02 අපි Finland ආවේ කොහොමද

අපිFinland අපු විදිහ ගැන ගොඩක් හිතවතුන් අහල තිබ්බා ඉතින් එන්න ඉන්න කට්ටියට උදව්වක් වෙයි කියලා තයි මේ විඩියෝ එක දැම්මේ

Пікірлер: 167

  • @user-df7gb1il8p
    @user-df7gb1il8p6 ай бұрын

    ඔබ රටට ආඩම්බරයක් . යහපත් සිතුවිලි පිරුණු යහපත් දරුවෙක් තැනූ දෙමාපියනට පින් සිදු වේවා! හැකි උපරිමයෙන් ඔබගේ මව් බිමේ දූ පුතුන් ට අත හිත දෙන්න පුතේ. ඔයාලා හතර දෙනාට තෙරුවන් සරණම වේවා!

  • @Mahesh_Keerthisinghe
    @Mahesh_Keerthisinghe6 ай бұрын

    බොහෝම ස්තුති . සන්තෝසයි බ්‍රෝ ඒ වචන ටිකට ❤

  • @anomaherath7032
    @anomaherath70326 ай бұрын

    සතුටුයි ඔබේ දහස් ගැන. නිවැරදි තීරනයක් ඔබ අරගෙන තියෙන්නෙ.සුභ අනාගතයක් ඔබට

  • @kumarijayarathna2078
    @kumarijayarathna20787 ай бұрын

    Sthuthi obata thorathuru dunnata.digatama vedios danna.vedios hodai asawen balanawa.finland kiyanne mageth dream country eka.man danatath finnish igena gannawa.mamath oyage allapu game kenek.awissawella.

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta96506 ай бұрын

    බොහොම ස්තුතියි.

  • @andrewfernando1250
    @andrewfernando12507 ай бұрын

    You have taken a good decision, keep it up, I am from Australia.❤❤

  • @DinushikaLiyanage
    @DinushikaLiyanage6 ай бұрын

    Harima lassanata pahadili karanawa Waruna.Good luck👍♥️

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige59147 ай бұрын

    Obalaweni ugath ratata yamak kalaheki rata adaraya karana aya rata herayama ratata paduwak wunath padada palakayingen nidahaswa jeewithaya genayamata gath theeranaya nihandawa anumathakarami.jaya wewa. Theruwan Saranai !

  • @kanhat986
    @kanhat9867 ай бұрын

    Hi Waruna, you have made a wise decision..all the best. I have subscribed you..

  • @lahiruaravinda4050
    @lahiruaravinda40507 ай бұрын

    මටත් වයස් 37.මීට අවරුදු දෙකකට කලින් වෙනකල් මමත් රට වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න ඕනේ කියන තැන ඉදන් වැඩ කරපු කෙනෙක්. නමුත් දැනට අවුරුදු දෙකක ඉදන් මම සම්පුර්ණයෙන් ඒ අදහස අයින් කලා. දැන් මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුළු කාලයම කැප කරලා තියෙනවා. වෙනත් රටකට යන්න මුලික අඩිතාලම දාල දැන් එකෙන් 50% ඉෂ්ට කරගෙන තියෙනවා. තව ටික කාලෙකින් මමත් ඔයා වගේම වෙන රටක ඉදන් මෙහෙම දෙයක් රටට කියන්න ඕනේ කියල අදහසේ ඉන්න කෙනෙක්. ඔයාගේ උත්සාහය සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අපි ප්‍රර්ථනා කරන රට අපිට වෙනස් කරන්න බැරිවෙයි. නමුත් අපි වෙනස් වෙලා රටට පුළුවන් සේවයක් කරමු සහෝදරයා. ජය වේවා ඔබේ අනාගතයට.

