Finland වල නොමිලේ ආහාර ද්‍රව්‍යය බෙදන පෝලිම් (vlog 21)
සමාජයක් දියුණු වෙනවා කියන්නේ ඇත්තටම අවශයතාවයන් වලට අනුරුපය සම්පන් කලමානාකරණය කර ගැනිම ඉතින් ආහාර කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍යය ද්‍රව්‍යයක් ඒවා නාස්තියකින් තොරව හැකි උපරිම ආකාරයෙන් පරිබෝජනයට සැලැස්විම තමයි වැදගත් වෙන්නේ
Пікірлер: 139
ඔබතුමාගේ videos අපි හරිම ආසාවෙන් බලනවා. ඒ දැනුවත් කිරීම් හරිම වටිනවා. දිගටම කරගෙන යන්න.
Good job ! Please keep it up🎉
හරිම සතුටුයි ඔබ කේන්ති නොගෙන වැරදි වැටහීම් පැහැදිලි කරපු ආකාරය. මොලයක් තියෙන උගත් පුද්ගලයින් එසේ තමයි. 👍
@warunaudayanga
5 ай бұрын
ස්තුති ...
බොහොම ස්තූතියි ඔබට ...🙏🙏 දැනුවත් කිරීම්වලට.. මම ආසාවෙන් ඔබතුමාගෙ වීඩියෝ බලනවා.. මට දැනෙන්නේ මමත් ෆින්ලන්තෙ ඉන්නව වගේ වීඩියෝ එක බලන ටික වෙලාවට.. නැවතත් ස්තූතියි ඔබට ..🙏🙏 ජය වේවා ...❤❤
@warunaudayanga
5 ай бұрын
ස්තුති ....
Waruna bro...thanks godak... you are a great teacher...
@warunaudayanga
5 ай бұрын
You are welcome
I'm living in Bedford UK with the family. This type of donations and proceedings are same in here also., Highly appreciate your educated explanations and cleverly understood developed country situation. Wish You All The Best!
@warunaudayanga
5 ай бұрын
Awesome, thank you!
Hary widihata hamadema harima lassanata kiyanna obata suba patanawa. Jaya wewa.
@warunaudayanga
4 ай бұрын
ස්තුති අදහස් දැක්විම ගැන
හෙල යක්කයින් ඉන්න හැම අතින්ම පෝසත්ම රටේ ඉදලා ෆින්ලන්ඩ් ආපු ජීවින් කියන දේවල් අයියා අහන්න එපා..ඔයාගෙ වැඩෙව් ඔයා කරන්න❤
@warunaudayanga
5 ай бұрын
ස්තුති මල්ලි
@kpindika
4 ай бұрын
සිරාම කොමෙන්ට් එක...
ස්තුතියි ඔබට ❤❤❤❤❤
@warunaudayanga
5 ай бұрын
😍😍😍😍
නියම වැඩක් සර්❤️❤️
@warunaudayanga
7 күн бұрын
Sthuthi
Great 👍🎉
Hi dear brother waruna ... its really beneficial for us to take an overview about the finland . Great job 👍👍👍👍👍👍keep it up 👍👍👍👍👍
@warunaudayanga
5 ай бұрын
Thank you so much 👍
Thanks aiya ... Its all about person's attitude
@warunaudayanga
5 ай бұрын
ස්තුති ....
u are real man.don't care that peoples.❤❤❤
@warunaudayanga
5 ай бұрын
Thanks ....😍
ස්තුතියි ඔබට. උසස් අධ්‍යාපනයකින් පිරිපුන් ඔබ , ලංකාවෙ අහිංසක දරුවන් මතවදුරටත් දැනුවත් කරන්න. ඔබ රටට ආඩම්බරයක් . තෙරුවන් සරණයි!
@warunaudayanga
5 ай бұрын
ස්තුති ....
මහත්මයා , finland වල ඈත ග්‍රාමීය පොඩි පාසැලක් බලන්න ආසයි . අපේ රටට හොඳ ආදර්ශ ගන්න පුළුවන් . ජයවේවා !
@warunaudayanga
5 ай бұрын
Isarahata බලමු
@yakdehiarachchigeravindra9421
5 ай бұрын
@@warunaudayanga ok, thanks 👍
@shamaniedesilva2399
5 ай бұрын
Lankawe apita one widiyata adyapanaya wenas karaganna puluwanda mata nam hari dukai ape duwage lamai dawas Panama tuion senasuradatath class
@Sfzmtl7545
4 ай бұрын
@@shamaniedesilva2399ඔව් අප්පා!!!!
jaya wewa 😍😍😍😍😍
@warunaudayanga
5 ай бұрын
ස්තුති ....
