What happens to foreign exchange rates in month of May l Based on Katunayake airport banks today

What happens to foreign exchange rates in month of May l Based on Katunayake airport banks today
#where_usd_rate #srilanka #airport_news #srilankanews #imf
What happens to foreign exchange rates in month of May l Based on Katunayake airport banks today,#where_usd_rate #srilanka #airport_news #srilankanews #imf,usd rate sri lanka,usd rate today,srilankan,adaderana,news,breaking,sinhala,english,channel,politics,sports,entertainment,colombo,cricket,budget,sjb,jvp,sajith,thilini,imf,lalkantha,economy,china,india,dollars,channa,minister,affairs,sinhala breaking news,2024,usd rate now,gbp rate sri lanka,6.55pm,usd,gbp,airport bank contact
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp.com/InhPXWlvmGB...
#SL_Diary

Пікірлер: 47

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi2 ай бұрын

    මාසයක් වැඩ කරලා පඩිය අරන් බැංකුවට ගියාම සසර කලකිරෙනවා,ලංකාවේ බඩුමිල අඩුවක් නැ,ගෙදරට සල්ලි දාන්න ඔනෑ නිසා දානවා,කවදා වැඩිවෙයි ද දන්නේ නැ ,ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි මල්ලි 🌷🌷

  • @chandithilakarathna1047
    @chandithilakarathna10472 ай бұрын

    දාන්න එපා සල්ලි.....ගෙවල් වලට කෑමට පමණක් සල්ලි දාමු.....දේශපාලුවන් ගෙ පඩි වැඩිකරං රටවල ඉන්න අහිංසක මිනිස්සුන්ව හූරං කනවා....පවුල් පිටිං හෙන ගහන්න ඕනෙ

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    අගෝස්තු වගේ වෙනකොට නම් වැසි වෙන්නම ඕන

  • @damithdushantha1772

    @damithdushantha1772

    2 ай бұрын

    ​@@SLDiary ඇයි ඒ..😮

  • @lalgalabada262

    @lalgalabada262

    2 ай бұрын

    අනිවාර්යෙන් චන්දෙන් පස්සේ. දැන් මහා බැංකුවෙන් ඔය තද කරන් අල්ලන් ඉන්නේ. මොකද ඩොලර් විකිනෙන්නේ නැහැ ඒකයි. අනික එළියේ තියෙන ඩොලර් මහබැංකුවට ගන්න පුළුවන් නිසා අඩු වටිනා කමකට. බැංකුවේ වත්කම් වැඩි වුනාට ජනතාව ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා.

  • @amaliahinsa6355
    @amaliahinsa63552 ай бұрын

    ස්තුතිය දැනුවත් කලාට

  • @chandithilakarathna1047
    @chandithilakarathna10472 ай бұрын

    ට්‍රැක් ලන්තේ....හිනා යනවා මේවට....ලූනු කිලෝඑක 900 යි😄

  • @indranisilwa4643
    @indranisilwa46432 ай бұрын

    ස්තුතියි

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa64762 ай бұрын

    දැනුවත් කරාට ඔබට ස්තුති.මුo මේ කරන අපරාදෙට හෙන ගහන්න ඔනේ. ඩොලර් එක අඩු කරලා බඩු ලාභ කරාද ලoකාවේ. ඉඩමක් හෝ තියෙන දෙයක් ව්කුනලා හරි ජීවත් වෙන්න කියනවා ,ගෙදර අයට .දාන්නේ නම් නැහැ ඩොලර් එක මෙච්චර අඩුවට.මුo හිතාගෙන ඉන්නෙ අපි ව කාලමදාන්න. මේ ප්‍රකාශ කලේ හදවතේ වේදනාව යි.

  • @chandithilakarathna1047
    @chandithilakarathna10472 ай бұрын

    මහා බැංකුව ඩොලර් පැටව් ගහනකං ඉන්නේ රටවල් වලට තියෙන ණය නොදී...බංගලියන්‍ට තාම ණයයි....ඉංදියානුවන්ට ණයයි....ඩොලර් ලග තියං රුපියල ශක්තිමත්......ඉරාන් වලට පට්ට ණයයි.....ඒ මිනිස්සු සල්ලි නැත්තං තේ ඉල්ලනවා.....විලිලැජ්ජයි රටවල් වල ඉන්න මිනිස්සුන්ට ....ඇයි tv එකේ පෙන්වනවනේ......තියෙන ඩොලර් ණය දීලා සැනසියව්.....බොරුවට රුපියල ශක්තිමත් කර කර දගලන්නේ.....ලෝකයා හිනස්සනවා.....

  • @chanithadamsutha6948

    @chanithadamsutha6948

    2 ай бұрын

    බොරු කියලා මොනවද ඔයා ඔච්චරම බලාපොරොත්තු වෙන්නේ. අහිංසක මිනිසුන්ව අමාරුවේ දාන්න එපා. මොකද ඒ මිනිස්සු අමාරුවෙන් ඒ දේවල් හම්බකරන්නේ.

  • @user-si2wc6vu7m

    @user-si2wc6vu7m

    2 ай бұрын

    Ranila gahana game nodakin rata kapu thirisannu bn

  • @dammikarathnayaka959
    @dammikarathnayaka9592 ай бұрын

    තෙරුවන් සරනයි

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c2 ай бұрын

    Oyath esama wawa malli thank you budu sarani 💐💐💐🙏🙏🙏

  • @rasikaranawaka6935
    @rasikaranawaka69352 ай бұрын

    Thank you

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf2 ай бұрын

    අනේ මන්දා හරිම දුකයි .අපි ගැන මටනම් කන්න බොන්නෙ නැතිව නැහිල ගන්න පඩියත් දැන් වැඩක් නෑ 😭😭😭

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf2 ай бұрын

    මම.නමි.දාන්.නැ.දානනේ.ඩිනර්.තිහක්.විතරයි.බඩුමිල.ඉහලහට.

