Do This Before Diaphragm Carbs Start Making Headaches | Diaphragm Carb ලෙඩ දෙන්න කලින් මෙහෙම කරන්න

Here I'm showing you the main reason for problems in Diaphragm Carburators. Learn and Enjoy.
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 123

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 Жыл бұрын

    ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. බුදු සරණයි ජයවේවා...!!!

  • @slnursecaregiver
    @slnursecaregiver Жыл бұрын

    Congratulations 🎉, Wish u all the best for your future, Thank you for share valuable knowledge😊

  • @Bandara-hp7qr
    @Bandara-hp7qr Жыл бұрын

    ඉදිරි ගමන සාර්තක වේවා

  • @solomoncanisious6333
    @solomoncanisious6333Ай бұрын

    Thank you dear friend for explaining about carb working principles. May God bless you.

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter425911 ай бұрын

    I am using Discover 135, I used to apply little lub oil once in 15000km. There is no any issue for me last 5 years, ie around 250000km. Thanks for your information.

  • @pamodmadushan8293

    @pamodmadushan8293

    10 ай бұрын

    What is the name of that lube oil?

  • @botagaming5894
    @botagaming5894 Жыл бұрын

    පට්ටම thanks ❤😊

  • @kavidumadusanka6996
    @kavidumadusanka6996 Жыл бұрын

    සුභ අලුත් අව්රුද්දක් වෙවා❤

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 Жыл бұрын

    Superb .thanks

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    ජයෙන් ජය ❤❤❤❤💪💪💪💪

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya94987 ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @vimukthiumayanga3386
    @vimukthiumayanga3386 Жыл бұрын

    සලායිඩ ස්ටයිල් කාබ් එකක් fz v1 ekata thiyrnne khmd pls kiyannako....aluthin cub ekak gaththa fz v1 ,ekata.ekath mix karanawa ekai

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 Жыл бұрын

    Curb එකෙ TPS එක ගැන විස්තරයක් දාන්න

  • @isurusupun8387
    @isurusupun8387 Жыл бұрын

    Pulser 150 එකට ස්ලිඩර් කාබ් එකක් තියනව නම් කොහොමද ගැලපෙන එක තෝරගන්නෙ

  • @darshananissanka6827
    @darshananissanka6827 Жыл бұрын

    යමහා sr250 එකට එන mikuni bs34 ඩයප්‍රම් කාබ් එකට equal කාබ් එක මොකක්ද මල්ලි?

  • @kushkush7954
    @kushkush7954 Жыл бұрын

    එකට යුනිට් එකකට එන ඩයප්‍රම් ඩබල් කාබ් තියෙන හොන්ඩා රෙබෙල් වගේ බය්ක් එකකට මොඩිෆිකේශන් කරලා නෝමල් කාබ් දෙකක් සවි කරන්න පුලුවන්ද ? ස්තුතිය්

  • @sahansandeepa-cd1fx
    @sahansandeepa-cd1fx Жыл бұрын

    Hama dema sarthaka wewa.hamadama jaya

  • @LSD97123
    @LSD97123 Жыл бұрын

    Hunk එකට ගැලපෙන ස්ලයිඩිං කාබ් එක මොකක්ද බ්‍රෝ? GS 125 එක සෙට් ද

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 Жыл бұрын

    Diaphragm එක සාමන්‍ය යෙන් km කීයක් විතර පාවිච්චි කරන්න පුළුවන් ද

  • @samithmadushan450
    @samithmadushan4508 ай бұрын

    diaphragm කාබියුරේටර් ena බයික් වෙන පෙට්‍රල් ටැංකි 2t ටිකක් දාන් එක හොඳයිද

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 Жыл бұрын

    mage bike eka 48 cc 2stroke honda humming.. 2 stroke walata enne mona wargaye carb ekakda....?

