Aviation Voice

Aviation Voice

Aviation Voice is currently the leading portal on both digital and printed with relation to Aviation and its related fields. Aviation Voice as the name states is the voice of the skies and we promise to deliver nothing but the best with regards to news and trending topics in the industry. We cater to those who are in the industry as well as those who have dreams that wish to take flight. Our digital internet platforms range from KZread, Facebook, Instagram and Twitter and our printed media is our own Magazine under the name of Aviation Voice.

We as Aviationholics ourselves have realized the importance and necessity of such related topics being broadcasted to the general public and those concerned. For that reason, we have ventured into not just an integral part of any countries economy but also into a main hub for careers of many.

Пікірлер

  • @pererafrank6470
    @pererafrank6470Сағат бұрын

    ලංකාව පුරාම වි ගබඩඅා දිරාපත් වෙලා ...කොටුව dumriya පොළ අභා ව ය ට යනවා...dumri පාරවල් stations abalan බස් මාර්ග වල බස් නැ gambada ප්‍රදේශවල..spirithalaya ක වෙළුම් patì නැහැ sirinjar කටුව නැහැ... පොලිසි වල පැමිණිලි wibagayata යන්න යතුරු පැදි නැහැ එයාලට දීමනා නැහැ...wibaga ප්‍රශ්න පත්තර balapu අයට ගෙවීම් කරලා නැහැ...රජයේ ණය ගෙවලා නැහැ...දුප්පත් මිනිසුන්ගේ ගෙවල් වල viduliya kapanawa...රට නන්නත්තාර වෙලා...polonnaruwe ගොවියෝ kuburu කරන එක නතර කරලා රට යන්න වෙන්න ඇති 😂😂

  • @pererafrank6470
    @pererafrank6470Сағат бұрын

    ඉදිරියේදී ලෝක ගුවන් ගමන් බිමන් behewin අඩු වීමට නියමිතයි...එය තේරුම් ගන්න දැන් බොහෝ දෙනෙකුට අපහසු දෙයක්..නමුත් මන් මේ කියන දේවල් තව වසර 2k යනකොට හැමොටම දකින්න අහන්න ලැබෙයි...එවැනි තොරතුරු හා දේවල් ආණ්ඩු පාලකයෝ දන්නවා...නමුත් මේ වගේ ව්‍යාපෘති පිටිපස්සේ තියෙන්නේ වෙනත් ජාත්‍යන්තර දේශපාලන උවමනාවන්...ඉන් දූෂිත දේශ පාළුව න් ගෙ සාක්කු පිරෙන්න ලැබෙනවා ..😂😂 චිනය රුසියාව ඉන්දියාව වගේ රටවල් ආධිපත්‍යය පතුරවන්නට පිරිමි වෙස් අරගත්තා නමුත් ලංකාව ගැනු වෙස් ගෙන යටත් වෙමින් දණ ගහලා palal කරලා යටත් වෙන ආශාව තමයිලු හුවා දක්‌වමින් ලංකාව ganikawak මෙන් කරලා තියෙන්නේ 😢😢

  • @pererafrank6470
    @pererafrank6470Сағат бұрын

    ඕක සැලසුම් කරේ අමෙරිකාවේ උවමනාවට ..අමෙරිකාවේ CIA නිළධාරී වෙස්වළාගෙන ඉන්න මිලින්ද මොරගොඩ උවමනාවට...katunayaka guwanthotupala අමෙරිකානු යුද්ධ ගුවන් yaanawan bassawana ස්ථානයක් හැටියට භාවිතා කරන්න අවස්ථාව තිබෙනවා ලංකා හා අමරිකානු ආණ්ඩුව අතර අත්සන් කොට තිබෙන නොයෙක් ගිවිසුම් වලට anuwa... මහින්ද රනිල් ඔය hamadenagema hithawathek මිලින්ද මොරගොඩ කියන්නේ...ලංකාවේ හොර දේශපාලන නායකයෝ කියාගන්න හැමෝම කරන්නේ ලංකාව ජාත්‍යන්තර ganikawak කරන එකයි 😢😢

