No video

#2025

Sri Lankan living in Finland explains how to come to Finland as a student with your family. He is starting this 10 minute video series to guide those who are interested in coming to Finland.
#Finland #Vesiya #FinlandVesiya #SriLanka #srilankanews #ෆින්ලන්ඩ් #සිංහල
Follow me on Facebook : / finlandvesiya
Follow me on TikTok : / finland.vesiya
ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔබේ පවුල සමඟ ශිෂ්‍යයෙකු ලෙස ෆින්ලන්තයට පැමිණෙන ආකාරය පැහැදිලි කරයි. ඔහු මෙම මිනිත්තු 10 වීඩියෝ මාලාව ආරම්භ කරන්නේ ෆින්ලන්තයට පැමිණීමට කැමති අයට මග පෙන්වීම සඳහා ය.

Пікірлер: 113

  • @djb5486
    @djb54865 ай бұрын

    උඹ වගේ ඔච්චර පැහැදිලිව කවුරුවත් හොදට බ්‍රීෆින් එකක් දෙනව වෙන කෙනෙක් දැකල නෑ, ගොඩක් එවුන් වීව්ස් ගන්න හොද තම්බ්නේල් එකක් හදල දාන එක තමයි කරන්නෙ, ඒත් හරි routine එකක් පෙන්නන්නෙ නෑ, උඹ කරන්නෙ පිනක් බ්‍රෝ

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    මේ වගේ කමෙන්ට්ස්, තවත් මහන්සි වෙලා හොඳට වීඩියෝ කරන්න ලොකු හයියක් මචන්. සිරාවටම ඒක බොක්කටම දැනෙනවා. පුළුවන් විදියට හොඳ දෙයක් කරන්න උත්සහ කරනවා. මට රස්සාවක් තියෙන නිසා, youtube කියන්නේ මම හම්බ කරන්න දෙයක් නෙවෙයි. ලංකාවෙන් එන්න ඉන්න අපේ එවුන්ට, පොඩි හරි උදව්වක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ උත්සාහය. මට දවසේ ලැබුණ හොඳම කමෙන්ට් එක! බොහොම ස්තූතියි මචං! 🙏

  • @IshiniWijesinghe-kf3mr

    @IshiniWijesinghe-kf3mr

    Ай бұрын

    True, and thank you so much for your effort . May God bless you ❤

  • @surangiwickramasinghe1167

    @surangiwickramasinghe1167

    25 күн бұрын

    Entrans exam eka karala den enna berida

  • @warunaudayanga
    @warunaudayanga5 ай бұрын

    ගොඩක් වටිනවා මචන් ඔයා හොඳට පැහැදලි කරනවා නියමයි පුලුවන් විදිහට ලංකාවේ කට්ටියට උදව් කරන එක ලොකු දෙයක් සුභපතනවා ඔයාට

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    බොහොම ස්තූතියි මචං. මාත් ඔයාගේ චැනල් එක බලනවා. ඔයාටත් ජය වේවා 🙏

  • @himayarathnayake1723
    @himayarathnayake17234 ай бұрын

    මේක තමා finland ගැන details hodatama kiyana මට හම්බවුන හොදම channel eka

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🙏🥰

  • @janakajayarathna1508
    @janakajayarathna150829 күн бұрын

    My great observation from your channel is that you tried to reply all matters from our colleagues. But other channels don't do like this. Appreciated you.

  • @finlandvesiya

    @finlandvesiya

    20 күн бұрын

    Hey, thank you for your kind words.. I will do the best I can..

  • @Raysmom
    @Raysmom5 ай бұрын

    ගොඩක් ස්තූති ❤. ඔයාගේ වීඩියෝ ඊයේ පෙරේදා දැක්කේ. අපිත් විස්තර හොය හොය හිටියේ. මේ වගේ පැහැදිලිව හැමෝම කියන්නෙ නැහැ විස්තර. එයාලා හරහා විස්තර දෙන්නම් කියනවා විතරයි .

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    බොහොම ස්තුතියි. මගේ වීඩියෝ බලල කෙනෙක්ට හරියට ඇප්ලිකේෂන් දාල 2025 මෙහෙ එන්න පුළුවන් උනොත් එක මට ලොකු සතුටක්..

  • @dilanfranza3907
    @dilanfranza39075 ай бұрын

    Good one. Keep it up!

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Thanks, will do!

  • @thushanmadusanka8890
    @thushanmadusanka889013 күн бұрын

    Great ...❤

  • @WanderTunes
    @WanderTunes11 күн бұрын

    hambuna Supirima Channel 1k..one to one hodata explain karala kiyala denwata oyata pin sahodaraya ..jaya ♥

  • @finlandvesiya

    @finlandvesiya

    7 күн бұрын

    bohoma sthuthiyi.. jayawewa

  • @thanujiamali5719
    @thanujiamali57192 ай бұрын

    Thank you so much, hodata pahadili karanawa.

