ටයිමින් චේන් බුරුල් වුණාම වෙන දේ | What Happen If Timing Chain is Loosen?

Here I'm showing you what happen if timing chain is loosen in an engine. Learn and Enjoy.
Workshop location: www.google.com/maps/place/Gar...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 119

  • @garage9732
    @garage97328 ай бұрын

    වැඩි විස්තර සඳහා video description එක පරීක්ෂා කරන්න👆👆👆

  • @pathumsampath3428
    @pathumsampath34288 ай бұрын

    ඉන්දියන් බයික් වල ඔටෝ එජෙස්ට් වෙනවා ඔයිල් වලින් නෙවෙයි ඒජෙස්ටරේ තියන ස්ප්‍රින් එකක් හන්ක් වල සීටී 100 platina boxer wala තවත් ඒවගෙ ඔටෝ එජෙස්ට් වෙනවා එජෙස්ටරේ තියන මල් ඇනය ගලවල ඇතුලට ප්ලැට් නොයනක් දාලා බලන්න ඒක එජෙස්ට් වෙන්නෙ තද කරන පැත්තට නෙවෙයි බුරුල් කරන පැත්තට අපි තද කලොත් එජෙස්ටරේ ඒක ඔටෝම බුරුල් වෙනවා එහෙම නැත්නම් එජෙස්ටරේ එන්ජිම ඇතුලට සම්බන්ද වෙන කෑල්ල දික්වෙනවා

  • @gihantharaka6352

    @gihantharaka6352

    8 ай бұрын

    Ow me katawa atta

  • @ruwanseram2035

    @ruwanseram2035

    6 ай бұрын

    Auto ejest wenawa mn eka prayogikawa dakkaa.ejester eke spring eken eka wenne

  • @thanospamkaya3172

    @thanospamkaya3172

    16 сағат бұрын

    මගේ ප්ලැටිනා බයික් එකේ ටයිමින් චේන් සද්දයක් ඇවිත් ඇජෙස්ටරෙ තියන ඇනේ ගලවලා දිග ඇණයක් දාලා සද්දෙ නැති කරලා දුන්නා ඒක එන්ජිමට ප්‍රශ්නයක් වෙයිද

  • @chamindapullapperuma5302
    @chamindapullapperuma53027 ай бұрын

    අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබට

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna80068 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. වයරින් එක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න

  • @lankavideocollection821
    @lankavideocollection8218 ай бұрын

    ස්තුතියි ඔබට.👍💪

  • @lalithprasanna6214
    @lalithprasanna62148 ай бұрын

    ❤හරිම දේ දැනගත්තෙ අද.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.ජය වේවා

  • @solorider5645
    @solorider56458 ай бұрын

    Video eka සුපිරි ❤❤

  • @lalsekara1675
    @lalsekara16758 ай бұрын

    නිවැරැදි පැහැදිලි කිරීම .අපිව දැනුවත් කළාට බොහොම ස්තුති ,,,,.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13218 ай бұрын

    ස්තුතියි 🙏

  • @nipunadilshan6041
    @nipunadilshan60418 ай бұрын

    Cd 125 එකේ ටයිමින් චේන් එක මාරු කරන විදිය ගැනත් වීඩියෝ එකක් ඕනේ❤

  • @sanjeewasiriwardana5416
    @sanjeewasiriwardana54167 ай бұрын

    සුපිරි ..❤❤

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum76088 ай бұрын

    adamai man hariyta timein ching gana iagna gathe❤ godak sthuthu brother ❤godk pin ❤️ thwa ewage vedio genna 😍

  • @dilnuwankalpa4120
    @dilnuwankalpa41208 ай бұрын

    thank you so much 😊

  • @sisirakumara1250
    @sisirakumara12508 ай бұрын

    අපූරුයි , දැනුවත් කිරීම

  • @priyanthakumara5274
    @priyanthakumara5274Ай бұрын

    හොඳයි පැහැදිලි කිරීමාක්

  • @ajithsirisena287
    @ajithsirisena2878 ай бұрын

    Great thank you so much 👍

  • @kavindulakshan5013
    @kavindulakshan50138 ай бұрын

    සුපිරී 🤩

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa86748 ай бұрын

    Godak sthutii budusaranai devipihitai

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg8 ай бұрын

    Valuable content....

