Srilankan duty free electric items .

Srilankan duty free electric items .
#colombo #duty free #srilankan
#electric

Пікірлер: 622

  • @renukamanel4497
    @renukamanel449726 күн бұрын

    හිතේ තිබුන ලොකුම ගැටලුවක් ඔයාලා නිවැරදි කරා ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @nadunphotos807
    @nadunphotos80723 күн бұрын

    ලන්කාවේ duty free එක තියෙන්නේ මෝඩයන්ව අන්දලා බඩු විකුනන්න. කාක්කෝ වගේ හෙනම වදයක් වෙනවා. Anyway informative video. Keep up the good work

  • @nilusarojini847

    @nilusarojini847

    19 күн бұрын

    Ekanam sththa kaakko wage horu

  • @ThusariDubai1980

    @ThusariDubai1980

    9 күн бұрын

    Akanam attha math awan akak ganna giya athan hamama passan anawakakko wage kisima hadiyawak na

  • @ThusariDubai1980

    @ThusariDubai1980

    9 күн бұрын

    Pita ratawala ahama na

  • @fathimarinoza6832

    @fathimarinoza6832

    3 күн бұрын

    Aniwaren patta horu

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana642828 күн бұрын

    අනේ ලබ්බ තමයි ඔකේ ගිණි ගනම් ඇති ඩියුටි ෆ්‍රී යක් නෑ ඔතනින් යන්න විදියක් නෑ පිටකොටුවේ වගේ ඇදල ගන්නේ සක්කිලි ටික ෂොප් ඇතුලට පට්ට හොරු ටිකක් ඔකේ ඉන්නේ ඕකුන් දෙන වොරන්ටි එළියේ ෂොප් වලින් පිළිගන්නේ නෑ එළියේ ෂොප් වලින් කියනවා ගෙනාපු තැනට ගිනියන්න කියලා 😂😂😂😂😂👍👍

  • @anuperera5406

    @anuperera5406

    16 күн бұрын

    ammo ou මම මැෂිමක් ගන්නෙ ගත්තා.සිගර්ටි අරන් යන්නෙ බැ කියලා බැග් එකට දගන්නෙ කියුවා.එයලා බැග් එකට දන්නෙ මට උදවු කරා ...සිගර්ටි අරගෙන හොරැන් මම නිදි මතන් ඉටියේ ..ගෙඩක් මන්සියට..කෙහෙම හරි අැස්වහලා .අරගෙන.එ තරමි හොරැ

  • @Kasunq

    @Kasunq

    11 күн бұрын

    ඇයි මගේ යාලුවෙක් අවුරුදු කීපයකට කලින් කොරෝන වලට කලින් ලංකාවෙ ඩියුටිෆී එකෙ ටීවී එකක් ගෙනිච්ච එකාගෙ අලුත් ගෙදර වැඩ ඉවර කරල ඒක සෙට් කරල බලද්දි වැඩ කරේ නැ ඒ සැරේ බලද්දි ගෙදර තිබිල වොරන්ටිත් ඉවර වෙලා තිබුන නිසා ටීවී හදන කෙනෙක් ගෙදරට ඇවිත් චෙක් කරා ටීවී එක ගලවල බලද්දෙ ටීවී එකෙ මදර්බෝඩ් එක නෑ කියන්නකො ජැක් ගහන්න තියෙන තැන් බොරු ඒව, පාඩුව කොහෙන් විසඳන්නද නිකම් හිටිය.

  • @whwpkumara362

    @whwpkumara362

    11 күн бұрын

    Ekanam kiyala wedak ne mmt eka parak hodata kiyala dunna oyr kalukada karayanta😂

  • @indraniindrani4335
    @indraniindrani433526 күн бұрын

    හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට බුදු සරණයි 🙏❤

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4szАй бұрын

    ගොඩක් වටින වැඩසටහනක්...අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you ❤️🇱🇰❤️🇱🇰

  • @sall8582
    @sall8582Ай бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි 🎉🎉🎉

  • @user-bw8gr1vl4i
    @user-bw8gr1vl4i29 күн бұрын

    ගොඩක් හොඳ වීඩියෝ akak tanks

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613Ай бұрын

    Very good information . Thank you brother .

