Airport Guide for the First Time Traveler in Flight | Colombo to Anywhere Sinhala Vlog

This airport guide for the first time traveler in flight will clear doubts in them about departure terminal processes of Colombo Airport and other international airports. This video presents useful information based on the combined experience of the three of us, the Backyard Hikers, on airports in America, Australia, Abu Dhabi, China, Dubai, Doha, England, India, Germany, Netherlands, Singapore, and Thailand. We hope the information we present would be useful to navigate the departure terminal in any airport for the first time, or to refresh your knowledge and experiences in them. Happy travel in flight!
#colombo
#airport
#departure
We Thank all the contributors of images and footage we used from Pixabay, and Pexels, and two friends (Purani and Madhushan) who verified some information.
Music by holdi2017 from Pixabay
WORDS USED IN THE AIRPORT DEPARTURE TERMINAL
Travel Documents
Departure Terminal
Security Check
Check-in
Belt
Boarding Pass
Checked Baggage
Carry on Baggage
Hand Baggage / Hand Luggage
Personal Item
Emigration
Gate
Transit
Aero plane / Plane
Flight
Flight Details
Timestamps:
0:00 Intro හැඳින්වීම
0:26 What to Carry ගෙනියන්න ඕන මොනවද
01:15 Baggage allowance නිර්දේශිත ගමන් මලු
02:40 Three Hours Prior පැය තුනකට කලින්
03:12 Departure Terminal පිටත්වීමේ පර්යන්තය
04:18 Check-in 'චෙක්-ඉන්'
07:14 Emigration විගමන කවුන්ටරය
07:53 Gate පිටත්වීමේ දොරටුව
09:12 Boarding යානයට ගොඩවීම
10:20 Inside the Plane ගුවන් යානය ඇතුලත
11:14 Words Used in an Airport ගුවන් තොටුපොළේදී පාවිච්චි කරන
11:18 Outro
We, BACKYARD HIKERS, attempt at walking beyond the beauty of the outdoors with you. Please click the link below to know more about us. Thank you.
• සංචාරයේ රහ විඳින්නේ කො...
Follow us on Facebook: @backyardhikers
/ backyardhikers
Follow us on Instagram: backyard_hikers
/ backyard_hikers

Пікірлер: 110

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS3 ай бұрын

    මේ වීඩියෝවට අදාළ ඊලඟ වීඩියෝව 2024 මාර්තු 22 (සිකුරාදා) හවස 5 ට එනවා. ගුවන් ගමනකට යද්දී ගුවන් තොටුපලේ දී සහ ඊට කලිනුත් (ටිකට් ගනිද්දී එහෙම) එන්න පුලුවන් ප්‍රශ්න සහ කරදර සමහරක් මඟහරවා ගන්න ඒ අලුත් වීඩියෝව උදව්වක් වෙයි.

  • @nimalkuruppu1972

    @nimalkuruppu1972

    2 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @tiktokspdh
    @tiktokspdh2 ай бұрын

    යන්න හිතන් ඉන්න අපිට ගොඩක් වටින විඩ්යෝවක් 😊😊😊😊 thanks for your guide 🤗🤗🤗🤗

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    2 ай бұрын

    Thank you so much ❤️ for appreciation. ජයවේවා!👍

  • @rushenikadushmanthi3184
    @rushenikadushmanthi31842 ай бұрын

    යන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් thank s.......❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    2 ай бұрын

    බොහොම ස්තුතියි අගය කිරීමට ❤️👍

  • @sasankadilhara137
    @sasankadilhara13710 ай бұрын

    Superd..තේරෙන්න හොදට කියලා දෙනවා💪❤️

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    10 ай бұрын

    සතුටුයි. බොහොම ස්තුතියි 🧡👍

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945Ай бұрын

    Well done. Explanation has been done very clearly and explicitly. Great service to especially for first timers. 👍👏

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    Thank you very much for this appreciation. It means a lot. We appreciate it so much ❤️👍

  • @larakamel2570
    @larakamel25703 ай бұрын

    හරිම වටිනවා...බොහොම ස්තුතියි

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි අදහසට. ❤️👍 එයාර්පෝට් වලදී, ටිකට් ගනිද්දී ඇතිවෙන සමහර ප්‍රශ්න මඟහරවා ගන්න උපදෙස් සහිත ඊළඟ වීඩියෝව සිකුරාදා, ලංකාවේ වෙලාවෙන් හවස 5 ට එනවා.

