ඒ කාලෙත් සෙල්ෆි ගහන්න ඕනි කියලා passengersලා පස්සෙන් ආවද ? ! | QUICK CHAT - 12 | Apsari Singhabahu

Ойын-сауық

හරියට කලොත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන්ට පුලුවන් අපේ රටත් සංචාරක සුරපුරයක් කරන්න ! | Quick Chat with Sachini Ft. Apsari Singhabahu Tillakaratne
🌟 Relive the Glamour of Flying ✈️ | A Chat with Former Sri Lankan Air Hostess, Apsari Singhabahu Tillakaratne
Join us on a nostalgic journey through the skies as we sit down with Apsari Singhabahu Tillakaratne, a former Sri Lankan Air hostess, as she shares captivating stories and memories from her illustrious career in the aviation industry.
In this exclusive interview, Apsari takes us back to the golden era of air travel, reminiscing about the glamour, elegance, and excitement that surrounded her time as an air hostess. From the exotic destinations to the unique experiences at 30,000 feet, she paints a vivid picture of the joys and challenges of her job.
Discover the behind-the-scenes tales, the cultural encounters, and the unforgettable moments that defined her career. From handling diverse passengers to the camaraderie among the crew, Apsari provides a fascinating glimpse into the world of aviation during a different era.
Whether you're an aviation enthusiast, a fan of travel history, or simply curious about the enchanting life of an air hostess, this interview promises to take you on an incredible journey through the skies and back in time.
Don't miss this opportunity to hear firsthand accounts and anecdotes from Apsari Singhabahu Tillakaratne's remarkable career as a Sri Lankan Air hostess. Join us for a dose of nostalgia and aviation tales that will leave you inspired and awestruck!
👠✨ Subscribe now and hit the notification bell to catch this captivating conversation! ✈️🌍
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #srilankanairlines #QuickChat

Пікірлер: 322

  • @niloodewmini2385
    @niloodewmini23856 ай бұрын

    පම්පෝරි, කයිවාරු ,හිස් ගුවන් සේවිකාවක් සහ නිහතමානී, බුද්ධිමත් වැදගත් පවුලකින් එන කෙනෙක් අතර වෙනස කතාවෙන් තේරුම් ගන්න.බුද්ධිමත් ජනතාව ඒක තේරුම් ගනියි.

  • @C424c424
    @C424c4246 ай бұрын

    පිරුණු කලේ දිය නොසැලේ කියනවනෙ මේ හොඳම උදාහරණයක් ..❤❤❤ හැමදාමත් ගරුකරන කාන්තා චරිතයක්

  • @sdvlog69
    @sdvlog696 ай бұрын

    දිනිති කියන කෙනාට ඔබතුමියගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. බොරු showoff නැති නිහතමානී නියම brand ambassador කෙනෙක්, අවංකවම අම්මා කෙනෙක්. අපේ කෙල්ලෝ ටික cricket වලින් උඩට ගන්න ශක්තිය ලැබේවා 🎉

  • @anuanuruddhika3401

    @anuanuruddhika3401

    6 ай бұрын

    Dinithi kaunda?? Pasta wesa badu. Apsari ahalakinwath toyanna be.

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya75626 ай бұрын

    බලන්නකො කොච්චර නිහතමානී ,ගුණයහපත් කෙනෙක් ද?ආදර්ශමත් චරිතයක් ❤

  • @chethanadilrukshi296

    @chethanadilrukshi296

    6 ай бұрын

    Dinithi wage😂😂😂😂

  • @channachanna6603

    @channachanna6603

    6 ай бұрын

    ගුවන් සේවිකාවන් ගැන කියන්න ඕනෙ නැහැ .දන්නෝ දනිති.

