ඩයනා කුමරියගේ සො‌හො‌න සහ කුඩා කාලයේ ජීවත්වූ නිවස Princess Diana's Grave

#ඩයනා

Пікірлер: 1 000

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Жыл бұрын

    ලොව සුන්දර සංවේදී හිතක් හදවතක් තිබුනා නම් ඒ ඇයට පමනයි ❤🙏❤️

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 🥺

  • @DayaniAthukorala

    @DayaniAthukorala

    29 күн бұрын

    සත්තකින්ම ..❤🙏❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    23 күн бұрын

    ❤️

  • @iyanthiperera
    @iyanthipereraАй бұрын

    මම දැනට මේලෝකේ දැකපු ලස්සනම කාන්තාව ඩයනා කුමරියයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කුමාරිකාවක්. ඇයට ආදරය මුඵ ලෝකයටම බෙදා දීමට තරම් ලොකු හදවතක් ඇය සතුව තිබුණා. මෙලොව බහුතරයකගේ ආදරය දිනාගැනීමේ වාසනාවද අදටත් මෙතුමිය සතුව ඇත. අපේ හදවත්තුල මෙතුමිය සැමදා අමරණීයයි.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @kumariuae3589

    @kumariuae3589

    Ай бұрын

    Aniwaryen

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    ❤️

  • @mallikarathnemenike9144

    @mallikarathnemenike9144

    26 күн бұрын

    ⁸​@@SriLankanInLondon

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    23 күн бұрын

    ❤️

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 Жыл бұрын

    කවදාවත් මැරෙන්නේ නැති නොමැරෙන හිනයක්.... ඩයනා..❤️❤️❤️❤️❤️🌼🌼🌼

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම Nilanthi ❤️❤️❤️

  • @k.s7144

    @k.s7144

    10 ай бұрын

    ​​@@SriLankanInLondonඔබ දන්නවානම් මට මෙය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? සාරා ෆර්ගසන්, චාර්ල්ස් කුමරුගේ මල්ලී වන ඇන්ඩෲ කුමරු විවාහකරගත් තරුනිය. ඩයනා කුමරිය වාගේම වංශවත් පව්ලකින් පැවත එන්නෙක්ද???

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    9 ай бұрын

    සමාවෙන්න, මම දැනුයි මේ comment එක දැක්කේ. ඇය හමුදාවේ මේජර් වරයෙක්ගේ දුවක්. ප්‍රභූ පවුලකින් පැවත එන කෙනෙක් නොවුනට සාමාන්‍යයෙන් වත්කමක් තිබුන පවුලක්.

  • @k.s7144

    @k.s7144

    9 ай бұрын

    @@SriLankanInLondon බොහොම ස්තුතියි ඔබට !❤️

  • @user-kh9mm9cr3v

    @user-kh9mm9cr3v

    4 ай бұрын

    Harima lassanai

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 Жыл бұрын

    හදවතත් ලස්සන සුරූපී ඩයනා කුමරියගේ අප කවදාවත් නොදුටු නො ඇසූ මේ තොරතුරු ගෙන ඒම ගාන ඔබට ගොඩක් සතුතියි. හරිම වටිනවා ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. ඩයනා කමරිය ජනතාවගේ කුමරියයි❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    9 ай бұрын

    බොහොම ස්තුතියි 😊❤️❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Жыл бұрын

    මම මේ ලෝකයේ වැඩිපුරම කැමති ආදරේ කරන කාන්තාව..ඪයනා..කුමරිය . ❤ ඒ හදවතේ තිබුන ආදරය ..කරුනාව ...දයාව....මනුස්සකමට ..ම්න් ගොඩාක් ආදරෙයි....❤...මට අද වගේ මතකයි..ඇගේ වියෝව...😢..මගේ අල්මාරිය අරිද්දි ..ඇතුල් පෙත්තේ තිබුනේ ඒ අඩරනේයම කෙනාගෙ පොටෝ...ඒ වගේ හදවතක්...තියන කුමරිකවක්..මුනගෙහෙන එකක් නෑ ආයේ...❤❤❤❤❤❤❤

  • @MarySilva-nm5yv

    @MarySilva-nm5yv

    Жыл бұрын

    😂❤🎉❤🎉😢

  • @kumudunikariyawasamkumudun2646

    @kumudunikariyawasamkumudun2646

    11 ай бұрын

    🎉

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ඇ‌ත්ත, හරිම සුන්දර කාන්තාවක් ❤️❤️

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ❤️

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ❤️

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Жыл бұрын

    පොඩි කාලේ එංගලන්තය කිව්වාම ලස්සන දේශයක් මැවුනා .පැරණි එංගලන්තයේ ගම්බද අසිරිය "ඈන්"" පොත් පෙලෙන් දැක්කා .සිතේ මැවුන ඒපාරාදීශයේ සිටි ලස්සනම කුමරිය ඩයනා ..(sri lankan in lodan) ඔබට ස්තුතිය ..

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම, බො‌හො‌ම ස්තුතියි ඔබටත් 😊🙏

  • @H100R-w8n

    @H100R-w8n

    9 ай бұрын

    ඔබට පුලුවන්ද ඒ පොත් පෙළ ගැන යම් හැඳින්වීමක් කරන්න..මමත් කැමතියි කියවන්න..

  • @dilanikaushalya3189

    @dilanikaushalya3189

    Ай бұрын

    ඈන් පොත් පෙලේ තියෙන්නේ කැනඩාව ගැන නේද ? එඩ්වඩ් කුමාර දිවයිනේ නේද එයාලා ජීවත් වෙන්නේ. (මගේ මතකයේ සහ දැනුමේ හැටියට. හරිද කියලා දන්නේ නැහැ ) හරිම ලස්සන කතා පෙලක්. කොටස් 8ක් තියෙනවා . ගැහැණු ළමයෙකු කියවිය යුතුම පොත් පෙලක්.

  • @thalathapriyadarshani3752

    @thalathapriyadarshani3752

    Ай бұрын

    පැරණි එංගලන්තයේ ,,,ගම්බද නිවෙසක ජීවත්වූ ‍යුවතියකුයි ,,ඈන්,,,එහි සදහන් ගම්වල නම් මතකයේ නැහැ.....මොකද මා ඒසියලුම පොත් පෙලම කියවූයේ පුස්තකාලයෙනි ..ආශාවෙන් සිටියත් එම පොත් පෙල මිලදී ගැනීමට මාහට නොහැකි වූවා ....... ස්තූතියි .💐

  • @user-kh4po2ui5f
    @user-kh4po2ui5f Жыл бұрын

    අපි හැමදෙනාම ගොඩාක් ආදරෙයි අදටත් ඩයනා කුමරියට❤ ඔබට බොහොම ස්තුතියි❤❤❤❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ඔබටත් බො‌හො‌ම ස්තුතියි ❤️❤️🙏

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Жыл бұрын

    බොහෝම වටිනා video එකක්.... Princess Diana කියන්නෙ අදටත් ලෝකය පුරා මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වෙන කෙනෙක්.... කවදාවත් අමතක නොවන කුමාරිකාවක්..... දිගටම මේ වගේ videos ගේන්න.... ඔයාගේ voice එක සහ කතා කරන විදිය හරිම ලස්සනයි... බොහෝම ස්තුතියි සහෝදරිය මේ වගේ ස්ථාන අපිටත් බලන්න අවස්ථාවක් සලසා දුන්නාට....

