No Experience Jobs in New Zealand | සුදුසුකම් නැතුව ඉක්මනින් හොයාගන්න පුලුවන් Jobs | Sinhala Vlog

Subscribe to my channel for more videos! Also, make sure to add me on Instagram and FB page. Hope you all like my videos. Stay Safe. See you soon in the next video.
FACEBOOK PAGE:- / journeywithsha
/ sprinklescak. .
INSTAGRAM :- / journeywith. .
While you are here please check out my other videos
Lockdown Diaries :- • Lockdown Diaries I New...
How to make a easy Cheesecake :- • ඉක්මනින් චීස් කේක් එකක...
#sinhalavlog #dayinlifesinhala # sinhalatravelvlogs

Пікірлер: 286

  • @lashsankell
    @lashsankell

    ඉතාමත් පැහැදිලිව, සැහෙන්න මහන්සි වෙලා, මෙවැනි තොරතුරු ලෝභ නැතුව අනිත් අයට දැන ගැනීම පිණිස මේ ආකාරයෙන් බෙදා ගැනීම බෙහෙවින් අගය කල යුතුය. ❤

  • @lepanhar9350
    @lepanhar9350

    ඔයාලගේ විඩියෝව බලලා කමෙන්ටි දාපු හැමෝටම හැමදේටම පිලිතුරැ දිලා තිබුනා හරිම පැහැදිලි විදිහට.සමහර වෙනත් v.වලට වඩා ගොඩාක් වෙනස් කිසිම පාඨකයෙක් ඔයාලා මගහැර යවලා නැහැ.ඒවා කියවලා බලනවිට තේරෙනවා ඔයාල ඉරිසියාවක් නැතුව තවකෙනෙකුට රැකියාවක් සොයාගන්න මාර්ගයක් පෙන්වන බව.ගොඩාක් ස්තුතියි.ඔයාලටත් ලස්සන අනාගතයකට සුබපැතුම්.කුවෙිටි සිට.

  • @sanjayasammanajayakodi4938
    @sanjayasammanajayakodi4938

    අනේ අක්කි මට බබාලා දෙන්නෙක් ඉන්නවා.. ගොඩක් ප්‍රශ්න තියෙනවා .. මහත්තයා ඩුබායි ඉන්නෙ.අපි ඔක්කොටම ඔහෙට එන්න ලේසි විදියක් කියන්නකෝ.. මහත්තයට ඩ්‍රයිවින් තමයි ගොඩක් expireyance තියෙන්නේ .. අපිට මොකක් හරි පහසු ක්‍රමයක් කියලා දෙන්න ගොඩක් පින්... මමත් ප්‍රයිවට් නර්සින් කරලා තියෙනවා ..

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries

    Akke light ,watura ganna process ekat welawaka dannako

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943

    මිස් මගේ මහත්තයා nursing officer කෙනෙක් , කොහොමද අපි apply කරන්නේ , අපි ඒ මොකුත් නැතුව අපි ආවොත් caregiver job හොයා ගන්න පුලුවන්ද උදව්වක් කල හැකිද

  • @solidmotors4036
    @solidmotors4036

    Oya kiyana taram enna puluwan Nam me new zealand 1 lanka we ayagen pirila green list balanna e anuwa Tama visa issued wenne

  • @sumedhaperera3024
    @sumedhaperera3024

    Madam , mama depending visa walin nz ඇවිල්ලා ඉන්නේ , cleaning job akak wagee ඔයා ganna පුළුවන් da , mage english danuma ටිකක් අඩුයි 😢

  • @sajithdhananjanaketipearac6502
    @sajithdhananjanaketipearac6502

    Visiting awilla job ekak apply karanna puluwamda

  • @priyanthajayasinghe3195
    @priyanthajayasinghe3195

    ස්තුතියි ඔබ‍ට.. 👍❤️🌹

  • @ShaniShani-zv5lv
    @ShaniShani-zv5lv

    Akka oyaga namber akak dannako

  • @harshahelanjith66
    @harshahelanjith66

    Another very informative video ayya and akka. Your every video has informative tips and higly appreciate it. Please continue it.

  • @dimithriperera2450
    @dimithriperera2450

    I’ve been watching most of your videos. It’s very informative and useful for someone who is living there and hoping to come. Love the content. Good job! 👏🏼

  • @chinthikapathiraja9059
    @chinthikapathiraja9059

    Thank you both of you! Clearly explained with tips❤

  • @dilishakoralage862
    @dilishakoralage862

    Thaks a bunch akki...very informative video for me.

  • @1985janaka
    @1985janaka

    ස්තුතියි ඔබ‍ට.. 👍❤🌹 Thank you,

  • @ruwannamal9522
    @ruwannamal9522

    Good advices ,may God bless you

  • @upulfernando6976
    @upulfernando6976

    Great.valuable Informations

  • @kaushakachathuranga3406
    @kaushakachathuranga3406

    Thank you very much for both of you

  • @user-dx6co9nv3z
    @user-dx6co9nv3z

    Niyamai oba depalata.jayawewa.pul trai akak denawa.

  • @sajinijayawardana1006
    @sajinijayawardana1006

    👏👏👏Thank you!

Келесі