Келесі