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Жыл бұрын

    ඔබට බොහොමත් ස්තුතී... මං හරී ආසාවෙන් බලන්න හිටපු දෙයක් ඔබ දැම්මට... අයෙත් කියනවා ඔබට ස්තුතී....මං ආසම කරන රෝස කුසුම ඩයනා කුමාරී... අනේ ඒ සුරංගනාවී... නැවත ලෝකයට එන්න අපට දකින්න...❤❤❤❤❤❤

  • @s.abeyrathne280
    @s.abeyrathne28011 ай бұрын

    ඩයනා කුමරිය වාගේම ඔබගේ ඉදිරිපත් කිරිමත් ඉතා ලස්සනයි ......ඔබට සුබපතනවා....

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි ❤️🙏🏼🌹

  • @kaveenseneviratne9371
    @kaveenseneviratne9371 Жыл бұрын

    හරිම වටිනා video එකක්.... Princess Diana කියන්නෙ අදටත් ලෝකය පුරා මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වෙන කෙනෙක්.... දිගටම මේ වගේ videos ගේන්න.... ඔයාගේ voice එක සහ කතා කරන විදිය හරිම ලස්සනයි ❤️❤️

  • @randenimadurasinghe6278

    @randenimadurasinghe6278

    Жыл бұрын

    From

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි Kaveen කතා කරන විදියට මම ටිකක් බැනුම්ත් අහනවා 🙈 ඉතින් ඒ‌ නිසා මේ comment එක මට හුගක් වටිනවා 🙏❤️❤️

  • @niroshaniperera9477
    @niroshaniperera947711 ай бұрын

    එංගලන්තයේ රෝස කුසුම....ආදරෙයි ඩයනා❤....නංගී ඔයාගෙ video මම බලනවා..ගොඩක් වැදගත් විස්තර තමා ඔයා ගේන්නේ 🙏...ලංකාවේ සමහර යුටියුබ් චැනල් වල කතා කරන සිංහල අහගෙන ඉන්න අමාරුයි ...ඔයා පිට රටක ඉදලත් හරිම ලස්සනට සංයමයකින් භාශාව හසුරවනා..ඒකට ස්තුතියි 🙏 සුභ අනාගතයක්..

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    5 ай бұрын

    බොහොම ස්තුතියි අක්කා. සමාවෙන්න පිලිතුරු ලියන්න කල් ගියාට. තවමත් උච්චාරනයේ වැරදි ටිකක් තියෙනවා, ඉක්මනට කතා කරද්දි, ඒවත් හදාගන්න ඕන අක්කා මම 😊❤️🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11Ай бұрын

    ඔබ මේ කතාව ලස්සනට, පැදිලිව අපට දැනගන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබගේ වචන උච්චාරණය සිත්ගන්නාසුලු ලස්සන එකකි.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි. මගේ උච්චාරනය නිසා සමහර වෙලාවට මම බැනුම් අහනවා, ඒ නිසා මේ comment එක දැකල මට හුගක් සතුටුයි 🙏🏼

  • @nishanthithebuwanaarachchi5480
    @nishanthithebuwanaarachchi5480Ай бұрын

    අනේ හරියට දුක හිතෙන ආදරනිය කතාවක් ඉදිරිපත් කිරිම අතිවිශිස්ටයි ලස්සන කටහඩක් නොදැකපු දේ පෙන්නු ඔබට ස්තුතියි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම බොහොම ස්තුතියි ❤️❤️

  • @champaperera3559
    @champaperera3559 Жыл бұрын

    හරිම ලස්සනට ඔයා විඩියෝව කරලා.ගොඩාක්ම වටින අපේ රටෙ හැදියාව මනුෂ්‍යත්වය ඔයාගේ වචන වලින්ම විස්තර කරනවා.වෙන රටකට යන අය ලග ඒ ගතිය නෑ.ඒත් ඔයා හදවතින්ම ශ්‍රී ලන්කිකයි . ඒක සමාජයටම දෙන්න හැමදාම ජය ජය ජයම වේවා.

  • @shyamaannedambage2811
    @shyamaannedambage281111 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට මේ සමහර දේවල් මම නමි දැන ගෙන හිටියෙ නැහැ ඉස්සර ස්කෝලෙ යන කාලේ කොණ්ඩය කැපුවේ ඩයනා කට් ඵක

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    10 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි ඔබටත්, ඔව් Diana cut එක ඒ‌ කාලයේ හරිම ජනප්‍රියයි නේ 🙏😊

  • @supriyahewage8733
    @supriyahewage8733 Жыл бұрын

    හරිම දුක හිතන්න විඩියෝ එකක් ජනතාවගෙ රොස කුසුම ඩයන කුමරිය 😢😢😢😢😢

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 Жыл бұрын

    මගේ ජීවිතයේ දුටු ලස්සනම දෙව්දුව

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මහත්මියනි මේ වගේ වැදගත් ස්ථානයක් අපවෙත ගෙන ආවට හරිම ආසාවෙන් පුදුමයෙන් නැරඹුවෙමි 👍❤️😍

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Жыл бұрын

    🌹🌹🌹🌹🌹රතු රෝස කුසුම අකාලයේ පරවි ගියත් රදවා ගිය මතකය ගුන සුවඳ හදවත්හි හැමදාමත් අමරනියයි💖💖💖💖💙💙💙💙🌹🌹🌹🌹💗💗💗😍😍😍

  • @priyanthialwis8811

    @priyanthialwis8811

    Жыл бұрын

    Fantastic video thanks for sharing gorgeous picture and nature sounds I love diana very much and respect her.