  • @kanchanarajapaksha2266

    @kanchanarajapaksha2266

    6 ай бұрын

    Minissu media issarahata awilla kiyana katha walin minissu maninna be.Okkoma dagena inne wesmunu.Anna eka igena ganin😂

  • @user-wi9gr7yf9e

    @user-wi9gr7yf9e

    6 ай бұрын

  • @deesharashini1670

    @deesharashini1670

    6 ай бұрын

    Naddakin dinithi gon gaha nugath gani​@@kanchanarajapaksha2266

  • @chamithenurse
    @chamithenurse6 ай бұрын

    මට තාම හිතාගන්න බැරි මෙච්චරම නිහතමානිව, නිරහංකාර කෙනෙක්....අම්මො මගෙ ඇස් වල කදුලු...ඇත්තමයි....කිසිම ලොකු කමක්නෑ...හරිම ආදරනීය චරිතයක්..😢❤❤🥺

  • @heilomunasinghe6900
    @heilomunasinghe69006 ай бұрын

    හරිම වැදගත් අහන් ඉන්න බලන්න ඉන්න ආසා හිතෙන කාන්තාවක්❤ ඇය නිතරම ' අපි ' කියන වචනය use කරනවා.. දීනිති ආවා නම් මට මට මගේ මගේ මම මම | මමත්වයෙන් හිස උදුම්මා ගත් කාන්තාවක වෙනස සහ සාමූහික බවේ වටිනාකම හදුනාගත් කාන්තාවක් අතර වෙනස ❤

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    6 ай бұрын

    Eya tha.a ge uthsahayen namam hada gaththa kellek

  • @deesharashini1670

    @deesharashini1670

    6 ай бұрын

    ​@@user-fq4rt6co7dgonek kata hakara nugath ganiyek

  • @user-by9tu3gd6l
    @user-by9tu3gd6l6 ай бұрын

    අර දිනිති තොරම්බලේ වගේද බලන්නකෝ... කොච්චර නිහතමානි කෙනෙක්ද... respect u dear...🙏

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe40636 ай бұрын

    ඇය තරුණ කල හින්දි නිලියක් සේ ලස්සනයි . .

  • @chanakaasela6874
    @chanakaasela68746 ай бұрын

    මන් මුල්ම වතාවට මෙයා කතා කරන විදිහ දැක්කෙ .ආදරේ හිතෙනවා ❤❤

  • @sarafathimasyed9897
    @sarafathimasyed98976 ай бұрын

    දිනිතිලා වගේ ගොන් ශෝ නෑ බලන්නකෝ වැදගත් කමට කතා කරන ලස්සන.

  • @nawanjanashakila4102
    @nawanjanashakila41026 ай бұрын

    මන් එදා මෙදා තුර දැකපු ලස්සනම.......නිහතමානී ම.....උගත් ..ගුවන් සේවිකාව ......තමයි .....අප්සාරි සින්හබාහු..නම් වූ ඇය.......ආදරෙයි හැමදාම .....❤️❤️❤️❤️

  • @ruwanidilrukshi6326
    @ruwanidilrukshi63266 ай бұрын

    හශාන් තිලකරත්න මහත්මයා ජීවිතේ ලබපු වටිනම වත්කම ❤❤❤

  • @maheshadissanayake516
    @maheshadissanayake5166 ай бұрын

    අප්සාරි තිලකරත්න... වැදගත් චරිතයක්. අමුතුවෙන් අගය කරන්න දෙයක් නෑ...❤ ඒත් මම කැමතියි නිවේදිකාවට විශේෂ අගයක් දෙන්න. කතාව පිළිවෙලයි, පැහැදිලියි, වටිනාකමක් ඇති ප්‍රශ්න ඇහුවා... මේ කාලයේ දැකපු හොඳ නිවේදිකාවක්.... thanx ❤❤

  • @user-gt7wp3qi6h

    @user-gt7wp3qi6h

    6 ай бұрын

    සචිනි සීලවර්ධන. අපේ school එකේ අක්කා කෙනෙක්. මාර talented

  • @sangeethafernando4376
    @sangeethafernando43766 ай бұрын

    කතා කරන ලස්සන බලන්න හැමවචනයක්ම අහගන ඉන්න ආසයි ❤❤❤❤

  • @thanujaudukalage875
    @thanujaudukalage8756 ай бұрын

    හරිම සුන්දර පෞරුෂත්වයක් හිමි ලස්සනම කාන්තාවක්❤

  • @thanojadeepani9545

    @thanojadeepani9545

    6 ай бұрын

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri39356 ай бұрын

    හරිම හොඳ ගුනයහපත් කෙනෙක්.