  • @user-sh1yy3je7h
    @user-sh1yy3je7h3 ай бұрын

    Very important advices for all travellers.Thanks.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    Thank you for the appreciation 👍❤️

  • @user-kq7cg4vb3z
    @user-kq7cg4vb3z4 ай бұрын

    හොදට කියල දෙනව මිස්.ස්තූතියි.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    4 ай бұрын

    බොහොම ස්තුතියි අගය කිරීම ගැන 😍👍

  • @indranipathiranage2253
    @indranipathiranage2253Ай бұрын

    Best explain.Thank you so much for sharing.❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    You are so welcome! Thank you for appreciating ❤️👍

  • @GcPage
    @GcPage6 ай бұрын

    Thank you for your guide ❤❤❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    6 ай бұрын

    You are welcome 🧡👍

  • @nirashaperera7763
    @nirashaperera776316 күн бұрын

    Useful video 😊 Thank you much ❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    15 күн бұрын

    Thank you for the appreciation ❤️👍

  • @NilesRohan
    @NilesRohanАй бұрын

    Nicely explained step by step, compared with the others.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    Thank you very much for this appreciation ❤️👍

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h5 ай бұрын

    Super vlog.thank you very much. 👉💗👈

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    5 ай бұрын

    Thank you very much for your appreciation 😍👍

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607Ай бұрын

    Thanks for the informative video 🎉❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    Glad it was helpful. Thank you ❤️👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771Ай бұрын

    Thanks for your presentation

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    My pleasure ❤️👍

  • @yasanthichandani8482
    @yasanthichandani8482Ай бұрын

    Thank You !😊❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    You are so welcome ❤️👍

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101Ай бұрын

    ගොඩක්.වටිනා.විඩිටයාඑකක්.බොහො.ස්තුතියි

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    බොහොම ස්තුතියි ❤️👍

  • @ArundikaMadushani
    @ArundikaMadushani3 ай бұрын

    Thanku so much ❤😊👍

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    You are very welcome 😍👍

  • @jayampathiranaweera5856
    @jayampathiranaweera5856Ай бұрын

    ❤❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    Thank you ❤️👍

  • @eprohoda
    @eprohoda11 ай бұрын

    excellent view!laater. Backyard. 🤚

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    11 ай бұрын

    Thank you very much 🤩👍

  • @chrisantharajana4579
    @chrisantharajana4579Ай бұрын

    Thank you so much ❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    You're welcome 😊❤️👍

  • @ruvinisiriwardana2733
    @ruvinisiriwardana27336 ай бұрын

    සුපර් තැන්කියු❤❤❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    6 ай бұрын

    බොහොම ස්තූතියි 👍❤️

  • @janakijagoda7935
    @janakijagoda793511 ай бұрын

    Subashini,🎉🎉

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    11 ай бұрын

    Thank you very much 🤩👋👍

  • @yasorajapaksha542
    @yasorajapaksha5425 ай бұрын

    ❤❤👍👍

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    5 ай бұрын

    Thank you 👍❤️😍

  • @user-wm4mm8ho6m
    @user-wm4mm8ho6m4 ай бұрын

    Thanks

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    4 ай бұрын

    You are welcome 😍👍

  • @dishannio2983
    @dishannio298313 күн бұрын

    ඇත්තටම හුගක් වටින වැඩක්... Background Music එක අනිත් පාර මීට වඩා අඩු උනානම් හුගක් වටිනවා..

