Why Carburators use TPS sensors? | Carb වලට TPS එන්නේ ඇයි?

Here I'm showing you why carburators use TPS sensors. Learn and Enjoy.
Workshop location: maps.app.goo.gl/6dWPeMuj2a2h2...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 60

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 Жыл бұрын

    TPS ගැන දැනගෙන හිටියා ..ඒත් හරියටම දැනගත්තෙ අද thanx bro ඉල්ලීම ඉටු කලාට ❤❤

  • @asankachandimal2857
    @asankachandimal2857 Жыл бұрын

    බලාගෙන හිටපු වීඩියෝ එකක් ❤❤❤

  • @HARSHASALGADO
    @HARSHASALGADO8 ай бұрын

    Tps eka wada karanne nathi unama kohomada dana ganne

  • @RollerGuideX
    @RollerGuideX Жыл бұрын

    Very well explained. I knew why this was there but didn't really think of the benefit over ignition advancing through pulse coil method to tps. I have an Xr250 with a tps. And another older bike with pulse coil and cdi only.

  • @dumindabandara3132
    @dumindabandara31329 ай бұрын

    Supiri wadak . Thanks bro

  • @gkspartans547
    @gkspartans5474 ай бұрын

    ස්තුතියි!

  • @BAKINGBADZ
    @BAKINGBADZ Жыл бұрын

    Godak wedagat video ekakk🎉🎉

  • @DileepaLiyanage-nr3ct
    @DileepaLiyanage-nr3ctАй бұрын

    සුපිරි පොරක් ඈ❤😊

  • @DileepaLiyanage-nr3ct
    @DileepaLiyanage-nr3ctАй бұрын

    සුපිරි ඈ😊❤

  • @manulapasan9033
    @manulapasan90336 ай бұрын

    Niyamai aiye jaya❤

  • @tmtech7691
    @tmtech7691 Жыл бұрын

    godak watinawa math hemadama balanawa video ekak demmama

  • @charithranaweera8832
    @charithranaweera8832Ай бұрын

    වටිනවා ❤

  • @user-pj2km5ez8s
    @user-pj2km5ez8s6 ай бұрын

    Godak watina video ekak

  • @rasikasameera5617
    @rasikasameera5617 Жыл бұрын

    Robin EY 20 ඇන්ජින් කාබ් එක thunin එකක් කරන්න ..ස්තුති ..

  • @isurusupun8387
    @isurusupun8387 Жыл бұрын

    හොයපු එකක්😍

  • @positiveriderzlk221
    @positiveriderzlk221 Жыл бұрын

    Aiya supri video akak.. tps sensor issues mokatha? Pulwannak pottak akath mention karanna.

  • @chandanagunasekara7673
    @chandanagunasekara7673 Жыл бұрын

    Thank you

  • @damithsameera3981
    @damithsameera3981 Жыл бұрын

    FZ බයික් වල front brake system ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.

  • @hashanjayarathna1779
    @hashanjayarathna17796 ай бұрын

    Thenks you ❤

  • @Game_Over8378
    @Game_Over8378 Жыл бұрын

    දානකන් බලාගෙන හිටියෙ. Thank you. අපි කොහොමද දැනගන්නෙ මේ TPS හරියටම වැඩ කරනවද කියලා. ඒක චෙක් කරග්න්නෙ කොහොමද

  • @pramoddinujaya7397

    @pramoddinujaya7397

    Жыл бұрын

    Tps natuvat baikke vadane

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage12 күн бұрын

    Nice

  • @navogaming6140
    @navogaming6140 Жыл бұрын

    Oil seel ගැන වීඩියෝ එකක් ගේන්නකෝ. ඒකෙ මැද තියෙන ස්ප්‍රින් එකෙන් මොකක්ද වෙන්නෙ ඔයිල් සීල් ය්න්නෙ කොමද හොද එකක් තොරගන්නෙ කොමද නම්බර් කියවන විදිය වගෙ 🥺🥺 තව ග්‍රීස් සීල් ගැනත් ඕන 🥺🥺🥺🥺 🙏🙏🙏🙏🙏🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Жыл бұрын

    Oka fz carb akak , fz v1 cdi unit repair karanna puluwan kramayak nethda , heat wenakota missed karanawa , duplicate akak demma ah timing podi wenasak tiyenawa, engine aka nock karanawa,

  • @ag_pasan1676
    @ag_pasan1676 Жыл бұрын

    Spark plug jathi gana video ekak one.

  • @madlankan6735
    @madlankan6735 Жыл бұрын

    Carb එකත් එක්කම පෙට්ට්‍රල්. පම්ප් එක තියන carb එකක් bush cutter වල පාවිච්චි වෙනව.200cc විතර එන්ජින් එකකට ගැලපෙන මේ වර්ගයේ කාබියුරේටර් එකක් ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @kanishkathushan1954
    @kanishkathushan1954 Жыл бұрын

    👍👍

  • @ravindranishantha7821
    @ravindranishantha7821 Жыл бұрын

    135 bike eke charging system eka gana video ekak danavada

  • @akilaimarshana
    @akilaimarshana Жыл бұрын

    Hornet 250 eke sensor carb kiyanne TPS sensor eka neda enne A kiyanne hornet ekak gannawa nam TPS sensor eka tiyena eka ganna eka da honda

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 Жыл бұрын

    හොයපු දෙයක්

  • @janithdilusha1047
    @janithdilusha1047 Жыл бұрын

    කාබියුරෙටරේ තියෙන පැට්‍රැල් වාහන වල AC ඔන් කරාම අයිඩියල් ඔන් වෙන්නේ ඇයි

  • @SikkaProduction
    @SikkaProduction Жыл бұрын

    Tps sensor ek wada krnwd kyla chek krnne kohomada?