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    සමාවෙන්න පිළිතුරු සපයන්න ප්‍රමාද වුනාට ඔබට හඳවතින්ම සුභපතනවා ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියාලා

  • @deepakumarikumari5392
    @deepakumarikumari53927 ай бұрын

    ඔබගේ අදහස් හරිම උදාරයි.ඔයාලත් ගොඩක් දියුණුවෙලා ලංකාවෙ අසරණ වූ අයටත් උදව් කරන්න.ඔයාලට ජයම වේවා.දිනෙන් දින දියුණු වේවා

  • @ranjithmarasingha1471
    @ranjithmarasingha14717 ай бұрын

    happy new year.ok thanks malli niymai adahs tikak😊

  • @user-os1bs2xf6g
    @user-os1bs2xf6g7 ай бұрын

    සන්තෝසයි බ්‍රෝ ඒ වචන ටිකට ❤

  • @lalithka1805
    @lalithka18056 ай бұрын

    I'm very impressed with your language skill. Flowless and oerfect sinhala, very few English words. Keep up the good work. Good luck son. Goo

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Thanks

  • @agriwiththaranga1836
    @agriwiththaranga18367 ай бұрын

    සුබ පැතුම් .❤❤

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi97517 ай бұрын

    සතුටුයි සර් දැක්කාමත්..❤

  • @dumindafernando7549
    @dumindafernando75497 ай бұрын

    නියමයි

  • @narmadamalawaraarachchi9509
    @narmadamalawaraarachchi95097 ай бұрын

    සතුටුයි වරුන....

  • @thushanthadissanayake5065
    @thushanthadissanayake50657 ай бұрын

    Suba aluth auruthdak wewa!!! බොහෝම ස්තුති .... අපේ කතාව වගේ.... අපිත් මෙහෙම පසුබිමක් යටතේ එන්න බලන්නේ ... බලමු 🎉🎉🎉

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    උත්සහ කරන්න බැරි වෙන්නේ නෑ පුළුවන්

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe98187 ай бұрын

    ඉදිරිපත් කිරිම අගෙයි,හොදින් ඉන්න,දියුනුව ඉතසිතින් පතමි!!!

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    sthuthiii

  • @user-lx4xf6zd2k
    @user-lx4xf6zd2k6 ай бұрын

    හරිම පැහැදිලි සර්.. ගොඩක් ස්තූති තොරතුරු ගේනවට❤

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    😃😃😃

  • @TNDCHANNel685
    @TNDCHANNel6857 ай бұрын

    තෙරුවන් සරණයි¡

  • @sadani590
    @sadani5907 ай бұрын

    Happy new year uncle ❤

  • @EngineeringTutorLK
    @EngineeringTutorLKАй бұрын

    Great video ..👍👍

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    Thanks

  • @upekaperera4780
    @upekaperera47807 ай бұрын

    වරුණ් මල්ලි මට අවුරුදු 50 මම නම් ලංකාවෙ ඉන්න කැමති මගෙ පුතාලා දෙන්නා නම් පිටරට යන්න තමයි ආස ලොකු පුතා පුද්ගලික බැංකුවක වැඩ කරනවා දැන් training කාලය ඉවරයි චුටි පුතා මෙසැරෙ AL ලියනවා එයාල මල්ලිගෙ vlog එක පෙන්නනවා යම් අදහසක් ගන්න බුදු සරනයි

  • @akiladharmasena6359
    @akiladharmasena63597 ай бұрын

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma7 ай бұрын

    Happy New Year Sir. loku dukak danenawa sir wage kenekta lankawe school teacher kenek wenna bari una eka gana.kawadawath ape rate minissunge skill ekata place ekak na sir So Sad.. Man mulu physics syllabus ekama wage cover karagatte sirge Study Pack walin. e taran hodata physics kiyala deepu kenek mata set welama na. dan mage mallith sirge study pack balala igenaganne. Good Luck For Future Sir. Hope To See You on one day.

