Excess baggage charges to Sri Lanka & from Sri Lanka l Airport excess baggage charges 2024

Excess baggage charges to Sri Lanka & from Sri Lanka l Airport excess baggage charges 2024
#excess_baggage #baggage_allowance #airport_news #luggage_charges
This video about excess baggage charges in any airport to Sri Lanka,
Excess baggage charges to Sri Lanka & from Sri Lanka l Airport excess baggage charges 2024,#excess_baggage #baggage_allowance #airport_news #luggage_charges,Excess Baggage Charges-Fee for Overweight,Oversized and Additional Baggage,news sinhala,baggage size,weight,airport baggage,sri lankan airline news,airline cargo,cargo charges to sri lanka,breaking news sinhala,carrying an overweigh,oversized or extra baggage piece with Emirates,baggage rules sinhala
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp.com/InhPXWlvmGB...
#SL_Diary

Пікірлер: 90

  • @nethahinsa3570
    @nethahinsa3570Ай бұрын

    හොද දැනුවත් කිරීමක්. කාර්ගො දාන එක හොදයි. එයාර්පෝට් එකෙදී ගෙවන්න උනොත් ලොකු ගාණක් වෙනවා. ඩුබායි වලින් නම් ඩුබායි ඩිරාම් පනහක් වත් වෙනවා අඩුම ගාණ කිලෝ එකකට. ඊට වැඩි උනත් අඩු නෑ.

  • @r.prenuka8051
    @r.prenuka8051Ай бұрын

    අනේ ගොඩාක් වටිනවා තේරැමි කරල දෙනවට ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට බුදු සරනයි

  • @retnamohameed2239
    @retnamohameed2239Ай бұрын

    ස්තුතියි දැනුවත් කලාට මම ලබනමාසෙ එනවා මේ විඩියෝ එක හරිම වැදගත්

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720Ай бұрын

    හොද දැනුවත් කිිරිිමක් බොහොම ඉස්තුනි

  • @mallikamallika2351
    @mallikamallika2351Ай бұрын

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි

  • @surangawickramasinghe583
    @surangawickramasinghe583Ай бұрын

    ස්තුති දැනුවත් කළාට

  • @SabaalAhmad
    @SabaalAhmadАй бұрын

    ගොඩක් පින් දැනුවත් කරාව

  • @telestore626
    @telestore626Ай бұрын

    ගොඩක් හොද යි ගොඩක් පින් බුදු සරනයි

  • @user-nv9vt9ft1u
    @user-nv9vt9ft1uАй бұрын

    Thanks ayiye.. mata godak watinawa.

  • @renukaperera6239
    @renukaperera6239Ай бұрын

    හොද දැනුවත් කිරීමක් ගොඩාක් ස්තුතියි ඔබට...🙏🙏🙏

  • @kumari-vf3cz
    @kumari-vf3czАй бұрын

    Hosa vedio aka godakma stuti ❤

  • @ap92207
    @ap92207Ай бұрын

    දනුවත් කරාරට බොහොම ඉස්තුතියි මල්ලියා බුදුසරණයි 🙏

  • @DamayanthiMalkanthi-jc3si
    @DamayanthiMalkanthi-jc3siАй бұрын

    Thank you denuwath kalata ❤❤❤ theruwan saranai

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1cАй бұрын

    Oyath esama wawa malli thank you budu sarani 💐💐🌹🌹🙏🙏kathawa harima hari

  • @saga-lc4zs
    @saga-lc4zsАй бұрын

    බොහොම ස්තූතියි ❤❤❤❤

  • @sangeethnirosha7009
    @sangeethnirosha7009Ай бұрын

    Godak wadagath sahodaraya 🎉 Thnaks ❤

  • @enokapl
    @enokaplАй бұрын

    ස්තුතියි🎉❤

  • @janetries2533
    @janetries2533Ай бұрын

    thank you so much sir.

  • @sominasomina5017
    @sominasomina5017Ай бұрын

    තෙරුවන් සරණයි ලංකාවට ගේන්න පුළුවන් කිලෝ කීයද මම සවුදි වල ඉන්නේ මහත්තයාට පින් සිද්ධ වෙයි ලංකාවට ගේන්න පුළුවන් ගාන දාන්න❤❤❤❤

  • @sarobala3468
    @sarobala3468Ай бұрын

    Thank you so much ❤

  • @user-zs3nh5rv5v
    @user-zs3nh5rv5vАй бұрын

    Flite EKE giniyanna puluwanda 55 size TV KIYANNA Pleez

  • @user-zs3nh5rv5v
    @user-zs3nh5rv5vАй бұрын

    Malli 55saiz TV ayar phot eken giniyanna puluwanda kiyannako

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4mlАй бұрын

    Thanks

  • @user-kf1nt3cc5n
    @user-kf1nt3cc5nАй бұрын

    Nitharama apiwa danuwath karana puthata theruwan saranin niduk nirogi deergau suwaya labewa ❤❤❤❤💪💪💪🙏🙏🙏🙏🙏