  • @malikajayalath3036
    @malikajayalath303627 күн бұрын

    ගොඩක් වට්නා වීඩියෝ එක ඔබ තුමාට තෙරුවන්සරනයි

  • @lalite3409
    @lalite340929 күн бұрын

    ඇත්තටම වටිනා විඩීයෝ එකක් තෙරුම් ඇතුව කියා දුන්නේ ස්තුතියි ❤

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan29 күн бұрын

    ඒක වටින වීඩීයෝ එකක්. ස්තුති සහෝ😍😍

  • @user-ug3rc2ig2n
    @user-ug3rc2ig2n29 күн бұрын

    වටිනව වැඩක් සහෝදරයා

  • @malikmalikaalmalik4597
    @malikmalikaalmalik459726 күн бұрын

    දැනුවත් කරාට ගොඩාක් පින්

  • @user-bh1ue5es2y
    @user-bh1ue5es2yАй бұрын

    ගොඩක්ම වටින වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි සුබ දවසක් වේවා

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you ❤️❤️

  • @chathudkc5831
    @chathudkc583125 күн бұрын

    ලංකාවෙ ඩිවුටි ෆ්‍රී බඩු ගන්න එපා. රටකින් අරන් දැම්මත් ඊට අඩුවට දාන්න පුළුවන් හොඳම එකක්.. ඩිවුටි ෆ්‍රී කියන නමට අහුවෙන්න එපා.

  • @Hasarangehasarange
    @Hasarangehasarange27 күн бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට ස්තුතියි මල්ලි බුදු සරනයි

  • @saliyagamage6009
    @saliyagamage600922 күн бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි මම USA වලින් නොදැන හිටිය ගොඩක් දේ දැන ගත්ත.

  • @user-ho8yj5gp6w
    @user-ho8yj5gp6w23 күн бұрын

    Denuwath .karata. Oba tumata .budusaranai .jayawewa

  • @heshavlog
    @heshavlog28 күн бұрын

    Marama watinawa video eka

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna918528 күн бұрын

    වටිනා වීඩියෝ වක්.

  • @isurusenarathna1242
    @isurusenarathna1242Ай бұрын

    සුපිරි අයියේ ....ගොඩක් දේවල් කරගන්න ලේසි උනා...ඔයාගෙ වීඩීයෝ නිසාම....අත්‍යාවශම දේවල්😘😘❤🔥

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට malli. 🇱🇰🇱🇰😊😊❤️❤️❤️

  • @s.aperera2558
    @s.aperera255828 күн бұрын

    මුන් මොනවා කිව්වත් බඩු ගන්න කොට කියන කතා නොවෙයි බඩු එලියට ගත්තයන් පසුව මගේ අක්කාගේ දුව LG එකෙන් ශිතකරනයක් ගත්තා මාස 4කට පසුව එය වැඩ කරනේ නැතිව ගියා තවමත් warranty එක තියනවා LG එකට කතා කලාම කාර්මිකයෙක් ඇවිත් බලලා ගියා ඒ ආපු එකා අධිශිතකරන කොටස නියනකින් ඇනලා හිල් කරලත් ගියා මේ සියල්ල LG company එකට කිව්වාම එතනින් කිව්වා රු20500/=න් ගෙවන්න හදලා දෙන්න කියලා පසුව එම මුදලත් ගෙව්වා දැනට මාස දෙකකටත් වැඩියි තවම හදලා දුන්නේ නැහැ LG company එකට කතා කලාම කියනවා කාර්මික අංශයට කතා කරන්න කියලා කාර්මික අංශයට කතා කලාම කියනවා company එකට කතා කරන්න කියලා.