  • @machanshamiya7874
    @machanshamiya7874 Жыл бұрын

  • @Asankanilakshana
    @Asankanilakshana2 ай бұрын

    ❤😊

  • @sasindudimalisha2050
    @sasindudimalisha2050 Жыл бұрын

    ❤✌

  • @ranjithlilasena6183
    @ranjithlilasena6183 Жыл бұрын

    මහත්මයා මගේ cm125Honda බයික් එකේ එක් පැත්තකින් වැඩියෙන් දුම දානවා හේතුව මොකක්ද මට පහදාදෙන්න

  • @maduvideo2768
    @maduvideo2768 Жыл бұрын

    Pulser 150cc එකට හරියන ඩයෆ්‍රම් නොවන කාබලේටර් මොනාද

  • @navogaming6140
    @navogaming6140 Жыл бұрын

    Tps සෙන්සර් තියෙන කාබ් වල තෙල් වැඩද හොදට

  • @harsharuwankumar-ranka2695
    @harsharuwankumar-ranka26956 ай бұрын

    Carb ඒකේ කණ්ඩෙනසර් එක කියන්නෙත් මේකටමද.වාහනේ මිස් කරන්න හේතුව එකද

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on2 ай бұрын

    Tps eke sprin 1 කැඩිලා එක ගන්න කො හේද ති යෙන් නේ

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719Ай бұрын

    Samahara TPS outo transmition change vennath balapanava

  • @sandarupathirana292
    @sandarupathirana2923 ай бұрын

    TPS nathuwa bike eka run krna widiyak nadda

  • @saliyaisuranga7749
    @saliyaisuranga77496 ай бұрын

    Tps වැඩ නැති උනොත් තෙල් වැඩ කරන විදිහට බලපෑමක් එනවද ......තෙල් හරියට වැඩ නැද්ද

  • @lesarwijesundara3127
    @lesarwijesundara3127 Жыл бұрын

    sensor carb kiyanne mekatada?

  • @OBM-Academy.
    @OBM-Academy. Жыл бұрын

    👍👍👍👍👍👍❤❤❤

  • @sunjjewarohan2271
    @sunjjewarohan2271 Жыл бұрын

    Mage bike eka fz v 01 carb eke tps sensor eke wires disconect wela apahu පාස්සලා රෙපෙයාර් කළත් tps indicator bulb eka off wenne naha නිමෙනවා පත්තු වෙනවා මේක කොහොමද මම හදා ගන්නේ

  • @user-pj2km5ez8s

    @user-pj2km5ez8s

    6 ай бұрын

    Scanner ekak oni

  • @jsttharindu3197
    @jsttharindu3197 Жыл бұрын

    tps vada kiyla chek krga kod

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka11 ай бұрын

    TPS එක අවුල් වුනාම දැනගන්නෙ කොහොමද

  • @gamemaster4594
    @gamemaster4594 Жыл бұрын

    ☝බයික් වල එන EGR system එක ගැන කියන්න ❤❤

  • @indikakumara4317
    @indikakumara4317 Жыл бұрын

    Aiye supiti vidio ekkak oyata godak pin aiye parana baik ganath dannako md 90 gana

  • @achinthaanuhas3361
    @achinthaanuhas3361 Жыл бұрын

    දුම් වාර්තාව බලන විදිහ කියලා දෙන්නකො

  • @user-vv9xx3ce8w
    @user-vv9xx3ce8w Жыл бұрын

    135 Discovery bikek tune up කරගන්නේ කොහෙමද? කරපු video ඵකක් තියෙනවනම් link ඵක දාන්ඩ පුලුවන්ද ?

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    kzread.info/dash/bejne/g2uWxK96ktPZdpc.html

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 Жыл бұрын

    Scooter genath katha karanna aiye

  • @santhajayakody4505
    @santhajayakody450511 ай бұрын

    🌹🌹👍❤❤💥

  • @chamindabandara8156
    @chamindabandara815610 ай бұрын

    Oyage wadasatahan supiri...hodata therenawa...mata oyage no eka denawada...deyak danaganna oni...

  • @ishankumara8599
    @ishankumara8599 Жыл бұрын

    මගේ Platina 100 BB නම්බර් එකෙත් තියෙනවා ඔය වගේ එකක්. ඇක්සලරේටර් ඩබල් කේබල් තියෙන්නේ. ඒකත් TPS සෙන්සර් එකක්ද. පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ❤️

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k6 ай бұрын

    Thank you

Келесі