Dear Brother thank you for your vedios. It looks like your life in Finland is not that easy. Living in that thick snow should be bit difficult. In your video you look bit dehydrated. Try to drink plenty of water whenever you can. God Bless you and all 🙏🇱🇰♥️🌷
@warunaudayanga
5 ай бұрын
Thanks
Thank you❤
Thanks for your valuable information God bless you ❤
@warunaudayanga
5 ай бұрын
My pleasure
This is very good system.you are telling us truth and how they share the food without wasting.
@warunaudayanga
2 күн бұрын
Thanks
Jaya වේවා 🎉❤
@warunaudayanga
5 ай бұрын
ස්තුති
Thank you brother for very informative video.
@warunaudayanga
5 ай бұрын
My pleasure
ජය වේවා
@warunaudayanga
5 ай бұрын
ස්තුති
You are a good teacher,,
@warunaudayanga
2 күн бұрын
Thanks
Ahinsakayinge sramaya kollakana aya saha owunge daruwo kohomath samanya aya oya ratawalwalata enawata kohomath kamathi nahane. E aya thamai pahath coment damanne. Oba samata Theruwan Saranai !
@warunaudayanga
5 ай бұрын
ස්තුති ....
ඔබතුමා නම් ඇත්තටම ගුරුවරයෙක්.. ❤
@warunaudayanga
4 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට ගොඩක්
Thank you sir !!!
@warunaudayanga
4 ай бұрын
Most welcome!
Great job 👍👍👍👍
@warunaudayanga
5 ай бұрын
Thank you! Cheers!
patta
@warunaudayanga
5 ай бұрын
ස්තුති ...😍😍😍
හොද දෙයක්
@warunaudayanga
5 ай бұрын
ස්තුති
Thank your details
@warunaudayanga
4 ай бұрын
You are welcome
හෙලයන් විදියට අපිටනන් හරිම ලැජ්ජයි එහෙම පාර්සලයක් ගන්න....කැද බිව්වත් බෙට්ට කෙලින් යන ජාතියක් අපි...🎉🎉🎉🎉🎉
@warunaudayanga
5 ай бұрын
😍😍😍
😊😊😊
@warunaudayanga
5 ай бұрын
😍😍😍
❤❤
@warunaudayanga
5 ай бұрын
😍😍😍
Good 👍
@warunaudayanga
Ай бұрын
Thanks
❤❤❤❤
@warunaudayanga
5 ай бұрын
😍😍😍😍😍
❤❤❤
@warunaudayanga
5 ай бұрын
😍😍😍😍
Thanks
@warunaudayanga
5 ай бұрын
Welcome
aiye api 30 hours walata wada sudent kenek widihata wada kartanna barida
Immigrants la nisa sweden finland wala godak prashna kyala news yanawa. finland inna kenek widiyata real situation eka gana video ekak denna puluwan da
@warunaudayanga
5 ай бұрын
I will try
මචං පොඩි ෆීඩ්බැක් එකක් තියෙනවා, පුළුවන් නම් දිගටම කැමරා එක දිහා බලාගෙන කතා කරන්න. ඉඳලා හිටලා වටපිට බැලුනට කමක් නෑ. එතකොට විවර්සලට මාර ලේසියි ඔයා දිහා බලන් ඉන්න. නැත්තං ඇහැට පොඩ්ඩක් අපිටත් අපහසුයි. හොඳට වැඩේ කරන් යන්න.. ජයවේවා..
@warunaudayanga
5 ай бұрын
Hmm ස්තුති ehema කරන්නම්
@ShaneJayarathna
5 ай бұрын
@@warunaudayanga මචන් ෆින්ලන්තය කියන්නෙ ඉස්සර රුසියාවේ කොටසක් නේද ?දැනුත් රුසියාවේ බෝඩරෙ
ape ratet danapatiyanta ohoma dewal karanta puluwan namut karanne na ekai prashnaya
@warunaudayanga
5 ай бұрын
Owww
Pisso dana Comment sir gananganna epa vlolg eka digatama karanna api balanawa budu saranai
@warunaudayanga
5 ай бұрын
ස්තුති ....
They distracted expire date closed food items. Students are not allowed to take it. However it is good move for who does not has a proper job to live.
@warunaudayanga
4 ай бұрын
Ok
Koo ගෙදර
Mage putha kamathima country 1 finland. Eyata o/l ewara wela enna oni path 1 kiyanawada.