  • @airanganijayalath1799

    @airanganijayalath1799

    Жыл бұрын

    Mama.adrema.chrityak

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම Priyadarshani ❤️❤️ බො‌හො‌ම ස්තුතියි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Thank you very much Priyanthi ❤️❤️ I’m glad you noticed the background sounds, there are a lot of peacocks and their screeches made it so eerie 😳

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    මමත්, බො‌හො‌ම ස්තුතියි Airangani 🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Жыл бұрын

    ඔබ භාෂාව හසුරවන අයුරු , එමෙන්ම හරයාත්මක- ගුණාත්මක තොරතුරු එක්රැස් කර ගෙන බොහොම සංයමයෙන් ඒ තොරතුරු ප්‍රේක්ෂකයන්ට ලබා දීම විශිෂ්ඨයි . බොහෝ හරසුන් you tube අතරේ ඔබේ videos ජනතාව වෙනුවෙන්, ඔවුන්ට ගරු කරමින් නිර්මාණය කරන ඒවා බව හැඟේ. ඔබට බොහොම ස්තූතියි !💐💐💐

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    මට මේ comment එක හුගක් වටිනවා. මො‌කද මගේ භාෂා විලාශය ගැන මම ටිකක් බැනුම්ත් අහනවා 🙈 උච්චාරනයේ වැරදි තැන් තියෙනව ඉක්මනට කතා කරද්දි. ඒ‌ මම ජීවිතයෙන් වැඩි කාලයක් ලංකාවෙන් පිට ජීවත් වුන නිසා, ඒ‌ක මට වුන ලො‌කු පාඩුවක්. ඒ‌ පාඩුව හදාගෙන හො‌ඳින්ම සිංහල කතා කිරීම තමයි මගේ එකම අරමුණ. අනිවාර්යයෙන්ම මට මගේ ප්‍රේක්ශකයන් ගැන ලො‌කු ගරුත්වයක් වගේම ආ‌දරයක් තියෙනවා. ඉතින් බො‌හො‌ම ස්තුතිය Thisuni 🙏❤️😊

  • @thisunijayawardane4065

    @thisunijayawardane4065

    Жыл бұрын

    ​@@SriLankanInLondonචතුර ලෙස සිංහල කතා කිරීමට නොහැකි වීම අඩුවක් ලෙස සිතන ඔබව අගයමි. එහෙත් එවන් අඩුපාඩුවක් මා නම් දකින්නේ නැහැ . ලෝකයේ කොයි රටේ ජීවත් වුනත් තම මව් භාෂාව දැන ගැනීම ,එය හොඳින් භාවිතා කිරීම මව් බිමට උපරිම ගෞරවය දැක්වීමක්. ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

  • @ramanijayampathikodagoda262
    @ramanijayampathikodagoda26211 ай бұрын

    මං හරිම ආසාවෙන් මේ කතාව අහගෙන හිටියෙ. රාජකීය පවුලක කතාවක් ඔබ හරිම අපූරුවට ඉදිරිපත් කළා. මහේශාක්‍ය බව පිරිණු ඒ නිවස ඇත්තටම දකින්න මට වාසනාවක් තිබුණනං කියලා මට හිතුනා. ඩයනා.... විටෙක සොඳුරු...විටෙක මුරණ්ඩු සුරූපිනිය..... මං හරිම ආදරෙයි ඇයට. මං ඩයනා කුමරියගෙ මතකය දුරකට ගෙන ගියා. සොහොන අසළින් ඇහුණු කුරුළු ගී නාදයත්, එහි නිසල බවත් ඇහෙන කොට මගේ හදවතට දැනුණ් හැඟීම් මට කියාගන්න වචන නැති තරම්. ඔබගේ ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ඨයි.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    10 ай бұрын

    හරිම වටිනා, ලස්සන විශ්ලේෂණයක්, මට හරිම වටිනවා. බො‌හො‌ම ස්තුතියි ඔබතුමියට 🙏🙏

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699Ай бұрын

    අපිට කවදාවත් දකින්න නොලැබෙන පරිසරයක් ගැන ඔයා හොඳ විස්තරයක් ගෙනාවා.ඉදිරිපත් කරපු විලාශයත් හරිම ආකර්ෂණීයයි.තවත් මේ වගේ වැඩසටහන් ගේන්න ඔයාට හැකිවේවා! ඔයාට ගොඩාක් ස්තූතියි.❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    මට හරිම සතුටුයි මෙම comment එක කියවලා. ඔයාටත් බොහොම ස්තුතියි Padmini මෙම වගේ ආදරනීය වචන වලට ❤️🙏🏼😊

  • @amasuraveera2218
    @amasuraveera2218 Жыл бұрын

    අද තමයි දැක්කේ වීඩියෝ එක සතුටුයි කවදාවත්ම සියැසින් දකින්න නොලැබෙන දෙයක් වීඩියෝ එකකින් හෝ දකින්න ලැබුණු එකට ස්තූතියි දුකයි වටිනා කාන්තාවක් මුළු ලෝකයටම අහිමි වීම නිසා ඒ උනත් ඔයා කිව්වා වගේ යතාර්ථය ඒකයි ස්තූතියි ඔයාට God bless you 🙏❤️

  • @sobachandni4929
    @sobachandni492911 ай бұрын

    බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන විස්තර සඳහන් වැඩසටහනක් දුන්නාට ඩයනා කුමරියගේ කොණ්ඩ මෝස්තරය තරුණ කලේ ඩයනා කට් කියලා මාත් කැපුවා ලස්සන හදවතත් තිබුණු කුමරියක් එය

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    Diana cut එක ගැන මටත් මතකයි. මේ කාලයේ අපි දැකපු හරිම කුමරිය. බො‌හො‌ම ස්තුතියි Sobachandni ❤️🙏

  • @mediagps5173
    @mediagps5173Ай бұрын

    ඩයනා වගෙ ලොවක් වසග කරන්න පුලුවන් කාන්තාවක් ආයේ ඉපදෙන්නෙ නැ මට තාමත් ඇඩෙනවා ඇයව මතක් වෙනකොට she is wonderful wonderful wonderful more wonderful lady

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    ❤️❤️

  • @sunilamendis5220

    @sunilamendis5220

    22 күн бұрын

    Diana kumariya vani sundara hadawathak.athi kanthawak lokayata ahimiwime kedhawachakayata api muhuna dunnemu

  • @sunilamendis5220

    @sunilamendis5220

    22 күн бұрын

    Galvu sith athi raja pawula ayawa nomara maruwa

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura527311 ай бұрын

    මම ආසම චරිතයක් ඩයනා කුමරිය, මමත් එක්සත් රාජදානියට යන්න ආසාවෙන් ඉන්නේ, එත් එහෙට ගියා වගේ දැනුනා, බොහොම ස්තුතියි මිස් ඔයාට

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    10 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි ඔයාටත් Wejayanthi, ඉක්මනටම මෙහෙට එන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906Ай бұрын

    ස්තුතියි ඔබට බොහොම විස්තරාත්මකව,ලස්සනට ඔබ ඒක ඉදිරිපත් කළා.ඒ වගේම තව දෙයක් වැටහුනා.කලාව කියන්නෙ හදවතකට ඉතාම සමීප විය හැකි මාධ්‍යය .ඒකෙ ප්‍රතිඵලයක් නිසා වෙන්න ඇති ඩයනා කුමරියගෙ හිත ඔය තරම් දයාවෙන් පිරුණේ.කොහොම නමුත් ඒ ඇගේ කෙටි ජීවිතයෙන් උපරිම දේ රැස් කර ගෙන තියෙනවා.ඇය යලිත් සිතූ පැතූදේ ලබාදෙන කප් රුකක් බදු මිනිස් ජීවිතයක් ලබා අසරණ මිනිසුන්ට ආලෝකය ලබා දෙන කෙනෙක් ලෙස මෙලොව කොහේ හෝ එලිය දකීවා යන්න මගේ පැතුමයි.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ඔබ හරි. බොහොම ස්තුතියි අදහස බෙදා ගත්තාට 🙏🏼