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q4 күн бұрын

    malli godak hodayi . me vedasatahana. apita oyath ekka katha karanna puluwan veyida

  • @lakmateacher725
    @lakmateacher7255 ай бұрын

    Wooow❤ superb brother

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Thank you

  • @dorecreations8141
    @dorecreations81414 ай бұрын

    Thank u ayye.!

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    All the best!

  • @vinodsathsara9960
    @vinodsathsara99605 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් 👌

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Thank you 🙏

  • @chandanakumarasiri4251
    @chandanakumarasiri42515 ай бұрын

    Thankyou sooo much .....❤

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Most welcome 😊

  • @KasunjithUT
    @KasunjithUTАй бұрын

    Aiye 2025 intake akata aluth videos post karanna , we are waiting..

  • @lahirudinesh9613
    @lahirudinesh96135 ай бұрын

    Aththatama thank you ayya oyge guiding walata.matath asawak tiynwa finland walata anna master degree ekak krnna hospitality management side eken

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    මං කොනක ඉඳන් කියලා දෙන්නං මචන්. දවසට විනාඩි දහයක් දාගෙන වැඩේ අල්ලගමු. 2025 තමා කොහොමත් එන්න වෙන්නෙ. දැන් ඉඳන් හෙමිට වැඩේ අල්ලන් යං.

  • @lahirudinesh9613

    @lahirudinesh9613

    5 ай бұрын

    Thank you ayya ❤️🙏

  • @supunvidushan3393
    @supunvidushan33933 ай бұрын

    ❤❤❤❤

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    Ela🔥

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q4 күн бұрын

    husband nursing karanne. apith apply kala, mata ehe gihin mona vage works karanna puluwan

  • @frankribbontop6344
    @frankribbontop63445 ай бұрын

    Kanna bonna nathi wele hora wancha angecy karayo kuhaka horu inna rate, mchan oya mey karana sevavata pin bro, kiyala wadak naha piliwelata supiriyata nihatamaniwa saralawa kiya denawa. Apita finish language eka tama gatalua tibune Dan meka baluwata pasuwa okay. Kohama hari apey ayaw Finland 🇫🇮 ganna support ekkak denna bro thanks 🎉

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Aniwaryenma. Thank you oyage reply ekata. Agency walata salli puuja nokara hama dema thaniyama goda daaganda kiyala dennan.. Man dannathi dewal kiyala denna mehe inna anith ayyalawa channel ekata genath hari kiyala denawa aniwaryen..

  • @frankribbontop6344

    @frankribbontop6344

    5 ай бұрын

    @finlandvesiya aniwa bro godak watinawa godak pin. Karana udaw walata nam oyata api mulu hadawatin suba pathanawa bro you will succeed in life and may God Bless you and family bro and thank you for making us happy and smile 😃 😊 ❤️

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329Ай бұрын

    තව videos anakam balan innawa

  • @finlandvesiya

    @finlandvesiya

    Ай бұрын

    Ela ela

  • @කිබුලා
    @කිබුලා5 ай бұрын

    Sweden වලට වෙච්ච දේ Finland වලට නොවේවා කියලා තමයි හදවතින්ම පාර්තනා කරන්නේ🎉🎉🎉❤❤❤❤

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    ඒ මොකද්ද? 😲

  • @gayathrividdiyadarani8933
    @gayathrividdiyadarani89332 ай бұрын

    Phone repair technician job hoyaganna thiyeida?

  • @lasithdilshan1672
    @lasithdilshan16725 ай бұрын

    finland nursing ena widiya gana video ekak karanna registration ganne kohomada?

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Me series eke man nursing Gana kiyanawa mchn. Balan inna.

  • @blackKalu2023
    @blackKalu20234 ай бұрын

    Ayya puluwnnm Whatspp group ekk hadl guide ekk dennpuluwnnm. Apita bayak thinaw thaniwa aply karala karagann puluwn veida kiyl

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    හැමදාම උදේ 7ට පියවරෙන් පියවරට හැමදේම කියලා දෙනවා. ප්‍රශ්න තියන ඒවා කමෙන්ට් කරන්න. අපි ඒ හැම එකක්ම කියවලා ඊලග වීඩියෝ වල පැහැදිලි කරනවා මචන්. මේක බැලුවද? kzread.info/dash/bejne/aHphrtqKnN3bmco.htmlsi=9u5T0bXtWU2E-FfD

  • @user-vl5wz7xi3s
    @user-vl5wz7xi3s5 ай бұрын

    education eka aragena job ekakat yann balagena enawanam igenn ona ona pethi gena adahasak thiyenawada oyata... mn ahannejob market?

