එන්ජින් බෝර් කිරීම සම්බන්ධ ප්‍රශ්න හා පිළිතුරු | Questions and Answers about Engine Boring

Here I'm discussing some questions and answers which is often asked about Engine Boring.
Workshop location: maps.app.goo.gl/6dWPeMuj2a2h2...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 78

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 Жыл бұрын

    සුපිරිම වැඩක්.lecture එකක් වගේ වෙන කොහෙවත් youtube වල මෙහෙම කියල දෙන්නෑනෙ.ගුරු මුෂ්ටියක් නැතුව හැමදේ ගැනම සරළව පැහැදිලි කරනව පිළිවෙලටම.

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    ❤🔥👍 13:22 එංජිම බොර් කිරිම පිලිබදව පැහැදිලි කිරිම.

  • @chamathransara4342
    @chamathransara4342 Жыл бұрын

    පැහැදිලී කිරීම සුපිරි මන් වගේ ආදුනික මිකැනික් කෙනෙක්ට වැදගත් ♥️

  • @janakawijesinha
    @janakawijesinha Жыл бұрын

    like & views ගැනම විතරක් හිතාගෙන you tube videos create කරන අය අතරේ ඇත්තටම ඔබතුමා ගැන ගොඩක් අඩම්බරයි මොකද අපි වගේ කාර්මික ශෙෂ්ත්‍රය ගැන දැනුම සොයන අයට ඔබ තුමාගේ videos විශාල ශක්තියක්. ජයෙන් ජයම වේවා!

  • @prasadperera7029
    @prasadperera7029 Жыл бұрын

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්. ඔබ වගේ තාක්ෂණිකව කරුණු පැහැදිලි කරන KZread channel එකක් නොමැති තරම්.ගොඩක් ස්තුතියි. මගේ Discover 125 Bike එකේ වම් පැත්තේ plug එකෙන් ඔයිල් එලියට එනවා.ඉක්මනට ඔයිල් අඩු වෙනවා. සයිලන්සරයෙන් දුම් දාන්නෙත් නැහැ. උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබ තුමාට....

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    නියමයි මහත්තය ❤💪

  • @sankalpatharindu264
    @sankalpatharindu2646 ай бұрын

    සුපිරි bother 🥰 thank you so much bro

  • @prabathwijesekara7335
    @prabathwijesekara733511 ай бұрын

    2 stroke carburetor tuning පිළිබදව අදහසක්‌ ලබාදෙන්න... THANK YOU ... GOOD LUCK...

  • @user-py8zp8sr7e
    @user-py8zp8sr7e3 ай бұрын

    ඇත්තටම ගොඩක් වටින මැඩක් ❤️

  • @indikarathnayake1135
    @indikarathnayake11357 ай бұрын

    Superb explanation 💜️

  • @roshantharanga1185
    @roshantharanga1185Ай бұрын

    ඇත්තේන්ම ගොඩාක් වටිනවා මල්ලි

  • @isurupiyumal2360
    @isurupiyumal23607 ай бұрын

    Superb job bro❤

  • @dinethpramuditha5569
    @dinethpramuditha5569Ай бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්😇

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 Жыл бұрын

    Thank you very much

  • @ajithckumara9016
    @ajithckumara9016 Жыл бұрын

    👌 නියම ආකාරයට ඔබතුමා ඉතාමත් පැහැදිලිව කරුණු රැසක් ඉදිරිපත් කළාට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏

  • @nisreensnisreen8418
    @nisreensnisreen84184 ай бұрын

    Good teaching 🎉

  • @malinthalivera1189
    @malinthalivera11899 ай бұрын

    Excellent Dear ........ It's been 7 years that I have brought my Pulsar 150 bike .But know nothings about How Bike Operate. it is only now I got to Know about it. It is very Pleasant to lISTEN to you the way you teach us those things ... I 'm looking forward to have more videos about bike ...Thanks a Lot Dear Brother..