  • @dhammika759
    @dhammika7598 ай бұрын

    සුපිරි

  • @supunsenarath3401
    @supunsenarath34018 ай бұрын

    Good explaining

  • @user-ku7yc2oh5y
    @user-ku7yc2oh5y8 ай бұрын

    මෑත කාලයේ ගොඩක් බයික් වල ඔටෝ එජෙස්ට් වෙනවා ටයිමින් චේන් එක

  • @pasinduthiranganafransisku8401
    @pasinduthiranganafransisku84018 ай бұрын

    Thank you

  • @mahindakamilus8908
    @mahindakamilus89084 ай бұрын

    Thank you sir 🎉🎉🎉🎉🎉

  • @kasunchathuranga660
    @kasunchathuranga6606 ай бұрын

    Well said 🎉🎉

  • @rohansubasinghe409
    @rohansubasinghe4092 ай бұрын

    Thank you bro

  • @chanakafernando3524
    @chanakafernando35248 ай бұрын

    Most Motorcycle engines have auto timing chain adjusters. They are not hydraulic adjusters but mechanical.

  • @janakabuddhika8162
    @janakabuddhika81628 ай бұрын

    එල

  • @anuruddhaperera4215
    @anuruddhaperera42158 ай бұрын

    Valave clearance , shim noise falt ekai timing chain falt , ekai wen karala හඳුනාගැනීමේ krama gana adahasak thiyenawa da

  • @user-gk6ze9ut2z
    @user-gk6ze9ut2z2 ай бұрын

    Tanks

  • @w.c.c.tharoonyt4116
    @w.c.c.tharoonyt41168 ай бұрын

    මගේ pulsar 150 ක් තියෙන්නෙ ඒකේ ටයිමින් චේන් එක සද්ද දෙද්දි මන් පැද්ද අනිතිමේ දි 60000 ක් ගියා බයික් එක හදන්න ටයිමින් වෙනස් වෙලා වෑල් එකක් එනජින් එක ඇතුලේ කැඩිලා 😢 හෙඩ් එකේ රේසර් වල බෝල නෑ පිස්ටන් එක්කෙ මැදින් හිල් වුනා රොඩ් එක ඇද වුනා ටයිමින් චේන් එකක් නිසා වෙච්ච දෙයක්

  • @Stereoslowed

    @Stereoslowed

    Ай бұрын

    😂😂 nodkin buruw

  • @jayodyaamarasingha9083
    @jayodyaamarasingha90838 ай бұрын

    Press cub, super cub වල clutch ajestment කරන විදිය කියනවද

  • @ravidulakshitha5737
    @ravidulakshitha57378 ай бұрын

    mage gawa tiyenne gixxer 150 bike ekk bike ek udeeta start karala heat unahama saddayak enwa eka timing chaind tapperd d kiyala hariyatama danaganna widihak nadda galawanna kalin head eka

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe89748 ай бұрын

    😊ayya ape gedara honda super cub c90 bike ekak thiyenawa eke man danna widihata automatic chain guide tensioner thiyenne , ayya bike eke tikak rath unahama tikak high rev karahama podi saddayak enawa valve walin aye idel ekedi naha , bike eke oyage opinion eka mokak da ? 🙂

  • @nishan-x
    @nishan-x8 ай бұрын

    මගෙ hunk එකෙත් පැය දෙක තුනක් නවත්තල තියල start කරද්දී කට කට ගාල engine එකෙන් සද්දයක් එනවා. ටික වේලාවක් ගියාට පස්සෙ සද්⁣දෙ නැතිවෙනවා. Rocker arms මාරු කළා . එත් වෙනසක් නැහැ.Timing chain එකේද දන්නනෙ නැහැ.

  • @priyankaragunasekara4322
    @priyankaragunasekara43224 ай бұрын

    Palser 135 eke gana sampurna wistharayak denna puluwanda

  • @idealelectronics6517
    @idealelectronics65174 ай бұрын

    Nane bro, onema indian bike ekaka auto chain adjuster ekak thamai thiyennne, eka mechanically operate wenawa chain eke tension eka aduwenawth ekka,

  • @ruwangemunubalasooriya-rq7il
    @ruwangemunubalasooriya-rq7il8 ай бұрын

    Ayye disel van ekka esleter eka yatatama pagana vita pickup eka Adu wanne eyi ?

