Hand Baggage Rules & Things You Can bring in Hand luggage | Mobile Phones | Power Banks | Chocolate
Hand Baggage Rules & Things You Can bring in Hand luggage | Mobile Phones | Power Banks | Chocolate.
This video brings you clear knowledge about passenger hand luggage rules and what you can bring in hand luggage on a flight. also, discuss about below topics,
Hand Baggage Rules & Things You Can bring in Hand luggage | Mobile Phones | Power Banks | Chocolate,what you can bring in your baggage in aircraft,baggage rules sinhala,hand luggage rules sinhala, how can you bring your mobile phones in passenger hand luggage,main luggage rules, flight rules sinhala, maximum weight of hand luggage,sl diary news,slbfe,bia,migrant workers news,how do you arrange your baggages before flying,hand luggage in airplane,hand luggage packing
#Hand_Luggage_rules_Sinhala
#airport_news
#Sl_Diary
Пікірлер: 342
ලංකාවේ ඩියුටි මිලද හොයන්නේ. මෙන්න විඩියෝ එක kzread.info/dash/bejne/aJajtKarormpfpM.html
@nelukadamayanthi3100
Жыл бұрын
Thanks මල්ලියා
@mayasri609
Жыл бұрын
මල්ලි මම මම කාගෝ එකක නම්බර් දානවා ඇයි ඔයා ඩිලෙට් කරන්නේ හරම කැතයි
@user-yq9xq7dh9m
Жыл бұрын
Oilvaraga ganiyanna.puluvandhae..ladakuta.sandi.sudha.thal ganiyanna.pouvanth.ulunadha sir🙏👍🙏👍👍👍
@warsil3735
Жыл бұрын
Hethro eala ahanawa alpuwoth dada mas , wage thibila
@jalsjalsylant875
Жыл бұрын
🌹❤️💕🙏
නොදන්නා හැමදේම අපිට දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් ස්තූති පුතා . අපිත් දෙසැම්බරයේ 24 ලංකාවට එනවා. බුදුසරණයි දැනුවත් කරාට
හරිම වැදගත් වීඩියෝ එකක් .ඔබට බොහෝම ස්තුතියී .ජය වේවා .
ගොඩාක් ස්තුති ඔබට .දැනුවත් කළාට .තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි මල්ලි අපිව දැනුවත් කරනවා හැමදාම තෙරුවන් සරණයි !!!
හුගාක් වැදගත් දේවල් ඔයාගෙන් දැන ගත්තා.ස්තුතියි මල්ලි.♥️🙏
බොහෝම ස්තුතියි .🙏🙏🙏
බොහෝම ස්තුතියි වටිනා දැනුවත් කිරීමක්🙏
ගොඩාක් හොද වටිනා දැනුවත් කිරිම ක් ස්තූතියි බුදු සරණයි
ගොඩක් පින් දැනුවත් කිරිමසදහා බුදුසරනයි .දන්න යන්න ඉන්න යාලුවන්ටත් share කලා🙏
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට
Hm....hodhai.dhanuwat.wimaghana..budu.sarhani.obat👍👌💯❤
අද නම් හරිම වටිනවා විඩියෝ එක
Apiwa denuwath kalata godak pin teruwan saranei malliyo
Thanks aiye denuvath kalata godak vatina denumak dunnata
Godak pin oba yhumata apiwa danuwath kalata 🙏🙏🙏👍👍👍
godak sathutuii malli denuwath kiriima gena harima wedagath panividayak hemootama
ගොඩක් ස්තූතියි ලංකාවේ දිනපොතක් එක්කවසර හතරක් එකතු වෙලා හිටිය මම හෙට මම ලංකාවට යනවා ඔබගේ අවවාද අනුශාසනා ඇතිව හැම හැම දෙයක්ම සූදානම් කරගත්තා ඔබට ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ nirogi suwaya නිරෝගි සුවය මේ වීඩියෝ හැමටමවැදගත් video
@SLDiary
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට.පරිස්සමෙන් ආව නේද ලංකාවට .
බොහොම ස්තුතියි 🙏
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ඔබ තුමාට ගොඩක් පිං❤❤❤❤❤
@SLDiary
2 ай бұрын
Theruwan saranai
දැනුවත් කලාට ස්තුතියි මල්ලි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් ඉස්තුතියි හොද වැදගත්
ඔන්න මම මෙි විඩියෝ එක 6 දෙනුකට share කරා
@SLDiary
3 ай бұрын
අනේ බොහෝම ස්තුති. කොහොමද අවුරුදු ඔහේ 🙏❤️❤️
Thanks Brother 🙏for your Informationen.
