Airport taxi charges in Katunayake Inter national airport Sri Lanka month of May 2024

Airport taxi charges in Katunayake Inter national airport Sri Lanka month of May 2024
Video about airport taxi charges in Sri Lanka. also you can get idea how does it cost to your nearest town.
#airport_taxi #bia #sri_lanka #taxi_contact #news_sinhala
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp.com/InhPXWlvmGB...
#sl_diary
Airport taxi charges in Katunayake Inter national airport Sri Lanka month of May 2024,#airport_taxi #bia #sri_lanka #taxi_contact #news_sinhala,airport taxi sri lanka,airport taxi,airport to colombo hire,airport news,taxi,bia,airport taxi contact number,fuel price in sri lanka,sinhala news,uber in bia,taxi charges to airport to your home,airport taxi charges to colombo pettah,katunayake airport taxi,slbfe taxi,taxi sinhala,Airport taxi contact number,news,breaking

Пікірлер: 127

  • @ssmobile4953
    @ssmobile49532 ай бұрын

    ආපෝට් නෙවෙයි කොහේ උනත් ලංකාව ඇතුලෙ අනුන්ගෙ වාහනේක තනියමනම් යන්න එපා විශේශයෙන් පිටරට ඉදලා යන අය ගෙවල්වලින් කාටහරි ඇවිත් ඉන්න කියන්න හොදම දේ දන්න කියනවාහනයක් ගෙදර කාටහරි ගේන්න කියන්න ..මොකද ලංකාවෙ එකෙක්වත් විස්වාස කරන්න එපා..කොහෙ බැලුවත් මංකොල්ල කාරයො පැහැරගැනී මිනී මැරුම් දූශන ..තමන්ගේ ආරක්ශාව තමන්විසින් සලසාගන්න

  • @sheelawanasinghe9874

    @sheelawanasinghe9874

    2 ай бұрын

    හරියටම හරි.රත්තරන් වටින කතාව. ලංකාවේ ගතකරන කාලය තුල ජීවිතය ආරක්ෂා කරගන්න ඕනනම් මේ කතාව නිතරම සිහියේ තබාගන්න. අදට ලංකාව තරම් ජීවිත වලට භයානක රටක් ලෝකෙම නැහැ. අපටත් හොඳටම අත් දැකීම් තියෙනවා. ලංකාවේ අහිංසක අසරණ ජනතාවට විශ්වයේ ආශීර්වාදය ලැබේවා.

  • @ssmobile4953

    @ssmobile4953

    2 ай бұрын

    @@sheelawanasinghe9874 මම ඉන්නෙ singapore අවුරුද්ෆ්හ්ස්කට සැරයක් ගෙදර යනව මම ඉන්නෙ එයාපෝට් එකේ ඉදල km 10 විතර එහායින් මගෙ ගෙවල් මිනුවන්ගොඩ ඉතිනෙතෙන්ට සාමාන්‍යයෙන් යන්නෙ ඩීසල් දලවශයෙන් රුපියල් දෙදාහක් කියමුකො එකම ගෙය අවුරුද්දෙ බ්ඩු ටිකක් ගත්ත එයාපොඉට් වාහනේට 6500 ගත්ත ඔන්න අපේ රටේ කම්පැනි ...තන්හාවෙන් මිරිකිලා..අසාදාරනය රජවෙලා කවදාවත් ගොඩ එන්නැ ..විශ්වයේ පිහිට ගන්නත් බැ කරනතරන් අපරාද කරන්නෙ රටපුරා පවු කෙරෙන්නෙ විශ්වය පිහිටක් කොයින්ද

  • @user-ku1ey1cr4k

    @user-ku1ey1cr4k

    2 ай бұрын

    Aniwa

  • @nukestrom5719

    @nukestrom5719

    Ай бұрын

    So true.

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe34902 ай бұрын

    Airport taxi sure නෑ, එලියට අවට පසු කිසිම ආරක්ෂා වක් නෑ. යන්න එපා.

