09 නිවනට ලග ෆින්ලන්තයේ මිනිස්සු

ෆින්ලන්තයේ මිනිස්සු තමන් සතු දේ සමාජීයව බෙදා ගන්නා ආකාරය මෙන්ම අල්පේජ්ච ජිවිතය ගත කරන ආකාරය පිලිබඳ කරුණු බිදක් මා හට වැටහුණු ආකාරයට මෙම වැඩ සටහනේ දි ඉදිරිපත් කලෙමි

Пікірлер: 393

  • @niroshahewawasam3211
    @niroshahewawasam32116 ай бұрын

    ආගම තියෙන්න ඕනි ක්‍රියා තුල මිසක් පන්සලේ පල්ලියේ නෙවී .. ඔන්න ඕකයි ලංකාව සහ බහුතරයක් බටහිර රටවල්වල වෙනස සහෝදරයා.. ආත්මාර්ථකාමී , ලෝබ මිනිස්සු , ඉරිසියාකාර මිනිස්සු ගොඩක් ඉන්නෙ බුදුදහම අදහන මිනිස්සු ... ඔයා කියන හැම අදහසක් එක්කම සීයට දෙසීයක් එකගයි 😍😍😍😍

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera30466 ай бұрын

    මම උපතින් කතෝලිකයෙක්. ඉතා කුඩා කාලයේ සිට සොයන්න පෙලඹුනා "මම කව්ද? " ආදි වශයෙන් ජීවිතයට අරුතක්. දශක ගනනාවකින් පසු මට එය ලැබුනා හමුවුනා. දැන් මට හිතෙනවා ඇත්ත තමයි ලෝකෙන් උතුම් රට ලංකාවයි. වෙන රටක හිටියනම් මට කවදාවත් මේ මුලාව අර්ථශුනය බව නිරපේක්ෂව හදුනාගන්න දැකගන්න ලැබෙන්නේ නෑ.

  • @sumudunifernando3937

    @sumudunifernando3937

    6 ай бұрын

    Eka aththa maath Catholic, eth Budu dahama danagaththe me rate upan nisai, eka maa Lada pinak, me uthum mawbime ipadeemama............

  • @Dilshan1989

    @Dilshan1989

    6 ай бұрын

    😂😂😂😂😂දුක හිතිලා

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v6 ай бұрын

    ෆින්ලන්තයේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නෙ ඇයි කියල හොඳටම පැහැදිලි වෙන සුපිරි වීඩියෝ එක ❤ සල්ලි වැඩි වෙන තරමට බදු වැඩි වෙන රටක් ගැනත් අහල තිබුනෙ නෑ මෙහේ ලොකුම සල්ලි කාරයො බදු ගෙවන්නෙම නෑ උන් ගෙන් බදු ගන්නෙ ආදායම් බදු ෆයිල් හදන කම්පැනි කාරයො සහ අදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොක්කො

  • @barneycasting8331

    @barneycasting8331

    6 ай бұрын

    ඉතින් බලන්නකෝ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේම කියල තියෙන්නේ තමුන්ගේ ගේම ගහන්න කියල. රට ගැන නෙමේ තමුන් ගැන හිටන්න තමුන්ට කරපු අයට සලකන්න කියල. බදු ගෙවන්නේ නැති ධනවතුන් තමුගේ කට්ටියට හොදට කරනවා...

  • @supunherath4774

    @supunherath4774

    6 ай бұрын

    ලංකාවෙ බදු සල්ලි නැති මිනිහට

  • @prashanshan7125
    @prashanshan71256 ай бұрын

    පින්ලන්තයෙ සිටියත් මව් රට ගැන උනන්දු වීම අගය කරමි.

  • @deepakumarikumari5392
    @deepakumarikumari53926 ай бұрын

    මේ දේවල් අපට පෙන්වමින් පැහැදිලි කරන ඔබ තුමාටද නිර්වානය ඉක්මණින් ලගා වේවා.ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ තණ්හාව නැති නිසා.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    6 ай бұрын

    ඕකට තේරුම්ගන්ඩ බැරි උනාට තණ්හාව, ආත්මාර්ථකාමී කම උපරිම තියන රටක්

  • @harshaedvern
    @harshaedvern6 ай бұрын

    අයියේ ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා. කතා විලාසය අහද්දී video එක දිගටම බලන්න හිතෙනවා. මේ වගේ දේවල් අපේ ලංකාවේ අයට බලන්න, මෙහෙ ඉන්න අයට ලෝකේ දකින්න දෙන ඔයාලා වගේ අයට හරියන්නම ඕනේ. ජය වේවා.