ඔබට බුදු සරණයී අපිව දැනුවත් කරනවට
Thanks oba thumata ❤❤❤
Thanks සහෝදරයා 💓💓
ස්තුතියි මල්ලි අවුරුදු ගානක් රට ඉදලා ගියත් අද ගොඩාක් දේ දැන ගත්තා 🙏🙏🙏🙏🙏
@SLDiary
Жыл бұрын
තෙරුවන් සරනයි
ස්තුතියි දැනුවත් කලාට
වටිනා දැනුවත් කිරීම ක්
♥️♥️♥️Thanks oyta🙏❤️🙏🙏jesu pihitai 🙏
ස්තුති දැනුවත් කලාට
ගොඩක් ස්තූතියි
ස්තුතියි සහෝදරයා ජයවේවා බුදුසරණයි
@SLDiary
Жыл бұрын
ජයම වේවා අයියා 💪❤❤
Thank you 👍
Harima phadili.thanks
අනේ බොහොම ස්තුතිය ඔබට ♥️♥️🙏🙏
malli budusaranai dewipihitai
ස්තුතියි
Ane godak pin aiye oyata denuwat kaeata bs
Oyata godak pin brother
Bohoma sthuthi denuwath kalata theruwan saranai mama saudi Arabia sita
Tankeyu.oyage.vedeyoekata.nodanna.dewal.godak.danagathta
ස්තුතියි මල්ලි
බුදු සරනයි අපිව.දැනුවත්.කරට
Wow.marune❤❤❤❤❤
හරිම වැදගත් මමත් හොය හොයා හියේ මෙි දේ හරිම වැදගත් ස්තුතියි
@SLDiary
3 ай бұрын
🙏🙏❤️
Thank you Sir
ගොඩක් stuttiyi malli බුදු සරණයි thawa masa 6 n mat ලංකාවට enawa thawa tawat මෙවැනි වීඩියෝ dala apiwa දැනුවත් krnna
@SLDiary
Жыл бұрын
අනිවාර්යයෙන් අක්කේ 🙏🙏❤❤❤
Thank.you.so.much.
Thanks!
Thank you
Thank you ❤
ස්තුතිය
Thanks පුතා budusarany ❤
❤❤❤❤❤❤❤ නියමයි බුදු සරණයි
Thanks
ඔයා නියමයි මල්ලි තෙරුවන්සරණයි
@SLDiary
Жыл бұрын
Jayama sahoooooo
Godak sathutui danuwath kalata
Thanks bro. I have been travelling up n down to slk from UAE & Canada now more than 14 years. Still i am nervous when time comes for the packing. 😂 women’s issues I guess. But this video helps me to keep my self sorted 😅
@dammisilva1513
Жыл бұрын
Thanks😊
Thank Tomach
Thanks putha
Man heta Fly karanawa Moscow indan Colombo Walata Mage Vape 💨 machine ekak thiyenawa Eka Main Lagguage eke dana ekada Hoda naththan Mage Hand Laugdge Eke hari Back pack eke harida ?
Thenkyou
Bohoma stutie obata danuwat kalata
❤thanks
Thank you so much
@SLDiary
Жыл бұрын
You are welcome sister
හරිම වැදත් ඔබතුමාට ගොඩක් ස්තුතියි
Thank you..
@SLDiary
Жыл бұрын
You are welcome my brother 💪💪❤❤
අනේ මේක නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් මොකද මම අනිද්දට ලංකාවට යන්න ඉන්නේ ඩුබයි වල ඉඳලා
@SLDiary
Жыл бұрын
පරිස්සමෙන් එන්න 💪💪❤❤❤
@rukmalherath8633
Жыл бұрын
Emirates wala dan 23kg denne .hoyala balanna.
