What is an air turbulence? ගුවන්යානා වලට වද දෙන වායු කැළඹීම්?කපිතාන් එල්මෝ ජයවර්ධන සමග කතා බහ..

Ойын-сауық

What is an air turbulence? ගුවන්යානා වලට වද දෙන වායු කැළඹීම්?
කපිතාන් එල්මෝ ජයවර්ධන සමග කතා බහ
#turbulence #airlanka #aviationvoice
Website: www.aviationvoice.lk
Facebook: / aviationvoice
Facebook: / aviationvoicesinhala
Facebook: / aviationvoice24
Tiktok: / aviation_voice
Instagram: / aviation_voice_official
LinkedIn: / aviationvoice
KZread: / aviationvoice
Twitter: / aviation_voice

Пікірлер: 122

  • @deviya9322
    @deviya9322Ай бұрын

    හොදම සාකච්චාවක්, බොරු සෝබන පම්පෝරි කථා නැතුව සුද්ධ සිංහලෙන් හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කළා. අහසේ රස්සාව කලාට හොඳට පොළොවේ පය ගහලා ඉන්න නිහතමානී මහත්මයෙක්. ඔබට දීර්ගායුෂ 👍👍

  • @Pnw1971
    @Pnw1971Ай бұрын

    Captain Elmo is a legend, මට අදටත් මතකයි JNB to SIN flight diverted to Colombo මම Singapore Airlines වල Colombo වැඞ කරද්දී 747 flight ඒකේ Captain Elmo අහමිබේන් වගේ ඒ 1990 මැද කාලය..Captain උදවි කරපු අපේ සමහර අය අද අපේ Singapore Airlines වල Captain, ලා...මමත් Captain සමග කතා කලා ඒක සැරයක් මම UK වල Singapore Airlines වලට join උනාට පසුව, කිසිම ලෝබකමක් නැතුව ඔහුගේ ගෙදර මොරටුව අපට staff party දමන්නට දීල තියෙනව, මොහුගේ සහෝදරය Mr Duncan ex Srilankan OPS තවත් නිහතමානි කෙනෙක්...චීරන් ජයතු...Good prograem all the best.

  • @suranggamini4016
    @suranggamini4016Ай бұрын

    පැය පහක් හරි එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. හරිම රසවත් , දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤❤❤❤

  • @sameerailankoon1877
    @sameerailankoon1877Ай бұрын

    ඉතා නිහතමානී පයිලට් කෙනෙක්

  • @ravifernando1637
    @ravifernando1637Ай бұрын

    හරිම සුන්දර කෙනෙක්. ශ්‍රී ලංකාවට ගොඩාක් ආඩම්බර වටින පුද්ගලයෙක්. හරිම සතුටෙන් discussion එක බැලුවා. බොහොම ස්තූතියි.

  • @rupasiriperera8085
    @rupasiriperera8085Ай бұрын

    ඔන්න නියම අහස් කප්පිත්තෝ! කතාව රසවත්!! ඔබ හැමට නිරෝගී සුව!!!

  • @thushariperera3182
    @thushariperera3182Ай бұрын

    මෙතුමා නේද sam's story පොත ලිව්වේ. හරිම රසවත් ඒ පොත. මේ සාකච්ඡාවත් හරිම රස රසවත් . ඇත්තටම ලස්සන නිල් අහසක නිදහසේ පියාඔන කුරැල්ලෙක් ගේ සැහැල්ලුව විදිනවා ඇති කියලා තමයි හිතුනේ. මට හිතෙන්නේ කෙනෙක් ඇත්තටම පරිණතයි කියලා කියන්නේ මේ හිතන විදිහ වෙන්න ඇති කියලා. God bless you sir !!! ❤

  • @nilanthanakandala1075
    @nilanthanakandala1075Ай бұрын

    බුදු සරනයි හරිම නිහතමානී පුද්ගලයෙක්.