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති මල්ලි

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @beetanandani243
    @beetanandani2436 ай бұрын

    ඔය රටවල් වලට එන්න බැරි අපට ඔය වගේ තොරතුරු ගොඩක් වටිනවා❤❤❤තව දුරටත් මෙවැනි වීඩියෝ කරන්න

  • @seethawijesinghe6860
    @seethawijesinghe68606 ай бұрын

    ගොඩාක්ම ස්තුතියි මේ අත් දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @magicstitchcanada
    @magicstitchcanada6 ай бұрын

    මමත් දශක 3ක් තිස්සේ යුරෝපයේ සහ කැනඩා ඇමරිකානු කලාපයේ කලින් කලට ජීවත් වෙනවා.. මමත් මෙහෙම භාන්ඩ දීලා තියෙනවා.. ඒක ඇත්තටම එහෙම කරන්නම වෙන දෙයක්... ඒකට ප්‍රධාන හේතුව තමයි ආදායමේ හැටියට මිලදී ගැනීමේ හැකියාව වැඩි කම.. ඒ නිසා ගෙවල් වල බඩු තියාගන්න ඉඩ නෑ.. පාරට දාන්න තහනම්.. (හරි නම්)..ඒත් පාරේ යම් දිනවල ටීවී පවා දාල තියෙනව... පරන කාර් පවා ප්‍රශ්නයක් වෙන වෙලාවල් තියෙනවා.. කෙසේ වෙතත් මිනිසුන් භාන්ඩ පරිස්සමින් පාවිච්චි කරනවා එතකොට ඒක කාට හරි දෙන්න ලේසියෙන් පුලුවන්.. කෙසේ වෙතත්.. බොහො අය ගරාජ් සේල් කරනවා.. ඒ කියන්නේ තමන්ගේ ඉඩමේ කොටසක නිවාඩු දිනක සියලු භාන්ඩ ප්‍රදර්ශනය කර ඉතාම සුලු මුදලකට විකුනලා දානවා.. භාන්ඩ කියන එක සීතල රටවල කරදරයක්.. ඒකට හේතුව බලශක්තිය පිරිමසා ගැනීම සඳහා නිවාස නිර්මාණය කරලා තියෙන්නේ.. ඉතිං අනවශ්‍ය භාන්ඩ ඒ ඉඩ ගන්න එක කරදරයක්.. මිනිසුන් තන්හාව නෑ.. ඒ එයාලට ඕන තරම් තියෙන නිසා..

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj6 ай бұрын

    නියමයි. ස්තුතියි දැනුවත් කලාට. උපතින් ෙබෟද්ධයො වුනත් තන්හාවයි කුහක කමයි ඉරිසියාවයි අතාරින්න අපේ මිනිස්සුන්ට බෑ. උදේ හිටං රෑ වෙනකං වැදුම් පිදුම් බන භාවනා ඉවරයක් නෑ. මුන් කවදාවත් නිවන් දකින්නෙ නෑ.

  • @deepaniajantha1570
    @deepaniajantha15706 ай бұрын

    හරි වැදගත්.මම නම් අනවශ්‍ය කිසිමදෙයක් තියාගන්නෙ නැහැ.බඩු ගොඩකරගන්න එක වගේම ලොකු ගෙවල් හදාගන්න එකත් මෝඩකමක්

  • @gjmagtjgtpt

    @gjmagtjgtpt

    6 ай бұрын

    Thamalith ehema thamai

  • @gjmagtjgtpt

    @gjmagtjgtpt

    6 ай бұрын

    Awantith e wage

  • @gjmagtjgtpt

    @gjmagtjgtpt

    6 ай бұрын

    Awantith e wage

  • @yashmikaranuja3068
    @yashmikaranuja30686 ай бұрын

    බොහෝම වටින පනිවිඩයක් ඔබතුමා මේ ගෙන අාවේ....එයට බොහෝම පිං...!!! අැත්තටම අප රටේත් මේ ක්‍රමය කරගෙන යනවා නම්...බොහෝ පිරිසක් රට හැරයන එකත්....එ්වාගේම පාලකයන්ට බැන බැන ඉන්න එකත් අඩුවී...දුප්පත්කමත් ටිකෙන් ටික තුරන්වේවි... ඔබතුමා මේ සදහා කරගෙන යන්න බලාපොරොත්තු වන වැඩසටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚 අපේ මිනිසුන්ටත් මේ ගොඩ ගැසීම අත්හැරීමට හිත් පහලවේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    අත්ත එකග වෙනවා වෙනස් කරන්න බලමු පුලුවන් විදිහට