  • @hayleysmatara1588
    @hayleysmatara1588 Жыл бұрын

    We need about bike ignition key(wiring method )

  • @janakakumara2033
    @janakakumara203311 ай бұрын

    Honda cb125t (deluxe) diaprum carb2 thiyenawa idlin thiyanna ba res wela tikakin thama slow wenne.mokakda kala yuththe?

  • @asokabandara2639
    @asokabandara2639 Жыл бұрын

    Obatah esema wewa

  • @codmactivison8635
    @codmactivison8635 Жыл бұрын

    අනේ අයියා ප්ලීස් රිප්ලයි කරන්න.කාර් එකක වගේම බයික් වලත් overheat වෙන එකට වතුර දානව නේද.එහෙම දානවනම් කූලන්ට් හැම දේම දාන්නෙ කොහොමද,කොතනින්ද,ඒ step ටික caps ගලවන විදියෙ ඉඳන් ඒව add කරල තද කරන විදිය වෙනකන් කියල දෙන්නකො.

  • @peirissameera6391
    @peirissameera6391 Жыл бұрын

    මගෙ තියන්නෙ CBZ 150 එකක්, එකට තියන්න පුළුවන් නෝමල් කාබ්එක මොකක්ද. මගෙ තියන කාබ්එකේ පිස්ටන් එකයි කාබ්එක ඇතුලයි දෙකම කැපිල්ල. ගැරජේවලට ගියාම බයික් එක එපාවෙන කතා කියන්නේ.

  • @user-bf2cx3zc7z
    @user-bf2cx3zc7z6 ай бұрын

    Fz v1 එකට සෙට් වෙන slider carb මොනවද තියෙන්නෙ

  • @nandanapushpakumara6688
    @nandanapushpakumara66889 ай бұрын

    Discver125tnumberwalata wena thiyanda puluwan carb monawada

  • @kaushalyaekanayaka9232
    @kaushalyaekanayaka9232 Жыл бұрын

    Pulsar 150 (2019) bike එකේ පෙට්‍රල් කටමට්ටම් ගහලා යන්න බැහැ ඒ ඇයි?

  • @malakad7047
    @malakad7047 Жыл бұрын

    Congratulations 🎉❤

  • @pasindukeshan982
    @pasindukeshan982 Жыл бұрын

    supiri bro video eka

  • @dinithfernando4841
    @dinithfernando484110 ай бұрын

    Aiye 2t 4 stroke engine walata ayulak nadda , danwam danna one kohamda😊

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Жыл бұрын

    Apo,, ganan wedima jarama jara carb aka tamai fz v1 ake mikuni carb aka, AMW ake Yamaha service centres wala inna sakkili ballo oka kiyanne neha, harinm slide aka hema kilometre 25000 th 30000th ataredi marukaranna oni,, matath case aka ahuwune company netuwa ape aiyage garage ake service karanna gattama tamai, aya high capacity bikes expert kenek, oya carb beraganna nm aniwaryenma petrol 5ltr gehuwoth rupiyal 40ka wage 2T poddak kalawam karana aka, aka valve walata loku issue akak neha, carb ake company mila ahuwama maragena kanna hitenawa, amw ake 30k witara wenawa oka, pita nam 16 edala wage tiyenawa ath duplicate walin berennath oni,,dan original slide akath 8k witara wenawa,, aluminium poddakata mewage gini ganan gannawa mun, service wala sakkiliyo unta hambakaranna oni nisa hariyata owwa kiyanne neha,, a wagema fz aniwaryenma gennannama oni indiyawe tiyena samahara repair kit lankawata genne neha, front fork ake leg ake piston akath ahemai, clutch ake rubber dampers hoyanna neha, fz carb wala lokuma karume TPS unit magula,,, fz akata hondama carb aka Yamaha TW ake carb aka kiyala KZread ake man dekka dala tiyenawa, nethnm etin racing carb akak tiyala cdi unit aka marukaranna tiyenne 🤗