  • @threeshaperera6194
    @threeshaperera61942 сағат бұрын

    Patta aadareee ewun sri lankawata..m

  • @jagathdecosta7634
    @jagathdecosta76347 сағат бұрын

    රටෙ ණය ගොඩට තව බරක්. නිමල් සිරිපාලට ඉල්ලමක් වෙන දෙයක් නැහ

  • @mhnmohamed
    @mhnmohamed10 сағат бұрын

    Bassanda puluwan nagganda puluwantha

  • @HEMA1976-k3t
    @HEMA1976-k3t11 сағат бұрын

    රටට අන්තර්ජාතික එක් ගුවන් තොටුපලක් හොදම ඇති. මේ වගේ ව්‍යාපෘති තනිකරම ගසාකෑම් සදහා කරන ව්‍යාපෘතියක් හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල මේ වගේ ගසා කෑම සදහාම කරපු කිසිම ප්‍රයෝජනයක් නැති ව්‍යපෘති

  • @user-ui7em6ro5h
    @user-ui7em6ro5h12 сағат бұрын

    My god bless 🙌

  • @rajithaseneviratne4
    @rajithaseneviratne414 сағат бұрын

    වසර 20ක් තිස්සේ කටුනායක නවීන ගුවන් තොටුපළක් ඇති කර ගැනීමට අපි අරගල කරනවා. අද ගිහින් බලන්න ඒක කොච්චර අපිරිසිදුද පරණද කියලා. සිවිලිම දුර්වර්ණ වී ඇත. බිම බුමුතුරුණු ගැලවී ඇත. කිසිම සැලසුමකින් තොරව කඩ සාප්පු ආදිය සහිත කුඩා කුටි අපි හැමතැනම දකිමු. අද ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් මෙන් ම නවීන ගුවන් තොටුපළවල් තිබීම ලැජ්ජාවකි. දැන් කියනවා අලුත් ගුවන් තොටුපළක් හදනවා කියලා ඒත් ඒක ඉවර වෙනකම් මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ

  • @sudathh6569
    @sudathh656915 сағат бұрын

    තියන එක වැඩිදියුණු කරගන්න බැරි කාලකන්නි ලොකු කුට්ට් යක් කඩා ගන්න වැඩක් තමයි ඔය

  • @maheshmaheshf9719
    @maheshmaheshf971915 сағат бұрын

    💩💩🐗🐗🐗

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne559515 сағат бұрын

    මෙයිට වඩා හොඳයි ලංකාව වටේ යන්න හොඳ බසි සේවයක් හැදුවනම්.කොමිස් වලට කෑදර හැත්ත.

  • @chamindasamarakoon8227
    @chamindasamarakoon822716 сағат бұрын

    මම හිතනේ සතියකට තැනි තැනට එයයා මුවින් විදියට හිගුරගොඩ රන්මලන මන්තල පලලි අම්පාර සකල ඒකත් විදියට බරකින් සංචර ගුවන් සේවවාක් සදුවෙන් අය යාවි ලංකාව වටේ එ අයකුට 50000 මුදලට යැවුවෙන් 50000 x 75 හොදද 1998 40000 පාලාලි රන්මලන සිට Ammy මුවිමි

  • @wijayabandara9810
    @wijayabandara981017 сағат бұрын

    අදුරේ අත පත ගාන අයට මේවාහෝදයී විෂය භාර ඇමැති ත් කොයි වෙලත් නිද මේවාතමයි අතුරු ඵල 😊

  • @nihalfernando.215
    @nihalfernando.21517 сағат бұрын

    Pissu hukannala , ispirithaleka beheth tikak nehe, meawun thawath air port hadanawaa.