  • @ggdk2808
    @ggdk28086 ай бұрын

    දිනිති මේව බලලවත් හැදෙන්න.කාන්තා ගෞරවය වැදගත්කම ඉගෙන ගන්න

  • @maheshikaudhayangani8597
    @maheshikaudhayangani85976 ай бұрын

    අපි අපි කියන සාමුහික වචනය කීපාරක්නම් බාව්තා කලාද,,,මමත්වයෙන් තොර ගුන ගරුක නිහතමානී කාන්තාවක්,, පේනවද මම තමයි කෙනා මම තමයි බුද්දිමතා කියලා ඔලුව උදුම්මවා ගන්න ගුවන් සේව්කාවකගේ කතාවේ සහ මෙතුම්‍යගේ කතාවේ වෙනස සහ නිහතමානීකම❤❤❤❤❤

  • @deepikand5722

    @deepikand5722

    6 ай бұрын

    Ekatath ekka diniti kiyana maha guwansevikawa

  • @iranga_s2587
    @iranga_s25876 ай бұрын

    දැන් ඉන්න ගුවන් සේවිකාවන්ට ඉගෙන ගන්න ගෝඩාක් දේ තියෙනවා අප්සාරි අක්කා ලග...හරිම නිහිතමානි කාන්තාවක්...❤❤❤

  • @Sruthi-Sheik-Darfali

    @Sruthi-Sheik-Darfali

    6 ай бұрын

    ගුවන් සේවිකාවො කියන්න එපා අනිත් අයත් මේ වගේ හරි හොඳයි අරැන්දැ ඇරෙන්ඩ

  • @deesharashini1670

    @deesharashini1670

    6 ай бұрын

    ​@@Sruthi-Sheik-Darfalidinithi nugath

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe13266 ай бұрын

    ඇය මගෙත් පාසල වන මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්...අපි කතා කළේ නම් අප්සාරි අක්කා කියලා..මහරගම තමයි එතකොට හිටියේ..අපි school බස් එකේ එද්දි එයත් නංගිත් එනවා..ඒ කාලෙත් ලස්සනයි..ඒවගේම පොඩ්ඩක්වත් ආඩම්බර නැහැ...අප්සාරි අක්කා මම ඔයාට සුබපතනව ... මේ inter view එක හරිම ආසාවෙන් අහන් හිටියා..💐❤

  • @zeena8531

    @zeena8531

    Ай бұрын

    Sachini is also a Paulian. A former Head Prefect. ❤❤

  • @tharukisanjula298
    @tharukisanjula2986 ай бұрын

    මම හරිම ආසයී අප්සාරිට. ❤ අප්සාරී ගුවන්සේවිකා ඇදුමින් ඉන්න ලොකු පින්තූරයක් තියනවා මගේ බිත්තියේ. හැමදාම රෑට මෙයා දිහා බලලා නිදා ගන්නවා අනේ මේ වගේ මටත් ගුවන්සේවිකාවක් වෙන්න පුළුවන් නම් කියලා ❤

  • @NeviKaru

    @NeviKaru

    6 ай бұрын

    අනිවා පුලුවන්❤

  • @DarkSpectre145

    @DarkSpectre145

    6 ай бұрын

    ඔයා කියන දේ පැහැදිලි. හැබැයි පොඩි නෝටි ගතියක් තියෙනවා.

  • @tharukisanjula298

    @tharukisanjula298

    6 ай бұрын

    @@NeviKaru ස්තුතියි 🙏❤️

  • @ranjanik9774

    @ranjanik9774

    6 ай бұрын

    Sihinaya ituwewa oyage 🥰💜

  • @tharukisanjula298

    @tharukisanjula298

    6 ай бұрын

    @@ranjanik9774 ස්තුතියි ඔයාට

  • @nirmalaperera7259
    @nirmalaperera72596 ай бұрын

    මේ වගේ දෙයක් දිනිතිට උනානං..මගෙ අම්මෝ විනාසයි..!! කයිවාරු ගහලම මැරෙයි. !!!