  • @udarapathum5213
    @udarapathum52136 ай бұрын

    ❤❤❤ඔය වගේ රටක ජීවත් වෙන්න ලැබීම වාසනාවක් ඒ වගේම තමන් ඉපදුනු රට අමතක නොකරන එක මිල කරන්න බැරි වටිනාකමක් 🎉 අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන තැන් දැනුවත් කරනවට ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🎉 ඉදිරිවැඩකටයුතු සාර්ථක වේවා ජය වේවා

  • @Yasiru8
    @Yasiru86 ай бұрын

    ඇත්තටම ස්තුති රටක මිනිස්සු හොරකම් කරන්න ධනපති පන්තිවලට ගරහන්න ඔනේ නෑ මෙහෙම දේවල් තිබ්බ නම් ඇත්තට ලොකු අදහසක් සමාජයට

  • @Travelwith1234
    @Travelwith12346 ай бұрын

    සර්...class එකේ...කියා දෙනවා වගෙ පැහැදිලි ව කිය දෙනවා❤️. බොහෝම ස්තූතියි . පරිස්සමෙන් ඉන්න සර් . බුදු සරනයි 🙏❤️

  • @beetanandani243
    @beetanandani2436 ай бұрын

    තෙරුවන් සරණයි පුතා මේ වගේ වීඩියෝ තවත් ඉදිරිපත් කරන්න❤❤❤

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku23696 ай бұрын

    ඔයාගේ අදහස් ටික හරිම ඉහළයි ඔයාට නිවන් දකින්නටම ලැබේවා තෙරුවන් සරණයි

  • @sudharshanibandara3693
    @sudharshanibandara36936 ай бұрын

    ඉතාම වටින වීඩියෝ එකක් හොඳ අදහස් ගොඩක් ඉදිරිපත් කළා. මිනිස්සුන්ට වගේම බඩු භාණ්ඩ වලටත් ගෞරවයෙන් පරිහරණය කරලා තව කෙනෙක්ට දෙන එක හරිම වටින දෙයක්

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani52266 ай бұрын

    හරිම වැදගත් .අපේ අය වහ වහා වෙනස් විය යුතුයි 😊

  • @savithriwijayasiri5224
    @savithriwijayasiri52246 ай бұрын

    ලංකාවේ මිනිස්සු ගෙ ආකල්ප වෙනස් වෙනතාක් රට හදන්න බැහැ. මොකක්දෝ ලොකු කමක් සහ හීන මානසික තත්වයක් හැමෝගෙම සිත් වල තියෙනවා

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Ekagai..

  • @gaminijayasuriya7664

    @gaminijayasuriya7664

    6 ай бұрын

    Difficult task to correct our people.

  • @shanthrikacool4153
    @shanthrikacool41536 ай бұрын

    ඔබ තුමාගේ video eka බොහොම වැඩදායි බලන අයට .ඒත් මහත්තයා අපේ රටේ අය නම් කවදාවත් හදන්න ba...මොකද ape අය අනුන්ගේ දෙයක් පවා තමන්ගේ කර ganna හදනවා මිසක් තමන්ගේ දෙයක් දෙන්න කැමති ජාතියක් නෙවෙයි සිංහල ජාතිය ..

  • @dhanuhewa1050
    @dhanuhewa10506 ай бұрын

    හොඳ අදහසක් සහ වටිනා සාකච්ඡාවක්

  • @avanthijanaki9
    @avanthijanaki96 ай бұрын

    මේ වගේ වීඩියෝ තවත් කරන්න ස්තූතියි ඔබ තුමාට

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g6 ай бұрын

    මෙවා අපිට පෙන්වන එක අපිට ලොකු සතුටක් ඔබ තුමාට ගොඩක් පිං ❤❤❤❤❤❤❤

  • @snawarathne5480

    @snawarathne5480

    6 ай бұрын

    Thank you sir for sharing your thoughts with us

  • @lathikadolawatta393

    @lathikadolawatta393

    6 ай бұрын

    Thañks!