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ස්තුති පුතා

  • @warunaudayanga
    @warunaudayanga6 ай бұрын

    පුළවෙනි කාරණාව තමයි ඔයා පුළුවන් තරම් හොදින් AL කරන්න පස්සේ විශ්ව විදයාලයට කෙහෙමෙ හරි ගිහින් Degree එකක් කරන්න. උසස් අද්‍යාපනයට එන්න වගේ මෙහේ රටක් තොරාගන්න ඒක තමයි මම දකින්නේ හොඳ විදිහ

  • @sharmaperera485
    @sharmaperera4857 ай бұрын

    Thank you for your effort

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    So nice of you

  • @hmilroy
    @hmilroy6 ай бұрын

    Maath Finland aawath oya reason eka Honda thamai aiye. Oyage presentation skill eka Maru. Good luck❤

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති ....

  • @allfacreation849
    @allfacreation8496 ай бұрын

    ඇත්තටම ගොඩක් සාධාරන අදහස් ඔබතුමාගේ තියෙන්නේ... හරිම වටිනවා ඒක....මට අනුව නම් ලෝකෙ ජීවත් වෙන්න හොඳම පරිසරයක්.තියෙන්නේ ලංකාවේ නමුත් සිස්ටම් එක 0 වයි....

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Thanks

  • @NALINDACN
    @NALINDACN7 ай бұрын

    Hi thnx for your information

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Welcome

  • @nadeeshanideepthika8299
    @nadeeshanideepthika82997 ай бұрын

    😊🎉🎉🎉

  • @damindasilva976
    @damindasilva9766 ай бұрын

    වරුණ ....හොද අදහස් ටිකක්...ආඩම්බරයක් ..ඔබ වගෙ අය ඉන්න එක.👈

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ගොඩක් ස්තුතී

  • @SisiraKumara-hm9dp
    @SisiraKumara-hm9dp6 ай бұрын

    Ape sir ❤❤😊

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u6 ай бұрын

    We respect you........and your father

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Thanks

  • @akiladharmasena6359
    @akiladharmasena63597 ай бұрын

    Wish you happy new year sir...

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    thanks same to you

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw7 ай бұрын

    Thank you so much

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    You're most welcome

  • @thilinamadishanka1791
    @thilinamadishanka17916 ай бұрын

    Ane aiye matath udaw karanna

  • @user-kt5ln2fx1l
    @user-kt5ln2fx1l7 ай бұрын

    මම හරිම ආසාවෙන් බලනව ඔබතුමාගෙ වීඩියෝ .මගෙත් හීනයක් දරුවන් බිරිඳ එක්ක සෙනගල් රටකට යන එක.මම අවුරුදු 22 Air Force ඉදල අයින් වෙලා ඉන්නෙ .දැන් අවුරුදු 40

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    උත්සහ කරන්න ඔබ තුමාගේ අරමුණ ජයග්‍රහණය කරන්න හදවතින්ම සුභ පතනවා

  • @ruviniveronika8841
    @ruviniveronika88417 ай бұрын

    Thank you aiye .ඔයා හරි අපි අපේ ළමයි වෙනුවෙන් රටකට යන්න ඔනේ. අපිත් උත්සහ කරන ගමන් ඉන්නෙ. රට හදන්න බෑ . එකනිසා අපිත් යනවා. හරිම සතුටුයි ඒ අදහස් වලට.

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    උත්සහ කරන්න බැරි වෙන්නේ නෑ පුළුවන්

  • @pradeepweerasinghe-ek7rl
    @pradeepweerasinghe-ek7rl7 ай бұрын

    Lassanai.

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    ස්තුති

  • @dilinithusharika5975
    @dilinithusharika59756 ай бұрын

    Lassanae oyage chanel aka.godak hodata pahadili karanawa.mageth yaluwa ayage husband babala denna giya awrudde finland giya.ayala ginigathena

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති .....