  • @SKGGG

    @SKGGG

    6 ай бұрын

    🤣

  • @deesharashini1670

    @deesharashini1670

    6 ай бұрын

    Nugath kama dinithige kata ariyama

  • @dinithinisansala5015
    @dinithinisansala50156 ай бұрын

    කාලයක් ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ජනප්‍රියම කඩවසම් ක්‍රීඩයකු වු හෂාන් තිලකරත්න මහත්මයාගේ ආදරණීය බිරිද.... මිනිස්සුන්ට සල්ලී හොයන්න පුලුවන්... ගේ දොර යාන වාහන සැපපහසුකම් හදාගන්න පුලුවන්... නමුත්... වැදගත්කම , හැදියාව , ඒවා එන්නේ පරම්පාරවෙන්මයි.... ඒවා සල්ලි වලින් ගන්න බැහැ...

  • @kamaldesilva9379
    @kamaldesilva93796 ай бұрын

    She is such a wonderful lady with very down-to-earth attitude. I met her at BMICH recently at a musical show and noted her very friendly and classy behavior. She is an example to many Sri Lankan ladies. I am glad that I met her and had a few words with her. 0

  • @Samm1369

    @Samm1369

    6 ай бұрын

    One reason for her humble behaviour is her spirituality I feel. 🙂

  • @999nilu
    @999nilu6 ай бұрын

    තරුණ කාලේ මීටත් වඩා ලස්සනට ඉන්න ඇති, ❤❤❤ නිහතමානී චරිතයක්

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    6 ай бұрын

    ඔව්.හරිම ලස්සනයි .

  • @gayanipremachandra9040

    @gayanipremachandra9040

    6 ай бұрын

    ammo ow puduma lassanai e kale.

  • @raviravindra889

    @raviravindra889

    6 ай бұрын

    ow aya ithamath Roomath kenek e kaale patan❤

  • @sasu302

    @sasu302

    6 ай бұрын

    ඇත්තට පුදුම ලස්සනය්

  • @visaakaa4884

    @visaakaa4884

    6 ай бұрын

    අපේ ටියුෂන් පංතිවල හිටපු ලස්සනම කෙනා කිව්වට වැරදි නෑ. උසයි, සුදුයි, හීන්දෑරියි වගේම ලස්සන හිනාවක්, මූණ මහත, පලල නෑ දැං වගේ. නිකට උල් ලස්සන චූටි මූනක් තිබ්බා අද වගේ මතකයි. කතා කරලාත් තියෙනවා, එකල මමත් මහරගම, එයාලත් මහරගම.

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha60026 ай бұрын

    අහගෙන ඉන්න ආසයි කතාව

  • @dulanifernando3771
    @dulanifernando37716 ай бұрын

    ඉතාමත්ම සුන්දර කාන්තාවක්. නිරහංකාර බව, චාමි බව ඉතා පැහැදිලිව පෙනෙනවා. බුද්ධිමත් ඛවත් හොදින්ම පෙනෙනවා.❤❤❤ තෙරුවන් සරණයි!...

  • @ashenmadusanka6143
    @ashenmadusanka61436 ай бұрын

    මෙතුමියගේ නිහතමානී කම ❤️❤️❤️.දැං ඉන්න සමහරක් අය නම් ගුවන්සේවිකාවක් කියලා නළලේ ගහගන ඉන්නෙ.🤦‍♂️🤦‍♂️🤦‍♂️.නමුත් මෙතුමියගේ නිහතමානී කම ප්‍රියමණාප බව.

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f6 ай бұрын

    Mn ඩුබායි යද්දී ගොඩක් වෙලාවට Airlines තමා යන්නේ ඒත් මේ වගේ නිහතමානී අය දැන් නෑ ,, මාත් දැකලා තියෙනවා housemaid ලා යනවා ගොඩක් අයට English බෑ ඒත් English වලින් කතා කරද්දි ඒ මිනිස්සු අසරණයි 😌 ඇත්තටම හරි ලස්සන නිහතමානී චරිතයක් ❤

  • @sakilapramod2695

    @sakilapramod2695

    6 ай бұрын

    තමුසෙ ඩුබායි ගිහින් තියෙනව කිව්වනම් ඉවරනෙ 😂

  • @user-qo6qf8cq8f

    @user-qo6qf8cq8f

    6 ай бұрын

    @@sakilapramod2695 tamuse kiyanne katada oi , යනවා ,එනවා තමා පදිංචියත් එහෙ , study කරන්නෙත් ඩුබායි ඇයි awla 😒

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    6 ай бұрын

    @@sakilapramod2695 A manussayage athdekimakne kiwwe. ai oyata irisiyada.

