Garage 97

Garage 97

Пікірлер

  • @menumenu287
    @menumenu287Сағат бұрын

    very good technical information. keep up the good work

  • @kalinduneranga1215
    @kalinduneranga121511 сағат бұрын

    Super❤

  • @kasunchathurangaranga6098
    @kasunchathurangaranga609811 сағат бұрын

    කොහොමද tdc වල ඉන්ටේක්ද,එක්සොස්ද හොයාගන්නෙ ,බයික් එකක

  • @udayakumara3361
    @udayakumara336111 сағат бұрын

    Kiyala wadak na sar okkoma 🎉

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha948617 сағат бұрын

    Thanks

  • @isurushashinath753
    @isurushashinath75320 сағат бұрын

    මම පාවිච්චි කරන්නේ පෙට්‍රල් ෆිල්ට් එකක්. මගේ ටැංකිය ඇතුලේ මලකඩ කාලා.දැන්, මගේ බයික් එක කීප සැරයක් දුවද්දී නැවැත්තුවා.පෙට්‍රල් ටැප් එක අවහිර වීම නිසා පෙට්‍රල් ගලා නොගිය නිසා.එතකොට මට පෙට්‍රල් ටැප් එකට අධි පීඩන වාතය තියෙන ටයර් කඩයක් හොයාගන්න වෙනවා. මලකඩ කුණු පිරිසිදු කිරීමට. පෙට්‍රල් නැවත carburettor වෙත ගලා යාමට. මේ සියලු කාරණා වලට හේතුව කුමක්දැයි ඔබට සහාය දැක්විය හැකිද???)))

  • @DimuthuSuranga-cw2qz
    @DimuthuSuranga-cw2qz23 сағат бұрын

    Good job.......

  • @user-dh5kx5eq4w
    @user-dh5kx5eq4wКүн бұрын

    ඇත්තටම හොදට තේරුනා අයියෙ කාර්බ් එකක් ඇතුලෙ මොනාද තියෙන්නෙ කොහොමද ටිව්න් කරන්නෙ කියලා.තවත් මේ වගේ වීඩියෝ දාන්න ගැම්මට බලනවා අපි❤

  • @user-dh5kx5eq4w
    @user-dh5kx5eq4wКүн бұрын

    Aiye carburetor cleaner ekata thawa moma wage ewada pawichi karanna puluwan

  • @dushshanthawimalarathna8730
    @dushshanthawimalarathna8730Күн бұрын

    ❤❤❤❤

  • @nishanchinthaka1622
    @nishanchinthaka1622Күн бұрын

    excellent video...thanks

  • @tharakagunathilaka4728
    @tharakagunathilaka4728Күн бұрын

    බෝර් එක 100 ට කපලා අදාල කැපෑසිටි එකට ගැලපෙන්න පෙට්‍රල් සහ කරන්ට් එකත් ඇඩ්වාන්ස් කරොත් engine එකේ power output එක වැඩි කරගන්න බැරිද 🤔

  • @gayansagara9700
    @gayansagara97002 күн бұрын

    ඔබගෙ කතාව හරියට හරි.වාහන විතරක් නෙවෙයි හැම දෙම ඓහෙමයි දැන්

  • @the-best-cut
    @the-best-cut2 күн бұрын

    නියමයි බ්‍රෝ. කදු වලට gear ratio eka kiyak wageda hodada CD 125 walata ?

  • @sarojanikumarathunga2710
    @sarojanikumarathunga27102 күн бұрын

    ස්තුතියි ඔබතුමාට!!!!!!!

  • @user-dh5kx5eq4w
    @user-dh5kx5eq4w2 күн бұрын

    හොදට තේරුනා අයියෙ

  • @sachithsrimal7554
    @sachithsrimal75542 күн бұрын

    Good work 👍

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc81432 күн бұрын

    Cm125 බයිසිකලේ timing chain එකයි guide එකයි මාරු කරන්න එන්ජින් එක පලු කරන්න ඕන. Chain එක link එකකින් සම්බන්ධ කලොත් මොකද වෙන්නෙ. එතකොට head එක විතරක් ගලවල chain එක මාරු කරන්න පුළුවන්. Chain guide එකත් ඒ වගේ head එක විතරක් ගලවල මාරු කරන්න ක්‍රමයක් හදන්න බැරිද. එහෙම කලොත් පසුව ප්‍රශ්න මතු වෙයිද.