  • @bandulafonseka8007
    @bandulafonseka80077 ай бұрын

    මල්ලී ටයිමින්ග් චේන් ඇදුනහම අලුතෙන් දාන්න ඕනේ නැද්ද, චේන් ගාඩ් දෙක දැම්මම ඇද්ද? ගොඩාක් ස්තුතී දැනුවත් කිරීමට.

  • @user-eg7pt1ko4p
    @user-eg7pt1ko4p7 ай бұрын

    Mage bike eke timing chain eke saddaya awith wheel dala heduwa namuth adjester eken tension allan inne ne. Cd dawn ekak . Upadesak denna

  • @sampathnissanka4845
    @sampathnissanka48458 ай бұрын

    4strok ත්‍රිවීල් වල auto එජෙස්ද?

  • @manushkanalintha2119
    @manushkanalintha21193 ай бұрын

    3vi timing chen ganath danna. Thaku

  • @pubudukumara4106
    @pubudukumara41068 ай бұрын

    Ct 100 baik එකේ ටැපට් තද කලට ඉක්මනින් අයේත් සද්දෙ ඇහෙනවා මොකද්ද එකට හේතුව

  • @maduvideo2768
    @maduvideo27688 ай бұрын

    pulser 150cc modle auto ejester ekak thiyenawa

  • @ishanudayanga2868
    @ishanudayanga28688 ай бұрын

    Honda cb twister 110cc එකෙ ෆුල් ඔයිල් ප්‍රෙශර් එකෙන් ඇජස්ට් වෙන්නෙ

  • @dineshliyanage5202
    @dineshliyanage52028 ай бұрын

    Cg 125 wala thiyenne push rod

  • @macfs2894
    @macfs289420 күн бұрын

    Timing chain ekey timing eka maaru unaanam, bike eka miss wenawada? Bike eka start karanna beri wenawada?

  • @sljanu1434
    @sljanu14346 ай бұрын

    Ayye, bike chain ekk (km ??) Kiyak uparima duwanna puluwanda ???

  • @rasindu5648
    @rasindu56482 ай бұрын

    Aiye MN Laga 2002 boxar Baike eka k tiyanna eka oto time chan thada wena wa qiyana wa eka atha d

  • @Alfa.20066
    @Alfa.200668 ай бұрын

    Engine eka flud wena ek gana vedio ekak krnnko

  • @sanjeewasanjeewa225
    @sanjeewasanjeewa2258 ай бұрын

    Oya kohomada kiyanne oto ejes wenne kiyala

  • @ThilanSamarasekara-dm3ni
    @ThilanSamarasekara-dm3ni8 ай бұрын

    මගෙත් ඔක උනා discovery 135 gide eka kadila yata oill pum eke veel eka atharata vatila pum veel ek lft

  • @shehan6472
    @shehan64728 ай бұрын

    Timing aul unama bik wala picup eka aduwenawada

  • @Hmdkherath32
    @Hmdkherath327 ай бұрын

    Katha karanakota Whisil gahanawa ne

  • @sarathsamarajeewa6060
    @sarathsamarajeewa60608 ай бұрын

    Ela

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon70278 ай бұрын

    අයියේ බයිකෙ එකේ සයිලස්නරෙන් එන දුම දහනය නොවූ අමු පෙට්‍රල් සුවද එන්නෙ ඇයි තෙලුත් පිච්චෙනව වැඩී plag වලත් වැඩිය කලු වෙලත් නෑ 25km වගේ ලීටරෙන් දුවන්නෙ මේ දවස් වල තෙල් ගහලම හිදිල තියෙන්නෙ

  • @aftxredaa6592
    @aftxredaa659228 күн бұрын

    Aiye mage bike eke tappet saddayak enawa tappet adgust karan nethuvaapeddahama mokada venna bike ekata hoda nedda.