  • @wasaliyanage7390

    @wasaliyanage7390

    6 ай бұрын

    Matath hithune okamai dan inna aluth paramparawa ehema udau karanne naha eunge loku oluwa wisesayen house maids lata pau 😢sri lankan air line eun nam jara vidihata thamai salakanne ape rate minisunta pita rata suddonta nam deegena salakanne sir madam kiya kiya

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67486 ай бұрын

    කාජල් වගේ ලස්සනයි❤❤❤🎉🎉🎉

  • @niroshauggalla7873
    @niroshauggalla78736 ай бұрын

    හරිම ආදරණීය ව කතා කරනවා...❤❤

  • @piyumigalagama
    @piyumigalagama6 ай бұрын

    දිනිති වල්ගම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සහ ඇසිය යුතු වැඩසටහනක්. අප්සාරි මිස් හරිම නිහතමානී චරිතයක්❤

  • @ravindrajayasena6732

    @ravindrajayasena6732

    6 ай бұрын

    😁

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47346 ай бұрын

    වැදගත්කමේ සංකේතයක් ❤❤❤❤❤

  • @maisudarshani7321
    @maisudarshani73216 ай бұрын

    ගුවන් සේවිකාවෝ හිතන් ඉන්නේ අපි තමයි ඉතිං කියල😂 ඒත් ඒ නෝනලට ඔබ තුමිය හරහා ඔළු හදවන්න ඕනි, තමන්ගේ සහෝදරයාට අයියෙ කියන්න බැරි ගුවන් සේවිකාවෝ තමයි ලාංකීය අභිමානය ලෝකයට ගෙනියන්නේ ඔළු හදල මිනිසුන් දිහා බලන විදිය වෙනස් කරවන්න ඕනකලින්ම ඔබ වගේ අය හරහා,⁣මේක හොඳට බලාගන්න අනිත් හ⁣ඳේඉඳන් පොළොව අතගාන ගුවන් සේවිකා නෝනලත්😮 අප්සාරි නෝන ඔබට හැමදාම ආදරණීය ජීවන් වෙන්න සුබ පතමි

  • @ruvipriyangika2131
    @ruvipriyangika21316 ай бұрын

    අප්සාරි අක්කා ඇත්තටම ඔයා රැජිනක්. ආදරෙයි ගොඩක්.

  • @sachindrafernando3071
    @sachindrafernando30716 ай бұрын

    පිරුනු කලේ දිය නොසැලේ ❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage16996 ай бұрын

    ඇත්තටම දිනිතිලා වගෙ කබ්බො එක්ක මැය කොතරම් නිහතමානීවද උගස් බුද්දිමත් ද

  • @deesharashini1670

    @deesharashini1670

    6 ай бұрын

    Dinithi kiyanne nugath ganiyek

  • @nirmaliebernard7038
    @nirmaliebernard70386 ай бұрын

    So nice to hear the way she is talking 👏🤗great lady with a attitude!!

  • @harshanidassanayake5957
    @harshanidassanayake59576 ай бұрын

    Absolutely she is a exemplary lady who shows humble ,respectable of the duty and loving those who see her.still you are so pretty ❤

  • @poornimauyangoda1357
    @poornimauyangoda13576 ай бұрын

    හරිම ලස්සන ආදරණීයම චරිතවත් හොඳ කාන්තාවක් , දේශපාලනයට උනත් අවංකව සේවය කරන්න පුළුවන් හොඳ නිහතමානී කාන්තාවක් ....

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara81336 ай бұрын

    ඉතාමත් වටිනව මෙයාව මේ වෙලාව ගෙනාව එක.ඉදිරියට යන්න ඉන්න අයට ලොකු ආදර්ශයක් .

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj6 ай бұрын

    වැදගත් හරිම නිහතමානී ආදරනීයයි❤

  • @vindyasandamini1083
    @vindyasandamini10836 ай бұрын

    වැදගත්කම , නීහතමානීකම සල්ලිවලට ගන්න බෑ කියලා කියන්න හොඳම උදාහරණයක් ❤

  • @sued5363
    @sued53636 ай бұрын

    What she said was genuinely true, and to represent Sri Lanka.

