Duty free Chocolate prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024

Duty free Chocolate prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024
#duty_free_new #bia #srilanka #breaking_newsl #Chocolate_2024 #sinhala_news This video about duty free shop prices mainly about,
Duty free Chocolate prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024,duty free chocolate,#duty_free_new #bia #srilanka #breaking_newsl #Chocolate_2024 #sinhala_news,duty free,duty free arakku promotion,bia,duty free new prices in sri lanka,sri lanka airport duty free,customs rules sinhala,sri lanka airport duty free liquor prices,ada,arakku mila 2024,news,6.55pm,duty free chocolate shops bia,news sinhala,breaking,sl diary
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp.com/InhPXWlvmGB...
#SL_Diary

Пікірлер: 58

  • @mayasato6653
    @mayasato6653Ай бұрын

    මමනං ඩියුටි ෆ්‍රි එකෙන් කිසි දෙයක් ගන්නැ. එතනින් යද්දි පුලුවං තරං ඉක්මනට යනවා. මාෆියා කන්ඩායමක් වගේ බලෙන් කඩවලට ඇදගෙන යන්න එන්නෙ. තනිකරම වංචාවක්. කිසිම විනිවිදබාවයක් නැහැ. එන රටිං අරං එන්න. ලෝකෙ කිසිම රටක නැ ඔහොම ඩියුටි ෆ්‍රි. නිදහසේ මනුස්සයෙක්ට බඩුවක් තෝරගන්න දෙන්නැ. ඒ අයගෙ ඔලුවෙ අදහසක් තියෙනවා පිටකොටුවෙ පොලේ වගේ මිනිස්සුන්ගෙ පසසපාරෙ ඇවිල්ලා බලෙන් ඇගේ ගැහුවම ගනියි කියලා. ඒත් පිටරටින් එන මිනිස්සු තමන් ඉන්න රටේ බඩුවල මිල සංසන්දනය කරලා බලලා ලාබනං තමා ගන්නෙ. ලංකාවෙ ඩියුටිෆ්‍රි එක අලුත් ආන්ඩුවක් යටතේ සම්පුර්නයෙන්ම වෙනස්විය යුතුයි.

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ඒක න්ම් ඇත්ත. පුදුම වදයක් ඒ මිනිස්සු දෙන්නෙ

  • @nalinudaya9140
    @nalinudaya9140Ай бұрын

    කවදාවත් ගන්න එපා ඩියුටි ෆ්‍රී එකෙන් තමන් ඉන්නා රටෙන් අරං යන්න

  • @surangawickramasinghe583
    @surangawickramasinghe583Ай бұрын

    Thanks 🙏👍 Thenuwara Aiya

  • @danieaviles576
    @danieaviles576Ай бұрын

    Obata istuti malliyoo 👍❤budu saranai 🙇‍♂️🙇‍♂️

  • @kumarikumari596
    @kumarikumari596Ай бұрын

    සිකරට්..ගෙන්නෙ.කොහොමද .කියන්න ..කො..බන්ඩල්..කීයක්..ගෙන්න..පුළුවන් ද..කියල ..ට්කක් ...දැනුවත්..කරන්නකො...ස්තුති .💞💞💞👌

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1cАй бұрын

    Thank you malli 💐 💐💐💐💐

  • @manjulawaduge4814
    @manjulawaduge4814Ай бұрын

    ලංකාවට එන්න ලං වෙද්දී ඔයා ගේ වීඩියෝ බලන්න හැමෝම එනවා. ❤❤

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Hello godak dawasakin dakke. kohomada oyata? 0753252725 msg ekak danna monawa hari tibunoth getalu😊

