ප්ලේන් එකේ යමු | Flight journey

Ойын-сауық

#flight #travel #srilanka #romania

Пікірлер: 383

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha362310 ай бұрын

    නිහතමානිව එකෙන් එක කියලා දීපුඑක ගොඩක් වටිනවා අක්කා..ගොඩක් අය පොශ් වීඩියෝ දාන නිසා ඔය වගෙ සුලු දේවල් කියන්නෙ නෑ😅අක්කා ලයිට් එක ඔන් වෙන එකෙ ඉදන් කිව්වා..මාරම වටිනවා...පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්❤සතුටින් ඉන්න ඩබලම😍🌷

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @sarathkumara1378
    @sarathkumara13789 ай бұрын

    මේ වගේ වීඩියෝ එකක් මුළු youtube එකේම නෑ මාරම පැහැදිලි හැමදේම අහගෙන ඉන්න ආසයි පුරවපු කොලේ ඉදලම එකින් එක කියල දුන්නා හැමදේම පෙන්නන්න ඕන පෙන්නුවා මාර පැහැදිලියි කිසිම ලොකුකමක් නෑ ඈත්තටම බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න තව මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ❤️❤️❤️

  • @niluvlogs

    @niluvlogs

    9 ай бұрын

    ❤😘

  • @user-rt2ke1bk8u
    @user-rt2ke1bk8u7 ай бұрын

    ඇත්තටම කිවුවොතින් මුලු youtube එකේම නැතුව ගුවන් තොටුපොළ ගැන මේ තරම් හරීයාකාරව කරපු වැඩසටහනක් ,,,,ඒකනම් මාර දැක්මක් ,කියන්නම ඕනි දෙයක් thanks ❤ මේ වගේ දෙයක් කරාට ,ඔයාට යන්න පුලුවන් හුගක් ලොකු ගමනක් congratulation ,

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul10 ай бұрын

    බොරු සෝබන නැතිව සෑම දෙයක්ම හරියට පැහැදිලි කරනව අහගෙන ඉන්න ආසයි ඔයාට ගොඩක් ස්තුතියි.

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @thusharicfrenando8858
    @thusharicfrenando885810 ай бұрын

    ලස්සන වීඩියෝ එකක් .ඔබට බොහෝම ස්තූතියී .අලුතෙන් ගුවන් ගමනක යෙදෙන කෙනෙකුට ගොඩාක් වැදගත් කරුණු රැසක් තියෙන නිසා.

  • @littleenglishacademy5858
    @littleenglishacademy585810 ай бұрын

    මාරම වැදගත් අක්කේ..දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.❤👌✌️

  • @gamagesusiripala2176
    @gamagesusiripala21767 ай бұрын

    මම බලාපු වීඩියෝ වලින් ලස්සන ම වීඩියෝ එක , ලස්සනයි දුවේ ඔයා ගෙ පැහැදිලි කිරිම් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා ඔයා ල දෙන්න ටම

  • @wapdamayanthi4248
    @wapdamayanthi42489 ай бұрын

    වැදගත් වීඩියෝ එකක්. පැහැදිලිව කියලා දුන්න. ඔබ. දෙපලට. තෙරුවන් සරණයි.

  • @thisaninethuni50
    @thisaninethuni504 ай бұрын

    ඇත්තටම තනියම යන්න බයේ හිටියේ..ඔයාගේ video එක මරු.. හැම දේම හරිම පැහැදිලියි ❤️ ගොඩක් thnq

  • @nishakarangani3879
    @nishakarangani38799 ай бұрын

    ඔයා කියල දීපු දේවල් හොදට තේරෙනවා.ඔයාට බොහොම පින්.පුලුවන් නම් රුමේනියාවට රැකියාවට එන කෙනෙක් ෆැමිලි එක ගන්න විදිහ ගැනත් වීඩීයෝ එකක්කරන්න.ඒ ප්‍රොසෙස් එකට යන කාලය ගැන හොදට විස්තරාත්මකව කියන්න.ඔයාලට බුදුසරනයි