  • @MrSumedha1976
    @MrSumedha19766 ай бұрын

    This is called quality and beauty of the humanity !

  • @sandunikaherath5009
    @sandunikaherath50096 ай бұрын

    This presenter has a good voice and doing her job well…

  • @chandedasanayaka5749
    @chandedasanayaka57496 ай бұрын

    මෙතුමියගේ නිහතමානීකම ආදරේ හිතෙනව❤❤❤❤

  • @taniaekanayake5453
    @taniaekanayake54536 ай бұрын

    How beautiful she is like rosy senanayaka.how humble her beauty full package. .since childhood hood admire her alot

  • @Dilunijayalath
    @Dilunijayalath6 ай бұрын

    හරිම නිහතමානී චරිතයක්.❤❤❤

  • @dineshahansani482
    @dineshahansani4826 ай бұрын

    කාජල්ගෙ හිනාව... ලස්සනයි

  • @ruwaniwasana9529
    @ruwaniwasana95296 ай бұрын

    ඔබතුමිය කතා කරන විදිහ හරිම ලස්සනයි අප්සාරි මිස්... හරිම නිහතමානී ❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna12286 ай бұрын

    She is classy lady❤❤❤❤

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow53306 ай бұрын

    දැන් එයාර්ලයින් වැඩ කරන උන්ගෙ මූනේ හිනාවක් නෑ.....රවාගෙන ඉන්නෙ

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    6 ай бұрын

    අපිට mko ayala.. අපි ළඟට anna one ne 😂😂😂illana awa deynna 😂😂🇦🇪🇱🇰

  • @Sewwandi-Hettiarachchi
    @Sewwandi-Hettiarachchi6 ай бұрын

    මම ගොඩක් ආස කරන කෙනෙක්. හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි.. නිහතමානිකම, වැදගත් මෙවැනි කාන්තාවන් අපට බොහෝ දේ කියා දේවි. ඇය හරිම ලස්සනයි. මෙවැනි නිරහන්කාර උගත් චරිත තව බිහි වේවා.

  • @charmainenelson7258
    @charmainenelson72586 ай бұрын

    Apsari is an EXEMPLARY Srilankan lady. Beauty blended with brains. Hashan Tillekaratne is very lucky to have such a great spouse. She is endowed with very fine qualities. I simply love everything in her. A graceful woman compared to the show off and corrupt women in this country. May God bless her abundantly.

  • @isurinibaravinda4688
    @isurinibaravinda46886 ай бұрын

    Aya hari sundarai. Airlines wala wada karana kale harima lassana athi. ❤❤

  • @priyankafonseka507
    @priyankafonseka5076 ай бұрын

    වාසනාවන්ත කාන්තාවක් හරිම ආසයි හම්බ වෙලා වචනයක් කතා කරන්න

  • @sandalifernando2383
    @sandalifernando23836 ай бұрын

    Saralakama, katha karana widiya, nihathamanikama thanikara Dinithige anith paththa❤

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera31566 ай бұрын

    හරීම වැදගත්කම තියෙන ලොඩි කෙනෙක් කියල දැනෙනව. කෝ මේ දිනිති. මේව බලන්න. ඔයා අහසට පොලව වගෙයි දිනිති..

  • @senanibanneheka7103
    @senanibanneheka71036 ай бұрын

    Great character. My salute !!!

  • @inokaino8506
    @inokaino85066 ай бұрын

    Hareema wadagath kenek... Ape aa, respect eka niyameta thiyenawa.... E katawa ehema.... Anek ladies lata hoda Adarshayak... ❤

  • @AIAttanayake
    @AIAttanayake6 ай бұрын

    හරිම ලස්සනයි විඩියෝ එකක්. සුන්දර, නිහතමානී කාන්තාවක්. උගත් බුද්ධිමත් ඇය. ආදරණීය බිරිඳක් සහ ආදරණීය අම්මා කෙනෙක්. පිංවත් දරුවෝ තුන් දෙනෙකුගේ මවක්. ඇය කතා කරන ලස්සන. හරිම ලස්සනයි ඇය. ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.