  • @deepajayalath

    @deepajayalath

    24 күн бұрын

    පට්ට හොරැ ඉන්නේ අහු වෙන්න එපා.. දන්න අයට කියන්න.. උන් මහන්සි නොවි හොරා කන්න බලන් ඉන්නේ...

  • @s.aperera2558

    @s.aperera2558

    24 күн бұрын

    @@deepajayalath ඇත්ත අපේ රටේ කොහොමත් KZread කාරයෝ හා සියලුම රුපවාහිනි නාලිකා වලින් කරන්නේ හොරුවන් promote කරන එකනේ Duty Free එකේ එක කඩයක් හිටපු දේශපාලුවෙක් වෙන ජිවන් කුමාරතුන්ගයාගේ.

  • @deepajayalath

    @deepajayalath

    23 күн бұрын

    @@s.aperera2558 හොරැ රැල promote කරන එක තමයි you tube උන්ගේ රක්ෂාව.. උන්ට මහන්සියක් නැ...නේ

  • @kuwait4029

    @kuwait4029

    17 күн бұрын

    මේ කතාවම තමයි මට කිවුවෙ. නොදන්න අයටත් කියන්න ලංකාවෙ Duty-free එකෙන් කිසිම බඩුවක් ගන්න එපා කියලා.

  • @kww2102

    @kww2102

    5 күн бұрын

    හොදම අයනම් ඒ ට්වී ඒක මාරු කරල දෙනව. ඔයා කියන විදියට මුන් පට්ට හොරු

  • @lathalatha496
    @lathalatha49626 күн бұрын

    ගොඩාක් ස්තුතියි හොඳට පැහැදිළි කල

  • @naganoresting8180
    @naganoresting818017 күн бұрын

    Oyage video ekaa සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @Nishu1144
    @Nishu1144Ай бұрын

    So amazing 🙏🙏

  • @sama0336
    @sama0336Ай бұрын

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි සහෝදරයා

  • @gxhv8174
    @gxhv8174Ай бұрын

    වටිනා ද්දැනුවත් කිරීමක් අම්මෝ ගොන් විදියට හිතාගෙන හිටියේ මොලේ හේදුවට ගොඩාක් පින් 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @user-gj4wo3qc8v

    @user-gj4wo3qc8v

    Ай бұрын

    ඇත්තටම ,,දැනුවත් ,,කරට ,,ගොඩ ක් ස්තුති

  • @renukamanel4497

    @renukamanel4497

    26 күн бұрын

    😂😂

  • @srilanklionelsrilanklion-zi2cf
    @srilanklionelsrilanklion-zi2cfАй бұрын

    හොද දැනූවත් කිරීමක් ,♥️

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️

  • @SadamaaliRuupika
    @SadamaaliRuupikaАй бұрын

    Good video ❤❤❤❤

  • @SureshMudalige-yz3js
    @SureshMudalige-yz3jsАй бұрын

    ela kollo ela.

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1ytАй бұрын

    Video eka godak watinawA malli budu saranai

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 🇱🇰❤️🇱🇰❤️

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749Ай бұрын

    නියමයි සහෙදෙරයා .

  • @user-sk6yj1ii6z
    @user-sk6yj1ii6zАй бұрын

    Great job❤️

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374Ай бұрын

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමි වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤ජය වෙිවා

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 🇱🇰❤️🇱🇰❤️

  • @chammimanikpura1981
    @chammimanikpura198129 күн бұрын

    Good video 💗💗 👍👍

  • @damithdepapriya4828
    @damithdepapriya4828Ай бұрын

    Grateful video ❤

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 🇱🇰❤️🇱🇰❤️

  • @disnadisna5303
    @disnadisna53037 күн бұрын

    ඔබ තුමාට බෝම ස්තුතියි වැදගත් වෙනවා ඔඛට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @RazickRifaz
    @RazickRifaz19 күн бұрын