  • @sjaya4089
    @sjaya4089 Жыл бұрын

    ඔබට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට.මම මේ ලෝකෙ ගොඩාක් ආදරය කරන කෙනෙක් ඩයනා කුමරිය .එයා ගැන ගොඩක් දේවල් දැන ගත්තා.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ඔබටත් බො‌හො‌ම ස්තුතියි 🙏 මට හරිම සතුටුයි ❤️

  • @nilanthiwijewardhane7804
    @nilanthiwijewardhane7804Ай бұрын

    රෝස කුසුම අපේ හදවතේ අදත් ජිවමානයි ❤️කන්කලු හඩ්න් ඔබ ගෙන එන දිග හැරුම හරිම ලස්සනයි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි❤️

  • @kumariuae3589

    @kumariuae3589

    Ай бұрын

    Sthuti sahodari

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8dАй бұрын

    ලෝකේ ලස්සනම... රෝස කුසුම.... ආදරෙයි හැමදාම.. තොරතුරු අපවෙත ගෙනාවට බොහොම ස්තුතියි.... 🌹😢

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    29 күн бұрын

    ඔබටත් බොහොම ස්තුතියි ❤️

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Жыл бұрын

    ඔබට බොහොමයක් ස්තුතියි අපව දැනුවත් කරනවාට ඔබගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !!❤❤❤

  • @imdhanu3481
    @imdhanu3481 Жыл бұрын

    මම ඩයනා කුමරියට හරිම කැමති ආදරෙයි. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ.. ඒත් ඩයනා කුමරිය ගැන හැම විස්තරයක්ම හොයනවා. එකතු කරනවා. අනේ කැමිලා චාල්ස් මැරිලා prince william king වෙලා ඩයනා කුමරියට ලැබෙන title ලැබුනා නම් හොදයි. අක්කේ ඔයාට ගොඩාක් thanks විස්තර අපිට බලන්න දානවට. 🙏❤😍

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි ඔයාටත් බැලුවටත් comment කලාටත් 🙏🙏❤️❤️ Camilla කරපු දේවල් වලට මමත් කැමති නැහැ.

  • @user-dp8ov5zv9t
    @user-dp8ov5zv9t Жыл бұрын

    ඔබට ..බොහොම .ස්තතියි.❤.හරිම .ආසයි .බලන්න ..බොහොම .ස්තුතියි ❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ඔබටත් බො‌හො‌ම ස්තුතියි 🙏❤️

  • @mrsred5806
    @mrsred580611 ай бұрын

    යුගයේ හොඳම KZread nalikava. අදාළ කරුණු පිළිබඳva හොඳින් හදාරා කරුණු ඉදිරිපත් karanava. ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල මම hadavathinma ප්‍රර්ථනා කරනවා. God bless you. Love from Ruth.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    මම මේ comment එක දකින්නේ ගො‌ඩක් කල් ගිහින් නමුත් මේ වෙලාවේ මට ලො‌කු සතුටක් දැනෙනවා. බො‌හො‌ම ස්තුතියි Ruth මේ ඉතාමත්ම ආ‌දරනීය comment එකට. මට සමාවෙන්න පරක්කු වුනාට උත්තර ලියන්න. ඔබටත් ජයම වේවා! May God bless you too Ruth and sending lots of love your way too ❤️🙏

  • @niroshakumari6827
    @niroshakumari6827 Жыл бұрын

    හරිම ආසාවෙන් බලපු ගොඩාක් වටින විඩියෝ එකක් ,ලස්සනට කතා කරන නිසාද කොහෙද විඩියෝ එක තවත් ලස්සනයි ..💕💕

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    සමාවෙන්න reply කරන්න ගො‌ඩක් කල් ගියාට Nirosha. මගේ කතා කරන විදිය නිසා මම බැනුම්ත් අහනවා 🙈 ඉතින් මේ comment එක කියවල මට හරිම සතුටුයි 😊 thank you very much Nirosha 🙏❤️

  • @nilminiperera1414
    @nilminiperera141411 ай бұрын

    ලස්සනට ඉදිරි පත් කල ඉතා කලාත්මක සැකසුමකින් යුතු වීඩියෝ වක් අපි ආදරය කල ඩයනා ගැන දුන් තොරතුරු වලට ඔබට thx

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි Nilmini 🙏

  • @dissanayakekanthi8181
    @dissanayakekanthi81812 ай бұрын

    රෝස කුසුම 🌹🌹🌹🌹👑️❤ කවදාවත් අමතක නොවන දිව්‍යඅංගනාවක් 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    2 ай бұрын

    ❤️❤️❤️

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    මුළු ලොවම ආදරෙයි ඩයනා කුමරියට එයා නොමෙරුන කෙනෙක් කිව්වොත් හ‍රි ❤️👌

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    ඇ‌ත්ත ❤️🙏

  • @virgeniafernando5116
    @virgeniafernando5116 Жыл бұрын

    Lassanata pehedile kala. Thank,you ! ❤❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Жыл бұрын

    හරිම හොඳ video එකක් සුභ පැතුම්

  • @bimayasenewirathna2234
    @bimayasenewirathna2234 Жыл бұрын

    ❤ඩයනා කුමරිය..මං ආසම චරිතය...ඒ වාගේම.. සිද්ධි මාලාව ඔබ පැහැදිලි කළ අපූරුව,....ඒ අතරේ ලබා දුන් ඔවදන්... අති විශිෂ්ට යි... හැමදාම ව⁣ගෙම අදත්...🌼💖

  • @nilunilu8436

    @nilunilu8436

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @bimayasenewirathna2234

    @bimayasenewirathna2234

    Жыл бұрын

    @@nilunilu8436 💖

  • @erangaasela6197

    @erangaasela6197

    Жыл бұрын

    වෙන කෙනෙක් හිටියෙම නැද්ද

  • @bimayasenewirathna2234

    @bimayasenewirathna2234

    Жыл бұрын

    @@erangaasela6197 😁

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @nisanselamedamini3275
    @nisanselamedamini327523 күн бұрын

    ඔයා ලස්සනට කතාව ගලාගෙන යන විදිහට කියනවා. කටහඩත් ආස හිතෙනවිදිහට හසුරනවා.🌷💗

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    22 күн бұрын

    බොහොම ස්තුතියි නිසංසලා ❤️🙏🏼

  • @janithwiroshana4010
    @janithwiroshana401011 күн бұрын

    ඔබේ වීඩියෝවෙන් අලුත් තොරතුරු ගොඩක් දැනගත්තා.බොහොම වැදගත් වීඩියෝවක්.ඔබේ මහන්සියට බොහොම ස්තුතියි.හොද මිනිස්සු ඉක්මනින් අප හැර යනවා.

