SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත


we may post videos that are related to Travel & Tourism, Happiness, Motivation, Health, Awareness, Love, Sports, Spirituality, Wild Life & Simplicity.

Also concern about the Sri Lankan Migrant Workers and business ideas that can change somebody else life entirely.

Focus on motivating people to work hard for their success.

SL Diary Official KZread Channel - The Silent Reporter of the Motherland






Пікірлер

  • @rohinikodagodaa1249
    @rohinikodagodaa12494 сағат бұрын

    Phone number please

  • @SaHj-v6g
    @SaHj-v6g8 сағат бұрын

    Raththaran badu kohomada ganiyanne

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7r11 сағат бұрын

    තැන්ක්ස්, මම සෙන්ට් බෝතල් 3ක්‌ දාගත්ත අතේ ගේන බැග් එකට දැම්ම මෙන් ලැගජ් එකට දාගන ඕන

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z17 сағат бұрын

    Isthuthi danuwath kereemata mata danaganna ona karant badu walata wasara 2 idala enawita tax gahanawada cargo walin lankawedi amathara geweemak karanna wenawada geweemak nathiwa kopamana genna puluwanda

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822Күн бұрын

    මල්ලි passport දීර්ඝ කිරීම ගැන විස්තරයක් දෙන්න මම qatar වල ඉන්නේ

  • @sedraalsedara9457
    @sedraalsedara9457Күн бұрын

    Lankawe.salli.walin.kiyanna

  • @TDConsolidate-gk4ix
    @TDConsolidate-gk4ixКүн бұрын

    නොසෑහෙන්න ණය අරගෙන වගේ කොහොම හරි ජනාධිපති තුමා රටවල් වලින් ණය අරගෙන හරි මේ රටේ ආර්ථිකය හදනවා පුදූම හැකියාවක් තියෙන්නෙ ආර්ථික විශේෂඥයෙක් නේ .. ඔය ණය ගන්න එක රටේ සම්පත් විකුණන එක එහෙම එතුමා පිටරට ඉගන ගත්ත සිලබස් එකේ තිබිලා ඒක අති සාර්ථකවම ක්‍රියාත්මක කරනවා රටේ ඉන්න මෝඩ ජනතාවට එවන් බුද්ධිමත් නායකයෙක් තේරුම් ගන්න බෑ බලන්න එතුමාගේ දස්කම්

  • @disnadisna5303
    @disnadisna5303Күн бұрын

    ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9beКүн бұрын

    ස්තුතිය බුදු සරනයි

  • @user-uj2nt1dd9n
    @user-uj2nt1dd9nКүн бұрын

    Pone kiyak giniyanna puluwanda

  • @SakuraVirajani-wz5pi
    @SakuraVirajani-wz5piКүн бұрын

    Bharain walata yawanna barida

  • @mallikaagarval9178
    @mallikaagarval9178Күн бұрын

    mage.passpot.eka.10.iwarai.mama.dubai.inne.aluthe n.hada.ganna.biraham.kiyak.yanawada

  • @wasanthaw.a.d.1450
    @wasanthaw.a.d.14502 күн бұрын

    මෙහෙ 65..tv LG ඩොලර් 500./

  • @kanthilatha680
    @kanthilatha6802 күн бұрын

    Malli mamath lankawata enawita badu serama gatte nelsan sappuwen

  • @shalikasilva72
    @shalikasilva722 күн бұрын

    Aiyye frige gena kiyannako.

  • @SLDiary
    @SLDiary14 сағат бұрын

    aniwa saho

  • @malikaliyange9587
    @malikaliyange95872 күн бұрын

    මල්ලි A c මේ රටෙන් ගේන්න බෑ නේ ඉතින් ඒ ගැන විදියෝ එකක් කරන්න

  • @chandrikaraja3874
    @chandrikaraja38742 күн бұрын

    බහරේන් වල තියෙද

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be2 күн бұрын

    🙏 ස්තුතිය 🙏

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi2 күн бұрын

    ,සුභ උදැසනක් වේවා මල්ලී ,airport එකෙන් කුවේට් ඩිනාර් 1ක් කියද මාරැ කරන්නේ ???

  • @SLDiary
    @SLDiary14 сағат бұрын

    akke 950 wage

  • @NirmanthaAnuradha
    @NirmanthaAnuradha3 күн бұрын

    32 Samsung LG tv wala frice kohomada

  • @sporthub8720
    @sporthub87203 күн бұрын

    Hoda pehedili kirimak..❤❤❤

  • @irukawimalasiri9699
    @irukawimalasiri96993 күн бұрын

    Abance yannepa bil denne giya sathiye mama gatta badu fil karala dena form eke dollar gana aduwen liyala ok karala pahalin genawata passe wediyen gaththa yannepa pal horu minissu rawattanawa

  • @SLDiary
    @SLDiary13 сағат бұрын

    Abans ekenda mata wistaraya ewanna 0753252725

  • @user-yr8uc3xx7q
    @user-yr8uc3xx7q3 күн бұрын

    Yamaha ogan aka kiyada

  • @SLDiary
    @SLDiary13 сағат бұрын

    saho 0772779091 eyata msg ekak danna

  • @gayanmanjula8384
    @gayanmanjula83843 күн бұрын

    Wosin masin kiyada

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c3 күн бұрын

    Thank you.danuwath kalta. Malli hodai Hodai

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be3 күн бұрын

    එත් එයලන්ක එකෙ එද්දි අපෙ බැගෙජ් ඩවස් 3 නක් 4 රක් පහු කරලා දෙන්නෙ කියලා විඩියො දාලා තිබුනා