  • @seryani2515
    @seryani25152 ай бұрын

    💐💐💐 තෙරුවන් සරණයි පුතේ ඔයාට දැනුවත් කලාට මමත් තව සති දෙකකින් ලංකාවට යනවා

  • @asankakumara5251
    @asankakumara52512 ай бұрын

    කියක් හරි වැඩියෙන් දීලා ගෙදරින් වාහනයක් ගෙන්නන් යන එක හොඳයි කොහොම ගියත් උන් ෂුවර් නෑ. පරිස්සමෙන්. අන්තිමේ පසුතැවිලා වැඩක් නෑ.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane55922 ай бұрын

    බොහොම ස්තූතියි. දිග නාමාවලියක් කිය වීම පිළි❤❤🇱🇰🙋 බදව.

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Hmm godak wela giya video ekak

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074Ай бұрын

    ගොඩාක් වටිනවා ... බොහෝම ස්තුතියි ❤

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd2 ай бұрын

    ස්තුතියි මල්ලි දැනුවත් කලාට.තෙරැවන් සරනයි

  • @nishanthishanti4504
    @nishanthishanti45042 ай бұрын

    දැනුවත් kr oyat budu sarni

  • @RemiseRemise
    @RemiseRemise2 ай бұрын

    Tks.for Infos....

  • @sall8582
    @sall85822 ай бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට ..වටින වීඩියෝ එකක්

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Thank you

  • @pushpakumari6361
    @pushpakumari63612 ай бұрын

    මේවට වඩා ගොඩක් අඩුවෙන් කැබ් Service වල ගොඩාක් අඩුයි .අපි එන්නෙ යන්නෙ ඒවගෙමයි.ගල්ගමුවට 14200./

  • @MaleyRavoz-uq3mn

    @MaleyRavoz-uq3mn

    2 ай бұрын

    ඔයා ගල්ගමුව ද. මගෙන්20000ක්. ගත්තා

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c2 ай бұрын

    Thank you malli. Budu sarani 🌹🌹🌹🙏🙏

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Budusaranai akka

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke2 ай бұрын

    ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @janakiperera4892
    @janakiperera48922 ай бұрын

    Thank you so much ගොඩක් වටිනවා 👍🙏

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ❤️❤️ you are welcome

  • @SLKnown
    @SLKnown2 ай бұрын

    Important video

  • @kehanachethaki1103
    @kehanachethaki11032 ай бұрын

    ❤❤ THANK for you 🎉🎉budu saranai..🙏🙏

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Always welcome

  • @roshansampath2117
    @roshansampath21172 ай бұрын

    එයාපොර්ට් කාක්කෝ ඉන්නව.උන්ට අහු වෙන්න එපා.

  • @samsonpalitha4351
    @samsonpalitha43512 ай бұрын

    Good 👌🏻

  • @sheelidesilva4342
    @sheelidesilva43422 ай бұрын

    do you have the electric wheelchair accessible taxes?

  • @nadiramanayaka4200
    @nadiramanayaka42002 ай бұрын

    Thank you 👍❤️👍❤️👍❤️

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Thank you too

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 ай бұрын

    බොහෝම ප්‍රෝජනවත් හැමකෙනාටම.

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Aiye dawas kiyak innawada oya? 0753252725 msg ekak daanna

  • @priyanipriyani5546
    @priyanipriyani55462 ай бұрын

    Ayubowan .malli..wadagath deyak .ada..damme.labana .mashe mula .allahdevipihiten anta hithan..inne..pahugiya .video akakuth baluwa oya .gana..balaganta.katunayak..air.taxi walata wada .picme aduyda ganan..bs malli oyata.thank .yoy .so much.

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Hari akke kawada wageda enne parissamen enna pick me gana adu wei mita wada

  • @nakarunaratne1684
    @nakarunaratne16842 ай бұрын

    Can I book prior to arrival in colombo? what is the web site pls. Thx

  • @dilhaniperera1401
    @dilhaniperera14012 ай бұрын

    Ayarpot taksi ake yanna gedara kenekta anna kiwoth yanna puluwanda

  • @ashankg3820
    @ashankg38202 ай бұрын

    Appe puduma ganan . Rathu pata car wagayak thibune e monawada ?