  • @devikagamage9316
    @devikagamage93166 ай бұрын

    ඔවු මෙහෙත් තියෙනවා හැම පළාතකම....france 😊 ඔයා මල්ලි, ලස්සනයි ඉදිරිපත් කරන ආකාරය ❤

  • @shamilaperera5492
    @shamilaperera54926 ай бұрын

    මහත්මයා මේ මම ඔබගේ බලන දෙවන වීඩියෝ එක මේවා බලද්දී දැනෙනව ඔබ පරාර්තකාමීව ලංකාවේ මිනිස්සුන්ට දෙයක් දෙන්න උත්සහ කරනව කියල ඒක මා අගය කරනව තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරමින් ඔබ උගත් දේ සමාජයට දායාද කරන්න. ඒ වගේම ඔබ ඉතාමත් පැහැදිලිව පැහැදිලි කිරීම් කරනව ඒ වගේම වීඩියෝ ගතකරනයත් ඉතාම උසස් මට්ටමක තියනව බොහොම වටිනව ඔබගේ උත්සය ඔබට ජය...

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g6 ай бұрын

    මං ආසම රට තමයි ෆින්ලන්. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ස්තූති ඔබතුමාට...

  • @anushaudayangani7797
    @anushaudayangani77976 ай бұрын

    Aduma gane me vedio balana ape minissu hari yam deyak igena ganiwi...obathumata thanks...

  • @piuminisansala3303
    @piuminisansala33036 ай бұрын

    Thank you so much ❤ illapu video eka genawata. Oylage hemadema ikmanata success wenna kyla wish krnwa.

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama32546 ай бұрын

    නියමයි ඉතා වටිනා පෙන්වාදීමක් ස්තුතියි.ගොඩක් කරුණු දැනගත්තා👍 භාණ්ඩවල ගණන් කියනකොට ඔය රටේදි market එකේ ගානත් කිව්වනං හිතා ගන්නත් ලේසියි රට තුළ කොච්චර අඩුවට දෙනවද කියන එක.

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw6 ай бұрын

    thank you so much .. Vatina adahas tikak oba thuma karana kiyana sema deyakma sarthaka wewa !

  • @anushadisna8005
    @anushadisna80056 ай бұрын

    මම ඉන්න රටෙත් තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ශොප්.ගොඩක් අය යන්නෙ ඒවට.ඇදුම් උනත් ගන්නෙ ඒවයින්.රටේ මුදල් රට ඇතුලෙම තියෙනවා .අපේ රටේ මිනිස්සුන්ට වගේ අල්ලපු ගෙදර කෙනාට වඩා වටිනා එකක් ගන්න මේනියාව මෙහෙ නැහැ .😊

  • @user-qh2sj2xs5g
    @user-qh2sj2xs5g4 ай бұрын

    Aiya oyage video godak watinawa .itha pahadiliwa kenekta therum ganna puluwan vidiyata karanawa.godak pin oyata. ..

  • @user-zh7sc8ix1b
    @user-zh7sc8ix1b6 ай бұрын

    ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,සහෝදරයා.👍

  • @shanisilva6389
    @shanisilva63896 ай бұрын

    ලංකාවෙ, ක්‍රිස්තියානි අය අතර, විශේෂයෙන්ම, මේ දේවල්, එදා ඉඳල , අදත් හුවමාරු වෙනවා !

  • @Faceon6790

    @Faceon6790

    6 ай бұрын

    ක්‍රිස්තියානි අය විතරක් නෙවෙයි ඉස්සර ඉදන් බෞද්ධ මිනිස්සු ගොඩක් ලස්සනට තියා ගත්ත රටක් ලන්කාව...දැන් ඉන්න පාලකයෝ නිසයි රට මෙහෙම තත්වයකට වැටිලා තියෙන්නෙ.

  • @shanisilva6389

    @shanisilva6389

    6 ай бұрын

    @@Faceon6790 එයාල ඇවිල්ල ඉන්නෙ, අපේ ජාති වාදී ආගම් වාදී, චන්දෙන් .

  • @Faceon6790

    @Faceon6790

    6 ай бұрын

    @@shanisilva6389 වෙන අය ආවත් මහ ලොකුවට වෙනස් වෙයි කියලා මට නම් විශ්වාස නෑ..මට දැන් මේ එකෙක්වත් විශ්වාස නෑ.