  • @sahasdulmina4783
    @sahasdulmina478318 сағат бұрын

    ඔතන යන්නේ වෙන ගේමක්. ඊළඟට දෙමෙල්ලුන්ට යාපනේ ජාත්‍යන්තර ගුවන්තොටුපල හදල දෙන්ඩ සිංහල මිනිස්සුන්ව රවට්ටන එකයි ඔය කරන්නේ. අනික, වැඩකට නැති ව්‍යාපෘති වලට ,රට තවත් ණය කරනවා

  • @nokialumia9525
    @nokialumia952519 сағат бұрын

    Isn't it good to use this money on srilankan airlines. So that we can increase its fleet, So we can get more profit and grow it further

  • @mohammadanas4739
    @mohammadanas473919 сағат бұрын

    JAPAN COMIS 😂

  • @janithjayasuriya4480
    @janithjayasuriya448019 сағат бұрын

    ධනාත්මක අදහසක් දෙන්නෙ කොහොමද? ඔයතරම්ම සංචාරක කර්මාන්තය දියුණු කරන්න කාලය ඉතිරි කරන්න ඕන්නම් කුරුණෑගල හයිවේ එක දඹුල්ල හරහ පොලොන්නරුවට යැව්වනම් කටුනායක ඉදල උපරිම පැය 3න් පොලොන්නරුවට යන්න පුළුවන්නෙ. රටේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ප්‍රයෝජනවත් වෙනවනෙ. බොරැවට රටට බරක් වෙන සුදූ අලි මවන්නේ නැතිව.

  • @rajithaseneviratne4
    @rajithaseneviratne414 сағат бұрын

    වසර 20ක් තිස්සේ කටුනායක නවීන ගුවන් තොටුපළක් ඇති කර ගැනීමට අපි අරගල කරනවා. අද ගිහින් බලන්න ඒක කොච්චර අපිරිසිදුද පරණද කියලා. සිවිලිම දුර්වර්ණ වී ඇත. බිම බුමුතුරුණු ගැලවී ඇත. කිසිම සැලසුමකින් තොරව කඩ සාප්පු ආදිය සහිත කුඩා කුටි අපි හැමතැනම දකිමු. අද ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් මෙන් ම නවීන ගුවන් තොටුපළවල් තිබීම ලැජ්ජාවකි. දැන් කියනවා අලුත් ගුවන් තොටුපළක් හදනවා කියලා ඒත් ඒක ඉවර වෙනකම් මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6l19 сағат бұрын

    නැතුව කොහොමද සාක්කුවට සල්ලි එන්නෙ.රටේ ගුවන්තොටුපලවල් කීයක් තියනවද.කටුනායකටවත් හරියට ගුවන්යානා එනවද.හම්බන්තොටින්වත් පාඩම් ඉගෙනගෙන නෑ.ජනතාවගෙ සල්ලි කාබාසිනිය කරන හැත්ත

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m20 сағат бұрын

    තවක්කාල් වල සිමින්ති ගනුදෙනුවෙ ඉඳලම නිමල් පරිසිිල කියන්නෙම කොමිස්,අල්ලස් වලට මලපෙරේතයෙක් ඔයවැඩෙත් ඌට කොමිස් ගන්නමිස මුදල් හොයල භාන්ඩාගාරයට මුදල් යවන වැඩක් නොවෙයි ජනතාබදු මුදලින් කෝටි 17000/ වියදමිිකරල වසරකට කිියක ආදායමක් එනවද කියන්නකෝ යාපනය හරි දෙමල අය ඉන්දියා,යනව එනව මුදල් ලැබෙනව හි,ගොඩ ලබිිබද

  • @HotelLinen
    @HotelLinen20 сағат бұрын

    ඔව් ඔනෑ මොකද නත්නම් උන්ට හොරා කන්න කොමිස් කන්න ප්‍රොජෙක්ට් කෝ අපිට ඉනෑමයි වෙන වාඩ නෑනේ අපිටව්කරන්න

  • @trvlog9718
    @trvlog971821 сағат бұрын

    Defense air development ekk widiyata yanna civil aviation development wanna 20 year waga wai

  • @user-ef3ss3wf2g
    @user-ef3ss3wf2g18 сағат бұрын

    @@trvlog9718 👍👍

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera360423 сағат бұрын

    ඇමරිකාවේ සහ කැනඩාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගොඩක් යොදාගන්න ගුවන් යානයක් බොම්බාඩියා. මමත් කිහිලවිටකම ගිහින් තියෙනවා.