  • @sanjayasarath6601
    @sanjayasarath66019 ай бұрын

    Good job. Oyata godakma thanks nodanna kenekuta therum ganna puluwan widihata mula idalama saralawama therum karala denawa. Thawa thawath me wage wadagath dewal karanna shakthiya labenna oni oyata. God bless you dr.❤❤❤❤

  • @renukaperera6239
    @renukaperera623921 күн бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් මැනික ...හරිම පැහැදිලීයී,හරිම වටිනව..ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියල දෙන එකත් ඇත්තටම වටිනව.....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට...බුදුසරණයි .🙏🙏🙏

  • @NandaniSomabandu
    @NandaniSomabandu9 ай бұрын

    ඔයා හොදට විස්තර කරලා කියලා දෙනවා . හරිම වැදගත් වීඩියෝවක් මේක . බොහොම ස්තූතියි .

  • @niluvlogs

    @niluvlogs

    9 ай бұрын

    ❤😘

  • @Inkzu
    @Inkzu9 ай бұрын

    හරිම වැදගත් .thanks

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika103523 күн бұрын

    ආසාවෙන් බැලුවා.හොදට පැහැදිලි කලා.බොහොම ස්තූතියි නංගී❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna12768 ай бұрын

    Thank you so much. ඇත්තටම ගොඩක් ප්‍රයෝජන වත් video එකක්. 👌👌👌👌

  • @niluvlogs

    @niluvlogs

    8 ай бұрын

    ❤😘

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu10 ай бұрын

    හරිම වැදගත් වීඩියෝවක්🙏🙏

  • @ksarath1038
    @ksarath10388 ай бұрын

    මරු නංගී ඔයාට budusarani ජය

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara558810 ай бұрын

    Hari වටිනා wadasatahanak 👍👍

  • @user-ib7ro8kn6r
    @user-ib7ro8kn6r9 ай бұрын

    Wadagath video ekak.thsnk you.

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali156810 ай бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් 💐❤ ගොඩාක් ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේවා 🙏❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @dushanprabath5659
    @dushanprabath565910 ай бұрын

    ❤ පට්ට හරිම වැදගත් video එකක් ❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @sanjayaweerasinghe8966
    @sanjayaweerasinghe89666 ай бұрын

    Godak hodai lassanai danuma dunnata.godak sthutie.godak pin. 🎉🎉🎉🎉🎉

  • @prabodashashi2102
    @prabodashashi210210 ай бұрын

    මාරම වටිනවා.. බෑග් හදාගන්න ආකාරය ගැනත් කියන්න

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu518810 ай бұрын

    හොදින් පැහැදිලි කලා ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @Pramuu_
    @Pramuu_10 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියො එකක් අක්කී ♥️

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne27477 ай бұрын

    This is a very important & valuable one. Thanks for detailing us.

  • @exploreculture-davidcreations
    @exploreculture-davidcreations9 ай бұрын

    Hello there! Your video is amazing, and the reason behind its excellence is that you explain all the details comprehensively. This is incredibly valuable for someone who is flying for the first time; they can get all the necessary information from your video. I've been traveling to different parts of the world for almost 8 years now, so the content isn't as crucial for me personally. However, as I mentioned, your video is a valuable resource for new passengers. Thank you for creating this video, and please continue your excellent work!

  • @menakamadusanka2371
    @menakamadusanka23719 ай бұрын

    වටින වීඩියෝ එකක් ❤

  • @KumariThuragee-gz9ok
    @KumariThuragee-gz9ok10 ай бұрын

    Athtatama godak wadina video akak nangi god bless you

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @kegallesirirathana9344
    @kegallesirirathana93447 ай бұрын

    Godak kanna epa. Have a safe journey! May the Triple Gem bless you!!!!