  • @pdil3842

    @pdil3842

    11 ай бұрын

    Math fz v1 ekk gaththa.kochchara haduwath carb eke mis eka nawathinne na.eka nisa aluthen carb ekk damma duplicate eka 13000k una dan thel 1l ta 20kwath wada karanne na. Thel pichchena eka hadagann mokkda karanna puluwan

  • @vishansachintha114

    @vishansachintha114

    3 ай бұрын

    Air filter එක වෙලාවට චේන්ජ් කරානම් කාබ් එක බේරෙනව.ඔරිජිනල් දාන්න ඕනෙ ඒකෙ ඔයිල් එකක් එනව.

  • @kelumwihshwa5894

    @kelumwihshwa5894

    3 ай бұрын

    @@pdil3842 carburetor ake missed aka anne carb akenmath newei, slid aka hirawenne netuwa missed aka anawa nam case aka wena akak,, mata dan a unit ake nama mataka neha, aka aluthen danna, sudda karanna giyama ake dialprum aka damage wenna balanawa,, anisa engine ake tappert cover aka uda tiyena apahu engine akata retun air aka ana silver colour bate line aka blocked karanna, aniwaryenma hariyanawa,, Carb aka gewila nam hariyanne neha,

  • @anuruddhaperera4215
    @anuruddhaperera4215 Жыл бұрын

    Dialprham cylinder eka ලිහිසි කරන්න , curb eka galawanne nathuwa , kramayak thiyenawa da, Petrol full අවස්ථාව wala lubricant oil සුළු වශයෙන් කලවම් කිරීමෙන් eya සිදුවෙනවා da .

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Carb eka hariyta hadganna eka arenna anith ewa goda beheth vitharai.

  • @solorider5645
    @solorider5645 Жыл бұрын

    pulser 150 ug3 ekata tiyanna puluwan cab ekak mokadda🙂

  • @Foodonous
    @Foodonous Жыл бұрын

    workshop location please?

  • @hasankaperera771
    @hasankaperera771 Жыл бұрын

    බොහොම ස්තුති මහත්මයා pulsar 135 bike වල jet ගන්න තියෙනවාද එවා ගෙවිලා නම් කරන්න පුළුවන් දේය මොකක්. මම ගන්න හැමතැනම බලුවා සම්පුර්ණ carburetor එකම තාමා ගන්න කියන්නේ

  • @warunaambagaspitiya602

    @warunaambagaspitiya602

    11 ай бұрын

    Jet ket 1 wenma ganna tiyenwawa bajaj shop wla

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka99054 ай бұрын

    D135 dayporm akq wanuwata anet cab akak teyanna pluwanda

  • @hrchanaka5392
    @hrchanaka5392 Жыл бұрын

    Aiye jet eka block unhama miks krnwada

  • @maduraharshana3827
    @maduraharshana3827 Жыл бұрын

    ඔය කාබ් දෙකෙන් හොඳම කාබ් එක මොකක්ද එතකොට..?

  • @dineshkumara5641
    @dineshkumara564111 ай бұрын

    Gn ekakata oya carb ekak thiyanna puluwanda

  • @dineshsamantha874
    @dineshsamantha874 Жыл бұрын

    මගෙත් ඔය කියපු ලෙඩේ තියෙනව කාබ් එකක් තියනවනම් මොන එකක්ද තියන්න පුලුවන්

  • @user-vj6wk2lj9v
    @user-vj6wk2lj9v11 ай бұрын

    Loke thiyana jarama carb eka Fz v1

  • @randikasrimalee7220
    @randikasrimalee7220 Жыл бұрын

    Demak Civic 110scooter eke carb eka tune karanne kohomada emition test fail mokada karanna puluwan. Meketh thiyenne diaprom carb ekak

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    kzread.info/dash/bejne/g2uWxK96ktPZdpc.html

  • @prageethmahesha-bb4yw
    @prageethmahesha-bb4yw11 ай бұрын

    125 m discover 1 slider cup 1 thiyanna barida

  • @dilshanmalinga7803
    @dilshanmalinga78037 ай бұрын

    අයියෙ බෙන්ලි 125 ඔරිජිනල් ඩයෆ්‍රම් කාබ් එකෙත් ඇක්ස්ලේටර් කරාම රේස් වෙලා හිටිනවා...ඒකටත් හේතුව ඕකමද?