@nadeeshanadeesha5270
Жыл бұрын
@@SLDiary mama ayat labana masa 22 lankavata anava 😁😁😁😁
Good
හැමදාම දාන වීඩියෝ හරිම වටිනවා මම දැනුවත් උනේ කොරෝනා මුල් අවදියේදීමයී පුතා ගෙ දැනුවත් කිරීම්. අනේ පුතේ මට බහරේන් වල ටෙලිපොන් නම්බර් එක සොයලා දෙන්න එයා කාගෝ වල පුතා ට ගොඩක් පින්. දීර්ගායු ලැබේවා!!!❤❤🙏🙏
@SLDiary
Жыл бұрын
කාගෝ එකකද අම්මේ . මම හොයාල දෙන්නම්
@HemaHema-hg7ke
Жыл бұрын
@@SLDiary ඔව් පුත එයා කාගෝ එකක් මට දරුවන් ට මොනවා හරි කෑම ටිකක් අරින්න. එහෙම යවන්න පුළුවන් නේද පුත. ❤ආදරේයී අපිව මේ තරම් දැනුවත් කරනවට..... දීර්ගායු ලැබේවා!!!❤🙏
ඝ්තුතියි
Thenk you sar godak wedagath hen legej eke palathuru geniyanna beda
Godak sthuthi puthe
Thanks malli❤️🙏
Tnankyou malli
Malli Singapore ynna vaccine 2 gahapu ayta yna dwase repid onida phi office eken sahathike gththa
Thanks brother
@SLDiary
Жыл бұрын
ජයම වේවා මචෝ
Thanks for your valuable information Sunil nugawela perth Western Australia
Thanks malli
itha wadagath
Godak isthuthii denuwath kalata..
@SLDiary
Жыл бұрын
තෙරුවන් සරණයි
අපිට ගොඩාක් හයියක් මල්ලි ඔයාව.නොදන්නා හැම දෙයක්ම දැන ගැනීමට අවස්තාව සැලසීම ගැන.ඒ වගේම මට තව දෙයක් අහන්න ඕන..මේන් ලැගේජ් එකෙ විස්කි වගේ දේවල් බෝතල් කීයක් ගේන්න පුලුවන්ද
@SLDiary
Жыл бұрын
අක්කේ අපිට හතරක් පහක් උනත් දාගෙන එන්න පුළුවන් ඒත් බිදෙන්නෙ නැති වෙන්න බබල් රැප් එකක් වත් දාගන්න.ඒවගෙම ලිටර් දෙකහා මාරයි රේගු අවසරය තින්නෙ . එනීස මම උනත් කරන්නෙ එක බැග් එකක්ක් දෙකක් වගේ දලා අනිත් එවා හංගලා වගේ ගෙන්නෙ. එයලා දැක්කොත් අයින් කරනව.
@shantikandy2372
Жыл бұрын
@@SLDiary Thanks
Tanxxx.oyata
@SLDiary
Ай бұрын
Thank you too!
Budu saranai
Ow harama wedagath❤
malli hari
ගොඩක් පින් ..මාත් මේ මාසේ ලංකාවට යන්න ඉන්නේ ..නොදන්න දෙයක් දැන ගන්න ලැබුනා.තෙරුවන් සරනයි ..🙏🙏
Selfi stick eka geniyapuluwan da hand lagguage eke
Dear mata dana ganna ona visit visa yaddi dubai valata vage....sinhala behet kudu varaga saha diyara bottle dekkk vage aran yanna puluwnda doctor kenekgen prescription ekkk gatta mn..aulk nadda koyanko mata
හරිම වටින වීඩියෝ එකක් . බුදුසනයි ඔයාට
🔋 dala eye brow machine flight eke arn ynn puluwnda
Godak hoda pahadili kirimak.
Mn labana mase lankawata ynna enne..kuwait enne dan..ammoo mata gdk watinawa..
Yana rata anuea witharai UK Canada Wala Nas , athulu godak ewa geniyanna baha
.හොදා....ය
මං දැන් කුවේට් ඉන්නේ මටත් ඔය වැඩේ උනා රෙදි අතේ දාගෙන ආවේ පඉට් එකට ඇවිත් හැන් ලැ්ගේජ් එකට දාගත්තේ 🤣
@SLDiary
17 күн бұрын
ehemada akka
මල්ලි ගොඩක් වැදගත් ව්ඩ්යො එකක්.අපිට .මල්ලි මට .ලංකාවේ චූටි පී එකෙන්.sansung ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන්ද .කීයක් විතර වෙනවද මල්ලි.දැනුවත් කරන්න.මල්ලීට බුදු සරණයි දෙවි පිහිටයි