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig8 ай бұрын

    Bohoma sthuthy, theruwansaranai!

  • @ruwanindikac7244
    @ruwanindikac72449 ай бұрын

    Hoda video aekak hamothma wadagth wenwa❤

  • @brijectfernando1570
    @brijectfernando15706 ай бұрын

    ❤❤❤❤සුභ ගමන් අනාගතේ සුබම සුබ වේවා ජේසු පිහිටයි

  • @niluvlogs

    @niluvlogs

    6 ай бұрын

    ❤😘

  • @nethmishehana6778
    @nethmishehana67782 ай бұрын

    ගොඩක් watina video එකක්

  • @deepthirangika9725
    @deepthirangika97259 ай бұрын

    First time yana ayata godak watinawa thank you

  • @deepthirathnayake6296
    @deepthirathnayake629610 ай бұрын

    Very informative useful and beautiful 🙏🌹❤️

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @sheromindika5195
    @sheromindika51959 ай бұрын

    Oyalata budu saranai rata yanna bari kidenek innawada ee hamotama hamadema lassana pennala oyala karanne loku pinak oyalata suba gaman jayawewa 💕💕❤️❤️

  • @milanthikaishani6205
    @milanthikaishani620510 ай бұрын

    Godak watina video akak

  • @shan284shan
    @shan284shan3 ай бұрын

    Thanks for sharing and of course this is something interesting to watch akke❤

  • @ThiliniSurenika-xj3ml
    @ThiliniSurenika-xj3ml10 ай бұрын

    Thank you menikaaa godak dewal dena gattha❤❤❤❤

  • @dinithithakshila8204
    @dinithithakshila820410 ай бұрын

    Video eka godak watinawa nangi..

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @user-er5ux6iz7v
    @user-er5ux6iz7v7 ай бұрын

    සුපිරියක්

  • @violetdesilva8699
    @violetdesilva8699Ай бұрын

    ගොඩක් වටිනවා ඔයාගෙ පැහැදිලි කිරීම .ඔය වගේම ඔස්ට්‍රේලියාවේ ඉදල ලංකාවට එන විදියත් කියන්න .ඔයාගෙ පැහැදිලි කිරීම හරිම සුපිරියි. හොඳින් අවබෝධ වෙනවා. තෙරුවන් සරණයි ඔයාට .

  • @deepikabandara1839
    @deepikabandara18397 ай бұрын

    Harima watinawa puthe Apiwa denuwath klta godak thnx, pin, 2natma suba gmnk wewa, oyla hmtma samma sambudu saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏👍

  • @lazashorts1234
    @lazashorts123410 ай бұрын

    කියපු හුගක් දේවල් ඉස්සරහට රට යන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනව

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @user-lh7gd5kl6f
    @user-lh7gd5kl6f8 ай бұрын

    Great video and thank you nango...❤

  • @nu7572
    @nu75727 ай бұрын

    godak watinawa video eka thank you

  • @wsbopitiya32
    @wsbopitiya32Ай бұрын

    ඔයාගේ පැහැදිලි කිරීම් නම් ඉතාම අගෙයි දුවෙ,

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi632310 ай бұрын

    Oya hama dema akuraknarama kiyna eka marama wadagath nangi....thankyou ...oyth prssmt gihin enna...❤️😘

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha11824 ай бұрын

    ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි ❤️

  • @chathuskamahanama7606
    @chathuskamahanama76068 ай бұрын

    වටිනවා ❤️✌️

  • @chandisakunthala7270
    @chandisakunthala727010 ай бұрын

    සුබ අනාගතයක් නංගිටයි මල්ලිටයි. බුදුසරණයි දෙවිපිහිටයි.

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna80328 ай бұрын

    හොද video.1

  • @r.vidanapathirana1738
    @r.vidanapathirana17389 ай бұрын

    Nanga.oyage gamanmaga kiyaadiema very good. Budu saranai.