  • @oshadakaushalya1219
    @oshadakaushalya1219 Жыл бұрын

    Pluser 135 ekata enneth oya carb ekada

  • @manulapasan9033
    @manulapasan90336 ай бұрын

    Okata 2t podaak gala demmoth mokada aiye gewenne kalin masa 3kata parak wagee..ema karata kamak nedda danne nathi nisai ahanne

  • @kasunhasantha3427
    @kasunhasantha3427Ай бұрын

    yamaha zr ekata tiyanna pluwan wena cab model monawada

  • @anupamadumala1365
    @anupamadumala1365 Жыл бұрын

    Carb ekata bither hos eka hai karata aulak nedda

  • @sunjjewarohan2271
    @sunjjewarohan2271 Жыл бұрын

    මල්ලි මගේ bike eka fz version 1 danata km 400000 vithara duwala තියෙනවා eka parak engine repair kala. Mage carb eke thiyena prasnaya thamai primary jet එක tune wenne naha edjustment nut eka ඉස්සරහට passata edjust kalata idling wala වෙනසක් wenne naha මේ නිසා මගෙ carb eka tune karanna baha .mekata visadhumak kiyanne පුළුවන් dha

  • @alaricace8118

    @alaricace8118

    Жыл бұрын

    Replace karanna one

  • @nipunsulakshana2992
    @nipunsulakshana2992 Жыл бұрын

    Aiye mage yamaha ray zr eke air filter ekata oil gahanawa ai e?, anika oya widihatama piston eka gewila thiyenne, ekada lede?

  • @pamodmadushan8293

    @pamodmadushan8293

    10 ай бұрын

    Engine oil wedi wunamath oil gahanawa. Bike eka peralunamath oil gahanawa

  • @DIYHUB87
    @DIYHUB877 ай бұрын

    ටූ ටී මූඩියක් කාලෙකට සැරයක් දැම්මාම ඕක හරියනවා කියලා ගරාජ් එකකින් කිව්වා. හන්ක් එකේ මිස් කිරීම අඩුවෙනවා ප්‍රායෝගිකව. පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන් නම්?

  • @nasmyariff5945
    @nasmyariff594517 күн бұрын

    Thanks bro

  • @thanukasachith2974
    @thanukasachith29747 ай бұрын

    Bike eka rase karala assalator eka adu karama nawathinne ai bike eka

  • @susildarmarathna3232
    @susildarmarathna32325 ай бұрын

    Aiye oyage wadapalak tiyanawada koheda tiyenne

  • @user-kz7zt4tz7v
    @user-kz7zt4tz7v Жыл бұрын

    ඩයර් පම්ප් කබ් තියන බයික් එකක අනිත් කාබ් එකක් සෙට් කරන විදිහෙ විඩියො එකක් දන්න පුලුවන්නම් වටිනවා .

  • @vimukthiumayanga3386

    @vimukthiumayanga3386

    Жыл бұрын

    Mekata rply math hoyanawa

  • @nalinchandika1353
    @nalinchandika1353 Жыл бұрын

    Aiye ඔයා වගේ ගැරේජ් එක කොහෙද තියෙන්නේ

  • @nilangarukshan8464
    @nilangarukshan846422 күн бұрын

    Yamaha zr scooter ekaka enneth diaphragm carb ekak. Eke diaphragm eka wenama ganna nane original 😢

  • @ajithbowaththa1939
    @ajithbowaththa19398 ай бұрын

    Discover 125 crbe aka wenas karanna puluwanda

  • @user-dw4nu7ub6m
    @user-dw4nu7ub6m6 ай бұрын

    Ayacinaren oil thiyenna ei

  • @sureshtudugala9867
    @sureshtudugala9867 Жыл бұрын

    👍👍

  • @gihankavinda5905
    @gihankavinda5905 Жыл бұрын

    Ray zr එකට ළඟින් යන slider carb එක මොකක්ද?