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341Ай бұрын

    අහසේ මෙන්ම ජීවිතයේද , නිල් අහසක පියාඹන කුරුල්ලෙක්....චිරංජයතු!!❤️🙏

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665Ай бұрын

    ගොඩාක් වටිනා වැඩසටහනක් ආසාවෙන් බැලූ වා .නැවතත් ඉක්මනින්ම වැඩසටහනක් අපිට දෙන්න .එතුමාට දිිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556Ай бұрын

    මේ කැප්ටන් එයාගේ කාලපරිච්ඡේදය තුළ ලොකු අනතුරු වලට මුහුණ දුන්නේ නෑ කියන්නේ, කතා කරනකොට තේරෙනවා කෙතරම් කාර්යය බහුල වුණත් ස්වභාවධර්මයත් එක්ක ඉතාම කිට්ටුවෙන් ගනුදෙනු කරපු පුද්ගලයෙක් කියලා.(අර වැස්ස වෙලාවේ Co-piolot ට කිව්ව කතන්දරේ වගේ හරිම Practical) Very interesting discussion.❤

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283Ай бұрын

    ඔබතුමන් අපේ දේශය ට ආඩම්බරයක් 🙏🙏🙏ජේසූ පිහිටයි ඔබ තුමන් ට... සිංහලේ අවසන් රාජධානිය ...සිංහල ජාතිය ට දායාද කර තුන් සිංහලේ අවදි කලා.❤❤❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523Ай бұрын

    ලස්සන අත්දැකීම් කියා දෙනකොට හැමෝම අහන්න.ඉදිරි කාලයේදි අපේ හුඟ දෙනෙකුට පිටරට යන්න අවස්ථාව ලැබේවි.ඒනිසා මේවාට කන්දීල ගතයුතු ප්‍රයෝජන අරගන්න .එල්මෝ මහතාට ගොඩක් ස්තුතියි .දීර්ඝායුෂ පතමි.

  • @bamunua
    @bamunuaАй бұрын

    ඉස්සෙල්ල turbulence කියන එක පැහැදිලි කලයුතුව තිබුන. Turbulence කියන්නේ "abrupt sideways and vertical jolts”, මේගැන බොහොම විස්තර කරන්න තිබෙනවා. උඩු සුළඟේ වේගයට වඩා යටි සුළංගේ වේගය බොහෝ අඩුනම් ඔය දෙකට මැදිවෙන ගුවන් යානයක් එහි horizontal axis එක වටා කැරකෙන බලනවා. මෙහිදී pilot පාලක මැදිරිය කථා කර යානය ඉහල හෝ පහලට ගෙන ගමන් කරනවා.

  • @wasanthakatukurunda5949

    @wasanthakatukurunda5949

    Ай бұрын

    Thats is maturity he is showing .

  • @Nimal-yapa

    @Nimal-yapa

    Ай бұрын

    දැනුම ලබා ගැනීමට google කිරීම සාපේක්ෂව ප්‍රමාණවත්. මෙවන් සාකච්ඡා රසවත් වන්නේ පුද්ගලයා ගේ අදහස් දැක්වීමේ හැකියාව අනුව ය.

  • @LayanMaduka

    @LayanMaduka

    Ай бұрын

    ලංකාවෙ පාසල් වල උගන්නෙ, කිසිම ප්‍රයොජනයක් නැති ඉතිහාසය, සිංහල සාහිත්‍ය වගෙ දෙවල්. අඩුම තරමේ සුනාමි එනක්න් වත් අපි සුනාමි කියල දෙයක් දන්නේ නැහැ

  • @lasith7303
    @lasith7303Ай бұрын

    ඉතාම රසවත් වටිනා වැඩසටහනක්👌 Sri Lankan Captain Hats off..💪

  • @gaminisarathchandra118
    @gaminisarathchandra118Ай бұрын

    ඔය මහත්මයා දක්ෂ Basketball ක්‍රීඩකයෙක් දීර්ඝ ආයුෂ ලැබෙවා ❤❤❤

  • @rajkumar7394
    @rajkumar7394Ай бұрын

    වටිනා පුද්ගලයෙක් සමඟ වටිනා සාකච්ඡාවක් නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා සාකච්ඡාව මෙහෙය වීමත් ඉතා සිත් ඇදගන්නා සුළුයි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761Ай бұрын

    අපි නොදන්න කාරණා ගොඩක් කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා අපට කියලා දුන්නා. එතුමාට බොහොම ස්තුතියි💕🙏💐 එසේම වැඩසටහන මෙහෙයවන ඔබත් අපට මෙවැනි වැඩසටහනක් ලබාදීම ගැන ඔබටත් බොහොම ස්තුතියි. ජය වේවා 👍 දෙවි පිහිටයි❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753Ай бұрын

    නීහතමනි මහතා ❤ ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @user-zx3pg2pf4f
    @user-zx3pg2pf4fАй бұрын

    He is one of my flight instructors hats off captain I have flown with him from Singapore to Korea in 747 mega top God bless you captain elmo