  • @barneycasting8331
    @barneycasting83317 ай бұрын

    ඔබ Finland දියුණු වෙලා තියෙන විදිහ ඔබගේ channel එක හරහා ලංකාවේ අයට කියන්න. ලංකාව වෙනස් කරන්න පුළුවන්. දේශපාලන පක්ෂයක් වශයෙන් රටේ පාලනය ලබා දීල නැත්තේ NPP එකට විතරයි. එයාලටත් දීල බලමු. ඔබට ජය!

  • @user-vg3kt7ll5s

    @user-vg3kt7ll5s

    7 ай бұрын

    Will give power in Finland to NPP so, Finland will become SL 😂

  • @jenni78125

    @jenni78125

    7 ай бұрын

    Then try again with namal rajapaksha😂😂😂😂😂😂😂

  • @fdsindigenous1905
    @fdsindigenous19057 ай бұрын

    3:35 Econවලින් මොන වගේ පැතිවලටද එන්න පුළුවන් සහ 9:51 ඩ්‍රයිවින් වලට වගේ එනවන්ම් මොනවද ඕන සුදුසුකම් කියල පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද?

  • @palithathilakarathne2406
    @palithathilakarathne24067 ай бұрын

    Mage subapethum Malli..

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ගොඩක් ස්තූතී අයියා

  • @hbt751
    @hbt7517 ай бұрын

    මගෙත් ලොකුම හීනෙ හිම තියන රටක රස්සාවකට යන එක. මං තාම Al, ඒ උනාට මං දන්නෑ ඒ වෙනුවෙන් මං මොනවද කරන්න ඕනි කියලා, 😓 මට තාම කිසිම සුදුසුකමකුත් නෑ, මං දන්නෑ මං ඒ හිනෙට යන්න ඕන පාර, අහන්න කියල කෙනෙකුත් නෑ, ඒ උනාට මං මොනම විදියකිං හරි කවදක හරි ඒක හැබෑකරගන්නවා 🥺❄️

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ඔව් ඇත්තටම ඔයාට පුළුවන් හොඳන් ඉගෙන ගෙන ඩිග්‍රඑකක් කරන්න පුළුවන් නම් සයන්ස් පැත්තේන් ඊට පස්සේ මෙහේ ගොඩක් අවස්ථාවන් තියනවා උසස් අධ්‍යාපනයට

  • @sudharmagamage2105
    @sudharmagamage21057 ай бұрын

    Ape Rata vinaasa kale jada pereetha deeshapaaluwo.

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    අපි උත්සහ කරමු වෙනසක් කරලා රට හදාගන්න

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne82887 ай бұрын

    Happy New year ❤❤❤❤

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    You too...

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    Happy New year

  • @rashmitharanga7697
    @rashmitharanga76974 ай бұрын

    Next year idan electronic passport nethi ratawal walata bachelor degrees karanna entrance xm liyanna behe kiyala neethiyak awilla thiyenawada kiyala dena ganna puluwan da?

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    එහෙම කතාවක් මේ පාරත් තිබ්බා ඒක පොඩ්ඩක් බලනන් වෙනවා migri එකේ

  • @g.pathirana10
    @g.pathirana107 ай бұрын

    මගේ Physics sir නෙ මේ, මං සර්ගෙ DVD බලල ඉගෙන ගත්තෙ , සර් Finland ඉන්නව දකිද්දි මට ගොඩක් සතුටුයි.

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ස්තුති පුතා ...

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40967 ай бұрын

    Matath medicine karanna me september latvija enna wela thiyenawa,mata nupurudu ratak..mata UK,France arenna kisima Europe rataka idala purudu naha,amuthui wenas maara amrui winter eka digai -20 ganan..dan UK gaththama London,ewagema england hama paththakatama wage 2023di dawasakwath hima watune naha 10-12 celcius normal...Anika eastern european,northern european minissu wadiya katha karanne naha..api ewata kohomada muhuna denne? mul dawas tike kohomada danenne? Nawdilath baha lankawe idalath baha,UK wala 80 million rupees yanawa medicine walata, AAA ona,scholarships naha foreignerslata! Ehema thamai eth katta kawoth idirya subai! godak hoda vlog ekak!😘😘😘