  • @Faceon6790

    @Faceon6790

    4 ай бұрын

    @@askflel345 ඒක නම් කියලා වැඩක් නෑ හැබැයි 💀✌මම උපතින් ක්‍රිස්තියානි(දැන් බෞද්ධ ) ...මගේ මුත්තම්මලව බලෙන් ආගමට බැද ගෙන තියෙන්නේ ගේ උකස බේරන්න බැරි වුනු එකට...මේවා කියද්දි අපිට කියනවා ජාතිවාදී කියලා 💀ඉතින් එතකොට එහෙම බදවාගත්ත එක ජාතිවාදී නැද්ද මම අහන්නේ ?💀

  • @Faceon6790

    @Faceon6790

    4 ай бұрын

    @@askflel345 ඒක නම් කියලා වැඩක් නෑ. මම උපතින් ක්‍රිස්තියානි ...(දැන් බෞද්ධ ) අපේ මුත්තම්මලා ව ඒ කාලේ ගේ උකස බේරන්න බැරි වුනු නිසා බලෙන් ආගමට බැදගෙන තියෙන්නේ..මේවා කියද්දි අපි ජාතිවාදී වෙනවා 💀එතකොට එහෙම බලෙන් බැද ගත්තු ඒවා ජාතිවාදී නැද්ද මම අහන්නේ ?

  • @jayamannapeiris3528
    @jayamannapeiris35286 ай бұрын

    Mahathmayata godak pin me dewal phadilikarala denawata .Theruwan saranai

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x6 ай бұрын

    ඔබ තුමාට තෙරුවන් සරණයි!!!

  • @dammikakumari9768
    @dammikakumari97686 ай бұрын

    හොද අදහසක්. ස්තුතියි

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x6 ай бұрын

    ඇත්තටම හොඳ අදහසක්..පුංචිම තැනකින් පටන් ගන්න උත්සාහ කරමු..

  • @dharmadissanayake2539
    @dharmadissanayake25396 ай бұрын

    Valuable ideas.Sri Lankans can follow this system 👍👍

  • @hasithaamarakoon2024
    @hasithaamarakoon20246 ай бұрын

    අයියේ content ඔක්කොම ලස්සනයි ❤ Go ahed ayya keep it up ❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon6 ай бұрын

    ගොඩක්ම ස්තූති කරනව ...මේ වීඩියෝ ගේනවට ඇත්තටම ❤ 🙏

  • @user-qh2sj2xs5g
    @user-qh2sj2xs5g4 ай бұрын

    Aiya oya godak Hoda Hoda hadawathak thiyana mahapolawe payagahala jeewath wena Hoda pinwath minisek.oyatath oyage maupiyantath dudaruwsntath niduk nirogi wasanawantha anagathak aiya.theruwawansaranai

  • @darshanadias9
    @darshanadias96 ай бұрын

    බොහොම වටිනවා ඔබගේ දැනුම අපට බෙදා දීම

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ගොඩක් ස්තුති අකුරු ඇමුනුවාට

  • @ShalithaPerera96
    @ShalithaPerera966 ай бұрын

    Nice video. A good lesson to learn

  • @HarshaSophia
    @HarshaSophia6 ай бұрын

    Well said brother 👏🏼 ගොඩක් වැදගත් ආකල්පයක්.

  • @imeshudayanthweerarathne3275
    @imeshudayanthweerarathne32756 ай бұрын

    ඇහුවොත් උතුම්ම රට ලංකාව. මේවා දකිද්දි ලංකාවට වඩා අනිත් රටවල් ඔක්කොම උතුම් කියලා හිතෙනවා.

  • @cristianorukshan7589

    @cristianorukshan7589

    6 ай бұрын

    සිරාවටම

  • @kasunchamara305

    @kasunchamara305

    6 ай бұрын

    පිටරට අයගේ දිහා බලල අපිට ගොඩ නැගෙන්න බෑ ත්‍රිපිටකේ වටිනාකම නොදන්න පිස්සො ඉන්න රටක මිනිස්සු තමන්ගෙ ගාවම දියුනු වෙන්න වටිනම දේ තියාගෙන මන්ද මානසික තත්වෙට පත් උන පිස්සො ඉන්නෙ මේ රට.මම බැලුව ෆින්ලන්තෙ කියන්නෙ ගූගල් කරා තොරතුරු නිවැරදි නම් අපිට ආදර්ශමත් රටක් නෙවෙයි prostitution legal ෆින්ලන්තෙ.උතුම් රටක් නෙවෙයි.උතුම් අපේ අතීතෙ.අපේ ආදර්ශෙ අපේ අතීතෙ එයයි වර්තමානයට ගැලපෙන්න සකස් කර ගත යුත්තෙ.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    6 ай бұрын

    🤣🤣🤣

  • @kasunchamara305

    @kasunchamara305

    6 ай бұрын

    @@sahasdulmina4783 කාටද හිනා උනේ මම කියපු දේටද? මොකද්ද අවුල?