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Eka depend wenne igena Ganna programme eka anuwa, inna City eka wage Dewal anuwa. Api wadi wisthara katha karamu issarahata

  • @GlobalComparoHub
    @GlobalComparoHub5 ай бұрын

    අයියේ course fee එක part time කරලා ගෙවන්න පුලුවන්ද? ඔක්කොටම කීයක් වගේ යනවද කියලා video එකක් කරනවද ❤

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    හරි. කරන්නම්. සාමාන්‍යයෙන් පුළුවන්. වැඩි විස්තර කියන්නම්..

  • @sureshinoj2943
    @sureshinoj29434 ай бұрын

    Nursing bachelors ekakata enawanam ielts 6 athida? Entrence exam eka karanna onada

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    IELTS 6 athi, entrance exam karanna wei samahara programs walata. Entrance exam ganath video ekak dannam..

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda12055 ай бұрын

    Ayurveda doctors wage alternative medicine walata kohomada chance

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    Ewa Nan mehe recognize karannaha. Aye degree ekak karanna wei AL results base karala

  • @udeshipolgampola852
    @udeshipolgampola8525 күн бұрын

    Student avith pregnant unoth apita leave hambawenawada.mokada wenna kiyala dana ganna puluwanda

  • @finlandvesiya

    @finlandvesiya

    5 күн бұрын

    You can differ the studies

  • @Comedy10782
    @Comedy107823 ай бұрын

    Aiye environmental engineering ganath krnnko podi vedio ekak

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    Wenas wenas degree gana hariyatama danne na api eka karala nathi nisa. Eth man me video series eke university degree ekak hoyaganna hati wisthara karala tiyanwa. Ethanin environmental engineering course ekak select karala eke details balanna. Curriculum eke indan job opportunities wenakanama wisthara hama ekakma tiyanwa.

  • @Comedy10782

    @Comedy10782

    3 ай бұрын

    Thank you aiye...job demand thiyena field ganath vedio ekak krnnko

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    හරි ඉක්මනට කරන්නම්

  • @nimedhadiddeniya8203
    @nimedhadiddeniya82035 ай бұрын

    Age limits tiyenavada 32 years diploma holder kenekta puluwanda?

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    Age 50 ayath enawa studies. Mehe age balannaha. Baya nathuwa apply karanna. Sorry late reply ekata

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi4 ай бұрын

    Scholarship ekk ganna berida agriculture second class upper ekk thiyenne

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    Try karala blanna samaharawita puluwn wei. Habai godak dura city ekakta hambunoth tikak hithala balnna

  • @luckymusic5505
    @luckymusic55055 ай бұрын

    Degree thiynna onemda bro enna nttan amruda enna

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    degree one naa.. AL thibba nan athi..

  • @gihanshalitha9299
    @gihanshalitha92995 ай бұрын

    Pathway course eken apply karana eka awlda

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Kisi awulak naa

  • @Lavinthekindu2244
    @Lavinthekindu22445 ай бұрын

    Finnish language eka Godk amarui d ? E ganath video ekk ksranako

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Hari machan. E ganath kiyannan.

  • @shiranlakmina8494
    @shiranlakmina84945 ай бұрын

    Hellow.As a docter how can i work in finland?

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Hi, there is a Finnish language test that you got to do and then apply for the license. If you can put some effort, there you have a chance. I am not planning to cover this area yet, but will eventually do.

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi4 ай бұрын

    Masters walata apply krna widiya pehedili krnnako

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    Masters n bachelor dekama ekama vidihata apply karanne

  • @nadeeshaseneth1885
    @nadeeshaseneth18852 ай бұрын

    Master ekk kloth කොච්චර klyk postgraduate work permit hmbenwd

  • @finlandvesiya

    @finlandvesiya

    2 ай бұрын

    Degree eke time period ekatama labenawa.. usually masters 2 years.. 1 year masters ekak Nan 1 year..

  • @dineshabalasooriya1961
    @dineshabalasooriya19614 ай бұрын

    Finland university වලට pathway program තියෙනවද?family එකටම යන්න පුළුවන් ද?

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    ඔව් ඔව්.

  • @anuradhapathirana8481
    @anuradhapathirana84815 ай бұрын

    Univercity යන්න PTE mark එකක් ඕනේ නැද්ද?

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    ඕනේ..

  • @sanjayalakshan3316
    @sanjayalakshan33163 ай бұрын

    Fitness field ekata courses job tiynwad aiye?

