Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක

Finland යන්න බලාපොරාත්තු වන කට්ටියට Finland වීසා ලබාගැනිමට ඉන්දියාවට යන්න අවශ්‍යය වෙනවා . ඒ සම්බන්ධව මම ලබපු අද්දැකීම් ටිකක් තමයි මේ විදිහට බෙදා ගන්නේ

Пікірлер: 45

  • @x7world546
    @x7world5466 күн бұрын

    Sir you are the only one who talk the real situation and real struggle with that talking positively ..May god bless u

  • @thusharauduwake2219
    @thusharauduwake22193 ай бұрын

    මම ඔබතුමාගේ vedio සියල්ලම බලනවා මම පිටරැකියාවකට යන්න අදහස් කරගෙන බලනවා නෙවෙ මම 53 ක ලොක් දුවෙක්ගේ අමිමා කෙනෙක් ඒත් ගුරුවරයෙක් නිසාද මංදා වටිනා පැහැදිලි කිරිිමත් නිසා බපනවා ඔබට ජය

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22433 ай бұрын

    ගොඩක් වටින වීඩියෝවක්...ස්තූතියි...👌👌🤜🤛

  • @kaveeshalakshan7016
    @kaveeshalakshan70163 ай бұрын

    Thanks Aiya❤

  • @AK_585
    @AK_5853 ай бұрын

    නියමයි! සර් 😍

  • @ashansilva6056
    @ashansilva60563 ай бұрын

    Mara wadagath dewal tikak ayye oya share karanne apita. Man 1 week walin oyage okkoma videos tika balauwa. Videos madi wage kiyla hithenawa. Godak thanks share karana information walata. Oya kisima wadakata nathi un kiyala ewa ganan ganna epa. Oya karana wade digatama karagena yanna. Oyatai oyage paule hamotamai suba.....❤❤❤❤

  • @piuminisansala3303
    @piuminisansala33033 ай бұрын

    සර්ගේ videos ගොඩක් වටිනවා. Apartments ගැන video එකක් කරන්න පුලුවන්ද?

  • @user-hq4ie7gl4s
    @user-hq4ie7gl4s3 ай бұрын

    Thank you very much 🙏

  • @runshikaprabath
    @runshikaprabath3 ай бұрын

    great , i am watching your videos , pure hearted human ..............

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Thank you so much 😀

  • @dulanjananeththikumara1335
    @dulanjananeththikumara13353 ай бұрын

    Thank you 🙏

  • @sadunkumara1145
    @sadunkumara11453 ай бұрын

    Thanks good explanation

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    You are welcome

  • @suwannaDesing
    @suwannaDesing3 ай бұрын

    Wedagath ❤ thank you sir IT industry job gena kiyanna aniwarenma balan innawa enna 😊

  • @user-yz5zf8cu1w
    @user-yz5zf8cu1w3 ай бұрын

    Sirge adahas harima lassanai

  • @chemicalart6131
    @chemicalart613118 күн бұрын

    සර්.next autumn intake ekata masters apply karanna inne..odd jobs ekek hoyaganna godak amaru weida? Minimum mase kiyakata living expense aran enna onida?

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena50023 ай бұрын

    අනාගතයේ සතුටුදායක වසන්තයක් බලාපොරොත්තු වෙන් දැන් වැඩකරනවා. ❤

  • @nadunmadu7710
    @nadunmadu77103 ай бұрын

    Sir igena gena aye lankawata enawa kiyana ekada hoda ehema nathnm ehe digatama jeewath wenawa kiyana ekada hoda interview ekedi, a dena answer eke apita wasisahagatha paththa mkd? Plz rly sir

  • @dineshkoshala5418
    @dineshkoshala54182 ай бұрын

    Ayya. Mata inne babala denna 2years and 3years. Appointment 1ta athulata student yanakota 1ka babek aran yanna oneda.