  • @KalumKrishantha-hy9fw

    @KalumKrishantha-hy9fw

    6 ай бұрын

    20:40

  • @chakusen
    @chakusen6 ай бұрын

    ඔබගේ අදහස් share කරීම අගය කරනවා. මට හිතෙන්⁣නේ ලකාවේ ප්‍රශ්ණය සංස්කෘතිය නෙමයි. බුදුරජාණන් වහන්සේ සරල ජීවිතය තුළින් ලබන සතුට ගැනත් , ඒ ජීවිතය මනාව කළමනාකරණය කරගන්න ආකාරයත් ඉතාම හොඳින් කියලා දීලා තියනවා. ඒත් ලංකාවේ අපි ඒක හරියට තේරැම් අරගෙන ජීවිතයට apply කරගෙන නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමයේ ත් ඒ මගපෙන්වීම නැහැ . ඒක තමා ප්‍රධාන හේතුව මම හිතන්නේ. පුංචිම කාලේ දරුවන් ට මේ අදහස් හිතට දුන්නනම් සමාජය වෙනස් කරන්න පුළුවනි. අපි මේ රටේ පාලකයන් දිහා බලාගෙන ඉන්නේ නැතිව , පුංචි වෙනසක් හරි කරන්න බලමු. අපි එවැනි වෙනසකට ready to support. Thank you for sharing all good things. All thr best!

  • @chakusen
    @chakusen6 ай бұрын

    ඔබ මෙිි දේවල් share කරන එක ඉතාමත්ම වටිනවා. අපේ අයටත් අදහස් අරගෙන හොද දෙයක් කරන්න පුළුවන්. මට හිතෙන්⁣නේ ලංකාවේ සංකෘතියේ නෙමෙයි issue එක..! අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්ණය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙි ජීවිතය හොඳින් ම කියලා දීලා තියනවා. ඒත් මිනිස්සු ඒ මාර්ගය නිවැරදිව තේරැම් අරගෙන නැහැ. ඉතින් , අධ්‍යාපන ක්‍රමයේ දී පුංචිම කාලෙදිම මේ අදහස් දෙන්න ඕනි. ඒ දේ ලංකාවේ වෙන්නෙ නැහැ. ස්තූතියි. අපි මොනවහරි වෙනසක් කරන්න බලමු. කියන්න. යහපත් දෙයකට අපිත් support ...😊

  • @EKAMILAUDAYANAGA
    @EKAMILAUDAYANAGA6 ай бұрын

    Superb explanations

  • @narmadaariyasena645
    @narmadaariyasena6456 ай бұрын

    Thank you for sharing valuable ideas. It would be great if we can implement this system to Sri Lanka also. Thank you

  • @CrazyMadz
    @CrazyMadz6 ай бұрын

    ❤❤❤ සුපිරි👍👍👍

  • @kaviduadeesha4515
    @kaviduadeesha45156 ай бұрын

    සුපිරි සර්..ගේමක් ගහමු❤

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu6 ай бұрын

    Very useful veideo .thanks thanks thanks 🎉

  • @deepikadahanake94
    @deepikadahanake946 ай бұрын

    තෙරුවන් සරණයි! පුතාගේ උත්සාහය සාර්ථකයි. මමත් ඒ විදිහටම වයස 45 ඉදන්ම සාරි, ගෙදර උපකරණ අවශ්‍ය අයට දෙන්න උත්සාහයක යෙදෙමින් ඉන්න කෙනෙක්. අත්හැරීමට එය විශාල උපකාරයක් වුනා.මම කැමතියි ඔය රටට. ඒත් රටේ විස්තර දැනගන්නකොට පුතා ජපන් භාෂාව හදාරල තිබුන නිසා එහෙ ගියා එයා. තව දේවල් දැනගන්න ආසයි.

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe99516 ай бұрын

    පෝෂනය වු අදහස් සමූහයක්,හරිම වටිනවා.

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති ...

  • @lakshikananayakkara2028
    @lakshikananayakkara20286 ай бұрын

    Sir you are a very thoughtful man. I respect u . ඉදිරියේදීත් මේ වාගේ සුන්දර සිතුවිලි ඔබට පහල වේවා!!!🙏🙏🙏

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති .....

  • @sarathdissanayaka415
    @sarathdissanayaka4156 ай бұрын

    මගේ නිවන පින්ලන්තය ය්.දුව එවූ දවසට. අවංකව රට ගැන පහදා දුන්නාට ඔබට නිවන සුව.