  • @shaininimthera8464
    @shaininimthera84646 ай бұрын

    Madam Apsari I watched this full video really really proud of you ❤❤

  • @gevindukoralege9967
    @gevindukoralege99676 ай бұрын

    Apsari Akka, a prominent female personality..I also wish Duvindu son a happy married life

  • @viranikulathunga1525
    @viranikulathunga15256 ай бұрын

    One of my Favourites ❤

  • @irahada5961
    @irahada59616 ай бұрын

    Shes very pretty with a beautiful complexion .

  • @Max78902
    @Max789026 ай бұрын

    ඔයටික අර වල්ගමගෙන් ඇහුවනන් මේ වෙද්දි ඩයිනෝසෝර් යුගේ ඉඳලම පට්ටන්තරේ අහගෙන 😄

  • @sumaratalwafa6213

    @sumaratalwafa6213

    6 ай бұрын

    ELA

  • @deesharashini1670

    @deesharashini1670

    6 ай бұрын

    Nugath kama wal gamage

  • @udagearachchi8650
    @udagearachchi86505 ай бұрын

    අර පම්පෝරි අම්මන්ඩිට දිනිති ,මේවා කියල දෙන්න ඕනා..දිනිති කොහොමද දන්නැහ් පැසෙන්ජ ලට සැලකුවේ....විශේෂයෙන් ලංකාවේ ගෘහ සේවයට යන කාන්තාවන් ට......අප්සාරි හෂාන් බැන්දා දා ඉදන් මම ආසම චරිතයක් ..මාර පෞරුෂය ක් තිය්‍ර්න්නෙ.....❤❤

  • @SKA-uo7ts
    @SKA-uo7ts6 ай бұрын

    In 1985/86 she was a student at pragathi science institute. K. Ariyasinghe sir’s science class. She used to came to the class with her loving mother a graceful lady like Apsari. She was a very friendly loving charactor

  • @nc6214
    @nc62146 ай бұрын

    I think the era of Apsari’s might be friendly atmosphere in Sri Lankan airline but I have noticed Sri Lankan airline cabin crews not friendly at all for Sri Lankan passengers. So I avoid my best flying with Sri Lankan airline although it’s cheaper compare to Emirates. I don’t think these qualities exist in current and near past cabin crews like Apsari had. That’s where the Sri Lankan airline directors should pay attention when choosing cabin crews not only beautiful appearance but the inner bury and talent as exactly described by Apsari.

  • @gevindukoralege9967

    @gevindukoralege9967

    6 ай бұрын

    As far as I know, Apsari Akka worked in Sri Lankan Airlines as well as Emirates Airlines. .Often Sri Lankan Airlines today is not as friendly as it used to be.

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    6 ай бұрын

    @@gevindukoralege9967 may be she worked when it’s owned by Emirates…

  • @USA79999

    @USA79999

    6 ай бұрын

    The broken down planes ✈️ is the worst. Thanks to MR for kicking Emirates’s out for not giving his all the first class seats. Ruined the airline

  • @renukarajapskha8358
    @renukarajapskha83586 ай бұрын

    Mama. Dakapu. Hodama. Lady. Air lanka. Hytya,ob ata. Suba gaman apsari. ,i love you. So much. ,im. Runuka rajapaksha. 👍🏻👍🏻💕🌾👍🏻🙏

  • @woowoo1386
    @woowoo13866 ай бұрын

    Oya harima lassanai reopen vagema hadavathinuth eka penava oyage hasireemen god bless

  • @isurinibaravinda4688
    @isurinibaravinda46886 ай бұрын

    Dan inna air hostess la shape ekak na, mahatha, pleasant na. Muna wal hinawak wath na. Apasari real Lady ❤

  • @supunwijekoon3780
    @supunwijekoon37806 ай бұрын

    Menna air hostesses la. Apith fly karala thiyenawa. Hari nigathamani kollo kello inne. Respect 🎉🎉🎉🎉

  • @ruwanthidasanayake4867
    @ruwanthidasanayake48676 ай бұрын

    හරිම ලස්සනයි ..අක්කා

  • @ma.chandima8518
    @ma.chandima85186 ай бұрын

    Me wage nihathamani wadagath charitha walin ape young generation ekata podi babala ta godak dewal thiyenawa jeewithayata ekathu karaganna bohoma sthuthi❤❤❤

  • @thilakabh4565
    @thilakabh45656 ай бұрын

    ආදර්ශමත් කාන්තාවක්,

  • @wdsgame9396
    @wdsgame93966 ай бұрын

    බලන්නකෝ ඒ හිනාවේ ලස්සන... මල් පිපෙනවා වගේ මූනේ..