  • @Ajanthageethanjana
    @AjanthageethanjanaКүн бұрын

    3.5 million LKR.... 😢😢😢😅😅😅😂😂😂

  • @gurugesaman6848
    @gurugesaman6848Күн бұрын

    Tho welekada

  • @shamalipErerq
    @shamalipErerqКүн бұрын

    How to join cabin crue member

  • @sarfarazkhan7578
    @sarfarazkhan7578Күн бұрын

    Do you carry live animals to Pakistan

  • @prasadjinadasa1125
    @prasadjinadasa1125Күн бұрын

    Dambulla is the best place to second airport,geographically and financialy feasible. Hingurakgoda is like Mattala.

  • @nalakadisanayake5559
    @nalakadisanayake555922 сағат бұрын

    @@prasadjinadasa1125absolutely yes, sigiriya can be developed. And more potential to get more passengers direct.

  • @hkjack410
    @hkjack410Күн бұрын

    My youth .. commercial in Hongkong

  • @skyphone8133
    @skyphone8133Күн бұрын

    භෙතරම් ගුවන් තොටුපල් අවශය කරනානේ චීනය සමග ඈමරිකානු යුද්ධරකදී භාවිතා කිරීමය.

  • @matthewbus
    @matthewbus2 күн бұрын

    Nnkk😊😊

  • @matthewbus
    @matthewbus2 күн бұрын

    Hjgh h

  • @matthewbus
    @matthewbus2 күн бұрын

    Jui

  • @panoramablue9191
    @panoramablue91912 күн бұрын

    ගුවන් ෙතාටු පල වල් අ ැති ෙම සල්ලි වලින් අර අවිස්සාෙවිල්ල සිට ඹපනායත දක්වා දුමිරිය මාර්ගය හදන්න කිබුන මුන්ට සහ ගහනව අසරණ ජනතාව අවුරැදු 75 පිඩාවට පත් කල විදිය මතක් ෙවන ෙකාට

  • @panoramablue9191
    @panoramablue91912 күн бұрын

    අන්තිම මාස 2 සල්ලි අරෙගන ( ෙඩාලර්) වලින් ෙකාමිස් ගහල ෙම Project එ ෙකන් පිටරට බැංකුවල තැන්පත්කරන්න චන්ෙද ද ව ෙස චන්ෙද දාල ෙකායිඑකටත් කියල සිංගප්පුරැවට පැනල ඉදල එ අය දින්ෙනාත් එයි නැත්නම් ඉතිරි ජිවිත කාලයට ජිවත් ෙවන ස්තානය කරා ගමන් අරබයි