  • @user-eq6dk2uc2w
    @user-eq6dk2uc2w9 ай бұрын

    නියමයි❤

  • @lexplannerdiplom-juristpet6001
    @lexplannerdiplom-juristpet600110 ай бұрын

    Foarte interesant. Mult succes din nou in Romania! Impresiile de la Sri Landa au fost foarte frumoase. Mulțumesc foarte mult.

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    Multu ❤😘

  • @kanchanasamarasinghe5394
    @kanchanasamarasinghe539410 ай бұрын

    හරිම වැදගත් විදියට පැහැදිලි කළා..බොහොම ස්තුතියි ❤❤❤

  • @adtele2965
    @adtele296510 ай бұрын

    Very clear instructions.tks dear.good luck.

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @wasundiabeykoon7939
    @wasundiabeykoon7939Ай бұрын

    Wisthara okkoma kiyla dena eka godak watinwa❤

  • @user-xd6pu5yk8m
    @user-xd6pu5yk8m9 ай бұрын

    Thank you for the very valuable information

  • @user-kx9oj3fo6h
    @user-kx9oj3fo6h10 ай бұрын

    ගොඩාක් වැදගත් .👍 බොහොම ස්තුතියි .❤

  • @sheharinawanjana7347
    @sheharinawanjana73474 ай бұрын

    Your Great 🎉..... All the best your future ❤.....

  • @niluvlogs

    @niluvlogs

    4 ай бұрын

    😘

  • @ThejaThushan-iy8er
    @ThejaThushan-iy8er10 ай бұрын

    Niyamai dannethi godak dewal dana gaththa akka

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @ishiniishinipramudika4250
    @ishiniishinipramudika42507 ай бұрын

    Godak watine widio akak bs

  • @Hornetpasan
    @Hornetpasan10 ай бұрын

    good video.very good...

  • @malinratnasekara424
    @malinratnasekara42410 ай бұрын

    Niyami hari watinawa meka.❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @user-uy3ll6he7m
    @user-uy3ll6he7m5 ай бұрын

    ආසාවෙන් බැලුව.❤❤❤

  • @nandaniwellahewage4570
    @nandaniwellahewage45709 ай бұрын

    Graet work, Thank u❤❤❤❤

  • @deepikabandara1839
    @deepikabandara18397 ай бұрын

    Puthe Australia yna widiyaka videowak krnna berida loku udauwak thnx puthe oyla hmtma theruwn saranai dp tc ❤️🏯🙏👍

  • @ruwinijayasekara460
    @ruwinijayasekara4608 ай бұрын

    Very useful content

  • @oshaninduwara9003
    @oshaninduwara90038 ай бұрын

    ඇත්තටම වටිනවා අක්කේ

  • @niluvlogs

    @niluvlogs

    8 ай бұрын

    ❤😘

  • @user-je2pi3vz6r
    @user-je2pi3vz6r9 ай бұрын

    Very good 😊

  • @samanthasadaruwan425
    @samanthasadaruwan42512 күн бұрын

    Thanks a lot akki❤❤salary eka gana video ekak karanna❤❤plz

  • @user-wx1on9ng2b
    @user-wx1on9ng2b5 ай бұрын

    බුදු සරණයි නියමයි ❤❤❤❤❤❤🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @nilakshihansika6869
    @nilakshihansika686910 ай бұрын

    Godak wadagath thank you ❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya1235 ай бұрын

    Thanks ❣️ good luck

  • @user-po3ot3ew4x
    @user-po3ot3ew4x4 ай бұрын

    Mamath oyath ekkama Rumeniya giya wage danuna akki etramma hodai oyage pahadilikirima thank you akkiyo❤

  • @nothshoretherawadabuddhist3867
    @nothshoretherawadabuddhist38679 ай бұрын

    Simple and very happy for those who have never been there

  • @raniyogarani3189
    @raniyogarani31893 ай бұрын

    Thank You Very Much God Bless You And Your Family And All 🙏❤️🙏❤️🙏❤️

  • @shaunperera2159
    @shaunperera215910 ай бұрын

    I'm half Sri Lankan and half Singaporean...it was a nice journey...I love to visit my mom country Sri Lanka...thanks for awareing about Sri Lanka airport details.. Thanks once again Shaun M. Saldana.