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    Gym nam hamatanama. Habai couching gannwa adui expensive nisa. Ganna aya innwa. Sport side ekatanam hondatama job tiyanwa. But language eka katha karaganna puluwn wenna ona.

  • @BimalJayamini
    @BimalJayamini2 ай бұрын

    Apita enna berida enna පුළුවන් kramayak kiyanna

  • @finlandvesiya

    @finlandvesiya

    Ай бұрын

    පුළුවන් ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ

  • @SugeethMadhuranga
    @SugeethMadhuranga3 ай бұрын

    2025 January Intake ekata, masters wala application period eka mokakda ?

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    Master bachelor kiyala wenasak na Ekama application period eka. August-September wage weddi open wenawa

  • @SugeethMadhuranga

    @SugeethMadhuranga

    3 ай бұрын

    Ok. Thank you very much.

  • @user-xq7pn9ty1s
    @user-xq7pn9ty1s4 ай бұрын

    Gigree oneda digree nathuwa enna barida

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    Degree one na. Me serious eke wena video ekak tiyanawa e gana katha karala.

  • @SamanKumara-zv7im
    @SamanKumara-zv7im5 ай бұрын

    Mehe digriyak karala thiyenna oneda .normal english knowledge ekak athda

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    නෑ degree one naa. English test eka karanna wenawa, naththan PTE or IELTS

  • @SamanKumara-zv7im

    @SamanKumara-zv7im

    5 ай бұрын

    @@finlandvesiya ❤️❤️

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    මේ වීඩියෝ එකේ විස්තර තියනවා. kzread.info/dash/bejne/aHphrtqKnN3bmco.htmlsi=8qD_4DdgWs3MA6yX

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura294313 күн бұрын

    Pets අරගෙන එන්න කොහොමද , විස්තරයක් kiyannako ,

  • @finlandvesiya

    @finlandvesiya

    7 күн бұрын

    man meka gana nan thaama hoyala balala naha.. wisthara labunoth karannan video ekak

  • @ruwanidarshika
    @ruwanidarshika3 ай бұрын

    Ielts?

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    E gana katha karapu video ekak tiyanwa

  • @sihanuk
    @sihanuk5 ай бұрын

    Machan apiwat goda damuda?😋

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Aniwa mchn. Umbalata thiyana hama prashnetama man hemita uththara dennam. Man danna hamadema kiyala dennan machan.

  • @sihanuk

    @sihanuk

    5 ай бұрын

    @@finlandvesiya 😍

  • @thiwankabandara9009
    @thiwankabandara90095 ай бұрын

    මචන් ලංකාවේ සිංහල මීඩියම් ART DEGREE එකක් කළ කෙනෙකුට IELTS නැතිව එන්න Path එකක් නැතිද???

  • @finlandvesiya

    @finlandvesiya

    4 ай бұрын

    poddak amarui machan. IELTS or PTE karanna wenawa. danma patan gaththoth goda daanna puluwan neda? kal thiyanawane

  • @jayamaldias4732

    @jayamaldias4732

    Ай бұрын

    Pte core de academic de karanna ona

  • @OluLilly
    @OluLilly3 ай бұрын

    Finland school wala ugannanne Finnish medium eken witharada

  • @finlandvesiya

    @finlandvesiya

    3 ай бұрын

    දරුවන් සහ පවුල පිටින් රට යමුද? - Migrating with kids? #srilanka #vesiya #sinhala #srilankanews kzread.infoSsS5AFiCZA0?feature=share

  • @mohamadafras3054
    @mohamadafras30545 ай бұрын

    Hello oyawa contact karaganda barida

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    Godak Aya contact karanna hadanawa machan. Hamotama katha karanna baa. Eka Nisa mehema msg ekak daanna. Man uththara dennam. Man email ekath share karannan.

  • @mohamadafras3054

    @mohamadafras3054

    5 ай бұрын

    Mail id eka daanawada ehenam

  • @Tharindu_03_07
    @Tharindu_03_075 ай бұрын

    අයිය මොනවද කරන්නෙ?

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    HR කරන්නෙ.

  • @amodanipattagamage9996

    @amodanipattagamage9996

    5 ай бұрын

    එයා තමයි මෙහෙ ප්‍රසිඩන්ට් ඒකනෙ ඔයාලට එන්න කියන්නේ

  • @user-lm1zz3th7g
    @user-lm1zz3th7g5 ай бұрын

    මයියා මාව ගනින්...ඉගෙන ගන්න නන් බෑ බං😊

  • @finlandvesiya

    @finlandvesiya

    5 ай бұрын

    බෑනේ ඉතින් කරන්න. පොඩ්ඩක් වීඩියෝ ටික අහන් ඉන්නකෝ, මොකක් හරි මැච් එකක් ගහමු ඉතිං..

Келесі