  • @MrSigma8879
    @MrSigma8879 Жыл бұрын

    අක්කේ ඔයාගේ පැහැදිලි කිරීම නම් සුපිරි ❤ ඔන්න හැමදාම මේ වගේ ගොඩාක් වැදගත් videos ඕනේ හොද ද.....

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි malli, අනිවාර්යයෙන්ම මම try කරන්නම් ❤️❤️

  • @shyamaperera6229
    @shyamaperera6229 Жыл бұрын

    නොමැකෙන , නොමැරෙන නාමය ඩයනා කුමාරි ..මගේ ආසම කාන්තාව ..ඇය ජේසුපිහිටයි ඩයනා .🥰❤️❤️❤️❤️❤️🙏 හොදට කියලා දෙනවා..ඒත් සමහර තැන් ඇහෙන්නෙ නෑ..ඇයි ඩයනා කුමාරිගේ දෙමව්පියන් සහොදර සහෝදරියන් නැද්ද ..එයාගෙ දරුවන්ට අයිති නැද්ද මේගේ නිකන්..රජයට සින්නවුනේ..🙏

  • @H.M.Nilmini
    @H.M.Nilmini7 күн бұрын

    හරිම ලස්සනයි . සතුටුයි . ස්තූතියි .

  • @marianssamarathunga-hl3ij
    @marianssamarathunga-hl3ijАй бұрын

    සුරන්ගනා කථාවක් බැලුවා වගේ, බොහොම වටිනවා, ලස්සන වචන, හොඳ ඉදිරිපත් කිරීමක්

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි 🙏🏼

  • @kasundiGayavi
    @kasundiGayavi Жыл бұрын

    I'm speechless. Princess Diana is the ideal Princess. We will never be able to find words to thank her for the loving, caring, unbeaten legacy. And I don't know how many times I have say thank you to you. But for this time THANK YOU SO MUCH 🥰😍 I have the one of gorgeous 25 minutes of my life watching this. love you, Akki. May god bless you.💙💙💙💙

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Awww Kasuni this is such a sweet, lovely comment ❤️ and guess what, every time I think of giving up on KZread it’s absolute sweethearts like you who make me stay ❤️ and I’m very very thankful and grateful to you for watching and mostly commenting 🙏🙏 thank you so very much nangi and love you very much! I’m so pleased I’ve met lovely people like you through KZread ❤️❤️❤️🙏🤗 May God bless you too 🙏🙏

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    11 ай бұрын

    හරිම ලස්සනට පැහැදිලි කලා අාසාවෙන් බැලුවෙ.ලන්ඩන් වලට ගියා වගෙ දැනුන.තවත් මෙවැනි දේ ගෙන එන්න ඔබට ශක්තිය දෙෙර්ය ලැබෙිවා. ඔයාට බුදු සරණයි.දෙවි පිහිටයි.

  • @LathaAluthge
    @LathaAluthgeАй бұрын

    ඩයනා කුමරිය ජිවත් වුණා නම් මේ ලෝකයේ දරුවන්ට යහපතකම වෙන්න තිබුනා.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    අනිවාර්යයෙන්ම 🥺

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824Ай бұрын

    ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාමත්ම විශිෂ්ටයි ජයෙන් ජය

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @JayanthaLiyanage-by9sl
    @JayanthaLiyanage-by9sl11 күн бұрын

    I rexpact you it is ඩීසන් ප්‍රෝග්‍රෑම් love it ජිවිතේ ට වැදගත් දේවල් අපි එකතු කරන්න ඕරනේ ඕප දුප නැතුව මේවා තමයි ඉතා වැදගත්

  • @sanketha_007
    @sanketha_007 Жыл бұрын

    Well.. I still remember the day she died.. I was small and watched the entire coverage of her funeral with my mother.. Of course this is very emotional one..Princess Diana was very strong woman.. Even after separating from Charles she didn't even show her feelings, Disappointment and sorrow to the public.. Because she had to be strong for her children William and Harry.. And also she didn't noticed the rumours about her and was doing her social work to the society.. Even after her death people are still remembering her and always in their hearts forever as a "Princess of England".. So thank you so much for creating such a beautiful and emotional one for us.. You know who won this time 😊.. Was waiting for a new one and that is why I am keep sending reminders just to encourage you 😊.. So again thank you so much for your effort.. Really appreciated behalf of all subscribers here 😊.. So beat me next time 😊.. Until then take care always and be safe 😊❤️🇱🇰🙏.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Same here, I remember watching that coverage too and I remember it as a very sad event 🥺🥺 you know that eerie, sad, scary feeling is very much alive around her grave & they have lots of peacocks 🦚 in that estate and they keep screeching all the time which doesn’t help the atmosphere at all 😳 🥺 makes it even more eerie 🥺 She was truly very innocent, naive and highly emotional; unfortunately she didn’t find a husband who would appreciate such feelings. She was more of a baby and Charles was looking for a more mature woman. But she dealt with so much, the breakup, the paparazzi, the royal family, the rumours so well like you say. Thank you so much Sanketha for the reminders, you know what if not for your reminders, I’m sure some months I will just let go, so thank you for keeping me on my toes. 😂 I know you won this time but there’s always a next time to get back at you 😃 thank you again so much and take care and stay safe 🙏😊❤️

  • @sanketha_007

    @sanketha_007

    Жыл бұрын

    @@SriLankanInLondonAlways here to encourage you.. Hope to see a new one soon..until then stay safe and take care 😊❤️🇱🇰🙏

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 Жыл бұрын

    ආදරෙයි princess ඩයනා ...oba මියගිය මොහොතේ මම mage පවුලේ කෙනෙක් අහිමි wu lesa හැඩුවා . අදටත් e wage R.I.P

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි Nilanthi, හුඟක් දුක හිතුන දවසක් 🥺

  • @muduwickramasekara
    @muduwickramasekara15 күн бұрын

    ඩයනා ට වගේම ඔයාටත් ආදරෙයි ...