  • @FAFA-cr3oe
    @FAFA-cr3oeАй бұрын

    Thank you 🙏🇦🇪

  • @sarobala3468
    @sarobala3468Ай бұрын

    Good morning...i am new subscriber from Germany for your lovely channel and very important ❤.all the best ❤❤

  • @rexirizvi-zi6wh
    @rexirizvi-zi6whАй бұрын

    Good explain

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Thanks and welcome😊

  • @jalsjalsylant875
    @jalsjalsylant875Ай бұрын

    🌹❤️🙏

  • @LalithaNishshanka
    @LalithaNishshankaАй бұрын

    TV ගෙන්න පුළුවන් ද ෆ්ලියිට් එකෙන්

  • @nethahinsa3570
    @nethahinsa3570Ай бұрын

  • @user-pb1mw9mj6i
    @user-pb1mw9mj6iАй бұрын

    👍😁

  • @sagaranuwan9986
    @sagaranuwan9986Ай бұрын

    Hodai

  • @nimmipeters4172
    @nimmipeters4172Ай бұрын

    ලංකාවෙන් මම ආවේ flydubai Italy වලට කිලෝ 5 ක් වැඩි උනා කියලා රුපියල් 20,000 ක් අය කරා

  • @HemalathaSrilanka
    @HemalathaSrilankaАй бұрын

    Mn anawa 8 wenida. Dubai idala palathuri genna barida

  • @user-zt8um5be3g
    @user-zt8um5be3gАй бұрын

    ❤❤❤❤❤

  • @VINDIYA..YT2005
    @VINDIYA..YT2005Ай бұрын

    ❤❤❤ 5:53

  • @isharasaduni2448
    @isharasaduni2448Ай бұрын

    ❤❤❤❤

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524Ай бұрын

    ස්තුතියි මල්ලී

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    අක්කා ❤️❤️

  • @sunitharanasinghe3524

    @sunitharanasinghe3524

    Ай бұрын

    @@SLDiary 💝💝💝

  • @sadeepaprabashana3317
    @sadeepaprabashana3317Ай бұрын

    Ayye tv ekak lankawata aran yankota tv eka bag Dana belt ekeda enne Netnm wenamda enne

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    බෙල්ට් එකට දාන්නේ නෑ එයලා අතින් ගෙනියන්නේ ෆලයිට් එකක. ලංකාවට ආවමත් ෆලයිට් එකෙ ඉදන් වෙනම ගෙනත් බැගේජ් බෙල්ට් ගාව ටියලා තීනවා. 0753252725 මැසේජ් එකක් දාන්න

  • @sadeepaprabashana3317

    @sadeepaprabashana3317

    Ай бұрын

    Thanks ayye

  • @user-eu5ge4ke3m
    @user-eu5ge4ke3mАй бұрын

    Mah oman wediyen lankawata genna oninah kiyak gewanna oni

  • @RandimasDiary
    @RandimasDiaryАй бұрын

    Air Arabia excess 1kg is 25 DHS per kg

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    Budget airline nisa gaana wedi hodatama

  • @lalanidilrukshiKuruppuar-td9bv

    @lalanidilrukshiKuruppuar-td9bv

    Ай бұрын

    Air arabiya හොදයි ද

  • @shanti1890
    @shanti1890Ай бұрын

    Godak thanks

  • @SLDiary

    @SLDiary

    13 күн бұрын

    Thank you too

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459Ай бұрын

    Danuwath karata sthuthi oba thumanta mamath enna inne omanwala idan sent boothall kochchara genawath kamak nadda ganak thiyenawada🇴🇲🇴🇲🇴🇲🇱🇰🇱🇰🇱🇰

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3bАй бұрын

    Saudiye nam 1 kg SR 60 k aya karanawa

  • @sunethramabulage151
    @sunethramabulage151Ай бұрын

    Man awa 15 wenida mayi mase kilo 13k wedi kiyala 85 000 gaththa namuth man italiyata awilla baluwa bile thienne 65 000 k un magen 85 000k gaththa sakkili

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    හෙන ගහනවනේ අක්කේ උන්ට ජරා යක්කු නේද

  • @user-vo6hv3is9w
    @user-vo6hv3is9wАй бұрын

    Aiya podi ayage sellam badu gana danawada

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ow ow puluwan

  • @subhanijesudashan4492
    @subhanijesudashan4492Ай бұрын

    ඩුබායි වල අවුරුදු දෙකක් ඉවර වෙලා එන කොට ගෙනෙන්න පුලුවන් උපරිම බර කීයද?

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    අක්කේ ඒක ඔයා ගන්නටිකට් එක අනුවයි තීරනය වෙන්නෙ.