  • @pamodmadushan8293

    @pamodmadushan8293

    10 ай бұрын

    Matath denaganna oni.

  • @user-rw4qq6yl9u
    @user-rw4qq6yl9u7 күн бұрын

    Ahama tibbahama pikap aka adu wanawada

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 Жыл бұрын

    Aiya mokakda karapu course eka jerman tech ekeda

  • @pdil3842
    @pdil384210 ай бұрын

    මගේ fz v1 එකේ engine head එකේ ඉදන් බටයක් එනවා air cleaner එකට, එකෙන් වතුර එනව හැමදාම air cleaner එක සුද්ද කරන්න ඕන ගලවල.speed ගියාම එන වතුර ප්‍රමාණය වැඩියි. මේකට හේතුව මොකද්ද? දන්න කෙනෙක් කියනවද... 🙏🙏

  • @ishanweerasinghe5179

    @ishanweerasinghe5179

    10 ай бұрын

    Mage fz v1 eketh ehemamai

  • @ranindusenarathna4854

    @ranindusenarathna4854

    5 ай бұрын

    Mageth

  • @vimukthiumayanga3386
    @vimukthiumayanga3386 Жыл бұрын

    Aiyage podi deyak ahanna thiyenawa msg ekak dala contack karaganna kramayk thiyenawada

  • @damindusamarakoon4797
    @damindusamarakoon47976 күн бұрын

    Diaphragm cab ekak tune kara vidyo ekak one ayiya.

  • @oshadpulasthika6137
    @oshadpulasthika61376 ай бұрын

    4silinder walata diapram netuwa anith carb ekk tiynn berida 😢

  • @ruwangemunubalasooriya-rq7il
    @ruwangemunubalasooriya-rq7il Жыл бұрын

    Suba Aluth Auruddak wewa ayye dialprham cbiuleter motorcycle walata 2T oil tikak petrol ekka mix karala demmata kamak nedda

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Plug ehema kalu venwa...carb eka hadgnna

  • @sumedasajith6673
    @sumedasajith667311 ай бұрын

    Mage bike eketh ohoma una

  • @user-qz6pv4hd9j
    @user-qz6pv4hd9j11 ай бұрын

    ඇක්ස්ලේටර් කරලා අතැරියාම රෙස්වෙන එක අඩුවෙන්නේ ටිකක් වෙලා ගියාම. එහෙම වෙන්න හේතුව මෙකද

  • @iloveridmi

    @iloveridmi

    4 ай бұрын

    air fuel mixture eka lean. e kiyanne petrol wahala wadi godak. pilot screw eken adjust karanna petrol wadi wenna

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    Gn125 බයික් එකේ තෙල් එජෙස් නට් එක VCS ද ACS ද මහත්තය

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Galavala blnna

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 Жыл бұрын

    👍👍👍👍👍

  • @ramalbeenu
    @ramalbeenu11 ай бұрын

    Discover 135 ekata enne mona jathiye carb ekak da?