  • @user-cy7bs9rs9n
    @user-cy7bs9rs9n2 ай бұрын

    අනේ මල්ලි මාත් 20 වෙනිදා එනවා. බොහොම වැදගත්

  • @chandanawickrama2257
    @chandanawickrama22572 ай бұрын

    Allion ,, premio , prius , ( ,ආරක්ෂාව සැපපහසු )වාහන වල ඔය ගනන් පාඩු නැ... Alto ,maruti , tata nano ( ,ආරක්ෂාව , සැපපහසුව නැ )නමි ඔය ගානෙන් බාගයයි...

  • @sndfamily5831
    @sndfamily58312 ай бұрын

    ඕන තරම් බස් තියෙනව.එයාර්පෝර්ට් එක ලග ඉන්න උන්නම් කියන්නෙ බස් නෑ කියල.ඒ උනාට ඕන තරම් බස් එනව.කොන්දොස්තරම බෑග් පටවල බාල දෙනව.500 ක් විතර එයාට දුන්නනම් එච්චරයි.පිරිමි අපි වාහන අරන් යන එක බොරු වැඩක්.ලක්ෂ පහ දහය පඩි ගන්න රටක ඉදන් යනවනම් අවුලක් නෑ.බස් එකේ ගියොත් උපරිම 5000 ක් යයි ගෙදරටම යන්න

  • @MegaDumith
    @MegaDumith2 ай бұрын

    Ayye Puluwan num Airport eken Kotuwata thiyena bus time gana.bus nawaththala thiyana gana vistharayk denna.eka godak watinawa

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Aniwaryen karamu malli

  • @konarakarunarathna6561

    @konarakarunarathna6561

    2 ай бұрын

    කුරුණෑගල ,මාතර ,ගාල්ල,..හයිවේ බස් ගාස්තු ...පැය කීයකට වරක් බස් තියෙනවාද Air fort ඉදල ...පුලුවන්ද වීඩියෝ එකක් දෙන්න.....thanks ❤❤

  • @sndfamily5831

    @sndfamily5831

    2 ай бұрын

    ඕන තරම් බස් තියෙනව.එයාර්පෝර්ට් එක ලග ඉන්න උන්නම් කියන්නෙ නෑ කියල.ඒ උනාට ඕන තරම් බස් එනව.කොන්දොස්තරම බෑග් පටවල බාල දෙනව.500 ක් විතර එයාට දුන්නනම් එච්චරයි.පිරිමි අපි වාහන අරන් යන එක බොරු වැඩක්.ලක්ෂ පහ දහය පඩි ගන්න රටක ඉදන් යනවනම් අවුලක් නෑ.

  • @InokaPriyangani-en4qf
    @InokaPriyangani-en4qf2 ай бұрын

    Giriulla kiyada

  • @ranisando3426
    @ranisando34262 ай бұрын

    ❤🙋‍♀️

  • @tharakatharanga5294
    @tharakatharanga52942 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @deshappriyangawijeratne1273
    @deshappriyangawijeratne12732 ай бұрын

    අම්මෝ ගණන්

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ow aiya

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr2 ай бұрын

    තුර්කියේ innr man..visa nathuwa inne..mata dagaganna පුළුවන් da එහෙම visa nathuwa ඉඳලා rddi mr එයාර්පෝර්ට් එකෙන් දඩ ගහනවා da

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    ලංකාවෙ න් කිසිම දඩයක් නැහැ ..තුර්කි airport එකෙන් තමා ඔබට ප්‍ර්‍රස්නය වෙන්නෙ ..සල්ලි ලෑස්ති කරාගෙන යන්න දඩය ගෙවන්න .

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Ape airport eken nam kisim getaluwak ne enna puluwan turkey walin thathwe hoyala balamu

  • @Shashi-xp9pr

    @Shashi-xp9pr

    2 ай бұрын

    Ane mata aka balala kiyanawada

  • @janpur1417
    @janpur14172 ай бұрын

    THANKS FOR THE UPDATE! WOW 1 MONTH'S SALARY OF AN AVERAGE CITIZEN'S PAY JUST TO GET TO AMBALANTHOTA (200 KM). ASIYAWE ASCHARYA.. MIRACLE OF ASIA.. HOW IS NAKI MAINA'S AND PONNA RANIL'S WEDA?