  • @Crashsignallive
    @Crashsignallive2 күн бұрын

    පට්ට වටිනව හොදේ වීඩියෝ එක, මන් ෆීල්ඩ් ජොබ් එකක් කරන්නේ, දවසට 150 වැඩිය දුවනවා බයික් එකේ, බෝර් කරන්න ඇවිල්ලා තියෙන්නේ දැන් , කරන්න ඕන හොදම දේ ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන් , ගොඩක් ස්තූතියි ඔයාට

  • @manjulasiriwardana5925
    @manjulasiriwardana59252 күн бұрын

    Thank you very much.

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo2 күн бұрын

    Technosynthatic oil වල විශේෂත්වය මොකක්ද අයියෙ

  • @SitharaLakmini-ly9je
    @SitharaLakmini-ly9je2 күн бұрын

    අයියේ මගෙ තියෙන්නේ හොන්ඩා ඩිලුක්ස් එකක් ඒක විනාඩියක් ස්ටාර්ට් කරත් ගොඩක් හීට් වෙනවා ඒ ඇයි .?

  • @udanthaadhikari3425
    @udanthaadhikari34253 күн бұрын

    Bro... Torque kiyanne ව්‍යාවර්ථය නේද?

  • @liyanagegunapala7585
    @liyanagegunapala75853 күн бұрын

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය දන්වන්න

  • @pushpakumara8313
    @pushpakumara83133 күн бұрын

    මල්ලි මගෙ බයිසිකලේ බොර්කරලා රොට් එකත් දාලා හැදුවා එත් බයිසිකලේ නිවුටල් කරාම කෙටෙන සද්දයක් එනවා මොකද එ

  • @damindusamarakoon4797
    @damindusamarakoon47973 күн бұрын

    Diaphragm cab ekak tune kara vidyo ekak one ayiya.

  • @shanaff6035
    @shanaff60353 күн бұрын

    ❤🎉

  • @nalinprasad4252
    @nalinprasad42523 күн бұрын

    Thank you sir ❤

  • @premasirihewage5687
    @premasirihewage56873 күн бұрын

    ❤❤❤

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha94863 күн бұрын

    Thanks

  • @sarathjayakodi2962
    @sarathjayakodi29623 күн бұрын

    Good lesson👨‍🏫❤❤

  • @user-rw4qq6yl9u
    @user-rw4qq6yl9u4 күн бұрын

    Ahama tibbahama pikap aka adu wanawada

  • @rammandagedarasenevirathna8693
    @rammandagedarasenevirathna86934 күн бұрын

    මෙම අවස්ථා දෙක හදුනා ගන්නේ කොහොමද , පැහැදිලි කරන්න,, ස්තුතියි

  • @kalharagayan2
    @kalharagayan24 күн бұрын

    එක සමාන ලෝහ වලින් හදන්නෙ නැති වෙන්න තව හේතුවක් තමයි කොටස් ගෙවීම අඩු කර ගන්න එක. අනික උදාහරණෙකට මොකක් හරි වෙලා pump එක හිරවුනොත් wheel එක යකඩෙන් හදල තිබ්බනන් වෙන්න පුලුවන් damage එක වැඩී. ඔය වගේ නයිලෝන්/ ප්ලාස්ටික් වගේ දේකින් හැදුවාම සිදුවන හානිය අවම කරගන්න පුලුවන් pump එක විතරයි replace කරන්න ඕනෙ😊 ❤

  • @madhukashiwantha5102
    @madhukashiwantha51024 күн бұрын

    වොශින් මැශින් වලත් එනව ගියර් වීල් සෙට් එක ප්ලාස්ටික් semi auto වල.. කාලයක් යනකොට ඩ්‍රම් එක කැරකෙන්නැතුව යනව.. ආයෙ එකක් මාරු කරන්න ඕන

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu4 күн бұрын

    මටත් ඔය ප්‍රෂ්නය ඉස්සර ඉදන් තිබ්බා, ඇයි ඕක ප්ල්ස්ටික් කියලා, මං ඒක නිසා ඉදල හිටල ටැපට් කප් එක ගලවල බලනවා හෙඩ් එකට ඔයිල එනවද කියලා එතනට ඔයිල් එනවා නම් ඔයිල් පම්ප් එකවැඩ 😊😊 නිතරම කැඩෙන නීඩල් රේසර් වලට මං බුෂ් රේසල් හදල ගහනවා 😊

  • @NiroshNeminda
    @NiroshNeminda4 күн бұрын

    ✌👌

  • @chamaradilshan870
    @chamaradilshan8704 күн бұрын

    Mchn bike eke 60kmh wge pahuweddi bike ek pitipssa dedaranne ai?