  • @ruwantjayathissa1138

    @ruwantjayathissa1138

    11 ай бұрын

    Diaphragm

  • @thusithasandakelum521
    @thusithasandakelum521 Жыл бұрын

    ❤❤

  • @BAKINGBADZ
    @BAKINGBADZ Жыл бұрын

    🎉🎉🎉🎉

  • @-nadun.
    @-nadun. Жыл бұрын

    😎😎

  • @dhanupu2555
    @dhanupu2555 Жыл бұрын

    මගේ pleasure බයික් එකේ ම්ස් එකක් තියෙනවා හෙමිහිට යනකොට ගැස්සි ගැස්සි යන්නේ ටිකක් වේගෙන් යනකොට ඒක නෑ මොන වගේ දෙයක් වෙන්න ඇතිද

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Can be a too much rich air fuel mixture

  • @nimeshravindu3948

    @nimeshravindu3948

    Жыл бұрын

    Ade maget ehemai lagakadi idala...mokakd krnna oni ekata

  • @vimukthiumayanga3386

    @vimukthiumayanga3386

    Жыл бұрын

    Maget

  • @pamodmadushan8293

    @pamodmadushan8293

    10 ай бұрын

    Mageth thiyenawa

  • @darshananissanka6827
    @darshananissanka6827 Жыл бұрын

    මල්ලි ඔයාගේ වර්ක්ශොප් එක කොහෙද තියෙන්නේ?

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Rathnapura

  • @madushanudayanga3227

    @madushanudayanga3227

    14 күн бұрын

    4n number ekak dennako

  • @asanka2507
    @asanka2507 Жыл бұрын

    මගෙ බයික් එකේ ඔයිල් අයින් කරන නට් එක කැඩුණා. කඩවල්වල ගන්න තියෙනවද?

  • @asanka2507

    @asanka2507

    Жыл бұрын

    එන්ජිමට ඔයිල් දාන්න විදියක් නැතුව ඉන්නේ

  • @kelumwihshwa5894

    @kelumwihshwa5894

    Жыл бұрын

    @@asanka2507 ganna tiyenawa, nethnm pattalekin aluth potak liyawanna oni, engine aka heat wela tiyeddi kawadawath nut galawanna yanna epa, oil changing engine aka niwunata passe oni karanna, athakota uda tiyena oil tikath sump akata behala tiyenne,,,

  • @nalakasandharuwan
    @nalakasandharuwan Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @upulwijayathilaka6860

    @upulwijayathilaka6860

    Жыл бұрын

    වේගයෙන්

  • @sudathdhammika2235
    @sudathdhammika2235 Жыл бұрын

    Oke tunup dandako

  • @Japan-Garage.
    @Japan-Garage. Жыл бұрын

    Ayye whatsapp 4n number ek denn puluwan da , mat poddak karana course ek gana danaganna oni

  • @AU-wl6lh
    @AU-wl6lh7 ай бұрын

    5:47 / 8:30

  • @anthonyjanz5404
    @anthonyjanz540411 ай бұрын

    ✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @amithsampath5298
    @amithsampath529810 ай бұрын

    Nomber aka danna puluwanda..

  • @garage9732

    @garage9732

    10 ай бұрын

    Check description

  • @SLAutoMachanic
    @SLAutoMachanic Жыл бұрын

    පෙට්‍රල් වලට ටූටි පොඩ්ඩක් කවලම් කරලා දිව්වොත් අවුල්ද අයියේ ටූටි වල ඔයිල් ගතිය තියන නිසා ගෙවීම අඩු වෙනවා නේද

  • @kelumwihshwa5894

    @kelumwihshwa5894

    Жыл бұрын

    Kisma awulak neha,,

  • @slstyle6116
    @slstyle6116 Жыл бұрын

    ඔයා රත්නපුරේ ද 🤔

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Yep

  • @slstyle6116

    @slstyle6116

    Жыл бұрын

    @@garage9732 ehnm hari mn oylge gewal lgata awa iye

  • @nuwanmanohara7932

    @nuwanmanohara7932

    9 ай бұрын

    Malli yamaha zr ekata Slaydar carb eset weñe monawage wargada

  • @sajithtodno2305
    @sajithtodno2305 Жыл бұрын

    Palsar 150 efi karanna puluwanda

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    Possible, but expensive

Келесі