  • @RasikaSampath-kp7vq
    @RasikaSampath-kp7vq7 ай бұрын

    ❤❤ dnagnna ona kiyna hamdetma pilithuru labenwa denwa jayawewa ❤️👍👍👍

  • @oshanmadhuranga6354
    @oshanmadhuranga635411 ай бұрын

    Super ❤💥

  • @chathurajayanathmadusanka954
    @chathurajayanathmadusanka95410 ай бұрын

    Niyamai

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 Жыл бұрын

    Thanks brothers කියලා දෙන හැමදේටම.leser iridium spark plug ,racing CDI වගෙ standard එන්නෙ නැති එවා බයික් වලට use කරාම් මොකද වේන්නෙ කියලා.වාසි/ආවාසි

  • @mayumirukshala8535
    @mayumirukshala85353 ай бұрын

    Good job

  • @DhammikaAbeyruwan
    @DhammikaAbeyruwan11 ай бұрын

    Athtatamaa-malli-godak- hodaa wadak-oyata-dirgauosaa

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka11 ай бұрын

    බොහොම සතුටුයි මේ වටිනා දැනුම බෙදාගත්තට, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බොර් සහ පිස්ටන් එකක් ගොඩක් කල් පාවිච්චි කරන්න ටිප්ස් ටිකක් දෙන්න. ඒ් වගේම එන්ජින් එකක බෝර් එක සහ පිස්ටන් ඇරනම ගෙවීමට ලක්වෙන අනෙකුත් කොටස් මොනවද කියලා කියලා දෙන්න පුලුවන්ද

  • @asokabandara2639
    @asokabandara2639 Жыл бұрын

    Oyage kathawa hari service karagena ena hama parama baikeke ana aduwen haikarala ekko ana haiwena nat kadila mokak hari adupaduwak thiyanawa .mage baikeke oil pichenawa eka hadaganna mama ennam .oyalaga danuma saha viswasaya thiyanabawa mata danuna

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Жыл бұрын

    ලොකු දැනුමක් ආවා. වාහනයක් හැදිල තියෙන මැටීරියල්ස් ගැන වීඩියෝ එකක් දාන්න.එන්ජින් පලු ඇලුමිනියම්ද ? පියුටර් කියන්නෙ මොනාද? එන්ජින් පලු කැඩුනාම පාස්සන්නෙ ඇලුමිනියම් වලින්ද .පියුටර් වලින්ද?මන් ඒ ගැන දන්නෙ නෑ.ඒ ගැන වීඩියෝ එකක් ඕන.

  • @sachitec7879
    @sachitec7879 Жыл бұрын

    Supiri.engine aeka rebore karala engine aeke power aeka wedi karanna puluwanda

  • @moseandyoshu18
    @moseandyoshu1811 ай бұрын

    Thank you educational video eketa, mage engine eke rod eke podi sadeyak anewa muladi thel pichne gathiyak thiyanewa, habai dan a sadde godak adui thel pichne na . Engine eka rev kerama laweta white smoke yanewa borr keranne onade? Thank you bro, waiting for your answer , podi suggestion ekak denna puluwannam rod sadde nathiwanne monade keranna ona

  • @navogaming6140
    @navogaming6140 Жыл бұрын

    ඔයිල් සීල් ගැන වීඩියෝ එකක් කරන්නකො. ඔයිල් සීල් යන්නෙ ඇයි. කල් පවත්වගන්න කරන්න ඕන දෙවල් වගෙ

  • @asokabandara2639
    @asokabandara263911 ай бұрын

    Good

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 Жыл бұрын

    Aka aththa yalu oya KZread kas godak anawa shop akata anawa anama thama

  • @lalrupasinha6725
    @lalrupasinha6725 Жыл бұрын

    👍👍

  • @thuwanrizmi9216
    @thuwanrizmi9216 Жыл бұрын

    Discovery 125 bor kit eka company netuva eliyen aran demmata kamak nedda?