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ඔව් සමහර කරුණ ඇත්ත ඒත් අපිට සමර ද්වල් හිමි කර ගන්න කට්ටක් කන්නම වෙනවා මොකද අපේ රටේ ඒවට අවස්ථාවන් නැති නිසා මෙහෙ සීත කාලය ටිකක් වැඩියි ඒක ඍනාත්මක දෙයක් මිනිස්සු කතා කරනවා අඩුයි මොකද මිනිස්සු ගොඩක් කැමති තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්න හැබැයි හිතවත් වුනාම ඒයාලාගො බාශාව අපි දන්නවා නම් හොඳින් කතා කරනවා සැම හිමි වීමකම අහිමි විමකුත් තියනවා මම හිතන්නේ

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    7 ай бұрын

    @@warunaudayanga Ow maarama dukak mata UK wala medicine igena ganna tharam cost ekak nathiweema,kamak naha.mata masters karanna hari yanna puluwan...Latvia kiyala wunath hoda university ekak riga stradins kiyanneth..kattak kanna wenawa,dukai eth kohen igena gaththath doctormane...thanks a lot comment ekata uncle!

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana82575 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Thanks

  • @tharangajayasingha3925
    @tharangajayasingha39256 ай бұрын

    Thank ❤

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ගොඩක් ස්තුතී

  • @tharangajayasingha3925

    @tharangajayasingha3925

    6 ай бұрын

    නෝන Bsc උපාධියක් කරල ගෙදරට වෙලා ඉන්නවා .ලංකාව ගැන කනගාටුයි .

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    @@tharangajayasingha3925 බලන්න මෙකෙක් හරි අළුත් දෙයක් පටන් ගන්න අඩුම තරමේ You Tube channel ඒකක හරි පටන් ගන්න. අපි කොහාම හරි ගොඩට එන්න අවශ්‍යයි. අවස්ථාවන් ගොඩක් ලොකේ තියනවා . අපි උත්සහ කරලා බලන්න තමයි අවශය .

  • @tharangajayasingha3925

    @tharangajayasingha3925

    6 ай бұрын

    ඔබ තුමාට හොද රැකියාවක් ලැබිල හොද ගමනක් යන්න හදවතින්ම සුබපතනව.🙏🧚

  • @THETRUTH-vl1gv
    @THETRUTH-vl1gv7 ай бұрын

    Firstly, wish a happy and prosperous New Year to your family. Are there any physical fitness consultant jobs there for my son? He is a professional of that. If you can get email addresses of relevant institutions regarding how to get details of those please respond positively. I am greatly appreciated for it. Also, thank you for helping Lankans to get a job over there.

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    Thanks actually first your son have to come to finland after that he have to try that kaind of job

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage23476 ай бұрын

    THERUWANSARANAI.

  • @supunkanchana9995
    @supunkanchana9995Күн бұрын

    Aiya apita agriculture diploma thiyanawa apita bsc ekakata enna one please help ekak denna

  • @thusangasudeshini8382
    @thusangasudeshini8382Ай бұрын

    සර් පැහැදිලිව කියලා දෙනවා..මාත් බබලා තුන්දෙනාත් එක්ක එන්න උත්සාහ කරන ගමන් ඉන්නේ..දැනගන්න දේවල් ටිකක් තියෙනවා..පුලුවන්ද සර් කියලා දෙන්න..