  • @user-hq9re6nu6p
    @user-hq9re6nu6p3 күн бұрын

    ගොඩාක් හොදයි මාත් ලගදි ලංකාවට එන්න ඉන්නේ

  • @SLDiary
    @SLDiary13 сағат бұрын

    jayama

  • @sudarmagayan5066
    @sudarmagayan50663 күн бұрын

    ඉස්තුති malli

  • @SLDiary
    @SLDiary3 күн бұрын

    mokada wenneeee

  • @eagleye5237
    @eagleye52373 күн бұрын

    malayasiy 121000 lg 55 4k uhd

  • @SLDiary
    @SLDiary3 күн бұрын

    genna kiyak wage yaida.

  • @damithmadusanka2332
    @damithmadusanka23322 күн бұрын

    dubai 1299 dirham 😂genna 250i

  • @thusharaindika9928
    @thusharaindika99283 күн бұрын

    ගොඩක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්. නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඔබතුමා ගොඩක් හොඳට ප්‍රසන්ටේෂන් එක කරනවා

  • @SLDiary
    @SLDiary3 күн бұрын

    Sthuthi aiye

  • @nadeesharuna203
    @nadeesharuna2033 күн бұрын

    good

  • @disnadisna5303
    @disnadisna53033 күн бұрын

    ❤❤❤❤

  • @miyurudilshan3344
    @miyurudilshan33443 күн бұрын

    ස්තූතියි

  • @PavithraTharangani
    @PavithraTharangani3 күн бұрын

    බාහරෙන් නො ලාබාදෙන්න පුලුවන් ද

  • @PavithraTharangani
    @PavithraTharangani2 күн бұрын

    බාහරෙන් නො ලබා දෙන්න

  • @jagathmuthu3991
    @jagathmuthu39914 күн бұрын

    eath mr ARACCK BOTTAL Ganna bane mama dala thiyanava diutifree gatha bottal thiyagannava. plese explan to us

  • @SLDiary
    @SLDiary3 күн бұрын

    inna rate duty free eken gena ewa puluwan 075322725 therenne nathnam mata daanna

  • @nilankamanori5969
    @nilankamanori59694 күн бұрын

    Thanks malli

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c4 күн бұрын

    Thank you.danuwath kalta malli budu sarani 🙏💐💐

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u4 күн бұрын

    ස්තුතියි

  • @georgemelder6082
    @georgemelder60824 күн бұрын

    Ane me boru kiyannethuwa innawadha?

  • @SLDiary
    @SLDiary4 күн бұрын

    moko bo ru wa ewannako 0753252725

  • @SusanthabandaraBandara-vw6qh
    @SusanthabandaraBandara-vw6qh5 күн бұрын

    ඩියුටි ෆ්‍රී😂😂😂😂😂

  • @hioio2533
    @hioio25335 күн бұрын

    හරිනෙ පඩි ලැබෙනකොටම අඩු කරනවනෙ

  • @SLDiary
    @SLDiary4 күн бұрын

    eka tamai

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna28225 күн бұрын

    මල්ලි අලුත් වන passport එක ගැන video එකක් දෙන්න . Mage passport eka අගෝස්තු .කල් ඉකුත් වෙනවා

  • @SLDiary
    @SLDiary4 күн бұрын

    Monawada akka ona wistara

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna28224 күн бұрын

    @@SLDiary මම qatar වල ඉන්නේ mage pasport eka අගෝස්තු 18 kal ඉකුත් වෙනවා අවුරුදු 10 ඉවරයි e pasport නිකුත් කරන තුරු තව අවුරුද්දක් දීර්ඝ කළා කිව්වා නිව්ස් වලට eka කොහොමද කරගන්නේ .

  • @user-xl1ob3cv8j
    @user-xl1ob3cv8j5 күн бұрын

    ratarn mila kohamda

  • @SLDiary
    @SLDiary3 күн бұрын

    ekai asuwa penala

  • @lasithakumara6939
    @lasithakumara69395 күн бұрын

    සපත්තු අරන් යන්න බැරිද

  • @SLDiary
    @SLDiary3 күн бұрын

    puluwan

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c5 күн бұрын

    Thank you.danuwath kalta malli budu sarani 🙏💐💐🙏

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq5 күн бұрын

    මල්ලි මොකද තවම Duty free liquor program එක නොකලෙ මෙහෙ නං අපිට ඕමාන් රියාල් එකකට රුපියල් 783ක් ගෙවනවා

  • @SLDiary
    @SLDiary4 күн бұрын

    Akke anidda wage kiyannam

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u5 күн бұрын

    ඩොලරය ඇයි අනේ ඔයා මෙහෙම

  • @shansenanayake1590
    @shansenanayake15905 күн бұрын

    Kuwait wala nadda?

  • @user-qx6od2ne4l
    @user-qx6od2ne4l5 күн бұрын

    සවුදිඅරාබියාව ට.නැද්ද

  • @ishanisewwandi91
    @ishanisewwandi915 күн бұрын

    Polos annasi hand laggej eke geniyanna puluwanda

  • @SLDiary
    @SLDiary4 күн бұрын

    koheda yana rata. a anuwa wenas wenawa