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m8 ай бұрын

    👌👌👌

  • @waakumara2043
    @waakumara2043 Жыл бұрын

    Senaro 125 kiyana tharam hodaida please tell me

  • @somiruwanbandara1540
    @somiruwanbandara1540 Жыл бұрын

    👍

  • @hiranravikantha4228
    @hiranravikantha4228 Жыл бұрын

    👏👏

  • @prmz6847
    @prmz68476 ай бұрын

  • @namalkumara8839
    @namalkumara88399 ай бұрын

    bike dedaranne monawage hethuwak nisada

  • @DhammikaAbeyruwan
    @DhammikaAbeyruwan11 ай бұрын

    Malli-car ac gana-prgarm-danna

  • @sljanu1434
    @sljanu1434 Жыл бұрын

    Ct 100 bor kit ekak, price kohomada ayye ???

  • @Dilshan-92
    @Dilshan-92 Жыл бұрын

    බයික් එකක එන්ඡිම බොර් කලාට පස්සෙ වෙගෙන් යන්න හොද නැද්ද.විඩියො එකක් දන්න පුලුවන්ද

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 Жыл бұрын

    ❤❤❤

  • @dinithfernando4841
    @dinithfernando484110 ай бұрын

    Aiye bike engine ekak bore karanna kiayk wage yanwada

  • @ssnklk
    @ssnklk Жыл бұрын

    ❤🎉

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Жыл бұрын

    👍 👍 👍 👍 👍

  • @tbmrrapa655
    @tbmrrapa65510 ай бұрын

    අයියෙ මගේ ගාව තියෙන්නේ Yamaha Ray zr ekak එකේ අයියෙ ලාවට සුදු දුමක් දානවා එකේ අයියෙ කාබ් එක සුද්ද කරාම හරි යයිද

  • @PawanRadeeshana_Pr23
    @PawanRadeeshana_Pr235 ай бұрын

    බෝර් කරාට පස්සේ ස්පීඩ් එක කොහොමද යන්න ඕනී

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 Жыл бұрын

    ඔයාගෙ වර්ක්ශොප් එක කොහෙද අයියෙ

  • @cmaxmusic1106
    @cmaxmusic1106 Жыл бұрын

    බයික් එක රත් වෙලා රේස් කරනකොට සුදු පාට දුම යන්නෙ ඇයි? නෝමල් පදිනකොට එහෙම නෑ

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 Жыл бұрын

    Aiye duble dala kadu yanakota bick aka adine ne sudu duma poddak anawa aiye akata engine aka borkaranna weida piston ring set akk dala hada ganna beri weida thenne nam kisi aulkne thuwa hodata adinawa bick aka

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne55952 ай бұрын

    කිසිම ගරාජ් එකකින් රිංස් මාරුකරන්න කිවුවට එහෙම කරන්නෙ නෑ.ඒ ඇයි,නොදැනුවත් නිසාද?.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek8 ай бұрын

    ලංකාවේ බහුතර මෝටර් සයිකල් හදන අයට , එන්ජින් ස්ටාට් නැතුව ගිහාම ඉලෙක්ට්‍රික් පද්ධතිය ගැන නිසි අවබෝධයක් නෑ,CDI, STARTING coil, pulse coil ignician coil එක නිවැරැදියි කියලා හරියට කියන්නේ නෑ, කෑලි මාරුකර කර බලනවා,😂 mullti meters භාවිතා කරන්න නොදන්න කම සහ voltage මිනුම් නොදන්න කම, සහ pulse coil ,starting CDI චෙක් කරලා කියන්න දන්නේත් නෑ,මිනිස්සු චාටර් කරනවා මා දැකලා තියෙනවා,😂තමුන් නොදන්න කම කියන්නේ කීප දෙනෙක් විතරයි ,ඔවුන්ට ඉලෙක්ට්‍රික් ,ඉලෙක්ට්‍රොනික් දැනුමක් නැති බව මා හොඳින්ම දන්නවා ,මගේ බයික් එකේ ඉලෙක්ට්‍රික් ලෙඩක් ඇව්ල්ලා මම මගේ දැනීම නිසා ලේසියෙන්ම වියදමක් නැතිව හදා ගත්තා ,මා යතුරු පැදි හදන කෙනෙක් නොවේ,ඒත් ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් කොටස මට ලේසියි 😂