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @shararose8580
    @shararose858010 ай бұрын

    Mara wedagath video ekak ❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @gayansilva6928
    @gayansilva69288 ай бұрын

    සුපිරිම නන්ගි ❤🙏

  • @niluvlogs

    @niluvlogs

    8 ай бұрын

    ❤😘

  • @Jlbe445
    @Jlbe4458 ай бұрын

    සුපිරි අක්කේ

  • @niluvlogs

    @niluvlogs

    8 ай бұрын

    ❤😘

  • @inokaino8506
    @inokaino85062 ай бұрын

    Tks. Frd.. Mo Asama Airport ekak.. Doha Qutar.. ❤

  • @tilakpelpola4723
    @tilakpelpola472310 ай бұрын

    Interesting video ❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @shayuiresha1074
    @shayuiresha10748 ай бұрын

    Amazing ❤️❤️❤️

  • @s.idinurakomlo6465
    @s.idinurakomlo646510 ай бұрын

    Good job nanga ❤❤❤❤❤

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @slorigin8507
    @slorigin85077 ай бұрын

    Great❤

  • @iswaragekusum9996
    @iswaragekusum99969 ай бұрын

    ජයවේවා!

  • @niluvlogs

    @niluvlogs

    9 ай бұрын

    ❤😘

  • @user-vg2sx5bm1w
    @user-vg2sx5bm1w8 ай бұрын

    Wow

  • @chameerakasunchameera4269
    @chameerakasunchameera42699 ай бұрын

    Oww

  • @nishi1208
    @nishi120810 ай бұрын

    Great video akki 💚

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @tharindulocal7389

    @tharindulocal7389

    10 ай бұрын

    Attc ❤

  • @kegallesirirathana9344
    @kegallesirirathana93447 ай бұрын

    Hari shoak ane. Apitanam meva godayata magic vage. Api ithin gihin thiyenne Indiyavata vitharaine.

  • @SherenXu-bi8oj
    @SherenXu-bi8oj21 күн бұрын

    Godak pin akki

  • @ChaththaVlogs
    @ChaththaVlogs9 ай бұрын

    ekemma patta nangi jawewa mama lagadima enawa

  • @user-hb3oy7jl1q
    @user-hb3oy7jl1q7 ай бұрын

    අක්කි flight එකකින් තව flight එකකට මාරු වෙනකොට luggage වලට මොකද වෙන්නෙ? එ ගැන චුට්ටක් කියන්නකො😢 එතකොට flight දෙකේම boarding pass දෙක ලංකාවෙදි දෙනවද? ඕනම airport එකක් ඇතුලෙදි බඩු ගන්නකොට dollars වලින් විතරද බඩු ගන්න පුළුවන්? දැන් අපි ලග dirham වගේනම් තියෙන්නෙ ඇතුලෙන් බඩු ගන්න බැයිද? ඒම උනොත් මොනාද කරන්න ඕන? එ දේවල් ගැන චුට්ටක් කියන්නකො අක්කි 🥺

  • @shadiaries2022
    @shadiaries202210 ай бұрын

    Really nice❤❤😊😊

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

  • @arunigunarathna631
    @arunigunarathna6316 ай бұрын

    Thank you very much 😊 it is more important 😊

  • @user-ds1ss9yv6s
    @user-ds1ss9yv6s10 ай бұрын

    Mamath yanda inne tikak bayai danne nathi awa godak dana gatha thaks oyata

  • @niluvlogs

    @niluvlogs

    10 ай бұрын

    ❤😘

Келесі