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9dАй бұрын

    Hareema lassana video ekak...thanks dear ..kawadawath mey news danagena hitiye naa...soooooo ..nice... awaiting for more videos..❤🎉

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    Thank you Devika, I sure will do more videos ❤️

  • @dilmibo4955
    @dilmibo4955 Жыл бұрын

    Princess diana කියන්නේ මම ආදරය කරන කාන්තාවන් ගෙන් කෙනෙක්. මම ඇය ගැන තියෙන වීඩියෝ හොය හොය බලන කෙනෙක්. ඇත්තටම ඇයට වුනු දේ හරිම දුක්බරයි සහ අසාධාරණයි. මම ඇය මිය යන විට පුංචි ලමයෙක් . මම ඒ කාලේ හිතුවා ඇය මිය ගිහින් නෑ කොහෙ හරි හැංගිලා ඉන්නවා කියලා . මම දැක්කා මේ ලගකදී prince harry කියනවා ඔහුත් එහෙම හිතුවා කියලා . ඇයට රාජකීය පවුලෙන් සිදු වුනේ හරි අසාධාරණයක් . ඔබට ගොඩක් ස්තූති මෙතනට අපිව රැගෙන ගියාට. මම හරිම ආසයි ඔබේ කතා විලාශයට. තව තවත් සුන්දර දසුන් අප වෙත රැගෙන එන්න .

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    මේ comment එක කියවල මට හුගක් දුක හිතුනා 🥺 ඒ‌ වගේම මම Harryගේ ඒ‌ කතාව දැනන් හිටියෙත් නැහැ, ඉතින් බො‌හො‌ම ස්තුතියි Dilmi (මගේ හො‌ඳම යාලුවාගේ නමත් Dilmi 😊) Thank you very much Dilmi 🙏❤️

  • @dilmibo4955

    @dilmibo4955

    Жыл бұрын

    @@SriLankanInLondon සතුටුයි මගේ නම තියෙන තව කෙනෙක් ඉන්න එක. ඉස්සර මගේ නම කිවාම ගොඩාක් අයට pronounce කරන්නත් බෑ 😀

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 Жыл бұрын

    නොමියෙන රෝස කුසුම .. මම ඇයට ගොඩක් ආදරෙයි

  • @pathiranakumari5640

    @pathiranakumari5640

    Жыл бұрын

    ගොඩක් පින් කැමතිම ලස්සන ලෝකෙටම අහිමි උන වටිනා මැනික ගැන මම නොදන්නදේ රූපරාමු සහිතවම පැහැදිලි කලාට

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි Kumari මට ඒ‌ ගැන හරිම සතුටුයි. ඇ‌ය මැණිකක්මයි 💎🙏

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    මමත්, බො‌හො‌ම ස්තුතියි Kalyani ❤️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wvАй бұрын

    අනේ ඔයා ගොඩාක්ම පින් කරල තියෙනවා මේ ලස්සන දේවල් දකින්න බෙහෙවින්ම ස්තුතියි ඔබට හරිම ලස්සනයි🪷🪷🪷🩷🩷🩷🩷🩷❤❤❤❤❤❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    ඒ වගේම පින් කරලා තියෙනවා මේ වගේ ආදරනීය comments ලැබෙන්න. බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @susilagh907
    @susilagh907Ай бұрын

    මිනිස් සිතක නිදන් ගත වෙන්න පෙර පින් තියෙන්න ඕනි ඇයත් අවාසනාවන්ත ආකාරයට මරණයට ගොදුරු වුවත් සුන්දර කාරුණික කාන්තාවක් ඇයගේ ජීවිතේ නොදුටු සහ නොඇසූ බොහෝ දෑ දැක්කේ මේ වීඩියෝ එකෙන් ඔබට බොහොම ස්තුතියි ඔබට පැහැදිලි ලස්සන කටහඬක් තියෙනවා තෙරුවන් සරණයි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි Susila, තෙරුවන් සරනයි 🙏🏼❤️

  • @kumarihami421
    @kumarihami421 Жыл бұрын

    මගෙ ආසාම රාජ කමරිය.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    මගෙත් 😊

  • @nimaliperera9457
    @nimaliperera9457 Жыл бұрын

    ස්තූතියි .... පිස්සු හැදෙනවා ...මේ මන්දීරය ....හීනයක් වගේ..... පව් ඩයි.....❤❤❤ හැමදාමත් ....

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි Nimali ❤️❤️ ඔව් ලො‌කු මන්දිරයක්, හො‌ල්මන් තියෙනව කියලත් කියනව 😳

  • @nimaliperera9457

    @nimaliperera9457

    Жыл бұрын

    @@SriLankanInLondon ස්තූතියි ... Comment එකට නම කියලා කව්රු හරි ස්තූතියි කිව්ව පලමු වතාව.. දැනුනා ගොඩක් .... ආයේ ලස්සන වීඩියෝ දාන්න ...❤️❤️❤️🙏🙏🙏

  • @cnnsky
    @cnnskyАй бұрын

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට ❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔබටත් ❤️

  • @sumudugeethika6623
    @sumudugeethika662311 ай бұрын

    හැමදාටම ලෝකෙ ලස්සනම කාන්තාව,කුමාරිකාව ඇය.මොනතරම් රැජිනියන් බිහි උනත්,හැමදාම ජනතාවගේ හදවතේ රැජිනිය ඇයමයි..ඇයට සදාතනික සැනසීම ලැබේවා..ඔබට බොහොම ස්තූතියි ..

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි ඔබටත් 🙏❤️

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 Жыл бұрын

    අපිට හිනේකින් වත් බලාන්න බැරි දෙවල් පෙන්නන එකට අක්කට ගොඩක් පිං එත් අක්කේ අක්කට චොදනාවක් තියේනවා කියන්න අපිට අක්කගේ විඩියෝ බලන්න මාසයක් බලන් ඉන්න ඔනේ අක්කට බැරිද සතියකට සැරයක්වත් විඩියෝ දන්න අනේ අක්කේ😔😔😔😔😔

  • @krishanlakmal8130

    @krishanlakmal8130

    Жыл бұрын

    ගොඩක් වටින දේවල් ටෙලිනාට්‍ය වගේ දෙන්න බෑනේ....

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි Chathuranga 😊 මම කාලය ගන්නවා වැඩියි තමයි 🥺

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    බො‌හො‌ම ස්තුතියි Krishan 😊 research කරන්න මට ලො‌කු කාලයක් යනවා 🥺

  • @JayanthaLiyanage-by9sl
    @JayanthaLiyanage-by9sl11 күн бұрын

    පැහැදිලි කීරිම් ඒ විස්තර ගොඩක් හොදින් කරනවා නියමයි

  • @niroshabatagoda7932
    @niroshabatagoda7932 Жыл бұрын

    වටිනා වීඩියෝ එකක්.නොදන්නා ගොඩක් කරුණු දැනගත්තා.ස්තුතියි.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි Nirosha ❤️🙏

  • @JayanthaLiyanage-by9sl
    @JayanthaLiyanage-by9sl11 күн бұрын

    මේ ප්‍රෝග්‍රෑම් ඒක ඉතා සුපිරි මේවා තමයි වෙන්න ඕරනේ අද කුඩ්ඩෝ ගැන club කාරයෝ ගැන රටේ නැති බලු වැඩ තමයි අහන්න වෙලා තියෙන්නේ මේවා කොච්චර වැදගත් ද

  • @JayanthaLiyanage-by9sl
    @JayanthaLiyanage-by9sl11 күн бұрын

    තවත් කරන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් අපි බලනවා

  • @punchisripaday9862
    @punchisripaday98628 күн бұрын

    මෙලෙස දැනුවත් කිරීම ඉතා වැදගත්

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Жыл бұрын

    Niyamai.godak dewal danagatta.oyata kohoma sthuthi kerannada manda.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeevisiriwardana3712
    @sanjeevisiriwardana3712Ай бұрын

    හරි ලස්සන video එක.Well done. Well explained. Thank you very much. ❤❤❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    Thank you very much Sanjeevi ❤️❤️❤️❤️

  • @ranimukarjee8037
    @ranimukarjee8037Ай бұрын

    ලස්සනයි කට හඩ හරි හුරුබුහුටියි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි 😊

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama731511 ай бұрын

    Very very thanks you!!