  • @Prageethdushmantha
    @Prageethdushmantha2 күн бұрын

    මේ වගේ දෙයක් තමයි ලංකාවටත් වෙන්නේ දවසක 😢

  • @neellomar4445
    @neellomar44452 күн бұрын

    A320 කියන්නෙ එච්චර ලොකු air craft.එකක් නෙමෙයි නේද

  • @slcitizen8637
    @slcitizen86372 күн бұрын

    කවුද ඕකව ඇහැරෙව්වෙ. 😅

  • @tushara4513
    @tushara451319 сағат бұрын

    😂😂😂😂😂😂😂

  • @celesteramirez6703
    @celesteramirez67032 күн бұрын

    Yako munta pissuda ,😢

  • @anilabeysinghe430
    @anilabeysinghe4302 күн бұрын

    🤣🤣🤣🤣🤣

  • @ValansonFonseka
    @ValansonFonseka2 күн бұрын

    මේ. නාකි. ලොන්තපයිස්. පාලකයෝ. පිස්සු. කෙලිනවා. ජනතාව. ආර්ථීකව. පරිහානියට. පත්වී ඇති. කාලවකවානුවේ ,, මේ. කපටි. දේසපාලකයෝ. මොන. මොනවා. කියාපෑවත්. තවම. රට. බංකොලොත්. භාවයේ. තිබෙන. මොහොතේ. ජනතාව. සමග. දරු. පැටව්. කන්නට. බොන්නට. හරි හමන්. දෙයක්. නැතිව. දහදුක්. විඳිද්දී. මේ. නාකිරැල. රටට. අනවශය. වියාපෘති. කරමින්. තවදුරටත්. හොරා කෑමටයි මේ. ලක. ලැහැස්තිය. ((( ජනතාවෙනී. ඔබ. හොඳට. සිතාමතා බුද්ධිමත්ව. ඉදිරි. මැතිවරණයන්ගෙන්. මේ. කපටි. පාලකයින්. පරාජයකර පන්නා. දැමීමයි ඔබගේ. පරම. යුතුකම. වියයුත්තේ.))

  • @UspWMrodricks
    @UspWMrodricks2 күн бұрын

    ලංකාවේ‍ airport open කරනවා petrol shed වගේ. තියන airport වලට plane එන්නේ නැහැ. රනිල් තව රටකට airport විකුනලාද දන්නේ නැහැ. මොකද රට බෙදන්න ගිය එකා

  • @gdmax38
    @gdmax382 күн бұрын

    China bay එක international Airport ekk නෙමේද ?

  • @user-ef3ss3wf2g
    @user-ef3ss3wf2g18 сағат бұрын

    @@gdmax38 නැහැ domestic එකක් ඒක

  • @CharithDhananjaya
    @CharithDhananjaya2 күн бұрын

    BIA එකේ terminal 2 හදන එකේ progress එක ගැන කියන්නකො...

  • @neranja84
    @neranja842 күн бұрын

    International නම් කටුනායක හා යාපනය හොදටම ඇති මේ රටේ ප්‍රමාණය අනුව. Domestic නම් කිහිපයක් තිබුකට කමක් නෑ. රටේ ප්‍රධාන නගර හොද highway system එකකින් connect උනානම් ඕනෑම කොනක ඉන්න කෙනෙක්ට පැය දෙක තුනකින් Airport එකට එන එක පහසු දෙයක්.

  • @user-ef3ss3wf2g
    @user-ef3ss3wf2g2 күн бұрын

    @neranja84 බැහැ යාපනය දෙන්න බෑ .කටුනායකට අමතරව මත්තල වගේ alternative airport එකක් ඕනීනේ හදිසි අවස්ථාවන්වලදී international aircraft වලට deviate කරන්න දෙන්න .යාපනයේ පහසුකම් මදි අන්තර්ජාතික ගුවන් යානා මෙහෙයුම් කරන්න .දැනට මත්තල සහ කටුනායක තමා අන්තර්ජාතික ගුවන් යානා මෙහෙයුම් කටයුතු කිරීමට හදලා තියෙන්නේ.අනිත් ඒවා domestic operations සදහා තමා.

  • @sahasdulmina4783
    @sahasdulmina478318 сағат бұрын

    ඔතන යන්නේ වෙන ගේමක්. ඊළඟට දෙමෙල්ලුන්ට යාපනේ ජාත්‍යන්තර ගුවන්තොටුපල හදල දෙන්ඩ සිංහල මිනිස්සුන්ව රවට්ටන එකයි ඔය කරන්නේ. අනික, වැඩකට නැති ව්‍යාපෘති වලට ,රට තවත් ණය කරනවා.

  • @user-ef3ss3wf2g
    @user-ef3ss3wf2g18 сағат бұрын

    @@sahasdulmina4783 කවුද කීවේ

  • @nalakadisanayake5559
    @nalakadisanayake55592 күн бұрын

    යාපනය තියෙද්දී තව එකක් තාක්ෂණික අතින්වත් වැදගත් නෑ. Domestic වශයෙන් නම් ටිකක් හොඳයි.