  • @munetantriariyachandra7978
    @munetantriariyachandra797820 күн бұрын

    ඉතාම දක්ෂ හා අවන්ක මහත්තයෙ ක්‌ බුදු සරණයි

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604Ай бұрын

    ගොඩක් හොද වැඩසටහනක්. මේ විදිහට ක්ෂේත්‍රයේ ඉන්න අයව හදුන්වල දීලා, ඒ අයත් එක්ක තාක්ෂණය ගැන සාකච්ඡා කරන එක ගොඩක් හොද අදහසක්. මේ විදිහට ගුවන් ක්ෂේත්‍රයට අදාල අනිත් රැකියා කරන ප්‍රවීණයන් එකතු කරගෙන මේ විදිහට වැඩසටහන් කරන්න කියල ඉල්ලා සිටිනවා

  • @saccagavesi512
    @saccagavesi51223 күн бұрын

    මං ඔය බහුබූත දන්නෑ තිරේ බලාගන ඇස් ඇරගෙන දෙයියන්ට පිං දීල යනවා ඕං ඇත්ත කතාව,

  • @sumudusirimanna3271

    @sumudusirimanna3271

    10 күн бұрын

    Cap පොඩ්ඩක් බලාගෙන යන්

  • @udarithennakoon2074
    @udarithennakoon2074Ай бұрын

    Mr.jayawardana; You are very innocent clever pure sinhala gentleman .Theruwan saranay ! ! !

  • @sujeewa1999
    @sujeewa1999Ай бұрын

    He is more than an a Aviation Professional a great philathrophist ! An asset to our country !

  • @shanthaherath
    @shanthaherathАй бұрын

    අතිශය නිහතමානී මහත්මයෙක්🙏✈️

  • @user-sk6jq6mj6n
    @user-sk6jq6mj6n25 күн бұрын

    නිහතමානී මහත්තයෙක්

  • @r.chathu_ra
    @r.chathu_raАй бұрын

    Favorite srilanka captain♥️

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5jАй бұрын

    Mage ආසම වාහනය ගුවන් යානය. ඒවගේම ආසම පෛලට් ඔබතුමා. ඒඔබතුමාගේ සරලකම. ඔබ තුමානිදුක් නිරෝගිම වේවායි හදවතින්ම පතමි. ඔබතුමාට බුදුසරණයි සියළුම දෙවි රැකවරණයි.

  • @tharithsavihara665

    @tharithsavihara665

    Ай бұрын

    Aircraft is an equipment 🙃

  • @user-ef3ss3wf2g

    @user-ef3ss3wf2g

    Ай бұрын

    ​@@tharithsavihara665it's machine 🧑‍✈️flying machine

  • @user-ef3ss3wf2g

    @user-ef3ss3wf2g

    Ай бұрын

    ​@@tharithsavihara665it's machine 🧑‍✈️flying machine

  • @samanlbj
    @samanlbjАй бұрын

    Down to earth Gentleman.

  • @jayanthafe
    @jayanthafeАй бұрын

    Congratulations to "Elmo" you are the most Intelligent Person to advice on "Turbulence" He's the Very best Pilot in the World to Talk on this Subject, best regards,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SuperRoadend
    @SuperRoadendАй бұрын

    Absolutely fine character ..nice gentlemen ...love if I had the opportunity to travel with him in his flight ..

  • @SUMALLIIYA
    @SUMALLIIYA20 күн бұрын

    උඩින් ගියත් පොලවෙ පය ගහල ඉන්න මිනිහෙක් ❤

  • @jayanthafe
    @jayanthafeАй бұрын

    Iam very Proud to be his first cousin,

  • @sunilwarnakulasuriya4216
    @sunilwarnakulasuriya4216Ай бұрын

    To the point questions and Captains effort put into making the conversation informative and insightful is greatly appreciated. Typical of Elmo Jayawardena.👌

  • @damianfernando2738
    @damianfernando2738Ай бұрын

    So nice to hear your voice maybe after 40 years , where you and Danken aiya couch St Sebastian Basketball team during our school time. You are a asset to our country and very down to earth person as we all agree. God bless you. Take care.

  • @Europe58
    @Europe58Ай бұрын

    One of the famous captains we have heard of in aviation field. Nice discussion.