  • @subhanijesudashan4492

    @subhanijesudashan4492

    Ай бұрын

    @@SLDiary ari arabia flight එකට තමයි tickets danne

  • @rockstar5428

    @rockstar5428

    Ай бұрын

    @@subhanijesudashan4492 30+10 =40kg air Arabia

  • @lalanidilrukshiKuruppuar-td9bv

    @lalanidilrukshiKuruppuar-td9bv

    Ай бұрын

    Air arabiya kilo 30 man yanne eke

  • @kamanigita2603
    @kamanigita2603Ай бұрын

    Lebanon dolar 19k gannawa

  • @isurika5713
    @isurika5713Ай бұрын

    Saudi idanlankawata geniyanna puluwan bara kopamanada pahadili karannako

  • @user-ms6mx8vo6w
    @user-ms6mx8vo6wАй бұрын

    අනේ සව්දිය ඉදල එනකොට කිලෝ කීයක් ගේන්න පුලුවන් ද

  • @maheshwijesooriya2458
    @maheshwijesooriya2458Ай бұрын

    QATAR AIRWAYS 1 KG GULF COUNTRIES TO SL -30 USD / EUROPE TO SL-40USD

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321Ай бұрын

    ටැප්පොන්කියක්ගෙනියන්නපුලුවනිද

  • @user-nt1tv3fp3e
    @user-nt1tv3fp3eАй бұрын

    Srilankan airline එකේ කොච්චර බර ගෙන්න පුළුවන් ද මම කුවේට් වල ඉදලා එන්නේ

  • @user-rc8ff9xf3b

    @user-rc8ff9xf3b

    Ай бұрын

    40 kg

  • @renukaperera6239

    @renukaperera6239

    Ай бұрын

    කිලෝ 30යි ඊයෙ මගෙ ටිකට් එකට දාල තිබ්බෙ.

  • @user-nt1tv3fp3e

    @user-nt1tv3fp3e

    Ай бұрын

    @@renukaperera6239 srilankan airline එකේ , මට ඔන්ලයින් දලා තියෙන්නේ ගෙදරින් දන්නෙ නැ කියක්ද කියලා , එතකොට අතේ 7kg ගෙනියන්න පුළුවන් ද

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7tАй бұрын

    7...5මම යනවාමට සෙන්ට් බෝතල් 10විතර අරන් යන්න ඕනේ. අව්ලක් වෙයිද

  • @nilankakumari7852

    @nilankakumari7852

    Ай бұрын

    මම ගෙනිචිචා රෙදිවල ඔතලා ගෙනියන්න

  • @user-hy8kv7on7t

    @user-hy8kv7on7t

    Ай бұрын

    @@nilankakumari7852 ඔයාටක්ගොඩාක් ස්තුති මම ඉන්නෙ සව්දි. මෙහෙන්නම් අව්ලක් නෑ නේද

  • @nilankakumari7852

    @nilankakumari7852

    Ай бұрын

    @@user-hy8kv7on7t නැ ලැගෙජ් දාන්න පස්නයක් නැ එතකොට

  • @mallikakumari9968
    @mallikakumari9968Ай бұрын

    Hoda.danuwath.kirimak....kago.dammam.hora.kanawa.ata.ganawama .kohomada.gana..pau..api.

  • @chamindaroshan8931
    @chamindaroshan8931Ай бұрын

    ස්තුතියි ,,ඒ වුනාට හරියට පෙන්නන්න ඔනි නේ,,ඔබඒක කරන්නේ නැහැ,,,කටින් කිවිවාට වැඩක් නැහැ,,පොඩිඩක් පෙන්නන්න,,,ඉංගුිසි අක්ෂර වලින් අයිති වන රටවල් ටික,,,

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    සහෝදරයා මට එවන්නකො පණිවිඩයක් මම ඔබට දන්නම් ඒක 0753252725

  • @nuwanindistyle
    @nuwanindistyleАй бұрын

    kawda YAKO Ara video eke kakiri geniyanne

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    ඒක ලංකාවේ ඉදන් මම ගෙනිච්ච්චේ. එංගලන්තයට 😁😁

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960Ай бұрын

    ලංකාවෙ ඉදන් ඔනම රටකට කිව්‍වට ඔයාලා කිව්‍වෙ නැහැනේ කැනඩාව ගැන

  • @SLDiary

    @SLDiary

    13 күн бұрын

    ilaga ekedi balala dennam

  • @isurulasantha1909
    @isurulasantha1909Ай бұрын

    E unata air line wala mita wada gannawa.

  • @SLDiary

    @SLDiary

    Ай бұрын

    හොදම දේ එයාර්පොර්ට් යන්න කලින් බර අමතරව ගන්න එක. එතකොට ගාන අඩුයි

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7xАй бұрын

    Sri lankan quiet airways වල බර කොච්චරක් ගෙනියන්න පුලුවන්ද සහ යන්න විතරක් ටිකට් එක කීයක් වෙනවද කුවේට් එකේ ඉඳන් ලංකාවට

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690Ай бұрын

    🇫🇷✋️🇫🇷✋️🇫🇷

  • @user-pb1mw9mj6i

    @user-pb1mw9mj6i

    Ай бұрын

    8:34 ❤😂

  • @user-dy3sv9wf9d
    @user-dy3sv9wf9dАй бұрын

    Thanks

  • @sumidehigolla4801
    @sumidehigolla4801Ай бұрын

    ❤❤❤❤❤

  • @user-pb1mw9mj6i
    @user-pb1mw9mj6iАй бұрын

    👍😁

  • @user-fc6wp3pe5t
    @user-fc6wp3pe5tАй бұрын

    ❤❤❤❤❤

Келесі