  • @sarathjayakodi2962
    @sarathjayakodi29623 күн бұрын

    පිටිපස්සෙ ශොකට් දෙකේ උඩ ඇණ 2 ක බුරුල්ද බලන්න.ඇක්සලෙ ඇණේ තදද බලන්න. මේන් ස්ටෑන්ඩ් එක ගහල රෝදෙ සිරස් අතට ප්ලේ එකක් තියනවද බලන්න ශොකට් බුශ් දිහා බලාගෙන. එහෙම නැත්නම් රෙසර් ප්ලේ තියනවද බලන්න.

  • @chamaradilshan870
    @chamaradilshan8702 күн бұрын

    @@sarathjayakodi2962 wegen ghn clutch ek alln niutal eke yaddi aulk na. Gear eke yddi thamai ehm wenne engine eke awulkd? Uparim ynneth 80t . Bike ek nm 100cc discover ekk.

  • @sarathjayakodi2962
    @sarathjayakodi29622 күн бұрын

    Swim arm bush and clutch plate

  • @chamaradilshan870
    @chamaradilshan8702 күн бұрын

    @@sarathjayakodi2962 poddak pahadili krnwd mek hdgnn widih?

  • @buddhikakasun396
    @buddhikakasun3965 күн бұрын

    ධනවාදයේ අඳුරු පැත්ත..

  • @ishansudesh2306
    @ishansudesh23065 күн бұрын

    👍👍👍

  • @slspcgame
    @slspcgame5 күн бұрын

    Nice ......................

  • @kavishnakalhara
    @kavishnakalhara5 күн бұрын

    ඔය කතාව 100% ඇත්ත කතාව ❤️😌 ඔය මාතෘකාව වාහන වලට විතරක් පොදු කරුණක් නෙමෙයි දැන් නිෂ්පාදනය කරන හැම item එකක්ම ඉක්මනින් කැඩෙන විදිහට හදන්නෙ හේතුව විඩියෝ එකේ කිව්ව විදිහට නිෂ්පාදකයාගේ ලාභ අරමුණු උදෙසා...

  • @chalanamayura389
    @chalanamayura3895 күн бұрын

    Me brak oil his kuppiyakat එන්ජින් oil genala poddk adu wela එන්ජින් ekt demmoth aul yanavad..brak oil කුප්පියක එන්ජින් oil ගෙනාපු nisa

  • @chalanamayura389
    @chalanamayura3895 күн бұрын

    Me beak oil his kuppiyakat එන්ජින් oil genala poddk adu wela එන්ජින් ekt demmoth aul yanavad..baek oil කුප්පියක එන්ජින් oil ගෙනාපු nisa

  • @asanka2507
    @asanka25076 күн бұрын

    ඔය වීල් වලට කියන්නේ නයිලෝන් වීල් කියලා. ගොඩක් වෙලාවට ඕවා භාවිතා කරන්නේ යකඩ වීල් අතර ගැටෙන ශබ්දය අඩුකරන්න.. ඔය වීල් ප්ලාස්ටික් වලට වඩා හයියයි. ලේසියෙන් කැඩෙන්නෙත් නෑ ගෙවන්නෙත් නෑ. හැබැයි අධික උෂ්ණත්වයට හා ලොකු toque එකකට ඔරොත්තු දෙයි කියලා හිතන්න අමාරුයි.

  • @IshanUchith
    @IshanUchith6 күн бұрын

    😮

  • @chamaramax3027
    @chamaramax30276 күн бұрын

  • @asithalakshan7897
    @asithalakshan78976 күн бұрын

    Durable bike modle gana kiyan na oyata pin

  • @sanjayalakmal1580
    @sanjayalakmal15806 күн бұрын

    👍 👍 👍 👍 👍 👍

  • @baradhiyagan7809
    @baradhiyagan78096 күн бұрын

    Good job