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    12 күн бұрын

    බොහොම ස්තුතියි ❤️ ඔව්, ඔයාලගේ පෙන්වා දීම් අනුව, පසු කාලයේදී කරපු වීඩියෝවලදී අපි background music ගැටළුව මඟහරවා ගත්තා 👍

  • @NandanaPushpakumara-tz8gp
    @NandanaPushpakumara-tz8gp3 ай бұрын

    Thank u

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    You are welcome 🧡 👍

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS11 ай бұрын

    ENGLISH SUBTITLES are available now.

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS11 ай бұрын

    3:49 කියවෙන පළවෙනි ස්කෑන් කිරීම ඉවත් කළා කියලා ඊයෙ (අගෝස්තු 14) නිව්ස් එකක් තිබුණා. The FIRST SCAN mentioned at 3:49 has been removed, according to news on 14th August 2023. So, you can go up to the Departure Lobby without any security check now.

  • @angelifernando9279
    @angelifernando92792 ай бұрын

    🙏👍

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    2 ай бұрын

    Thank you ❤️👍

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xmАй бұрын

    හරි වැදඟත්‍

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    බොහොම ස්තුතියි ❤️ මේ අදහස් දැක්වීම ගැන 👍

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka7342 ай бұрын

    I want to know about transist. Pls do a vedio

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    2 ай бұрын

    Will do. Thank you ❤️👍

  • @chulachandani9163
    @chulachandani91635 күн бұрын

    කවුරුත් කියන්න නැති විස්තර 😊

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    5 күн бұрын

    බොහොම ස්තුතියි ❤️👍

  • @aroshsuresh1779
    @aroshsuresh177911 ай бұрын

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් තැන්කියු.✈ එකේදි english බසින් කතා කරන විට භාෂාව නොතේරෙන අයට යම් කිසි අපහසුතාවක් දැනෙනවා. එවිට යම් සහයෝගයක් ලැබෙනවාද.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    11 ай бұрын

    වැදගත් ප්‍රශ්නයක්. 👏👏👏 නොතේරුණු දෙයක් ගැන (භාෂාව නොතේරුණු බව ලියූ කොලයක් පෙන්නලා වුණත්) ගුවන් සේවකයින්ගෙන් අහන්න පුලුවන්. ගමනාන්තය අනුවත්, තෝරාගන්නා ගුවන් සේවය අනුවත්, තමන්ගේ භාෂාවෙන් තොරතුරු ලැබෙන්න පුලුවන්. උදාහරණයකට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලංකාවේ භාෂාවලින් කතා කරනවා; වෙනත් ගුවන් සේවාවක වුණත්, ලංකාව වෙත එන යානයක ලංකාවේ භාෂාවලින් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්. නමුත්, ඉංග්‍රීසි තමයි ලොව පුරා ගුවන් සේවා වල සම්මත භාෂාව. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. 👍

  • @jinawandyagamage1392

    @jinawandyagamage1392

    2 ай бұрын

    Hand baggage එකට දිග පළල සිමා මායිම් thiyenawada

  • @chamingikadharmawardhana5704
    @chamingikadharmawardhana57048 ай бұрын

    Danne nati godak ewa dagaththa..☺️☺️

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    8 ай бұрын

    Bohoma sthuthiyi agaya kireema gana 👍

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera36043 ай бұрын

    අය්යො.background sound නම් හරිම වදයක්

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    සමාවෙන්න! ඔයා headphones / earphones පාවිච්චි කළා නම්, ඒවා නැතිව අහලා බලන්න. බොහොම ස්තූතියි ❤👍

  • @tharinduwimalaweera3604

    @tharinduwimalaweera3604

    3 ай бұрын

    @@BACKYARDHIKERS ඔව් මම හෙට ෆෝන් දාගෙන ඇහුවේ. හරි ඒවා නැතුව අහලා බලන්නම්

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    @@tharinduwimalaweera3604 බොහොම ස්තූතියි ❤👍