  • @happymclovin6791
    @happymclovin6791Ай бұрын

    . .. tvs flame bike eke thiyenne adjuster ekak eka akulala thada karata passe araken akuluma arila chain eka thada wenawane

  • @sanjeewasanjeewa225
    @sanjeewasanjeewa2258 ай бұрын

    Ehenam ai taimin cen ejestar ekak ewanne

  • @user-ql8qg2wp3e
    @user-ql8qg2wp3e8 ай бұрын

    Mta oyaw cantact kragann puluwnd cd 125 cdi unit ekak gen detials tikk dengnn

  • @priyanthabandara2956
    @priyanthabandara29564 ай бұрын

    මට තියන ගැටලුව පොඩි කිටි කිටි හඩක් එනවා. බර අල්ලද්දි සද්දෙ නෑ.. රත් උනාම හඩක් තියනවා. බාස්ලා ගොඩක් බැලුවා. මිස් මොකුත් නෑ .. ලෙඩක්. සියුම් පැහැදිලි හඩක් එන්නේ.. මට තියෙන්නේ palsur 200 පරණ මොඩල් එක... මට contact වෙන්න පුලුවන්ද..

  • @U.M875
    @U.M875Ай бұрын

    Push rod kiyanne mokakda

  • @hasarangaya4475
    @hasarangaya44758 ай бұрын

    math mage bike eka saddayak enakota glawala blanakota dakke aiye pulser 135ls eka spring loaded auto timing chain adjuster ekak tinne man hitanne mage ekath awla tinne timing chain guide 2ke eee deka replace karala blanna one thx.

  • @imesharansara4476

    @imesharansara4476

    4 ай бұрын

    පල්සර් 135 ඩිස්කවර් 150 එකම එන්ජින්..ඒවට එන ඔරිජිනල් ටයිමින් චේන් එක එච්චර කල් දුවන්න බෑ සද්දෙ එනවා...ටෙන්ශනර් එක දැම්මට වැඩකුත් නෑ..ඕකට ඩිස්කවර් 125m එකේ චේන් එක දැම්මම හරියනවා

  • @ushanmadushanka8513
    @ushanmadushanka8513Ай бұрын

    Mona wage saddayakda enne

  • @kasunmadumal8074
    @kasunmadumal80743 ай бұрын

    මගෙත් honda dream එකේ සර සර සද්දේ ගැන කිව්වම සර්විස් එකේ එකා කිව්වා ටයිමින් චේන් auto adjust වෙනවා කියලා.

  • @chalanasampath2621
    @chalanasampath26218 ай бұрын

  • @JayangaKariyawasam
    @JayangaKariyawasam8 ай бұрын

    අයියේ මගේ පල්සර් 200 එකක් තියෙනවා 2008 මොඩල් එකක්.. රත් උනාම ටයිමින් චේන් සද්දෙ එනවා.. එන්ජින් එක නිවිල තියෙද්දි සද්දෙ එන්නෙ නෑ.. මොකද්ද ඒකට හේතුව 🙏❤️

  • @priyanthabandara2956

    @priyanthabandara2956

    4 ай бұрын

    oyaagee lede hri giyda broo matath ee awula thiynawa..

  • @JayangaKariyawasam

    @JayangaKariyawasam

    4 ай бұрын

    @@priyanthabandara2956 thama na mchn 😟

  • @JayangaKariyawasam

    @JayangaKariyawasam

    4 ай бұрын

    @@priyanthabandara2956 habai godak aya kiyanawa timing chain egester eka damahama hariyavilu

  • @madushanudayanga3227

    @madushanudayanga3227

    3 ай бұрын

    මගෙත් ඔකම තමා කේස් එක

  • @JayangaKariyawasam

    @JayangaKariyawasam

    3 ай бұрын

    @@madushanudayanga3227 😕

  • @chamodWi
    @chamodWi4 ай бұрын

    සුපිරියට කියලා දුන්නා අයියා,මගෙ ct 100 බයික් එකේ දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම ⁣petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????