    Great work bro ❤

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025Ай бұрын

    හොඳ වැඩක් good luck bro

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️

  • @shanikacool5971
    @shanikacool597129 күн бұрын

    Good vidiyo ❤❤❤❤❤

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh28 күн бұрын

    ගොඩාක් වටින විඩියො එකක් මමත් ගන්න හිතන් ඉන්නවා 10මාසේඑනවා මම

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe585528 күн бұрын

    හොද පැහැදිලි කිරීමක් ස්තුති 🙏

  • @Kasunq

    @Kasunq

    10 күн бұрын

    ඔයා දන්න තරම තමයි ඉතින් කොමන්ට් හෙමත් බලන්නකො අසාදාරන උනු අය කොච්චර ඉන්නවද කියල🥺 මං එක සැරෙන් මට්ටු වෙලා ඉන්නෙ.ආයෙ නම් ලංකාවෙ ඩියුටිෆී හොරුන්ගෙන් බඩු ගන්නෙ නෑ

  • @alendon3775
    @alendon377527 күн бұрын

    ආයුබෝවන් තෙරුවන් සරණයි.. නව පරපුරෙන් අහන්න ලැබීම වාසනාවක්

  • @bahrainsenith

    @bahrainsenith

    27 күн бұрын

    Budu saranai oyatath🇱🇰❤️😊

  • @vivonspathirana2696
    @vivonspathirana269628 күн бұрын

    හොද video එකක් 🔥🔥🔥

  • @hrhr-zi6dv
    @hrhr-zi6dv22 күн бұрын

    සුපිරි වැඩ අයියේ ඔයා කරන

  • @ChandraCanthy-hb2iu
    @ChandraCanthy-hb2iuАй бұрын

    Godak .Thank...me..vidiyo Eka...dammata

  • @nihalsurasingha567
    @nihalsurasingha567Ай бұрын

    ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න එපා , මම ඉතාලි වල අවුරුදු 20 , කවදාවත් අරගෙන නෑ මොකද ගාන වැඩියි ,අඩුවට තියනවා ඒවල ඔෆ්ශන් අඩුයි ..මම වගකීමෙන් කියන්නෙ ,.... තමා වැඩ කරන රටෙන් හොයල අඩු තැනකින් අරගෙන කාගො දාන්න

  • @udith-pz4tv

    @udith-pz4tv

    29 күн бұрын

    පට්ට ගානක් ගන්නව කාගො කාරයො

  • @user-py1mt5vq7x

    @user-py1mt5vq7x

    29 күн бұрын

    ඔබේ අදහසට බොහොම ස්තුතියි මමත් හිතන්නෙ පිටරටවල ගාන අඩුයි මේ රටවල අඩුවට ගන්න පුළුවන් බඩු රුපියල් දහදාහක් විතර වෙන වටිනාකමක් තියෙන බෙන්ඩර් එකක් කියමුකෝ ඩියුටි ප්‍රිය එකේ 25000ක් විතර වෙනවා මම දන්න තරමින් කියන්නේ ඩියුටිප් එකේ බඩු ගොඩක් ගනන්

  • @IrajAdithya

    @IrajAdithya

    25 күн бұрын

    ඔව් අනිවාර්යයෙන් හොද කාර්ගෝ එකක් බලල දාන එක හොදයි කොහොමත් බඩු ලංකාවට දාන එකේ එහෙන් දානවානම් හොදයි

  • @user-pg6td2xe5w

    @user-pg6td2xe5w

    13 күн бұрын

    Ane godak Hoda video ekak malleyo oyata b.s

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4meАй бұрын

    Thank you so much. Good. Job. Thanks.of. Lot's. To you ❤️❤️❤️

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thanks for your comment dear 🇱🇰❤️🇱🇰❤️

  • @lathishaleti1618
    @lathishaleti1618Ай бұрын

    ගොඩක් වටිනවා වැඩසටහන thank you 👍

  • @Chandi38
    @Chandi3815 күн бұрын

    Thanks මල්ලී, නියමයි.