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    Thank you very much to you too 🙏

  • @PasinduS22
    @PasinduS22 Жыл бұрын

    කලින් ඉඳන් ඉල්ලපු vlog එකක් thanks අක්කේ ❤ පුළුවන් ඉක්මනට අරන් ආපු එකටත් thanks 🤗✌️

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Thank you Pasindu, so sorry පරක්කු වුනාට 🤗 ❤️🙏

  • @anulasd3731
    @anulasd37316 ай бұрын

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් ප්‍රින්සස් ඩයනා කුමරියගෙ ජීවිත කතාව. ස්තුතියි ඔබ තුමියට.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    5 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියටත් 🙏🏻

  • @jayaminiherath8754
    @jayaminiherath875411 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට.......රෝස කුසුම......ඩයනා .......පිළිබඳව ලස්සන වීඩියෝ එකක් කලාට

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි ඔබටත් 🙏

  • @sanjayasarath6601
    @sanjayasarath6601 Жыл бұрын

    Great video. Thanks for you ❤🙏

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Thank you very much Sanjaya ❤️🙏

  • @indranisooriyaaracchi8659
    @indranisooriyaaracchi86593 күн бұрын

    This is my favourite youtube channel ❤ great job !!!!! Love from sri lanka ❤

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725Ай бұрын

    ආදණීය ඩයනා කුමරිය ,ඇය පිළිබදව මෙවන් වටිනා වීඩියෝ එකකින් අපව දැනුවත් කළ ඔබතුමියට මාගේ ප්‍රණාමය !!!❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියටත් ❤️

  • @sriyanivithanage1822
    @sriyanivithanage182212 күн бұрын

    Thanks very much for this video Beautifully represented 🌹. Heart sank but could know Princes's life story . May God bless you🎉

  • @himalidesilva5527
    @himalidesilva5527 Жыл бұрын

    Godak watina video ekak adaraneeya rosa kusuma apita dakinna bari unath ethanata giya wage danuna harima lassanata idiripath kala godak isththuthi ❤️❤️

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    බො‌හො‌ම බො‌හො‌ම ස්තුතියි Himali, මට හරිම සතුටුයි හො‌ඳ දෙයක් දෙන්න පුලුවන් වුන නම්. සමාවෙන්න reply කරන්න ගො‌ඩක් කල් ගියාට 🙏❤️❤️

  • @tharanga71
    @tharanga71Ай бұрын

    ඔබේ ඉදිරි පත් කිරීම ..ගොඩාක් ..හොද හැකියාවක් ..ව්සිස්ටයි ( මම කාන්තාවක් කවම දාකවත්ම ..මෙසේ වර්ණනා කර නොමැත ..එය ඔව්න් විසින්ම ..අහිමි කරගෙන සිටීමේ ..සිද්දාන්ත මත සිදු වුවකි ."ගැණු .මුළා කළ වදන" හෙවත් ..කාන්තාව ප්‍රථම යන අරුත ..සුදු ජාතිකයෝ ..හදුන්වවා ..දී තිබෙන දායාදයකි ...) එයාල ලෝකයේ මිනිසුන් බෙදුව ..අපේ බුදුහාමුදුරුවෝ ..හැමෝටම ..පොදු දුක සැප ගැන ..ලොකු කථාවක් ..හදුන්වාදීම යටපත් කළ ලොකු ලොකු රජ වරු සිටු වරු ...අන්තිමට පිළිම වලින් හෝ සොහොන් සෙවනැලි අතර .සිරවෙලා ..හොල්මං කරනවා ..සාමාන්‍ය මිනිස්සු අත්තටත් බයයි ...එය තමයි නුගත් කම ..ඇත්ත තිත්තයි ..කියන්නෙම ..කාන්තාවෝ ..එයාල ..මෙලොවට එවන ජිවියත් ..බොරුවෙන්ම ..ජීවිතය අරබනවා ..දුකයි ..ඉතිං.

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @PawanfonsekaP
    @PawanfonsekaP5 күн бұрын

    ඔයා ලස්සනට විස්තර කියනවා.ආසයි අහන් ඉන්න .සමහර විට princess diana සම්බුදු දහම ඇසුවානම් ඇයට කවුරු හො කියලා දුන්නා නම් ඇය අදත් ජීවත් වේවි.ඒත් හේතූන් නිසා හට ගන්න ඕනෑම දෙයක් ඒ හේතු නැති විමෙන් නැති වෙනවා.ඒක තමා පරම ඇත්ත...🌹

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696Ай бұрын

    ආසාවෙන් බලපු වීඩියෝ එකක් හැමදාම ආදරෙයි ඩයනා කුමරියට පුතේ ඔයා ලස්සනට කතාව මෙහෙයවනව,අහනින්න ආසයි.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න පුතේ

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි aunty මෙම ආදරයට ❤️🙏🏼 ඔබතුමියත් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි ❤️🙏🏼

  • @shiranthiw1828
    @shiranthiw1828 Жыл бұрын

    ඔබ තුමියට මගේම දියනියට ගොඩක් පින් හරිම ආදරෙයි මම අසා කරන ඉතාමත් කාරැනික ආදරනීය චරිතයක් දුවේ ඩයනා කුමරිය ගේ වරිත කතාව ඔබ එය ඉතාමත් කාරැනික සංවේදිව ලස්සනට කියා දුන්නා ⁣ගොඩක් ස්තූතියි දු⁣වේ ලොකයක් ආදරය කරපු ඩයනා කුමරියට උපදින කිසිම කලකදිවත් මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවෙවා පුතේ ඔයාට තෙරුවන් සරණින් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබි සියලුම යහපත් පැතුම් කටයුතු සාර්ථකව කර ගැනිමට ලැබේවා නොදුටු දියනියට ගොඩාක් ආදරෙයි ❤🌹🙏

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    5 ай бұрын

    අනේ බොහොම ස්තුතියි ඔබතුමියට. සමාවෙන්න මම දැනුයි දැක්කේ මේ හරිම ආදරනීය comment එකට. මට හරිම සතුටුයි. දැකලා නැතිවුනාට මමත් ඇන්ටිට හරිම ආදරෙයි. තෙරුවන් සරනයි 🙏❤️

  • @ArunakanthiTennakoon

    @ArunakanthiTennakoon

    11 күн бұрын

    ,මේ විදිහට තොරතුරු ඉදිරිපත් කල ඔබට ගොඩක් ස්තුතියි.