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Hahaha yea bro

  • @santysantiaguel3152
    @santysantiaguel31522 ай бұрын

    තෙරැවන් සරණයි සරණයි මල්ලී ඔයාට මම 2023හත්වෙනි මාසෙ කැකිරාව ට ගියා 26000ක්ගත්තා

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    අනේ අපරාදේ පික් මී අඩු ඇති . අක්ක ආයිත් රට ගියාද

  • @nazeel7569
    @nazeel75692 ай бұрын

    Hary aduwata yantra ai? Maha apraadhea

  • @damayanthikumari3512
    @damayanthikumari35122 ай бұрын

    ❤❤❤❤👍💞💞

  • @susanthakumara8147
    @susanthakumara81472 ай бұрын

    Thanks ❤❤❤

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    You're welcome 😊

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy2 ай бұрын

    කූරුණෑගල..කියද

  • @menakajayawardana8036
    @menakajayawardana80362 ай бұрын

    ගනන් වැඩියි කුලියාපිටියට 7000/= ගියේ . මේකේ 12000🤣🤣

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 ай бұрын

    ටැක්සි නෙවෙ එයා පොටි එකෙ ඉදලා ප්‍රධාන නගරවලට කොචිචයි පද්ධතියක් හදන්න රටෙ ප්‍රධානින් මෙවා පටිය ගනන් ලංකාව අන්තිමයි කලකිරෙනවා හැමදාම අපි එකම තැන මෙම රටවල් දවසින් දවස දියූණු යි

  • @tikitiki8997
    @tikitiki89972 ай бұрын

    Mama pare bus ekan yanawa gini ganane

  • @ishanineranjala1996
    @ishanineranjala19962 ай бұрын

    Godak wadagath

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn2 ай бұрын

    ගල්ගමුව වට. කියද

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli70832 ай бұрын

    එහෙමම නැ හැබැයි මම ගිහින් තියනව සමහරැ ෂුවර් නැ

  • @MARADONA143
    @MARADONA1432 ай бұрын

    Flights ✈️ ekata wada gana wedi ne taxi

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Ekane

  • @santisanti7789
    @santisanti77892 ай бұрын

    අනේ.ලොකුදෙයක්.අපිටත්.යන්නපුලුවං

  • @janakiperera4892
    @janakiperera48922 ай бұрын

    අපේ ගාන 6500 thank you thank you ❤️

  • @KasuniPetroserv-rk5ow
    @KasuniPetroserv-rk5ow2 ай бұрын

    ගණන් වැඩි

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika31232 ай бұрын

    ඔය ඇතුලේ taxi නේද ඇතුලේ ඒවා තමයි විස්වාස.

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    දෙසැම්බර් ගියේ දන්කොටුවට 3500 දැන් 6000ගානක්

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ekane akke

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8g2 ай бұрын

    බුලත්සින්හල මහගම මම

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e2 ай бұрын

    Mamayanna

  • @alexandar7694
    @alexandar76942 ай бұрын

    Pickme එකක් දාගන්න

  • @dongunatillaka6879
    @dongunatillaka68792 ай бұрын

    Why are you in a hurry?

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara23462 ай бұрын

    Pickme එකෙන් ගම්පොල ට රුපියල් 13000.

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ඒකනෙ අක්කේ

  • @sadamalia381
    @sadamalia381Ай бұрын

    Gananwage

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8g2 ай бұрын

    මම බලන් හිටියෙ අපිට කියදකියලා පටන් ගද්ද්‍යිම කිව්වා 😂😂😂

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ඒකනේ අක්ක අගලවත්තද?