  • @shiromipunchi6157
    @shiromipunchi6157Ай бұрын

    ගොඩාක් හොදයි .මන් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් .බොහොම ස්තුතියි

  • @sugathperera7479
    @sugathperera747929 күн бұрын

    Ala ala supiri video aka danuwath kalata thanks bro

  • @bahrainsenith

    @bahrainsenith

    29 күн бұрын

    Thank you bro ❤️❤️

  • @sgwithtravelsroads9239

    @sgwithtravelsroads9239

    28 күн бұрын

    අයියෙ මම ඉන්නෙ ජා ඇල, මට 32" Tv එකක් ගන්න ඕන,duty free එකෙන් එලියට ගෙන්න ගන්නෙ කොහොමද

  • @bshvhegc3455
    @bshvhegc3455Ай бұрын

    Godak sthuthi ❤❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580Ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් හොය හොයා හිටියෙ.❤❤❤❤❤ ජොර්දාන් සිට

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 🇱🇰❤️😊

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb28 күн бұрын

    Good video ❤❤❤❤❤

  • @nilupakumari3674
    @nilupakumari367424 күн бұрын

    ගොඩාක් ස්තුතියි 🌹දැනුවත් කරාට 🌹මම කුවේට්

  • @shaimauwais6139
    @shaimauwais613925 күн бұрын

    Ayya api last year may month eke washing machine lg ekak duty free ekin gaththa hebei veda karannema neh. Wash karoth dirt okkoma evagema thiyenava

  • @dammikaw9050
    @dammikaw905014 күн бұрын

    අනේ ඔව් මමත් බලාගෙන හිටියේ මේ වගේ දැනුවත් කිරීමක්‌

  • @surangisurangi6001
    @surangisurangi600127 күн бұрын

    ගොඩක් ස්තුති ඔබට අපිත් හරියට දන්නේ නෑ ඔය විස්තර වැඩිපුර

  • @user-zo5yx8nv8p
    @user-zo5yx8nv8p29 күн бұрын

    good job❤

  • @user-gz7rl6mg6d
    @user-gz7rl6mg6d28 күн бұрын

    ලස්සනයි ගොඩක් හොදයි

  • @Ruwanan
    @Ruwanan28 күн бұрын

    Good video bro

  • @amsugathapalasugathapala4286
    @amsugathapalasugathapala4286Ай бұрын

    Godak,Hoda,vidiyo,akka,atthatama,watinawa

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 😊❤️🇱🇰

  • @anuralasantha4802
    @anuralasantha480226 күн бұрын

    Thanks oyalta hodatama pehedili dan. Good luck !

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8g27 күн бұрын

    නියමයි

  • @imeshasadewminidisanayaka8777
    @imeshasadewminidisanayaka877727 күн бұрын

    Super ❤❤

  • @dammidamayanthi3968
    @dammidamayanthi396829 күн бұрын

    ගොඩක් හොදයි මේ vidio එක හැමෝටම වටිනවා ❤️

  • @desivaudaya2641
    @desivaudaya264126 күн бұрын

    Good job

  • @indikaruwankumara665
    @indikaruwankumara66528 күн бұрын

    Hoda video ekak ❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278Ай бұрын

    ඉස්තුතියි දැනුවත් කරාට ❤❤.👍🇱🇰

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 😊🇱🇰❤️🇱🇰

  • @Senu1025
    @Senu102528 күн бұрын

    ගොඩක් ස්තුතියි අයියේ ❤❤

  • @kanchanalakshmi4707
    @kanchanalakshmi4707Ай бұрын

    Good ❤❤❤❤

  • @user-fu8rq5eo1z
    @user-fu8rq5eo1z28 күн бұрын

    HarimA phadili❤❤

  • @hungrylionasmr8807
    @hungrylionasmr880728 күн бұрын

    Good ❤

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7llАй бұрын

    ආයුබෝවන් තෙරුවන් සරනයි. ❤ ඒක පට්ට සහෝ. දිගටම කරගෙන යන්න 🎉

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you brother ❤️😊🇱🇰

  • @priyankawikramasinghe6394
    @priyankawikramasinghe6394Ай бұрын

    Tanku ...sar ....🎉

  • @nilanthap.a.c.n1629
    @nilanthap.a.c.n1629Ай бұрын

    ඒ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 🇱🇰❤️🇱🇰❤️

  • @AbcAbc-ed1dz
    @AbcAbc-ed1dz28 күн бұрын

    ජය වේවා !!