  • @warunaudayanga

    @warunaudayanga

    Ай бұрын

    බලන්න ගොඩක් විස්තර කියාල තියනවා වීඩියෝ වල

  • @user-ki4sh6qg9c
    @user-ki4sh6qg9c7 ай бұрын

    Sir arts degree ekk tiyena ayata master ekkata enna chanse thiyenawada mat colombo uni now teacher.econ nam karala na.thank you sir danuwat kirimata👍

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ඔව් ඇත්තටම පුළුවන් මොහෙ සමර master නොමිලේමත් තියනවා හොලා බලන්න පොඩ්ඩක්

  • @lakshikajayamini4502
    @lakshikajayamini45024 ай бұрын

    සර් කෙයාගිවර් කෙනෙක් විදියට එන්න පුළුවන් අවස්තාවක් තියෙනවද ඔබ තුමා දන්න විදියට..

  • @layanirajapaksha3485
    @layanirajapaksha34856 ай бұрын

    Study valata nethuva job ekak hoyaganna finland enna puluvanda Anivaryenma camps ekakata join velamada enna oni

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ගොඩක් වේලාවට

  • @rashmitharanga7697
    @rashmitharanga76974 ай бұрын

    Sir mama university of colombo walin Bachelor of Education degree ekak karala denata Geography Teacher kenek widiyata government school work karanawa.mt job vacancies ekka balanakota mona wage bachelor degrees / masters da gelapenne?

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    වඩාම ලේසිය් නර්සින් වලට එන එක ඒකට ගොඩක් අවස්ථාවන් තියනවා

  • @user-ri3vp6jb2f
    @user-ri3vp6jb2f6 ай бұрын

    Man me sare a/l karanne maths walin...university gihin degree ekak aragena oy wage ratakata awoth ekt thiyana piliganima mona wageda...ee kiynne dn mehe campus ekk Bsc ekk krl thiynwnm aye ohe awilla ethanin ehata igenagnn puluwn neda...mehe degree wlt mona waged piliganima kiyl kiynnko pls 💕

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    පුළවෙනි කාරණාව තමයි ඔයා පුළුවන් තරම් හොදින් AL කරන්න පස්සේ විශ්ව විදයාලයට කෙහෙමෙ හරි ගිහින් Degree එකක් කරන්න. උසස් අද්‍යාපනයට එන්න වගේ මෙහේ රටක් තොරාගන්න ඒක තමයි මම දකින්නේ හොඳ විදිහ

  • @Sampath-en2on
    @Sampath-en2on7 ай бұрын

    Me and wife too applying Finland for 2024 Autumn intake, my wife gonna be the student but she couldn’t secure required PTE score hence trying to face same again in 18th Jan…also pls let me know if any study program available to apply for Autumn 2024 without English requirement as we do not have much time now

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    yes some program do not requited English

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    opintopolku.fi/konfo/en/toteutus/1.2.246.562.17.00000000000000008528 plz see this link

  • @Sampath-en2on

    @Sampath-en2on

    7 ай бұрын

    Thank u, we r also finding a Uni where is close to Tampare or Helsinki

  • @user-lp6ee4ov9f

    @user-lp6ee4ov9f

    7 ай бұрын

    සුබ අනාගතය ක්.සුබ නව වසර ක් වේවා.තේරැවන්සරණයි.

  • @ireshachathu5399
    @ireshachathu53994 ай бұрын

    සර්..,සර්ගෙ මිස් teaching walin ඉල්ල අස් වෙලාද ආවෙ..නැතිනම් නිවාඩු අරගෙනද

  • @dilandissanayaka3453
    @dilandissanayaka34537 ай бұрын

    Bachelor digree ekk krnn awilla ohe settle wenn puluwn weida sir😊

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    තනියෙන් එනව නම් පොඩ්ඩක් අමාරුයි Family වලට නම් මෙහෙ ලෙසියි

  • @user-bk8ye1gd3w
    @user-bk8ye1gd3w7 ай бұрын

    University Bachelor Degree akak ganna Finland walata Anna aduma gana keyak vithara onada.avithe Learn karanna gaman job karanna puluwanda.natenam kalinma job akakat Anna puluwanda

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ikmanin vedio ekka dannam

  • @sanduniniranjala4382
    @sanduniniranjala43826 ай бұрын

    Aiye මට thinne higher national diploma in technology agriculture එකක් අපිටත් family try කරන්න පුළුවන් ද