@warunaudayanga
4 ай бұрын
විස්තර තියනවා බලන්න විඩියෝ වල
Ayye mage putha kamathima country 1 finland.eya dan grade 9 inne. O/l ewara wela enna puluwan path 1 kiyannako.
@warunaudayanga
4 ай бұрын
විස්තර තියනවා බලන්න විඩියෝ වල
bro finland wala language test eka mehe idan karalama enna baida ?
@warunaudayanga
5 ай бұрын
First come to finland .wether you can language they are not offer visa for u to do job.
Sir entrance exam eka gana vedio ekak karannako plz 💕
@warunaudayanga
5 ай бұрын
Harii
😮Lankawe polim wala waru ganan dawas ganan wada widala widala merila wetichcha kalayakut thibunane.. eka satutata karanawak neh😂
@warunaudayanga
5 ай бұрын
😍😍😍
@yakdehiarachchigeravindra9421
5 ай бұрын
🤭😂😆😆😆😆🤣🤣🤣
Sir
@warunaudayanga
5 ай бұрын
Thanks 😍
Job එකකට enawanamm Sri ලංකාවෙන් එකතු karaganna අවශ්‍ය skills මොනවාද .pls reply .බුදු සරණයි.
@warunaudayanga
5 ай бұрын
Eka nam kiyanna අමාරුයි
Dansel walin kana apita okath lejja wenna deyakda ..
@warunaudayanga
5 ай бұрын
හම්ම්
ඉතා හොඳ දැනුවත් කිරීම්.ඔබ සැබෑ උගතෙක්..ඔය රටේ හැම දෙයම වගේ අපේ රටට මිනිසුන්ට ඉගෙනගන්න දේ බොහෝයි.
@warunaudayanga
4 ай бұрын
ගොඩක් ස්තුති අදහස් වලට
Please kiyannako poland wala idala oheta evith job ekak hoya ganna puluwanda
@warunaudayanga
5 ай бұрын
Eka nam අමාරුයි eka parata
@user-yf7ge6fu4x
5 ай бұрын
Poddak hoyala kiyanawada kohomada karaganne kiyala please
Sthuthi obathumta
@warunaudayanga
5 ай бұрын
Thanks
ලොකු මුදලක් නැතුව අවොත් කෑම හොයා ගන්න පුලුවන්ද ?
@warunaudayanga
4 ай бұрын
Ehmanam enna epa adumagane 10000 europ wath aran enna
Oya ratawal diyunuwela ape rat a parihaniyata gihin tiyenne e e ratawal wala inna minissunge usas ho pahath manasikathwaya nisai.. e bawa obe udaharanayata kadima nidasunak. Lajja wenna one rata winasa karala e salli walin ujaruwata thamange lamain pitaratawal walata yawala, anith minissunge lamai ehe gihilla polim wala inna eka nemeiy🤬
@warunaudayanga
5 ай бұрын
😍😍😍
ඉගෙන ගන්න එන කෙනෙකුට ඉගෙන ගන්න ගමන් කරන්න කරන්න ජොබ් තියෙනවාද ..
@warunaudayanga
5 ай бұрын
පුළුවන් try karanna
@malanijayawardhana-om6tv
5 ай бұрын
@@warunaudayanga 🙏
koheda huththo polimak
@warunaudayanga
4 ай бұрын
Thanks
ඔය ලංකාවෙන් ගියපු මානසික හිඟන්නෝ තමයි ඔහොම කියන්නේ. ඕවා ගණන් ගන්න එපා
@warunaudayanga
5 ай бұрын
ස්තුති ...
@vajirafonseka3183
5 ай бұрын
Lankaven yanna try karala ya ganna beri una manasika higanno thamai sir ohoma kiyanne, sir ge vede digatama karagena yanna
@draw_87
5 ай бұрын
😂😂😂
Apthdauwthwenawa
@warunaudayanga
3 ай бұрын
hmmm
හිගා නොකා හිගා කන සීන් එකක් තියෙන්නෙ😅
@warunaudayanga
5 ай бұрын
Owwww
@supunarunadesilva7068
5 ай бұрын
Lankawe hena porak wage 😂😢😢😂😂
Bro oya samahara comment ganan ganna epa ape unge janma gati at arinna be mona loke giyat.obata jaya
@warunaudayanga
5 ай бұрын
ස්තුති සහෝදරයා ....
❤❤
@warunaudayanga
5 ай бұрын
😍😍😍😍
ඔබතුමා නම් ඇත්තටම ගුරුවරයෙක්.. ❤
@warunaudayanga
4 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට ගොඩක්