  • @malanieloku867
    @malanieloku8672 ай бұрын

    cypurs අද යුරෝ 320යි මම නමි මුදල් දාන්නේ නැහැ මාස පහකින් දැමිමෙි නැහැ 350 වෙිනකමි දාන්නේ නැහැ පුතේ ❤

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ekane amme adu weawane

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm2 ай бұрын

    මමත් සල්ලි දාන්නේ සුළු ගානක් විතරයි

  • @sudarmagayan5066
    @sudarmagayan50662 ай бұрын

    👍👍👍👍👍

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    බොක්කක් තමයි ❤️🙏🙏

  • @susanthadeepal7546
    @susanthadeepal75462 ай бұрын

    ❤❤❤

  • @jalsjalsylant875
    @jalsjalsylant8752 ай бұрын

    ❤️🌹🙏

  • @amilahapuarachchi7082
    @amilahapuarachchi70822 ай бұрын

    ඩොලර් අගය අඩුඋනාට ලංකාවෙ බඩුමිල අඩුවෙන්නේ නැහැ .එදා ඩොලර් 370/=මිල තමා තාම උදා:ඩිසල්,පැටිට්‍රල්,ගැස්,හාල්

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ඒක ණම් ඇත්ත අමිල අයියා

  • @SiriyaniOman
    @SiriyaniOman2 ай бұрын

    Aneee api duk vidala ganna salli aduwata gathtama rata viruwan wana apita moko wenne😢😢😢

  • @Sanju-hu8xg
    @Sanju-hu8xg2 ай бұрын

    මට දැන ගන්න පුළුවන්ද රටවල් දෙකකින් කරට් බඩු දාන්න පුළුවන්ද කියලා ලංකාවට එන්න ඉන්නෙ ජොර්දාන් වල ඉන්නෙ කුවේට් යනවා මාස තුනකින් තුනට

  • @nishshankafernando2432
    @nishshankafernando24322 ай бұрын

    BOC NOT PAYING DEBIT...

  • @chamindukulawansha6737
    @chamindukulawansha67372 ай бұрын

    ස්තුතියි අයියේ ❤

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    💪💪❤️

  • @user-su4xx4pe7i
    @user-su4xx4pe7i2 ай бұрын

    Jordan 1 dr kiyada

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr2 ай бұрын

    Mama තුර්කියේ inne..mata visa na masa 6k ma meyala visa gahanne na...mata thiyrna prasne mehe ayarport ekata mata gewanna weida ..mata mekata uththaryak denna puluwanda

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    bayawennepa gewanna unoth eka eyalata gewanna wenne. koheda inna rata. visa nathi kalayata gewanna nam wei

  • @HappyDrum-ek6lh
    @HappyDrum-ek6lh2 ай бұрын

    Apith danne na

  • @mrsing5685
    @mrsing56852 ай бұрын

    Monawada ban boru kiyanne sudi riyal 79.8 i ada dan salli damme

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr2 ай бұрын

    දෙසැම්බර් weddi samsung fn anne nathi weida.mokada man fn ekak ganna inne diutyfree eken

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ඒ වෙනකොට එයි

  • @chandithilakarathna1047
    @chandithilakarathna10472 ай бұрын

    දේශපාලුවන් දැන් හූරං කන කාලේ ඇවිත්

  • @damayanthikumari3512
    @damayanthikumari35122 ай бұрын

    👍👍👍👍👍👍❤❤❤❤😭

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    ඔයා ලංකාවට ගියාද මල්ලියෝ

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    ඔව් අක්කේ

  • @user-tj7gt6km5t
    @user-tj7gt6km5t2 ай бұрын

    මල්ලි ජුනි 5 වෙනිදායින් පින්ග මක් ඉවරයිලු කියලා කතාවක්‌ යනවා මට දෙසැම්බර් යන්න තියෙන්නේ අනේ චුට්ටක් හොයල බලලා දැනුවත් කරන්නකෝ 🙏🙏🙏

  • @AnolaKumari
    @AnolaKumari2 ай бұрын

    බොරුදාන්න එපා කුවෙටිඩිනාර්එක 975,ට තියෙනවා අටසියගනන්වලට බැහැලානැ මිකිස්සු මනසිකව වටිටන්න එපා දුක්විදින මිනිස්සු මෙ රටවල ඉන්නෙ

  • @SLDiary

    @SLDiary

    2 ай бұрын

    අනේ අක්කා කට කැඩෙනකල් කීවනේ ලංකාවේ අගයන් මේ ඔහෙන් බැංකුවට දාන්න කියල. ඔය විඩියො එකේම තීනවා පෙන්නෙ නැත්ද boc අගයන්. අනිවාර්‍යෙන් ගොඩාක් අම්මලා ඉන්නෙ කුවේට් එකේ .සමහර අය ඔහෙන් වැඩි ගාණක් ගන්න පුලුවන් කම තියෙද්දි අතේ අරන් ඇවිත් එයපොර්ට් එකේන් අඩුවට මාරු කරගන්නේ.ව්ඩියො එක පැහැදිලි නැත්නම් මෙන්න මගෙ අංක ය 0753252725

Келесі