  • @nimeshkanishka3537
    @nimeshkanishka35372 ай бұрын

    Viswasama sewaya mokakda

  • @amilahapuarachchi7082
    @amilahapuarachchi70822 ай бұрын

    මල්ලි අපි කොහොමද උබර් හෝ පික් මි සේවය ලබාගන්නේ.උබර් පික්මි office Airport එකේ තියෙනවාද ?මොකද අපි ළඟ ඒ මොහොතේ app එක නැතිනිසා.

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    තීනවා අයියේ. එයාපොර්ට් එකේ කෙලවර වෙනම පාකින් එකක් තීනව පික්මී ඌබර්. මම විඩියො එකක් කලින් කල. ඔයා මට මැසෙජ් එකක් දාන්නකො

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9zАй бұрын

    Trip ekak giya wage danenne

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    අනිවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan89762 ай бұрын

    ගාන වඩිය යන්න එපා

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8g2 ай бұрын

    බුලස්සින්හල පරෙන් යන එක ලබයි

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ගෙදරින් එකක් ගෙන්න ගන්න ගාන අඩු වෙයි

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw2 ай бұрын

    යකොඕ මිල වෙඩි පිස්සු ද සාදාරනව කරපල්ලා...

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    මෙච්චර ගණන් ඇයි

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ehema tamai akka. ekai kohoma hari amaruwen bus yana eka hodai

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e2 ай бұрын

    Ganawadiyi

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna14682 ай бұрын

    Pick me hodai

  • @SumithSB-nw4qr
    @SumithSB-nw4qr2 ай бұрын

    අනුරාදපුරෙට ගන්නෙ 20000යි යලු ඔයගේ ගනාන් වැඩි

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    අනේ මගෙ ගනන් නෙමෙ අම්මෙ එයාපොර්ට් එකේ අයගෙ ගනන් දැම්මේ

  • @prasannajohann4722
    @prasannajohann47222 ай бұрын

    Minisunwa meya andanawa

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Mokakda mahattayo anduwe? video eka ahuwada? mokak hari taxi ekak mama yanna kiwada? 0753252725 menna mage anke andapu eka kiyanna sahodaraya. heta idan mama nawattanawa video dana ekath. oya adada khda mage video balanna aran thinne neda?

  • @s-videos5277
    @s-videos52772 ай бұрын

    Too much

  • @padinirupasinghe1321
    @padinirupasinghe13212 ай бұрын

    දෙපරක්ගියාකිඑච්‍චරගනන්

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ow eyala up & down dekama ekka ganan hadane wage

  • @ranifrando
    @ranifrando2 ай бұрын

    පානදුරේට කලින් ගියේ 3 500 යි

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Amme dan airport idan stand ekata yannath a gana gannawa. maha amthu aya inna ratak wela

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe34902 ай бұрын

    Airport taxi ගනන්, ගන්න ubar or pick me.

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ඔව් uber ehema gaana adui

  • @user-bd1cx3jr3u
    @user-bd1cx3jr3u2 ай бұрын

    Pike me ekak dagen yanna

  • @visakharubi699
    @visakharubi6992 ай бұрын

    Kumarakanda

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y2 ай бұрын

    Apoo gana,wadi nada,😂😂😂😂😂

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk2 ай бұрын

    Apoooo ganan wadi nedaaaa❤❤😂😂😂😂😂😂

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ow akke

  • @king-re5kv

    @king-re5kv

    2 ай бұрын

    මාලිමාවට ඡන්දය දෙන්න මේ පාරවත්❤❤

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e2 ай бұрын

    Mamahmbantota

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e2 ай бұрын

    Basaka

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e2 ай бұрын

    Buduammoo

  • @mohomedrizfar2650
    @mohomedrizfar26502 ай бұрын

    Malwana how much sir

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Bro they get ten thou sand. so better check pick me

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6j2 ай бұрын

    ඌබර් පික් මී ලාබයි....කරගන්න පුලුවන්න්ම්

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    Airport ekema dan thinawa, habei lanagata yana ayata paaduilu eyalagen

  • @user-yd3cv3wu6j

    @user-yd3cv3wu6j

    2 ай бұрын

    @@SLDiary දුර අයට වාසි

  • @somasirlanka1557

    @somasirlanka1557

    2 ай бұрын

    Tank you

Келесі