  • @user-nn3mo2qw3g
    @user-nn3mo2qw3g6 ай бұрын

    Dear friend, Thank you so much for showing such an interesting video 📹 😊, I am from paris

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka55536 ай бұрын

    බොහොම හොද යුටියුබි නාලිකාවක්..ස්තුති ඔබට,ජයවෙිවා , තවත් හොද විඩියෝ ගේන්න ..ඒ වගේම මෙි රට හදාගන්න පුළුවන් විදියට මිනිස්සු ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් මටිටමට කරන්න පුළුවන් ද බලන්න .මිනිස්සු ගේ ආකල්ප වෙනස් වෙන තෙක් රට අගාධයකට යනවා

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    අපි උත්සහ කරමු පුළුවන් විදිහට

  • @sunethrabandara2123
    @sunethrabandara21236 ай бұрын

    Your idiology is excellent

  • @manjulaprabath1819
    @manjulaprabath18196 ай бұрын

    අපේ අයගෙ ආකල්ප මේ තත්වෙට එන්න තව කොච්චර කල් යයිද ඊට වඩා හොඳයි අමාරුවෙන් හරි මේ වගේ රටකට ගිහින් ජීවත් වෙන එක 😍👍

  • @chameliisuri5807
    @chameliisuri58076 ай бұрын

    Superb ❤

  • @wasanthiwimalarathne9639
    @wasanthiwimalarathne96396 ай бұрын

    Ape bumiya wasanawanthai.inna minissu hodanaha.thanhawa wadee. Bududahama ugannana widiye waraddakda kiyala hithenawa ape minissunge hasireema baluwama.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN6 ай бұрын

    Nice sharing ❤

  • @ChamilaBandara-xl1um
    @ChamilaBandara-xl1um6 ай бұрын

    Thank you very much Theruwan Saranai!

  • @janakamandalawatta2149
    @janakamandalawatta21496 ай бұрын

    I am so happy to hear from you.

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw6 ай бұрын

    Very nice sir tank so much sir good luck

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu6 ай бұрын

    The way you explain is so peaceful to hear. Because Finland is a snowy country isn't it bit difficult to live in Finland?

  • @mudithagunathilake9880
    @mudithagunathilake98804 ай бұрын

    Oba thumage videos harima wadagath ❤❤

  • @warunaudayanga

    @warunaudayanga

    4 ай бұрын

    ගොඩක් ස්තුතී

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya56566 ай бұрын

    ජයම වේවා ඔබට .......සුවපත්ම වේවා ........

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති . .

  • @nuvikimal8737
    @nuvikimal87376 ай бұрын

    very valuable explanation especially in the situation. Can help who need ,can generate employment opportunities. can utilize smaller scale vehicle owners as they gradually dropping their income. if somebody can implement this type of charities especially for dry rations. It is what now to be done. again thank you so much for your idea and herewith invite somebody to take leadership please.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si6 ай бұрын

    Great 👍👍👍👌💐💐🇱🇰🇸🇬❤️

  • @user-zr2hh7my7n
    @user-zr2hh7my7n6 ай бұрын

    Sirta godak THANKs apiwa denuwathkalata.

  • @nihalnihal5510
    @nihalnihal55106 ай бұрын

    TP your very good idea,

  • @sssddd4854
    @sssddd48546 ай бұрын

    ඛොහෝම ඉස්තූතියි ❤❤

  • @user-dh5lo9dr9t
    @user-dh5lo9dr9t6 ай бұрын

    Hamada wage arthawath vlog ekak. Mage putha inneth Helsinki wala. Obathumage vlogs, mama eyatath yawanawa balanna. 👍

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97846 ай бұрын

    Very important awareness video.

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma53696 ай бұрын

    Thanks 👍

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork6 ай бұрын

    මල්ලි ඔයා ඔයවිදියටම වැඩසටහාන් කරගෙන යන්න මේ රටේ ඉන්න ගොඩක් ජනතාවට හරි දේ හොදදේ මොකක්ද කියලා අවබෝධ කරන්න ඕන

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති ...

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera46006 ай бұрын

    Good Job Sir

  • @sapunrajapaksha8464
    @sapunrajapaksha84646 ай бұрын

    Thank you

  • @lilansooriyaarachchi3625
    @lilansooriyaarachchi36256 ай бұрын

    අැත්තටම නියමයි....

  • @adtele2965
    @adtele29656 ай бұрын

    Thank you..