  • @user-ef3ss3wf2g
    @user-ef3ss3wf2gКүн бұрын

    @@nalakadisanayake5559 Jaffna baha . eka domestic thama international kiwata .

  • @nalakadisanayake5559
    @nalakadisanayake555922 сағат бұрын

    @@user-ef3ss3wf2g ඔව් ඔව් මුන්ගේ කයිය විතරයි. ඒකවත් හරියට කරන්නෙ නැතිව තව එකක්. 😬

  • @user-ef3ss3wf2g
    @user-ef3ss3wf2g20 сағат бұрын

    @@nalakadisanayake5559 එක හරියට කරන්නේ නෑ නෙමේ .jaffna එකේ international land කරන්නේ නැත්තේ ඒකේ Airside එකේ තව runway eka Tarmac එහෙම තව update කරන්න ඕනී තව Land side එකත් එහෙමයි .Terminal side එක හොදයි .දැනට අපිට කටුනායක තියනවා ඒකේත් ඊලග අලුත් terminal එක හදන්න පටන් ගත්තා 9 million passengers handle කරන්න පුලුවන් .තව මත්තල තියනවා අනිත් එවා domestic flight ,budget airline operation තමා.👍

  • @senuththewjaan
    @senuththewjaan20 сағат бұрын

    ​​@@nalakadisanayake5559හරියට කරන්නේ නෑ නෙමේ . ඒකේ දැනට තියන Runway capabilities,Apron Capacity,terminal capacity අනුව international airline වලට operation කරන්න බෑ . Operations කරන්න පුලුවන් Domestic සහ budget වලට legacy carries වලට බෑ .දැනට තියන requirement අනුව අනුව කටුනායක සහ මත්තල හොදටම ප්‍රමාණවත් international flight operation කරන්න .අනිත් ඒවා domestic operations සදහා .කොහොමත් කටුනායක අලුත් terminal එක හදන්න පටන් ගත්තා 9 million passengers handle කරන්න පුලුවන් තව ගොඩක් facilities එක්ක තමා ඒක හදන්නේ .ඉතින් ඒ දෙක හොදටම ප්‍රමානවත් .

  • @ecotv5776
    @ecotv57762 күн бұрын

    තවත් ගුවන් තොටුපලක් අවශ්‍ය නැ තියෙන ගුවන් තොටුපල පහසුකම් දියුණු කරලා පිවිසුම් මාර්ග වැඩි දියුණු කළ යුතු අතර ගුවන් තොටුපල අවට පරිසරය සංවර්ධනය විය යුතුය කටුනායක නගර සැලසුම මීට වඩා ප්‍රියමනාප පරිසරයක් විය යුතුය කටුනායක ගුවන් තොටුපලේ තරම් අනෙක් ගුවන් තොටුපලවල් නිසි පරික්ෂාවක් කෙරෙනරව ද යන්න නොදනි.

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj2 күн бұрын

    ඔය වගේ මහාපරිමාණ ව්‍යාපෘති වලින් ප්‍රකොටි ගනන් ගසා කන්න පුළුවන් නිසා පාලකයන්ට අවශ්‍ය වෙනවා

  • @rajithaseneviratne4
    @rajithaseneviratne414 сағат бұрын

    වසර 20ක් තිස්සේ කටුනායක නවීන ගුවන් තොටුපළක් ඇති කර ගැනීමට අපි අරගල කරනවා. අද ගිහින් බලන්න ඒක කොච්චර අපිරිසිදුද පරණද කියලා. සිවිලිම දුර්වර්ණ වී ඇත. බිම බුමුතුරුණු ගැලවී ඇත. කිසිම සැලසුමකින් තොරව කඩ සාප්පු ආදිය සහිත කුඩා කුටි අපි හැමතැනම දකිමු. අද ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් මෙන් ම නවීන ගුවන් තොටුපළවල් තිබීම ලැජ්ජාවකි. දැන් කියනවා අලුත් ගුවන් තොටුපළක් හදනවා කියලා ඒත් ඒක ඉවර වෙනකම් මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