  • @Sevenmusiclk
    @SevenmusiclkАй бұрын

    Checked bag ගන්න ඕනෙ ගමනාන්තයෙන් නෙවෙයි.arrivel stamp එක ගහන airport එකෙන්.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන. Arrival stamp එක ගහන airport එකෙන් checked bags ගන්නෙ නැති අවස්ථා තිබෙනවා නේද (ගමනාන්තය නොවන තැනකදී එළියට ගොස් එන්නට යන විට වගේ). ❤️👍

  • @champikajayawardhana3660
    @champikajayawardhana36603 ай бұрын

    Thank you transist ekedi karana tikath kiyala denna mokada samahara air port godak wishali gate eka hoya ganna amari anika gets open wenne 1h neda flight eken bahala transist eka gana .mula idala kiwwoth hodai 😊

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    Thank you 'unanduwa gana. Idiriyedi e gana video ekak dannam' 🧡👍

  • @ihk_ima
    @ihk_ima2 ай бұрын

    Passport eka hadala gdk kal unama ape penuma wenas wenna puluwanne.. photo eke penumai dn thiyn penumai wenas unama e wge welawata airport ekedi mkdd wenne dengnn puluwnd? Thank u.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    2 ай бұрын

    තිබෙන photo එකෙන් ඒ ඔබ බව හඳුනාගන්න බැරි නම්, ඔබට ඒ passport එකෙන් ගමන යන්නට බැරි වෙන්න පුළුවන්. ඊට වඩා නරක දේ වෙන්න පුළුවන්ද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත්, අළුත් passport එකක් සඳහා කාලය ඇවිල්ලා නැත්නම්, තිබෙන එකට සංශෝධන ඇතුළත් කරන්න පුළුවන්. මේ ගැන passport office එකකින් විමසා බැලීම වැදගත්. බොහොම ස්තුතියි ❤️👍

  • @ihk_ima

    @ihk_ima

    2 ай бұрын

    @@BACKYARDHIKERS Thank u❤️

  • @shiranigunarathna3712
    @shiranigunarathna37125 ай бұрын

    pl mata reply karanna.colombo to dullas yana gamanakadi transit 3 k hamba wenawa.mama thaniyama yana nisa mata weel chair dammoth hama transit ekakadema e pahasukama labenawada.mata karadarayak nathiwa yanna suport karayida.mata lokuwata english th amarui

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    5 ай бұрын

    Ow, samanyayen ehema hamba wenawa. Namuth welasanin AIRLINE eken chek karala balanna egollo e pahasukama hama transit eka sandahama lesthi kalada kiyala. Suba gamanak wewa! 🙏👍

  • @shiranigunarathna3712

    @shiranigunarathna3712

    5 ай бұрын

    @@BACKYARDHIKERS Thank you reply kalata.🙏

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    5 ай бұрын

    @@shiranigunarathna3712 jaya wewa!✌🙏

  • @shenikanethali90
    @shenikanethali9025 күн бұрын

    ගොල්ඩ් ජුවලරි දාගෙන යන්න පුළුවන්ද ( මාල,බේස්ලට්, මුදු ).

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    25 күн бұрын

    සාමාන්‍ය මුද්දක් නම් ගැටළුවක් වෙන්න විදිහක් නෑ. ඒත්, මාල, bracelet වගේ ඒවා නිසා alarm එක නාද වෙනවා. බොහොම ස්තුතියි ❤️👍

  • @user-jt8sw7pt3d
    @user-jt8sw7pt3d4 ай бұрын

    Flyong hours to colombo to egypt

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    4 ай бұрын

    Are you asking a question? If so, it's about 10 hrs to Cairo, Egypt. Can be a little longer depending on the exact flight you select. Hope this helps. Thank you 💛👍