  • @mr_tharuka

    @mr_tharuka

    Ай бұрын

    කාබලෙටර් එකෙ නේල් එක මාරු කරන්න්න

  • @ashanperera2174
    @ashanperera21748 ай бұрын

    👍👍👍👍

  • @fineelectronics3312
    @fineelectronics33128 ай бұрын

    ❤❤

  • @amilamadu1764
    @amilamadu17648 ай бұрын

    Machan waradi prakasa denda epa... gn125, gn125 wage engin arunama , Indian byke seragema wage automatic ijas wenawa, ct100, discver 100, 125, 150, palsar, aka meki Indian hama akema automatic ijas wenawa, aka nisa. Hariyata dannatiwa wAradi de kiyanda epa

  • @siranthadayarathna9495
    @siranthadayarathna94958 ай бұрын

    එතකොට ඉන්දියන් බයික්, ත්‍රිවිල් වල ටයිමින් එජස්ටර් ඔටො එජස් වෙන්ඩනෙ එන්නෙ

  • @madhumal5660
    @madhumal56608 ай бұрын

    Cd125 twin eke timing chain eka engine eka galawanne nathuwa danna puluwanda

  • @garage9732

    @garage9732

    8 ай бұрын

    Puruk pannala Danna puluwan...e unata chain eka Shure nae ita passe

  • @nisandu5028
    @nisandu50288 ай бұрын

    ජපන් බයික් වල ඇයි 2 පිස්ටන් 2 clinder එන්නේ ඉන්දියන් ගොඩක් ඒවගේ එන්නේ 1 clinder නේ එක ගැන වීඩියෝ එකක් කරන්න

  • @creationd6097

    @creationd6097

    8 ай бұрын

    ජපන් කොච්චර තියෙද තනි පිස්ටන් ඒව

  • @bandarasampath506
    @bandarasampath5068 ай бұрын

    4 strok veel wala outo adjest wenne nadda sir..

  • @garage9732

    @garage9732

    8 ай бұрын

    Ewaye auto adjust venwa...e unata chain sadde enwa nn chain guide eka gevila

  • @harshanakumara952
    @harshanakumara9528 ай бұрын

    oya galawala hari iganagena hari thiyenne cd125 cg 125 vitharada koheda bajarj byk threewheel timing chain ajester eka macanicaly auto ajest wenawa eka ganakata enakam ita passe thamai garaj walin ana dala thada karanne ඩිස්කවරි 100 125 135 150 පල්සර් 135 150 180 මේ මන් ගලවල දැකපු ඒව තව ඒව තියනව ත්‍රීවිල් එකේ ඇජස්ටර් එකමය් ඒ ටෙක්නොලජි එකමය් එක එක සය්ස් වලින් ඉන්දියන් බය්ක් ගොඩක තියෙන්නෙ

  • @garage9732

    @garage9732

    8 ай бұрын

    Threwheel gana MN methana kiyala nane...eke auto adjust Vena chain adjuster ekak enne kiyala mn dannwa...ehema auto adjust Vena bajaj byk ekak kiyamu blnna puluwannan

  • @samithamaduranga5788

    @samithamaduranga5788

    8 ай бұрын

    Ct 100

  • @harshanakumara952

    @harshanakumara952

    8 ай бұрын

    කමෙන්ට් ඩිලීට් කරල චාටර්නේහ් දැනුමක් දෙන වැඩසටහන් කරනව නම් වැරදීමක් උනොත් කව්රු හරි ඒක පෙන්නල දුන්නම නිහතමානී වෙන්න ඒක ඔයාට හොදය්

  • @imesharansara4476

    @imesharansara4476

    4 ай бұрын

    ​@@garage9732ct100,discover,pulsar wala all models...galawala balala kiynne😅...issara 4s champion eke manual adjust thiyenne mathaka widiyata..boxer idan caliber athulu okkoma auto adjust...oya honda bikes gana witarane kiyanne..lankawe godak tynne indian bikes

  • @Bandara-hp7qr
    @Bandara-hp7qr8 ай бұрын

    ට්‍රිවීල් ටයිමින් චේන් එක බුරුල් වෙනකොට ඔටෝ ඉජෙස්ට් වුනත් ටයිමින් පොඩ්ඩක් වත් වෙනස් වෙන්නනේ නැද්ද

  • @garage9732

    @garage9732

    8 ай бұрын

    Naha...chain eka panina ganata burul unoth thamai timing venas venne

  • @Bandara-hp7qr

    @Bandara-hp7qr

    8 ай бұрын

    @@garage9732 ස්තුතියි

  • @chandanakumara2469
    @chandanakumara24693 ай бұрын

    Guide විතරක් මාරු කලාම ඇතිද.