  • @shiranijayasena726
    @shiranijayasena726Ай бұрын

    Thank❤❤❤❤❤

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956Ай бұрын

    හොදම දේ තමන් ඉන්න රටෙන් ගන්න එක

  • @AlexBeta001

    @AlexBeta001

    13 күн бұрын

    Oky oky 😂

  • @DinithiNawodaya
    @DinithiNawodayaАй бұрын

    රටින් ගන්න එක ලාබයි

  • @seryani2515
    @seryani2515Ай бұрын

    💐💐💐👍

  • @kanthilatha680
    @kanthilatha680Ай бұрын

    Godak stuti malli oyata

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    තෙරුවන් සරණයි අක්කේ

  • @chamaraasanka499
    @chamaraasanka499Ай бұрын

    Lankawe duty free eken mona gaththath chocolate ganna epa gini ganan

  • @kamindasampath266
    @kamindasampath266Ай бұрын

    🙏🙏🙏🙏

  • @SamM-dq5vb
    @SamM-dq5vbАй бұрын

    Palaturu aran yanna puluwanda .

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4mlАй бұрын

    Thanks

  • @SLDiary

    @SLDiary

    8 күн бұрын

    Welcome

  • @primalsandun
    @primalsandunАй бұрын

    ඩුබායි වල nam godak adui

  • @emisha2812
    @emisha2812Ай бұрын

    Danuwat Karanawata.Thanks .Aiye

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ❤️❤️

  • @wimukthidisanayake2501
    @wimukthidisanayake2501Ай бұрын

    Api inna rare rupiyal 150 ta wediya ne

  • @mayurangafernando4586
    @mayurangafernando4586Ай бұрын

    5 years walin lankwata apu nethu keneta duty free allowance eke ochara gane pluwanda vistaryake yane pluwanda

  • @sugathperera7479
    @sugathperera7479Ай бұрын

    mayhen ganna puluwan oita aduwata

  • @emisha2812
    @emisha2812Ай бұрын

    Tawa.monada.genna Puluwan.pon Kiyak genna Puluwanda.

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    දෙකක් ගෙන්න පුලුවන් අලුත්ම සහ පරන ඒවා කිහිපයක්ම ගෙන්න පුලුවන්

  • @ChamilaKumari-yp3wb
    @ChamilaKumari-yp3wbАй бұрын

    Karar dabu ganna komaba

  • @travel1687
    @travel1687Ай бұрын

    Loku oka atule shop ekak ganda puluwan akaraya phadili krala video ekak danda ko

  • @Shashi-xp9pr
    @Shashi-xp9prАй бұрын

    Newtrela නැද්ද

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    තිබුනේ නෑ මේ ටිකේ

  • @waindraniindrani
    @waindraniindraniАй бұрын

    ❤❤❤❤❤❤🙏🙏❤❤❤❤❤❤❤

  • @swarnaswarna8083
    @swarnaswarna8083Ай бұрын

    අවුරුද්දක් මාසයක් දිනයක් නෑ මේවා මොන කාලේ වද දන්නෙත් නෑ හරිද ඇයි දැන් පැය ගණන් දාන්නේ ඕන වෙලාවක දැම්මොත් පැය ගණන්😂😂😂

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321Ай бұрын

    ලංකාවේ‍රත්තරංද

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    😁😁

  • @madhuki.888
    @madhuki.888Ай бұрын

    Genna plwn bara pramanayak thynwda. Nethnm apita කැමති prmanak ( 10kg) wage genna plwnda main lagged eke

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    නිතියට නම් පහයි කියල කීවට බලන්නෙ නෑ. දහයක් ගෙන්න. බෑග් එකේ එහෙන් මෙහෙන් දාල ගෙන්න දහයම. එක තැනක තියන්න එපා. ගැටලුබ්තිබ්බොත් පණිවිඩයක් දල තියන්න මට 0753252725