  • @piyalgalagedara8131
    @piyalgalagedara813118 күн бұрын

    Ape ewn Hora passport walinne yanne.Visath horen. Kohe yannada

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    17 күн бұрын

    Bohoma sthuthiyi ❤️👍

  • @Nethu712
    @Nethu7123 ай бұрын

    Miss mata dana ganna puluwanda flight eka udata yaddi husma ganime apahasutha enawada kiyala hathiya husma ganime apahasutha thiyana ayata prashnayak wenawada

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    Wadagath prashnayak. Bohoma sthuthiyi egana ahuwata. Mama Sinhalenma liyannam; oyage phone eke kiyawanna puluwan athi kiyala hithanawa. 1. මම හිතන්නේ ඒ අසනීප තත්වය කොයි තරම් තදබලව තියනවාද කියන එක අනුව යම් අපහසුතා ඇති වෙන්න පුළුවන් කියලා. 2. ආසාත්මිකතා/ඇදුම වගේ තත්වයන් ඇතිවිය හැකි අයට ඊට සූදානමින් යන විදිහට අවවාද කෙරෙනවා. 3. ගුවන් ගමනට මාසයකටවත් කලින් මීට අදාළ හොඳ වෛද්‍ය උපදෙස් ලබාගන්න. 4. මෙවැනි තත්වයක් ගැන දුන් වෛද්‍ය උපදෙස් ගැන කෙටි ලිපියක් ඉක්මනින්ම අපේ Facebook පිටුවේ පළකරන්නම්. බොහොම ස්තුතියි ❤️👍

  • @Nethu712

    @Nethu712

    3 ай бұрын

    @@BACKYARDHIKERS ane godak pin mis oyata. Ikmaninma e ganath danuwath karanna. Man thawa maasekin rata yanna inne.

  • @Nethu712

    @Nethu712

    3 ай бұрын

    ​@@BACKYARDHIKERS mis mata fb name eka dana ganna puluwanda

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    @@Nethu712 Facebook පිටුවේ නමත් Backyard Hikers ම තමයි.

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    3 ай бұрын

    @@Nethu712 ඔන්න අර කියූ ලිපිය අපේ ෆේස්බුක් පිටුවේ පළ කළා: 'ගුවන් ගමනට හතිය ප්‍රශ්නයක්ද?' කියන මාතෘකාව යටතේ. කියවලා බලන්න. සුබ ගමන්!🙏👍💪

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera19672 ай бұрын

    Music thama karadare.Hariyata disturb wenawa

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    2 ай бұрын

    Samawenna. Bohoma sthuthiyi adahas kiwwata. Headphones nathiwa ahala balanna 👍

  • @shanezetec8738
    @shanezetec8738Ай бұрын

    Sri-Lankan airport three is no lobby for visitors, good luck visitors lata Next one srilankn airport bus service one of the most worst in the world, I'm in Melbourne

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    I guess you mean one for those who come for observation (like school children etc.). It used to have a good one before terrorism gripped the country. Anyway, there's one even now, which is not up to the mark for an international airport! Thank you for the comments ❤️👍

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101Ай бұрын

    අපිවගෙ.වයසකඅයට.තමයිපුශ්නය..ඉංගිුසි.බැරිකමනිසා

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    Ай бұрын

    මම හොඳින්ම දන්නා එහෙම අය විවිධ රටවලට ගොස් ඇවිත් තිබෙනවා. යම් අපහසුතා තිබුණත්, ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ 👍 ජයවේවා ❤️ බොහොම ස්තූතියි අදහස් දැක්වීම ගැන ❤️❤️👍

  • @maneeshawijesinghe8285
    @maneeshawijesinghe828514 күн бұрын

    ❤❤

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    14 күн бұрын

    Thank you ❤️

  • @user-wm4mm8ho6m
    @user-wm4mm8ho6m4 ай бұрын

    Thanks

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    4 ай бұрын

    You are welcome !

  • @dayaniewijethunge5307
    @dayaniewijethunge53074 ай бұрын

    Thanks

  • @BACKYARDHIKERS

    @BACKYARDHIKERS

    4 ай бұрын

    You are welcome 😍👍

Келесі