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    පුළුවන් tray karanna

  • @sarathkumara5128
    @sarathkumara51287 ай бұрын

    ඔයා වගෙ අයට අපි ගරුත්වය දක්වනව

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ගොඩක් ස්තූතී

  • @pihuu2632
    @pihuu26326 ай бұрын

    Agency ek mkkd sir...tw 🇫🇮 gena genna

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    😂😂😂

  • @sanjayamax8027
    @sanjayamax80277 ай бұрын

    මට අවුරැදු 40යි.උසස්පෙල කොමස් කලා.B,C,C ගත්ත.මට ෆින්ලන්ඩ් එනවනම් කොහොමද එන්නෙ.එන්න අවස්තාවක් හදා ගන්නෙ කොහොමද?

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    BSc ekakata try karanna IELTS karala

  • @pihuu2632
    @pihuu26326 ай бұрын

    Australia canada ynwta wda hodida

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ඒක නම් සාපෙක්ෂ දෙයක් හැබැයි මෙහෙ කලබලා කාරි ගතිය නම් ගොඩක් අඩුයි

  • @dulanjalibagya
    @dulanjalibagya6 ай бұрын

    Ayye kochchara kalyak giyada job ekak hoya gnna 😊

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    eka depend wenawa

  • @rgcwije67
    @rgcwije676 ай бұрын

    සර් සමග !00% ක් එකගයි.සර් මගේ වයස අවුරුදු 56 යි.මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ‌විද්‍යා පීඨයේ භෞතික විද්‍යා අංශයේ උපාධිධරයෙක් 1995.රසායන විද්‍යාව ,භෞතික විද්‍යාව.ශුද්ධ ගණිතය විෂයයන්ගේ සමාන්‍ය උපාධිය,අප වගේ වයසින් වැඩි අයට පින්ලන්තයට එන්න අවස්ථාවක් ගිබෙනවා ද? තිබෙනවානම් ඒ කොහොම ද? විද්තරයක් දැනගන්න පුළුවන් ද ?

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති අදහස් වලට

  • @dulanjalibagya
    @dulanjalibagya6 ай бұрын

    Finnish language eka study karanwata eyala apita pay karanwada

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Yes....

  • @lalithperera1197
    @lalithperera11976 ай бұрын

    මං food safety officer කෙනෙක් විදිහට අවු 10 වැඩ කරනවා, අපිට එන්න බැරිද

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    පුළුවන් try karanna

  • @pasindudimal
    @pasindudimal6 ай бұрын

    PR aply krnn kochchra kalyk inn oned

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    වෙනස් වෙනවා apply karana widiha අනුව

  • @chavisitlk
    @chavisitlk7 ай бұрын

    Job walata ennna puluwanda?

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    එක පාරට job නම් වලට එන්න අමාරුයි

  • @samurdhisamaradiwakara9904
    @samurdhisamaradiwakara99046 ай бұрын

    ලංකාවේ චේ ගුවෙරාගේ, ෆිදෙල් කස්ත්‍රෝ ගේ මාක්ස්වාදය වපුරා කොහොමද ධනවාදයෙන් දියුණු උන ෆින්ලන්තය වගේ දියුණු වෙන්නේ..ජවිපෙ ට කඩේ යන අය එයාලගේ පරමාදර්ශී කියුබාව ගැන කතා නොකරන්නේ ඇයි..