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 Жыл бұрын

    Brand new bike එකක් ගත්තාම පදම් වෙනකන් RPM එක අඩුවෙන් 1000km දුවන්න ඕනෙ නෙද

  • @alaricace8118

    @alaricace8118

    Жыл бұрын

    Ow, ita passe deparak withra oil change karanna one

  • @chathushkajayamal8332
    @chathushkajayamal83326 ай бұрын

    4:08 wayamba technical college eke thiynw 😊

  • @hasuladewaraja2937
    @hasuladewaraja2937 Жыл бұрын

    Ayya mokakda karana degree eka

  • @roshandias1994
    @roshandias199411 ай бұрын

    Oyawa contact kraganna widihak ndda

  • @thishandulanjan4284
    @thishandulanjan4284 Жыл бұрын

    එන්ජින් එක බොර් කරලලා පදන් කරාම තෙල් පිච්චෙන එක අඩු වෙනව්ද

  • @chathushkajayamal8332

    @chathushkajayamal8332

    6 ай бұрын

    බෝර් කරාම තෙල් පිච්චෙන එක වැඩි වෙනවා තිබ්බට වැඩිය.😊

  • @slautoboy8912
    @slautoboy89127 ай бұрын

    😶

  • @dahanayakapramod2242
    @dahanayakapramod22426 ай бұрын

    Engine එක රත්වෙලා තියෙද්දී සාමාන්‍ය බරක් දාලා කන්දක යද්දී ටක ටක ගාල සද්දයක් එන්නේ ඇයි

  • @lifescience4880

    @lifescience4880

    22 күн бұрын

    මගෙ එකේ මේ ලෙඩේ අද ආවා

  • @asunlasantha6809
    @asunlasantha6809 Жыл бұрын

    මට කියනවද work shop එක කොහෙද තියෙන්නෙ කියලා නැත්තම් ඔයාගේ පොන් නම්බර් එක හරි දෙන්න

  • @crashzone7902

    @crashzone7902

    Жыл бұрын

    discryption eke tyne

  • @randilweerasinghe7489
    @randilweerasinghe7489 Жыл бұрын

    kochchara "km" gaanak ynn ooned engine ek padam wenna

  • @alaricace8118

    @alaricace8118

    Жыл бұрын

    1000

  • @chathushkajayamal8332

    @chathushkajayamal8332

    6 ай бұрын

    2500-3000

  • @JagathpitigalaKamkanamge
    @JagathpitigalaKamkanamge6 күн бұрын

    Pakatjsmi

  • @anushkaasanka6866
    @anushkaasanka68664 ай бұрын

    ඉන්දියන් bike එකකට කම්පැනි ම බෝර්එක තියන්න ඕනමද? වෙන ඉන්දියන් එකක් තිව්වාට කමක් නැද්ද?

  • @JagathpitigalaKamkanamge
    @JagathpitigalaKamkanamge6 күн бұрын

    Tho ge Chatham mata kiuwada hutho

  • @asankaabbott838
    @asankaabbott83819 күн бұрын

    Oyage no eka denna puluwanda

  • @bimsarapranith5766
    @bimsarapranith5766 Жыл бұрын

    අයියා oyage phone nambare dannako

  • @ahasanuba

    @ahasanuba

    Жыл бұрын

    No awanako

  • @JagathpitigalaKamkanamge
    @JagathpitigalaKamkanamge6 күн бұрын

    Pala huttjo

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa86746 ай бұрын

    Good

  • @shiransoysa3706
    @shiransoysa37067 ай бұрын

    👍

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp11 ай бұрын

Келесі