  • @disneyjayathilaka2573

    @disneyjayathilaka2573

    5 ай бұрын

    Eka nam

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha79096 ай бұрын

    A නිහතමානී khama marama ලස්සනයි ❤❤ 🇦🇪🇱🇰

  • @chethanadilrukshi296
    @chethanadilrukshi2966 ай бұрын

    Harima wadagath katha karaddi asai

  • @priyankafonseka507
    @priyankafonseka5076 ай бұрын

    She's so humble lady ❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi95616 ай бұрын

    Katha krnwa ahn inna asai..harima wadagath kanthawak💙

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka89046 ай бұрын

    Dawasakma unath balagena, ahagena inna puluwa ❤❤❤

  • @kalanirangani4131
    @kalanirangani41316 ай бұрын

    What a personality.

  • @anushikarajasekara3199
    @anushikarajasekara31996 ай бұрын

    One of my favourites ❤❤❤

  • @champikahasi
    @champikahasi6 ай бұрын

    You have great humanity with beautiful heart ❤️ 🇬🇧

  • @asangikarajawardana4151
    @asangikarajawardana41516 ай бұрын

    Mama asama garukarana charithayak....harima nihathmani kanak....mama akkiga video hoya hoya nalanawa

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka89046 ай бұрын

    Ane harima lassanai godak kamathima kenak ❤❤❤❤❤

  • @iromiperera7234
    @iromiperera72346 ай бұрын

    අනේ ආදරෙයි අක්කී❤❤❤ මම ආසම කෙනෙක් ඔයා....❤❤❤😍😊

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe27176 ай бұрын

    Pretty humble Lady

  • @user-bi6of8oj7j
    @user-bi6of8oj7j6 ай бұрын

    I’m happy to hear more about

  • @anuanuruddhika3401
    @anuanuruddhika34016 ай бұрын

    Apsari oyanam niyama nihathamani gunawarh kanthawak. Love u.

  • @kavindyamuthuperera2786
    @kavindyamuthuperera27866 ай бұрын

    Great personality ❤️

  • @duminigunasekara5627
    @duminigunasekara56276 ай бұрын

    Very humble personality not like Dinithi ……❤❤❤

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani38186 ай бұрын

    Apsari ❤❤

  • @champrikagallage5077
    @champrikagallage50776 ай бұрын

    My favorite character Mrs thilakarathna good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amarangikodagoda7130
    @amarangikodagoda71306 ай бұрын

    Harima asa charithayak. Appsari kiana nama ta thamai maath godak kamathi. Adarei obata godak❤. Ko Appsari oya a dawwala amaruwen parissamin genawa pasbara biththare😅. Mama tharuna kaale patharekin kiyewwa mathakai.

  • @rohithajayawardena5242
    @rohithajayawardena52426 ай бұрын

    මෙන්න පොළොවෙ පය ගහල ඉන්න කාන්තාවො

  • @Bhashu_De_Silva
    @Bhashu_De_Silva6 ай бұрын

    Sri lankan airlines crew එක sri lankn අයට friendly නෑ. Foreigners ලට විතරයි friendly... තුන් පාරක් ගියා flight 3ම එහෙමයි. සමහර air hostess ල ගහන්න වගෙ. මට් සෙට් උන flight වල අවුලක්ද මන්දා. පස්සෙ Emirates වලට මාරු උනා. උන් නම් පට්ට friendly ..සුදු අයට කළු අයට් කියලා වෙනසක් ඤෑ 😪

  • @sajeewanimendis2181
    @sajeewanimendis21816 ай бұрын

    මම නම් ආසම කෙනෙක් මෙතුමිය ..

Келесі