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති අදහස් දැකුවා හිතෙන්නේ ඒ කරුනු වලට වඩා වැඩ පිළිවලක් හදාගෙන රට ගොඩනගන්න උත්සහ කරනවා නම් තමයි වටිනේනේ ප්‍රශ්නේ තියෙන්නේ චේ ද ලෙනින් ද කිය එක නෙමෙයි අපි ලාංකිකයෝ විදිහට මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නේ කොහොමද කියලා හිතන එක

  • @djsaga689
    @djsaga6896 ай бұрын

    university wala uganwana language eka mokadd ayye

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Enough and Finnish

  • @chathurikarathnayaka2796
    @chathurikarathnayaka27966 ай бұрын

    3 year degree eken enna beida master

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    පුළුවන්

  • @Danuice
    @Danuice7 ай бұрын

    එක දෙයක් තේරුනෙ නෑ.. අපිට ඕන ජොබ් එකක් තෝරගන්න පුලුවන්ද ටෙස්ට් එක කලාම

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    ඔව් තමන් කරලා තියන දේවල් මත තමයි ඒක රඳා පවතින්නේ අළුතෙන් ඉගෙන ගෙන වුනත් කරන්න පුළුවන්

  • @user-lx4xf6zd2k
    @user-lx4xf6zd2k6 ай бұрын

    IELTS කරේ කොහෙද ?

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    තනියෙන් තමයි කලේ

  • @mk5052
    @mk50527 ай бұрын

    Oba tumaga no aka danna please mamat Europe inna

  • @warunaudayanga

    @warunaudayanga

    7 ай бұрын

    +385417226393

  • @user-rr8xg3kv2u
    @user-rr8xg3kv2u6 ай бұрын

    විලේ මාළු මැරෙන්න නද්ද

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ඉන්නවා එතනදි අයිස් බවට පත්වෙන්නේ උඩ තට්ටුවක් විතරයි පහල ටික 4 C වගේ උෂ්නත්වයක තියෙනනේ ඒක නිසා ජලජ ජිීවින්ගේ පැවැත්මට හානියාක් නෑ

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe98187 ай бұрын

    මෙහෙ අනුන්ගෙ සිංදු කියකිය ඉදිනු විනා කිසිවක් නැත.

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Hmmmm

  • @gaminigaminda3110
    @gaminigaminda31107 ай бұрын

    Oba තුමාව සම්බන්ද වන්න පුළුවන් no එකක් දාන්න watsapp

  • @warunaudayanga

    @warunaudayanga

    5 ай бұрын

    Email ekkak danna

  • @sa-ut9hd
    @sa-ut9hd6 ай бұрын

    මේ හිම ගොඩක ඉන්නද බන් ආවේ

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Naaa ban 😄😄😄😄

  • @sa-ut9hd

    @sa-ut9hd

    6 ай бұрын

    උබ එල කොල්ලෙක් විහිලුවට කිවේ බ්‍රෝ...ape campus එකෙත් ගොඩක් උන් පැනලා ඉන්නේ

  • @punchisripaday9862
    @punchisripaday98627 ай бұрын

    මාලිමාව තමයි එකම විසදුම

  • @samurdhisamaradiwakara9904

    @samurdhisamaradiwakara9904

    6 ай бұрын

    මාලිමා සිස්ටම් එක සමාජවාදය තියෙන්නේ කියුබාවේ..ලංකාවට වඩා දුප්පත්..ෆින්ලන්තය දියුණු උනේ ධනවාදයෙන්..

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha34486 ай бұрын

    රට හදන්න ජේවීපී එකට බෑ. උන් තමා මේ රට කන්න අර පක්ෂ දෙක තුනටම මුට්ටි ඇල්ලුවේ . ඔය කාලකන්නින්ට හෙන ගහනවා . අනුර කියන කාලකන්නියා එක එක පක්ෂවල දෑත් ශක්තිමත් කලා මිසක් රටට මොනාද කලේ ..

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ඔබතුමා ge අදහස ...

  • @slgeeza4254
    @slgeeza42547 ай бұрын

    නියමයි

  • @thushisid1909
    @thushisid19096 ай бұрын

  • @SajaFathima-bi9fx
    @SajaFathima-bi9fx6 ай бұрын

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    💥💥💥💥

  • @nilminiashoka8608
    @nilminiashoka86086 ай бұрын

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Thanks

Келесі