Best way to change your foreign currency l Airport bank or Colombo foreign exchange market places

Best way to change your foreign currency l Airport bank or Colombo foreign exchange market places
#Exchange_rate #exchange_rate_today #usd #gbp #sri_lanka #breaking_news_sinhala
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp.com/InhPXWlvmGB...
#SL_Diary

Пікірлер: 26

  • @sudarmagayan5066
    @sudarmagayan5066Ай бұрын

    ඉස්තුති මල්ලි

  • @indranisilwa4643
    @indranisilwa4643Ай бұрын

    ස්තුතියි මල්ලි

  • @aruna-cd6yy
    @aruna-cd6yyАй бұрын

    ඔබ වැරදියි පිටකොටුවෙ දෙන්න පුළුවන් විකුණුම් මිලටම,වගකීමෙන් කියන්නේ මම ඕන තරම් දීල තියෙනව

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1cАй бұрын

    Thank you.danuwath kalta malli budu sarani 💐💐💐

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Budusaranai.🙏🙏❤️❤️❤️

  • @dilanislg62
    @dilanislg62Ай бұрын

    ස්තුති මල්ලි ❤

  • @user-sv4ej4zs5f
    @user-sv4ej4zs5fАй бұрын

    Thanks malle

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Akka jayama 👍❤️❤️

  • @mahesharumadura369
    @mahesharumadura369Ай бұрын

    උන්ඩියල් දාපල්ලා බැංකු වෙන් මාරු කරන්න එපා කුනු කොල්ලෙට.. අනික සල්ලි යවන්න එපා ලංකාවට අන්න ඇමතිලාට වාහන ගෙන්නන්න හදන්නෙ ඩොලර් වලින්..

  • @jadindika

    @jadindika

    Ай бұрын

    මචන් කවදාද ඇමතිවරු අන්තිමේදී වාහන ගත්තේ😅 උබව එවපු සල්ලි වලින්. උන්ඩියල් ගහන සල්ලි තමා කුඩු වලට සහ අනිත් නරක බිස්නස් වලට යන්නේ..

  • @mahesharumadura369

    @mahesharumadura369

    Ай бұрын

    @@jadindika ලංකාවේ ද ඉන්නෙ නැත්නම් පිටසක්වලද.. ඇමතිලා කුඩු ගේනව කියල ලංකාවම දන්නව උබ බබා.. ලංකාවේ අගමැති කෙනෙක් කුඩු කන්ටේනර් ගනන් ගෙන්වුවෙ මහින්ද ඒවා යට ගැහුවා උගේ බලය පාවිච්චි කරලා .. යකෝ විදේශ වලින් එවන සල්ලි වලින් තමයි වාහන ගෙන්වන්නේ .. ඒවත් යනවා වක්‍රාකාරව.. කොහෙද බන් ඉස්කෝලේ

  • @jadindika

    @jadindika

    Ай бұрын

    @@mahesharumadura369 ලංකාවට ඇමතිකෙනෙක් අන්තිමට වාහනයක් ගෙනාපු දවස කියපන් බලන්න . එකක් කියපන් බලන්න. එක වාහනයක අංකයක් දාපන් බලන්න.

  • @jadindika

    @jadindika

    Ай бұрын

    @@mahesharumadura369 ඇමති කෙනෙක් උබ හෝ විදේශ ශ්‍රමිකයෙක් එවපු සල්ලි වලින් ලගදී ගෙනාපු වාහනයක අංකයක් දාන්න බලන්න. එකම එක අංකයක්. 2019 පස්සේ කිසිම එකෙක් වාහන ගෙනාවේ නෙහෙ. වාහන ගෙනාවේ රට ඉදලා සල්ලි එවපු අය විතරයි.

  • @j.njayalath2543
    @j.njayalath2543Ай бұрын

    Diraham. Mehen Dala ena aeka hodai

  • @user-lz6nw7zl1b
    @user-lz6nw7zl1bАй бұрын

    ❤❤❤

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    🙏❤️❤️

  • @war-rg5bt
    @war-rg5btАй бұрын

    බෙහෙත් main language එකේ ගෙනියන්න පුලුවන්ද?

  • @SLDiary

    @SLDiary

    8 күн бұрын

    ow aniwaryen

  • @user-er6vb9dt4l
    @user-er6vb9dt4lАй бұрын

    සර් මට දෙයක් දැනගන්න පුළුවන් ද කුවේට් වල ඩිනාර් එක.අඩුවෙලා නිසා ලංකාවට අරන් ගිහින් ඩිනාර් එක මිල වැඩිවෙනකොට මාරුකරගන්න තැනක් තියෙනවද

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ane lankawe itath aduine 950 k wage denne

  • @user-er6vb9dt4l

    @user-er6vb9dt4l

    Ай бұрын

    @@SLDiary නැහැ මිල නගිනකොට මාරුකරන්න බැරිද

  • @susantanamili4753
    @susantanamili4753Ай бұрын

    අපි දන්නව ඔව

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433Ай бұрын

    Ondiyak marukranna thahanam kra kiwwane

  • @Shashi-xp9pr
    @Shashi-xp9prАй бұрын

    Man ඩොලර් maru karanna inne lankawen ..oyala kiyanne bank walin maru karoth hodai kiyalada

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    අම්මෝ නෑ එලියේ තුනක් හටරක් හරිවැඩි සහෝ

  • @suddaisrael138
    @suddaisrael138Ай бұрын

    රනිල් ඩොලර් එක 600 කරල තමා මාලිමාවට ආණ්ඩුව දෙන්නෙ කාටත් කරන්න බැරිවෙන්න

Келесі