  • @madhuki.888

    @madhuki.888

    Ай бұрын

    @@SLDiary thank you ayye

  • @RSBTechnician
    @RSBTechnicianАй бұрын

    පිස්සු නැත්තන් ශෝක්.Usd 😅

  • @lahirutharanga5196
    @lahirutharanga5196Ай бұрын

    975පහක් ගන්න පුලුවන් කුවේට් එකෙ

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    එකෙන්ම

  • @swarnaswarna8083
    @swarnaswarna8083Ай бұрын

    මට ඒ ඩියුටි ප්‍රී එකේ නම මතක නෑ ඕකද අපිත් යන්නේ හදිසියෙන් නේ මම එක සැරයක් සැටප් එකක් ගත්තා තැටි දාන ඔටෝ වැටෙන ඒකට මයික් එකක් දෙනවා ඔක්කොම පෙන්නුවා ගෙදර ගිහිල්ලා බලද්දි නෑ ආපහු ඇවිල්ලා අපට මාරු කරන්නත් බෑ නේ. පට්ට හුරු එයා පෝට් එකේ ඉන්නේ මගේ යාලුවෙක් ගියා මගේ යාළුවාගේ ළමයිට ගෙනිච්චිට්ටු පීචර්ඩ් සෙල්ලම් බඩු බෑග් එක උස්සලා විනාඩි පහට ඒ ඇතුලේ තියෙන බැංකුවෙන් සල්ලි මාරු කරන්න බෑග් එක තියලා සල්ලි මාරු කරනකොට අනිත් පැත්ත හැරිලා බලනකොට බෑග් එක නෑ😂😂😂😂😂😂

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    අප්පා එකනෙ මම හැමදාම කියන්නේ එයර්පොර්ට් එකේ ඉන්න අයගෙන් උදව් නම් ඉල්ලන්නත් එපා උදව්වට ආවත් එපා කියන්න ලගට අවොත් කනක් හරි ගලවන් යන්නේ. ඒ ජතියේ අය ඉන්නෙ

  • @sandunkariyawasam3489
    @sandunkariyawasam3489Ай бұрын

    හොදටම පාඩුයි ඔහෙන් ගන්න එක

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ඔව් ඒත් කොච්චර අය ගන්නවද ඉන්න රටෙන් ගන්නෙ නැතිව

  • @user-db4mx2ho1e
    @user-db4mx2ho1eАй бұрын

    ඉන්න රටින් ගන්නවාටවඩචොකලටිඩියුටිප්‍රීඑකේලාබද

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Ammo inna raten genna

  • @madurangasuren5262
    @madurangasuren5262Ай бұрын

    Bro ඔය කිව්වා නේ මැදපෙරදිග ඉන්න අයට lulu සහා ansar වලින් ප්‍රමෝශන් තියෙනවා කියලා ඒත් ඊට වඩා බලදනා (Baladana )කියලා ඩිස්කවුන්ට් ප්‍රමෝශන් ගොඩාක් තියෙන තවත් එකක් තියෙනවා හැබැයි ඉතින් කිව්වා වගේම exp date හොදට බලන්න අනිවාර්යයෙන් ගොඩාක් තියෙන්නේ මාස 6 ක් වගේ තමයි

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ඔව් නේද සහෝ සෆාරි එහෙමත් හොද ප්‍රොමො දෙනවා ඒත් හැම එකේම බලලා ගන්න ඕන

  • @madurangasuren5262

    @madurangasuren5262

    Ай бұрын

    අනිවාර්යයෙන් දින තමයි අංක එක ඊට පස්සෙ තමයි ගාන බලන්න ඕනේ

  • @nishanthagamage3049
    @nishanthagamage3049Ай бұрын

    Kuwait labayi ane godak

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Ekane akkaa

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ngАй бұрын

    ඩියුටි ෆි එකේ වැඩ කරන්නෙ පට්ට හොරු.බඩු ගන්නකොට කල්පනාවෙන්.

  • @wimukthidisanayake2501
    @wimukthidisanayake2501Ай бұрын

    Ammage gananne munge maragena kanawane

  • @preenerdly5409
    @preenerdly5409Ай бұрын

    ඩියුටි ෆ්‍රී නෙවේ ලංකාවේ තියෙන්නේ කලුකඩ.මම නම් ටොෆී එකක්වත් මේ කලුකඩ වලින් ගන්නේ නෑ. මීට වඩා ලාබයි අර බම්බලපිටිය හරියේ මෙරයින් ඩ්‍රයිව් එකේ තියෙන චොක්ලට්ම වගේ තියෙන මුස්ලිම් කඩේ.

  • @saliyadissanayaka9137
    @saliyadissanayaka9137Ай бұрын

    😅😅😅😅😅

Келесі