  • @sarithilapperuma9824
    @sarithilapperuma98243 ай бұрын

    The Grand Uddhav Hotel,VFS eka kittuwama hoda hotel ekak

  • @chamodirandika6535
    @chamodirandika65353 ай бұрын

    Mth aniwaryen enwa sir,mge lmita lassna jiwithyk denna

  • @mayuram.s.t2784
    @mayuram.s.t27843 ай бұрын

    Mata podi deyak danaganna pluwanda plz mata Australia visa grant una masters valata Eth baba and husband got refused visa man visa withdrawal karala finland apply karanna barida ?

  • @IsiraRathnayake-cs6rf
    @IsiraRathnayake-cs6rf3 ай бұрын

    Api apply karapu ewata thama reply labune naha.ewa reject una nam apahu apata danwanawa neda.

  • @sadunpriyankara4344
    @sadunpriyankara43443 ай бұрын

    Sir finland enna widihak kiynne

  • @user-of4gw4zf3t
    @user-of4gw4zf3t3 ай бұрын

    Mama.rumeniyawe.innne.mamaasai.pinlant.walata.anna.puluwan.senagan.una.nisa.job.akka.hoyaganna.puluwanda..

  • @1stgrade343
    @1stgrade3433 ай бұрын

    India yanna dawas ganak thiyeddi me video eka dakke.. Thank you❤

  • @AzmiyaBadurdeen-ib9mc
    @AzmiyaBadurdeen-ib9mc3 ай бұрын

    Finnish language eka igena ganna amaruida sir

  • @salonmaheshi3966
    @salonmaheshi39662 ай бұрын

    Enna asai kohomada enna puluwan

  • @surangaranaweera3386
    @surangaranaweera33863 ай бұрын

    මේ දවස්වල USD අරගෙන එනවට වඩා ලංකා රුපියල් වලට වැඩි ගනනක් ගන්න පුලුවන් ..කොපමණ ගෙන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ..

  • @salonmaheshi3966
    @salonmaheshi39662 ай бұрын

    Pls details dennako aiye

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage99093 ай бұрын

    ඔබතුමාගේ වීඩියෝව හරිම වටිනවා.අපිටත් සර් ඉන්දියාවෙ හිටපු තැන කියනවද?ඔබට ජය!😊😊😊

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    Granudau kiyala hotel ekka balanna

  • @sarithilapperuma9824

    @sarithilapperuma9824

    3 ай бұрын

    The Grand Uddhav Hotel

  • @umaniatapattu7497
    @umaniatapattu74973 ай бұрын

    දැනට ලංකාවෙන් ආපු අය කීදෙනෙක් විතර ඉන්නවාද?

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani31693 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilkibhagya4201
    @dilkibhagya42012 ай бұрын

    Romenia wala idala finland enne komada kiyannako

  • @prasannamanoj3758
    @prasannamanoj37583 ай бұрын

    සර් අපිට ෆින්ලන්ඩ් එන්න පාරක් කියන්න

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032Ай бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට. මට දැනගන්න පුළුවන්ද , enterfinland submit කරන්න කලින් VFS book කරන්න පුලුවන්ද කියලා .

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    පුළුවන්

  • @kumaraelpitiya9032

    @kumaraelpitiya9032

    Ай бұрын

    Thank you , dear brother . Good luck .💐💐💐

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiyaАй бұрын

    Indiyan visa yame deyakin visa reject unoth newatha labagatha hekithe

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    yes

  • @samanedirisooriya2541
    @samanedirisooriya25413 ай бұрын

    ඉංදියාවට නොගිහින් වීස එක ලංකාවෙදි කර ගන්න සැලසුමක් සකසා ගැනීම සඳහා පිං ලන්තයේ ඉන්න රැකියා අධ්‍යාපන කරන අය පිං ලනතයේ රජයෙන් ඉල්ලීමක් කරන්න උත්සාහ කරන්න. ඒක ඔහෙ එන දෙමාපියන්ට පහසුවක්

  • @warunaudayanga

    @warunaudayanga

    3 ай бұрын

    ඒක නම් ටිකක් සංකිර්ණ කාරනාවක්

  • @dilhanikuruppuarachchi6484
    @dilhanikuruppuarachchi64843 ай бұрын

    how can I contact you? I need to know some informations.

Келесі