  • @YyYy-kt1ye
    @YyYy-kt1yeАй бұрын

    ❤❤❤❤❤❤good vidiyoo

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 😊🇱🇰❤️🇱🇰

  • @wasanakumari5156
    @wasanakumari5156Ай бұрын

    Hoda wadak bro

  • @Maniake824
    @Maniake82429 күн бұрын

    ගොඩක් වටිනවා.මම.දෙසැම්බර් .එනවා..බඩු.ගන්න.ඔනි..❤

  • @dilumsuga9471
    @dilumsuga947116 күн бұрын

    Very good

  • @manoryjjk3809
    @manoryjjk380926 күн бұрын

    Superi

  • @chenukasashendra6350
    @chenukasashendra635029 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fcАй бұрын

    ගොඩාක් වටිනවා මේක

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට❤️❤️❤️

  • @gayshema
    @gayshemaАй бұрын

    Good 👍🏾👍🏾♥️♥️

  • @krakHerath
    @krakHerathАй бұрын

    ❤❤ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා❤

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you ❤️🇱🇰❤️🇱🇰

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692Ай бұрын

    වටිනා තොරතුරැ ටිකක් දැන ගත්තා. වැඩකරන අය ගැනත් යම් පැහැදීමක් ඇති උනා. අනිවාර්යයෙන්ම ඊලඟ පාර යනකොට ඔය කඩේට ගිහින් oven /fridge දෙකක් ගන්නවා. ස්තූතියි මල්ලි ඔයාට. තෙරැවන් සරණයි!

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Budu saranai oyatath ❤️❤️

  • @indranisilwa4643
    @indranisilwa4643Ай бұрын

    ස්තුතියි ඔබට 🎉🎉

  • @nihalranjith9043
    @nihalranjith9043Ай бұрын

    This is duty-free or duty +.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25Ай бұрын

    වීඩියෝ එකක් නියමයි

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 😊🇱🇰❤️🇱🇰

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl27 күн бұрын

    Godak stuti malli

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666Ай бұрын

    Nice

  • @jagathroland219
    @jagathroland21918 күн бұрын

    ස්තුතියි ඔබ‍ට

  • @mahendrakumarsellathurai5978
    @mahendrakumarsellathurai5978Ай бұрын

    Well don malli

  • @bahrainsenith
    @bahrainsenithАй бұрын

    Thank you 😊🇱🇰❤️🇱🇰

  • @rajithakadi2448
    @rajithakadi244824 күн бұрын

    හොය හොයා හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @thilakathilaka3926
    @thilakathilaka3926Ай бұрын

    Godak waiting denuvath kirimak godak sthuthi

  • @bahrainsenith

    @bahrainsenith

    Ай бұрын

    Thank you 😊🇱🇰❤️🇱🇰

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gx29 күн бұрын

    රට ඉන්න අය ඒ රටවල් වලින් බඩු අරගෙන යන්න ඩියුටි ෆ්‍රී එකේ ගිනි ගනන්. මොකද ඒකෙ කිලෝ අට වොසින් මැසිම අනූතුන් දහයි මම ඉන්න රටේ කිලෝ දහතුන එක්ලස්ස දහ දහයයි

  • @user-wu8yf7gd7x
    @user-wu8yf7gd7x27 күн бұрын

    Attatam godaka watenawa ❤

  • @bahrainsenith

    @bahrainsenith

    27 күн бұрын

    🇱🇰❤️

Келесі