  • @nsaputhanri4954
    @nsaputhanri4954 Жыл бұрын

    හරිම ලස්සන video එකක් ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    බො‌හො‌ම ස්තුතියි 🙏❤️ සමාවෙන්න reply කරන්න ගො‌ඩක් කල් ගියාට 🙏

  • @inupavithana2420
    @inupavithana2420 Жыл бұрын

    Thanks you so much. May God bless you

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Thank you very much Inupa, may God bless you too 🙏❤️

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Жыл бұрын

    Very best video. Good explain Nangi. Thank you so much for sharing. Congratulations. 💕💕💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rupapathirana6511
    @rupapathirana6511Ай бұрын

    Thanks oyata ......kisida.....apata . Dekiya ..noheki .sundara .wagema .... wedagath .location .godak .dakinna .lebuna harima ..dukai ...wedanawak awa. Ethumiya ..gena ...kiyawaddi . Hari ...paalu ...hegeemak ...awa ...so ...oyata godak sthuthi

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    ඇත්තටම දුකි හිතෙන කතාවක් 🥺 මමත් හරිම දුකෙන් මෙය කලේ 🥺 බොහොම ස්තුතියි නැරඔුවාට 🙏🏼

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Жыл бұрын

    ලන්ඩනයේ රෝස කුසුම.. ❤❤❤ඩයනා❤❤❤ අපේ කවුරුවත් නොවුනට එයා මැරුනම අපි හරියට දුක් උනා.ඒ දවස්වල පත්තරවල දකින දකින එයාගෙ රූප ,තොරතුරු,accident එකේ විස්තර එකතු කලා. අවසන් කටයුතු පෙන්නලා ඉවර වෙනකන් TV එක ඉස්සරහින් නැගිට්ටෙ නෑ. ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි.ඒත් සමහර තැන් වල සමහර වචන ඇහෙනව අඩුයි වගේ...❤❤

  • @indarnibalasuriya4185
    @indarnibalasuriya418511 ай бұрын

    ලෝකයේ ලස්සන වගේම නිහතමානී ඩයනා කුමරිය සදා අමරනීයයි අපේ රටේ ජෝතිපාල වගේ ❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    11 ай бұрын

    හරියටම හරි ❤️❤️

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271Ай бұрын

    ඔබට බොහොම ස්තූතියි ......! මේ දේවල් පෙන්වන්න සැලැස්වීම ගැන

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    ඔබටත් බොහොම ස්තුතියි 🙏🏼

  • @daniellerandall5229
    @daniellerandall5229Ай бұрын

    THANKS FOR THE TOUR JUST LOVED IT. SHE STILL REMAINS MY FAVOURITE LADY. LADY D❤. MAY HER PRECIOUS SOUL REST IN PEACE . GOD BLESS YOU ON ALL YOIR TOURS.❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    29 күн бұрын

    Thank you very much to you too ❤️ God bless you ❤️🙏🏼

  • @administratorshan
    @administratorshan Жыл бұрын

    Another great one!

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Жыл бұрын

    Thank you very much 😊

  • @user-ym8qf8sw4u
    @user-ym8qf8sw4uАй бұрын

    හරි වැදගත් වැඩසටහනක් ඩයනා කුමරියගේ ගොඩක් විස්තර දැනගන්නට ලැබුනා ඔබ තුමිට මෙවැනි වැඩ සටහන් කිරිමට තව තවත් ධෛර්යය ලැබෙිවා ❤❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි 😊❤️🙏🏼

  • @jayathak
    @jayathakАй бұрын

    හරිම සුන්දර වගේම වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමක්, ඉතාම අපූරුවට ලයාන්විත ලෙසින් ඔබ කරන විස්තරය හදවතට දැනෙනවා, අප නොදත් ,දැනගන්නට රිසි බොහොමයක් තොරතුරු ඔබ අපූරුවට ගෙනෙනවා, එ නිසාම ඔබව හදවතින්ම අගයනවා , ස්තුතියි බොහොමයක් 🌷❤️

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    එම අගය කිරීම මට බොහොම වටිනවා 🙏🏼 මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා 🙏🏼 බොහොම ස්තුතියි ❤️

  • @neranjalarathnayaka5371
    @neranjalarathnayaka5371Ай бұрын

    Love this video❤Thank you

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    Thank you very much ❤️❤️❤️

  • @user-qb3sj3ph6u
    @user-qb3sj3ph6uАй бұрын

    ඉදිරිපත් කිරීම හරිම සාර්තකයි රසවත් එපාවෙන්නෙ නැ ස්තූතියි

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි 🙏🏼

  • @hsriyani2755
    @hsriyani2755Ай бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් ඔයා අපිට ගෙනාවෙ මිස්. ඔයාට ගොඩක් පින් 🙏🙏අපි මෙි වගේ දෙයක් දකින්න එංගලන්තයටම යන්න වෙනව නේ. අපිට කොහෙද එහෙම වාසනාවක්. මගේ ජීවිතේ මම ආසම කරපු කාන්තාව තමයි ඩයනා කුමරිය ඇයගෙ වියෝව දැනගන්න ලැබුණ මොහොතේ මට සිහිය නැති උනා මගේ ලග එතුමියගෙ පොටෝ එක එක මැගසින් වලින් කපාගෙන මේ ලගක් වෙනකන් තිබුන දැන්නම් තියෙන්නෙ මගේ පෝන් එකෙ ගොඩක් ස්තුති මිස්. බුදු සරණයි ❤❤

  • @SriLankanInLondon

    @SriLankanInLondon

    Ай бұрын

    අනේ ශ්‍රියානි ඒ කතාව අහල මම හුගක් දුක් වුනා, ඔයාගේ හිතේ ඇය වෙනුවෙන් තියන ආදරයට ❤️ මම තව videos කරලා තියෙනව ඇය ගැන. ඉස්සරහටත් කරන්නම්. කුමාරිකාවක් වුනත් ඒ ජීවිතය ගැන හුගක් දුක හිතෙනවා. ඒ වගේම ඔයාටත් මේ හැමදේම ඇස් දෙකෙන්ම බලාගන්න ලැබෙන දවසක් ඉක්මනටම එන්න කියල මම ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරනයි 🙏🏼 ඒ වගේම බොහොම ස්තුතියි ඔයාගේ කතාව මට මෙහෙම කිව්වාට ❤️🙏🏼

Келесі