  • @chandanakumara2469

    @chandanakumara2469

    3 ай бұрын

    Tvs flame

  • @amilamadu1764
    @amilamadu17648 ай бұрын

    Minissi highan inne oy kiyan hanadema hariyatsm hari kiyala... pau yako, araka niwaradi karanda, Indian bike serama wage automatic ijes wenawa timeing chain, saddayak anawanam aka ledak, lede hadaganda oni atakota hariyata balala,

  • @garage9732

    @garage9732

    8 ай бұрын

    Nodanna reddawal kiyvanna kalin hoyala balala Enna...oya kiyana auto adjuster enne monwageda kiyala kiymu blnna eka model ekak?...oya engine repair krnwa nn Hari workshop ekak krnwa nn hari e repair vala thathwe Mona vageda kiyala Mata hithagaththaki...

  • @danuka0

    @danuka0

    8 ай бұрын

    ​@@garage9732apache 150 auto ajestor ekk thiyenawa

  • @santhajayakody4505
    @santhajayakody45058 ай бұрын

    🌹❤💥💥👍👍

  • @nishanthaliyanage408
    @nishanthaliyanage4088 ай бұрын

    වැරදි මකයක් දාන්න එපා දැනට එන සියලුම ඉන්දියන් හා චයිනිස් බයික් වල ඔටෝ එජස්ට් තියෙන්නෙ එය ඔයිල් ප්‍රෂර එකෙන් නෙමේ මැකෑනිකල් සිස්යම් එකකින් එජස් වෙන්නෙ 1990ගනන් වලින් පස්සෙ නිෂ්පාදන කරන ජපන් බයික් වලටත් බොහෝ දුරට ඔටො සිස්ටම් එකක් එනව (c50,cd50/90වැනි බයික් වල එජස්ටරය ලඟ හුලං අරින්න ඇනයක් තියනව එය බුරැල්කරල ස්ටාර්ට කරල හුලං බුබුලු පිටඋනාම ඇනය තදකරන්න තියෙන්නෙ ගොඩාක් අය නොදැනුවත්කම නිසා එය හරියට කරන්නෑ එයකලපසු යලි අමතරකොටස් ගෙවෙනකම් ඔටො එජස් වෙනව පැරණි බයික් වල පමනක් මැනුවල් එජස් කරන්න ඕන

  • @garage9732

    @garage9732

    8 ай бұрын

    Cd50, cd90, xl125, three wheel me engine tika arunu Kota danata ena bike valin oya kiyana auto adjuster ena eka bike ekak kiymu blnna?

  • @chanakafernando3524

    @chanakafernando3524

    8 ай бұрын

    All indian bikes and most Japanese bikes have mechanical auto adjusters

  • @nipungamage5054

    @nipungamage5054

    8 ай бұрын

    Gn125H වල කොහොමද

  • @chanakafernando3524

    @chanakafernando3524

    8 ай бұрын

    @@nipungamage5054 ඒක semi-auto

  • @samithamaduranga5788

    @samithamaduranga5788

    8 ай бұрын

    Ct 100

  • @mykids61
    @mykids615 ай бұрын

    Oyage number eka dennako

  • @wondrouseye13
    @wondrouseye138 ай бұрын

    ❤🙏

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage8 ай бұрын

    Me short eka balaplla poddak indian bike wala auto adjuster eka tiyenawa naaa gagaa maraganna ewun set eka. Meke anthimata thiyenne mama hithanne indian bikes wala ena manul adjuster eka.. Spring ekak nam dakala na mamath indian bike wala adjuster eke (mama dakapu ewagen). kzread.infoEECN0H-2u9E?si=LYaF2iE9nynSQkZw

  • @imesharansara4476

    @imesharansara4476

    4 ай бұрын

    Ehenam oya dakala na...bajaj boxer eke idanma auto adjust 😅...manual adjust eka bike ekakwt na bajaj wala nam dn

  • @upulupulranaweera4859
    @upulupulranaweera48598 ай бұрын

    සුපිරි

  • @tharindudanushka1
    @tharindudanushka18 ай бұрын

  • @chinthakajayasinghe3694
    @chinthakajayasinghe36947 ай бұрын

  • @srikanthannagarajah805
    @srikanthannagarajah8052 ай бұрын

Келесі