  • @rmgsecuritysystems
    @rmgsecuritysystemsАй бұрын

    Well explained, God bless you with long healthy life

  • @chanakabandara2955
    @chanakabandara295523 күн бұрын

    Airfrance flight 447 ගැන මෙතුමාගෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමට හැකි නම් ඉතා වටිනවා

  • @nishakafernando9766
    @nishakafernando9766Ай бұрын

    Very informative discussion Request u to do more videos on aviation with the help of veteran capt. ELMO Thanks From italy 🇮🇹

  • @samankalupahana6320
    @samankalupahana6320Ай бұрын

    What a impressive conversation.. Captain is a Great Character

  • @sajithmadusanka7444

    @sajithmadusanka7444

    Ай бұрын

    Harema Hoda sar kanak egana ganna Hoda gorowarayakk.

  • @sisirapriyakantha628
    @sisirapriyakantha62820 күн бұрын

    Thank your very much brother Program eka Good Better Best Fantastic Program Thank your very much

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971Ай бұрын

    A very valuable discussion with the great person. Good luck Elmo.

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059Ай бұрын

    ෂා.....අදහන්න වටින කෙනෙක්නෙ.....අහස්යාත්‍රාව ගුවන්යානය වැනි වචන අද මිනිස්සු පාවිච්චි කරන්නෙ නැති තරම්.හැකිතරම් භාෂාව කලවම් නොකර භාවිතා කරනව.මෙි ඉතාලියෙ මිනිස්සු තම භාෂාව කථාකරද්දි ඉංගඟ්‍රිසි හෝ වෙන භාෂාවක වචනයක් යොදාගන්නෙ නැහැ.එ්කයි අභිමානය.

  • @wgeorgesheltonfernando4412
    @wgeorgesheltonfernando4412Ай бұрын

    Very very important captain and very admirable conversation

  • @eveningtechshorts938
    @eveningtechshorts938Ай бұрын

    Harima pahadhili wadasatahanak ❤❤❤

  • @sampath9036
    @sampath90363 күн бұрын

    Captain නියමයි

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna72887 күн бұрын

    Excellent discussion

  • @sameerailankoon1877
    @sameerailankoon1877Ай бұрын

    හරිම ආසවෙන් බලපු වැඩ සටහනක්

  • @savinduwelitota5020
    @savinduwelitota5020Ай бұрын

    Very clear and classic answers. Well said Elmo ayiya. God bless you.

  • @shamenmendis6072
    @shamenmendis6072Ай бұрын

    Thanks 🙏 very much Sir.❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130Ай бұрын

    You are great captain , wish you a long helthy life .

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    Very valuable discussion

  • @roshanpriyantha9440
    @roshanpriyantha9440Ай бұрын

    Thank you 🙏

  • @dam_it2576
    @dam_it2576Ай бұрын

    Thank you for you both for this vital info.

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    Thank you so much 🙏

  • @maxieperera7476
    @maxieperera7476Ай бұрын

    Yes Captain Elmo, You are a Legend in aviation, we value your contribution to the aviation industry. We also have enjoyed your writings to the Papers, We respect your versatility. May God Bless you with the Best of Health together your younger sibling, DUNCAN who, excelled in sport, He also taught me at the Civil Aviation Training Center of AASL, and for which I am grateful. Above anything, it importantly, needs to be mentioned here, of the simple, and humble qualities of you Both at all times. Again thank U and OUT.

  • @sunildesilva
    @sunildesilvaАй бұрын

    👍. thanks ❤️

  • @jehanraban3770
    @jehanraban3770Ай бұрын

    Very clearly said coz I was looking for a professional education related to turbulence .thank you 🙏

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159Ай бұрын

    Very nice conversation

  • @upulube4143
    @upulube414326 күн бұрын

    Great speech

  • @ABCD500100
    @ABCD500100Ай бұрын

    Good Great Person

  • @jagathrohana5565
    @jagathrohana5565Ай бұрын

    Thank you

  • @ucpsitUCPS-mo3cd
    @ucpsitUCPS-mo3cdАй бұрын

    ❤❤❤❤❤congratulations ,Rohan Aiya

  • @user-ij1il6lk4w
    @user-ij1il6lk4wАй бұрын

    බුදු සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා

  • @shanthadealwis2266
    @shanthadealwis2266Ай бұрын

    Budusarn

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731Ай бұрын

    You are great person.. long life..