  • @kalyanirohini1738
    @kalyanirohini17386 ай бұрын

    හරිම සතුටුයි

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka97016 ай бұрын

    excellent vlog thank you bro.really defferent experience ❤❤❤

  • @nihal9815
    @nihal98156 ай бұрын

    ලංකාවේ මිනිස්සු අත් අරින්නෙ නැත්තේ අත් අරින්න දෙයක් නැති නිසා...ඒ නිසයි මිනිස්සු අත් ඇර්‍ර්මට තියෙන එකම දේ ජීවිතය අත් ඇරල ජීවත් වෙන්නෙ....ලේ දන් දීමක් තිබුනොත් මෙහෙ අය නොකා නොබී පෝලිමේ ඇවිල්ල කරන්නෙත් ඒ වගේ පරිත්‍යාගයක් තමයි

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    එකඟ වෙනවා ...

  • @srinurse
    @srinurse6 ай бұрын

    Great🎉

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Thanks 😄

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa10176 ай бұрын

    jayawewa 🎉

  • @BabyDevinandme
    @BabyDevinandme6 ай бұрын

    Thank you for sharing.

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    My pleasure!

  • @user-bw2lc9ie2q
    @user-bw2lc9ie2q6 ай бұрын

    නියමය් මල්ලි

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara35306 ай бұрын

    ආස හිතෙනවා මේවා දැක්කම මේ වගේ පින්කාර රටකට යන්න

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    6 ай бұрын

    🤣🤣🤣

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    6 ай бұрын

    @@sahasdulmina4783 palayan gdayo tho e manussayage hageemata agaurawa karanna epa, gonek wenna epa..e manussayata theruna wena ratakata yna eka hodau kiyala,ai hina wenne??

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ආසයි නම් උත්ස කරන්න පුළුවන්

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    6 ай бұрын

    @@warunaudayanga බොල ගස් බල්ලෝ.... තොගේ බිස්නස් එක අපේ රටට ගරහලා ගොන්නුන්ව මී...හරක්ට අන්දවලා සල්ලි කඩා ගන්න එකද ? තෝ ඇයි , භෞතිකව දියුණු ආධ්‍යාත්මිකව දියුණුයි වගේ බොරුවට රගපාන ඊනියා දියුණු රටවල වර්ණ භේද වාදය ජාති වාදය උපරිමව තියන කුණුහරුප සුද්දන් ගැන ඇත්ත කියල දාන Comments මකන්නේ??? තෝත් සනත් නිසාන්තයා ගස් බල්ල ගිය Highway එකෙන්ම අපායේ ලෝදිය හැලියට තමයි. GOODBYE FOREVER

  • @hashangallage7719
    @hashangallage77196 ай бұрын

    Good one..Waruna aiya...❤

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    Thank you 😊

  • @technotricks4298
    @technotricks42986 ай бұрын

    Oyage adahas mama ihalinma garu karanawa... Atta. Apith lankawe apita haki widihata minisunge sithuwili wenas karanna one... Ae wenuwen manath obath samaga ath wal bada ganna sudanammm...

  • @ojpriyangani6512
    @ojpriyangani65126 ай бұрын

    තෙරුවන් සරණයි❤❤

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති ...

  • @nisaldasantha1803
    @nisaldasantha18036 ай бұрын

    Perfect

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    😄

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    ❤❤❤මම දැක්ක ජපානයේත් පාවිච්චි. කරපු බඩු කඩයක් රෙදි සෝදන යන්ත්‍ර ටී වී තියනව හැම දෙයක්ම සහන මිලට

  • @sandurupasinghe6894
    @sandurupasinghe68946 ай бұрын

    ♥️♥️♥️

  • @lasanthanakandala2072
    @lasanthanakandala20726 ай бұрын

    මටත් දැනට ලෝකෙ දියුණු ම රටක ඉන්න පුළුවන් කම තියෙද්දි තාම ඉන්නෙ මෙි චන්දය එනකල් මෙි රට සුරාකන චෞරයින් පිරිස එලවා දමන්න කටයුතු කරල තාම ලංකාවේ බහුතර මිනිස්සු ලෝකෙ රටවල් වල ජිවන රටාවගැන දැනුමක් අවබොධයක් නැති පිරිස ඔවුන් එය පිලිගැනිමට අකමැති බව, නොදන්නා බව දුර්වල කමක් සේ සලකන පිරිස වැඩියි එය අපේ රටෙි ඇති දුර්වල කමක්

  • @dhanushkabadhuge277
    @dhanushkabadhuge2776 ай бұрын

    මරු අයියේ ❤

  • @warunaudayanga

    @warunaudayanga

    6 ай бұрын

    ස්තුති මලිල්ි

Келесі