  • @BULJANS
    @BULJANSАй бұрын

    Great discussion. Very good

  • @user-qm5bo6pg6l
    @user-qm5bo6pg6lАй бұрын

    IT SEEMS HE DOES NOT GIVE A DAM ABOUT TURBULENCE, WHAT A SIMPLE AND NICE EXPLANATION,

  • @amilanishantha2872
    @amilanishantha2872Ай бұрын

    Great speech captain,

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741Ай бұрын

    Excellent discussion Captain

  • @madusankatharindu
    @madusankatharinduАй бұрын

    Harima asa hithuna ahagena inna captain ge kathawa, aye dawasak interveave karanna pls

  • @Patholaya
    @PatholayaАй бұрын

    So kind person

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838Ай бұрын

    Dear gentlemen ,my silent respect .May Triple Jem Bless You

  • @sunilsoysa2496
    @sunilsoysa2496Ай бұрын

    Very kind hearted person. Theruwansarani.

  • @user-zf2iv6bs7n
    @user-zf2iv6bs7nАй бұрын

    Thank you very much sir. (Faizer)

  • @lalithpathirana9786
    @lalithpathirana9786Ай бұрын

    Very simple and a humble person. Budu Sarani Obama.

  • @gdmax38
    @gdmax38Ай бұрын

    1st❤

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8cАй бұрын

    Good vd 😊❤

  • @AntonDon
    @AntonDonАй бұрын

    Simply loved the interview and learnt a good lesson! Captains are captains of using words appropriately! Blue skies!

  • @suviminifernando9148
    @suviminifernando9148Ай бұрын

    Isselama mama thanks karanawa me kathawata me mahathmayawa genath katha karapu ekata Amathaka wela thibu itha hoda namak mata mathk wuna Mage punchi kaale harima lassana hindi naluwek wage jeep eke yanaws a gewal laga hitapu nisa a name eka guwan niyamuwek kiala prasidda wela thibuna eyage wife wenna athi eyath lassanai dennama nihathmaniwa hinawela yanawa ane ada wage mata mathakai awurudu ganak dan mama pitarata kopamana wara ganak dan gewanna yanawadawada a wasanawak hamotama labenna mama paethana karanawa and me name eka mathak kara deema gana isthuthee ithin a mahathhmayata and pawule siyaludenata dewi pihitai mama write karane na eth meka dakkama me hoda aya mathak wuna god bless you Budu saranai

  • @marinafernandez7567
    @marinafernandez7567Ай бұрын

    May almighty God bless you . V. Interesting conversation .I have read his beautifull articles in the Catholic messenger

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    When lam younger elmo captain sir is a very clever person who has a pilot in sri Lanka

  • @rukshanperera4687
    @rukshanperera4687Ай бұрын

    Great Video and thank you for bringing these wonderful stores. Requesting A380 pilot story if possible.

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    I so like to see flights and the activities so I like Elmore sir and stories about flights ✈ ❤❤❤❤❤

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656Ай бұрын

    👍👍👍❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215Ай бұрын

    Captain I love you you look like my father ❤someday we will see you

  • @dhammikadissa
    @dhammikadissaАй бұрын

    👊👌❤️

  • @malanmihindukulasuriya784
    @malanmihindukulasuriya784Ай бұрын

    නිල් අහසක්, හිම වැටෙන රටවල වැඩ කරන ,ජිවත් වෙන මිනිසුන් ගේ ප්‍රාර්ථනා වක් එක ජිවිතයක් සේ

  • @Imanza-fs4oz
    @Imanza-fs4ozАй бұрын

    Please add one more discussion with Elmo

  • @MrSudath1
    @MrSudath1Ай бұрын

  • @pathumnimeshjayamanna3111
    @pathumnimeshjayamanna3111Ай бұрын

    Capt. Elmo ❤

  • @chamidachamida543
    @chamidachamida543Ай бұрын

    ❤❤❤❤❤

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192Ай бұрын

    To the Interviewer: It would have been useful to have explained what a TURBULANT is and How it is formed.

  • @AshanUdadeniya
    @AshanUdadeniyaАй бұрын

    Blue Sky sir!

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1gАй бұрын

    Its ungortunate the Sri Lankan Management has been unable call Csppy for inputs on reorganisation of UL. Instead, we pay collosal sums to hire overseas people. Cappy has simple solutions to problems. Elmo Jay, & Duncan I got to know from my basketball dsys in the 70s. Since then, yet to meet though, we have spoken to each other a couple of times

  • @surangathelahera8162
    @surangathelahera8162Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @lankasubasinghe
    @lankasubasingheАй бұрын

    All the time use the seatbelt.

  • @roshanpawani
    @roshanpawaniАй бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @tonyfernando1982
    @tonyfernando1982Ай бұрын

    Ape failat la flit eka geniyanawita gasanne neta hari apuruwata yanaya padavanawa lokaye sitina daksa guwan niyamuwa lankawe inne satutui e ayata

Келесі